කැමතිම දේශපාලනඥයා කවුද? අකමැතිම කාටද? | ඇත්ත මිනිස්සු

  Рет қаралды 234,975

Divaina Online

Divaina Online

Күн бұрын

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divaina #divainaonline #political

Пікірлер: 1 300
@dilithatissera2570
@dilithatissera2570 5 ай бұрын
අපේ රටේ 50% ක ජනතාවට කිසිම දේශපාලන බුද්ධියක් නැති බව මේ වැඩ සටහන බැලුවම පේනවා....මෙහෙම මන්ද බුද්දික මිනිස්සු ඉන්න රට බංකොලොත් නොවුනා නම් තමයි පුදුමේ
@yanara9635
@yanara9635 5 ай бұрын
Oba hithanna epa obata buddiyak tiyenawa kiyala e ayata buddiyak nah kiyanna thamanta one kenekta chandaya denna puluwan kiyala danne nethi oba Manda buddikayek
@Peraliya
@Peraliya 5 ай бұрын
පාර්ලිමේන්තු ආව ගුණවර්ධන පෙලපත. රාජපක්ෂ පෙලපත, ජනතා ඡන්දයෙන් ඉදිරියෙදිත් පාර්ලිමන්ට් එවන්නෙ එනිසයි.
@yanara9635
@yanara9635 2 ай бұрын
@@dilithatissera2570 Mama kawruthma wedak nah kiyana kenek e unath godak confident hugak ratawala politics obata wada dannawa athi kiyala
@baymathiya4581
@baymathiya4581 Ай бұрын
Yes. Just unbelievable that still there are so many who are so ignorant!
@priyantharanasinghe2165
@priyantharanasinghe2165 Ай бұрын
ඔබ හරියටම හරි.බොහෝ අය පිලිතුරක් දෙන්න කොන්දක් නැති ගොන් වහල් හැත්තක් ඉන්නේ .
@Injustice34
@Injustice34 5 ай бұрын
මෙ වීඩියෝ එක දැක්කම ඇත්තටම මේ රට ගැන මාරම දුකයි... මෙතන වැඩි හරියක්ම හිටියෙ අනුන්ගෙ පානෙන් එලිය බලන්න බලන් ඉන්න කොන්දක් නැති, තීරනයක් ගන්න තරම් ආත්ම ශක්තියක් නැති නිවට නියාලු මිනිස්සු ටිකක්.
@BudurdeenZain
@BudurdeenZain Ай бұрын
Sakkili moda athmaartha kaami nivatayo inna rata
@DushmanthaWeerasingha-if8bv
@DushmanthaWeerasingha-if8bv Ай бұрын
ඇත්ත කතාව. මටත් හිතුනේ ඕකමයි.
@epicpulse22
@epicpulse22 Ай бұрын
අනිවාර්යයෙන්ම රට හෝ සමාජය අධ්‍යාපනය හෝ වෙනත් කිසිම තේරුමක් නැති තමන්ගේ ඡන්ද අයිතිය පිලිබදව වත් දන්නේ නැති පිරිසක්‌ මේ අයත් එක්ක කොහොමද රට ගොඩ ගන්නෙ.
@kalukumi2826
@kalukumi2826 Ай бұрын
ඒකම තමයි මටත් හිතුනෙ. තරුණ තරුණියෝ වැඩක්ම නෑ. උන් රටේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කැමති අයත් නැල්ලු .අකමැති අයත් නැල්ලු. මුන්ගෙන් ඇහුවෙ ප්‍රශ්න දෙකයි. ඒකට කෙලින් උත්තර දෙන්න බැරි සක්කිලි. උන් අහක බලන්නෙ , ඔලුව වනන්නෙ හරියට පිට සක්වල ජීවීන් වගෙ. උන් කසාද බැදගන්න ආවා වගේ ඇඹරෙන්නෙ.
@NisharaSamaraweera-sx3po
@NisharaSamaraweera-sx3po Ай бұрын
ඔව් කාටවත් නෑ කියන උන්ට ඇයි බං තේරෙන් නැත්තෙ උන් මේ රටේ පුරවැසියො කියල. උං කරන දේවල් නිසා අපිත් දුක් විදිනව.
@nalindasaman7178
@nalindasaman7178 5 ай бұрын
අධ්‍යාපනයට වැඩි මුදල්ක් යොදවන්න ඕනේ කියලා අනුර කියන්නේ මේ නිසා. සාමන්‍ය දැනුමක්වත් නෑ බහුතරයකට.
@MuharaJumat
@MuharaJumat Ай бұрын
Attha matto inne lankawe
@GayanmihirangaGayan
@GayanmihirangaGayan Ай бұрын
Sajitta ubata karanda ba ban
@j.ranaweerajayalath289
@j.ranaweerajayalath289 Ай бұрын
Harak. Lankawene Pawkarayo
@lalithbotheju3800
@lalithbotheju3800 Ай бұрын
යහපාලන ආන්ඩුව ගත්ත නයත් මහින්ද මගත්තය පිටින් දල
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
​​@@lalithbotheju3800හොඳටම කොරපු මහින්ද ඇයි බන් 2016 නොවෙම්බර් තියන්න ඕන ඡන්දෙ කඩිමුඩියෙ විවස්ථා සංශෝධනයකුත් ගෙනල්ලා 2014ම ජනාධිපතිවරණෙ කැදෙව්වෙ😃(ගිණි පොළී චීන කන්ද ණය ගෙවාගන්න බැරුව ගෙවුම් ශේෂ අර්බුදයක් ඇවිල්ල උඹල පෝලිමේ ලගින්ඩ ඇරල පුකෙ ඇරවන්ඩ තියන බව කල් තියාම දන්න නිසා)🤣🖕
@Neelscott
@Neelscott 5 ай бұрын
පව් අහිංසක දුප්පත් මිනිස්සු.මේ මිනිස්සුන්ට කවදා මේ වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද දන්නෑ😢😢
@BudurdeenZain
@BudurdeenZain Ай бұрын
Ahisaka neve munge thibena padaththala nugath modakama
@pradeepanimali1544
@pradeepanimali1544 Ай бұрын
Wahalkamata ebbehi wechchi un thamai sajith passe yanne
@SampathFranando-op3ks
@SampathFranando-op3ks 5 ай бұрын
මෙහෙම මන්ද බුද්දික මිනිස්සු ඉන්න රට බංකොලොත් නොවුනා නම් තමයි පුදුමේ
@lalpremakumara6752
@lalpremakumara6752 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@mmpriyantha5927
@mmpriyantha5927 5 ай бұрын
උම්බැ😄😄😄🐃🐃npp💀
@rusithenterprises6698
@rusithenterprises6698 5 ай бұрын
​@@mmpriyantha5927🎉🟢🎉🎉🎉🎉😊🧖🤼⛹️🎉🛌🎉🤸🎉🤳😊🎉🎉🐎🐐🦎🎉⌨️😅🎉🎞️🖱️🎉🟢🤍🎉😅🇦🇽🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🗄️⏱️🎉🖲️🎉🚄🎉💳🎉🎉🎉🎉📠
@rusithenterprises6698
@rusithenterprises6698 5 ай бұрын
​@@lalpremakumara6752d🎉🎉⚫🎉🎉🎉🎉🪰🐠🎉🎉🎉
@rusithenterprises6698
@rusithenterprises6698 5 ай бұрын
🎉G🎉🎉🥓🎉😊🎉😊🎉🎉🎉🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🖥️🎉⌨️🎉🎉🎉🎉🎉🎚️😊🎉🎉🎉😊🎉🎲📽️🎉🎉🎉🧷😊🎉🧱🎉🎉🎉😊🤍🎉🎉🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 5 ай бұрын
අපේ මිනිස්සුන්ගේ දැනුම බුද්දිය කොහොමද කියලාදැනෙන කොට දුකක් තමා කෙලින් කතා කරන අයනමි නියමයි අැත්තටම සමාජය හරිම මෝඩයි 😭😭😭😭😭😭😭
@nishi6597
@nishi6597 Ай бұрын
Kala kanni moda geththa
@nishi6597
@nishi6597 Ай бұрын
Ranil rhope puke yawai
@maysjayaruwan9591
@maysjayaruwan9591 5 ай бұрын
මේ වගේ මෝඩ තරුණ පරම්පරාව ක් ,නිසා තමයි මේ රට මේ ගානට වැටුනේ
@kmkgpriyadarshana
@kmkgpriyadarshana 5 ай бұрын
කණගාටුයි ...අද ඉන්න තරුන පිරිසගෙන් බොහෝ දෙනෙකුට කොන්දක් නෑ...නිසි දැක්මක් නෑ.. ජංගම දුරකතනයට වහල් වුන බුද්ධියෙන් තොර පිරිසක්..
@jayaweeraapa9273
@jayaweeraapa9273 5 ай бұрын
​@@kmkgpriyadarshanaඋන්ට කන්න නැතිව මොල්කලන්තෙ හැදිලා ගෑනියෙක් අරගෙන. දරුවන් හම්බ උනදාට හොදට තේරේවි කාල කන්නි
@GayanmihirangaGayan
@GayanmihirangaGayan 5 ай бұрын
Me vage un givat vena tak ratata sori tama
@malki7505
@malki7505 5 ай бұрын
Mewage mooda tharunayo enna ratak lankawa Ranil goda daayilu rata
@neel8128
@neel8128 5 ай бұрын
Ou eka eththa
@tharakaherath7538
@tharakaherath7538 5 ай бұрын
රතු අදැන් හිටිය ගෑනු කෙනා සුපිරි ❤❤❤
@ChathurikaChathurika-r5x
@ChathurikaChathurika-r5x 5 ай бұрын
ඉතාම හොද යයි
@tharangarat1257
@tharangarat1257 5 ай бұрын
නොදකින් වැඩිපුර ඉන්නෙ කොන්ද පන නැති උන්
@jeevankodithuwakku4698
@jeevankodithuwakku4698 5 ай бұрын
නොදෝමකින් මේ සමීක්ෂණයට සහභාගි වෙන බලු හැත්ත. මුන්ට කොන්දක් නෑ ස්වකීය මතය නොබියව කියන්න. මුන්ට මෙහෙම රටක් හොඳ වැඩියි.
@SarathWetthege
@SarathWetthege 5 ай бұрын
හරිනේ ඉතින් රට පාලනය කරන්නෙත් කොන්ද පන නැති එකෙක්නෙ නේද
@politicallyneutral2236
@politicallyneutral2236 5 ай бұрын
1257 weniya ned padi Hanna 😂
@politicallyneutral2236
@politicallyneutral2236 5 ай бұрын
@@jeevankodithuwakku4698menna 4698 weni padi ganna jepi gona
@GaminiUswaththa
@GaminiUswaththa 5 ай бұрын
එකනේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ​@@jeevankodithuwakku4698
@gaminirupasinghe3827
@gaminirupasinghe3827 5 ай бұрын
මුන්ට 88/89 මතකයි.හැබැයි පහුගිය අවු.3,4 කාපු,බීපු හැටි.තෙල් පොලීං වල හිටිය හැටි,ගෑස් ටැංකි පුපුරල මිනිස්සු මැරිචිච හැටි,කන බොන දේවල 1ට3කින් වැඩිවෙචිච හැටි මතක නැ.
@sarathrathnayake2855
@sarathrathnayake2855 5 ай бұрын
Pone එක නම් අතෙ තියෙනවා එත් රටෙ වෙන දෙවල් දන්නෙ නෙහෙ මේ මිනිස්සු එත්තටම පව්
@isharamadhubashini7650
@isharamadhubashini7650 5 ай бұрын
Ou
@GaminiRathnaweera
@GaminiRathnaweera Ай бұрын
Dollar Biliyana 200.ka Paduwak LTTE / JVP Rate Sampath Gini Thaba Winasa kala.
@rohithahb3835
@rohithahb3835 Ай бұрын
ඔව් 89 මතකයි,එතැන් ඉඳන් මේ දක්වා අවුරුදු 35 මතක නෑ.ඒ 35 ඇතුලෙ ජ.වි.පෙ.ක්‍රියාකාරිත්වය, අනෙක් අයගේ ක්‍රියාකාරිත්වය....
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
Unta renda puke guwath ne e unata rata kkapu hitapu deshapaaluwanta kematiy
@SomaWeera-l6e
@SomaWeera-l6e 5 ай бұрын
මේ සැරෙත් මේ කාලකන්නින්ට කෙලවෙන්න අරිමු.වෙන කරන්න දෙයක් නෑ
@suneethajayasinghe3393
@suneethajayasinghe3393 5 ай бұрын
වැඩි දෙනෙකුට කශේරුකාවක් නෑ වගේ.ගොඩක් අය ලිදේ ඉන්න මැඩියො / ගෙම්බො වගේ .දේශපාලකයන් විසින් අපේ රට භක්ෂණය කිරීම නිසා රට මහා ප්‍රපාතයකට ඇද වැටී ඇති බව මේසීනි බෝල බබාලා නොදන්න පාටයි ඒ නිසාම රටේ දියුණුවේ නියම දීශානතිය පෙන්වා දෙන්නේ කවුරුන්ද කියා ඔවුනට නොවැටහේ මාලිමාවට ජයවේවා!!!! A K D ට ජයවේවා!!!!
@Khaleefa-qu2so
@Khaleefa-qu2so Ай бұрын
Aunga ganu Wana aunta dela mun nan nan wala bakan nelagana ennawa
@gajalanka95
@gajalanka95 5 ай бұрын
උගත් තරුණයෙක් කිව්වා කැමතිම දේශපාලකයා ආචාර්ය හරිනි අමරසූරියට කියලා ඔහුට මගේ ප්‍රණාමය ආදරෙයි අනුර සහෝදරයා 🧭💖💖💖💖💖💖
@inokasewwandi1022
@inokasewwandi1022 5 ай бұрын
හු හු හු හු හු....,.........
@Peraliya
@Peraliya 5 ай бұрын
​@@inokasewwandi1022 හූව නවත්තන්න හූව නවත්තන්න හූව නවත්තන්න හූව ට මං හරි බයයි හූව ට මං හරි ලැජ්ජය්. මීටR nil.
@senatm7625
@senatm7625 4 ай бұрын
මාලිමාවට ජයවේවා !!!!!
@ireshamadurangi5303
@ireshamadurangi5303 Ай бұрын
හරිනි නෙවේ..හරින් කියල කිව්වෙ
@DushmanthaWeerasingha-if8bv
@DushmanthaWeerasingha-if8bv Ай бұрын
@@ireshamadurangi5303 හරින්ගෙ නමේ අමරසූරිය කියල කෑල්ලක් තියෙනවා කියල දැනගත්තේ අද තමයි...
@SamanGihan-m8s
@SamanGihan-m8s 5 ай бұрын
මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය ගැන බලදිදි හරිම දුකයි... මට හිතෙන්නැහැ සමහර අයගේ අදහස් දැක්කහම පට්ටම දුකයි.... මට හිතෙන්නේ මේ රට ගොඩගන්නම බැහැ කියලා... මොකද 2010 ඉදන් හොරු ගැන කියපු ,NPP (JVP) එකත් දැන් හොරුලු... උන්ටත් අකමැතිලු... ජනතාව හැම මැතිවරණයකම රැල්ලට ඡන්ද දෙනකොට NPP අය කිව්වා ඕකුන්ට කරන්න බැහැ මේ රට මුන් හොරා කාලා බංකොලොත් කරනවා චන්දය හරියට පාවිච්චි කරන්න කියලා...ජනතාව ඇහුවද? ඊට පස්සේ හොරු ගැන තක්කෙටම කියපු NPP එකත් දැන් හොරු ගොඩටම දාලා සමස්ත දේශපාලුවෝම එකයි කියලා බනිනවා... මම අහන්නේ අවුරුදු 76 රට බංකොලොත් කරන්නන් චන්දය දිපු ජනතාව සුජාතයි කියලද? කියන්නේ... මම කියන්නේ ජනතාව අමු තක්කඩි කියලා... උන් චන්දය දුන්නේ ටකරමටයි, හාල් ක්‍රි.ගෑ.10, බත් පැකට් එකටයි, අරක්කු බෝතලයටයි කතිරේ ගහලා කෙලවගෙන හොරුන් ගැන උගුරේ ලේ රහවෙනකමි කෑගහපු NPP එකත් දැන් හොරු වේලා.. මම කියන්නේ ගොබ්බ ජනතාවනි ඔබලගේ පහත සදහන් තක්කඩි මත තියන තාක් මේ රටට හොද පාලකයෝ බිහි කරගන්න බැහැ...අපි හම්බකරොත් අපි කනවා, ඔය මොකා ආවත් අපිට වැඩක් නැහැ, 225 එකයි, අපට දේශපාලනය නම් එපා, මේ මුත්තා තමයි අමාරු අවස්ථාවේ රට ගොඩගන්න හොදටම කරේ.... ඒවා මෝඩ තකතිරු අදහස්... අපි හැමෝමටම දේශපාලනය ඕන... මේ රට ඡන්ද ක්‍රමයකින් රටේ පාලන බලය ඇව්රුදු පහෙන් පහට වෙනස් කරන ක්‍රමයක් තියෙන්නේ... දඩු පොලු මුගූරු අරන් රට වෙනස් කරන ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ... එහෙනම් හැමෝම කලයූත්තේ මොකක්ද? මෙච්චරකල් තම රටට වින කරපු දුෂ්ඨ පාලකයෝ පන්නා දැමීම සදහා ඡන්දය භාවිතා කලේ යුතුයි.. එසේ නොකරන තාක් මේ රට තක්කඩින්ගේ පරාදිසියක් වීම නැවැත්වීම නොහැකියි.... .. මේ අදහස් හුදෙක්ම මගේ පුද්ගලික අදහසකි මේකට කිසිම දේශපාලන පක්ෂයක් ඈදාගන්න එපෑ👏👏👏👏
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
3:22 මේ වගේ මිනිස්සු නිසා තමා ලංකාවට කෙල උනේ
@dcbaabcd3785
@dcbaabcd3785 5 ай бұрын
Sahathika ettha
@shiromawijekoon1057
@shiromawijekoon1057 5 ай бұрын
අනේ ද කියන්නේ කියලා වැඩක් නැහැ... ජනතාව. කියන වචනෙ තේරුම වත් දන්නවද දන්නේ නැහැ මුන්...
@digituotou9701
@digituotou9701 5 ай бұрын
ඔව්
@digituotou9701
@digituotou9701 5 ай бұрын
දෙයියනෙ රට හදන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඕනි රැවුලයි කෝට් එකයි අදිනවනම් හිනාවෙනව නම් ඌට කතිරෙ ගැහුව එකේකුට දීලා කෙලව ගත්ත මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක රටක් දියුනු කරගන්න බැහැ අනික ඒවට උන් පල්දම් දෙන උන් දැන ගන්න ඕනෙ සාමාන්‍යෙන් පලපුරුදු රටට වැඩක් කරපු කෙනෙකුට චන්දෙ දෙන්න මුන් වගෙ මෝඩ කොල්ලො කෙල්ලො ගැහැනු ටිකක්
@isharamadhubashini7650
@isharamadhubashini7650 5 ай бұрын
Atta
@kasunsanjeewa3556
@kasunsanjeewa3556 5 ай бұрын
මෙවගෙ මිනිස්සුන්ට සර්වජන චන්ද බලය ලැබිච්ච එක ලොකු අව්ලක් 😢
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 5 ай бұрын
ඇත්ත බන්
@champaperera8487
@champaperera8487 Ай бұрын
කියලා වැඩක් නැහැ .මේ ජනතාව දෙන උත්තර නම් . ගෝටාභයටත් කැමති අය ඉන්නවා .කිසිම දැක්මක් නැති මිනිස්සු
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
​දකුණු ආසියානු කලාපෙ මෝඩ මිනිස්සුන්ගෙ ඡන්දෙන් නම් රටවල් ගොඩ දාන්න බෑ ලී කුවාන් වලෙන් නැගිටල මේකෙ ජනාධිපති උනත්.. Option 2යි තියෙන්නෙ එක්කො පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තකින් ජනාධිපතිවරණ,මහ ඡන්ද අවුරුදු 10කට කල් දාල ජනප්‍රිය නොවන සෘජු තීන්දු තුලින් එක දිගට රට පාලනය කරන්න ඕන 10- 20 අවුරුදු වැඩපිළිවෙළක් එක්ක.. නැත්තම් 1990 ආර්ථික අර්බුදයෙන් පස්සෙ ඉන්දියාව හැදුව වගෙ කවුරු බලේට ආවත් වෙනස් වෙන්නැති යකඩ රාමුවක් වගෙ ජාතික වැඩපිළිවෙළක් හදන්න ඕන අලුත් විවස්ථාවකුත් ගෙනල්ලා..නැත්තම් චීනෙ,රුසියාවෙ වගෙ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරගන්න ඕන..එහෙම නැතුව නම් මේ ජානගත බුද්ධිය හීන උන මැටි හරක් එක්ක නම් මේ රට හදනව බොරු
@athularathnayaka7069
@athularathnayaka7069 Ай бұрын
ඔබේ මතයට මාත් එකඟයි
@asaek9563
@asaek9563 Ай бұрын
​​පාර්ලිමේන්තුවේන් ජනපති ගෙන්න. 😅😅😅😅 රට ඉවරෙටම ඉවරයි.😢😢 මන්ත්‍රීවරු බාගන්න ලෝක බැංකුව කඩන්න වෙයි. 😂😂😂😂
@gamagenandasena9355
@gamagenandasena9355 5 ай бұрын
මෙිවගේ.අමනහැත්තක්.නිසා.තමයි.මෙිරටමෙහෙම.උනේ...මුංගෙ.ඔලු.පිරිිලා.ඇත්තෙඅමුගොමවලින්..අපටත්.එක්කම.ලැඡ්ඡයි..මෙිවගේ.ගොං..නැමිබියොයි ගොං.වහු.නාමිබො.ටිකයි.ඉන්න.කං.පාලකයොන්ට..නියමයි..බලාපල්ල.රටකට.ගිහපු.කලක් ..ඔලුව.තියන.හැමොමඑකතවෙයල්ල.මෙිරටබෙරගන්න... .ඉදිරියට.වරෙවි❤❤
@rketagodage
@rketagodage 5 ай бұрын
Kiyala wedak nah gon nambiyo tikak
@champaperera8487
@champaperera8487 Ай бұрын
කතා කරලා වැඩක් නැහැ ,මේ රටේ නෙවෙයි මේ මිනිස්සු ජීවත් වෙන්නෙ
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
​​@malki7505 දකුණු ආසියානු කලාපෙ මෝඩ මිනිස්සුන්ගෙ ඡන්දෙන් නම් රටවල් ගොඩ දාන්න බෑ ලී කුවාන් වලෙන් නැගිටල මේකෙ ජනාධිපති උනත්.. Option 2යි තියෙන්නෙ එක්කො පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තකින් ජනාධිපතිවරණ,මහ ඡන්ද අවුරුදු 10කට කල් දාල ජනප්‍රිය නොවන සෘජු තීන්දු තුලින් එක දිගට රට පාලනය කරන්න ඕන 10- 20 අවුරුදු වැඩපිළිවෙළක් එක්ක.. නැත්තම් 1990 ආර්ථික අර්බුදයෙන් පස්සෙ ඉන්දියාව හැදුව වගෙ කවුරු බලේට ආවත් වෙනස් වෙන්නැති යකඩ රාමුවක් වගෙ ජාතික වැඩපිළිවෙළක් හදන්න ඕන අලුත් විවස්ථාවකුත් ගෙනල්ලා..නැත්තම් චීනෙ,රුසියාවෙ වගෙ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරගන්න ඕන..එහෙම නැතුව නම් මේ ජානගත බුද්ධිය හීන උන මැටි හරක් එක්ක නම් මේ රට හදනව බොරු
@bandararathnayaka3248
@bandararathnayaka3248 Ай бұрын
අමු මි් හරක් ඉතින් රටක් හදෙයිද....
@ThambaraSandu
@ThambaraSandu 23 күн бұрын
දවසට එක වේලක් කන දුප්පත් මිනිසුන්ට ඔහොම නින්දා කරන එක මහ ලජ්ජා නැති අමන වැඩක්. ඔය මහ ලොකු ඥානවන්තයො ටික එකතු වෙලා උන්ට කන්න දීපියව් මොලේ හැදෙන්න. උන්ව අලින්ගෙන් බේර ගනියව් තොපේ මොල පාවිච්චි කරල.
@kudagamaks8493
@kudagamaks8493 2 ай бұрын
හාල් මල්ල මල්ල දීල කෝච්චියෙන්ම හැමදාම යන්න කියමු..අනේ මේ ලස්සන රට ..ඇත්තට ම දුකයි..ඕන මංකොල්ලකාරයෙක්ට මෙයාලව රවට්ටගන්න පුළුවන් ..කොන්ද පණ නැති නිවට ජාතියක් ..වඳ වෙලා යන්න ඕන ...
@DAR-x4e
@DAR-x4e 5 ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤
@Azr900
@Azr900 Ай бұрын
පුංචි අම්ම දූෂණය කරල බඩ කරපු එකාද? 😂
@madikagunasekara9538
@madikagunasekara9538 Ай бұрын
​@@Azr900තෝ දන්න දෙයක් කියපිය වසලයා
@Truth-t8k
@Truth-t8k Ай бұрын
​@@Azr900අනුර කුමාර දිසානායක ❤❤❤❤
@chimanthamahanama8763
@chimanthamahanama8763 5 ай бұрын
ඔක්කොම එපා කියන්නෙ ආත්මාර්තකාමි තක්කඩි මිනිස්සු. උන් බලන්නෙ කොහොම හරි රටකට පැනගන්න. ලංකාවට හදවතින් ආදරේ මිනිස්සු විතරයි මේක ගොඩ දාගන්න බලන්නෙ. විසදුම මාලිමාව විතරයි . අනුර කුමාරට ජයවේවා ❤
@yanara9635
@yanara9635 5 ай бұрын
Ubath gonek
@Chamithmadushan-n6z
@Chamithmadushan-n6z 2 ай бұрын
​@@yanara9635උබණේ බං🤣
@Rashmikarashmika-k7j
@Rashmikarashmika-k7j 12 күн бұрын
Sajithta puka dipan huththoooo😂😂😂
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
0:54 රනිල් ජනාධිපති වුණේ බැසිල්ගෙ පක්ෂෙන් කියලා දන්නෙ නැති මිනිහෙක්😂
@samarasingheabeykoon7099
@samarasingheabeykoon7099 5 ай бұрын
ඔව් එකෙක් කියනවා කැමතිම රනිල් 🤣අකමැති බැසිල් 🤣පව් ඇත්තටම.
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
@@samarasingheabeykoon7099 ඔව් ඒක නෙ සහෝදරයා ,මගෙ මතය නම් කිසිම දේශපාලකයෙක් තමන්ගෙ කැමතිම දේශපාලකයා කරගන්න අවශ්‍ය නෑ කියලා අවස්ථාවේ හැටියට චන්දය පාවිච්චි කරා නම් ඇති
@CyberMammoth-cm2024
@CyberMammoth-cm2024 5 ай бұрын
Ranil janadipathi une wena kondak thiyena nayakayek hitiye nathi nisa kiyala nodanna ekek comment karala. Minissunta bannata comment walin banina unta political knowledge ekak Naha.😂
@pasinduXxx
@pasinduXxx 4 ай бұрын
​@@samarasingheabeykoon7099lapayata puluwnd ithin
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
බැසිල්ගෙ පක්ෂෙන් කොහෙද ගෝතයෝ රනිල් ජනාධිපති උනේ UNP ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ල..ජනාධිපති උනෙ රනිල්ගෙ මාමගෙ 78 විවස්ථාවෙ ප්‍රතිපාදනයකින්.ඒකට සජබෙ ඡන්ද,ශ්‍රීලනිප ඡන්ද, සුළු පක්ෂ ඡන්දත් රනිල්ට ලැබුනා..අනික තිබ්බෙත් රහස් ඡන්දයක්😆හුලස්ටත් ඡන්ද 80ට වැඩිය හම්බුනා යකො,බැසිල්ගෙ පක්ෂෙන් රනිල් ජනාධිපති උනාලු හුකෙ😂😂
@hiranyawg
@hiranyawg 5 ай бұрын
නිල් පාට ට් ශට් එකක් ඈදන් හරීනි කියපු කෙනා වගෙ බුද්දිමත් අය හිට්යනම් රට ගොඩක් දියොනු වෙලා
@namaladikari2649
@namaladikari2649 5 ай бұрын
අකමැතිම දේශපාලකයා මහින්ද රාජපක්ෂ කියන අය කෝ..
@hasithathiwanka973
@hasithathiwanka973 2 ай бұрын
එකෙන් ම
@IsuruGimhan-fx8vg
@IsuruGimhan-fx8vg Ай бұрын
Ponnoyo 2nek
@NnNn-q8c
@NnNn-q8c Ай бұрын
Nodakin thopi thamai udde kale marenna thibbe
@NnNn-q8c
@NnNn-q8c Ай бұрын
​@@hasithathiwanka973korona kale ubalata Beth Tika dila bera gaththe aparade hewalayo
@namaladikari2649
@namaladikari2649 Ай бұрын
@@NnNn-q8c අනේ තෝ වගේ ගොං මී හරකෙක්😂 තොපේ ඔලුවෙ තියෙන්නෙ මැටිද
@dpw-un2ql
@dpw-un2ql 5 ай бұрын
අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ උත්තමාචාරය මාලීමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා
@athulakodagoda9027
@athulakodagoda9027 Ай бұрын
😊
@nimshansilva2020
@nimshansilva2020 5 ай бұрын
රතු පාට ටී ෂර්ට් කාරයා දන්නේ නැහැ සජියගේ තාත්තා 60.000 ක්‌ මහා පාරේ පිච්චුවා කියලා
@chandradesilva9678
@chandradesilva9678 5 ай бұрын
Jvp akenuth Marie’s nee
@sooriar6256
@sooriar6256 5 ай бұрын
කැමතියි නාමල්ට චන්දෙදෙන්න බුදුසරනයි දෙවිපිහිටයි රටෙි අනාගතය බාරයි නමල්මහත්තයට ,,,
@sooriar6256
@sooriar6256 5 ай бұрын
පො දු පෙරමුන තමයිඅපේ ආසිර්වාදෙත් , ඉදිරියටයන්න නාමල්ට තමයිමුලු මහජනතා චන්දෙදෙන්න බුදුසරනයි දෙවිපිහිටයි
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 5 ай бұрын
Kiyala wadak nee
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 5 ай бұрын
Apo namal beby epooo
@upananda-mb2vw
@upananda-mb2vw Ай бұрын
මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා
@Udayakumara-e8x
@Udayakumara-e8x 5 ай бұрын
මාලිමාවට ජයවේවා
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 5 ай бұрын
පේනවනේ අපේ රටේ ඉන්න හරක් ටික කොහොමද කියල මේ වගේ ගොබ්බ සෙට් එකක් එක්ක කොහොමද ඉතින් මේ රටක් දියුණු කරන්නේ මල්ලියේ ඔය මයික් එක අරන් වරෙන්කො අපේ කට ගාවට අල්ලන්ට අපිත් දෙන්නම් සුපිරි උත්තර
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
8:47 පුතාණෝගේ පියාණෝ මුකුත් කලේ නෑ මිනිහා සිල් අරගෙන ඉදලා තියෙන්නේ 😂😂😂
@Dilshan1989
@Dilshan1989 5 ай бұрын
Jvp කියන්නේ ත්‍රස්තවාදී කල්ලියක් බං, අපේ ගම්වල මිනිස්සු තාමත් බයයි jvp කිවුවාම ..
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 ай бұрын
හොදටම සිල් ගත්ත උපාසක .මහින්දත් සිල්. ගත්ත ඒ වගේම
@isharamadhubashini7650
@isharamadhubashini7650 5 ай бұрын
Pissek u nm😂
@indika.premananda.7650
@indika.premananda.7650 5 ай бұрын
අමු ගවයෝ ඉන්නේ ගොඩක්
@BudurdeenZain
@BudurdeenZain Ай бұрын
Munta punnakku neva vasa baaldiyak denna ona buru heththa
@BudurdeenZain
@BudurdeenZain Ай бұрын
Geniyek kiyanava ghotaa baya lu. Eyaata ussapu ekiyekda
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
7:08 2019 පාස්කු සිද්ධිය දැනගෙන කටපියාගෙන හිටපු හරීන් හොදායි😂
@chandrikafernando6972
@chandrikafernando6972 16 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@janakpitawala1146
@janakpitawala1146 5 ай бұрын
මන්ද බුද්ධික මිනිස්සු මේ පාරත් කෙලවාගන්නව ශුවර්..
@nimalkulathunga3316
@nimalkulathunga3316 5 ай бұрын
මාලිමාවට ජයවේවා ජාතික ජනබල වේගය ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@salindaherath5098
@salindaherath5098 Ай бұрын
අපේ රටේ මිනිස්සු මොන තරම් දේශපාලකයින්ට බයද කියලා මේ අදහස් දැක්වීමෙන් තේරෙනවා.
@janakadesilva581
@janakadesilva581 5 ай бұрын
අහෝ...පෞරුෂයක් නොමැති මෙවන් ජනතාවක් සිටින රටකට කුමක් වේවිද..?
@chandanacgt
@chandanacgt 5 ай бұрын
රතු T 1 ඇඳගෙන හිටපු ඇන්ටි ❤🎉
@dineshtharanga5339
@dineshtharanga5339 5 ай бұрын
යකෝ මේ අපේ මිනිස්සු නම්.... පට්ට පුදුමයි😂
@neththapala5621
@neththapala5621 5 ай бұрын
මේ හැම දෙයක්ම කලින් සැලසුම් කරලා තියෙන්නේ.ජනතාව වෙලාව ආවම තීරණය කරයි.
@ruwannandana4573
@ruwannandana4573 5 ай бұрын
මේ වැඩසටහනින් මට තේරෙන්නේ මිනිසුන් ගෙ දේශපාලන බුද්ධිය,සහ රජයේ පාලනය ගැන දැනීමක් නැතිකම.😢
@kmkgpriyadarshana
@kmkgpriyadarshana 5 ай бұрын
බුද්ධියක් , මොලය කලදක් නැති වහල් මානසිකත්වයෙන් යුත් හරක්නේ...
@Peraliya
@Peraliya 5 ай бұрын
ප්රජාචාරය, සාහිත්ත්ය, ඉතිහාසය. පන්තියෙන් අස් කලේ එනිසානෙ.
@chandradamayanthi3773
@chandradamayanthi3773 4 ай бұрын
අනේ මුන්ට බටලන්ද වත් මතක් වෙන්නැති හැටි
@ruwan2787
@ruwan2787 5 ай бұрын
දැන්නම් තනිකරම ගොන් ආතල් දෙන්නෙ ....😂😂😂
@maxwellfelix6349
@maxwellfelix6349 5 ай бұрын
කොන්ද පණ නැති බහුතරයක් සිටින රටක් .... මාලිමාවට ජයවේවා
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 5 ай бұрын
නැන්දේ ඔයගොල්ලන්ගේ ඔය පරන් පරව තමයි මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Ай бұрын
පල හුත්ති,තෝ තනකොලම කාපිය
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 5 ай бұрын
මාළිමාව ❤️👍
@rekajaya2778
@rekajaya2778 5 ай бұрын
පියානෝ තමයි 88/89කොල්ලෝ මැරුවේ ''''''අායේ දිපල්ලා
@digituotou9701
@digituotou9701 5 ай бұрын
යකෝ පියානෝ කියන්නෙ පේමදාස ජනාඩිපති එද නොහිටිය නම් ජේවිපී රට කාලා ඉවරයි අහගනිල්ල මේ ඇත්ත කොල්ලො කෙල්ලො පන්ති වලට බදව ගත්තෙ කවුද ජේවීපී උන් පන්තියෙ කියල දෙන්නෙ තමන්ගෙ අම්ම තාත්ත උනත් මරන්න කීවොත් මරන්න ඕනෙර් අන්න ඒ තද නීතියක් උන් පන්තියෙ දාලා යකෝ තොපි දන්නෙ නැත්නම් දන්න අයගෙන් අහගනිල්ල බූරුවෝ කතිරෙ ගහන්නෙ නැතුව ඒ ආන්ඩුවට විරුඩ්ජ්ඩව ඒ පන්ති පැවැට්ජ්තුවෙ ඒ ලමයින්ට ගෙවල්වලට එන්න දුන්නෙ නැහැඋන් එහෙම තියගෙන ගෙදර ගියොත් මරනව උන්ට කන්ඩ නැහැ ජේවිපි එකේ හැත්ට්ජ රෑට කඩවල් වලට ගිහින් බලෙන් තියෙන ඒවා කනවා බඩු කෆවල් වට ගිහොන් රෑට ලිපිය ලියලා දොරේ අලවලා යනව අහවල් තැනින් හාල් මිටියක් ගිහින් තියන්න කියලා ඉට්ජින් මුදලාලිලා ගිහින් තියනව බය තිබ්බෙ නැත්නම් මරනව කියලා ඒ යුගයෙ මිනිස්සු ජීවත් උනේ බයෙන් ඒක තමයි ජනාඩිපති පොලිසියට හමුදාවට බාර දුන්න මුන් අල්ලන්න දිවුවොත් මරනවා අන්න ඒක තමයි එදා සිදු උනේ විජේවීර අල්ලල මැරුව නැත්නම් තවත් රට විනස්ශ කරනවා ඒ හින්දා තමයි උන් පේමදාස ජනාඩිපති එක්ක තරහ
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 4 ай бұрын
@@digituotou9701 ane boru nokiya hitapan...piyano thamai okkoma kare..okkoma karala karala JVP eka pitin dammma
@hasithathiwanka973
@hasithathiwanka973 2 ай бұрын
​@@digituotou9701ඒ මඟුල් වැඩක් නැ..පුතාණෝත් ඇමති වෙලා හිටිය නෙ..උස නම් සිකුරුටි😂😂.....ජනාධිපති වුනාට පස්සෙ කොහොමද 😅😅😅 ආතල් ම තමා..රට හදයි ඕසෙට.....😂😂😂😂
@wasanthajayalath2702
@wasanthajayalath2702 2 ай бұрын
@@digituotou9701 yako u thamai jvp eke pitin okkoma yauwe.
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
tho danna magula tamai
@hasithathiwanka973
@hasithathiwanka973 2 ай бұрын
ඇත්තටම කොන්ද පන නැති උන් තමා වැඩියෙන් ඉන්නෙ..ලැජ්ජයි..අකමැති කිය කියා කොහෙවත් ඉන්න හොරෙකුට දෙනව.. ඊටපස්සෙ පුප බිම ඇනන් ඉන්නව
@imeshchamara7341
@imeshchamara7341 5 ай бұрын
අනුර ❤❤❤ AKD ❤
@DhananjanaHerath-w7b
@DhananjanaHerath-w7b Ай бұрын
තරුණ ලමයි බුද්ධිමත් කියලා හිතාගෙන හිටියට මට වැරදිලා වගෙයි. මෙලෝ රහක් නැති ෆෝන් ඔබන්නො ටිකක් විතරයි .සමාජ දැනුමක් නෑ. කෙලින් උත්තරයක් දෙන්න කරම්වත් බැරි මුන්. අනේ මංදා මේ රට මෙහෙමවත් තියෙනවා හොදටම ඇති.
@deepikanilmini7668
@deepikanilmini7668 5 ай бұрын
මෙතෙක්කල් රට පාලනය කල අය කර හැටි දැකලා ඇති දැන් මෙවර මාලිමාවේ හැටි බලන්න අවස්සයි මාලිමාවටම චෙනවා
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 5 ай бұрын
දිවයින කියන්නෙ පච පත්තරයක්නෙ මෙකත් ඉතිං කඩේයන එකෙක්නෙ..ජයවේවා මාලිමාවට ...
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 5 ай бұрын
යකෝ අගහරු වලින් ආපු කුරුමිට්ටෝන්ගෙන් නාහ අහපන් රටේ මිනිස්සුන්ගෙන්,,උන් කියයි අනුර කියල,,
@sl8379
@sl8379 5 ай бұрын
මේක රනිල් ගෙ ප්‍රචාරනයක්..අර මුලින්ම ආපු ඩයල් එක දන්නෙ නෑ බැසිල් රනිල් දෙන්නෙක් නෙමේ කියල..
@CyberMammoth-cm2024
@CyberMammoth-cm2024 2 ай бұрын
අනේ ගොබ්බයො දැන් බලපන් රනිල් බැසිල් දෙන්නෙක් ද එකෙක් ද කියලා
@sujithpriyantha1793
@sujithpriyantha1793 5 ай бұрын
Npp❤❤❤
@dharmaseelidharmaseeli8971
@dharmaseelidharmaseeli8971 Ай бұрын
හිටපු 225 නැතිව අලුත්ම කෙනෙක්වත් අනෝජා සිල්වා මහතාට ජයවේවා
@sujithpriyantha1793
@sujithpriyantha1793 5 ай бұрын
තාමත් බහුතරයක් හරක්
@slwide7507
@slwide7507 5 ай бұрын
පාරේ යන්න ඕනේ පකෙයෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්ට ඕනෙද?
@sriyanikorale3587
@sriyanikorale3587 5 ай бұрын
​@@slwide7507 😮
@thidasattanayake5838
@thidasattanayake5838 5 ай бұрын
Aniw
@thilakranaweera7153
@thilakranaweera7153 5 ай бұрын
මිි හරක්. හරකුන්ට යමක් කමක් තේරෙනවා
@kumarisamarasekara936
@kumarisamarasekara936 5 ай бұрын
යකෝ මේ ⁣රතු ටී ෂර්ට් එකා දන්නේ නෑ සජිත් ගොං හරකෙක් කියලා . එහෙම එකෙක් රටහදයිද?
@ThissaWijerathna-m5k
@ThissaWijerathna-m5k 5 ай бұрын
මෝඩ හරක් ටිකක් කොහේද බං
@Dis589
@Dis589 Ай бұрын
අපේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ශරතාවය ගැන දුකයි.
@sipvisioneducation6167
@sipvisioneducation6167 5 ай бұрын
❤❤❤ N P P ❤❤❤
@medagedarajayasooriya7796
@medagedarajayasooriya7796 Ай бұрын
Apa malimawata ජය වේවා ජය වේවා
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 5 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට තව ගොඩක් දුර යන්න තියෙනවා... සමහරවිට ඊලග පරපුරත් ඔහොමම යාවි... ජයවේවා තමයි ඉතින් කියන්න වෙන්නේ.. 😢
@ravindidissanayake3677
@ravindidissanayake3677 Ай бұрын
අපේ රටේ මිනිස්සුන් ගේ දේශපාලන දැනුම ගොඩක් මදි බව තමයි තේරෙන්නේ 😢😢
@RanaweerageWijesiri-eg4kd
@RanaweerageWijesiri-eg4kd 5 ай бұрын
දිවයින මාධ්‍ය බාවිතය තුළ සැගවුන දේශපාලන අරමුණක් පවතින බව බාවිතාවෙන් පෙනීයයි.ජනතාව ගොනාට ඇන්දවීමට අමුතු ආකාරයේ සමීක්ෂණ යොදා ගැනීම පිළිකුල් කරමු.
@LifeTV-h2s
@LifeTV-h2s 5 ай бұрын
aniwaa bro.
@wijayalalperera2668
@wijayalalperera2668 5 ай бұрын
මිනිස්සු තවම දේශපාලකයන්ට බයයි. ඒ වගේම සමහරුන්ට අවබෝධයක් නැහැ . සමහරු ආධාර ගන්න කැමතියි. සහනාධාර කැපෙයි කියල බයයි. කතා නොකරන්නෙ ඒකයි.
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 5 ай бұрын
ඇස් දෙකට පේන දේ...කන් දෙකට ඇසෙන දේ දකින්නැති මිනිසුන්ගේ හඩයි.. මේ.. පව්..කිසුදු දෙයක් ගැන සාක්ෂර තාවයක් නැති ඒ සදහා උනන්දුවක් වත් නැති මිනිසුන් තවකොපමණ මේ පහ පොළොවේ ජීවත්වනවා ඇතිද..ඇත්තටම ..පව්.අපි හම්බ කළොත අපි කනවා මතයේ ඉන්නේ..ඒ ජනතාවගේ කියවීමයි..................✍️
@roocreationssongs5522
@roocreationssongs5522 Ай бұрын
Ee උඹලා hitහිතන හැටි
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 5 ай бұрын
කවුරුත් ප්‍රෙසිද්දියේ තම මතය කියන්න කැමැති නෑ. හැමෝම චංද දායකයො චදෙ දෙන කෙනා ප්‍රෙසිද්දියේ කියනව නම්, චංදෙ දාන තැන කවර්කරල තියන්න ඕන නෑනෙ මල්ලි.
@athularathnayaka7069
@athularathnayaka7069 Ай бұрын
ප්‍රචාරක රැස්වීම් තියන්නත් හොදනැහැ නේද
@sisilwewelwala5221
@sisilwewelwala5221 5 ай бұрын
මේ වැඩසටහනේ අරමුණ ලංකාවෙ මිනිස්සු දේශපාලනිකව අබුද්ධික බව පෙන්නන්න. මේක එඩිට් කරපු එකක්..
@padmajayasinghe1443
@padmajayasinghe1443 5 ай бұрын
වෙන්න පුලුවන් .
@k.g.r.perera8067
@k.g.r.perera8067 2 ай бұрын
ඔව් ඒකනම් හොදටම පේනවා මාලිමාවට ජයම වේවා❤❤❤❤❤
@SriyaniMarceline-x8y
@SriyaniMarceline-x8y Ай бұрын
ඇත්තම සර් ඡන චන්ද බලයේ වටිනාකම නොදත් අමන මීගවයන් සිටින රටක් සැදු එකා කවුද ? ගුරැවරැ සහ අධ්‍යාපනය ක්‍රමය බව තේරැම් ගන්න මේ වීඩියෝ එක බලන බුද්ධිමත් නරඹනන්නන් කවු ද ?
@thusithsagara
@thusithsagara 5 ай бұрын
බහුතර ජනතාව පුරවැසියන් වන දවසක් ළඟදීම උදාවීමට නියමිත යැයි සිතාසිටින්නෙමි.
@sl8379
@sl8379 5 ай бұрын
මේක රනිල්ගෙ චන්ද ඇඩ් එකක්..‍රනිල්ගෙ 1% අය දාගෙන
@k.g.r.perera8067
@k.g.r.perera8067 2 ай бұрын
රනියගේ හොරු ටිකට තමයි කැමැත්ත ඕක රනියගේ වඩක් ඕකුං බංග වේවා
@myopinion6924
@myopinion6924 5 ай бұрын
ඔය කාටවත් කැමති නෑ කියන්නේ ,,පොහොට්ටුවට දීලා හොදටම කෙලවගත්ත දාරම නිවට බයි වහල්ලු තමයි ...මුන්ට ඕනෑ නිකන් දීලා රවටාගන්න කැමති ,,, චන්ද කාලෙට විතරක් හරි නොමිලේ බඩු බෙදනවනම්,, ඌට දීලා ,,ජීවිත කාලෙම විදවන්න තමයි මේ වහල්ලු කැමතිම ...රටේම ඉන්න අනිත් සේරම මිනිස්සු දුක් වින්දත් කමක් නෑ ,,තමන්ට විතරක් තාවකාලිකව හරි ලැබෙන වාසි ගැන බලලා විතරයි මේ වහල්ලු චන්දය දෙන්න හිතාගෙන ඉන්නේ ... මේකම නිසා තමයි ,,දේශපාලුවො හිතේ හැටියට රට සූරාගෙන කමින් හැමදාමත් සුරසැප විදින්නෙත්,,,රටේම වැඩි බහුතර ජනතාවක් හැමදාමත් නරකාදිවලක ජීවත් වෙන්නෙත්....ඇත්තටම අපේ රටේ මිනිස්සු මොන තරම් නම් මෝඩද ,?? ආත්මාර්ථකාමීද..???? මුතු ඇටේ ,, දැන් ගොඩගන්නට බැරි අමුතු ඇටයක් වෙලා තියෙන එක ,,දැන් නම් ඇත්තටම ඇත්තයි...උඹලා හැමදාමත් ඉන්න ඕනෑ ,,අපායෙම තමයි ..අපිනම් මෙවර චන්දයෙන් පස්සේ සැබෑම යහපත් වෙනස් නව පාලනයක් බිහි නොවුනොත් ,,අනෙකුත් බුද්ධිමතුන් වගේම , මේ රට මේ මෝඩ හිගන අපතයන්ටම දුක් විදින්නට අත් හැර දමලා ,,අපිත් නැවතත් අති දියුණු රටක ජීවත්වෙන්න පවුල් පිටින්ම ආපසු යනවා ස්තීරයි ....
@rameigap
@rameigap 5 ай бұрын
👍
@dilipwasantha1265
@dilipwasantha1265 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@SandhyaNissanka
@SandhyaNissanka 5 ай бұрын
ඇත්ත මේ දකුණු රටේ ඇත්තො නේද
@priyantipanandu9765
@priyantipanandu9765 5 ай бұрын
ඇත්තටම ඒ අක්කා ඒල ❤
@christinesumanasena9397
@christinesumanasena9397 5 ай бұрын
😂😂
@dnuwansameera8292
@dnuwansameera8292 5 ай бұрын
නෙදකින් අපේ රටේ ජාතිය එකෙක් නෑ කොන්ද පන තියෙන එඋන් මේ විදියට චන්දය ප්‍රතිප්ශේපවීම රටේ අනගතේ අවසානය මෙවැනි මෝඩ මිනිසුන් ඉන්නකන් නේ රට හදන්න බෑ
@nurajmaduranga
@nurajmaduranga 5 ай бұрын
මෙතෙක් කල් පාර්ලිමේන්තුවෙ කාල නාස්ති කරපු 225ම වැඩබැරි තක්කඩි කියල බහුතරය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ ගැන හරිම සතුටුයි. 225ම එක බෝට්ටුවෙ දාල ගෙදර යවන්න කාලෙ ඇවිත්
@ajithwijerathna6068
@ajithwijerathna6068 5 ай бұрын
මුන්ට පූනක්කු දෙන්න ඕනෙ රනිල් සජිත් නොදකින් මුන් ඉන්න රටේනෙ අපි ඉපදුනෙ.
@godblessme3242
@godblessme3242 5 ай бұрын
மக்கள் நாட்டை சிந்திப்பதில்லை நாட்டின் வளத்தை சிந்திப்பதில்லை நாட்டின் துன்ப துயரங்களை சிந்திப்பதில்லை பரம்பரையா போட்டோம் மென்று தான் சிந்திப்பார்கள் இப்படியானவர்களுக்கு அறிவு என்பது உள்ளதா இல்லையா என்பதை மறு பரிசீலனை செய்ய வேண்டி உள்ளன ...!
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne 5 ай бұрын
❤❤❤
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 5 ай бұрын
ප්‍රශ්ණ අහන්න තිබුනා හිනාවෙලා, මිනිස්සුත් එක්ක ෆිට් එකේ,ඔහේ අහනවා
@D.A.Wimalawansha
@D.A.Wimalawansha 5 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වෙිවා
@andra6969
@andra6969 Ай бұрын
අප්පීරීමසජීත් අනුරටජයවේවා
@buddhiacademy3903
@buddhiacademy3903 5 ай бұрын
දිවයින පත්තරේ කොහොමද ස්වාධීන වෙන්න.ඒක පහුගිය දවස්වල. ගෝඨාභය බලයට පත් කරන්නේ ජාතිවාදය අවුස්සන පත්තරයක්.යුද්ධ කාලේ ආයුධ. වෙළඳාම් කරන ගමන් ජාතිවාදය ඇහුවා.
@cool-sv1780
@cool-sv1780 Ай бұрын
මොලේ තියන බුද්ධිමත් මිනිස්සු ගොඩක් ඉන්නවා❤❤❤❤❤
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 5 ай бұрын
කැමතිම අනුරට
@samanweerasooriya3048
@samanweerasooriya3048 4 ай бұрын
රටක සමාඡයක නෙවෙයී වගේ මුන් ගොඩාක් උන් ඉන්නේ.අම්මා තාත්තා අඳුනන්නේ නැති උන්.
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 Ай бұрын
දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැහැ .තරුණ එවුන්ගේ උත්තර මෙලො රහක් නැහැ . රතු T 1 auntie Respect .👍👍❤ අනුර කියපු හැමෝටම ❤
@athularathnayaka7069
@athularathnayaka7069 Ай бұрын
වයසක ඩයල් වලට වඩා තරුණ අය මැටි මොල්ලුබව පෙනෙනවා
@THISUM-bk5sq
@THISUM-bk5sq Ай бұрын
මෙතන අදහස් දක්වන ගොඩාක් අය පව් මොකද එයාල කවමදාකවත් ඉන්න නරාවලෙන් ගොඩ එන්න කැමති නැති නිසි ඉගෙනීමක් නැති අය....ගොඩාක් අය ඇත්ත දකින්න අකමැති අය
@upaliw1
@upaliw1 5 ай бұрын
❤Npp/akd❤❤❤❤❤
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 5 ай бұрын
Npp jayawewaa❤❤❤
@MrDonNilantha
@MrDonNilantha 5 ай бұрын
බැංකු හොරා රට ගොඩ දැම්මා කියන එවුන් ටිකයි සජියට දෙනව කියන එවුන් දැක්කාම ....🤣🤣🤣😅😅😅😅😅😅🤮🤮🤮🤮
@NeelChandika-z5d
@NeelChandika-z5d 5 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ගේ සභාන දැනුම අන්තිම පහත් අඩියක තියෙන්නේ පෙළක් කට්ටිය කමෙන්ට් කරනවා රටේ නීතියක් නැහැ අධික බදු කියනව හැබැයි කාටවත් කැමති නැහැලු මෙවැනි පුද්ගලයන් විශේෂයෙන්ම කාන්තාවන් අති භයානකයි මොකද මෙවන් පාවෙන මිනිස්සු තමයි අන්තිම දුර්වල නායකයා තමන්ගේ හැඟීම්වලට පත් කරගන්නේ අපේ මිනිස්සු කවදාක්වත් පාඩමක් ඉගෙන ගන්න සමාජයක් නෙවෙයි තියෙන්නේ මේ රට ගැන හරිම කණගාටුයි යන්න පුළුවන් එකා මේ රට අතහැරලා දාලා යන එක ගැන සතුටක් දැනෙනවා මේ රට වෙනස් කරන්න බලන් ඉන්න සෑම මිනිසෙකුටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් සෑදීම වෙනුවෙන් බලාපොරොත්තු තමන් ඉන්න අපිට කෙලවෙයිද...!
@lalfernando9952
@lalfernando9952 5 ай бұрын
මේ වැඩසටහන මෙහෙයවපු එකාට කන් ඇහෙන්නෙ නැද්ද, නැත්නම් මෝඩයෙක්ද. එක තරුනයෙක් හරිනි අමරසූරියට කැමතියි කියද්දි මිනිහා අහනවා ඇයි හරින්ට කැමති කියලා.
@LifeTV-h2s
@LifeTV-h2s 5 ай бұрын
me mic allana ekaa okkotama wadaa gonek ban.
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Ай бұрын
රතු ඇදන් හිටියෙ එකම බුද්ධිමත් කාන්තාවක් ගව රැනක් ⁣ඉන්න දුම්රියෙ ⁣ඉන්නව
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 5 ай бұрын
කැමතිම අනුර අනෙක් සැවොම අකමැති
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v 5 ай бұрын
ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය 2024 නියත අගමැතිනියට ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 5 ай бұрын
Akd ❤❤
@samudrikaherath5294
@samudrikaherath5294 5 ай бұрын
මේ වගේ මිනිස්සු ඉන්න රටක අනාගතය පිලිබදව කනගාටුවක් හිතෙනවා
@Azr900
@Azr900 Ай бұрын
දැන් පේනවද සෝෂල් මීඩියා වල අපි මාලිමාවට ගාගෙන ෆේක් කමෙන්ට් දැම්මට මහ පොලවෙ සැබෑ ජනමතය තමයි මේ මාලිමා හොරු නින්දෙන් ඇහැරෙන්නෙ 22 😂
@samwms7439
@samwms7439 Ай бұрын
මොඩ කාලාකණ්ණි ඉන්නෙ වැඩි හරියක් ,ඔය වැඩිහිටියන් කියන උන් 🙏
@lalithperera4865
@lalithperera4865 5 ай бұрын
මෙකා තරැනයෙක්ද, මන්දබුද්දිකයෙක්ද
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 5 ай бұрын
බුද්ධිය මන්දයි බොහෝ අයගෙ, පව්.
@DhanushkaAdhikari-ki2go
@DhanushkaAdhikari-ki2go Ай бұрын
මාලිමාවට ජය❤❤❤
@upaliw1
@upaliw1 5 ай бұрын
Npp jayawewa ❤
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 5 ай бұрын
රනිල් වික්‍රමසිංහ
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 95 М.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН