KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ASBANDUM - DopeSkain ft. Nadiyah & Naigel Forrel [ Dir. By Gaishu G ]
3:38
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Правильный подход к детям
00:18
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
DopeSkain - Nivihanahille ft. Naigel Forrel (Dir. By Gaishu G)
Рет қаралды 10,389,411
Facebook
Twitter
Жүктеу
1
Жазылу 158 М.
POOR MONEY GANG
Күн бұрын
Пікірлер
@dopeskain5650
3 жыл бұрын
"Nivihanahille" verse මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ දැක්ක හීන පස්සෙ යන්නෙ ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන් ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක් ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ හේතුවක් නැතුව දුකට වචන ගලපාවි සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන් මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන් Hook කුස ගින්න නො තකා මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්// Verse මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක් සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන් සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන් හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන් මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත් ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත් හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට Hook කුස ගින්න නො තකා මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
@nishedadananjaya3607
3 жыл бұрын
2022 subai ithin ekenma
@malindugayan9047
3 жыл бұрын
Supiri ☺🖤
@theekshana-z3c
3 жыл бұрын
🎤❤️🎧
@itzcms4692
3 жыл бұрын
Profile Pic ek👉👈❤️🩹
@bhashiruwinda6203
3 жыл бұрын
😈💪🤤
@Kelwiz
3 жыл бұрын
Skaina Firee dooo meka, gaishu pattaa🔥
@dope-d1l
2 жыл бұрын
Kelwiz කොම්ලෝ ❤️
@HKFF-br6jl
2 жыл бұрын
@දවා-ය1ඛ
2 жыл бұрын
Kelwiz ayiya aluth rapak gahan ko skain ekka
@දවා-ය1ඛ
2 жыл бұрын
😂
@veganElephant-j9b
2 жыл бұрын
Kelwiz 🥺🩸💯
@UziSenadeera
3 жыл бұрын
Skain...pissuu 🔥🔥
@okithchiranthanaprince1095
2 жыл бұрын
Uzi අයියා 🔥♥️
@dope-d1l
2 жыл бұрын
Bro
@HKFF-br6jl
2 жыл бұрын
uzi
@isuru0699
2 жыл бұрын
Aluth ekk ona bozaa🙂
@Bsvenodkiller
2 жыл бұрын
Uziya aluth wadak one machan ube channel eken
@prabhachandani4712
2 жыл бұрын
හරිම ලස්සනයි. මෙච්චර කල්ම රැප් කියන්නේ මහ කරදරකාර සංගීතයක් කියල හිතුවා. ඇත්තටම නිවී සැනසිල්ලේ හිටපු වෙලාවක මගේ පුතා අහද්දි මාත් මේක අහගෙන හිටියෙ ජීවිතේ ඇත්ත කතාව ඇති සැටියෙන් මේ සිංදුව ඇතුලෙ තියෙනවා. පුතේ, ඔයාට වරදින්නේ නෑ මේ විදිහට හරි ඔයා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්. තෙරුවන් සරණයි !
@prabhachandani4712
2 жыл бұрын
@@dope6003 ❤️
@tharindurasantha4631
2 жыл бұрын
කලින් සින්දුව ඇහුවා... ඒත් සිහියෙන් ඇහුවෙ fb එකේ මේ කමෙන්ට් එක දැකලා
@Vimu_status
2 жыл бұрын
@@dope6003 oii mamath 🙂❤️
@Eshan1016
2 жыл бұрын
@@dope6003 mth bn🖤💥
@prabhachandani4712
2 жыл бұрын
@@Vimu_status ❤️
@NadiyahMusic
3 жыл бұрын
ආයමත් උස්සල ගමු අපේ උං ටික 🖤
@madushafernando7107
3 жыл бұрын
😈🤍
@mohammedrizky5753
3 жыл бұрын
💪❤️🔥
@රේණුකකරුණාරත්න
3 жыл бұрын
අනිවාරෙන්
@dkenz
3 жыл бұрын
Nadiyah
@senaldinara7834
3 жыл бұрын
ow sagoo💓
@RiMAPersonalblog
11 ай бұрын
2024 Anyone😮💨💥
@vikumlakshan5724
8 ай бұрын
2025
@tnightgaming3151
8 ай бұрын
Yes bri❤
@kingdutugamunu8383
8 ай бұрын
😎🔥meka pissuwak ban
@basu2008
8 ай бұрын
😊❤
@LakmaliNilanka-bg6cu
8 ай бұрын
Yeah
@dahamdeshan8256
Жыл бұрын
සවන්දුන්නේ සිහියෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි 🙌💪💕
@roshanlakmal9641
2 жыл бұрын
මේ Beat එක වෙනම Level එකක් Brother ❤️🇱🇰 "කාරිය කෙරෙන තුරු තමයි දැන් කාගේ කාගෙත් අමුතු කතා" I felt it
@harshanaakila7927
2 жыл бұрын
Supiriyak♥️
@Publo_gamer
2 жыл бұрын
I felt the same
@rohinipranandu7060
9 ай бұрын
👍🥰🥰
@ChandupaSadew
3 ай бұрын
2024 anyone ❤😢
@COBRA_Kai.789
3 ай бұрын
❤❤🎉 im
@ylhproduction4235
Ай бұрын
Yep
@HirushaYohan-v7q
Ай бұрын
Yp❤
@thusharimadhurikabandarana4259
Ай бұрын
Innva
@sarathmoragoda8930
8 күн бұрын
innno
@pasindunimsara2004
3 жыл бұрын
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ❤🔥 it's fire broh !!!
@TiKTOK-jk8cn
2 жыл бұрын
👌👌
@udeniapsara8592
2 жыл бұрын
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැන් අමුතු කතා 😍❤️👌
@highcapacitybikelover9923
Жыл бұрын
2023ත් අහන අය ඉන්නවද 💙
@sriyanihettiarachchi3420
Жыл бұрын
Ow
@pasindup9800
Жыл бұрын
ඉන්න වා ❤️
@CJGAMINGYT.07
Жыл бұрын
Inno
@hewawasamatthanayake2779
Жыл бұрын
innawa
@shihanff
Жыл бұрын
Ow
@Emrismanu
3 жыл бұрын
Naigel it's a hit! 🔥
@NigelForrel
3 жыл бұрын
Thankyou so much bro❤🙏
@TharaNSasee_
2 жыл бұрын
''මම මොන සෙල්ලම් දැම්මත් තාමත් මෙල්ලයි මගෙ අම්මට '' (හදවතටම දැනුන එක තැනක්) හසිඳු මල්ලී ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන.රටේ විතරක් නෙවේ ලෝකෙටම නම ගෙනියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට.♥️🔥 සිංදු දෙකම හදවතටම දැනෙනවා මල්ලී.ආසාවෙන්ම අහනවා.
@erandakasun570
2 жыл бұрын
Sirawatama ❤️
@lakshannayanajith7592
2 жыл бұрын
❤️❤️
@dinujaranamayura7752
2 жыл бұрын
සිරාවටම
@dinujaranamayura7752
2 жыл бұрын
ඒක පට්ට වදන
@ruahff-wc7vy
Жыл бұрын
😌
@TheDarkKing369
Жыл бұрын
"මාත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන්නෙ" I felt it මරු බන් උබේ වදන් පට්ට මාර ආදර්ශයක් දෙන්නේ උබත් ඉස්සර ස්මෝකා වගේ හැබැයි උබ ඌ වගේ පස්සෙ මල් සිංදු කියන් නැතුව ඔය වගේ කරන් පලයන් මේ 100 පාරකට වඩා අහල තියෙනවා තාමත් අහනවා උබ නම් දැන් ඉන්න මල් ස්මෝකා වගේ වෙන්න එපා සහෝ❤😊😊❤
@SMACK-
3 жыл бұрын
උපතින්ම දුප්පතා නිසාද කවුරුත් ආයේ නාවේ!! 🎵❤️ dope skain
@Nande_DX
2 жыл бұрын
Bosa
@GameRZ-su8nt
3 жыл бұрын
කාලෙකින් මල් රැප් වෙනුවට සුපිරිම රැපක් ...❤️ රැප උඩටම 🤩🤘
@tharindurasantha4631
2 жыл бұрын
සවන් දුන්නෙ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි..❤❤
@houseofbeatz4129
3 жыл бұрын
සවන් දුන්නේ සිහෙයෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයී 🌻❤️ #ජීවිත_කතාවක්_වාසී_බ්‍රදර්_❤️
@bodithajeewna8477
2 жыл бұрын
ජොඉන්ට් එකක් නම් ගහල අහන්න එපා මේක සුපිරියක් ❤ 👁️
@sasmithadassanayake9388
2 жыл бұрын
දවසකට සැරයක් මේක අහන උන් කෝ.........කට පාඩම් බ්‍රෝ රැප..✨️💯💨
@yasoda8061
2 жыл бұрын
..................... ............ mmmm gggg yhh mk mn ghh asaiwaga .
@anjulaheshan27
2 жыл бұрын
අනිවා පාඩම්
@supunisara2621
2 жыл бұрын
yako mamanam aniwa dawasakata eka parak ahanawa.
@Lakiya520
Жыл бұрын
❤️🔥🖐️
@rwkwickramarathna
7 ай бұрын
Ek thm 7.5 millon 😂😂😂😂
@cnpixelvibes
Жыл бұрын
තාමත් මේ සිංදුව අහද්දී සිංදුව අහපු පළවෙනි පාර ආපු Felling එක තාමත් තියෙනවා
@hiruwa9075
3 жыл бұрын
Skain,Nadiya,Zany,OO7,keefa රැප් සෙල්ලමේ නියම වචන තියෙන්නේ උබලා ගාව විතරයි දැන් 🙂❤️ ඇස්වහක් වදින්ඩ එපා මගේ උන්ට Skain මේක Next Leval 💥❤️
@LayyaCinematics
3 жыл бұрын
සෙල්ලමෙ තුරුම්පු 🌝🔥
@tommyek2543
3 жыл бұрын
ඇයි ලැම්බ
@veganElephant-j9b
3 жыл бұрын
සිරාවටම
@theekshanatube
3 жыл бұрын
Dilo
@_DigitalRemake
3 жыл бұрын
Dilo and Smokio
@bimsarayahampath1794
3 жыл бұрын
සිංහල රැප උඩට..❤️ Naigel ගේ beat එකයි gaishu ගේ විඩියො එකයි කියන්නෙ වෙනම එකක්.... මරු සංයොගයක් ඒක ❤️
@NigelForrel
3 жыл бұрын
Thankyou so much bro❤🙏
@bimsarayahampath1794
3 жыл бұрын
@@NigelForrel ❤️
@Bruh-ys3sx
3 жыл бұрын
@@NigelForrel elama bosa
@ishanabishek8958
3 жыл бұрын
සිරා❤️🔥
@iresharishani9206
2 жыл бұрын
ඒ වොයිස්,ඒ වචන,ඒ රූපේ තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️
@malithamethmal2573
3 жыл бұрын
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගේ කාගෙත් දැං අමුතු කතා...👌💯 පට්ට ඕයී❤️🔥👑
@sahanparaketawella6741
2 жыл бұрын
sirawatama😪
@dinuwagaming8795
Жыл бұрын
❤
@techkingakalankavlogs4696
2 жыл бұрын
එ වචන වල තියනවා ජිවිතේ සිදු වෙච්ච සිදු උනු හැමදෙයක්ම ගැනම කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ මගේ ජිවිතේ 100% මෙ හැමදෙයක්ම සිදු වෙලා තියනවා ❣️🥰
@gaiyagaming22
2 жыл бұрын
me too broo
@pushpajeewamanamperi4485
Жыл бұрын
@@gaiyagaming22 පට්ට මල්ලී 🤟🤟🤟🤟🤟🤟🤟
@oshadakesara3976
2 жыл бұрын
මාව උඩට ගත්ත ප්‍රේක්ශක ප්‍රතිචාර ස්ටේටස් එකක් දැකලා බලන්න ආවෙ ......ඇත්තටම පට්ට ලස්සන රැපක් මෙ වගේ ලස්සන විඩියො ඉස්සරහටත් ඔනේ✍️.........
@Wrams
2 жыл бұрын
Mmth states ekk dkl blnn awe
@oshadakesara3976
2 жыл бұрын
ela
@vimukthisandeepa001
3 жыл бұрын
Dope skain really dope verse brother......naigel forrel & Gaishu G Good job ma homies❤.....Respect💯🔥🔥🔥
@NigelForrel
2 жыл бұрын
Thankyou soo much vima❤
@_nadeeshajanidudilshan_6895
2 жыл бұрын
Bosa ❤
@alokanirmal51820
2 жыл бұрын
❤❤😁👍
@alokanirmal51820
2 жыл бұрын
😀😀holl😁😁
@alokanirmal51820
2 жыл бұрын
🙂😀😏😏
@CHU_BBY
3 жыл бұрын
This Is A Blast 🔊🔥💣
@WinZ_D
3 жыл бұрын
Chabby
@milindaedirisinghe7543
2 жыл бұрын
Chubby ayyah panah
@sachinska
2 жыл бұрын
Cubby 😈🍁💣✨️
@Chami_Boy_Music_Artist
2 жыл бұрын
චබියා . අනිකත් ඉක්මන්ට දාපන් ❤️
@madiralakshan5680
2 жыл бұрын
fn
@Akalankalakshan298
Жыл бұрын
අම්මට සිරි වෙන්න අහපු අය කො 😍🤤
@justnatsuki1052
2 жыл бұрын
I don't understand a word he say but this is really lit♥️
@shashimalanjana9564
2 жыл бұрын
Its about his life❤️ and people who live bad in our society ....
@abro2791
2 жыл бұрын
He said , fucking friends also
@justnatsuki1052
2 жыл бұрын
@@shashimalanjana9564 sheesh
@thishumhimansha1856
2 жыл бұрын
Xcc. Vvvbbbbbjnjjjnnnnnnn
@thishumhimansha1856
2 жыл бұрын
Xcc. Vvvbbbbbjnjjjnnnnnnn
@inupabimsilu2936
2 жыл бұрын
රැප් අධිමාත්‍රාවක් මේක පිස්සුවක්💖💖
@lashikasandaru9734
Жыл бұрын
අහන හැම සැරේම ඇගේ හිරිගඩු පාරක් පිපිලා යනවා ❤️
@Lahiru620
Жыл бұрын
Sira❤
@nirmalawickramasinghe759
11 ай бұрын
Sirwatama aa❤️🔥
@gentoon8
3 жыл бұрын
සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත 😈❤️
@bkboys1043
2 жыл бұрын
Sira bro
@surathkdeshapriya254
2 жыл бұрын
මේකනම් පිස්සුවක් වෙලා දැන්.. අහන එක නවත්තගන්න බෑ.. 🥺💖🔥🤘
@chamodidiwanjali2760
2 жыл бұрын
beautiful rap song and beautiful voice 👌 ලන්කාවෙ රැප් අනාගතය ගැන හුගාක් සතුටුයි 🙂 ඉදිරියටම යමු 👍 ජය වේවා !
@hashanprabashwara266
2 жыл бұрын
🤣💩💯 ammo ech
@okithchiranthanaprince3841
2 жыл бұрын
@@hashanprabashwara266 පිස්සෙක්ද උබ😏😂
@rathiya3578
2 жыл бұрын
Beat එකනම් මර ගැම්මක් ❤ හොයාගෙන ඇවිල්ල ඇහුවේ🤤✌
@NigelForrel
2 жыл бұрын
Thankyou soo much❤🙏
@littlegirl4602
2 жыл бұрын
✌️😊❣️
@rathiya3578
2 жыл бұрын
@@littlegirl4602 🤟❤
@jagamaxx3848
2 жыл бұрын
Ow bn 😍🤟❤️
@littlegirl4602
2 жыл бұрын
@@rathiya3578 😊❣️
@hiruu1245
2 жыл бұрын
Dope skain කියන්නේ පිස්සුවක් ..😍❤️💥✌️ favorite ✨
@dsnproductions..5315
11 ай бұрын
Thama ahana aya me paththata❤🎉🎉😊
@RuwaniRanjani
6 ай бұрын
High
@x99ff42
3 жыл бұрын
ආසම රැපා කවුද ඇහුවොත් ඒතමයි DOPE SKAIN😈💖🤟 සුපිරියක් 😇💥
@LK-oe4np
2 жыл бұрын
Asbandum ❤ nivihanahille ❤ rap අත ඇරල තිබ්බෙ ඒත් මේව අහුව බං 100 පාරකට වඩා එකෙන්ම ආදරෙයි ❤
@nigaming5331
2 жыл бұрын
තාම මෙකට කැමති අය මෙ පැත්තට😀
@TheDarkKing369
Жыл бұрын
අපී❤😊
@TTagOfficial
3 жыл бұрын
Skain ❤️ catcher ❤️ Naigel ❤️ Gaishu ❤️
@NigelForrel
2 жыл бұрын
Thank you soo much brother❤
@dopeskain5650
2 жыл бұрын
Manager🔥
@udeshnikesha1691
2 жыл бұрын
මාව උඩට ගත්තෙ ප්‍රෙක්ෂක ප්‍රතිචර🖤💥
@danushakumara-uq5io
Жыл бұрын
සින්දුවට අවුරුද්දක් උනාට තව පලවෙනි පරට අහපු ගැම්ම පොඩ්ඩක්වත් වෙනස් නෙ ඒ විදියටම තියනව ❤❤❤❤❤❤❤❤❤❤❤කෙටියෙන්ම කිඋවෙත් C O R A කොර❤❤❤❤❤❤❤
@Hasalaka_Sheela_Official
3 жыл бұрын
බොක්කටම වැදුනු Lyrics ටිකක් අයියේ ...👑
@dishikulathunga7024
2 жыл бұрын
Ow
@nethupatiya1692
2 жыл бұрын
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර 🤘👏😍
@nimalisew4631
Жыл бұрын
පව් කරපූ මිනිස්සූ පුදබිමක භාවනාවේ 🥀❤😍
@naduntharakaamarasinghe
3 жыл бұрын
0:17 🔥 1:45 🔥 රැප් verse දෙක🤘🤘🔥🔥
@ShihanWeerasingha-zt5pl
9 ай бұрын
2:12 ❤❤❤❤
@MalinduChathuranga
3 жыл бұрын
Hasiya ඒක ආතල් ❤️💪 Naigel කොල්ලා beat එක වෙනම ආතල් එකක් ❤️💪
@NigelForrel
2 жыл бұрын
Thank you soo much brother❤
@Sewwandi_Music
2 жыл бұрын
මන් මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට💔🖇️ පවට පින දෙන්න බෑ ගෙනල්ල බලෙන් ලගට 💔🖇️ හිනාව දැම්ම කවුරුත් මගෙ අසරණකමට💔🖇️
@EazieDTheRapper
3 жыл бұрын
කිපෙන්නෑ දැන් ආස ගොඩක් තැන්වල ඉවසන්න❤💥
@jehanchathuranga9834
3 жыл бұрын
ආසම එක හසියා❤️ කවුරුත් බැහැ කියපු දේවල් කරපන් උබ ඉවසිල්ලෙන්💥❤️ ආදරෙයි හදවතින්ම😘 Dope Skain 🖤😍
@VISHWA_Nox
3 ай бұрын
Yoow thama ahanawwa 🥺🍉😙❤️
@don_anji999
3 жыл бұрын
හිතට වදින සුපිරිම වදන් ටිකක් 🖤✌️ රැප් සෙල්ලම උඩටම ගෙනියන්න දගලන පට්ටම චරිතයක්...පිස්සුව හැදුවෙ උබ සහොදරයා🎙️🖤 වෙනස්ම වොයිස් ඒකක් සමවැදිලා දැහැමෙන් සෙමින් අහනඩ දීලා ඇබරෙන්ඩම 🖤🎙️👀 congratulations skain 🖤✌️(fv rapper)
@hasikdm6039
2 жыл бұрын
100 පාරක් විතර ඇහුවා 🤤 කව්රුත් බැ කියපු දෙවල් කරා ඉවසිල්ලෙන් 🍂 skain🔥
@SurendraRupasingha-xz4di
Жыл бұрын
රැප බලද්දි අව්රුද්දට කලින් දාපු එක්ක් කියල දැක්කෙ පස්සෙ patta bosa
@tharakawishwadissanayaka8423
2 жыл бұрын
Gindara bro🔥 next level dope skain 🔥❤️🇱🇰 good job❤️🔥🔥🔥🔥🔥🔥 මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර,🔥❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@yoo.wethryn
3 жыл бұрын
මේක නම් සුපිරියක් Brooooo 😍❤️🇱🇰
@ALFHA44
Жыл бұрын
"හදවතින් දුක වින්ද නිසයි ආසකරේ දුමට මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගේ අම්මාට" #DOPESKAIN I FELT IT 🖤💯
@Lilmacrapper
3 жыл бұрын
Fire one homie 💥
@shaluu5675
2 жыл бұрын
රැප් කලාවට එහා ගිය කලාවක් වෙනසක් කරනවා නම් DOPESKIN තමයි🤩🌹💕 වොයිස් එකටයි වදන් වලටයි මියුසික් එකටයි ආස මං විතරද ඒ තුනම ලස්සනට මැච්.වෙනවා බං ගුඩ් ලක් ආදරෙයි එකෙන්ම❤️🥴😘
@nethulthumira8k303
2 жыл бұрын
පට්ට ගැම්මක් තියෙන සින්දුවක් මේක ❤️❤️
@purnikahansamali7508
2 жыл бұрын
රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලල මුතු පබලු.👑
@samanthimadushika3931
2 жыл бұрын
ආය එකෙන්ම සුපිරි 🙂 පට්ට දුකක් දැනෙනවා අහද්දි😞🔥
@sewwandithusharika5235
2 жыл бұрын
තව සුපිරි රැප් ගහන්න ශක්තිය ලැබෙන්න ඕන. බුදු සරණයි….!❤
@4thborn505
3 жыл бұрын
ඔන්න ඇවිල්ලා ආපහු skain niggh පට්ටම රැපෙක් ලන්කාවෙ නදියා , හසියා කිව්වොත් පට්ටම rappers ලා💖🌍
@Dhanu34900
2 жыл бұрын
මාව උඩට ගත්තෙ ප්‍රෙක්ශක ප්‍රතිචාර °_ මෙකනම් පිස්සුවක් ❤️ 10 පාරකට වඩා ඇහුවා එපා වෙන්නෙ නැ
@MONSTER-t6o
23 күн бұрын
කොස්තාට වැඩිය උබ සුපිරි බන් වචන ගලපලා තියනවා සුපිරියට කටහඩත් සුපිරි උබට තැනකට යන්න පුලුවන් එක දිගට දපන් මගදි නවත්තන්නෙ නැතුව උබත් එක්ක මන් ඉන්නවා
@arcletaalivestream
3 жыл бұрын
Dope Skain Shan Putha Mix එකක් එනකම් ආසවෙන් බලන් ඉන්නෙ මන් විතරද🥺🙄♥️
@VishWaVihanGa
2 жыл бұрын
එහෙම එකක් එන්න තියේ ද බන් 🙄
@naveenudiushan3161
2 жыл бұрын
අඩෝ උබලනම් පිස්සුවක් බන් එක පාරක් අැහුව ගමන් බොක්කටම වදිනව අාදරෙයි බන් ඉදිරියටම යමන් අපි උබල එක්කම ඉන්නව හැමදාම❤❤❤❤❤❤❤❤❤
@menushayehan2911
2 жыл бұрын
Hadawathin duka winda nisayi asa kale dumata man mona sellan dammath mellayi mage ammata ❣
@hiranbhathilaathauda
2 жыл бұрын
ඊලග රැප් ඒකත් ඉක්මනට ඔනී 💥🔥👽
@madhushankhaanuradhi5329
2 жыл бұрын
ඒක නම් මරු අයියෙ..දවසට දෙතුන් පාරක් විතර අහනො..ගැම්මක් තමයි ❤️🔥
@සයුරිඉමල්ශා
2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළුයි...🛑❤️🍀💯💥
@mcash6984
3 жыл бұрын
මේ දුකට වෙන්න ඇති වැටෙන්නේ කැට කදුලු 🖤🥵
@PasaNaaa
2 жыл бұрын
1M එන්න ඕන හිතට පට්ටෙටම වැදෙනවා 🌟 Skain 💕🤩 ලාන්කාවෙ Rap වලින්නම් අඩුවක් නෑ 🤩💕 මොන දේ නැති උනත් ඒක ඇති 🤩💕
@KavindaLakmal-gb5qp
Ай бұрын
මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අර්තයනම් සුපිරිම💗❤
@Its-LagZilla
2 жыл бұрын
කාලෙකට පස්සෙ පට්ට පදිරි රැපක් ඔහොම යන් 🤘👊
@mahazona_
3 жыл бұрын
ගස් අස්සෙ ගල් අස්සට වෙලා අතපය වන වන ඉන්නැතුව වෙනම කන්සෙප්ට් එකක් වීඩියෝ එකනම්😍
@shamalkirathnayake
2 жыл бұрын
Dope skain😏❤️🔥
@tharangiharesha4102
2 жыл бұрын
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි❤👍
@trackcinema7284
2 жыл бұрын
කිසි ලෝබකමක් නැ අයියා lyrics ටික දාල අපොයි හැඩ බන් උඩටම යන්න ඔනෙ අනිවා ලගදිම ලොකුම trend එක වෙන්නෙ ඔයා ❤️🔥🥺
@Mihi____boy
Жыл бұрын
2023 ත් අහන සෙට් එක මේ කොනට😍❤️ නිවීහැනහිල්ල බීශනේ❤️🔥
@sgchutta8380
2 жыл бұрын
මම මේ සිංදුව 1000 පරකට වඩා බලුවා ලස්සන වැඩක් ආදරේයි අය්යේ තව ඔනේ ඉස්සරාහට සිංදු
@thushanperera9638
2 жыл бұрын
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර!
@ravidudananjaya3821
Жыл бұрын
Katunayaka ape kolelekne . Adare aiye riplai akak one 2023 .4.23 . Liyanagemulle DJ ake rep ake marune . Aiye bs aiye ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@RuwaniRanjani
8 ай бұрын
GOODmaŸ
@wacobey
3 жыл бұрын
අවුලක් නැ අවුලක් නැ , ආයත් උස්සලා ගමු 🔥
@santrimz3992
3 жыл бұрын
ඊලග එක තවත් රසවත් !
@cyderff
Жыл бұрын
issara set ekath ekka game gahapu widiya mathak wenawa meka ahaddi SAMPA / MAHESH / BHANU /NETHSARA / DASUN😪💔
@පොඩ්ඩා-ඝ7ඣ
3 жыл бұрын
😎 Dope boy 💪🌟 රැප් සෙල්ලමට අලුත් වෙනසක් 💪❣️ ජයවේවා 🙏
@adeeshakumarasingha7296
2 жыл бұрын
අඩෝ මෙච්වර කාලෙකට උබෙන් ආව හොදම එක ❤️❤️ ආඩම්බරයි හසියා ❤️❤️
@ManiAmaradiwakara123
5 ай бұрын
2024 අහන අය ඉන්නවද ❤
@Yneck
3 жыл бұрын
Love this 💜️
@madushan3051
2 жыл бұрын
🤘🤘
@X_Nik_
3 жыл бұрын
රැල්ලක් නෙවේ කැරැල්ලක් WAZI ❤️🔥💯
@heronero1077
2 жыл бұрын
ගැම්මක් තමා ඉතින් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
@dinoboy8190
3 жыл бұрын
රැප් එකක් දානකන්මයි බලන් හිටියෙ....ආදරෙයි PMG ❤️✌️
@ඩම්ඩම්-ය1ත
3 жыл бұрын
Nigel + Dope skain කියන්නෙ අයෙ ඇබ්බැහියක් තමා 😍💟👆
@NigelForrel
2 жыл бұрын
Thank you soo much❤🙏
@dhakshithadesilva
2 жыл бұрын
Kauru mona haduwath . Me sinduwa parana wene na 🖤😝
@niroshasenarathyapa155
2 жыл бұрын
eka para aaaa
3:38
ASBANDUM - DopeSkain ft. Nadiyah & Naigel Forrel [ Dir. By Gaishu G ]
POOR MONEY GANG
Рет қаралды 9 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН