DIY ගෙදර පැන්ට්‍රි අපිම හදමු | pantry cupboard DIY | How to make a pantry | Eco board pantry cabinet

  Рет қаралды 118,520

SL Tech School

SL Tech School

Күн бұрын

in this video we are talking about how to make a pantry cupboard in your self.
modern pantry cupboard design and modern pantry cupboard making
ඔයාගෙ Shop එක, Hotel එක ,ගෙදර Interior වැඩ ලස්සනටම කරගන්න අපිට whats app message එකක් දාන්න
w.app - 0717900884
My social media platforms:
Facebook - / sl-tech-school-1007046...
instagram -www.instagram....
tiktok - vm.tiktok.com/...
contact - weerakoon884@gmail.com
pantry | eco pantry | pantry cabinet | pantry work | pantry srilanka | Diy pantry work

Пікірлер: 98
@roshanbalasooriya5338
@roshanbalasooriya5338 9 ай бұрын
ඔයා දෙයක් ගෙනාවොත් ආයේ අහන්නදෙයක් නෑ. සුපිරියක් තමයි. Thq bro 👍❤
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Share කරන්න
@nishantharodrigo6381
@nishantharodrigo6381 5 ай бұрын
අද තමයි මේක දැක්කෙ.සුපිරි වැඩක් හරි වටින වීඩියෝ වක්.ඉතිරි ඒවත් ඉක්මනින් දාන්න .කෙනෙකුට දෙයක් කියල දෙන එක තියෙනව නේද .ඇත්තටම හරිම පිනක්.ජයෙන් ජය වේවා
@nimeshudayanga991
@nimeshudayanga991 27 күн бұрын
Eco biard thikness kiyada dana gum eka mokadda 😊😊😊😊😊
@mrmangala
@mrmangala 9 ай бұрын
අද සෙට් උනෙ channel එක.. ජය වෙවා
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Channel එකට් ගිහින් ගොඩක් දේවල් බලන්න තියෙයි❤️ Share with your friends
@matildaranjani3946
@matildaranjani3946 9 ай бұрын
Awurudu kiyak garantida.. ?? Kalpawathma..
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 ай бұрын
මට කියනවද සාමාන්‍ය ඔයා හදන එවයේ මිල කියක් වෙනවද?
@samanthi264
@samanthi264 9 ай бұрын
ගොඩාක් වටින video එකක් 👍
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
දෙවනි විඩියෝවත් දැම්මා
@PushpaGamage-hy3zu
@PushpaGamage-hy3zu 8 ай бұрын
අදයි චැනල් එකහම්බ උනේ..... මාරයි.. හරිම වටිනව good luck.. ඉදිරියටම යන්න wish කරනව
@SLTechSchool
@SLTechSchool 8 ай бұрын
❤️
@wimukthihashan5
@wimukthihashan5 5 ай бұрын
ස්තුති මහත්මයා
@SurangaSadakelum-c7g
@SurangaSadakelum-c7g 3 ай бұрын
ලස්සනයි wede
@DaminduMadhushan
@DaminduMadhushan 12 күн бұрын
Eco board ganne kohenda aiye
@AselSen
@AselSen 6 ай бұрын
What is the board thickness?
@AnushVlogs_25
@AnushVlogs_25 8 ай бұрын
Pantry eke thattuwakata eco board ekk dammoth tika kalayak yaddi eka madin bend weida??
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 2 ай бұрын
Thank you ❤❤❤
@shalikajeewanthi438
@shalikajeewanthi438 Ай бұрын
Oyala meka hadala denawada.gana kiyada
@thilinithilini6391
@thilinithilini6391 7 ай бұрын
Pantry hadanda mila ganne kohamada apita one adi 18 agal 15
@slanumusic55
@slanumusic55 8 ай бұрын
Eco bord ekak kiyak wenawada. Koheda ganna tiyenne
@samanthi264
@samanthi264 9 ай бұрын
ඉතුරු ටිකත් දාන්න පැන්ට්‍රි /බෝඩ් ගැන
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Ok
@zamanimtiyaz8284
@zamanimtiyaz8284 7 ай бұрын
ඉතුරු ටිකත් දාන්න පැන්ට්‍ර් එකෙ
@ceylontoday2024
@ceylontoday2024 2 ай бұрын
ගම් දාන්න ඕන නැද්ද.??
@rangasenadheera2829
@rangasenadheera2829 9 ай бұрын
Doors dana vidiha video ekak danda, video eka 👍👍👍👌👌
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Ok ada hawasa dannam
@tharinduranasinghe5925
@tharinduranasinghe5925 5 ай бұрын
Board eke thickness eka kiyada
@music_x_vibes17
@music_x_vibes17 9 ай бұрын
අයියේ ඇදුම් අල්මාරියකට eco board ද හොඳ plywood board හොඳ Eco board හයිය තියනවාද
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
MDF or melamine use karanna
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 23 күн бұрын
​@@SLTechSchoolEnglish channel වල ගොඩක් පාවිච්චි කරන ලී ජාතියක් තියෙන්නේ එක මොකද්ද
@ceylontoday2024
@ceylontoday2024 4 ай бұрын
ඝනකම කීයද බෝඩ් එකේ ?
@gpnilantha
@gpnilantha 3 ай бұрын
Eco board thickness pl
@chathurakaushalyaweerakoon4278
@chathurakaushalyaweerakoon4278 9 ай бұрын
Supiri
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
❤️
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 5 ай бұрын
ඔය බෝඩ්ලෑලි ගන්න කොහෙද තියෙන්නේ
@VinodaniGeetha
@VinodaniGeetha 19 күн бұрын
අලුමිනියම් කියඩ
@ksiriwikum8455
@ksiriwikum8455 9 ай бұрын
Thanks ❤
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
❤️
@DianiPerera-o5p
@DianiPerera-o5p 5 ай бұрын
Kocharakalthiyaganna puluwanda
@permaweerakoon6262
@permaweerakoon6262 8 ай бұрын
👍👍👍
@නෙතූ-ථ7ඡ
@නෙතූ-ථ7ඡ 9 ай бұрын
Me board vala price kohmd
@slaxit32
@slaxit32 9 ай бұрын
Alavana gum eka mokakda
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Kiri gam or epifix use krnn puluwn
@slaxit32
@slaxit32 9 ай бұрын
@@SLTechSchool kiri gam kiyanne eke aththa nama da ?
@vidushi-z8
@vidushi-z8 9 ай бұрын
කිරි ගම් 😂 Chemifix ​@@SLTechSchool
@SuperBosiri
@SuperBosiri Ай бұрын
ගාන ගම් වර්ගයේ නම මොකක්ද
@AzeemKRM
@AzeemKRM 9 күн бұрын
Chemifix
@Diro-n7s
@Diro-n7s 9 ай бұрын
puluwan nam hama detail ekakma danna video eka dik unata kamak na.. mokada mewa nodanna apiwage ayath innawa. ape thaaththalage wayase ayanam dakiddi kiyanawa monawada karanna one kiyala.eth apita ehema talent ekak na. e nisa apitat A to Z igena ganna hamadema penanna video eke
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Ok ❤️
@purnimachamithuiuouyiooiulll
@purnimachamithuiuouyiooiulll 8 ай бұрын
මොකක්දමේ Use කරන Glue 1කේ නම...
@asankawijepala
@asankawijepala 8 ай бұрын
කියන්න ගම් එකේ නම්😡😡😡
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 6 ай бұрын
හාර්ඩ්...වෙයර් වල තියනවා.. ඉල්ලන්නකෝ..ලී..අලවන ගම් කියලා... වර්ග දෙකක් අරන් මික්ස් කරලා..ගන්න තියෙන්නේ..
@wasanalakmali3229
@wasanalakmali3229 3 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්න පුළුවන් ද pranty කබඩ් ගෙවීමේ ක්‍රමය ට කර ගන්න පුළුවන් thank. අනුරාධපුර
@SLTechSchool
@SLTechSchool 3 ай бұрын
Call - 0717900884
@PinkysDiary03
@PinkysDiary03 9 ай бұрын
❤❤
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
❤️
@ChamindaWeerasinghe-qk6ks
@ChamindaWeerasinghe-qk6ks 8 ай бұрын
@SLTechSchool
@SLTechSchool 8 ай бұрын
❤️
@හොඳමපුතා
@හොඳමපුතා 9 ай бұрын
අයියේ ඔකේ සුදු යකඩ රැක් ටික ගන්නේ කොහෙන්ද ,කොහොමද ගනන් එහෙම
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Interior badu thiyana shopwala , loku hardware wala thiyanawa ganna , prices warrenty ekai material ekai ekka change wenawa
@හොඳමපුතා
@හොඳමපුතා 9 ай бұрын
@@SLTechSchool thanks aiye
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
@melaniangela1775
@melaniangela1775 9 ай бұрын
Asian hardware , noorbhoy co. Eke බලන්න colombo awata නම්
@හොඳමපුතා
@හොඳමපුතා 9 ай бұрын
@@melaniangela1775 ස්තුතියි .මන් කෝල් එකක් දිලා බලන්නම්
@NayanaMalika
@NayanaMalika 3 ай бұрын
ඔයලගෙන් හදන්න කියක් වෙනවද
@anujasathsara3723
@anujasathsara3723 9 ай бұрын
❤❤❤❤❤
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
❤️
@BHASHITHAGAMING
@BHASHITHAGAMING 3 ай бұрын
මෙක හදාගන්න කියක් යනවද
@dilshanv7594
@dilshanv7594 9 ай бұрын
ඉතුරු ටික නැද්ද
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
දානවා❤️
@beyondbdd4278
@beyondbdd4278 9 ай бұрын
මේක ඔයාලයෙන් හදනව නම් කීයක් යනවද
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
W.app 0717900884 , location and liner feets
@dimpi4960
@dimpi4960 7 ай бұрын
Kiyak yanwada
@sumith9446
@sumith9446 8 ай бұрын
Thank you
@SLTechSchool
@SLTechSchool 8 ай бұрын
❤️
@Nimalimadhuwanthi-f1d
@Nimalimadhuwanthi-f1d 8 ай бұрын
Oyala koheda
@lahiruartcreation
@lahiruartcreation 9 ай бұрын
Ithuru tika dannako aiye
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Ok
@pocketgear
@pocketgear 9 ай бұрын
ඔයා ගත්ත බෝඩ් එකේ ගනකම කීයද?
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
Ah එක කියන්න අමතක වෙලා නෙහ් ඔය 15mm , 15 or 18 use karanna
@ruwanchamara4992
@ruwanchamara4992 8 ай бұрын
4n no ekak dannako
@SLTechSchool
@SLTechSchool 8 ай бұрын
0717900884
@deborahbeatrice7697
@deborahbeatrice7697 3 ай бұрын
Good job what's the phone no
@VinodaniGeetha
@VinodaniGeetha 19 күн бұрын
න Number
@thusharadissanayake1926
@thusharadissanayake1926 4 ай бұрын
Number eka dannako
@AyaniGamage
@AyaniGamage 8 ай бұрын
number ekka denna
@dumindachamara8918
@dumindachamara8918 9 ай бұрын
Thanks ❤
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
❤️
@ThilinaT-ih1lz
@ThilinaT-ih1lz 3 ай бұрын
❤❤❤❤❤
@thusharachandana8543
@thusharachandana8543 9 ай бұрын
❤❤❤❤
@SLTechSchool
@SLTechSchool 9 ай бұрын
❤️
@leeshadpbandara7073
@leeshadpbandara7073 5 ай бұрын
Thnks.❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Turn An Old Car Tire Into A Brilliant Creation You Need To See
15:28
Alva Welding
Рет қаралды 2,8 МЛН
✔මගේ අලුත් kitchen එක|my new kitchen tour|💓
8:30
The TRUTH about WARM FLOORS!
11:38
Школа Ремонтника
Рет қаралды 3,1 МЛН
Bathroom Planning Tips | Episode 79
8:07
Lyra Studio
Рет қаралды 202 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН