මෙන්න domino's චීස් කොත්තුවේ ඇත්ත | Domino's new cheese kottu review 😕

  Рет қаралды 9,898

Days of Isha

Days of Isha

Күн бұрын

Пікірлер: 103
@daysofisha
@daysofisha 3 ай бұрын
කාපු කස්ටිය කෝ කෝ කෝ...✋
@creativepot4991
@creativepot4991 3 ай бұрын
ලයිට් එහෙමත් ගහගෙන, එතෙන්ටම ගිහිල්ලා video එකක් කරනවා කියලා දැක්කම ඇත්තටම මම හිතුවෙ උබ උන්ව promote කරනන් හදන්නෙ කකියලා. ඒත් අවසානේ දුන්න comment එකෙන් තමා දැනගත්තෙ උබේ ඇත්තම experience එක තමා මේ කියන්නෙ කියලා. සුපිරි බං. ජයවේවා..! ❤❤❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@creativepot4991 ලයිට් එකත් දැක්කද..🤭
@SLFoodTasty
@SLFoodTasty 3 ай бұрын
නියමයි නියමයි හැම KZbinr කෙනෙක්ම මේවගේ කරනවන්ම් මුන් හැදෙනවා..... අපි මෙක වෙනස් කරමු Bro.....🥰🥰🥰
@daysofisha
@daysofisha 3 ай бұрын
@@SLFoodTasty අනිවා බං..❤
@diasnandasiri7044
@diasnandasiri7044 3 ай бұрын
උබනම් මාර පොරක් බං, උන්ගෙ තැනටම ගිහිං කාලා, උන්ට පේන්නම video එකත් කරලා, උන් ඉන්න තැනම අවංකව රහ නැත්නම් නෑ කියන්න හැම එකාටම බෑ...සුපිරී. දිගටම මේ quality එක තියාගෙන යමු බං. අනිවා හොද ගමනක් ගිය හැකි..❤👍
@daysofisha
@daysofisha 3 ай бұрын
@@diasnandasiri7044 Thank you..❤☺️
@Janindu05
@Janindu05 3 ай бұрын
ඇත්ත කියන එකට respect❤️🙌
@daysofisha
@daysofisha 3 ай бұрын
@@Janindu05 🙏❤☺️
@sllivehungry
@sllivehungry 3 ай бұрын
Supper video bro ...❤❤❤ keep it up 🎉🎉🎉
@daysofisha
@daysofisha 3 ай бұрын
@@sllivehungry Thanks bro..❤☺️
@Imtheboss6905
@Imtheboss6905 3 ай бұрын
6:04 unpack කරාම ලසන්‍යා feeling එකක් තමා මට ආවේ 🙂
@senalindumina940
@senalindumina940 3 ай бұрын
Oyge vidio okkoma wage balanawa.. adath supiriyak ❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@senalindumina940 තැන්කූ සෙනාලී...🥰🙏
@udeshshavinda8388
@udeshshavinda8388 3 ай бұрын
Respect brother review kiyanne mewata thamai ❤🙏💪
@daysofisha
@daysofisha 3 ай бұрын
@@udeshshavinda8388 Thanks udesh..❤☺️🙏
@SanchithaLakshanYT
@SanchithaLakshanYT 3 ай бұрын
Good job isha ayye.❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@SanchithaLakshanYT Thanks sanchintha malaya ❤🤜🤛
@surindusathsara5904
@surindusathsara5904 3 ай бұрын
ඔයා vlog පටන් ගත්ත දවසෙ ඉදන් බලනවා.ඇත්තටම පට්ට bro ❤️❤️
@daysofisha
@daysofisha 3 ай бұрын
@@surindusathsara5904 Thanks surindu...❤🥰
@chandrawathiepm5930
@chandrawathiepm5930 3 ай бұрын
ඒකනම් ඇත්ත තමා. ගොඩක් අය video කරන අයට ඒ වෙලාවේ හොදට දෙනවා.ඒත් පස්සෙ ගියාම එහෙම නෑ..😢
@daysofisha
@daysofisha 3 ай бұрын
@@chandrawathiepm5930 ඒක ලොකු ප්‍රශ්ණයක්..🥺
@chamimusic1011
@chamimusic1011 3 ай бұрын
පට්ට මචන් ❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@chamimusic1011 Thanks chamiya..❤
@MiniVoxindika
@MiniVoxindika 3 ай бұрын
Super malli...❤
@thilijay8837
@thilijay8837 3 ай бұрын
මචන් ඔයා කඩේට යන්නෙ නැතුව වෙන කෙනෙක් දම්මලා කෑම ගන්න .. එතකොට ඇත්ත තත්වය හරියටම බලන්න පුලුවන් .. 🙂
@malindapriyanjith4221
@malindapriyanjith4221 3 ай бұрын
Thanx 👍👍
@dilshannawoda
@dilshannawoda 3 ай бұрын
mama eka😎 1 like ekth magen
@daysofisha
@daysofisha 3 ай бұрын
Adee..Thanks dilshan..❤😊
@NiroshikaShamali-vx3jr
@NiroshikaShamali-vx3jr 3 ай бұрын
Aiyaa❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@NiroshikaShamali-vx3jr ආ...අදද බැලුවේ..🤭
@NiroshikaShamali-vx3jr
@NiroshikaShamali-vx3jr 3 ай бұрын
Oooo aneee🥺
@siristoriez
@siristoriez 3 ай бұрын
Eknm rasa patayyyy haby 😋
@daysofisha
@daysofisha 3 ай бұрын
@@siristoriez අනේ නෑ බං. මාත් මුලින්ම දැක්කම හිතුවේ මාර රසට ඇති කියලා. ඒ උනාට මටන්ම් සෙට් නෑ..😕
@sumeyafoodtube
@sumeyafoodtube 3 ай бұрын
Elamh bokkh❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@sumeyafoodtube Tnx bro ❤😏
@yennna
@yennna 3 ай бұрын
Supiriyak ❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@yennna Thanks saho..❤
@RavishkaMadushan-l7s
@RavishkaMadushan-l7s 3 ай бұрын
Super bro❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@RavishkaMadushan-l7s Tnx Ravishka ❤
@Imtheboss6905
@Imtheboss6905 3 ай бұрын
3:02 අපි හැමෝම රෙස්ටොරන්ට් එකකට යද්දී කැමරා එකක් ගෙනිහින් වීඩියෝ කරනවා වගේ බොරුවට පෙන්නමු ඒක තමා හොදම විසදුම 😂😉
@daysofisha
@daysofisha 3 ай бұрын
@@Imtheboss6905 අම්මෝ...😂🙏
@Imtheboss6905
@Imtheboss6905 3 ай бұрын
@@daysofisha මරු වැඩේ නේද 😂
@shakthimanamperi115
@shakthimanamperi115 3 ай бұрын
Adhath hodai..!
@daysofisha
@daysofisha 3 ай бұрын
@@shakthimanamperi115 එලකිරී...❤☺️
@Dilmiamaya678
@Dilmiamaya678 3 ай бұрын
Supiri ayye❤️‍🩹
@daysofisha
@daysofisha 3 ай бұрын
@@Dilmiamaya678 Thanks amaya..❤
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 3 ай бұрын
පින්තූර නම් හොඳයි කන්න තමයි බැරි සාදරනව දෙයක් දෙන්න බැරි ලෝක.ප්‍රසිද්ධ සුපිරි අවන්හල් අර සාමාන්‍ය හෝටල් හොඳයි එක අතකට
@hawatalk
@hawatalk 3 ай бұрын
බොසා මං ඕක ආපු කාලේම මැසේජ් එක දැම්මා ඕක කරමු කියලා. මීටර්ද, ඇත්තම කිව්වා සුපිරි ❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@hawatalk ඔව් ඔව්..ඒක මතක තියාගෙන ඉදලම තමයි මේ ගියේ. වෙලාවක් තිබ්බේ නෑ බං කිව්වට කරගන්න යන්න. මේ කරෙත් මහ රෑ මුන් වහන්න ඔන්න මෙන්න තියලා ගිහිං..🥺❤
@Imtheboss6905
@Imtheboss6905 3 ай бұрын
යුරෝපීය රටවල් ඇමරිකාව කැනඩාවේ මිනිස්සු ඔය fast food chain වලින් කරන්නේ අඩු ගාණට ඉක්මනින් බඩ පුරවගන්න අපිට වෙලා තියෙන්නේ ලොකු ගානක් දීලා රස බලන්න විතරයි බඩ පිරෙන්නේ නෑ
@daysofisha
@daysofisha 3 ай бұрын
@@Imtheboss6905 💯හරි
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 3 ай бұрын
👍
@ThavinduChathumal-c1m
@ThavinduChathumal-c1m 3 ай бұрын
Vito pizza review එකක් ඕන ❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@ThavinduChathumal-c1m එළ.. මගෙත් කරන්න ඕනෙයි කියලා ඔලුවේ තිබ්බ එකක් තමයි..😉❤
@ThavinduChathumal-c1m
@ThavinduChathumal-c1m 3 ай бұрын
@@daysofisha ❤️
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 3 ай бұрын
අයියා ....😊
@daysofisha
@daysofisha 3 ай бұрын
@@isharamaduwanthi5057 නගා..🥰
@chamodwijethunga
@chamodwijethunga 3 ай бұрын
MR Kottu eke vedio ekak one isha ❤️
@daysofisha
@daysofisha 3 ай бұрын
@@chamodwijethunga අලුතින් මොනාද එයාලගෙ යන්නේ...?
@mallikaweerathunga8281
@mallikaweerathunga8281 3 ай бұрын
Mr.kottu review ekak one..
@tharinduhansamalkuruppuara8787
@tharinduhansamalkuruppuara8787 3 ай бұрын
​@@daysofisha crispy chicken
@gihanmadushanka8699
@gihanmadushanka8699 3 ай бұрын
හොදම දේ සාමන්‍ය කෙනෙක් යවලා කෑම එක ගන්න. වැඩේ ඉවරයිනේ බන්.
@daysofisha
@daysofisha 3 ай бұрын
@@gihanmadushanka8699 ම්...කලින් එහෙම එව්වත් කරා. ගෙදර ගෙනල්ල කන්න ගියමා කෑම එක නිමිලා බං. ඒකයි ප්‍රශ්නේ.🥺
@Shenurishali
@Shenurishali 3 ай бұрын
ඕකේ ආපු චීස් රයිස් එක.කාලා වමනේ ගියේ මට විතරද රස නෑ ගනන් විතරයි 😊😊😊😊😊😊 කමක් නෑ එලම
@kavindusathsara-lz1pl
@kavindusathsara-lz1pl 3 ай бұрын
ll ayya gammak thma adth
@daysofisha
@daysofisha 3 ай бұрын
@@kavindusathsara-lz1pl Thanks kavindu..❤🙏
@lankanlions
@lankanlions 3 ай бұрын
Gampahata wrenko ❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@lankanlions එමු..place ටිකක් කියලා තියන්ඩෝ...☺️❤
@travelwithlakshanlk
@travelwithlakshanlk 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@daysofisha
@daysofisha 3 ай бұрын
@@travelwithlakshanlk Thanks malli..❤
@travelwithlakshanlk
@travelwithlakshanlk 3 ай бұрын
අයියේ මේ චැනල් එක තාම මේ මොන්ට්‍රයිස් කරන්න දාලා තියෙන්නේ තාම මොනක්වත් අහගෙන නෑ නේද නෑ නෑනේ? ඒක එන්න මාසයක් විතර යනවද
@daysofisha
@daysofisha 3 ай бұрын
@@travelwithlakshanlk පින් එක එන්න මාස 3ක් වගේ යයි. ඒත් මොනටයිස් on කරානම් එතකන් සල්ලි එකතුවෙනවා
@Mr.kumara.
@Mr.kumara. 3 ай бұрын
Ape dominos giyama apita hambenen oken bagayke wage denne oya kana packet eken😂😂😂😢😢
@daysofisha
@daysofisha 3 ай бұрын
@@Mr.kumara. හපොයි..🥺
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
😮😮😮😮😮 උදේ ම අද කොත්තුද කන්න වෙන්නේ 🎉🎉🎉🎉🎉
@daysofisha
@daysofisha 3 ай бұрын
@@NaTure_is_mY_LV හෙ හෙ..ඔව් ඔව්. හැබැයි මේ කොත්තුවනම් ආයේ එපා..😂✋
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 3 ай бұрын
Food promotion කියන්නෙ ඉති මෙලො රහක් නැ ඇත්ත කතාව තනි බොරුවක් ඹයට දෙන විදිය නෙමෙ කස්ටමස්ලට දෙන්නෙ
@NavodIsuranga-x2z
@NavodIsuranga-x2z 3 ай бұрын
@daysofisha
@daysofisha 3 ай бұрын
@@NavodIsuranga-x2z ❤☺️
@SLFoodTasty
@SLFoodTasty 3 ай бұрын
ඔව් අන්න එකයි වෙන්නේ Video කරනවා කියලා දැක්කගමන් කෑම එක සුපිරියට දෙනවා හැබැයි සාමාන්‍ය විදිහට ගියාම එහෙම දෙන්නෙ නෑ.....
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 3 ай бұрын
චිස් කොත්තුව box එක ඇරපු ගමන් මං දැක්කේ ලසන්යා එකක් වගේ 😊
@daysofisha
@daysofisha 3 ай бұрын
@@avishkaindurangadilshan2789 හෙ හෙ..තැනින් තැනින් දාලා තියෙන මාලුමිරිස් කෑලී නිසා තමා පොඩ්ඩක් කොත්තු කියලා හිතන්න තියෙන්නේ නෙ..😂
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 3 ай бұрын
@@daysofisha ඔව් එවා නම් තියෙනො නේද 😁 පොශන් එක නම් ඇති කියමුකො එ උනාට තව රසට හදන්න තිබුනනේ 😪
@extremebp8891
@extremebp8891 3 ай бұрын
අපි කාලා බලලම රස කියන්නම්කෝ
@daysofisha
@daysofisha 3 ай бұрын
@@extremebp8891 අන්න හරී...☺️❤
@gigis867
@gigis867 3 ай бұрын
Dominos rice ekak kawa.chicken dalama naha😂 oyage vedio ekak balala giye oyata tharam apita dunne naha 😂
@daysofisha
@daysofisha 3 ай бұрын
@@gigis867 anna ekane weden..🥺
@nisansalanissanca
@nisansalanissanca 3 ай бұрын
dominos එකේ අාපු 999යෙ පීසා 4නම් මරු අප්පා🎉
@daysofisha
@daysofisha 3 ай бұрын
@@nisansalanissanca තාම තියෙයිද ඒක?
@nisansalanissanca
@nisansalanissanca 3 ай бұрын
@@daysofisha නැනෙ කරුමෙට ම
@SajiSanda
@SajiSanda 3 ай бұрын
ඔයා කියනවා වගේ රසද නැතිද කියලා අපිත් බලන්නම්කෝ😉😊
@daysofisha
@daysofisha 3 ай бұрын
@@SajiSanda අනිවා අනිවා try කරලම බලන්න.👀 ☺️
@Newowner-v9o
@Newowner-v9o 3 ай бұрын
Ekata ihin kema1 Gaddi Vedio nokara kaddi vitharak Vedio karapn. iwaraine
@daysofisha
@daysofisha 3 ай бұрын
@@Newowner-v9o අවසරේකින් තොතරව යම් කිසි පුද්ගලයෙක්, ස්තානයක් හෝ දේපලක් රූගත කිරීමට නොහැක. ඒ නිසා මුලින්ම විස්තරේ කියලා අවසර ගතයුතුයි..😕
@BedeAnjelo
@BedeAnjelo 3 ай бұрын
Rasanam rasai nathnam na cheese thiyana wagak penna na තනිකර බොරුවක්
@daysofisha
@daysofisha 3 ай бұрын
@@BedeAnjelo උඩින් විතරයි දාලා තියෙන්නෙ. ඇතුලේ නෑ
@yasith119
@yasith119 3 ай бұрын
Oyata puluwanne gedarata order eka genath review eka ganna ara chama karanawa wage..
@daysofisha
@daysofisha 3 ай бұрын
@@yasith119 5:50 👀
@ishankagamage6609
@ishankagamage6609 3 ай бұрын
ගම්මිරිස් දාලා බං. ඒකයි සැර 😅
@daysofisha
@daysofisha 3 ай бұрын
@@ishankagamage6609 අම්මෝ ඔව් ඔව්. මාත් දැක්කෙ පස්සෙ කලු පාටට තැනින් තැන ඩොට් ඩොට් තියෙනකොට..😂
@senuradilshan2316
@senuradilshan2316 3 ай бұрын
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН