දොදොල් පොල්ල හැදුව හැටි | Dodol Recipe |පොල් ගෙඩි 25 කින් හරියටම හදන කළු දොදොල් රෙසිපිය

  Рет қаралды 104,492

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Пікірлер: 340
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg 9 күн бұрын
අපි, තිස්සමහරාමෙ. ඉස්සර ආච්චිලගෙ ගෙදරත් කට්ටිය එකතු කරන්, දොදොල් හදනවා, හරිම රසයි 🧡
@badaskitchen
@badaskitchen 9 күн бұрын
බොහොම ස්තුතියි❤️
@STF.LAHIRU.SADARUWAN
@STF.LAHIRU.SADARUWAN Жыл бұрын
අදයි දැක්කේ දොදොල් හදනවා මගේ ආසම කෑමක්
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@hemajayantha1659
@hemajayantha1659 9 ай бұрын
තාත්තා සුපිරි chef කෙනෙක්
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you ❤️
@indikashantha7243
@indikashantha7243 11 ай бұрын
Ogollange dodol recipiya balan mamat iye heduwa supiriyatama aawa bohoma sthutie .love it..thanks,!!keep it up guys ❤❤❤
@badaskitchen
@badaskitchen 11 ай бұрын
ඒකනේ.අපි හදන විදියට නියම රෙසිපිය දුන්නා.හංගන්නේ නැතිව
@dvthilak9436
@dvthilak9436 11 ай бұрын
ජයවේවා තෙරුවන්සරනයි
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you 😊
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Жыл бұрын
ලස්සන විඩියෝ එකක්
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@mayamay3829
@mayamay3829 Жыл бұрын
Thathata budu saranai hamadama me wage vidiyo danna thathe👌
@badaskitchen
@badaskitchen Жыл бұрын
අලුත් වීඩියෝ බලන්න🤗
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@tharukmadushan6596
@tharukmadushan6596 9 ай бұрын
සුපිරි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 11 ай бұрын
අපේ පැත්තෙ( මාතර) පවුලෙම කට්ටිය එකතු වෙලා දොදොල් හදනව කියන්නෙ මාරම වැඩක් අපිට පොඩි කාලෙදි... පොඩි උනා කියල නෑ පොල් ගාන්න එහෙමත් සෙට්වෙනව මේස හිරමනෙන්😁😄, ලොකුම ගෙම දෙන්නෙ හැදිගාන්න සෙට් වෙන එකෙන් මාරු වෙන්න තමා හැබයි😅… මරු වැඩක් අවුරුදු 20 කට 25 කට ඈත ලස්සන අතීතයක් මතක් උනා මේක බලද්දි😌😌😌
@badaskitchen
@badaskitchen 11 ай бұрын
දකුනේ මේක හරි ලස්සන පවුලේ වැඩක්.
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 6 ай бұрын
Dakune vitarak newei POL GAHAKWATH nati.. BANDARAWELA wage seetala palath walath dodol hadanawa..au 25 kalin mage mamage magul gedarata gamema aya eakatu wela dodol hadi gapu hati tama matakai.. ay kawadawath Ehma dodolak dakke nah..amme eke suwada...
@sujathamudalige5244
@sujathamudalige5244 Ай бұрын
k
@rasangikaharshani7884
@rasangikaharshani7884 Жыл бұрын
හදලා බලන්න ආසයි ආයෙම පුංචි කාලේ වගේ
@kumaridinu7369
@kumaridinu7369 11 ай бұрын
lassana kathahadak❤❤❤
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you 🙏
@newagesrilanka9537
@newagesrilanka9537 2 күн бұрын
දොදොල් ලිපෙන් බපු ගමන්ම කාපුන් රසයි පට්ට
@badaskitchen
@badaskitchen 2 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@rumeshanuranga8534
@rumeshanuranga8534 Жыл бұрын
අපිත් හැමදාම අලුත් අවුරුද්දට දොදොල් හද්නවා ඔයලගේ ගමනං ශොක් අනේ
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අනික් වීඩියෝ ටිකත් බලමු
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
Niyama dodola
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you 😊
@salidusadunlakshan
@salidusadunlakshan 3 ай бұрын
ඒ තාත්තගේ වැඩ නියමයි❤🥰
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️
@JanakiGangodawila
@JanakiGangodawila 4 күн бұрын
Oyala harima adaraniyai.gamath inna ayath harima saha yogayen udaw wela a mamath gedara akatath budusaranai
@badaskitchen
@badaskitchen 2 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@SonaliFernndo-pp1lj
@SonaliFernndo-pp1lj Жыл бұрын
Sending love Ankle with family proude of matara
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much 😊
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
සුපිරි.මාත් හදන්න ඕන පොඩියට දොදොලක්.😊😋😋👍
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
දොදොල් කන විදියත් පෙන්නුවනම් තමයි වැඩේ සම්පූර්ණ...😊😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
අම්මෝ..🤪
@ude3333
@ude3333 3 ай бұрын
😂😂
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 11 ай бұрын
ආදරණීය පවුලක් බුදුසරණයි 🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you ❤️❤️❤️
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Very nice. Very clear. Thank you.
@badaskitchen
@badaskitchen Жыл бұрын
You are welcome!🤗
@KawjithUvasara
@KawjithUvasara Жыл бұрын
Best❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@IsharaPiyumini
@IsharaPiyumini Жыл бұрын
ලස්සනයි wade❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@veryusefulvideoshan5812
@veryusefulvideoshan5812 Жыл бұрын
Very nice
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා මමත් හදනවා ඒත් ඉගුරු දාලා නැහැ කජු, රටකජු, එනසාල් දානවා අපි සව්දොදොල් කියන්නේ වැලි තලප වලට හදලා බලන්නම් බුදු සරණයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
මාතර අපේ පැත්තේ දොදොල් වලට සව් දානවා.කඡු දැමිමට වඩා වැඩි කාලයක් තියා ගන්න පුළුවන්.කඡු මුඩු වෙන්න බලනවානේ.අපේ අනික් වීඩියෝත් බලන්න.channel එකත් subscribe කරන්න
@chamilasanjeevani9059
@chamilasanjeevani9059 Жыл бұрын
ඔයා ගම්පහා පැත්තෙද
@badaskitchen
@badaskitchen Жыл бұрын
matara@@chamilasanjeevani9059
@PathumSameera-mb9cn
@PathumSameera-mb9cn Жыл бұрын
​ 😊 ❤. ❤❤
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
@@chamilasanjeevani9059 ඔව් මම ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
@sriyanivijithamenike996
@sriyanivijithamenike996 Жыл бұрын
අනේ.හොඳයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊 අපේ අලුත් වීඩියෝත් බලන්න
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
ඔන්න අද තමයි දන්නේ තාත්තේ දකුණෙ කියලා ඉතිං ආඩම්බරයි ඉතින් මමත් දකුණෙ තමයි ඉතින් ඇත්තටම මේ වගේ දේවල් කියන්නෙ ඒක වෙනම දෙයක් ඒක අමුතුම කලාවක් මොකද තාත්තගේ වීඩියෝ හරිම ලස්සනයි thin හහැමදාමත් වගේම මේවා බලනවා දැන් පරණ වීඩියෝ වලට මම කමෙන්ට් දානවා ඉතින් තාත්තේ තෙරුවන් සරණයි ඔයාට හිතෙනවා වීඩියෝ කිව්වා වගේ ලස්සන අවට පරිසරයත් එක්ක වීඩියෝ කරන්න ලස්සන කුරුල්ලෝ ඒ වගේ දේවල් දාන්න එතකොට මේ වීඩියෝ එක තවත් ලස්සනයි ඔයා මේවා අතරමග නතර කරන්න එපා දිගටම ගෙනියන්න ඉතින් සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
ඒක හරි
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
නියම කලු dodol.....දකුණේ ...eka eka ammala tathla...akkala...නංගිලා එකතු වෙලා vikurthi කරනවා ape niyama kalu DODOL....DAN BALAAGANN KAWURUTH NIYAMA KALU DOLOL....
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
පැය 4.30 විතර යනව මේ විදියට හදන්න ......කොච්චර mahance unth api හදනවා මොකද dan tiyanna hamatanama නියම කලු dodol nawae.... කොට
@monikamonika2761
@monikamonika2761 Жыл бұрын
Awrudu 12kin vithara dodol haduwe naha amathakayi hadana vidihath thanks oyalata
@badaskitchen
@badaskitchen Жыл бұрын
අපේ අලුත් වීඩියෝ බැලුවේ නැත්නම් ඉඩක් ලැබුනම ඒ ටිකත් බලන්නකෝ❤️
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l Жыл бұрын
ජයෙන් ජයම වේවා !!!❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@menumenaka5573
@menumenaka5573 Жыл бұрын
Niyamayi maamee
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.අපේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්න❤️
@MohammedazwerAzwerazwer-ef2xr
@MohammedazwerAzwerazwer-ef2xr 9 ай бұрын
Amme kelat inuwa 💜💜💜
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you ❤️
@sagaragunarathna8862
@sagaragunarathna8862 Жыл бұрын
subscribe කරා හරිම ලස්සන නිසා ලස්සන ගමක්
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
දොදොල් තෙල් වලින් හදන කෑම මරු 🙂
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔව්.මාර රසයි
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 11 ай бұрын
තව කැදක් වගේ එකක් හදනව නේද තෙල්ක කියල එකකින් හදනව වගේ මතක. ( අවුරුදු 25 කින් විතර ගෙදර දොදොල් හැදිගාන එකක් දැක්කෙ නැති නිසා හරියට මතක නෑ...( රසයි සුවදයි තාම මතකෙ තියෙනෝ, ඒත් ඒ කෑම එක කොහොමද හැදුවෙ කියල මතක නෑ... දොදොලට සම්බන්ද දේකින් හැදුව කියල හොදට මතකයි)
@badaskitchen
@badaskitchen 11 ай бұрын
නෑ පුතා. තෙල් ගෙදර හින්දම අඩියේ ඉතිරි වෙන "තෙල්කා'' වලින් ඒ හදන්නේ @@MaritimeSandblast_With_Chillie
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
😍😍😍 නියමයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
🥰🥰🥰🥰
@geethakumari9557
@geethakumari9557 8 ай бұрын
Thank you,👍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Welcome 😊
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
Api දකුණේ බොරුවට eka eka chanel wala eka eka paatata dodol දානවා ....menna niyama paata saha systems eka....❤😂❤😂❤😊😊
@badaskitchen
@badaskitchen 11 ай бұрын
දකුනේ ගැම්ම💪💪💪
@nipunxp5
@nipunxp5 Жыл бұрын
Keep it up,good luck 🇺🇸
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thanks, will do! Keep watching 🥰🥰🥰
@NishanJaanaka
@NishanJaanaka 8 ай бұрын
😊
@ranjalaweerasinghe927
@ranjalaweerasinghe927 11 ай бұрын
Hats off to the hard work👌👌good luck! I started watching your channel a week ago
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you so much 🙂
@vishwasilva364
@vishwasilva364 Жыл бұрын
Super
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@PriyanthiRupika-g1k
@PriyanthiRupika-g1k Ай бұрын
A Nanda harima siriyawantai
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@shekrawmanuri735
@shekrawmanuri735 Жыл бұрын
Sa Maru asvane baluva asma kamke
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you 😊
@ayomaanthony417
@ayomaanthony417 11 ай бұрын
Man inne Seychelles wala.. godak welawata man oyala hadana hamadema. Balanawa..teruwan saranai ❤Jaya wewaa!!!
@badaskitchen
@badaskitchen 11 ай бұрын
ගොඩාක් ස්තුතියි.❤️සුබ නව වසරක් වේවා!
@ayomaanthony417
@ayomaanthony417 11 ай бұрын
@@badaskitchenoba siyalu denatath esema wewa!!!
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 11 ай бұрын
🤪🤪🤪🤪, අපේ මාම ඒක මට පේන විදියට hard work වාගේ 😮😮😮😮,මි,,, දොදොල් පටිටෙ හදන්නේ ඒ විදියට,,, ,,බඩා මාම නියමයි 😂😂,වැඩේ,,👏👏👏 , I'm from 🇵🇫🌍🤗🤗🤗
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you 🙏
@anupamauvindi
@anupamauvindi Жыл бұрын
sadun sirrrrrr😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
🥰🥰🥰🥰
@srimaligunasingha2438
@srimaligunasingha2438 Жыл бұрын
Onna manika sub kara..asai ane oyalata...jaya wewa
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🥰අපේ අනෙක් වීඩියෝත් බලන්න
@malanigarden3424
@malanigarden3424 9 ай бұрын
👌🥰👍😋
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️❤️
@Aks-p6q
@Aks-p6q 6 ай бұрын
So nice ❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thanks 🤗
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
ගොඩක් 🙏 ස්තුතිය ඔබට තෙරැවන් සරණයි ඔබ සැමැට ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
තෙරුවන් සරනයි
@sasikawelendagoda598
@sasikawelendagoda598 8 ай бұрын
රස පාටයි.. කෑල්ලක් කපල පෙන්නුවනන් මරු
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️❤️❤️
@Batman-pc9rr
@Batman-pc9rr Жыл бұрын
රස පාටයි..❤😊😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@slfunnyshow4473
@slfunnyshow4473 Жыл бұрын
kochchara kala thibbath hadana hati dakke ada ❤.
@badaskitchen
@badaskitchen Жыл бұрын
අනේ🥲
@madhuvlogs9488
@madhuvlogs9488 10 ай бұрын
Hal piti tika badalada gann oni
@badaskitchen
@badaskitchen 10 ай бұрын
❤️❤️❤️❤️
@ireshamadushani6037
@ireshamadushani6037 7 ай бұрын
Ne thetha hal piti
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
Me කොහේද මමත් maatara...😂😂❤ grade work ......
@badaskitchen
@badaskitchen 11 ай бұрын
මාතර❤️
@jehanfernando5699
@jehanfernando5699 8 ай бұрын
Hi.....මගේ නැන්දා අම්මේ.......😂😊😊😅😅😅😅
@badaskitchen
@badaskitchen 8 ай бұрын
🤪🤪🤪
@noushadkaippanveetil3573
@noushadkaippanveetil3573 11 ай бұрын
👌👌👌
@badaskitchen
@badaskitchen 11 ай бұрын
👍👍👍
@uththarasalgado9305
@uththarasalgado9305 Жыл бұрын
දොදොලෙන් ගත්ත තෙල් වලට මොකද කරන්නේ කෑම හදනවද? ඒ තෙල් පැණි රසද? හරිම ලස්සනයි විඩියෝ එක
@badaskitchen
@badaskitchen Жыл бұрын
පැනි රසක් නෑ.කෑම හදද්දි පාවිච්චි කරනවා අපි නම්
@Niludilrukshi487
@Niludilrukshi487 7 ай бұрын
මාතර අපි ❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
❤️❤️❤️🤗🤗🤗❤️❤️❤️❤️
@DhananjayaWela
@DhananjayaWela Жыл бұрын
Ahh dakune inna oya katha kranne nam dakune widihata nm neme😮😮😮
@badaskitchen
@badaskitchen Жыл бұрын
😜😜😜
@binuripabasara2459
@binuripabasara2459 11 ай бұрын
Pol gedi 12ka dodolakata .ona amudrawya wala premana kiyanna puluwanda
@badaskitchen
@badaskitchen 11 ай бұрын
මේකෙන් බාගයත් ගන්න
@happypoppypandashow5806
@happypoppypandashow5806 10 ай бұрын
👍👍🤪
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 13 күн бұрын
❤❤❤❤😘👍
@badaskitchen
@badaskitchen 12 күн бұрын
බොහොම ස්තුතියි❤️
@indraniranasinghe6189
@indraniranasinghe6189 Ай бұрын
නියමයි
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@happypoppypandashow5806
@happypoppypandashow5806 10 ай бұрын
❤❤ 👍
@gihanbathiya7878
@gihanbathiya7878 7 ай бұрын
😀👍👍👍👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️
@nirmalajayakody1677
@nirmalajayakody1677 Жыл бұрын
දුව ඔයාට ලස්සන කට හඩක් ❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much 😊
@Nilankasanaji-sp7hc
@Nilankasanaji-sp7hc Жыл бұрын
මාත් ගාල්ලේ.අපි කියන්නෙත් පතු ගානවා කියලා.ඔයාලා ශෝයි අනේ❤️ඔන්න මාත් සබ් කරා හොදේ.good luck dr
@badaskitchen
@badaskitchen Жыл бұрын
අපි දකුනේ මිනිස්සුනේ🥰🥰🥰
@bhagyaparamee6365
@bhagyaparamee6365 Жыл бұрын
Sandun sir☺️
@badaskitchen
@badaskitchen Жыл бұрын
අදුන ගත්තද මන්දා..🤫
@lochanalasantha-ey6ez
@lochanalasantha-ey6ez 11 ай бұрын
🙏
@badaskitchen
@badaskitchen 11 ай бұрын
🙏🙏🙏
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
දකුණේ නියම dodol මේවා .....සමහරු kiriya හදලා dodol kiyala දානවා ....
@badaskitchen
@badaskitchen 11 ай бұрын
ඒකනේ.අපි මාතර❤️
@nadeerabandara6065
@nadeerabandara6065 Ай бұрын
ඕන් ඕන් ඉතින් අදනම් දුව ගෙ කටහඬ ඇහුනා කාලෙකට පස්සෙ කෙල්ලෙ උබ මට කැමති ද අපි දෙන්න කසාද බැදල හදමු ද පින් වන්ත දරුවෙක් ❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
මේ පරන වීඩියෝ එකක්❤️
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💥💥💥👍👍👍👍👌👌👌
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️❤️
@Theekshanaranaweera-o6x
@Theekshanaranaweera-o6x 11 ай бұрын
pol gedi 10 sini saha piti kochara onada
@badaskitchen
@badaskitchen 11 ай бұрын
මේ ප්‍රමාන වලින් බාගයකට හදන්න
@UdayasiriHerath
@UdayasiriHerath 8 ай бұрын
හෑ බෙන්තර ගගෙන් එහා නේද😮😮
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඔව්.ඔව්
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Thank you. Mamath hadanawa 2000 sita hama awuruddakama. Apinam pol thambanawa.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඇයි ඒ?
@sathirachandika279
@sathirachandika279 11 ай бұрын
@@badaskitchen Pol thambala, mirikala gaththama wadaa rasai
@venurakosgolla3418
@venurakosgolla3418 11 ай бұрын
💯👍
@badaskitchen
@badaskitchen 11 ай бұрын
❤️❤️❤️
@pradeepdissanayake4752
@pradeepdissanayake4752 Жыл бұрын
Hamotama budu sarnai oyalage vidiyo patta ❤ lagadima sub 1milion ghnwa oyala hadwathinma suba pathnwa
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි!❤️
@sanjeewapriyadarshana2280
@sanjeewapriyadarshana2280 Жыл бұрын
Superb...pol gedi dahayakata piti seeni koitharam onada...lipe koitharam thiyala hadi ganna onada?
@badaskitchen
@badaskitchen Жыл бұрын
meke thiyana pramana walin bagayak ganna
@lakshansadaruwan8457
@lakshansadaruwan8457 6 ай бұрын
මාතර කිව්වම මාර සතුටක් ආවෙ ඔයාලා ගැන
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️
@nadishakumari8287
@nadishakumari8287 Ай бұрын
2,500 පොල් 10 adda Akke, සිනි කොතරම් onida
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️❤️
@tharindumalithbandara3881
@tharindumalithbandara3881 11 ай бұрын
voice akka sat wanna na normal sound thibunanam hodai.
@badaskitchen
@badaskitchen 11 ай бұрын
අලුත් ඒව බලන්න.ඒවගේ voice නෑ
@tharinduroshank252
@tharinduroshank252 11 ай бұрын
4n ekakinda video karanne
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you 😊
@tharinduroshank252
@tharinduroshank252 11 ай бұрын
👍
@හෙළසුව
@හෙළසුව Жыл бұрын
Oyge presenting supiri.❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@amilaeranga6987
@amilaeranga6987 Жыл бұрын
👌👌👌👌👌
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@monikamonika2761
@monikamonika2761 Жыл бұрын
Oyawath dakinna kamathi
@badaskitchen
@badaskitchen Жыл бұрын
වෙලාවක බලමු👍
@Fishing-02d
@Fishing-02d Жыл бұрын
Matara koheda akke oyala
@badaskitchen
@badaskitchen Жыл бұрын
හරියටම තැන ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම්
@chalanimadushani91
@chalanimadushani91 Жыл бұрын
Mathra koheda ane oyala,math mathra
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️
@diwanthikadisanayaka9206
@diwanthikadisanayaka9206 2 ай бұрын
Thatiye mokuth ganna oni nadda
@badaskitchen
@badaskitchen 2 ай бұрын
නෑ.තෙල් තියනවානේ දොදොලේ
@sl.roshansongs
@sl.roshansongs Жыл бұрын
Onna subscribe karaaa....
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@awseektawseek7145
@awseektawseek7145 27 күн бұрын
Piti badinne nadda
@badaskitchen
@badaskitchen 26 күн бұрын
බොහොම ස්තුතියි❤️
@rohinisudarma2897
@rohinisudarma2897 8 ай бұрын
👍👍👍👍👍👍👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️
@dineshkarunarathna3364
@dineshkarunarathna3364 8 ай бұрын
Nngi polgedi 10 piti sini kochchara onida
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️
@binuripabasara2459
@binuripabasara2459 8 ай бұрын
Me para auruddata api pol gedi 15k loku dodolak heduwa bohoma stuti appachchitat , ammatat , oyala dennata dodol resipi eka hariyatama kiya dunnata
@badaskitchen
@badaskitchen 7 ай бұрын
නියමයි
@dilshan7290
@dilshan7290 Жыл бұрын
Sadun sir.🩶🌻
@badaskitchen
@badaskitchen Жыл бұрын
😊
@Titi-je3ff
@Titi-je3ff 5 ай бұрын
Video danne nadda, thiyena Tika okkoma Balala iwarai
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ලගදිම දානවා
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Magey ammath mama rata enakota gedara dodol hadala denawa. 😊 Habai hakuru/ pani walin hadanney. Ai seeni dammey?
@badaskitchen
@badaskitchen Жыл бұрын
මේ අපි හදන විදිය.හොද හකුරු හැමෝටම හොයා ගන්න අමාරුයි
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
@badaskitchen ow...aththa. hakuru hoyaa gaththey amaaruwen thamai. Thank you reply karaata.
@sisikumara4361
@sisikumara4361 6 ай бұрын
ප්ලාස්ටික් අසුරනවල පැක්කරලා සීල් කරලා විකුණන්න බැරිද .?
@badaskitchen
@badaskitchen 6 ай бұрын
පුළුවන්👍
@UdayanthiDeepika
@UdayanthiDeepika Жыл бұрын
Godak,mahansi,vanna,ona,nada,dodol,hadana
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@mangalikabandara1111
@mangalikabandara1111 10 ай бұрын
Kg kiyak hadanna puluwanda
@badaskitchen
@badaskitchen 10 ай бұрын
25 ට වැඩිය
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 191 МЛН