DJ JNK x

  Рет қаралды 9,309,950

DJ JNK

DJ JNK

Күн бұрын

Пікірлер: 5 200
@DJJNK
@DJJNK 2 жыл бұрын
LYRICS 🌴🌴 Now Available On All Streaming Platforms වැඩිම ආශිර්වාද ලබාගත් විවාහ යුවලට සුභම සුභ වේවා!! ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න) [ Moniyo - Verse ] චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ, මම මත්වෙලා දැං ඉන්නෙ, මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා.... ම්.... සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ, මේක තැපෑලෙම්මයි එන්නෙ, ඔලු රත්වෙලා වැනෙන්නෙ... ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන් Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ ⁣බල්ලෝත් කන්නෑ සල්ලි, බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි අන්තාරාවයි මායම් පෑම ඇ⁣දේ ඉදං උඩු මැල්ලි කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා// [ Dimi3 - Verse ] අක්ක පන කියන් වටේ එවුන් සාත්තු, මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් ) හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං... හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්... අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන් පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම් ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ... රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ.. ඉල්ලං ඉල්ලං ඉල්ලං /// අපි අඹ ගන්නේ අල්ලං අල්ලං අල්ලං /// අපි ඉඹ ගන්නේ [JNK - Verse] උපතින්ම මෙන්ටල්නේ බන්, ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්, ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්, රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්! පොඩි කාලේ ඉදන් මනමාල විසේ, කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ, බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ, ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ, කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ, ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා, කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා! බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා! නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස, කරකලා ගන්න සුදු නෝනල සද්දේ, මදි තව අබරල ගන්න තව පැත්තෙන්, සාරි පොට ගැලවිල විසිවෙල යන්න! කප්පරකට දෙන්නම් මන් ආ, ආලේ මකරන්ද ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, නැති වෙන්නේ මගේ ප්‍රාණේ, කප්පරකට දෙන්නම් මන් ආ, සුදු කෙල්ල ගමේ ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, දෙන්නම් සුර සැප ආයේ! ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ, ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ! කටින් පුටින් නමුත් වැඩ සූටින්, හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්, මල්ලේ! තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්, සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින් නංගේ! [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා//
@vishanmusic659
@vishanmusic659 2 жыл бұрын
❤️❤️
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
පොඩි කාලෙ ඉඳන් මනමාල විසෙ 😏😇😌කොල්ලො ඉතින් ඒම තමා වෙනසක් නැතෙ ❤️😘🤘
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
@@vishanmusic659 🤘
@ramenx3175
@ramenx3175 2 жыл бұрын
අම්මෝ මරු ඕයි මේක...පට්ට පට පට්ට 🔥😇❤️😂
@kRomiMusic
@kRomiMusic 2 жыл бұрын
💥♥
@Dimi3
@Dimi3 2 жыл бұрын
Tune කරල ගනින් ජනා 🔊🔥 Moniyo🔥🔥❤️
@ramenx3175
@ramenx3175 2 жыл бұрын
ගැම්මක් දිමිත්‍රි අයියේ🔥😂❤️
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
සුපිරියක් අය්යෙ🤩🔥
@gihandesilva8190
@gihandesilva8190 2 жыл бұрын
Supiri Dimi3💞🌻
@thadi_thisha
@thadi_thisha 2 жыл бұрын
Amor amor
@peramune23
@peramune23 2 жыл бұрын
dimiya❤❤💪💪
@MADUWA
@MADUWA 2 жыл бұрын
Upathinma metal neh bn ! 💯 jana x Moniyo has always best mchn la ❤
@DJJNK
@DJJNK 2 жыл бұрын
Ape Maduwoooooooo ♥️🌴
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
Madu❤🥂
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
Bosa.✌️💖
@Thathsaranuwan
@Thathsaranuwan 2 жыл бұрын
මදුවා බොසා🥺❤️
@maduff3800
@maduff3800 2 жыл бұрын
♥️
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Tik tok වලින් හොයන් ආව සෙට් එක❤️😘❤️😘 කෝ සුපිරියක් තමා MONIYO,DJ JNK,DHIMI 3 💪💪💪💪
@AkashAdeesha-xn1mr
@AkashAdeesha-xn1mr Ай бұрын
K❤❤❤
@dhanudck
@dhanudck 8 ай бұрын
2024 anyone ❤
@SiharaFathi
@SiharaFathi 5 ай бұрын
Danda baluwe
@bandarakadawatha
@bandarakadawatha 5 ай бұрын
Oo innawa 😁😁😁😁😉
@NuwanDiluka
@NuwanDiluka 5 ай бұрын
😅​@@SiharaFathi
@kumudurukshani5000
@kumudurukshani5000 4 ай бұрын
❤❤❤😂
@Joniya-d5w
@Joniya-d5w 3 ай бұрын
We❤
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 2 жыл бұрын
බලපං තනියම සින්දුවක් කරනවට වඩා සුපිරි සෙට් එකක් එකතු වෙලා කරාම ඒකේ තියෙන ලස්සන 😍
@surekasubhashini521
@surekasubhashini521 Жыл бұрын
❤️
@TNOM128
@TNOM128 2 жыл бұрын
•O/L = A9 •A/L = A3 •University of Moratuwa •දැන් Engineer •@DJ JNK (ජනා)වැඩ්ඩෙක් තමා 🔥💪♥️
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 2 жыл бұрын
සිරාද ඔය කියන්නෙ
@TNOM128
@TNOM128 2 жыл бұрын
සිරා තමයි 👍
@funnywd
@funnywd 2 жыл бұрын
@@slfishermansabaragamuwa9894 100% true
@Serisar4
@Serisar4 2 жыл бұрын
@@slfishermansabaragamuwa9894 ඔව් ඇත්ත
@pathumudayanga6908
@pathumudayanga6908 2 жыл бұрын
adoo sirada bn😍🤩💙
@ShanPuthaMP
@ShanPuthaMP 2 жыл бұрын
මාගම්පුර ❤💥
@DJJNK
@DJJNK 2 жыл бұрын
Shana Ayya | Magampura ♥️🌴
@Sadew812
@Sadew812 2 жыл бұрын
ශාන් අයියෙ ඔයා ගෙ RAP එකකුත් ඔනි මදුවා එක්ක හරි Dj jnk එක්ක
@oshanjayamina2990
@oshanjayamina2990 2 жыл бұрын
Bosa 💛
@manotunes01
@manotunes01 2 жыл бұрын
SPMP 😍💞
@sathijainduwara7154
@sathijainduwara7154 2 жыл бұрын
Shana❤
@shehanudaragunasekara9579
@shehanudaragunasekara9579 Жыл бұрын
🤗😎වචන ටික නම් බොහොම සැරයි ...😎😉 🙃🙃මාර කතාවක්නෙ කියන්නෙ 🙃🙃 ✌️❤️✌️Song එකනම් පට්ට✌️❤️✌️
@sarasidissanayaka4401
@sarasidissanayaka4401 2 жыл бұрын
Moniyo රැප් මැෂින් එකක් වගේ 😮💥🎧 ජය වේවා! 🎉️
@dasunchamara9528
@dasunchamara9528 Жыл бұрын
Hmm
@kevinaurelio9716
@kevinaurelio9716 2 жыл бұрын
අදත් සුපිරියක් තමා ජනා 🤟🤟🤟🤟🤟🤟🤟✌️✌️✌️✌️✌️✌️😈😈😈😈😈😈😈😈😈😈🤟- මොනියො ගින්දර තමා ඇ ටින්කිරි වැඩක් තමා ✌️✌️✌️✌️🥳🥳🥳 DImi3 සුපිරි වැඩක් ✌️✌️✌️✌️😈
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
සද්දෙ වැඩි කරලා ටිංකිරි අහමු කට්ටියම ♥
@sandunhemaka9883
@sandunhemaka9883 2 жыл бұрын
Moniiyo
@Silvester720
@Silvester720 2 жыл бұрын
ටින්කිරි පෙරේතයෝ ඉන්නවද
@hemajithsathula5428
@hemajithsathula5428 2 жыл бұрын
Moni malleeeeee
@thanujapeeris9049
@thanujapeeris9049 2 жыл бұрын
adeee niymaai
@DJJNK
@DJJNK 2 жыл бұрын
Moni malli 🌴
@chuttadjofficial3605
@chuttadjofficial3605 2 жыл бұрын
පපු පැලෙන්න bass නම් ඉතින් tinkiri තමා 💥
@inusharundilu1480
@inusharundilu1480 Жыл бұрын
@DJDazuN
@DJDazuN 2 жыл бұрын
😜🤟 ජනයි මොනියෝයි නිකං සොයා මිටුයි පරිපුයි වගේ .😗❤..! ආදරෙයි ඇ එකෙන්ම මාගපුර සෙටි කටම 💖🌈
@MrNisal
@MrNisal 2 жыл бұрын
දකුනේ ගැම්ම තමයි ඉතින් JNK & MORNIYO & DiMi3 සුපිරි වැඩක් තෙරුවන් සරනයි කියල Signature එකක් දාන්න😍
@bokka9668
@bokka9668 2 жыл бұрын
Onna hamanenna gaththa dakune gaga pinna hukannek🤬
@nima2269
@nima2269 2 жыл бұрын
@@bokka9668 😂😂😂
@slnimesh602
@slnimesh602 2 жыл бұрын
🤣
@papa_midnite6977
@papa_midnite6977 2 жыл бұрын
Dimi3 kohed pagor dakune 😂
@tusharanilmini6824
@tusharanilmini6824 Жыл бұрын
ඔන්න බයියො ටික හැමිනෙනව🤦🤦🤣🤣😂😂😂
@Preethiproductions-
@Preethiproductions- 2 жыл бұрын
ජය ජය බ්‍රෝ 🤘❤️
@gamminaro6029
@gamminaro6029 Жыл бұрын
ගැම්මක් හැබැයි
@rateproduction3947
@rateproduction3947 2 жыл бұрын
බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත . Nest level වැඩ ක් brother . Maniya, jnk , dimi ❤️❤️❤️❤️ Go forward jana
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
Maniya නෙවෙයි බන් moniyo
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@Achindu_Madushan හ්ම්
@ZeroXy777
@ZeroXy777 2 жыл бұрын
My lips : singing along the song My eyes : seeing comments My ears : listening song My heads : scrolling down My body : dancing My legs : moving in perfect sync with the song My mind : recalling old memories My feet : tapping on beat Yes I am love with this SONG ♡❤
@imeshdjayakody4378
@imeshdjayakody4378 2 жыл бұрын
💆
@Hello_364
@Hello_364 2 жыл бұрын
@rav_0049
@rav_0049 2 жыл бұрын
"Heads" කියන්නෙ උබට ඔලු ගොඩක් තියෙනව ද බන්.?
@nRana7
@nRana7 2 жыл бұрын
Copied
@Dewilllllllll
@Dewilllllllll 2 жыл бұрын
@@rav_0049 ane bn airyta balapan
@asisilwa8194
@asisilwa8194 2 жыл бұрын
ජනා වැඩක් කරොත් අහන්න දෙයක් නෑ..සුපිරියක්❤️ ආදරෙයි ජනා🤭❤️තෙරුවන් සරනයි😁😉❤️
@Naveennethsara-e4g
@Naveennethsara-e4g Ай бұрын
2024 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 🔥🔥🔥
@Riviya2007
@Riviya2007 2 жыл бұрын
Moniyo ගේ රැප තමා අහන්න ලස්සනම..🤩🤩🤙👉👈😁 ගැම්මක්
@nisansalaniroshani3575
@nisansalaniroshani3575 7 ай бұрын
Jnk ekka kohomath gathi
@madhawachathuranga2302
@madhawachathuranga2302 24 күн бұрын
Maru bro ummah ❤❤❤❤😂😢
@RaviRoyster
@RaviRoyster 2 жыл бұрын
මේ‍ක පට්‍ටම 🔥🔥♥️♥️♥️
@DJJNK
@DJJNK 2 жыл бұрын
Roooysteeer ♥️
@hasindudsilva9179
@hasindudsilva9179 2 жыл бұрын
🤩🤩🤩
@isurupriyadarshana2594
@isurupriyadarshana2594 2 жыл бұрын
ඔයාලගේ හැම song එකක්ම ලස්සනයි.... ඉදිරියටම යන්න ❤️❤️❤️❤️. හදවතේ ගායකයා Dj JNK
@Sriyanidasanayaka
@Sriyanidasanayaka Жыл бұрын
සුපිරියක් 5 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😍😘✌
@sriwantha94
@sriwantha94 2 жыл бұрын
වැඩිම ආශිර්වාද ගත්ත මනාල යුවලට සුබ මංගලම්, සුපිරියක් 🔥🔥
@TeddyArt___
@TeddyArt___ 2 жыл бұрын
"Moniyo" Best rapper In 2020 / 2022
@slnathureslnathure3417
@slnathureslnathure3417 2 жыл бұрын
Moniyo is the best
@tharushasandun9936
@tharushasandun9936 2 жыл бұрын
එකෙන්ම
@firstkhao808
@firstkhao808 2 жыл бұрын
aniwa💖💖💖💖
@TeddyArt___
@TeddyArt___ 2 жыл бұрын
@@firstkhao808 💓
@charux2005
@charux2005 2 жыл бұрын
💛💯
@imeshudara1774
@imeshudara1774 2 жыл бұрын
මොනිය තමා රැප ගන්නෙ උස්සලා ජනා තමා රැප දෙන්නෙ ගස්සලා පද්දලා ගැම්මක් සහෝලා ආදරෙයි තව ඕනේ ඉස්සරහට ❤️❤️❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan sub akak danawda 😅😅🥰
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
දිමි අයියේ ජනක අයියේ මොනී අයියේ පහරක් ඈ ඒක🖤💫
@GossipSLoffcial
@GossipSLoffcial 2 жыл бұрын
DJ ජනක & මෝනියෝ ගින්දරක් තමයි ඉතින් 😍🔥
@nethu6510
@nethu6510 2 жыл бұрын
DJ JNK & Moniyo වෙනම brand එකක් තමයි ඉතිම් 😌✌️ Dimi3 එක්ක මේකත් ඉතිම් සුපිරියක් 😌
@asangabuddika6923
@asangabuddika6923 2 жыл бұрын
My Ranking! 1. Bonnona Rap my favorite💥 2. Sarawita 3.Tinkiri 4. Podda
@ALFHALK
@ALFHALK 2 жыл бұрын
සුපිරිම රැප් සින්දුවක්...JNk x Moniyo x Dimi ...😘❤️🤗😍❤️❤️
@lashmithakalshan3642
@lashmithakalshan3642 2 жыл бұрын
*වදන් ටිකනම් පංකාදුයි..* 🖤🔥 *වේගෙත් සුපිරි* 🌴🔥🍂⛓️ #DJJNK #MONIO #DIMI3
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
සුපිරියක් තමා.. 🔥😍 ඒ Visual එක 🔥 ඒ lyrics 🔥 Trending 1 ගේමු අපේ එවුන්😍❤️
@hasiniwickramasinghe6768
@hasiniwickramasinghe6768 Жыл бұрын
අම්මොහ් සුපිරියක් 🔥🔥❤️
@Andrew_Sri
@Andrew_Sri 2 жыл бұрын
ඒක නම් සුපිරියක් ජනක අයියේ. දිගටම යමු ඔහොම 🙏😍😍
@dulanjakawshan713
@dulanjakawshan713 2 жыл бұрын
සුපිරියක් අහ්හ්.... ❤️🔥 ඒ උනාට පොඩ්ඩා එකට ගහන්න බෑ.....🔥❤️❤️
@techwizgamerSUBSCRIBE
@techwizgamerSUBSCRIBE 2 жыл бұрын
true
@yasirunadeepa3476
@yasirunadeepa3476 2 жыл бұрын
Aniva
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඔව්
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
Rap එකක් උනත් නැටවෙන්න දෙන්නේ ජනක අයියා විතරයි ආදරෙයි අයියේ ♥️♥️♥️♥️♥️
@GayalchaminAnjanKumara
@GayalchaminAnjanKumara Жыл бұрын
Song එකේ ගැම්ම නැගලා යන්නේ ‍ Moniyo ගේ First rap එකෙන් ඈ...! 👌👌 ඒflow දිගටම තිබ්බනම් පට්ට ඈ...! 👌✌🤘😎
@KauBoySL
@KauBoySL Жыл бұрын
sirawata! Dimi3 ge rap eken vibe eka bahinawa!
@nimashashehani7600
@nimashashehani7600 Жыл бұрын
Eththa
@thamizhan3055
@thamizhan3055 Жыл бұрын
Sira kathawak thama eka 💯💪
@prasangagayan2476
@prasangagayan2476 Жыл бұрын
Aniwa
@NidukMishen-zp2fj
@NidukMishen-zp2fj Жыл бұрын
@@KauBoySL mmlklknj
@DIlkanchi
@DIlkanchi 2 жыл бұрын
DJ JNK & MONIYO Dimi 3 සුපිරියක් 🔥❤❤ අර තැබිලි පාට ගවුම ඇදන් ඉන්න ගෑනු ලමයට හිත ගියේ මට විතරද😄😍
@noob_joystticks6262
@noob_joystticks6262 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩො 3න් දෙනෙක් තමා😍😍😍😍 කිරිපිටිත් ගනන් කාලෙ ටින්කිරිවත් අහමු🥴💪😌
@mihiitoons
@mihiitoons 2 жыл бұрын
සුපිරියක් 😉❤️🔥 JNK × Moniyo × Dimi3 🔥🤗
@DJJNK
@DJJNK 2 жыл бұрын
Mihii Toons 🖤
@72272
@72272 Жыл бұрын
පට්ට බං උබල කොච්චර අනිත් එවුන් ජනප්‍රිය වුනට උබල තමයි අපේ හිතෙ 💗
@AkashAdeesha-xn1mr
@AkashAdeesha-xn1mr Ай бұрын
❤❤❤
@nadeeshasenasinha1386
@nadeeshasenasinha1386 2 жыл бұрын
මාරම ලස්සන වැඩක් අයියෙ..DJJNK&moniyo 💥🖤😘හැමදාම අලුත්ම වෙනසක් කරනවා..පට්ටම ලස්සනයි..ඔයාලට හදවතින්ම සුබ පතනවා.ඉදිරියට එන්න තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..good luck..❤️බුදු සරණයි..🙂🤗
@BEDDE1
@BEDDE1 2 жыл бұрын
Amazing✌! ජනා, Dimi3, Moniyo, and the video team 😈you also have done an amazing job from your side. good luck to Hasindu D Silva, bunny, Sagara De Silva, Ishara KOD, Kasun Hettiarachchi, Dulip Prasanna, and one and only Digaa ( Thilanga Lakshitha ) and the crew 💖🌈
@hasindudsilva9179
@hasindudsilva9179 2 жыл бұрын
Badde❤️🔥😘
@thilangalakshitha2269
@thilangalakshitha2269 2 жыл бұрын
Bedde😍❤️🤘
@Dimi3
@Dimi3 2 жыл бұрын
🥰🥰🥰
@dihastrank3570
@dihastrank3570 2 жыл бұрын
Maniya newy moniya
@BEDDE1
@BEDDE1 2 жыл бұрын
@@dihastrank3570 Sorry Bro 🙏 Moniyo
@songlk8609
@songlk8609 2 жыл бұрын
ම්ම්ම්ම්ම් මරූ👌....❤️❤️
@thanushacorea4094
@thanushacorea4094 Жыл бұрын
Masterpiece ❤🔥
@DesawanaMusic
@DesawanaMusic 2 жыл бұрын
ජයවේවා බෝයිස් 🤘😍🔥
@DJJNK
@DJJNK 2 жыл бұрын
Desawana ♥️
@Thamasha8
@Thamasha8 Жыл бұрын
❤❤
@NAVIYA_FX
@NAVIYA_FX 2 жыл бұрын
මෙදා පාර සුපිරියක්👍 😍
@ramenx3175
@ramenx3175 2 жыл бұрын
ආ ඔයත් මෙහෙද❤️😂
@NAVIYA_FX
@NAVIYA_FX 2 жыл бұрын
@@ramenx3175 he he
@janaaboy.519
@janaaboy.519 2 жыл бұрын
DJ JNK සුපිරියක් ඒකනම්.❤❤
@janakakumara7811
@janakakumara7811 Жыл бұрын
Lassanay
@janakakumara7811
@janakakumara7811 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💖💝💓👍😘😍🥰
@havinduthushan9701
@havinduthushan9701 2 жыл бұрын
ජනක අයියේ ඔයා හොරෙක් අපේ හිත් වල තියන බීට් හොරකම් කරන...❤ හැමදාම වගේ සුපිරියක්....❤❤❤
@malminethara862
@malminethara862 2 жыл бұрын
පට්ට lyrics 🔥 පට්ට voice🔥 පට්ට video 🔥
@cstechlkofficial
@cstechlkofficial 2 жыл бұрын
ජනාගෙන් tune කරලා අහගන්න ආවේ....!! 🥰❤ JNK | DIMI 3 සුපිරි වැඩක් ❤️‍🔥 CS 🙌❤️
@srilankanviral2368
@srilankanviral2368 2 жыл бұрын
මෙන්න බීට්... අර උක් කන්න කිය කිය දගලපු සින්දු වගේද මේවා.. මෙන්න බීට්.. මේවනෙ බීට් 🔥❤️😁
@dmxkoza119
@dmxkoza119 Жыл бұрын
😂😂
@omethnethaka4020
@omethnethaka4020 2 ай бұрын
😂
@sandunima1721
@sandunima1721 2 жыл бұрын
ඒකනම් සුපිරියක් ❤️ JNK ❤️ Moniyo ❤️ Dimi3 ❤️ ආදරෙයි ඉතිම් සෙට් එකටම ❤️❤️❤️
@abhibeatz1522
@abhibeatz1522 2 жыл бұрын
සුපිරියක් තමා ජනා...❤️✌️
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
හැමදාම වගේ අදත් ඉතින් සුපිරි පරි ඉතිරියක් තමා 😎😌🤟🤜🤛😏😘 පට්ට පදිරි පිස්සු පීකුදු💜️🖤💙💫
@francheezchannel3941
@francheezchannel3941 Жыл бұрын
Mage indian friend kenek me song eka dekala kiyanawa eyalata penne thanikara modern gothra ekathuwak natanawalu Ravanage lankawe modern yakku tikak lu proud nice work ❤️
@Sudamperera123
@Sudamperera123 2 жыл бұрын
තෙරුවන් සරණයි JNK , moniyo & dimi3 😂❤️
@rreducation342
@rreducation342 2 жыл бұрын
මෝනියෝ කියන්නෙ දැන් ලකාවේ ඉහලින්ම ඉන්න නම්බර් 01 රැප් සේට එක..කොච්චර ඇහුවත් එපාවෙන් නෑ..සුභ පැතුම් සෙට් එකටම..
@judenishantha933
@judenishantha933 2 жыл бұрын
Aniwa
@rawindunimnaka1134
@rawindunimnaka1134 Жыл бұрын
Aniwa
@RuJay2010
@RuJay2010 Жыл бұрын
සුපිරි ඈ
@thilak9524
@thilak9524 Жыл бұрын
gama😍😍🤔🤔
@thilak9524
@thilak9524 Жыл бұрын
💘💘💘💘
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 2 жыл бұрын
DJ JNK x Moniyo x Dimi3 පට්ට . ලංකාවේ ඊළඟ Hit එක . Trending #1 . අනිවාර්යයෙන්ම ලංකාව හොල්ලන වැඩක් . හැමෝටම සුබ පතනවා .......!
@inokadesilva9768
@inokadesilva9768 Жыл бұрын
සුපිරියටම නැගල යන සින්දුවක්. ගැම්මක් ❤️❤️
@ishanshenal9379
@ishanshenal9379 2 жыл бұрын
ඒක පහරක්.........🌸❤🤟
@ooonff6090
@ooonff6090 2 жыл бұрын
°00:01 [ InTrO ] °01:20 [ MoNiyO -VeRse ] °02:22 [ DiMi3 - HooK ] °02:41 [ DiMi3 - VeRse ] °03:42 [ JNK - VeRse ] °05:20 [ EnD . 🔥🔥🔥
@ShipSinkingProductions
@ShipSinkingProductions 2 жыл бұрын
@@inxgaming8193 ♥️🥂
@sabaratnamthilakarani4717
@sabaratnamthilakarani4717 Жыл бұрын
Supiri
@prasadnamal4480
@prasadnamal4480 2 жыл бұрын
Visual එකනම් පට්ට ❤✌👍👌,වැඩෙ කියන්නෙ මචංලා lyrics ටිකනම් තේරෙන්න RAP එක දහ සැරයක්වත් අහන්න වෙයි.🤔. GOOD JOB කොල්ලො කෙල්ල්ලො ටික❤😍
@anuradhasewmini840
@anuradhasewmini840 2 жыл бұрын
Supiri 👍
@sayumimethshani6036
@sayumimethshani6036 Жыл бұрын
අම්මො සුපිරියි👌🥵මෙච්චර දවස් රැප් වලට බැන බැන හිටියෙ 🥲👍දැන්නම් මාරම ආසයි🤗 එ ඔයාලා නිසා තමයි 🥳
@BuMithaDeWnith_
@BuMithaDeWnith_ 2 жыл бұрын
සුපිරියක් JNK Uncle මම 8 වසරේ ඔයාගේ රැප් ගොඩක් ලස්සනයි . ලගදි දැන ගත්තෙ ඔයා Engineer කෙනෙක් කියලා . Good Work And Keep Your Ability Up
@w.r.w.creations0399
@w.r.w.creations0399 2 жыл бұрын
Uncle Kiyanna Epa Ayya Kiyanna Ayya...DJ JNK ta Wadiya Wayasa Nane.
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
Ayya kiyanna eyata lajja hitheyi 😅
@BuMithaDeWnith_
@BuMithaDeWnith_ 2 жыл бұрын
Ow neda man enam ayy kiynnm
@MYMusic-lc1ut
@MYMusic-lc1ut 2 жыл бұрын
😅😅😅😅
@dailydiary1088
@dailydiary1088 2 жыл бұрын
18+ Video එකක් මේක 😂
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 2 жыл бұрын
Moniyo ගේ පටැන්ගැම්ම පට්ට😍🥰
@seniyasenevirathne2668
@seniyasenevirathne2668 2 жыл бұрын
ජනක අයියා මරු හොදේ ඔයාව හම්බවෙලා කතාකරනවා අයියේ දවසක මං ඔයාගේ ලයිෆ් එක ෆලෝ කරන එක්කෙනෙක් ආදරෙයි ❤️‍🔥😎🇱🇰
@danu4492
@danu4492 2 жыл бұрын
Moniyo,jnk kypu tika tama set une mata num🔥
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
Dimi3 තමයි බන් සුපිරි ම
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
Dimi3 තමයි බන් සුපිරි ම
@srilankatourismhotels
@srilankatourismhotels 2 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරි රැප් සෙටි එකක් තමයි 🥰🥰
@gamingwithnoobsl7851
@gamingwithnoobsl7851 2 жыл бұрын
😂😂😂 danna pakak ne bn genunge niruwathatada rap kiynne master d zany , big doggy rap ahalawath thiyed 😂😂😂
@dedunudedunu399
@dedunudedunu399 2 жыл бұрын
තෙරුවන් සරණයි couple එක ජීවිතේට අමතක වෙන එකක් නැ. උන් බුකිය කැලබුව. 🤓 උබල අපිව කැලබුව 💪 ආදරියි මැනිකලා. ජය වේවා සෙට් එකටම
@dildiaries8047
@dildiaries8047 2 жыл бұрын
Dimi3 + DJ JNK 😍❤ සුපිරියක් තමයි 🔥
@RuJay2010
@RuJay2010 Жыл бұрын
නත්තලට සුපිරිම රැප් එක ❤😍🎄
@chanithuhewavitharana6393
@chanithuhewavitharana6393 2 жыл бұрын
මොන උනත් ඉතිම් මට නම් සෙට් වෙන්නේ ජනාගේ රැප තමා ඈ 🤟🏻🔥
@tlcreativements553
@tlcreativements553 2 жыл бұрын
Nice work Janaka Boza ! 🔥
@bhashithapinsara7269
@bhashithapinsara7269 2 жыл бұрын
Eka patta❤️❤️ DJ JNK 🙂🙂
@KrishanthiPremalal
@KrishanthiPremalal Жыл бұрын
jananam gammak thama
@iduwaraanuhas1808
@iduwaraanuhas1808 2 жыл бұрын
සුපිරියක් තමා සෙට් එක ඉතින් හැම වැඩක් ම සාර්ථක වෙන්න ඕනේ 😍
@yasirudissanayake1695
@yasirudissanayake1695 2 жыл бұрын
One of the unbeatable rap voices in sri lanka Moniyo❤️✌️ I've heard his rap in බොන්නෝන, සාරවිට, පොඩ්ඩා & ටින්කිරි more than hundred times😂
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 2 жыл бұрын
ඒකනම් සුපිරි මචන්,මොනියො රැප් එක ගින්දර වගේ , daning කරන කෙල්ලො දෙන්නත් පට්ටයි 🔥🔥🔥🤩🤩🤩🤩👌👌👌❤️❤️❤️
@djrandenubroo
@djrandenubroo 2 жыл бұрын
මරු සෝන් එක බන් .❤✨️🇱🇰
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 жыл бұрын
දෙයියෝ දිපු දෙයක් නැ මේ ප්‍රතිඵලේ කාපු කට්ට 😋❤
@nerr-tx2iz
@nerr-tx2iz 2 жыл бұрын
Adeh PABBA ❣️ Paharak bn moniya jnk dimi3 ❣️
@SLanimeboy2
@SLanimeboy2 Жыл бұрын
සීනි පබ්බා 🥰
@MADHUSHANTHILAKARATHNA
@MADHUSHANTHILAKARATHNA 2 жыл бұрын
මට එපා වෙලා තියෙන්නෙ අප්පා.....පුප්පනව පුප්පනව 😂😂 ඒකෑල්ල තමා පට්ටම 😂😂😂😂
@rashmibaggya8396
@rashmibaggya8396 2 жыл бұрын
සීන්දුව ලස්සනයි අයියේ මනුසයන්ට වරදිනවා එක විහිලුවට ගන්න එපා ප්ලිස් ❤️❤️❤️❤️
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඔයා හරි නම්කි
@rashmibaggya8396
@rashmibaggya8396 2 жыл бұрын
@@nadishagn6979 අනිවා අයියේ😊😊
@DJDazuN
@DJDazuN 2 жыл бұрын
@@deeDG45 😂
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@deeDG45 මගේ හැටියට මං ඉන්නම් ඔබ කලබල වෙන්න එපා 😁✌
@rashmibaggya8396
@rashmibaggya8396 4 ай бұрын
​@@deeDG45ඔයා හරි ලස්සනයි නෙද එකනෙ මෙ අවදානෙ ඉල්ලාන්නෙ🤭
@lilmic232
@lilmic232 2 жыл бұрын
Superb 🔥❤
@kanishkadilshan-tamizhan
@kanishkadilshan-tamizhan 2 жыл бұрын
Music compose කරලා තියෙනවා මරුවට ❤️🔥✨ සින්දුව පහර 🔥
@d..518
@d..518 2 жыл бұрын
අම්මෝ පට්ට lyrics සන්දේෂ් ගැම්මක්ම තමා යකෝ ජය වේවා ජනාාාා මොනියෝ 👍👍🤟🤟 rap තාලෙ ඉගැන්නුවේ මේ set එක තමාහ් ❤️💙👌DJ JNK & Moniyo vs Dimi 3 ගැම්මක් 🤓
@indikalakmal2383
@indikalakmal2383 2 жыл бұрын
මොනියෝ තමයි හොදටම කරේ ❤️
@Yujipro95
@Yujipro95 Жыл бұрын
ලාංකීය නින්ද යන බූට් සින්දු කලාව වෙනුවට හැමෝටම අහන්න පුළුවන් ආතල් සින්දු කලාව ගෙනාපු සෙට් එකට බොක්කෙන්ම ආදරෙයි 🥰🥰❤❤
@MLStudio-SL
@MLStudio-SL 2 жыл бұрын
ලංකාවේ මීළග best music producer DJ JNK වෙයි වගේ....😎🔥unique රසයක් තියෙන්නෙ ..ඉස්සර ඉරාජ්ලගේ රනින්දුලගේ වගේ..Good Luck Brother..🔥
@thilii_music
@thilii_music 2 жыл бұрын
රනිදුලගෙ ලගින් තියන්න උබට පිස්සුද?😹
@PK2001S
@PK2001S 2 жыл бұрын
@@thilii_music ai u witharak udin thiyanna ubata pissuda😂
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@thilii_music uber piccek bn... Ranidu la IRAJ la kiyanne R&B .. rka wenama rasayak .. me wenama rasayak
@taridulakmin
@taridulakmin Жыл бұрын
@@PK2001S anna ekai
@taridulakmin
@taridulakmin Жыл бұрын
@@thilii_music jnk kiyanne eeta vada hoda brand ekak,,,essara dj ahala nedda,,,den venama music style ekak karanava
@MINYOONGI-td6fe
@MINYOONGI-td6fe 2 жыл бұрын
අදත් සුපිරියක් තමයි අයියලා 😘 ජනා අයියා ඔයානම් මාව පිස්සු වට්ටනවා අයියේ 😉😍
@Sadagana_music_
@Sadagana_music_ 2 жыл бұрын
එකෙන්ම සුපිරියK ❤️😻 රැප් කලාවටම තෙරුවන් සරණයි..! ආයුබෝවන්ඩ 🙏 🙈
@LakiYa404
@LakiYa404 2 жыл бұрын
😻💓
@YaSiNdUChAmOtH100
@YaSiNdUChAmOtH100 7 ай бұрын
2024 ahana set eka koo 🖤
@user-cz2qp6jf4o
@user-cz2qp6jf4o 2 жыл бұрын
දවස ගානේම පිසුවෙන් වගේ සිංදුව අහන මං❤️💪
@sl_tiktok_lanthe
@sl_tiktok_lanthe 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියලා කස්ටිය ❤️❤️😘
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 2 жыл бұрын
Moniyo ගේ රැප් එක සුපිරීඉඉඉ 😍❤️
@namaldhanjaya8461
@namaldhanjaya8461 2 жыл бұрын
කෙල්ලො දෙන්නාගෙ ඩාන්ස් එක මරු. ❤️❤️☺️😁😂
@sapumaldissanayake7032
@sapumaldissanayake7032 2 жыл бұрын
Moniyo ge rap style eka patta..👌👌
DJ JNK x @Moniyo_ - Sarawita (Official Music Video)
6:52
DJ JNK
Рет қаралды 10 МЛН
Passa  පස්ස  |  Ravi Royster X Dimi3
4:11
Ravi Royster
Рет қаралды 11 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
Dan Sepada - Wasthi Productions
5:57
Wasthi Productions "වස්ති"
Рет қаралды 8 МЛН
DJ JNK x @Moniyo_ x Roy - Podda (Official Music Video)
8:14
DJ JNK
Рет қаралды 4,1 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Shan Putha Sinhala Rap Collection [ Best Rap ] | DEZTER BEATS
29:39
DJ JNK x @Moniyo_ - Badu Bessa (Official Music Video)
6:03
DJ JNK
Рет қаралды 1,3 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН