DJI Drone පවුලේ අලුත්ම සාමාජිකයා - DJI Air 2S (පෙරදසුන් වීඩියෝව)

  Рет қаралды 19,477

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 131
@irushasankalpa905
@irushasankalpa905 Жыл бұрын
ගන්න පට්ටම ආසාවෙන් ඉන්න ඩ්‍රෝන් එක ❤️ ඒත් ලන්කාවෙ තීන තත්වෙත් එක්ක ඒ ආසාව හීනයක් වෙලා 😢
@pramodranasinghe2114
@pramodranasinghe2114 3 жыл бұрын
හරිම පැහැදිලිව විස්තර කරන්වා good luck 🔥🔥👍
@pramodwishmantha8100
@pramodwishmantha8100 3 жыл бұрын
Favourite youtube channel ❤️
@chamilwickramage5302
@chamilwickramage5302 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් අයියේ Thankyou ❤️❤️❤️
@pasindumadushanka20
@pasindumadushanka20 Жыл бұрын
air 2s vs mini 3 pro eka gana video ekak gennako...............ayiye
@omaliperera1280
@omaliperera1280 2 жыл бұрын
Thawa review ekak geenna ayyee..
@srilankangtaroeleplay5333
@srilankangtaroeleplay5333 3 жыл бұрын
Welawa adu කරමු Video හොඳයි
@sandeepmadushan1460
@sandeepmadushan1460 3 жыл бұрын
Drone gena video ekak genawata tnx ✌️👍👌
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
Drone නීතී ගැන viedieo ekak denna
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
kzbin.info/www/bejne/p6PaZIR-rZpnpaM මේක බලන්න
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
@@Vimukthi_Randedunu Thanks
@sandeepjayasooriya9063
@sandeepjayasooriya9063 3 жыл бұрын
Mjni 2 eka supiri. Budget ekata set 😍
@rameshnimsarakariyawasam2683
@rameshnimsarakariyawasam2683 3 жыл бұрын
Great video and best video
@sanushdilshan3709
@sanushdilshan3709 3 жыл бұрын
Aiye Drone nithi gena video ekak karanna. Travel karanakota api yana destination valadi Drone eka use karanna ona vidiha evagedi permission ganna vidiha vage deval. Baya nethuva drone eka aran travel karanna puluvan venna hoda denumak e gena denna please
@plixmarker6166
@plixmarker6166 3 жыл бұрын
Sam Kolder innawa video clip wala😍😍
@DanushaBuddinath
@DanushaBuddinath Жыл бұрын
Dji mini 3 pro , mavic 2 pro , air 2 s මෙ drone තුනෙන් හොද drone එක් මොකක්ද අනේ කවුරු හරි කියන්නකො එක
@Airvisionstudio
@Airvisionstudio 3 жыл бұрын
Drone eken video krddi krnna one ,nokaranna one dewl dala video ekk krndko aiye videography krddii...❤️❤️❤️
@pubudunirmal1479
@pubudunirmal1479 3 жыл бұрын
Niyamayi 🤘
@SOULFLY.TRAVEL
@SOULFLY.TRAVEL 3 жыл бұрын
Mini 2 🥰
@jr-hz9lx
@jr-hz9lx 3 жыл бұрын
aiye fujifilm xa20 gane poddak kiyannako
@wishvaweerainghe6399
@wishvaweerainghe6399 3 жыл бұрын
niyamai ayye
@slyoutubemagazine2518
@slyoutubemagazine2518 3 жыл бұрын
Supiri ela👍👍👍👍
@omalrupasinghe1275
@omalrupasinghe1275 3 жыл бұрын
Supiri 😍
@nuwansenanayake8015
@nuwansenanayake8015 3 жыл бұрын
Ela aiya😍
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
Meka enakam mi balan hitiye🤩🤩
@daminduyasara4954
@daminduyasara4954 3 жыл бұрын
Canon 1300d camera eka brand new ganna thenak thiyenawada?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Metropolitan එකෙන් බලන්න
@daminduyasara4954
@daminduyasara4954 3 жыл бұрын
Ok thankx
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
Drone එකක් register කරන්න අවුරුදු kiyak වෙන්න oneda?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
NIC එකක් හරි Passport එකක් තියෙන්නේ ඕනේ
@dinushajayasanka6683
@dinushajayasanka6683 3 жыл бұрын
Niyamai
@pasandilranga984
@pasandilranga984 3 жыл бұрын
superb
@lahirunishanka7701
@lahirunishanka7701 3 жыл бұрын
Mini 2 එක ගැන කරපු වීඩියෝ එකක් නැද්ද.?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
තියෙනවා, channel එකේ බලන්න
@kumudinikumudini3645
@kumudinikumudini3645 7 ай бұрын
ලියාපදිංචි කරන පිලිවෙල නීති රීති ගැන විස්තර ගැන දන්න කෙනෙක් ඉන්නවානම් තොරතුරු දාන්න පුලුවනිද
@ThePissukolla
@ThePissukolla 3 жыл бұрын
ඔයාගෙ විදියට goPro9 එක ගැන අදහසක් ඕන. ඔයාකලින් කරාද කියලා බැලුවා හම්බුනේ නෑ.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔයා sports පැත්තට නැත්නම් GoPro එකකට වඩා මම recommend කරන්නේ DJI Pocket 2 එක
@creationd6097
@creationd6097 3 жыл бұрын
Spark ⚡️ 😚
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 Жыл бұрын
Mini 2 eke oya kiyana widiya aiye shanikaphoto eke service eka hodai kiwwa eth gatta kattiya kiyana service anthima ki
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
DJI නම් warranty කොහොමත් online එන්නේ මම දන්නා විදිහට
@promo5478
@promo5478 3 жыл бұрын
🌹🌹maru aa
@chamathrandeepa
@chamathrandeepa 3 жыл бұрын
අයියේ mini 3 drone එක එයිද මේ අවුරුද්ද ඇතුලත ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
කියන්න බැ, එන්න පුළුවන්
@dinujaya_isuru
@dinujaya_isuru 3 жыл бұрын
Drone ekak එක බැටරියකින් උපරිම කොච්චර වෙලා යවන්න පුලුවන්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මේකේ වෙලාව අපි video එකේ කියනවා
@suranjihettiarachchi
@suranjihettiarachchi 3 жыл бұрын
Dream
@travelandeventz2742
@travelandeventz2742 3 жыл бұрын
Matath ekak ganna ona appa... e unata den hathe hatha wedila inne 😯😯
@CMSTATUSWORLD
@CMSTATUSWORLD 3 жыл бұрын
Camera වල Firmware Update කරන හැටි ගැන video එකක් ඕනි...
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Mage laga dji mavic mini eka. Loku wadak ganna pluwan podi wadakarayek.
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
අයියා pro එකේ වෙනස මොකක්ද එච්චර ගණන් වෙන්න.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
pro එකේ වෙනස ගැන මේ video එකේ කියනවා
@rtgaming6898
@rtgaming6898 2 жыл бұрын
සාමන්‍යයෙන් ඔය වර්ගේ අඩුම ඩ්‍රෝන් එකක ගාන කීයක් විතර බන් දැන් 2022 දී 😎😎
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
ඔයාට Mini SE එක ගන්න පුළුවන්, ගාන ටිකක් අඩුයි.
@thousandcomments3435
@thousandcomments3435 3 жыл бұрын
Speedlight vs strobe light athara wensa mokdda video akak oni... Mokdda ganna hoda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඕනේ මොකක්ද කියන එක ඇවිල්ලා ඔයාගේ requirement එක
@thousandcomments3435
@thousandcomments3435 3 жыл бұрын
@@R2StudioMasterclass ඒ දෙකේ වෙනස පැදිලි කරන්න පුලුවන් ද... දෙකෙන්ම එකම දේද වෙන්නෙ
@rameshnimsarakariyawasam2683
@rameshnimsarakariyawasam2683 3 жыл бұрын
Mavic mini register කරන්න ඕනේද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔව්
@matheeshapramoth8063
@matheeshapramoth8063 3 жыл бұрын
Oka mata gennako mama drona arenna asae athi mata drona akak naha
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
Gram 200ta අඩු දැනට tiyana හොඳම drone එකක මොකක්ද ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
200ට අඩු නම් tello වගේ එකක් තමයි බලන්න වෙන්නේ
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
@@R2StudioMasterclass tello වලට license ඕනේ නැද්ද
@daniduayaskantha7826
@daniduayaskantha7826 3 жыл бұрын
ඕනෙ,
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@daniduayaskantha7826 tello එකට ඕනේ නැ
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
නිතිය වෙනස් කරලා දැන්, 200g වලට අඩු උනත් camera එකක් තියෙනවා නම් register කරන්න ඕනේ
@express6468
@express6468 3 жыл бұрын
12km range ekak kiwwata eka yanna puluwan durane. Ethakota mekata yanna puluwan uparima usa kochcharada ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
5,000 meters
@chesmiumara
@chesmiumara 4 ай бұрын
mini 2 eka thiyagena meka ganna apu mama 🤭
@yasirusangana5835
@yasirusangana5835 3 жыл бұрын
අයියේ ඔයා ගාව තියෙන ඩ්‍රෝන එක මොකක්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
දැන් මගේ ගාව drone එකක් නැ. ලගදීම ගන්නවා එකක්
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 3 жыл бұрын
Dji US වල තහනම අයින් කරලා නේද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එකේ තහනම ටිකක් වෙනස් විදිහට උනේ
@surangasuranga7328
@surangasuranga7328 3 жыл бұрын
අයියා මේ ඩෝන් කොච්චර උඩකට යන්න පුළුවන් ද කියලා විඩීයෝ එකක් කරන්න
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Kilomiter 2k 3k wage puluwan aluthma battriyen full charge
@tharinxvinwarex1547
@tharinxvinwarex1547 3 жыл бұрын
Drone eka 12km puluwan
@tharinxvinwarex1547
@tharinxvinwarex1547 3 жыл бұрын
Borunam dji KZbin channel eke balanna
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
@@tharinxvinwarex1547 man kiuwe altitude eka kilomiter 2k 3k witarq kiyala distance range eka 12k 15k tiyanaw
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මේකෙන් උඩට මීටර 5000ක් වගේ යන්න පුළුවන්
@PakshiyaTech
@PakshiyaTech 3 жыл бұрын
Fatta
@Phonepro911
@Phonepro911 3 жыл бұрын
Wooow
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
❤😍🤘
@w.c.c.tharoonyt4116
@w.c.c.tharoonyt4116 2 жыл бұрын
Mevata parts ganna thiyenavada
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Cameralk try කරන්න
@anushrandika9704
@anushrandika9704 3 жыл бұрын
මේකට ලය්සන් ගන්නෙ කොහොමද
@vimanraweesha3432
@vimanraweesha3432 3 жыл бұрын
ලන්කාවෙ නීතියත් එක්ක ලොකු වියදමක් යනවද මාසෙකට dron එක යවන්න 🥺🥺
@tharinxvinwarex1547
@tharinxvinwarex1547 3 жыл бұрын
Na
@tharinxvinwarex1547
@tharinxvinwarex1547 3 жыл бұрын
Mage drone eke license ekata giyeth 800k wage
@hasi.ya_
@hasi.ya_ 3 жыл бұрын
@@tharinxvinwarex1547 kohomada license eka ganne bro ?
@vimanraweesha3432
@vimanraweesha3432 3 жыл бұрын
@@tharinxvinwarex1547 eka disthikkeka yawanna kiyak gannawada dan
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 Жыл бұрын
@@tharinxvinwarex1547 80000 da 8000k da
@samanthakings7781
@samanthakings7781 3 жыл бұрын
Drone ekak nethi unoth hoya ganne kohomada
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අපි video එකක් කරනවා ලගදීම
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 Жыл бұрын
@@R2StudioMasterclass ko nane e video ek
@bestlk289
@bestlk289 3 жыл бұрын
Drone ekak horakan karala nm hoyaganne kohomada aiye?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
DJI Support එක contact කරන්න
@hirujapathiraja6421
@hirujapathiraja6421 3 жыл бұрын
❤️❤️❤️
@sandunsankalpa7179
@sandunsankalpa7179 3 жыл бұрын
Mr please could share all so drone regulation of Sri Lanka, 🇱🇰 other wise like me bought drone after watching ur videos ,what the point we can’t fly the drone with stupidity law , you guys must tell that as well , not only promoted product .😊
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
sure we will do
@darkroomfilm6761
@darkroomfilm6761 3 жыл бұрын
elaaa
@travelersl4437
@travelersl4437 3 жыл бұрын
ඩ්‍රොන් එක රෙජිස්ට්‍රාර් කරලා නැ එක ලග තබගැනිම තහනම්ද එ ගැන දන්නේ කවුද 🤔
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ලග තබා ගන්න පුළුවන්
@heshandayananda1547
@heshandayananda1547 3 жыл бұрын
apooo license natuw ywnna nm ep....gobba hatta nadu dnw
@anushrandika9704
@anushrandika9704 3 жыл бұрын
@@heshandayananda1547 කොහොමද ලය්සන් ගන්නෙ
@promo5478
@promo5478 3 жыл бұрын
@@heshandayananda1547 eka thama rigister wenn ethakota awlk e
@promo5478
@promo5478 3 жыл бұрын
Gedar wage puluwan loku loku tjen wala nm awasara gann wenawa .rejistar wenna gannawa ganak 3000 kata wdiya maye hithe
@treshanwanigasekara641
@treshanwanigasekara641 3 жыл бұрын
❤️💫
@dogcat-
@dogcat- 3 жыл бұрын
Mavic mini eka gana karnnko
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අපේ video එකක් තියෙනවා
@dogcat-
@dogcat- 3 жыл бұрын
@@R2StudioMasterclass mini 2 ek gna tiynne
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ywaarana4114
@ywaarana4114 3 жыл бұрын
😔😔😔
@liliputto2880
@liliputto2880 3 жыл бұрын
👍👍👍👍👍
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
💙
@methupaheras1511
@methupaheras1511 2 жыл бұрын
lankawt wena ratkin drone ekk geenna krmyk tynwd nitynu kulwa
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
ගෙන්වන්න permission ගන්න ඕනේ
@Demelproduction
@Demelproduction 3 жыл бұрын
🖤🖤🖤
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
Air 2 s එක හොදයි වගේනෙ.price වෙනස කෝමද දන් නෑ හැබැයි .ඒකත් එක්ක තමා තීරණයක් ගන්න වෙන්නෙ.මම හිතන විදියට 🖤🖤🖤
@warnakulasooriyafernando5427
@warnakulasooriyafernando5427 Жыл бұрын
$900k wage eke fly more combo eka $1200
@snuwan
@snuwan 3 жыл бұрын
මගේ ලග මේකක් තියෙනවා. ලදී ගත්තේ. මේකේ camera එක නම් මාරු. photography වලට හුගක් හොදයි.
@chamithdulanjana3853
@chamithdulanjana3853 3 жыл бұрын
කීයක් උනාද බ්‍රෝ?
@snuwan
@snuwan 3 жыл бұрын
@chandimal silva lankawa gaana danne nam naha. mama oka gaththe Amerika we. $1000
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 44 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
DJI Air 2s 🇱🇰 Sri Lanka Drone Sinhala Experience
15:24
DREAM VIEW TV
Рет қаралды 19 М.
DJI Air 3 vs Air 2S In Depth Comparison
14:46
Flying Filmmaker
Рет қаралды 23 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 44 МЛН