diya podak wemin | h r jothipala | without voice | karaoke | lyrics |

  Рет қаралды 28,335

swara music

swara music

Күн бұрын

LYRICS
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු
තිගැස්සී සැනින් ඔබ විය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
සදෙන් රැස් හැලෙයි කුමටද සහන තරු එලී
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
swarakaroke@gmail.com
if you like my channel
like
comment
share
subcribes
my social media flatform
/ swara.musictrack
sinhala karaoke,
sinhala karaoke songs,
sinhala karaoke songs without voice chandralekha,
sinhala karaoke songs without voice shashika nisansala,
sinhala karaoke chamara ranawaka,
sinhala karaoke hindi song,
sinhala karaoke nonstop songs without voice,
sinhala karaoke songs without voice kumarasiri pathirana,
sinhala karaoke priya,
sinhala karaoke baila,
sinhala karaoke baila wendesiya,
sinhala karaoke bo maluwe,
sinhala karaoke bathiya and santhush,
sinhala karaoke budu guna gee,
sinhala karaoke bns,
sinhala karaoke bindu bindu,
sinhala karaoke bari bara,
sinhala karaoke chamara weerasinghe,
sinhala karaoke cover,
sinhala karaoke clarence,
sinhala karaoke city,
sinhala karaoke couple songs,
sinhala karaoke chandralekha,
sinhala karaoke ct fernando,
sinhala karaoke duet songs without voice,
sinhala karaoke damith asanka,
sinhala karaoke dance,
sinhala karaoke duet,
sinhala karaoke dj,
sinhala karaoke duet songs,
sinhala karaoke diviyama wage,
sinhala karaoke dethun wathawak,
sinhala karaoke eka yaye,
sinhala karaoke english lyrics,
sinhala karaoke etha epita,
sinhala karaoke songs edward jayakody,
end nonstop sinhala karaoke,
sinhala songs karaoke with english lyrics,
english song karaoke sinhala,
easy sinhala karaoke songs,
sinhala karaoke gunadasa kapuge,
sinhala karaoke gindara pitawennata,
sinhala karaoke girl,
sinhala karaoke geet,
sinhala karaoke ganga addara,
sinhala karaoke gaya geethayan,
lama geetha sinhala karaoke,
bathi gee sinhala karaoke,
sinhala karaoke hub,
sinhala karaoke hinchi pinchi hawa,
sinhala karaoke hr jothipala,
sinhala karaoke hada hadala,
sinhala karaoke hindi,
sinhala karaoke henri kaldera,
sinhala karaoke hymns,
sinhala karaoke indrani perera,
sinhala karaoke ipadi lowe,
sinhala karaoke issan maguran,
sinhala karaoke ithin ko,
sinhala karaoke man ithaliye thani una,
sinhala karaoke wasthuwa illana,
sinhala karaoke pandarin iskoleta,
sinhala karaoke kandula ithin samaweyan,
sinhala karaoke jothipala,
sinhala karaoke jayasri,
sinhala karaoke jothi,
sinhala karaoke jeewithe tharuna kale,
sinhala karaoke kapuge,
sinhala karaoke kavikariye,
sinhala karaoke kambi thappeta,
sinhala karaoke karaoke,
sinhala karaoke kolompure,
sinhala karaoke katharaka thaniwee,
sinhala karaoke kapuge nonstop,
sinhala karaoke live,
sinhala karaoke lama gee,
sinhala karaoke live band,
sinhala karaoke lyrics,
sinhala karaoke ladies,
sinhala karaoke live songs without voice,
sinhala karaoke love songs,
sinhala karaoke ladalu bopath,
sinhala karaoke mervin perera,
sinhala karaoke milton mallawarachchi,
sinhala karaoke milton perera,
sinhala karaoke manda pama,
sinhala karaoke manel malase,
karaoke sinhala song t m jayarathna,
sinhala karaoke nilwan muhudu,
sinhala karaoke nonstop,
sinhala karaoke new,
sinhala karaoke new songs,
sinhala karaoke new songs without voice,
sinhala karaoke namal udugama,
sinhala karaoke nanda malani,
sinhala karoke of songs with lyrics,
sinhala karaoke old songs,
sinhala karaoke old,
sinhala karaoke old songs without voice,
sinhala karaoke with lyrics,
sinhala karaoke wijaya kumaratunga,
sinhala karaoke weraliyadda,
sinhala karaoke with female voice,

Пікірлер: 15
@lakshandream3822
@lakshandream3822 3 ай бұрын
❤ Good track thank you Bro…!!
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Mare maru jaya wewa supun ranjith deewela 🎸🎤🎻🌻🌼🌸🌹🎸🎤🎻🌻🌼🌸🌹🎸🎤🎻🌻🌼🌸🌹🎸🎤🎻🌻🌼🌸🌹🎸🎻
@chandanadissanayake925
@chandanadissanayake925 Жыл бұрын
"ඇස් රිදෙනකන් බලා උන්නත් ඔබ එන්නේ නෑ ඉතිං" දමිත් අසංකගේ song එක karaoke with out voice with lyrics . කරලා දාන්න please ....👉❤️👈🤝🙏
@jagathbasnayake8447
@jagathbasnayake8447 Жыл бұрын
නියමයි බ්‍රෝ"" ජය වේවා...!!! (එක යායේ කකා වටී දෙන්ඩෝ)
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
Lasssanaiii ❤️‍🔥❤️‍🔥👌👌👌
@sankasanju8472
@sankasanju8472 5 ай бұрын
කොහොමද
@sankasanju8472
@sankasanju8472 5 ай бұрын
ලස්සනයි
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
සුපිරි සහොදරයා බුදුසරණයි දෙව්
@Chamidusasanga
@Chamidusasanga 2 ай бұрын
Niyare piyanagala onee❤😂
@සමන්කුමාර-ච9ශ
@සමන්කුමාර-ච9ශ Жыл бұрын
සුපිරි සුපිරි
@binuramalinda3773
@binuramalinda3773 Жыл бұрын
ela
@vikramashan9974
@vikramashan9974 4 ай бұрын
Niyami
@sumedamax531
@sumedamax531 Жыл бұрын
Woooooooooow super ❤️
@chamarawijegunawardena5284
@chamarawijegunawardena5284 Жыл бұрын
👍👍👍👌👌👌❤️❤️❤️
@chandanadissanayake925
@chandanadissanayake925 Жыл бұрын
"ඇස් රිදෙනකන් බලා උන්නත් ඔබ එන්නේ නෑ ඉතිං" දමිත් අසංකගේ song එක karaoke with out voice with lyrics . කරලා දාන්න please ....👉❤️👈🤝🙏
Kawuda Oba Kawrundo - Surendra Perera
4:20
sandylakshan
Рет қаралды 538 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 32 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Nilwan Muhudu Theere Karaoke with Lyrics (Without Voice)
4:10
sinduma thamai
Рет қаралды 3,5 МЛН
Kauda Oba Kaurun Do   H R  Jothipala Karaoke Song
4:32
Heshan Music Studio
Рет қаралды 162 М.
Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs
3:51
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 199 М.
Nihanda Kalpana Karaoke with Lyrics (Without Voice)
3:55
sinduma thamai
Рет қаралды 515 М.
Madura Yame Karaoke (without voice) මධුර යාමේ
5:18
sandahiru.com
Рет қаралды 881 М.