පැහැපත් සමකට ගෙදර හදන මාස්ක් එක | DIY brightening face mask for clear and glowing skin | Sinhala |

  Рет қаралды 680,654

UMA

UMA

Күн бұрын

💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
/ @uma9764
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම්, ගැබිණි මවක් නම් හෝ මවුකිරි ලබාදෙන අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීම හෝ ආහාරයට ගැනීම වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
Clear glowing skin is a dream of almost everyone. So you have to take care of your skin properly to prevent from getting pimples, dark spots, wrinkles, sunburns and all the other skin related issues. You can esily include a mask 2-3 times a week to protect and treat your skin. In this video I am telling you how to prepare a mask using only two ingredients ( curd and turmeric). It takes only 2 minutes to prepare this. although it is really easy to prepare this , this mask will help you in may ways to get rid of skin problems. Everything is well explained step by step in sinhala. Hope you will find this video useful and interesting!
පැහැපත් දිදුලන සම සෑම කෙනෙකුගේම සිහිනයකි. එම නිසා කුරුලෑ, අඳුරු පැල්ලම්, රැළි, අව්වේ පිළිස්සීම් සහ සමට සම්බන්ධ අනෙකුත් සියලුම ගැටළු වළක්වා ගැනීම සඳහා ඔබේ සම නිසි ලෙස රැකබලා ගත යුතුය. ඔබේ සම ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට සතියකට 2-3 වතාවක් මාස්ක් එකක් ආලේප කිරීම කළ හැකිය. මෙම වීඩියෝවෙන් මම ඔබට කියන්නේ අමුද්‍රව්‍ය දෙකක් (මුදවපු කිරි සහ කහ) භාවිතා කරමින් මාස්ක් එකක් සකස් කරන්නේ කෙසේද යන්නයි. මෙය සකස් කිරීමට ගත වන්නේ මිනිත්තු 2 ක් පමණි. මෙය පිළියෙළ කිරීම සැබවින්ම පහසු වුවද, සම සම්බන්ධ බොහෝ ගැටළු වලින් මිදීමට මෙම මාස්ක් එක ඔබට උපකාරී වනු ඇත. සිංහලෙන් පියවරෙන් පියවර සියල්ල හොඳින් පැහැදිලි කර ඇත. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් හා රසවත් වේ යැයි සිතමි!
#uma #beautytipsbyuma #facemask #beautyinfluencer #beautyyoutuber #skincare #staybeautiful

Пікірлер: 1 000
@nethu8107
@nethu8107 2 жыл бұрын
අක්කේ rice cream එක හදන හැටිත් කියලා දෙන්නකෝ..🥺
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් දෙයක් මෙවැනි ආදරයකින් කරුණාව දයාව පිරුණු සිතින් කියලා දුන්නු එක ඉස්තුතියි ඔබට තෙරුවන් සරණයි මට ගොඩාක් මුණ කලු වෙලා මෙය හඳුන්වා දුන්නු නිසා ගාලා බලන්න පුලුවන් නෙද පොඩ්ඩක් විස්තර එවන්න බුදු සරණයි ඔබට
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@manishagunawardhana1974
@manishagunawardhana1974 3 жыл бұрын
ස්තුති...ඔයාට ..අද ..රන්වන් ..paatai....ලස්සනයි ..තෙරුවන් සරණයි දෙවියන් ගෙ..පිහිටයි ජය වේවා
@tdamayanthi2894
@tdamayanthi2894 2 жыл бұрын
අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඔයා ගෙන් බොහොම ස්තුතී ඔයාට නන්ගි
@dinushikaprasadini5125
@dinushikaprasadini5125 3 жыл бұрын
Niwase edineda pavichchiyata ganna harima lesiyen hoyaganna puluwan dewal valin oya hodama de apita kiyala denne akke godak sthuthie medewal apith ekka beda gannawata thawa thawath mewani video kirimata oyata shakthiya dairya labenna kiyala prarthana karanawa akki 💛
@uma9764
@uma9764 3 жыл бұрын
💛🙏
@priyankanilmini1181
@priyankanilmini1181 3 жыл бұрын
Maga Mina kurulaeteyNawa mapK eka dammar kamak nadda
@upalipremathilaka7714
@upalipremathilaka7714 2 жыл бұрын
Ty Akkiyoo..Mews godaaariyak watinawa 😘
@chamarasanjeewa3695
@chamarasanjeewa3695 3 жыл бұрын
අක්කි කහ කුඩු use කරන්න බයයි. එ් නිසා අමු කහ රඹරලා ගන්නද
@chamaranuwan3111
@chamaranuwan3111 3 жыл бұрын
Oya use karana face cream monada akki.enna ennama hamadama dawasen dawasa harima ලස්සනයි oya..meeekiri walin oily gathiyak ennadda..lesiyenma hadaganna puluwn neda tnq...ayet ලස්සන hoda beauty tips genna.👍👍👍
@uma9764
@uma9764 3 жыл бұрын
Mage skincare routins mama video walin dala thyanawa dear. Ewage pennanawa gaana dewal. Oily wenne na. Hari vidiyata ain kalama hari
@chamaranuwan3111
@chamaranuwan3111 3 жыл бұрын
@@uma9764 k.tnx akke b.s
@kumudunikanchana3737
@kumudunikanchana3737 Жыл бұрын
ඔයා නම් ඇත්තම ලස්සනයි අක්කා
@sudarshaniwijerathna3919
@sudarshaniwijerathna3919 Жыл бұрын
Akki oya pawichchi karana cream tika monada please please please kiyannakoo❤
@thilankaashani4431
@thilankaashani4431 3 жыл бұрын
Akki කෙට්ටු wenna deyak kiyannako plzzzz
@Harithchamika
@Harithchamika Жыл бұрын
Mta mahth wena deyk kinnako😂
@dilhanifernando1223
@dilhanifernando1223 3 жыл бұрын
Akka thanks video ekata and man dakka akkige nails harima lassanata maintain karala thiyenawa apitath e gana video ekak karannako...
@uma9764
@uma9764 3 жыл бұрын
Ok nangi
@hashinimadushika2674
@hashinimadushika2674 3 жыл бұрын
Akki සීරම් මොනාද ඒවා තෝර ගන්නේ කොහොමද ?
@qwqw2141
@qwqw2141 Жыл бұрын
Best aka loku karaganne kohomada kiyanko mage aga mahathai best aka ne
@dinushasoorasingha4458
@dinushasoorasingha4458 3 жыл бұрын
අක්කි මගෙ මූනට වඩා ඇග පාට අඩුයි මට හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ ඇගේ ගාන්න pleez
@achiniindeewari9046
@achiniindeewari9046 3 жыл бұрын
kzbin.info/www/bejne/aYHai6iLgq90nNU
@dammikaamarathunga6406
@dammikaamarathunga6406 3 жыл бұрын
Melesma vage evavalata me pack eka hodda da? Evagema melesmavalata hoda sbavika prthi kara nadda?mage nahaya uda thiyenava.kabul vala podda podda thiyenava.puluvannam prthi karmayak kiyanna joo?
@prasadikafernando7624
@prasadikafernando7624 3 жыл бұрын
Thank you akkiyoooo (Ada blouse colour ekath ekkama akkage face ekath yellow vagee peenawaa 😊😊)
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@ranavitantrinilu5758
@ranavitantrinilu5758 2 жыл бұрын
Akki mage skin eka godak thuni wela... puluwanda prathikarmayak kiyanna 🙏
@susanhikalassanaimamakamat3233
@susanhikalassanaimamakamat3233 3 жыл бұрын
අක්කි මෙි මාක්ස් එක කරලා පෙයාර්ලවුලි ක්‍රිමි එක භාවිතා කරන්න බැරිද plz kiyannako rlep ලයි එනකන් බාලාන ඉන්නවා
@gimhanharsha2635
@gimhanharsha2635 2 жыл бұрын
Mudavpu kiri venuvta yoghurt pavishshi cranna puluvanda..
@manoharilakshmi7688
@manoharilakshmi7688 3 жыл бұрын
Kaha walata mune pimple wedi wenawa.... Blichin creem gapu skin ekakata Kaha demoth...
@thilinichamika4226
@thilinichamika4226 3 жыл бұрын
Akke hil valaval valatath hoda deyak kiyannako rathu lapath nathivrnavada
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
අක්කිගේ සැලොන් එක කොහෙද තියෙන්නේ අක්කි
@anushadxb9944
@anushadxb9944 3 жыл бұрын
Akki muhunay kalu pata lapa walata monada karanna ona. Awanikam (tala at) waga weisadumak kiyannako godak pin
@kumarikumarikumarikumari8625
@kumarikumarikumarikumari8625 2 жыл бұрын
ස්තුතියි මැණික මම කුවේට්. මම ක්‍රීම් එකක් ගාලා මගේ මුණ සම්පුර්ණ යෙන්ම කළු උනා. දැන් මට මේක ගන්න පුළුවන්. 🌹💖
@isharanimekshi9209
@isharanimekshi9209 2 жыл бұрын
sure නෙ කරන්න යන්න එපා
@මගේසුරතල්ආදරේ
@මගේසුරතල්ආදරේ 2 жыл бұрын
හරි ගියේ නැත්තන් කියන්න මුනක් දෙන්නම් 🤣🤣🤣🤣🤣
@sampthlahiru6681
@sampthlahiru6681 3 жыл бұрын
Apita hodade denna oya vitarahi mata oyava vishvasahi akhkiyo ranvan pata samakata gelapena hodama cirim eka kiyanna hode uma😘😘😘
@armygirlishu5334
@armygirlishu5334 3 жыл бұрын
ඔයා ලස්සනයි අක්කියො ❤😍
@NethmiLakshitha
@NethmiLakshitha 9 ай бұрын
Akki mudawapu kiri wenuwata apita yogat ganna baride
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතිය ,,😍😍,මට නම් වැදගත් වීඩියෝ එකක් ,,බොහෝම ස්තුතියි ❤🌹
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@kalhariindunil5792
@kalhariindunil5792 3 жыл бұрын
Lassanai akki oya godak. Godak vatinw video ek. Mge dry skin ekak thynne. Ekt hriynw nd? 😊😊❤️
@uma9764
@uma9764 3 жыл бұрын
Ou ou 💛
@kalhariindunil5792
@kalhariindunil5792 3 жыл бұрын
@@uma9764 ❤️❤️
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
Thank you so much.. ඔයා ගොඩක් lassanai. මේ දේවල් hondama සහ හරිම widiyata කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි. ආදරෙයි
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@thishariwm.d.s8436
@thishariwm.d.s8436 3 жыл бұрын
Thanks akki pana.godak watina deyak akkiya.ane akkiya hoda cream gana vedio ekak krnnkooo.
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ වැදගත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔයාට
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@nadikaShamali-cq9ez
@nadikaShamali-cq9ez Жыл бұрын
අක්කි යෙගටි ගන්න බැරිද
@RajapakshaRaja-h7t
@RajapakshaRaja-h7t 2 ай бұрын
අක්කි මුදවපු කිරි නැතුව යොගට් ගන්න පුළුවන් ද
@gandhidasanayake9351
@gandhidasanayake9351 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලනවා අක්කේ Thank you so much ..❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@jeewanilakmali7643
@jeewanilakmali7643 3 жыл бұрын
Kaha nethuwa wena දෙයක් berida ane...kaha mata ganna be ..man bleechin pavichchi karpu kenek
@jeewanilakmali7643
@jeewanilakmali7643 3 жыл бұрын
Ane..kiyannko plz
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
Yes sweaty many thanks sure will start from tomorrow and awaiting another video soon.
@sewwandinisansala9827
@sewwandinisansala9827 3 жыл бұрын
Akkiyoo thel sahitha samakata hoda creem ekk kiynnkoo..
@sathsaraniwd1620
@sathsaraniwd1620 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .❤❤
@rasikakoralearachchi9808
@rasikakoralearachchi9808 3 жыл бұрын
Oya use karana mi pani monada uma..super market walinda oya ganne
@Kaushiiii__
@Kaushiiii__ 3 жыл бұрын
තැන්කිව් අක්කී😊❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@ගේමින්රගූ
@ගේමින්රගූ 3 жыл бұрын
ඔයාව ..මම් දැක්කෙ මීයා කලීෆා වගේ 😁😹
@dilkimax4507
@dilkimax4507 3 жыл бұрын
Woow akki oya lssni 😍 video ekata thank u💖
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@priyanganierangika6108
@priyanganierangika6108 Жыл бұрын
Mudawapu kiri wenuwata yogurt ganna barida koi welawata da ganna sudusu
@nisharaliyanage5587
@nisharaliyanage5587 3 жыл бұрын
මුදවපු කිරි වෙනුවට යෝගට් පාවිච්චි කරලා මේක කරොත් ප්‍රශ්නයක් වෙයිද,
@lakshikapriyangani8331
@lakshikapriyangani8331 2 жыл бұрын
යොගට් හොදයි කිවුවද
@NadeeNadee-y3g
@NadeeNadee-y3g Жыл бұрын
Thanks manikaaaaaa.adarei godak
@preemamuscat8824
@preemamuscat8824 3 жыл бұрын
නංගී යෝ මගේ මුනේ.දෙපත්තේකලු ලපවගේ තිබේ නවා එයට විසදුමක් ලබා දෙන්න ඔයාට බුදු සරණයි
@yamanagekarunawathi6332
@yamanagekarunawathi6332 3 жыл бұрын
Mageth thiyanawa
@sachinigamage162
@sachinigamage162 3 жыл бұрын
Ane mageth thiyenawa.
@nadeeshanigalappaththi673
@nadeeshanigalappaththi673 3 жыл бұрын
Ane mageth kurule kalu lapa kelal godak thiyanava ane pliz nangi visadumak kiyanna
@shanuadira934
@shanuadira934 2 жыл бұрын
අනේ මටත්
@ypkarunawantha4570
@ypkarunawantha4570 3 жыл бұрын
Lassanaiii akkii ...godakkk watina vedio ekakkk
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@vimansaherath345
@vimansaherath345 3 жыл бұрын
අනෙ අව්වට සම පිච්චුනාම මොකද කරන්නෙ. Vedio එකක් දන්න්කො අක්කි
@achiniindeewari9046
@achiniindeewari9046 3 жыл бұрын
kzbin.info/www/bejne/aYHai6iLgq90nNU
@handmade6447
@handmade6447 3 жыл бұрын
Godak watina video ekak uma akkiyo ❤️❤️❤️thanks akkiyo❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@nisansalasewwandi2508
@nisansalasewwandi2508 3 жыл бұрын
@@uma9764 akki pimple marks walt tcm acne remove jel eka hodaida
@hashinifernando8922
@hashinifernando8922 3 жыл бұрын
මුදවපු කිරි වෙනුවට යෝගට් පාවිච්චි කරන්න බැරිද
@mykingdom1660
@mykingdom1660 2 жыл бұрын
යෝගට් බැයි ද ?
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
මමත්,ඉන්ෙන්රටඑනිඝා,ෙයා්ගටි,,ෙමාද,නැද්ද,😊😅
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
පුලුවන් ...පුලුවන්.... වෙනස යෝගට් ඉක්මනට දිය වෙන එක විතරයී
@danupubudumali9246
@danupubudumali9246 3 жыл бұрын
Oya kisima deyak hanganne nathuwa, kalaya apthe yawanne nathuwa .hamdema hariyatama kiyala denawa.budu saranai akke.
@Akarsha991
@Akarsha991 Жыл бұрын
අක්කි මේවා හරියටම හරි. ගොඩක් හොද යි මගේ මූණේ තිබුන කැලල් ගොඩක් නැති උනා😊
@MadhurikaLakmali-fo5ko
@MadhurikaLakmali-fo5ko Жыл бұрын
ඇත්තද
@mahimathili5701
@mahimathili5701 2 жыл бұрын
Akki kasthuri kaha denmoth aulk nedd...? Uynn gnn khmd dnn one?
@dehemiparindaya5321
@dehemiparindaya5321 3 жыл бұрын
Tnx akki oyta.. oyge video enkn inne api blnn ❤️❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@AdiDivyanjali
@AdiDivyanjali Жыл бұрын
Kasthuri kaha gannath puluvanda akke
@ගේමින්රගූ
@ගේමින්රගූ 3 жыл бұрын
මාස්ක් එකක් කිව්වම මම් හිතුවේ කොරෝනා වලට දාන එකක් කිය්ලා 😐😆
@sisirachandrakumara5653
@sisirachandrakumara5653 2 жыл бұрын
🤣🤣🤣🤣🤣😂
@ගේමින්රගූ
@ගේමින්රගූ 2 жыл бұрын
@@sisirachandrakumara5653 සිර 😹
@sadamali46
@sadamali46 Жыл бұрын
😂
@SanduniPriyadharshani-nv1vd
@SanduniPriyadharshani-nv1vd Жыл бұрын
😂
@malakadilshan7120
@malakadilshan7120 3 жыл бұрын
Tanks akki mn godak oyage beauty tips follow karanava mage vayasa 15 mata oyage giyasatiye video eke passe mn e routing follow karanava oyata godak stuti mn meka karala result kiyannam
@uma9764
@uma9764 3 жыл бұрын
Hodai nangi 💛
@malakadilshan7120
@malakadilshan7120 3 жыл бұрын
@@uma9764 💚
@MaheeshiDevanarayana
@MaheeshiDevanarayana 3 жыл бұрын
අපි mask ගාන්නෙ skin එකේ outer layer එකට effect වෙන්නද? නැත්තන් toner කරාට පස්සෙ pores වැහෙනවනේ
@uma9764
@uma9764 3 жыл бұрын
Na na ehema wenne na. Toner eka help karanawa mask eka uraa ganna
@UpekshaThathsarani
@UpekshaThathsarani Жыл бұрын
​@@uma9764යෝගට පාවිච්චි කලාට කමක් නැද්ද මී කිරි වෙනුවට
@ෂෙහානී-ඛ5ධ
@ෂෙහානී-ඛ5ධ 2 жыл бұрын
අක්කි මෙක හරියායි නෙද අක්කි 😍😍
@thisharawithanage3397
@thisharawithanage3397 3 жыл бұрын
මුදවපු කිරි වෙනුවට යෝගට් ගන්න බැරිද අක්කේ...
@kethminiperera8227
@kethminiperera8227 8 ай бұрын
Ow barida?
@sumithradevi6682
@sumithradevi6682 5 ай бұрын
ගොඩක් ස්තුතියි දුවට තෙරුවණ් සරනයි ❤
@prasadigeethika4081
@prasadigeethika4081 3 жыл бұрын
මුදවපු කිරි වෙනුවට යෝගට් ගන්න බැරිද?
@nilukanilmini3621
@nilukanilmini3621 3 жыл бұрын
Yogeta hodaida
@ගේමින්රගූ
@ගේමින්රගූ 3 жыл бұрын
කිරිපිටිත් හරි යනවා 😊
@priyanthakusumsiri9174
@priyanthakusumsiri9174 3 жыл бұрын
Yogatgannada
@lakshikalakshika2709
@lakshikalakshika2709 2 жыл бұрын
ඔව් හොදයි
@sampthlahiru6681
@sampthlahiru6681 3 жыл бұрын
Mata tiyenna telh sahita samakh akhkiyo. Mama asahi ranvan peheti samakata akhkiyo mata vayasa 17 akhki ane mata gelapena cirim ekakh kiyannako😣😣😣😍😍😘
@ranganasandamini323
@ranganasandamini323 3 жыл бұрын
Akke kiri wenuwata yogart dna brida plz kynnko
@umaya1150
@umaya1150 3 жыл бұрын
අක්කි whitening wenna best body lotion akak kiyanko??? ❤️❤️❤️❤️
@peshani1095
@peshani1095 3 жыл бұрын
Mama nam asama oyage hinavata🥰🥰 ❤️❤️bs..😘🥰🥰🥰
@uma9764
@uma9764 3 жыл бұрын
💛💛💛
@rosheldheker5494
@rosheldheker5494 3 жыл бұрын
Let us try this😍♥️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@kavindya8214
@kavindya8214 2 жыл бұрын
Pinko 🥺💖🤗
@kusumalatha6063
@kusumalatha6063 Жыл бұрын
හායි ගොඩක් ඉස්තුති ඔයාට යෝගට් කහා හොද නෙද්ද
@nisharamadu7916
@nisharamadu7916 Жыл бұрын
Akki feach wosh eken sodala gawata prashnayak nadda
@vimansaherath345
@vimansaherath345 3 жыл бұрын
මූනෙ තියෙන ගෙඩි නතුව යනවා නෙද අක්කි.ගෙඩි වලට හොදයි නෙද.
@shehadinushi3943
@shehadinushi3943 3 жыл бұрын
අක්කි මුදවපු කිරි වෙනුවට යෝගට් ගන්න පුලුවන්ද 🙏
@anukarunarathn9249
@anukarunarathn9249 3 жыл бұрын
Mtath danagnna oni 🥺
@ashinidilhara7590
@ashinidilhara7590 2 жыл бұрын
Akki mekata coffee dnna puluwnda?
@ayeshamadubashani9774
@ayeshamadubashani9774 3 жыл бұрын
මුදවපු කිරි වෙනුවට යෝගට් ගන්න බැරිද🙄
@nadhikapiyadharsani
@nadhikapiyadharsani Ай бұрын
Puluwan
@DasunDasun-ce3kz
@DasunDasun-ce3kz Жыл бұрын
Kiri wenuwt yogured ganna barida
@harshani2032
@harshani2032 3 жыл бұрын
Wow thank youuuuuuu akki 😘😘😘😘🤭
@mwkumari7796
@mwkumari7796 3 жыл бұрын
Nangi Mt kiyannako me mask eka use karala ewara wela use karanna hoda cream ekak. Thnx oyata b. S
@MM-jt1ok
@MM-jt1ok 3 жыл бұрын
ටෝනර් කරන්න කලින් පැක් එක දැම්මටත් කමක් නෑ නේද?
@malanichandralatha2402
@malanichandralatha2402 3 жыл бұрын
Mudawapu kiri wenuwata yorgat bawitha karanna baida
@shalikaprashangani9919
@shalikaprashangani9919 3 жыл бұрын
Anee thank you akke... Godak watinawa mata....
@vijedasavijjedasa3602
@vijedasavijjedasa3602 3 жыл бұрын
Tanks akkiyo...❤️❤️
@sunethsanjeewa7096
@sunethsanjeewa7096 3 жыл бұрын
Thank you akka
@DimuthuChandika-yb1hd
@DimuthuChandika-yb1hd 2 ай бұрын
මුහුනේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න video ekk dankoo
@kanishkanawodya646
@kanishkanawodya646 3 жыл бұрын
Akki mn kisima face fosh ekak wath cream ekakwath ganne nh.kalin gapu face fosh ekak nisa mge pimple awe.meka use krddi kiyla thibunane face fosh use krnna kiyla.monda hoda face fosh akki.plz kiynnko
@NiroshaMadhushani-ws4im
@NiroshaMadhushani-ws4im 6 ай бұрын
Mudawapu kiri wenuwata yogt gnn bada akki😊
@Professor_
@Professor_ 3 жыл бұрын
Akke oyage community tab eke mge channel eka gana post ekak danna keeyak gnnvd💖😘
@uma9764
@uma9764 3 жыл бұрын
Done 😃
@Professor_
@Professor_ 3 жыл бұрын
@@uma9764 අනේ තැන්ක්යූ අක්කේ😘😘😘💖
@madushajaysinha9433
@madushajaysinha9433 3 жыл бұрын
Akki yogut use krann puluwnd mudawapu kiri wenuwt..
@MallikaMallika-pg3kn
@MallikaMallika-pg3kn Жыл бұрын
ඔයාට පින් ගොඩාක් උමා
@nirashasamadi541
@nirashasamadi541 3 жыл бұрын
Thank u dr❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@indiranindiran58
@indiranindiran58 3 жыл бұрын
@@uma9764 uordk
@hashinimadushika2674
@hashinimadushika2674 3 жыл бұрын
mudawapu Kiri walata yought gaththata kamak nadda akkiyooooooooo
@nisansaladilrukshi836
@nisansaladilrukshi836 2 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@sajithsanka3595
@sajithsanka3595 3 жыл бұрын
Mudawapu kiri wanuwata yogt ගන්න බැරිද අක්කා
@sandrika5630
@sandrika5630 Жыл бұрын
@alokakavindi5371
@alokakavindi5371 3 жыл бұрын
Thank u😘
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@තරූ-ඥ5ඛ
@තරූ-ඥ5ඛ 3 жыл бұрын
@@uma9764 akki mekata කස්තුරි කහ හොඳ නැද්ද
@kwtkwt8612
@kwtkwt8612 2 жыл бұрын
Oya lassana nisai Ewagema oya karana vidiyo baluwada hithata harida sahanayak lebenawa 💕💕
@mrmfaizal1620
@mrmfaizal1620 Жыл бұрын
sister oya monawada night cream pawichi karana? oyage face aka goldn yellow wage thiyanawa please tell me some thing sister?
@mrmfaizal1620
@mrmfaizal1620 Жыл бұрын
😀
@tdamayanthi2894
@tdamayanthi2894 2 жыл бұрын
Rosip oil hoya gsnna bene nangi
@PradeepChathu-l4x
@PradeepChathu-l4x 3 ай бұрын
Siinakkaram muune gaanna hodaida.
@chamudihansini9185
@chamudihansini9185 3 жыл бұрын
යෝගට් ගත්තට කමක් නැද්ද ❤❤
@uma9764
@uma9764 3 жыл бұрын
Kamak na but curd godak hodai
@sudarshanaperera1446
@sudarshanaperera1446 2 жыл бұрын
Mekata kasthuri kaha ekathu karata kmk nadda.ath kakul wala වැලමිට hariya tikak kalui wage mata thiyenneth dry skin ekak ath kakul walta hoda pack ekak kiyanna pls
@sudunona1907
@sudunona1907 3 жыл бұрын
Akkiii magr mage mune kurula samanayen tikak tiyanwa thrl sahith muna munak tinne akkii ekat mudawPu kiri ganna hodaolidaa
@realtrending8245
@realtrending8245 3 жыл бұрын
Akki mi kiri wenuwata yoghurt gaththata kamak nedda?
@uma9764
@uma9764 3 жыл бұрын
Kamak na
@susanhikalassanaimamakamat3233
@susanhikalassanaimamakamat3233 3 жыл бұрын
අක්කි මුදවපු කිරි වෙනුවට යෝගටි බැරිද කියන්නකෝ
@KumariSundara-ii2vl
@KumariSundara-ii2vl Жыл бұрын
Oyage muna lassanai nagiii
@roshelroshel534
@roshelroshel534 3 жыл бұрын
Akki open pores walata hoda treatment ekak kiyannako skin ekath a nisa reli wetila hoda treatment ekak kiyannako
@uma9764
@uma9764 3 жыл бұрын
Wenama video ekak karala thyenne ekata mama
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН