සුරතලාගේ නඩත්තුව ගැන ඔබ දැනගත යුතු කරුණු | Doctor Pet

  Рет қаралды 78,993

Doctor Pet

Doctor Pet

Күн бұрын

Пікірлер: 225
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 3 ай бұрын
මම දැකපු ආදරනීයම උපදේශකයා..බොහෝම පින් ඔබතුමාට..ඔබට දීර්ගායු ලැබේවා!!
@nandikamadushan429
@nandikamadushan429 4 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට.සුරතල් සත්තු (බල්ලන්)ගැන මෙහෙම වීඩියෝ කරලා මිනිස්සු දැනුවත් කරන එකට.ඇත්තටම ගොඩක් අය ආසාවට සත්තු ඇති කරාට, සතාට ඕනේ කරන සතුට,ආරක්ශාව,සෞඛ්‍ය, ලබා දෙන්නේ නෑ.ඒ වගේම එයාලා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ.ඇත්තටම මන් මේ කියන්නේ,සතෙක් ඇති කරනවා නම් ඔබේම දරුවෙක් වගේ,ඒ ආදරය රැකවරණය,ලබා දෙන්න.මොකද අපි තේරුම් ගන්න ඕනේ එයාට ඕනේ මොනවද කියලා.මන් මෙහෙම කියන්නේ මන් ලග හිටිය මගෙ සුරතලා,(බැල්ලියක්) එයා මට ගොඩාක් ආදරෙයි,මමත් නිතරම මට පුලුවන් හැම වෙලාවකම එයත් එක්ක කතා කරනවා,සෙල්ලම් කරනවා,හොදින් හිටියා.ඒත් අවාසනාවකට එයා නැති උනා.මන් එදා දවසම ඇඩුවා,මට කියා ගන්න බැරි තරම් දුකයි.මට තාමත් එයා හිටිපු තැන් බලද්දි හරිම දුකයි.මන් ඔයාලා හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නෙ ඔයාලා හදන සුරතලා පුලුවන් තරම් ආදරෙන් බලා ගන්න.බුදු සරණයි ...!!!
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 3 ай бұрын
ඔබ නම් ඉතාම හොද කරුනාවන්තම කෙනෙක්..ඇත්තමයි..කවුරුවත් නොකියපු වැදගත් දේ මෙහි බොහෝමයි
@shamaperera1288
@shamaperera1288 2 ай бұрын
මේ පපීගෙ වර්ගය මොකක්ද
@thilinisewwandi2823
@thilinisewwandi2823 5 жыл бұрын
ගොඩාරියක් වැදගත් දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි😊😊😊
@kula816
@kula816 Жыл бұрын
,
@chamudithapaththinige3720
@chamudithapaththinige3720 4 жыл бұрын
ත්ව video එකක් ඉක්මනින්බලාපොරොත්තුවවෙන් ඉන්නවා doctor i am very like your videos
@thilinalakmal8724
@thilinalakmal8724 4 жыл бұрын
ගොඩක් වටින vedio එකක් Thank you Doctor
@thilakmadhushan1784
@thilakmadhushan1784 3 жыл бұрын
ඔයා ඩොක්ටර් ලස්සනට කියලා දෙනවා.. ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@shanudinishi3831
@shanudinishi3831 Жыл бұрын
අපේ බවුවගේ ඩොක්ටර් මේ ගොඩාක් වටින අවවාද ටිකක් දැනගන්න ලැබුනේ ගොඩාක් ස්තූතී 🙏
@michaelfernando7574
@michaelfernando7574 3 жыл бұрын
Thank you doctor. Your instructions are very useful.
@darshanawijethunga8603
@darshanawijethunga8603 5 жыл бұрын
අනේ ඇයි ඩොක්ටර් දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ? මේ චැනල් එක විතරයි අපිට බව්වො ගැන හරියටම දැනගන්න තිබ්බෙ. ඒකෙන් ලංකාවෙ බව්වො ගොඩක් හරියට හැදෙන්නත් ඇති. පුළුවන් නම් දිගටම වීඩියෝ දාන්න. ගොඩක් තෑන්ක්ස් අපිට මේ දේවල් කියලා දෙනවට ❤️❤️
@asheshdcreations7287
@asheshdcreations7287 3 жыл бұрын
siravatama
@akienbro8115
@akienbro8115 3 жыл бұрын
ගොඩාරියක් වැදගත් දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි
@getrapgod
@getrapgod 3 жыл бұрын
කියලා දීපුව ගොඩක් තේරුණා. හැමදේම ප්‍රයෝජනවත් වුණා මට. Thank you so much😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘
@yurekaniwanthi5999
@yurekaniwanthi5999 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@CactusHouse_palapathwala
@CactusHouse_palapathwala 4 жыл бұрын
බව් පැටිය සෝයී😍😍😍
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
Godak watina video ekk bohoma sthuthi doctor
@biguninduwara8796
@biguninduwara8796 Жыл бұрын
ඇත්තටම loku හිසරදයක් වෙච්ච දෙයකට උත්තර labuna ,thanks
@bhagyanethmini7446
@bhagyanethmini7446 Жыл бұрын
ගොඩක් වටිනවා 😍🌸
@asitharatnayake8840
@asitharatnayake8840 5 жыл бұрын
Thank you very much doctor. Very useful content. please keep it up.
@nurashasihini9847
@nurashasihini9847 3 жыл бұрын
Doctor oya lassanata kiyala denawa . Hodata theruna . Ewagema doctorge ballo tikath hari lassanai 😊😊😊😊😊🙏
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
Godak vatina video ekak, බොහොම ස්තුතියි
@ajantharodrigo1871
@ajantharodrigo1871 4 жыл бұрын
Doctor, ape bawwa kuduwe inna kamathina .kuduwata dammama kagahanawa .eka pilibadawa vedio ekak upload karanna . PLEASE...
@warunalakshan2018
@warunalakshan2018 4 жыл бұрын
Thanks Aiye Adai Oyage Chanel Eka Dakke.Supiri
@nuwanthimadumali5834
@nuwanthimadumali5834 4 жыл бұрын
බොහොමයක් ස්තූති 💓
@margaretjayaratnam8396
@margaretjayaratnam8396 4 жыл бұрын
in what age does a puppy should be vaccinated first
@kmkindika8196
@kmkindika8196 5 жыл бұрын
නියමයිනේ thawa wediyo on
@නොදත්මානය-ව8ෂ
@නොදත්මානය-ව8ෂ 5 жыл бұрын
සුපිරි ඩොක්ටර්
@mdesilva823
@mdesilva823 5 жыл бұрын
Dr. My father doesn't like dogs.How will I agree with him?Upload a video
@mdesilva823
@mdesilva823 5 жыл бұрын
Dr.ko reply
@ac-sw4xq
@ac-sw4xq 4 жыл бұрын
My mom
@vidurasadaruwan300
@vidurasadaruwan300 4 жыл бұрын
Niyamai good advice tnx.....
@thinujarajapaksha6682
@thinujarajapaksha6682 4 жыл бұрын
aththatama godaak watina video ekk doctor...thanks
@naradaalgawaththage2303
@naradaalgawaththage2303 2 жыл бұрын
good facts doctor thanks
@rushinifdo494
@rushinifdo494 4 жыл бұрын
Shitzula gana withrak video ekak karannako... Eyalage coat ekata denna one vitamins..eyalata pani rasa hodaida..eyalage heta eka wena kalaya..e kaleta eyalage hasirim...wage video ekak karannako plz
@mhmh4277
@mhmh4277 Жыл бұрын
Thank u very much doctor .❤
@sldogdetails254
@sldogdetails254 2 жыл бұрын
Thanks❤️✌️
@funstudiosrilanka6610
@funstudiosrilanka6610 4 жыл бұрын
Doctor, Great Dane and Ridge Back cross කරල ගත්ත puppy ලගෙ Great Dane විදියට ලැබුන Puppy කෙනෙක්ගෙ විශේෂත්ව තියෙනවද ගෙදරක ඇති කරනවනම් දැනගන්න ඕන කරන ස්තුතියි. Thanks a lot your kind reply band videoes
@saratv7417
@saratv7417 3 жыл бұрын
වැදගත් දේවල්
@amandhiupeksha6596
@amandhiupeksha6596 4 жыл бұрын
Ane thanks , apitath thibba prashnyak, mtath inne oy wage bawwek
@armygirl2291
@armygirl2291 4 жыл бұрын
ලස්සනයි වීඩියෝ ව☺️😘😚🥰🤣😂
@thalangamaarachchigeamaras6708
@thalangamaarachchigeamaras6708 5 жыл бұрын
Good job Thank you very much...
@coolgadgetsshop1887
@coolgadgetsshop1887 4 жыл бұрын
ලැබ්ඩෝර් Female ඩොග් ක්‍රොස් කිරීමට හොඳ වයස කුමක්ද? Breeding tips? what is the best day after bleeding?
@kasunimadushika5136
@kasunimadushika5136 2 жыл бұрын
Shih tzu kanakta bog pawder . Shampoo hamadam hamathissama pawichchi karana eka hodada
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 4 жыл бұрын
සාමන්‍ය වල් බලු පැටියෙකුට දෙන්න පුලුවන් හොදම විටමින්ස් මොනවද..plz reply ....
@yureshatharushi1529
@yureshatharushi1529 3 жыл бұрын
මටත් දැනගන්න ඔනි විටමින් මොනවාද
@yureshatharushi1529
@yureshatharushi1529 3 жыл бұрын
සාමාන්‍ය බලු පැටියෙක්ට
@rushenmanuja7096
@rushenmanuja7096 3 жыл бұрын
Doctor ballekwa mahath karaganne kohomada
@sugathchandana4981
@sugathchandana4981 3 жыл бұрын
Supiri
@nirmaladesilva6880
@nirmaladesilva6880 Жыл бұрын
බලු පැටවු නිතරම ගල් කැට, වැලි කනවා.ඒකට මොකද කරන්නේ ඩොක්ටර්.
@nalandissanayaka2205
@nalandissanayaka2205 4 жыл бұрын
හුගාක් වැදගත් මේක. ❤️❤️
@slps5gaming
@slps5gaming 3 жыл бұрын
marama wadgath video ekak , aththama kiwwoth , mage gawa innwa germen shepard patiyek dan masa ekaha marak wenwa , eya apiwa hapanna try krnwa eya sellan karanna awissunama, eyata agilla dik karama eya burwanwa eya active mode eke iddi
@induperera626
@induperera626 4 жыл бұрын
නියමයි
@harshaninissanka5332
@harshaninissanka5332 5 жыл бұрын
Thank you....Doctor ..
@nilushasanjaya1044
@nilushasanjaya1044 5 жыл бұрын
Thank you doctor
@pranatv3745
@pranatv3745 5 жыл бұрын
Thanks..,. Waiting for your next video
@nethuligihansaliyanage1462
@nethuligihansaliyanage1462 3 жыл бұрын
අම්මාගේ වෙන් කරපු බලු පැටියෙක් සතුටෙන් තියන්නේ කොහොමද
@ireshudithailangarathna8270
@ireshudithailangarathna8270 3 жыл бұрын
Thank you so much Doctor
@nimeshperera3548
@nimeshperera3548 4 жыл бұрын
shihtuz gana vistharayk karann. patau danne kohomd . ekata api lasthi wenne komad. patau bala ganne kohomd.. beheth monad denne.. kiyala. thanks doctor..
@thejakumarisamarakoon9093
@thejakumarisamarakoon9093 3 жыл бұрын
Thank.you very much dr
@pmsndnjn8046
@pmsndnjn8046 4 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏 🙏🙏❤
@dilashapriyamanthi2772
@dilashapriyamanthi2772 2 жыл бұрын
Doctor mge bllath shih tzu bread ekama thama eya me dawas wala leden diwa hodatana sudu paaatay katath sudu paatay hitiya gaman fit eka wage enawa doctor kenekta penwanna dawas pahuwenawa tikak mokakda ekta krnne doctor...
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
Thanks .sar ❤❤
@whunter28
@whunter28 4 жыл бұрын
Godest you tube canel I aver seen
@wahsand5118
@wahsand5118 5 жыл бұрын
niyamai doctor.. keep it up
@chathuniacademy4048
@chathuniacademy4048 3 жыл бұрын
ගොඩක් වැදගත් කරැනු පැහැදිලි කරනවාට ස්තුතියි සුභ අලුත් අවුරැද්දක් වෙිවා
@shamanteeny
@shamanteeny 5 жыл бұрын
මරු අයියේ..🤭🤭✌️✌️✌️✌️✌️👍👍👍👍
@slitbro435
@slitbro435 5 жыл бұрын
...
@apsaranimini7696
@apsaranimini7696 5 жыл бұрын
Niyamai godak watinawa Dr
@nipunadk
@nipunadk 5 жыл бұрын
කෑම රුචිය වඩවන්න මොකද කරන්නෙ ඕනෙ ඩොක්ටර් ? (ජර්මන් ශෙපර්ඩ්. මාස 06යි)
@වාසිඉස්ස
@වාසිඉස්ස 3 жыл бұрын
නවපන්
@priyanthiherath1666
@priyanthiherath1666 4 жыл бұрын
මාස 4ක පොමනෙිරියන් ගේ බර කීයක් විය යුතුද
@shenhewage7984
@shenhewage7984 Жыл бұрын
Palaweni wathawata තමයි mama ballek hadanna patan gaththe.. oyata puluwanda sir, mama nodanna dewal mata kiyala denna. Kisima kenek help karanne nee sir
@letsdoit4243
@letsdoit4243 3 жыл бұрын
Thanks a lot Doctor 🤘👍
@pavithrakaushalya6089
@pavithrakaushalya6089 4 жыл бұрын
Thanks drta
@m.msenewnidinhara689
@m.msenewnidinhara689 3 жыл бұрын
Doctor maseka amma nathi shitzu patiyek hadaganne kohomada 😥
@maleeshahimanshi2271
@maleeshahimanshi2271 5 жыл бұрын
Thank you doctor 😊
@everythingintheworld9224
@everythingintheworld9224 2 жыл бұрын
Bullmastiff gana video ekak danna dr.
@GauraweeeManike
@GauraweeeManike 7 ай бұрын
Me patau nawanna wayasak tiyenawada
@richinfinity9537
@richinfinity9537 4 жыл бұрын
Godak wadgth. Thank you.
@sheinikavisha5655
@sheinikavisha5655 4 жыл бұрын
Thank you so much doctor
@NaturewithAyesha
@NaturewithAyesha 4 жыл бұрын
Thank You Doctor
@thinariedurisinha7062
@thinariedurisinha7062 3 жыл бұрын
මටත් pomeranian වර්ගයේ balu peteyek හොයාගන්න ona At හොයාගන්න ne
@namalsilva7294
@namalsilva7294 2 жыл бұрын
Ana doctor maga bayata pawo hall akan dannako ayawa hodakaranna
@chamodithenuwara9094
@chamodithenuwara9094 4 жыл бұрын
Thanks
@priyanthaekanayake3046
@priyanthaekanayake3046 4 жыл бұрын
Super
@SarathJayakodi-h2e
@SarathJayakodi-h2e Жыл бұрын
පනු බෙහෙත් දෙන්නේ වයස කීයෙන්ද
@ruchiradarshaka5646
@ruchiradarshaka5646 4 жыл бұрын
Puupy nawanne sathi kiyen vitharada
@p.apathmini4537
@p.apathmini4537 4 жыл бұрын
Thank You Doctor Pet ❤️
@priyanthiherath1666
@priyanthiherath1666 4 жыл бұрын
What is the werght of 4month pomaneriyan puppies
@shehanikothalawala3493
@shehanikothalawala3493 5 жыл бұрын
Good one doctor nuwan 👌
@surainpriyadarsana1575
@surainpriyadarsana1575 5 жыл бұрын
Harima watinawa kiyala Dena dewal.man doctorgen ahawa bauwata Dena hoda witamin aekakgana.ae ganath katha karannako
@shanthikumari9354
@shanthikumari9354 Жыл бұрын
ලෝම වැවෙන්න තියෙන බෙහෙත් වර්ග එහෙම තියෙනවද 😲
@thepulimadhushani8261
@thepulimadhushani8261 5 жыл бұрын
Watina video ekak 👍hair falling/maintanance ganath video ekak karanna api balan innawa doctor 👍
@kavindubro680
@kavindubro680 4 жыл бұрын
Docter mage patiyage sudu pata bibili wage thiyanawa ewa pothu galawenawa hissori wage.eya ewa kasaddi adanawa ekata mokada karanna oni
@dilshaninpect7513
@dilshaninpect7513 4 жыл бұрын
ThaNq
@nishifdo4327
@nishifdo4327 4 жыл бұрын
ගොඩක් ප්‍රයෝඡනවත් අද බල්ලව ගත්තෙ
@chrishen8398
@chrishen8398 4 жыл бұрын
Beagle puppy ගැන වීඩියෝ එකක්
@kaveeshagayan1213
@kaveeshagayan1213 4 жыл бұрын
Doctor mage laga jarman shepad maasa 11 ka ekkenek innw .eyage rathu pata bibili danw aga purama .injection ekakuth dunn ath adu wen nene a ai kiyl denagnn puluwnda
@rasikafernando6225
@rasikafernando6225 4 жыл бұрын
ලංකාවේ ඉන්න බලු පටියෙක්ව පිටරටට ගෙන්වනේ කොහොමද? කියලා දන්නැද්ද??? දන්නවනම් කියන්නකෝ
@ascoyt7847
@ascoyt7847 4 жыл бұрын
Doctor මැක්කො අයින් කරන්න spray එකක් පාවිච්චි කරාට කමක් නැද්ද?
@charithaherath999
@charithaherath999 5 жыл бұрын
ballanta kochchara kalayak vitamin denavada?
@dinufernando1688
@dinufernando1688 4 жыл бұрын
Aga pihadanna dennema nha Doctor... Hamawelawema bonna dipu wathura eken hri eyage bella yata themagena innai kamathi....themila innai asa hamawelawema..... eka kamak ndda Doctor? (Labrador)
@ashwinakash8899
@ashwinakash8899 5 жыл бұрын
ඉක්මනින්ම next video upload කරන්න please
@samjsix9468
@samjsix9468 Жыл бұрын
මගේ අම්මෝරෙට"මාස දෙකයි දවස් හතයි, එයා නිතරම මගේ කකුල හපන්නයි ලෑස්තිය එයා හුරතල් සෙල්ලම් කරන්නම තමයි කැමති" තව කොච්ච්ර කාලයක් යයිද මෙයා හපන එක නවතින්න" ( මෙයා රොටවයලර් පිරිම්)
@hasinisandunika9991
@hasinisandunika9991 5 жыл бұрын
Super doctor ❤️❤️❤️👍👍👍
@gaminiga5539
@gaminiga5539 5 жыл бұрын
Thank you Dr
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 3 жыл бұрын
Doctor බව්වොන්ගෙ බූල් හැලෙනවද මොකද කරන්නේ. ඒකෙන් අපිට ලෙඩ ඇතිවෙනවද
@koggala404
@koggala404 4 жыл бұрын
Super🐕🐺🐩⚽🐸
සුරතලාගේ පෝෂණය | Doctor Pet
11:49
Doctor Pet
Рет қаралды 123 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
How to Stop Your Dog From Barking | Dog Nation
11:23
Cesar Millan
Рет қаралды 3,6 МЛН
How To Groom A Terrier | My Pet | Kids 1st
12:57
KIDS 1st
Рет қаралды 11 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН