No video

Diyawanna Kumariye - Naada [Official Music Video]

  Рет қаралды 14,231,513

NAADA

NAADA

Күн бұрын

Stream/Download "දියවන්නා කුමාරියේ"
☑️ ffm.to/y9ynyn1
Lyrics & Melody - Iresh Wannakukorala
Music Arrangements - NAADA
Mixed & Mastered - Sidhath Thilakarathne
🎤 Vocals - Dumal Warnakulasooriya
- Chandika Lilan
- Sanjaya Udaya Kumara
- Supun Peiris
- Prakash Ranasinghe
🎸Guitar - Nayana Karunanayaka
- Prakash Ranasinghe
🎸Bass Guitar - Ernie Francis
🎹Keyboard - Sanjaya Udaya Kumara
🥁Drums - Malith Madushanka
🎸Acoustic Guitar - Nadeeka Jayawardene
NAADA | නාද 👇
KZbin - / naadamusic
Facebook - / naadhamusic
Instagram - / naada_music
Director & Editor - Nalaka Dayanath
Camera Equipments - CreativeRed Store
Colorist - Ananda Bandara
Lighting Crew - FEG
Location - Rio Cinema
Art Direction - Kasun Mahawaduge
- Chathuranga Dayarathne
- Sachithra Ranganath
- Imitha Jayakodi
- Dhammika Fonseka
Instrument Providers - Pushpakumara Batangala (FOH)
- A.M Shiran Wasantha Peiris
- Harsha Piyathilaka
- Yamaha Music Center
Special Thanks - Nadeeka Jayawardene
- Manjula Bandara (Sense Studio)
- Nalinda Roland
- Andrew Ferdinandez
- Mihindu Perera
- Kuminda Pallepitiya
- Anura Kumara Pathirana
- Sandun (Flash)
- Lahiru Dias
- Sanjaya Epa Senevirathna
- Imalka Sooriyabandara
NAADA RECORDS®

Пікірлер: 5 800
@NAADAMusic
@NAADAMusic 4 жыл бұрын
දියවන්නා කුමාරිය වෙනුවෙන් ඔබගේ ප්‍රතිචාර කෙරෙහි නාද අප අතිශයින්ම ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබ සියලු දෙනාට නාද අපගේ හදපිරි ප්‍රණාමය පුදකරමු.. ඉදිරියටත් නාද නිර්මාණ රසවිඳින්නට අපගේ channel එක SUBSCRIBE කරන්න. බොහොම ස්තුතියි 🙏 ❤️❤️
@yehanrashmika1650
@yehanrashmika1650 4 жыл бұрын
මේ වගෙ තව ඒව ඕනෙ දිගටම.නාහෙන් අඩන සින්දු රැල්ල වෙනස් කරන්න ඔයාලට පුලුවන් .ජය වේවා.!!!
@darshanawijethunga8603
@darshanawijethunga8603 4 жыл бұрын
GREAT WORK!! ❤️
@saliyalk
@saliyalk 4 жыл бұрын
Great work.. Pathiya (Chandika Lilan) superb singing brother .. proud sylvestrian
@ishara4meandu
@ishara4meandu 4 жыл бұрын
Good work boys ... 👌
@dilushaanuradhi4999
@dilushaanuradhi4999 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@SANUKA
@SANUKA 4 жыл бұрын
දියවන්නා කුමාරියේ 🎶 ජය වේවා නාද ❤️
@ranukapeiris7506
@ranukapeiris7506 4 жыл бұрын
SANUKA Thawa kenekge dakshathawayakata suba Pathanna tharam like ekak danna tharam Uba nihathamanie Machan hama welema dakinava godak vedios wala Uba like karanava react karanava jaya weva ❤️❤️❤️
@rulakmini5093
@rulakmini5093 4 жыл бұрын
@@ranukapeiris7506 sira kathawa😍
@warzkey7856
@warzkey7856 4 жыл бұрын
Sanuka dnneth edaine pssed khd mehem ekak tynv kiyl😁😁
@Madushanphysio
@Madushanphysio 4 жыл бұрын
@@ranukapeiris7506 yes relly appriciate him.... i like him ... miss you amal aiya too.....
@sulakshanaw
@sulakshanaw 4 жыл бұрын
අඩෝ මූත් දැන් දැකල තියන්නෙ
@NisalT
@NisalT 4 жыл бұрын
අර කහපාට ශර්ට් එක ඇදන් ආපු කොල්ලට පිං සිද්ධ වෙන්න... මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැනගත්තා❤️ ... පට්ට ඕයි❤️🔥 පෙරේදා ඉදන් සිය වතාවක් විතර ඇහුවා
@lakshantharusha9377
@lakshantharusha9377 4 жыл бұрын
Nisal T H A R A K A 👌👌
@nirashaudawaththa7310
@nirashaudawaththa7310 4 жыл бұрын
අනිවාරෙන් 👍
@100piyum
@100piyum 4 жыл бұрын
Nisal T H A R A K A අනිවා
@geeshananicitus6866
@geeshananicitus6866 4 жыл бұрын
Nisal T H A R A K A සිරාවටම බං.
@naveenthilanka9071
@naveenthilanka9071 4 жыл бұрын
shirt ekak nemei bro eka t shirt ekak
@lakshithaamakara7214
@lakshithaamakara7214 2 жыл бұрын
🔥Lyrics 🔥 දියවන්නා කුමාරියේ... නුඹ නිදනා නිසොල්මනේ... දෙරනට සද පලුව එබෙනවා..... හීන ගේන සීනී බෝල ... තක්ශිලාව වට කරලා... මගේ පුතා අකුරු කරනවා... සුවට නිදන්නේ.... සිතුවිලි යහනේ.... වාමනයින් පවන් සලනවා.. නුඹව රකිනවා.... හුස්ම බෙදන රූස්ස ගස්... යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා දල දිලිසෙන හස්ති රජුන්.. හෙමින් හෙමින් නිදි කරලා... ස්වර්ගයට යන්න හදනවා.. සුවට නිදන්නේ... සිතුවිලි යහනේ... වාමනයින් පවන් සලනවා.... නුඹව රකිනවා...... පත්තිනියේ නුඹ නාඩන්... ඇය එතෙරක කාසි සොයයි... ඒ කාසිය... රජුන් තනනවා..... රේනු තලා මල්ද තලා.... තෙල් මල් ගෙන දෝත දරා... නිවන් යන්න පාර අහනවා.. සුවට නිදන්නේ... සිතුවිලි යහනේ..... වාමනයින් පවන් සලනවා...... නුඹව රකිනවා.....
@abimanjayod4449
@abimanjayod4449 Жыл бұрын
Tnx❤
@kethakeenarmada8362
@kethakeenarmada8362 10 ай бұрын
@Ravidu_laksh
@Ravidu_laksh 7 ай бұрын
😻
@sarangasilva
@sarangasilva Ай бұрын
@user-uu6lz7ty2w
@user-uu6lz7ty2w Ай бұрын
@pathumwijerathna6666
@pathumwijerathna6666 2 жыл бұрын
සුවට නිදාගෙන සිටි ජනතාව දැන් අවදී වී ඇත. අරගලයට ජය 🤜🤛✌
@scabovg3473
@scabovg3473 Жыл бұрын
sure da ?
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
දැන් සැපද?😂
@idiraconstruction
@idiraconstruction Жыл бұрын
Me wage ewwa Anna epa
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
අරගලේ නෙමෙයි හුත්තෝ පරගලය කියපන්. දැන් සැපද වහල් බත් බැලයෝ
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
@@arunapriyantha9791 උඹට සැපද දැන් මොල හෝද ගත්ත කාලකන්නි වහල් පෙරේතයො? තො මොන සෙවලයෙක්ද මට උපදෙස් දෙන්න? වහල් ප/කයා
@ramasodyssey7530
@ramasodyssey7530 4 жыл бұрын
මේවා සිංදු නෙමෙයි යකෝ ...අධි මත්රා ඖෂධ ... 😍
@blackjokersl486
@blackjokersl486 4 жыл бұрын
Aniw
@i_am_serval8131
@i_am_serval8131 4 жыл бұрын
Azeri nu1 attamai kiparak ahuwada manda
@starrider8837
@starrider8837 4 жыл бұрын
ඔව් බං සිරාවටම ♥️♥️♥️💪💪💪
@asithadilshan6357
@asithadilshan6357 4 жыл бұрын
Anna wachane 😍
@sajithdanushka7184
@sajithdanushka7184 4 жыл бұрын
Azeri nu1 ow bn
@sahangimhanawijesiri8421
@sahangimhanawijesiri8421 4 жыл бұрын
අර කොල්ලා sing කරන්න කලින් මේ song එකට views 75000යි තිබුනේ... දැන් 1.7 million... මෙහෙම සුපිරි සිංදුවක් hit උනේ අර කොල්ලා නිසා.... congratulations නාද ♥️😍
@Ghggbfcvddbb
@Ghggbfcvddbb 4 жыл бұрын
Eka nm aththa...
@luckymadusanka7918
@luckymadusanka7918 4 жыл бұрын
ekata naada eken like ne😂😂
@Calchustler
@Calchustler 4 жыл бұрын
@@luckymadusanka7918 නාද මෙච්චර මහන්සි වෙලා ලිරික්ස් කරල මියුසික් කරල හදපු සින්දුව නිසා තමයි ඒ කොල්ලයි සින්දුවයි දෙකම හිට් උනේ. ඒ කොල්ල කිව්වත් සිංදුව කොලිටි නැත්තම් හිට් වෙන්නෙ නෑ. ඒක නිසා ලයික් නොකරන එක සාධාරණයි. ලංකාවෙ බහුතරයක් තරුණ පරපුරේ සංගීත සාක්ෂරතාවයෙ ප්‍රශ්නයක් මිස සින්දුවෙ අවුලක් නෙමෙයි
@nipunaudaragodage200
@nipunaudaragodage200 4 жыл бұрын
මෙහෙම සිංදුවක් තිබුනේ නැත්නම් ඒ කොල්ල හිට් වෙන්නෙත් නෑ... එහෙම නේද..
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
සිරා❤️
@yanni2276
@yanni2276 2 жыл бұрын
Hi everyone! I'm from Russia. My friends showed me this wonderful song and I wonder about what it is. Thank you in advance!
@amilnathanielsz8623
@amilnathanielsz8623 2 жыл бұрын
In few words, this song is about; how the corrupt politicians exploit Sri Lanka, Sri Lankans and pawning away the future of our young.
@hashanmalintha6411
@hashanmalintha6411 2 жыл бұрын
Love you bro .from srilanka 🇱🇰
@yanni2276
@yanni2276 2 жыл бұрын
@@amilnathanielsz8623 thank you! ❤️
@samitharuwan1403
@samitharuwan1403 2 жыл бұрын
Thanks bro I'm from srilanka
@yanni2276
@yanni2276 2 жыл бұрын
@@hashanmalintha6411 that's cute, but I'm kinda sister 😂
@emanside3519
@emanside3519 2 жыл бұрын
#GoHomeGota #GoHomeRajapasha අරගලයට ජය 2022 අරගලයෙ හදවතෙ සින්දුව♥️🇱🇰✊
@Okkthi
@Okkthi 2 жыл бұрын
#GoHomeGota2022
@LearnWithMeAI
@LearnWithMeAI 2 жыл бұрын
පක තමා දෙරනට සද පලුව එබෙනවා කියන්නේ උබල පුක දෙන තම්බින්ට 😂
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@LearnWithMeAI ආ රුපියල් කීයෙයි කමෙන්ට් එකකට
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 жыл бұрын
❤️💖🇱🇰☝️
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 жыл бұрын
@@kanthirupasinghe2438 The current situation is what was said in this song many years ago👍🤚
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
නිහතමානී වැඩ්ඩෝ ටිකක් 🙏 ජයම වේවා නාද ♥️
@DeshanRamanayaka
@DeshanRamanayaka 3 жыл бұрын
ඇත්තටම 😂🔫
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Ow aiye but meyala maha hithak papuwak nathi un oyala Eh athare dewiwaru Voice teens Hashen nisa me original eka balanna apu Aya godai eth meyala eka ain karawala 😡🤬oyala oyalage sindu kiwwa kiyala ewa nathi kare nane niyamai Supun aiye oyala💪🏻❤️🇱🇰
@vishkelum8
@vishkelum8 3 жыл бұрын
නිහතමානි රියල් කුහකයො ටිකක්
@sudarakaguanthilaka654
@sudarakaguanthilaka654 3 жыл бұрын
නිහතමානී????
@sajithperera226
@sajithperera226 4 жыл бұрын
Sirasa The voice teens Sri lanka program එකේ අද කොල්ලෙක් මේ සින්දුව කිව්වා ඊට පස්සේ බැලුවේ පට්ට ❤️ ඒ කොල්ලාත් නියමටම කිව්වා මෙන්න සින්දු
@dinukrehan3962
@dinukrehan3962 4 жыл бұрын
Math ekai maka baluwe,,ara radio channel wala ,balu sindu dagena udeta bus ekkaka ynada nha,mawa oya wage programme ekkaka kiuwoth witrai danne,,kochra lassana sindu tynwada?chanell wala inna ballo tamai,,ape JATYIMA TAMAI,ARA IRAJ GON SINDU INTERNATIIONAL LU,ATAKOTA MAWA?.mawa tamai international yanda puluwan sindu,
@sheiya4771
@sheiya4771 4 жыл бұрын
Me tooo
@tharindudulshan4107
@tharindudulshan4107 4 жыл бұрын
ඔව් බන් ඒ කොල්ල සුපිරි එකට සින්ග් කරනව
@nilan1526
@nilan1526 4 жыл бұрын
Same here
@gihanirajapaksha2576
@gihanirajapaksha2576 4 жыл бұрын
Me toooo👍👍👍
@hellowld2415
@hellowld2415 2 жыл бұрын
අද අපේ අරගලයට තියන හොඳම උත්තේජනය මේ විදියට හංගපු කතාව අපිට තේරුණා අරගලයට ජය වේවා!ලංකා මාතාවට ජයවේවා ! #GoHomeGota
@kandyRoyalcakes
@kandyRoyalcakes 2 жыл бұрын
2022 අප්‍රේල් මාසේ උද්ඝෝශණ වල ගායනා කරනවා අහන්න ලැබිලා මේ සිංදුව හොයන් ආපු මම 😐 පුදුම ලස්සනක්නේ😍
@rashiihimasha5678
@rashiihimasha5678 2 жыл бұрын
2022
@sigithkaveesha4457
@sigithkaveesha4457 2 жыл бұрын
#gohomegota✊
@visalpoornitha2517
@visalpoornitha2517 2 жыл бұрын
උද්ඝෝෂණ කරන්න පදනම වැටෙනෙන මේ වගේ ගීතවල අර්ථය හදවතින් ඇහුවොත් විතරයි
@nadeekachathurangani1689
@nadeekachathurangani1689 2 жыл бұрын
math..
@Okkthi
@Okkthi 2 жыл бұрын
#GoHomeGota2022
@sunayaperrera3469
@sunayaperrera3469 4 жыл бұрын
මාර තේරුමක් තියන සිංදුවක්. සම්මානයක් දෙන්න වටිනවා ලියපු කෙනාට.
@marianfernando3708
@marianfernando3708 2 жыл бұрын
Ekanam aththa.. Math me comment කරන්න ආවේ lyrics ගැන..
@anushkaperera9474
@anushkaperera9474 2 жыл бұрын
@@marianfernando3708 mokkada lyrics wala therumma
@marianfernando3708
@marianfernando3708 2 жыл бұрын
@@anushkaperera9474 "sakun pinto" කියලා කෙනෙක් තේරුම ලියලා තියනවා.. Balanna comments wala..
@lakmithmalminindu8339
@lakmithmalminindu8339 2 жыл бұрын
Aniwa
@user-hv3oh9ez4n
@user-hv3oh9ez4n 2 жыл бұрын
සම්මානයක් ඕන නෑ බ්රො රටෙ ජනතාව තෙරුම් ගත්තානම් අපෙ රටෙ දේශපාලන යථාර්ථය
@TechworldTY
@TechworldTY 4 жыл бұрын
11 වසරෙ සින්හල පොතෙන් කවි වලට පස්සෙ, වචනෙන් වචනෙට තෙරුම තියෙන සින්දුවක් ඈහුවමයි...... patta sindhuwa.
@darshikaumali2377
@darshikaumali2377 4 жыл бұрын
සින්දුවට දෙන්න ඔන පට්ටම පට්ට , සියුම් , නිවැරදිම නිර්වචනය ........
@munikahemali4860
@munikahemali4860 4 жыл бұрын
😄
@ama-vb4rv
@ama-vb4rv 4 жыл бұрын
Sirawata yakoo rasaswadaya pothen psse terumk tyn song ekk ahuwami meh😂❤️🤩😘
@sandushika2786
@sandushika2786 4 жыл бұрын
ඇත්තටම 😍😍😍😍
@kavindi9920
@kavindi9920 4 жыл бұрын
Ambo mehema therumak 😍👍
@bullybro2132
@bullybro2132 4 ай бұрын
2024 anyone ❤
@DenushaChamikara-gw8pb
@DenushaChamikara-gw8pb 4 ай бұрын
👍
@user-ud9uy8ju6w
@user-ud9uy8ju6w 4 ай бұрын
Hmmm😊
@shamindagamage2353
@shamindagamage2353 4 ай бұрын
😊😊
@dhanukakuruppuarachchi5613
@dhanukakuruppuarachchi5613 4 ай бұрын
Adath Ahnwa..☝❤️
@sumithkarunanayaka5676
@sumithkarunanayaka5676 3 ай бұрын
🎉
@me.farhanlanka8488
@me.farhanlanka8488 2 жыл бұрын
සම්මානයක් හිමිවෙන්නම ඕන සිංදුවක්... ඒතරම් යතාර්ථයි... ❤️🇱🇰
@mygalaxyvideoss
@mygalaxyvideoss 4 жыл бұрын
සින්දුවේ පද ටික බලාගෙන යද්දී සින්දුවේ අරුත හොයාගන්න පුලුවන්... Voice Teen එකෙන් දැකලයි හොයාගන අවෙ...නියමයි... 👌
@dilharadharmarathne5658
@dilharadharmarathne5658 4 жыл бұрын
අපිත් එහෙමයි..
@sithipeiris4783
@sithipeiris4783 4 жыл бұрын
Same boat same taste
@CR236-c1r
@CR236-c1r 4 жыл бұрын
Me too
@krishanthagayashan6407
@krishanthagayashan6407 4 жыл бұрын
මාත් බන්...
@pandaships2499
@pandaships2499 4 жыл бұрын
Me too
@tharushinavodya582
@tharushinavodya582 2 жыл бұрын
සිංදුවේ ව්‍යංග්‍යර්ථය දැන් යථාර්ථය බවට පත් වෙලා...
@thisenranhiru7343
@thisenranhiru7343 Жыл бұрын
Ehemd 💀👍
@n.m.bryxen1133
@n.m.bryxen1133 2 жыл бұрын
රජ වරුන්ට ... පාලකයින්ට ... බොක යන්නම දුන්නා ගිතයක් .. පට්ට ⚓️⚓️⚓️
@charithshenal8356
@charithshenal8356 4 жыл бұрын
මේ සින්දුව අද ඇහුවෙ මන්. ඒ අර මල්ලි sing කරපු නිසා... නාද.. සුපර්. කියන්න වචන නෑ
@hhhghjh5968
@hhhghjh5968 4 жыл бұрын
Niyami
@indikacool7728
@indikacool7728 4 жыл бұрын
Yes aniwaa
@1fps_official46
@1fps_official46 4 жыл бұрын
මේ වගේ පට්ට සිංදුවක් තියනවා කියලා දැක්කේ අර කොල්ලා සිංදුව කිව්වාට පස්සේ ❤️❤️❤️❤️😍😍😘😘😘😘😘😘
@maduvitharana9562
@maduvitharana9562 4 жыл бұрын
Aneee attmai """ mechchar lassana sinduwak yata giye kohomd mara prashnayak appa""" harsha malli sing kare nattm meka apit click wenn ne""" mal sindu dawasen hit weddi mewage lassan sindu yata ynwa""" meka rasaswadye waraddakd ???????🤔🤔🤔
@madusankaasith1176
@madusankaasith1176 4 жыл бұрын
Eka nm atta
@shashiniisurika6200
@shashiniisurika6200 4 жыл бұрын
Hm ou atta
@sanjayajayawardana4085
@sanjayajayawardana4085 4 жыл бұрын
OW BN
@tharindudananjaya652
@tharindudananjaya652 3 жыл бұрын
Mona kollada bn
@HappyGirl-sd3mn
@HappyGirl-sd3mn 2 жыл бұрын
After 2 years ❤️ දැන් තමා මේ සින්දුව හොදටම දැනෙන්නේ 😔♥️
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 2 жыл бұрын
අපි මේක අද කියම්‍ය්
@nibbanamagga2198
@nibbanamagga2198 2 жыл бұрын
උඹ දන්නවද මේක කලිං ආංඩුවෙ වැරදි පෙන්නපු සිංදුවක් කියල. මේකෙන් මොරාල් වෙලා කලිං ආංඩුව ගෙදර යවන්න කතිරෙ ගහල දැං පාරවල්වල හූල්ලන උං කියන්නෙත් මේක. මේක කොටන මං පොන්නය ඇතුලුව.. දයිවය කුරිරුයි බං..
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 2 жыл бұрын
@@nibbanamagga2198 අපි වෙනස් කරමු මුන් දෙගොල්ලම එලවමු
@Okkthi
@Okkthi 2 жыл бұрын
#GoHomeGota2022
@Okkthi
@Okkthi 2 жыл бұрын
#GoHomeGota2022
@chandimafernando1746
@chandimafernando1746 2 жыл бұрын
ගාලු මුවදොර අරගල බිමේදී තරම් මේ ගීතය හදවතට දැනුනු , මුලු අරගල බිමක් එක්ව ගැයු ගීය.මෙවැනි නිර්මාණ තව තවත් බිහි වේවා. අරගල යට ජයවේවා!👍❤🙏
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
දැන් චුන්ද?
@isharamadushani8754
@isharamadushani8754 5 жыл бұрын
රැල්ලට වැඩ කරන උන් අතරේ..පට්ට වැඩක් කරපු සෙට් එකක්.."නාද" good luck guy's....😊😊
@gamerloud7416
@gamerloud7416 4 жыл бұрын
යකෝ පට්ටම තේරුමක් තියන සින්දුවක් මේක.. ලියපු කෙනා මනුස්සයෙක් නම් වෙන්න බෑ.. 👍👍👍👌👌👌
@kantyserlaka858
@kantyserlaka858 4 жыл бұрын
Ahnanm
@amidubro5068
@amidubro5068 4 жыл бұрын
aniw bn
@anuruddha_9476
@anuruddha_9476 3 жыл бұрын
අනිවාර්යයෙන්
@chathurikamaduwanthi6538
@chathurikamaduwanthi6538 3 жыл бұрын
Ou bn eka eththa.kawadawath kawruwath nohithana widiye therumak.kawruth katha nokarana peththak
@kelumdissanayake1933
@kelumdissanayake1933 3 жыл бұрын
Warnakorala
@shihanjanith1804
@shihanjanith1804 2 жыл бұрын
සිංදුවෙන් කියවෙන යතාර්ථය මේ වන විට සෑමට අවබෝධ වී ඇත.🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪
@bilalsariffodeen6545
@bilalsariffodeen6545 2 жыл бұрын
ලංකා මෑණිය වෙනුවෙන් අරගලයේ anthem එක 🇱🇰
@sanathwilvara
@sanathwilvara 4 жыл бұрын
නවරැල්ලේ විලාප අතරේ ඇත්තටම සිංඳුවක් ඇහුනා
@kasungalhena6945
@kasungalhena6945 4 жыл бұрын
හුගක් ගායකයන්ට සිංදු කියන්න පුලුවන්.හැබැයි හැම ගායකයාටම හැම සංගීත කන්ඩායකටම බෑ කරකවලා අතඇරියා වගේ පට්ට ෆීලින්ග් එකක් දෙන්න.පිස්සුවෙන් වගේ ඒ සිංදුවේ ලිරික්ස් හොයන්න පිස්සුවෙන් වගේ ඒ සිංදුවේ තේරුම හොයන්න හිතෙනවා කියන්නේ ඒක මගෙ වචනෙන් පට්ටම සිංදුවක්.දැන් දැන් තේරෙනවා මට ලංකාවේ සංගීතය මැරිලා නෑ.පිස්සුවෙන් වගේ අපි දුවන මේ ජීවිතේ පුංචි විනාඩි කිහිපයක් සිංදුවකින් සනසනවානම් ඒක මාරම සිංදුවක්. මේ සිංදුව ලියපු කෙනාගේ ඉදන් මේක කරපු හැමෝටම පිං. තෙරුවන් සරණයි උඹලා හැමෝටම.
@chamithkalpa7326
@chamithkalpa7326 4 жыл бұрын
kasun prabhath Galhena aniwaryenma sahodaraya
@unknownbutagirl7578
@unknownbutagirl7578 2 жыл бұрын
දැන් තමයි සිංදුවේ නියම තේරුම දැනෙනේ 🇱🇰 2022.04.06
@nehamathews611
@nehamathews611 2 жыл бұрын
මහරගම විරෝධය කල තැනදී තමයි මං මේ ඇහුවේ. දැන් මේ මගේ ගීතයයි. මෙවැනි ගීත තවතවත් නිර්මාණය කරන්න . ඔබලාට ජය!
@user-ok6yk7kk6c
@user-ok6yk7kk6c 4 жыл бұрын
මේ වගේ සිංදු හදලා හංගන්නෙපා යාලුවේ.. අර කොල්ල නැත්නම් මේ සිංදුව අහලවත් නෑ.. රැප් වලට පස්සෙ ලංකාවෙ සිරාම සිද්දි සිංදුවකින් ඇහුවමයි.. මිලියන ගනන් විව්ස් ගන්න ඕනි සිංදු මේවා.. 😍 ආයෙ හැදුවම බුකියෙ sponsored පෝස්ටුවක් හරි දාන්න.. අර අලුතෙන් හදන මල් සිංදු ජරාවෙ පෝස්ට් කොයි වෙලේ බැලුවත් බුකියෙ තියෙන්නෙ.. මේ වගේ ඒව නෑ.. 😢
@kumuduhewawitharana9318
@kumuduhewawitharana9318 4 жыл бұрын
Niyama sinduwa harimalassanai hebai diyawanna kumarita me wachanawala theruma therenawada kiyannabe
@madusankaasith1176
@madusankaasith1176 4 жыл бұрын
Muhra wahini t tada una ekata nam ammaaah
@susithajanaka
@susithajanaka 5 жыл бұрын
දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා ............ හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා ............ පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසි රජුන් තනනවා රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා ............
@supunnadeesha9470
@supunnadeesha9470 5 жыл бұрын
susitha janaka 👍
@chanchalarajapakshe747
@chanchalarajapakshe747 4 жыл бұрын
lassanai
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 4 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤🖤🖤
@yasantharaj7218
@yasantharaj7218 4 жыл бұрын
🖤
@774lk-srilanka6
@774lk-srilanka6 4 жыл бұрын
kzbin.info/www/bejne/j36UkGuiqNWgrdU
@chamarajm
@chamarajm 2 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙනවා. අහල ඉවර උනාට පස්සේ හිතේ රව්දෙනවා. පට්ට
@lankanthoughts5721
@lankanthoughts5721 2 жыл бұрын
මේ වගේ කලා නිර්මාණ වලින් තමා අරගලයට මිනිස්සු ටික ටික හුරු කලේ. ස්තුතියි නාද ❤️
@dilanekama
@dilanekama 2 жыл бұрын
වැරදී..ලයිට් කපපු එක නිසයි මිනිස්සු පාරට ආවෙ
@Noone_carez
@Noone_carez 2 жыл бұрын
@@dilanekama ඔව් කුහක කම තාම අපේ උන්ගෙ තියනව... තමන්ට දැනෙන්න දෙයක් වෙන්න ඕනෙ අපේ උන්ටත් පාරට බහින්න
@Chandi38
@Chandi38 2 жыл бұрын
@@dilanekama උබ නම් මෝඩ කුහකයෙක්
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
ඉතිං ඉට පස්සෙ?😊
@lankanthoughts5721
@lankanthoughts5721 Жыл бұрын
@@matheesha.amaraseakara ඉතින් ඊට පස්සේ ඔයාලා වගේ අවුරුදු ගානක් රටට කෙල වෙනකන් බලන් හිටපු කොන්ද පන නැති මිනිසුන් විසින් පත් කරපු බලය දුන්න මිනිස්සු රටේ බලය තාමත් ඩැහැගෙන ඉන්නවා. ඊට පස්සෙ ලයිට් නැතුව කරන්ට් නැතුව තව ටික කාලෙකින් කන්න නැතිව ඉදලා අපෙන් අහනවා ඉතින් ඊට පස්සේ කියලා ✌️😊
@dinitharu5333
@dinitharu5333 4 жыл бұрын
දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකය තුළට වී ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් ස‍‍ංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න..මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.
@dilekafernando6064
@dilekafernando6064 4 жыл бұрын
Super
@nuwansubasighe882
@nuwansubasighe882 4 жыл бұрын
බොහෝම ස්තුතියි සොයුරිය
@dinitharu5333
@dinitharu5333 4 жыл бұрын
@@nuwansubasighe882 thank you bro ❤️
@dinitharu5333
@dinitharu5333 4 жыл бұрын
@@dilekafernando6064 thank you ❤️
@makkaroxboy6120
@makkaroxboy6120 4 жыл бұрын
විචාරෙ පට්ට. වැරදිලා දෙපාරක් type වෙලා ඒක හදන්න. 👍
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
හිත ඉල්ලන තරු වැඩසටහනෙන් මේ ගීතය මන් ඇහුවෙ කෝකිලගෙ හඩින්. හරිම ලස්සනයි හොඳ තේරුමක්..
@imtiasmohamed7893
@imtiasmohamed7893 4 ай бұрын
I'm 62 years old and I love this song.
@s.dineth2004
@s.dineth2004 3 жыл бұрын
2021 තාම අහනවා එ තරමට ආසයි🎶 ජය වේවා නාද ❤️
@priyankaadithya8968
@priyankaadithya8968 2 жыл бұрын
නෑ bro 2022 \ 01 \ 21 දවල් 2.25
@s.dineth2004
@s.dineth2004 2 жыл бұрын
@@priyankaadithya8968 💪
@ishanisaranga
@ishanisaranga 4 жыл бұрын
සමහර සින්දු ගැන දැනගෙන හොයන්න ගන්නෙත් සමහර තරඟ වල තරඟකරුවන්ගෙ ඉදිරිපත් කිරීම් වලින් පස්සෙයි.මේ සින්දුවත් සමන් ලෙනින්ගෙ ආධිත්‍යා ගායනා කරපු සින්දුවත් මම හොයා ගත්තෙ එහෙමයි.
@inomaperera7052
@inomaperera7052 4 жыл бұрын
ඇත්තමයි මේ සිංදු මෙච්චර කල් කොහෙද තිබුණේ මෙලෝ රහක් නැති ඒවා හිට් වෙනවා 🙄
@sameeramadhushandesilva6983
@sameeramadhushandesilva6983 4 жыл бұрын
Math
@nomoney3904
@nomoney3904 4 жыл бұрын
Nice
@nishanchandima2466
@nishanchandima2466 4 жыл бұрын
ඉසානි ඔයා😅
@makkaroxboy6120
@makkaroxboy6120 4 жыл бұрын
සිංදුව publish කරලා තියෙන්නෙ 2019 අප්‍රෙල් 6. අනාගතය ගැන කල්තියාම ඉඟි දුන්න සිංන්දුවක්.
@shanakaudayanga2856
@shanakaudayanga2856 4 жыл бұрын
ekane derana sanda paluwa ebune April 21st
@balangodatech5678
@balangodatech5678 2 жыл бұрын
ජවිපෙ ගෝල් ෆේස් මීටිමේ ඇහුවා. ෆට්ට.. බොක්කටම දැනෙන සිංදුවක්.
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
ලංකාවට අත්වී ඇති සෝචනීය ඉරනම පිලිබද සාර්ථක විග්‍රහයක් 😢
@sachinthadileeshaka2327
@sachinthadileeshaka2327 4 жыл бұрын
මිලියන ගනන් වීව්ස් යන්න ඕන සින්දුවක්❤❤
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
ගෑනුන්ට වදින සිංදු අහන උන් ඉන්නකන් කොහෙද බන් මේවාට විව්ස්, විදින්න ඕන සිංදු අහන් නැතුව විදවන සිංදුනේ අපේ ගොං හැත්ත අහන්නේ
@LakshanPamesh
@LakshanPamesh 4 жыл бұрын
සිරාවටම
@shashenrenuka7670
@shashenrenuka7670 4 жыл бұрын
Patta sindu walata views na bn ganiyek redda issuwanm balanna thibba
@tayani13
@tayani13 4 жыл бұрын
Arrow Jr indeed . This is a masterpiece.
@JJ-lk9sj
@JJ-lk9sj 4 жыл бұрын
srilankan parliament kiyala engirees walin dapalla views watenna.
@lakiyaonline1941
@lakiyaonline1941 4 жыл бұрын
2019 දාපු එකක් 2020 අහන්න ලැබුනේ ඒගැන දුකයු යකෝ ටෙන්ඩින් එන්න ඔනී එකක් ❤️ පට්ටම් ගති පට්ටම තෙරුමක් තියෙන ගතිම එකක් පිස්සුවෙන් වගේ අහන එකක් තව එකක් ඔනී සැරටම ❤️❤️❤️❤️❤️❤️
@supunmadusanka3229
@supunmadusanka3229 2 жыл бұрын
This is the srilankan national anthem ❤️
@malinduheshan5258
@malinduheshan5258 2 жыл бұрын
අරගලයට ජය 🔥🙂 2022/4/12 වර්තමානයේ කතාව 🥺 අතීතය දුටු අනාගතය🔥 NAADA
@djlanka262
@djlanka262 2 жыл бұрын
අනිවා
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
අතීතය දැක්කා බොරු කියන්න එපා මේ පාලනේ වරද මම එදා ඉදන් දැක්කා මිනිස්සු කෑ ගහන්න පටං ගත්තේ මේ ලගක ඉදන් ඇයි කියලා තේරෙනවනේ
@thisenranhiru7343
@thisenranhiru7343 Жыл бұрын
Ehemd 💀👍
@sakunpinto
@sakunpinto 4 жыл бұрын
"දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා.." දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව 🌙 උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා.. "හීන පේන සීනී බෝල තක්ශීලාව වට කරනා මගේ පුතා අකුරු කරනවා" වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා.. "සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා.." රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය.. "හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා.." සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ... "දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා" රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත් "පත්තිනියේ නුබ නාඩන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තතනවා" පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා.. "රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා.." පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා... වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක් -copied-[unknown]
@sanjeewanadeeka4849
@sanjeewanadeeka4849 4 жыл бұрын
සර්වකාලිනම වු පසු ව්වරණයක්.......!
@fffssss3969
@fffssss3969 4 жыл бұрын
oyage vicharaya hari eth eka thenaka wedipura demma wagei.. "heena gena seeni bola " kiyanne madana modaka ,guli, saha math pethi weni de....
@darshaniliyanage7338
@darshaniliyanage7338 4 жыл бұрын
නියමයි
@anusharathnayake8616
@anusharathnayake8616 4 жыл бұрын
👍👍👍❤️
@ravinduyasas9191
@ravinduyasas9191 4 жыл бұрын
@@fffssss3969 ane bun hemadekama adupadu hoyana ubala wage mahaa pandithayo thamai thawa thawath oni wela thiyenne me ratata.
@supuntharu2897
@supuntharu2897 4 жыл бұрын
අර කොල්ලා නිසා සිංදුවත් ගොඩ ගියා.කොහෙද බන් මේච්චර ලස්සන සිංදුවක් හැංගිලා තිබ්බේ❤️
@chinthakaperera773
@chinthakaperera773 4 жыл бұрын
Honda de enne ne eliyata! heluwak thibbanam trending! rate karume
@i_am_serval8131
@i_am_serval8131 4 жыл бұрын
Ekanennan last year upload ekak pidumai trending song nouna eka
@mohommedzameer1655
@mohommedzameer1655 4 жыл бұрын
Sira ban mewage patta sindu ahanda apita Pina NAA ban....
@starrider8837
@starrider8837 4 жыл бұрын
මටනම් හිතෙන්නේ අපේ රටේ හොඳ දේවල්වලට ලැබෙන ප්‍රචාරණය මදි. නාලිකාවල පවා යන්නේ මෙලෝම රහක් නැති ජරාව. ඔලුව කැරකෙනව ඒව අහද්දි
@supuntharu2897
@supuntharu2897 4 жыл бұрын
@@starrider8837 රූපවාහිනියෙන් මිනිස්සු ඈත් වෙලා ඉන්නෙ සහො දැන් මිනිස්සු.ගුනාත්මක සංගීතේ වල් වැදෙනවා..රහ දන්න එකා පීරලා හරි සිංදු හොයලා අහනවා.හෙලුවක් හරි ඇඩියාවක් හරි ට්‍රෙන්ඩින් වුන ගමන් හොද සිංදු යට ගැහෙනවා..ඕකයි තත්වෙ..
@devinikavindi5267
@devinikavindi5267 Жыл бұрын
'නුඹව රකිනවා' එ ගැම්ම❤️✌️💯.. නියම සිංදුව අපි වගෙ තවත් පරම්පරා ගානකට මේ සිංදුව් අහන්න ලැබෙන්න ඔනේ.😌💯🔥.
@NAADAMusic
@NAADAMusic 7 ай бұрын
thank you
@knowhesh8817
@knowhesh8817 2 жыл бұрын
අතීතය,වර්ථමානයට අතිශයින්ම ගැලපෙන අනාගතයට නොගලපාගැනීමට වෙර දරන්නෙමු ❤ - අරගලයට ජය - ❤🇱🇰 . . .#GoHomeGota2022
@dinukarupasinghe5921
@dinukarupasinghe5921 5 жыл бұрын
අපූරු තේරුමක් තියෙන සිංදුවක්.. "දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා " මේකේ ප්‍රතිපලයක් නෙද අප්‍රේල් 21 වුනේ..
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
Dinuka Rupasinghe තේරම හොයාගන්ඩ බෑ බන්. කියහන්කො
@kaushalsenaviratne9174
@kaushalsenaviratne9174 4 жыл бұрын
අනිවා. ඒක තමා april 21 උනේ
@supipipeiris7555
@supipipeiris7555 4 жыл бұрын
@@surangahemachandra රටේ නීති හදන පාලකයෝ මර නින්දේ ඉන්නකොට සඳ පලුව තියෙන ආගමක් ලංකාව ආක්‍රමණය කරන එක ගැන කියන්නේ. :( :(
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
Supipi Peiris ඔව් ඔව්ව්. මට පස්සෙ තේරුනේ.. සම්පූර්ණ ඇත්ත කතාවක්. හැබැයි අපේ පාලක හැත්ත නින්දෙ ඉන්නෙ නැතුව ඉද්දිත් සද පලුව තියෙන ආගම ලංකාවට අත පොවනවා.. ඒත් උන්ට ඒවා ගානක් නැතුව ඉන්නවා .
@supunsandaruwan508
@supunsandaruwan508 4 жыл бұрын
@@kaushalsenaviratne9174 sinduwa april 6 dala, april 21 wade une..!
@chamodharsha9770
@chamodharsha9770 4 жыл бұрын
"අරාබි ආක්‍රමණයෙන් අසරණ වෙන ශ්‍රී ලංකාව සහ එහි අනාගතය" මෙහි සරල විචාරයය.
@humptydumptysatonawall1212
@humptydumptysatonawall1212 2 жыл бұрын
ඊයේ මාත්‍රා (01.02.2022) එකේ සිංදුවේ තේරැම අහලා මේ හොයන් ආවේ Supiri sinduva. Jaya wewa !! ❤ 🔥
@damsiththennakoon8571
@damsiththennakoon8571 2 жыл бұрын
අනාගතය දුටුව නාද💯💗✨.. නිහතමානී මනුස්සයෙක් අපේ රංගන මාමා💯🔥🤩
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
අනාගතය දුටුවේ නෑ තොපි අන්ද නිසා පෙනුන්නේ නෑ
@damsiththennakoon8571
@damsiththennakoon8571 2 жыл бұрын
@@wishwa1234 කවුද හිතුවෙ බ්‍රෝ මෙහෙම වෙයි කියල😑
@diasroshi4097
@diasroshi4097 4 жыл бұрын
දියවන්නා කුමාරියෙ හරිම වාසනවන්ත සින්දුවක්. ඒ සිංදුව නිසා තමයි අපි නාද බෑන්ඩ් එක අදුන ගන්නේ.. හශේන්ව අදුන ගන්නෙ.. හශේන්ගෙ fanbase එකම හැදුනෙ මේ සිංදුවත් එක්ක.. මේ සිංදුව නිසා තමයි එයා හැමෝටම වඩා sensation type එකකට ආවෙ. ඒක තමයි ඇත්ත. අද grand finale එකෙත් හශේන් කියන්න යන්නෙ මේ සිංදුව තමයි කියල දැනගත්ත තත්පරේම මං දැන ගත්තා එයා තමයි finale දිනල voice teen වෙන්නෙ කියල. අනිත් අය පහත් කරනව නෙවෙ.. ඒත් ලංකාවෙ මිනිස්සු සෑහෙන්න පිස්සු වටන්න පුලුවන් මොකක්ද එකක් ඒ combination එකෙ තියනව. හැමෝම මොකක්ද වෙනව හශේන් දියවන්න කුමාරියෙ කියනකොට. අපි හැමෝම හිතුව හශේන් දියවන්නා කුමාරියෙ finale කියනව කියන්නෙ එයා දිනනවම තමයි කියල.. ඒක ඒ තරම්ම sure! ඒනිසා මේ සිංදුව හශේන්ට සෑහෙන්න වාසනාව ගෙනාපු එකක්. ඒ ලමයගෙ දක්ශකම පහත් කරනව නෙවෙ but මේ සිංදුව නැතුව වෙන එකක් blinds වල කිව්ව නම් එයා මේ තරම්ම hit නොවෙන්නත් තිබ්බ.. Anyways නාද බෑන්ඩ් එක නිසා හශෙනුත් හශේන් නිසා නාද බෑන්ඩ් එකත් මිනිස්සු අතරට ගියා කියන්න පුලුවන්.. ඒ ඔක්කොටම වඩා ඇත්ත ඉතින් දියවන්නා කුමාරියෙ නිසා නාද බෑන්ඩ් එකත් හශේනුත් දෙකම ගොඩ ගියා කියන එක . මිනිස්සු තාමත් හශෙන්ගෙ blind එකත්, ඊට පස්සෙ නාදලගෙ original song එකත් හැමදාම අහනව. දැන් හශේන්ගෙ finale act එකත් ආවම මිනිස්සු මේ සිංදුවෙ versions තුනම හැමදාම අහයි. මොකක් වත් අත අරින්න හිතෙන්නෙ නෑ.. අන්න ඒ වගෙ ඇබ්බැහිවීම් ඇති කරන හරිම වාසනාවනත සිංදුවක් මේක! "දියවන්නා කුමාරියෙ" you are a total queen! An absolute legend! ♥️
@NAADAMusic
@NAADAMusic 4 жыл бұрын
Thank you ❤️❤️
@jrajawiweka
@jrajawiweka 4 жыл бұрын
//ලංකාවෙ මිනිස්සු සෑහෙන්න පිස්සු වටන්න පුලුවන් මොකක්ද එකක් ඒ combination එකෙ තියනව. හැමෝම මොකක්ද වෙනව හශේන් දියවන්න කුමාරියෙ කියනකොට.// ඇත්ත. මම නාද ගැන දැනගත්තෙත්, මෙහෙම සිංදුවක් තියෙනව කියල දැනගත්තෙත් හෂේන් කොල්ලා නිසා. ජයවේවා නාද
@vishusarani1339
@vishusarani1339 4 жыл бұрын
True..when he started, I was 100% sure.
@prasannapeiris4831
@prasannapeiris4831 4 жыл бұрын
Absolute truth well said
@imeshajayawardane5719
@imeshajayawardane5719 3 жыл бұрын
මේක ලියූ සත්ත්වයා ගැනත් කතා කරන්ඩ.පුලුවන් වුණොත් ඔහු විසින් මෙය ගායනා කරන ආකාර‍යත් අසන්න
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
මේ සිංදුව තවත් අර්ථවත් කළේ හශේන්... පට්ට සිංදුවක් ජය වේවා.
@rushannilesha
@rushannilesha 2 жыл бұрын
Puka thama. Ita kalin uba meka ahala nadda 🖕
@sl.yt12
@sl.yt12 2 жыл бұрын
Yes
@tharareadsyou9401
@tharareadsyou9401 2 жыл бұрын
Love this song! Heard this masterpiece at one of the protests happening these days. Beautiful! No words...❤️
@V_K96
@V_K96 4 жыл бұрын
මෙක Original song එක, කව්රු කොහොම sing කරත්. මේකෙ තියන energy එක වෙන covers වලින් ගන්න බෑ බ්‍රො! Naada❤️
@sandarusdiary474
@sandarusdiary474 4 жыл бұрын
yes
@hweerakkody
@hweerakkody 4 жыл бұрын
100% එකගයි
@hedeniya
@hedeniya 2 жыл бұрын
අනිවාර්යයෙන්. මමත් ගොඩක් තැන්වල ඕක කියලා තියෙනවා. මට නම් ඔර්ජිනල් එක විතර කිසිම එකක් හරියටම ෆීල් වෙන්නේ නෑ..👍
@jesikarajapaksha9110
@jesikarajapaksha9110 4 жыл бұрын
සිරසට පින් දෙන්න ඕන මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැනුවත් කෙරෙව්වට ❤️
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 2 жыл бұрын
සිරසද මේක කලේ ගොනෝ
@dineshwellawa4872
@dineshwellawa4872 Жыл бұрын
Excellent! Wake up Sri Lanka. Wake up people.
@NAADAMusic
@NAADAMusic 7 ай бұрын
thank you
@bandularathnayake5572
@bandularathnayake5572 2 жыл бұрын
ඇත්තටම මට මේ ගීතය හරියටම ඇහුනෙ ගෝල්ෆේස් අරගලයෙන්, මේ ගීතයෙන් රටේ විනාශය ගැන ඉතාමත් අගනා පනිවිඩයක් දෙනව රටේම ජනතාවට. අති විශිෂ්ට නිර්මානයක් ඉහලින්ම අගය කරනවා මේ නිර්මානය. ඔයාලට දිගු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-kb7jj8rr8x
@user-kb7jj8rr8x 4 жыл бұрын
සිරසෙ අර කොල්ල මේ සින්දුව කියනකන් මෙහෙම සින්දුවක් දන්නෙත් නෑ 🤷‍♂️ සුපිරි 💞
@piyumihewage1852
@piyumihewage1852 4 жыл бұрын
Who’s here after watching VoiceTeensSL?
@enoshmendis3957
@enoshmendis3957 4 жыл бұрын
Me! Just fell for after listening to that guy's performance!😍
@USH815
@USH815 4 жыл бұрын
Me too 😍
@avishkadilhara212
@avishkadilhara212 4 жыл бұрын
Me too
@dinithdulara8485
@dinithdulara8485 4 жыл бұрын
😇
@Dragoncreativelabs
@Dragoncreativelabs 4 жыл бұрын
Me :D
@ssin2550
@ssin2550 Жыл бұрын
අැස්වලට කඳුළු පිරෙනවා ගීතයේ තේරුම ලැන හිතුවම. අර්ථවත් ගීතයක් , ගීතය ලියපු , ගයපු , තනු නිර්මාණයට ජයෙන් ජය මෙවැනි අර්ථවත් ගීතය තවත් ලියන්න .ගීතය අහන හැම වතාවෙම ඉන්න තැනින් නැගිට්ටෙනවා ඉබේම ඒ දුර ගමනක් යන්න . ශ්‍රී ලංකා මාතාවට ජය , ලංකා මාතාවට ජය .
@rexmix9126
@rexmix9126 3 жыл бұрын
Mewa ahala wath deshapaluwanta as arenne nane . Lajja nahara kapuwama ehema thama . Hoda nirmanayak ❤️
@user-tn1yb4jw8j
@user-tn1yb4jw8j 4 жыл бұрын
අර කොල්ල හින්දා දැන ගත්තේ මෙකනම් මරු ඇ මෙම සින්දු ටිකක් කරන්න අඩන එවට වඩා දාහෙන් සම්පතක් මෙවා කොච්චර ඇහුවත් එපාවෙන්නැ මරු
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
අනේකයි බම් , මාත් ඇබ්බැහි උනා
@randulabandara7500
@randulabandara7500 4 жыл бұрын
Pissu hadenwa patta wadak
@chandanawimalasena9561
@chandanawimalasena9561 4 жыл бұрын
Bravo !!! මෙවන් ගීතයක් කිරීමට තරම් කශේරුකාවක් තිබූ නාද සංගීත කණ්ඩායමටඅපගේ උත්තමාචාරය !!!!
@Nethumninduwara-l5x
@Nethumninduwara-l5x Жыл бұрын
වර්තමානේ මිනිස්සු කැමති තාලෙට වගේම , වර්තමානයේ දුර්ලභ විදිහේ ඇතුලාන්තයෙන් මාරම තේරුමක් තියන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉස්සරහටත් මේ වගේ සුපිරි සිංදුවක් ඹයාලගෙ අතින්ම නිර්මාණය වෙනකල් බලන් ඉන්නවා. හැමදාමත් නාද ...... ❤❤❤
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
නියමම තේරුමක් තියෙන සින්දුවක් ඒ පද, හඬ, සංගීතය ගැන කියන්න ඇත්තටම වචන නෑ කොච්චර ලස්සනයි කිව්වත් මදි..මේ වගේ ගීත තව තවත් බිහි වෙන්න ඕනී සියල්ලන්ටම ජය 💪❤❤❤❤
@shanulisithumya9304
@shanulisithumya9304 4 жыл бұрын
ඒකේ තේරුම 😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ දුක හිතෙනවා අද හෙට ගැන 👌👌. After the voice teens 😍😍😍
@uditharathnayaka8320
@uditharathnayaka8320 4 жыл бұрын
අඩේ පට්ට සිංදුව ඇ, the voice එක බලල හොයාගෙන ආවෙ original song එක අහන්ඩ❤️, මම මෙ කලපනාකරන්නෙ ඇයි මට මෙ ක කලින් අහන්ඩ බැරිවුනෙ කියල 👏👏
@MA-ke1hp
@MA-ke1hp 10 ай бұрын
"දියවන්නා කුමාරියේ" කොයිතරම් ඇහුවත් ඇති වන්නේ නැති ගීතයක්.. මුළු ශ්‍රී ලංකාවම මේ ගීතය තුල ගැබ්වෙලා තියෙනවා.. ඇඟයීමට ලක්විය යුතු ගීතයක්.. ඉතාමත් ලස්සනයි!...
@kalumshanaka1076
@kalumshanaka1076 Жыл бұрын
නාද. සමාව ඉල්ලනවා ඉස්සරලාම. දියවන්නා කුමාරිය හරියටම ඇහැව්වේ අද. මේ සින්දුව අහද්දින් මට නම් දැනුනේ බන පදයක් වගේ මොකද හැමදේම ඇත්ත. ඉතින් ඒ වාමනයින් කවුරුත් නෙවෙයි අපි කියලා හිතෙන කොට නම් ගොඩක් දුකයි. මොකද ඒ කාලකන්නි රජුන් තනන්නේ අපි නිසා. හිතනවා මේ ලංකාවට කවුරු හරි සාධාරණයක් කරයි කියලා. හැදෙන නායකයෙක්ට මේ පද පේලි ටිකම ඇති හැදෙනවනම්. 😥🙏🙏 ❤❤❤❤❤❤නාද.❤❤❤❤❤❤
@NAADAMusic
@NAADAMusic 7 ай бұрын
thank you
@duminsahiet6316
@duminsahiet6316 4 жыл бұрын
දියවන්නා කුමාරියේ ගීතයේ අරුත..😌 "දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා.." දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව 🌙 උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා.. "හීන පේන සීනී බෝල තක්ශීලාව වට කරනා මගේ පුතා අකුරු කරනවා" වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා.. "සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා.." රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය.. "හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා.." සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ... "දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා" රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත් "පත්තිනියේ නුබ නාඩන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තතනවා" පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා.. "රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා.." පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා... වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක් -copied-[unknown]
@sumuduanurajith315
@sumuduanurajith315 4 жыл бұрын
thanks brother
@hiru9066
@hiru9066 2 жыл бұрын
@sameerasudharaka6697
@sameerasudharaka6697 2 жыл бұрын
Thanks ..👍👍
@CookingFood777
@CookingFood777 4 жыл бұрын
I really love 😍 this song actually the feeling the emotion. but didn't understand love from philippines 🇵🇭🇵🇭🇵🇭🇵🇭😍😘 watching shri lanka people
@sl-kita4518
@sl-kita4518 3 жыл бұрын
That means school children are ruined by drugs. The rulers who rule the country give protection to those who trade in drugs. As a result the society has deteriorated.
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
Thanks🇱🇰💙
@PubuduKarunarathne
@PubuduKarunarathne Жыл бұрын
Its all about corrupted politicians
@sanillanka2596
@sanillanka2596 9 ай бұрын
Niyama song eka
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 2 жыл бұрын
මේ සිංදුව තව දිග උනා නම් හිතෙනවා .. ඒ තරම් හිට්..
@lankanet3636
@lankanet3636 Жыл бұрын
wow..................................................................
@user-ls1vt7bw8i
@user-ls1vt7bw8i 4 жыл бұрын
දියවන්නා කුමාරියේ... නුඹ නිදනා නිසොල්මනේ... දෙරනට සද පලුව එබෙනවා..... හීන ගේන සීනී බෝල ... තක්ශිලාව වට කරලා... මගේ පුතා අකුරු කරනවා... සුවට නිදන්නේ.... සිතුවිලි යහනේ.... වාමනයින් පවන් සලනවා.. නුඹව රකිනවා.... හුස්ම බෙදන රූස්ස ගස්... යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා දල දිලිසෙන හස්ති රජුන්.. හෙමින් හෙමින් නිදි කරලා... ස්වර්ගයට යන්න හදනවා.. සුවට නිදන්නේ... සිතුවිලි යහනේ... වාමනයින් පවන් සලනවා.... නුඹව රකිනවා...... පත්තිනියේ නුඹ නාඩන්... ඇය එතෙරක කාසි සොයයි... ඒ කාසිය... රජුන් තනනවා..... රේනු තලා මල්ද තලා.... තෙල් මල් ගෙන දෝත දරා... නිවන් යන්න පාර අහනවා.. සුවට නිදන්නේ... සිතුවිලි යහනේ..... වාමනයින් පවන් සලනවා...... නුඹව රකිනවා..... ♥️♥️♥️♥️
@thilina1995
@thilina1995 4 жыл бұрын
කොහෙද බන් මේච්චර ලස්සන සිංදුවක් හැංගිලා තිබ්බේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් දුමාල්..නියමයි ..අති විශිෂ්ටයි......
@thilina1995
@thilina1995 4 жыл бұрын
Thank You Naaaaaaada....
@ranjithjayasantha2347
@ranjithjayasantha2347 2 жыл бұрын
සත්‍ය කතවක්
@Shadow.clone_29
@Shadow.clone_29 11 ай бұрын
Lassana sinduwak, loku therumak ekka❤❤
@diasroshi4097
@diasroshi4097 4 жыл бұрын
සිරස වොයිස් ටීන් මල්ලිට පට්ට කැමති මං ඒ උනාට අපි මේ video එකෙ views ඒ video එකට වඩා වැඩි කරමු නෙහ්.. හැමදාම අහන එකෙ අහමු ඉතින් official channel එකටම ඇවිත්. original එක මේකනෙ ගේමු කොහොම හරි මේක 3 million views වලට🙏 This deserves so much! So good! I will never stop appreciating this masterpiece lol
@kosala214
@kosala214 4 жыл бұрын
👍
@hariendrawickramasighe80
@hariendrawickramasighe80 4 жыл бұрын
HiAi
@thusharadilruksh2034
@thusharadilruksh2034 4 жыл бұрын
Dumal Hoda wedakaryek
@chamathwijethilake3982
@chamathwijethilake3982 4 жыл бұрын
Feb 02 5.30PM : First listened Feb 28 10.30PM : Still listening
@isurumalshan4609
@isurumalshan4609 4 жыл бұрын
Same here
@kalpaninisansala2006
@kalpaninisansala2006 2 жыл бұрын
Wow...kochchara ahuwath athi wen na....
@jinadariemudalige2806
@jinadariemudalige2806 3 ай бұрын
Its a nice and meaningful song❤❤❤❤
@sonalidileeshiya6454
@sonalidileeshiya6454 4 жыл бұрын
13 දෙනෙක් unlike කරලා ඒ ගැන කතා නොකර ඉමු . ජාතියේ විනාශය විනාඩි ගානකින් මිනිසුන් තුලට ගෙන ඒමට ඔබට පුලුවන් උනා නාද ඒ වචන ගොඩක් අයට දිරවන්නේ නැතුව ඇති ඒ උනට තිත්ත ඇත්ත කියලා තියෙනවා . සින්දුව ඇහුවේ අද අහම්බෙන් හම්බුන සින්දුවක් මට එත් සිය පාරකට වඩා අහන්න ඇති මේක . නියමයි නාද කියන්න වචන නෑ
@krishanthagayashan6407
@krishanthagayashan6407 4 жыл бұрын
3%
@kasunmunasinghe7007
@kasunmunasinghe7007 4 жыл бұрын
වැරදිලා අන්ලයික් බට්න් එක එබෙන්නත් පුළුවන්..
@malshasilva5424
@malshasilva5424 4 жыл бұрын
lassaniii..sinduvak...supar..machchra davasak hoheda tibbe..
@Kosala_Gamage
@Kosala_Gamage 4 жыл бұрын
සුපිරි වැඩක්..විශේෂයෙන් දුමාල්..නියමයි
@thusharawasantha2541
@thusharawasantha2541 2 жыл бұрын
Super super kiyanna deyak ne
@doomburst392
@doomburst392 2 жыл бұрын
"දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා.." දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට රටේ ජනතාව ෆැන්ටසි හීන ලෝකේකට හුරුකරලා සඳ පළුව වගේ උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා.. එදා 'NAADA' ගැයු ගීතය අද මහපොළොවේ යථාර්ථය වී හමාරයි සහෝදරයා...! 🥺❤️
@srisongs-sl
@srisongs-sl 5 жыл бұрын
ඇඟ හිරිගඩු පිපෙන සංගීතයක් ❤️❤️💪
@surinfernando4641
@surinfernando4641 4 жыл бұрын
රේනූ තලා මල්ද තාලා තේල්මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා.. දියවන්නා කුමරිය.. මෑතකදී බිහි උන අතිසාර්ථකම නිර්මාණයක්.. ඉතිහාසයට එක්වෙවි එච්චරයි.. ස්තුති NAADA❤️
@user-zz3mt8bv8h
@user-zz3mt8bv8h 9 ай бұрын
😮kalekin hitata danunu.sinduvak❤
@sameeraudesh4238
@sameeraudesh4238 3 жыл бұрын
යුගයේ බිහිවූ කාලෝචිතම නිර්මාණය.. ජය .. නාද ....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 4 жыл бұрын
මෙම ගීතය අප රටේ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් කල මනා විග්‍රහයක් ! දයාබර "නාද" සුබපැතුම්! 👋 Really proud of you brothers! Keep making quality stuff
@esandiinupama9746
@esandiinupama9746 4 жыл бұрын
Voice teens eken ahila hyn awe...lassn song ekak.good luck. I like it ♥️✌️
@Xmartgurl
@Xmartgurl 4 жыл бұрын
Mamath😊
@esandiinupama9746
@esandiinupama9746 4 жыл бұрын
@@Xmartgurl ♥️
@madushanbandara3302
@madushanbandara3302 4 жыл бұрын
Me to😊
@lakshikasenarath8779
@lakshikasenarath8779 4 жыл бұрын
Mmth.🙂🙂🙂
@yasithwalpola2180
@yasithwalpola2180 4 жыл бұрын
same here
@bimaldias8692
@bimaldias8692 2 жыл бұрын
One of the best radical songs I ever heard. Salute to Naada.
@ravidasanayake6282
@ravidasanayake6282 7 ай бұрын
නුඹලා හොඳ දෙයක් ඉස්සරහට කරපන් මේක ඉස්තරම් .. ලාභය බෙදාගැනීමට බෙදී ගියොත් ඉවරයි ...❤
@NAADAMusic
@NAADAMusic 7 ай бұрын
thank you ravi ❤
@dytjayasinghe
@dytjayasinghe 4 жыл бұрын
වාමනයින් මේක බලනවා දැන්....!
WAYO - Api Kawuruda (Official Music Video)
4:37
WAYO
Рет қаралды 1,1 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН
DHANITH SRI - Pandama (පන්දම) Official Music Video
4:12
Dhanith Sri
Рет қаралды 10 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН