Do Not Throw Away Old Torch|How To Repair LED Torch Sinhala|පරණ LED විදුළි පන්දම් මෙහෙම ගොඩදාගමු.

  Рет қаралды 7,652

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

Пікірлер: 31
@L.G.dayansameera
@L.G.dayansameera 10 ай бұрын
බොහොම ස්තුති මහත්තයා ඔබට.. ජයවේවා
@tech8823
@tech8823 10 ай бұрын
ස්තුති මගෙ මිත්‍රයා❤
@dus951i
@dus951i 4 ай бұрын
Man electronic gana basic, danuma nathi kenek. Mata practically danuma ganna piliwelak thiyenawada.
@tech8823
@tech8823 4 ай бұрын
මොනව සම්බන්ධවද සහෝදරයා .මම දන්න ඔක්කොම කියල දෙන්නම්.
@nihaldh
@nihaldh 3 ай бұрын
කියලා දුන්නට ස්තුතියි..ඇහෙනවා මදි
@tech8823
@tech8823 2 ай бұрын
සමාවෙන්න මිත්‍රයා.....මම ඒක හරිගස්සන්නම්.❤😥
@dus951i
@dus951i 4 ай бұрын
Mata electronic gana awabodayak na Mata dawasakata Hari practical danuma ganna puluwan da, ehema labunoth Mata loku deyak. Thanks
@tech8823
@tech8823 4 ай бұрын
මම ඔයාට උදව් කරන්නම් සහෝදරයා . 071 61 89 508 ඔය මගෙ නම්බර් එකට.ඕකට නෝමල් SMS එකක් එවන්න උදේට.මම දන්න දේවල් ටික ඔයාට කියල දෙන්නම්.
@dus951i
@dus951i 4 ай бұрын
Man Piliyandala inne. Obey pain hiya koheda kaduna karala kiyannai puluwan da.
@bayisikale
@bayisikale 10 ай бұрын
12𝘃 බල්ප් පටි ලයින් 5කට විත එක ලයින් එකකට 12𝘃 බල්ප් පටි 20ක් විතර දන්න පුලුවන් වෙන්න සුපිරි රටාටිකක් යන සකිට් එකක් හදල වීඩියෝ එකක් ඔන්නේ
@tech8823
@tech8823 10 ай бұрын
ඒ කිව්වෙ ?????? මට පැහැදිලි නෑ මිත්‍රයා කිව්ව එක....
@bayisikale
@bayisikale 10 ай бұрын
@@tech8823 12v බල්ප් පටි තියෙනොනේ ඒ බල්ප් පටි නිවිනිවි පත්තු කරන සකිට් එකක් හදමු ඒ සකිට් එකේ ලයින් 5ක් හෝ6ක් අවුට් පුට් එලියට ගන්න ඇහැක් වෙන විදියට 12v එලයින් 5 හෝ 6 ට එයින් එක ලයින් එකකට 12v බල්ප්පටි 20ක් විතර දන්න ඇහැක් විදියට එතකොට ලයින් 5ට බල්ප් පටි 100ක් විතර දන්න ඇහැක් විදියට🖤❤️ හදලා වීඩියෝ එකක් දාන්න
@GangaDeZoysa
@GangaDeZoysa 11 күн бұрын
😮thank you.
@tech8823
@tech8823 11 күн бұрын
Thanks brother ❤
@MohammedashkarMohammedashkar
@MohammedashkarMohammedashkar 6 ай бұрын
Mahaththaya.torch.wela.suwich.marukernnekogamada.led.torchwela
@tech8823
@tech8823 5 ай бұрын
පරණ ස්විච් එක අපට ගලවල අයින් කරග්න්න වෙනව.ඊටපස්සෙ එතනටම ඒ ජාතියෙම ස්විච් එකක් තියල පාස්සගන්න පුළුවන් . ගැටළුවක් තිබ්බොත් මට කෝල් එකක් ගන්න හවස 7.00 පස්සෙ 071 61 89 508
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 8 ай бұрын
Aiye oya danna vidihata Denata thiyana hodama touch eka mokadda, eka ganna tenak kiyanna puluvanda
@tech8823
@tech8823 8 ай бұрын
ටෝර්ච් කියන්නෙ මල්ලි,දැන් තියන ඔක්කොම වගේ චයිනිස් ඒවා.හොදයි කියල කියන්න එකක් නෑ මට නම් තේරෙන හැටියට.
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 8 ай бұрын
Aiye led betari venuvata lithiyam betari dala thiyana touch aththatama nedda
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 4 ай бұрын
ඔය ස්විච් එකත් repair කරන්න පුළුවන් ද sir
@tech8823
@tech8823 4 ай бұрын
මේ ස්විච් නම් රී.ප්ලේස් කරන්න විතරයි සහෝදරයා පුළුවන්
@alwis372
@alwis372 8 ай бұрын
Thank you good job
@tech8823
@tech8823 8 ай бұрын
Thanks brother ❤
@alwis372
@alwis372 8 ай бұрын
TP4056 මෝඩයුල් එක සහ බැටරි ගන්න පුළුවන් තැන කොහෙද ද
@tech8823
@tech8823 8 ай бұрын
ඔයා කළුතර අවට කෙනෙක් නම් සහෝදරයා ,පානදුර ස්ටේශ්න් එක පාරෙ තියන SN ඉලෙක්ට්‍රොනික් එකෙන් ග්න්න පුළුවන් .නැත්තම් කොළඹ පළවෙනි හරස් වීදියෙන් තමයි .
@ravindubandara9036
@ravindubandara9036 3 ай бұрын
ඒ බැට්‍රි පැක්, මොඩියුල් ගන්නෙ පිටකොටුවෙ කොයි හරියෙන්ද කියන්න පුළුවන්ද?
@tech8823
@tech8823 2 ай бұрын
පලවෙනි හරස් වීදියේ තියනව සහෝදරයා .
@dus951i
@dus951i 6 ай бұрын
Ow battery koheda gaththe
@tech8823
@tech8823 6 ай бұрын
පරණ ලැප්ටොප් බැටරි වලින් මිත්‍රයා
@shanu8473
@shanu8473 10 ай бұрын
Battery එක කොහෙන්ද ගන්නේ
@tech8823
@tech8823 10 ай бұрын
ඕක නම් පරණ ලැප්ටොප් බැටරි පැක් එකක එකක්
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 480 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Panel Light Repair Sinhala and Earn money
17:04
HRTE PROJECTS
Рет қаралды 6 М.
How To Make High Voltage Tesla Coil|DIY  5V Tesla Coil|Tesla Coil Sinhala
12:54
How to repair Geepas torch.ON OF swatch and flash laser replacement
8:30
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 159 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49