පරණ ගිවිසුම අදට අදාලද? | Do we need Old Testament today? | බයිබලය

  Рет қаралды 1,312

WE-TURN (හැරෙන අපි)

WE-TURN (හැරෙන අපි)

Күн бұрын

Пікірлер: 50
@jacksondias7478
@jacksondias7478 Жыл бұрын
පරන ගිවිසුම ඉතා වැදගත් බොහෝ දේ ඇතත් සභාවලදී භාවිතයට ගන්නේ සභා නායකයින්ගේ අනන්‍යතාව රැකෙන දේ මිස මනුෂ්‍යයන් දැන ගත යුතු දේ නොවන බව පෙනීයාම කණගාටුවට කාරණායක්
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 2 жыл бұрын
වටින මාතෘකාවක් සහෝදරයා ......ගොඩක් ස්තුතියි
@we-turn
@we-turn 2 жыл бұрын
ජේසු පිහිටයි...
@chandraratnemapitigama4138
@chandraratnemapitigama4138 2 жыл бұрын
යේසුස් වහන්සේ නිතරම පරණ ගිවිසුමෙන් උපුටා ගැනීම් කළේ එහි තිබෙන අවශ්‍යතාව නිසාය. ඔබ ඒ අදහස තවත් තහවුරු කළා. අනර්ඝයි.
@we-turn
@we-turn 2 жыл бұрын
ජේසු පිහිටයි ඔබට...
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
අනිවාර්යයෙන්ම ...පරන ගිවිසුම කරනකොටගෙන දෙවියන් වහන්සේ අපට බොහෝ එළිදරව් වීම් ලබා දෙනව
@SadaruNimsara-hp2de
@SadaruNimsara-hp2de 8 ай бұрын
ජෙසුපිහිටයි ෆස්ටර් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏r🙏🙏r
@roshanwijenayaka684
@roshanwijenayaka684 8 ай бұрын
Good Bless You Ramesh Aiya ❤️🌷
@warnakulasuriyacosta8219
@warnakulasuriyacosta8219 2 жыл бұрын
ඔබ හරි,පරන ගිවිසුම අපිට අත්‍යවශ්‍යයි,අපේ දෙවියන් වහන්සේව දැන ගැනීම සදහා,හැබැයි ක්‍රියා කිරීමට නොවෙයි,ක්‍රියාව අලුත් ගිවිසුමයි,ගලාති හොදින් මෙනෙහි කෙරුවොත් සැබැ කිතුණුවෙකු මෙන් යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමීකයෙක්,
@we-turn
@we-turn 2 жыл бұрын
ජේසු පිහිටයි ඔබට....
@malanigunasekara6425
@malanigunasekara6425 Жыл бұрын
Amen 🙏we need all testamento
@we-turn
@we-turn Жыл бұрын
God bless you
@thesaintofnature
@thesaintofnature 2 жыл бұрын
නියමයි සහෝදරයා ජේසු පිහිටයි
@we-turn
@we-turn 2 жыл бұрын
ජේසු පිහිටයි ඔබට....
@chandanakrishantha5538
@chandanakrishantha5538 2 жыл бұрын
Praise the lord bro well done
@roshanfernando5542
@roshanfernando5542 2 жыл бұрын
What's your idea about the book of Enoch. Make a video about it also. Thanks for the service you are doing
@maneldesilva4072
@maneldesilva4072 2 жыл бұрын
🙏
@funomega4293
@funomega4293 2 жыл бұрын
අදේවවාදය ගැන කතිකාවකට එමුද... ගොඩක් දේවල් කතා කරන්න.පුලුවං... ❤️
@we-turn
@we-turn 2 жыл бұрын
ළගදීම. ජේසු පිහිටයි
@nilakshisilva6486
@nilakshisilva6486 2 жыл бұрын
Shalom brother ... is there any way to contact you? Yeshua Ha'Messiah be with you...
@we-turn
@we-turn 2 жыл бұрын
Please watch the last portion of my latest video. You'll find the number!
@keykitchen9238
@keykitchen9238 2 жыл бұрын
ඇදහිල්ල කියන්නෙ මොකක්ද ?
@we-turn
@we-turn 2 жыл бұрын
පිළිතුර ඇදහිල්ලේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. නමුත් සරල ලෙස, කිවහොත්, නොදන්නා, නොදුටු, විය නොහැකි දේ කෙරෙහි විශ්වාසය තැබීම දෙවියන් වහන්සේ නිසා...
@warnakulasuriyacosta8219
@warnakulasuriyacosta8219 2 жыл бұрын
නොදැක විස්වාස කරන්නො භාග්‍යය වන්තයෝය❤️❤️❤️
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
පැරණි ගිවිසුම තුළ අඩංගු දෙවියන්වහන්සේ දුන් දඩුවම් නිසා ගොඩක් මිනිස්සු බයිබලය ට බනින එක තමයි කරන්නේ. (ඒ දේවල් ජේසුස් වහන්සේ නව ගිවිසුමේ දී වෙනස් කරත්) මේ සම්බන්ධව පිළිතුරක් දෙන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනේ ❤️👍
@we-turn
@we-turn 2 жыл бұрын
ජේසු පිහිටයි
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
මේ මිනිස්සු ගැන බලනකොට ඇත්තටම කනගාටුයි..21 ශතවර්ෂය වෙලත් මිත්‍යාවෙන් brainwashed වෙලා තමයි ජීවත් වෙන්නෙ.කොපමන කීවත් ආගම් කියන්නෙ මිනිස්සු හදාගත්තු දෙයක් කියලා පිලිගන්නෙ නෑ..ඒතරමටම brainwashed වෙලා ඉන්නෙ. Islam වගේ දේවාවාදී ආගම් ගත්තොත් ආගමට විරුද්ධව කවුරුහරි වෙනත් අදහසක් ප්‍රකාශ කෙරුවොත් ඒ පුද්ගලයා අමානුෂික ලෙස අල්ලාහුවක්බර් කියලා ගාතනය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ..ඒවගේම කතෝලිකයන් ආගම නිසා කරපු මිනීමැරුම් අමතක කරන්නත් බෑ..සර්වබලදාරි දෙවියන් කියන සංකල්පය නිසා මේ ලෝකේ කොච්චර ගැටුම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද?🤬🤬🤬 ආගමක් අවශ්‍ය නෑ මනුස්සයෙක්ට යහපත් ලෙස ජීවත් වෙන්න.කියන්න තිබෙන්නෙ මෙපමණයි බ්‍රදර්.ආගම පැත්තක තියලා ආගම්වල තියෙන සුරංගනා කතා ඇත්තටම ප්‍රායොගිකව වෙන්න පුලුවන්ද කියලා මොනවද තියෙන විද්‍යාත්මකව සාක්ශි කියලා හොයලා බලන්න.😌😉
@we-turn
@we-turn 2 жыл бұрын
අදේවවාදී සහෝදරයා, මම ඔබේ තැන කලක් සිටී නිසා ඔබව තේරුම් ගන්න පුළුවන්. ස්තූතියි ඔබේ අදහස ට..
@keykitchen9238
@keykitchen9238 2 жыл бұрын
මිනිසා විසින් නිර්මාණය කල ලොකුම බොරුව දෙවියන්ව.... මොකද කීවොත් මිනිසාට ලොකු අසරණ කමක් දැනේනවා වගෙම වස්තුව එකතු කරලා මරණයට යන්න බයයි මොකද එවා දාල යන්න බය නිසා හා ආශාව නිසා, මං හිතන්නෙ දෙවියන්ගේ ආකල්පය ආවෙ එ කාලේ විශ්වය ගැන සිතන්න තරම් බුද්දියක් නොමැති නිසා හා එ ගැන් සිතන්න වෙන කෙනෙක් ඉන්නවා කියා සිතපු නිසා තමා දේව සංකල්පය ආවේ, ඔවුන් පිටසක්වල ජීවින් ගැන කතා නොකරන්නෙ ඔවුන් විශ්වය මිනිස්සුන් ඉන්න එකම ලෝකේ මේ පෘථිවිය බැවින්,මං හිතන්නෙ අයෙමත් pk ෆිල්ම් එක බැලුවා නම් හොදයි
@pasiakansha9639
@pasiakansha9639 2 жыл бұрын
@@keykitchen9238 sirawata oya modayek echcarai. uran issaraha thamage muthu danna epa kiyanawa dewawachanaye. kisima danumak nathi ayata kochcara pahadili karath eyala inne eyalage mathaye. eka nisa mewa therum karala wadak na oyalata
@frankfernando5550
@frankfernando5550 2 жыл бұрын
Hi @@keykitchen9238 If there is no god, there won't be a creation. 1. So how you explain the uncaused first casused ( cosmological argument). 2. If we all evolved from a rock or dust particles, when ( or at what stage) good/bad (sin) comes to effect. ie. is it a sin to kill a virus or bacteria or break a rock 🪨.
@keykitchen9238
@keykitchen9238 2 жыл бұрын
@@pasiakansha9639 pk film eka balanna. Nathnam trance film eka balanna, man modayek nam oba modakame ulpatha...
අදේවවාදීන් යනු කවුද? | Who are atheists? | atheists need Jesus
30:32
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 2,8 М.
නායකත්වයට මාර්ගය | Jesus' way to Leadership | @we-turn
17:09
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 1 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 14 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 24 МЛН
භය ඔබව අඩපන කරයි | Fear paralyzes  you | @we-turn
25:33
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 1,4 М.
Новости дня | 11 декабря - утренний выпуск
11:37
Euronews по-русски
Рет қаралды 81 М.