අමාරුවක් නැතුව ලේසියෙන්ම Discus හදමු..

  Рет қаралды 19,993

SH FISH

SH FISH

Күн бұрын

Пікірлер: 121
@nuwandanushka7262
@nuwandanushka7262 3 жыл бұрын
ඇත්තටම හරි වටිනවා මමත් ඩිස්කස් හැදුවා ටික ටික මළු එක දේන්න මැරැනා මම දැනගේන හිටියේ නැහැ වතුර මාරැ කරන්න ඔනේ කියලා හනික මේයලට හිටරයක් භවිතා කරනවා කියලා
@kobuddhi3843
@kobuddhi3843 3 жыл бұрын
Niyamayi malli. hemoma kiyanne be..be kiyala. oyage comments niyamayi. jaya wewa
@shfish7987
@shfish7987 3 жыл бұрын
Thanks..❤️
@nishanthiperera3499
@nishanthiperera3499 3 жыл бұрын
සුපිරි
@shfish7987
@shfish7987 3 жыл бұрын
👍❤️
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
Frist comment and frist like
@shfish7987
@shfish7987 4 жыл бұрын
👍
@chathuranidilrukshi9141
@chathuranidilrukshi9141 Жыл бұрын
Discus la carf la ekka hadanna puluvanda
@nuwandanushka9104
@nuwandanushka9104 3 жыл бұрын
හරිම වැදගත් කතාවක් මමත් ඩ්ස්කස් හැදුවා නමුත් මගේ මළු මැරැනා මම හැබැයි පිල්ටරයක් භාවිතා කරේ නැහැ
@shfish7987
@shfish7987 3 жыл бұрын
👍❤️
@reviewer94
@reviewer94 4 жыл бұрын
පට්ට
@mashilmalinda3042
@mashilmalinda3042 4 жыл бұрын
Wow
@shfish7987
@shfish7987 4 жыл бұрын
👍❤️
@kanishkawijewardhana3684
@kanishkawijewardhana3684 3 жыл бұрын
පවහෙඩ් ෆිල්ටර් එක DIY කළාම (එල්බෝ එකක් මගින් පහලට ) ෆිල්ටරේශන් අඩු වෙනවාද, ෆ්ලෝ එක නිසාද හොඳට ෆිල්ට වෙන්නේ.
@shfish7987
@shfish7987 3 жыл бұрын
එහෙම අඩුවෙන්නෙ නෑ..
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 4 ай бұрын
වෙලදපලේ සෙ.මි.5දිග මාලු ජෝඩුවක් මිල කියක්වෙනවද.
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
අයියෙ flowerhorn fish lage filter gana full video ekak karannakooo
@shfish7987
@shfish7987 4 жыл бұрын
👍❤️
@nuwandanushka7262
@nuwandanushka7262 2 жыл бұрын
Mata danganna puluwanda ..ph eka balaganna bawithakarana upakaranayak ganne khoenda
@sanjayamanoj2734
@sanjayamanoj2734 2 жыл бұрын
red gravel dammoth awul da substrate eka widiyata ?
@dammikapremarathna7937
@dammikapremarathna7937 3 жыл бұрын
අයියේ මගේ filter floor eka wadi eth malu aulak natuwa ඉන්නවා හොඳට pinanawa aulak weida Vidio eka lassanai
@disnaudayangani9833
@disnaudayangani9833 3 жыл бұрын
Discus egg dewas 3 yanakota sudu wanna ai..
@ee-mr5cz
@ee-mr5cz 3 жыл бұрын
Mama aluthin tank ekak haduwa. Meyalata aniwaren hitter danna onida. Kohomada wathure ushnathwaya balaganne
@shfish7987
@shfish7987 3 жыл бұрын
Heater එකක් ඕනි වතුර සීතලනම් විතරයි...
@sadaruwandinesh9789
@sadaruwandinesh9789 2 жыл бұрын
Thank you very much brother reply nice 😇😇❤
@fishingyaka8189
@fishingyaka8189 3 жыл бұрын
Mage tankiyak thiyenava adi deka adi ekahamaarak usai hathara denek danna puluvanda
@shfish7987
@shfish7987 3 жыл бұрын
Grow out tank එකක් විදියට 4ක් හදන්න පුලුවන්.
@udayangadananjaya6516
@udayangadananjaya6516 3 жыл бұрын
Niyamai aiye
@shfish7987
@shfish7987 3 жыл бұрын
👍❤️
@SUMEDA515
@SUMEDA515 4 жыл бұрын
Discuslage wardanaya wadi karaganna denna puluwan kaama warga monawada...?
@shfish7987
@shfish7987 4 жыл бұрын
Beaf heart තමයි ගොඩක් හොද..
@SUMEDA515
@SUMEDA515 4 жыл бұрын
@@shfish7987 pellets warga monawada hoda
@shfish7987
@shfish7987 4 жыл бұрын
Tetrabite, hikari එකේ වෙනම එනවා discusලට ඒක හොදයි. Apex එකත් අව්ලක් නෑ.
@sandu905
@sandu905 2 жыл бұрын
අනිවාර්යෙන්ම discas හීටර් එකක් ඕනද
@vigilant3922
@vigilant3922 3 жыл бұрын
Mata plants danna widiyak na.. man tank eka clean karala salt ui anith chemicals ui dammata passe tika dawasakin plants okkoma marenawa.. reason eka salt dana nisada?
@shfish7987
@shfish7987 3 жыл бұрын
එහෙම වෙන්නත් පුලුවන්.. සමහර විට වෙන හේතු තියෙන්නත් පුලුවන්...
@gamingxrd444sl6
@gamingxrd444sl6 2 жыл бұрын
Aiye filter eka hama welema dala thiyanna onida
@lochanapasindu4899
@lochanapasindu4899 2 жыл бұрын
Ayye අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න..ඇය් කලු පාට වෙන්නේ පොඩි මාලුවෝ.
@Madusha660
@Madusha660 Жыл бұрын
Stress wunma
@විනෝත්හසුන්කන්නන්ගර
@විනෝත්හසුන්කන්නන්ගර 3 жыл бұрын
Planted tank ekaka discus la hadanawanm mokakda hoda kama warga
@shfish7987
@shfish7987 3 жыл бұрын
ගොඩක් අය වෙනම කෑම හදනවා.. farm වල වගේ එයාලම හදාගන්නවා කෑම. අපිට උනත් හදා ගන්න පුලුවන්. එහෙම නැත්තම් hikari වගේ කෑම එකක් use karanna.
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
Me gollange price කොහොමද
@kasunchathuranga2396
@kasunchathuranga2396 3 жыл бұрын
Meyalath akka akata danna puluwan malu monawada
@priyanthasri4916
@priyanthasri4916 3 жыл бұрын
Aba aba knife fish ගැන video එකක් කරන්න
@chanachana4882
@chanachana4882 2 жыл бұрын
මේ ජාේඩුවක් කීයක් විතර වෙනවද
@dilanchinthana7249
@dilanchinthana7249 2 жыл бұрын
ph. එක වැඩි නම් අඩු කරන්න මොකද කරන්න. පුලුවන්
@PNY_99.
@PNY_99. 2 жыл бұрын
අඩි 2.5 එකක 4 විතර හදන්න බැරිද
@shfish7987
@shfish7987 2 жыл бұрын
ලොකු වෙද්දි ඉඩ මදි වෙයි
@pcgamevlogs9931
@pcgamevlogs9931 3 жыл бұрын
Aiyee meyalata normal copense denna puluwanda
@shfish7987
@shfish7987 3 жыл бұрын
Copens nam වැඩක් නෑ..
@gamingxrd444sl6
@gamingxrd444sl6 2 жыл бұрын
Aiye adi 3 diga,adi 1 palala,adi 2k usa tank ekak baida(flat tank)
@mushacreativity6281
@mushacreativity6281 3 жыл бұрын
Super
@shfish7987
@shfish7987 3 жыл бұрын
❤️👍
@sinhalaraps9536
@sinhalaraps9536 3 жыл бұрын
Aiye aiya gava discus vikunanna ඉන්නවාද
@shfish7987
@shfish7987 3 жыл бұрын
නෑ...❤️
@gihankaushlya527
@gihankaushlya527 2 жыл бұрын
Podi tank ehek hadnn puluwan da
@shfish7987
@shfish7987 2 жыл бұрын
අඩි3ක් වත් තියෙනවන්ම් හොදයි
@dinuthmadushan2775
@dinuthmadushan2775 3 жыл бұрын
Ara heeni batayak dala thiyenne kohomada
@mobilehutyt
@mobilehutyt 3 жыл бұрын
Tank 1ක රෙඩි කරනකොට aquarium solt danna ඕනද
@shfish7987
@shfish7987 3 жыл бұрын
ඕනිම නෑ.. අලුත් ටැංකියක්, අලුත් වතුර නම්.. ටික දවසක් හොදට season වෙන්න දෙන්න..
@Binari1996
@Binari1996 3 жыл бұрын
Thank you so much
@shfish7987
@shfish7987 3 жыл бұрын
❤️
@luckyd.k.2887
@luckyd.k.2887 2 жыл бұрын
karant eka nathuwa meyalata kochchara welawak inna puluwanda. (filter eka nathuwa)
@shfish7987
@shfish7987 2 жыл бұрын
ඒක වෙනස් වෙනවා tank එකේ size එක, ඉන්න මාලු ගාන සහ වතුරේ දියවෙලා තියෙන o2 ප්‍රමානය අනුව.
@sampathmadupa1217
@sampathmadupa1217 2 жыл бұрын
Isso denne amuwenda thambalada
@bhagyaisanka4237
@bhagyaisanka4237 Жыл бұрын
Discus malu tank ekata genth dammama marila vageda inne
@Madusha660
@Madusha660 Жыл бұрын
Na
@fishworldaquarium2315
@fishworldaquarium2315 3 жыл бұрын
මෙයාලා කොන්ක්‍රීට් ටැන්කි වල හදන්න පුලුවන්ද?
@shfish7987
@shfish7987 3 жыл бұрын
හදන්න නම් පුලුවන් වෙයි එහෙම හදලා ඉතින් වැඩක් නෑ..
@nsbro8717
@nsbro8717 3 жыл бұрын
Colourful discuss joduwak kiyak wenawada
@shfish7987
@shfish7987 3 жыл бұрын
එක depend වෙනවා වර්ගෙයි size එකයි එක්ක..
@nsbro8717
@nsbro8717 3 жыл бұрын
3 cm vithara joduwak
@yomalsoysa7785
@yomalsoysa7785 Жыл бұрын
Diskas lata blood worms damata kamak nane aya
@kasunnishshanka3480
@kasunnishshanka3480 3 жыл бұрын
Mage wathura eke ph eka 8 thiyenawa mk
@shfish7987
@shfish7987 3 жыл бұрын
කොටයක් පාවිච්චි කරල බලන්න..
@dilanishyamali5501
@dilanishyamali5501 3 жыл бұрын
Discus aduma mila keeyada
@dilanishyamali5501
@dilanishyamali5501 3 жыл бұрын
Ayye kiyannako ikmanata
@shfish7987
@shfish7987 3 жыл бұрын
ගනන් size, verity වගේ ඒව එක්ක වෙනස් වෙනවා.. සාමාන්‍යයෙන් powder blue 2cm වගේ 450ක් වගේ වගේ වෙයි
@dilanishyamali5501
@dilanishyamali5501 3 жыл бұрын
@@shfish7987 thank you very much
@supunchamara3997
@supunchamara3997 3 жыл бұрын
Heater ekak aniwaaryada,discusla
@shfish7987
@shfish7987 3 жыл бұрын
නෑ.. වතුර සීතලයි වගේ නම් ඕනි..ඒත් සාමාන්‍යයෙන් වතුරෙ temperature එක 28c වගේ තියාගන්න පුලුවන් නම් ඒක හොදයි ඉතින්..
@supunchamara3997
@supunchamara3997 3 жыл бұрын
@@shfish7987 අයියේ mn tankiya okkama hadala thiyenne ,eeth discusla thaama damme na , kattiya kiyanava heater nathuwa marenava කියලා ,adi thuna hamarak දිගයි tankiya,
@shfish7987
@shfish7987 3 жыл бұрын
මෙහෙමයි වතුර ගොඩක් සීතල නැත්තම් heater එකක් ඕනිම නෑ.. ඔයා ඉන්න පැත්ත අනුව වතුර එහෙම ලොකුවට සීතල වෙන්නැත්තම් අව්ලක් නෑ... සාමාන්‍යයෙන් වැහිකාලවලදි වගේ සීතල වෙනවනම් ඒ කාලෙදි heater එකක් use කරන්න..
@supunchamara3997
@supunchamara3997 3 жыл бұрын
@@shfish7987 thank you අයියේ ,
@chamithachathumina9328
@chamithachathumina9328 3 жыл бұрын
Mee jodu wak kiyada
@shfish7987
@shfish7987 3 жыл бұрын
Varietyත් එක්ක ගනන් වෙනස් වෙනවා..
@chamithachathumina9328
@chamithachathumina9328 3 жыл бұрын
@@shfish7987 samanya colour thina joguwk kiyk වෙයිද
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
Me gollo wda paninawada
@shfish7987
@shfish7987 4 жыл бұрын
නෑ..
@chamirakumara7773
@chamirakumara7773 3 жыл бұрын
thanx mmth hadanan inne
@shfish7987
@shfish7987 3 жыл бұрын
👍❤️
@nithiranimthaka4118
@nithiranimthaka4118 3 жыл бұрын
අයියෙ 5cm දෙන්නෙක් කීයද? චෙකර්බෝඩ් වගේ
@yashithairanga6435
@yashithairanga6435 3 жыл бұрын
Beef heart වලට පුරුදු වුනු discussලව pallet වලට පුරුදු කරගන්නෙ කොහොමද?
@shfish7987
@shfish7987 3 жыл бұрын
හොද පැලට් එකක් දෙන්න Beef heart එක්කම දෙන්න..
@fishworldaquarium2315
@fishworldaquarium2315 3 жыл бұрын
මෙයාලාට sosages කන්න දෙන්න පුලුවන් ද?
@shfish7987
@shfish7987 3 жыл бұрын
මෙයාට නෙමෙයි. කිසිම මාලුවෙකුට දෙන්න එපා..👍
@kavishkamahejith4617
@kavishkamahejith4617 3 жыл бұрын
මෙ breeding fair එකක් බිත්තර කන්නෙ ඇයි
@shfish7987
@shfish7987 3 жыл бұрын
සමහර විට stress වෙලා වෙන්න පුලුවන්.
@kavishkamahejith4617
@kavishkamahejith4617 3 жыл бұрын
විදුරුව අවරනය කරොත් හරියයිද
@damithnishantha343
@damithnishantha343 3 жыл бұрын
Mama hadalama na hadanna asai mata oyage poon namba eka denna puluwanda
@sagaramadushan9941
@sagaramadushan9941 3 жыл бұрын
Aiya discuss hadanna oxygen onada
@shfish7987
@shfish7987 3 жыл бұрын
ඔව්..
@sadanjanapiusan8682
@sadanjanapiusan8682 3 жыл бұрын
Mee anubiase sp da
@erosanerosan8562
@erosanerosan8562 3 жыл бұрын
ඩිස්කස් මාලු කීයඩ
@shfish7987
@shfish7987 3 жыл бұрын
Size එක verity එක වගේ දේවල් එක්ක ඒක වෙනස් වෙනවා
@erosanerosan8562
@erosanerosan8562 3 жыл бұрын
Hare 🙏 thanks
@paravilokaya7943
@paravilokaya7943 2 жыл бұрын
Oyage discusslada oya?
@shfish7987
@shfish7987 2 жыл бұрын
ඔව්..❤️
@gihankaushlya527
@gihankaushlya527 2 жыл бұрын
Podi asawk thiyenw diacus 2k hadnn
@bhagya663
@bhagya663 2 жыл бұрын
මේගොල්ලෝ ගණන් නේ
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
Me oya geda
@shfish7987
@shfish7987 4 жыл бұрын
Ou
@BEEZ996
@BEEZ996 4 жыл бұрын
Othna inna podi malu monwda
@shfish7987
@shfish7987 4 жыл бұрын
Neon tetra.
@chamithachathumina9328
@chamithachathumina9328 3 жыл бұрын
මේ ගොල්ලන්ට කන්න දෙන්න හොද මොනවා ද
@shfish7987
@shfish7987 3 жыл бұрын
Beef heart , ඉස්සො, chicken liver, නැත්තම් මෙයලටම වෙනම කෑම තියෙනවා..
@chamithachathumina9328
@chamithachathumina9328 3 жыл бұрын
@@shfish7987 ඉක්මනින් ලොකු කරගන්න දෙන්න හොද beef hart ද
@chamithachathumina9328
@chamithachathumina9328 3 жыл бұрын
@@shfish7987 beef hart විතරක් ලොකු වෙනක්ම් දීල පස්සෙ palet දුන්නට කම්ක් නැද්ද
@shfish7987
@shfish7987 3 жыл бұрын
ඔව්
@hashinijayasingha865
@hashinijayasingha865 3 жыл бұрын
Number please
@nuwandanushka7262
@nuwandanushka7262 3 жыл бұрын
ඇත්තටම හරි වටිනවා මමත් ඩිස්කස් හැදුවා ටික ටික මළු එක දේන්න මැරැනා මම දැනගේන හිටියේ නැහැ වතුර මාරැ කරන්න ඔනේ කියලා හනික මේයලට හිටරයක් භවිතා කරනවා කියලා
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Caring  discus fish | yalu malu | episode #1
11:53
Aqua Land
Рет қаралды 10 М.
Swim Bladder Treatment || Epsom Salt || Discus Fish
8:13
Fwrapper Aqua
Рет қаралды 39 М.
Discus ගැන සින්හලෙන් - Episode 01
15:44
Talk with Nature
Рет қаралды 10 М.
The 21 BEST Types Of Discus Fish...
10:03
Aquarium Store Depot
Рет қаралды 28 М.
No CO2, No Fertz, No Filter, No Water Change
32:10
Walstad Method Step By Step
Рет қаралды 323 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН