Dr. Chamal Sanjeewa | කෙහෙළියව හිරේ යවපු දොස්තර, හොර බෙහෙත් වංචාවේ ඇත්ත

  Рет қаралды 30,380

Divaina Online

Divaina Online

Күн бұрын

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#Divaina #DivainaOnline #DrChamalSanjeewa

Пікірлер: 138
@induamarasingha7630
@induamarasingha7630 8 ай бұрын
කෙසේ පුදන්නද? ඔබ තුමාට අපේ පුනාමය 🥱 ස්තුතිය . මහ මෙරක් තරමට පින්🙏අහිංසක දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් 🙏🙏
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 8 ай бұрын
ඒ නොපසුබට උත්සාහය පොදුජන අප වෙනුවෙනි. ස්තුතියි.
@ritafernando179
@ritafernando179 8 ай бұрын
වෙදැදුරාණනී ඔබට ජාතියේ ප්‍රනාමය පුදකරනවා 👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 , මහාජනතාවට සේවය කරන ඔබවැනි වෙදැදුරාණන් අපේ දේශයට අභිමානයයි ❤
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි ❤❤❤❤
@calistafernando1713
@calistafernando1713 8 ай бұрын
අපේ උත්තමාචාරය ගෞරවය ආදර වෛද්‍ය තුමෙනි චමල් සංජීව රටට ජනතාවට ආදරය කරන ඔබවැනි අය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏රටේ වාසනාවට බිහිවූ වගයි
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 8 ай бұрын
වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවුදේවතාවන් වැනි මිනිසුන් ඇත🎉❤
@wickramaranaweera3754
@wickramaranaweera3754 8 ай бұрын
මේ රටට දැයට ආදරේ ⁣වෛද්‍ය තුමාට වහාම සේවයේ පිහිටවිය යුතුයි.මෙවන් මිනිසුන් රටකට වාසනාවක් .ආඩම්බරයක් .ස්තුතියි ඔබතුමාට .
@menekakarunanayake4548
@menekakarunanayake4548 8 ай бұрын
වහ වහාම
@Indiramohotty
@Indiramohotty 8 ай бұрын
ඔබතුමාට ජාතියේ උත්තමාචාර්‍ය ! 🙏 ඔබතුමා ඇතුලු රට වෙනුවෙන් නිර්භීතව ඉදිරියට එන සියලු දෙනාටම සර්ව ආරක්ෂාව සැලසේවා ! 🙏
@MahindaMervyn
@MahindaMervyn 8 ай бұрын
1é1éa1èqq11èßaaaa§ŕ11111q 1❤
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 8 ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏
@amilaperera466
@amilaperera466 8 ай бұрын
මේ කරපු සත්ක්‍රියාව දේවකාර්‍යකි ඔබතුමාව මෙලොවට බිහිකරපු දෙමව්පියන්ට අපි පින් දෙමු තෙරුවන් සරනින් නිරෝගීව ඉන්න දීර්ඝ ආයුශ ලබන්නට ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 8 ай бұрын
මගේ පුද්ගලික උත්තමාචාරය ඔබ තුමාට
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 8 ай бұрын
ඔබ නම් දෙවියෙකි ! දේවාලයකි! වෛද්‍යතුමාට ජාතියේ ප්‍රණාමය වේවා 🙏
@pradeepapeiris7091
@pradeepapeiris7091 8 ай бұрын
ජාතියේ උත්තමාචාරය වෙද්‍ය්තුමෙනි!! ජාතියේ පිනට පහල උන ඔබ වැනි සියලු දෙනාට ම පුනා මය!!!💐💐
@manelamarasekara5929
@manelamarasekara5929 8 ай бұрын
දොස්තර මහතානනි ඔබ තුමාට බොහොම පිං සියලු ⁣ දෙවියන් රකිත්වා
@jagathkuruppu9556
@jagathkuruppu9556 8 ай бұрын
ලොවක් වටින දොස්තර වරයෙක්.❤❤❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 8 ай бұрын
ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ....!!! සියලු දෙවි පිහිට ලැබේවා...!!!
@suweni3730
@suweni3730 8 ай бұрын
Thank you Dr. for standing firmly for innocent and poor people of this country 🙏🫡🫡
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 8 ай бұрын
Doctor u have done great unforgetable job,
@nilanthiedirisinghe9942
@nilanthiedirisinghe9942 8 ай бұрын
We appreciate and our support to you
@ddhammi7349
@ddhammi7349 8 ай бұрын
ඔබතුමාට බොහෝ පින් ලැබේ වා
@devnipadmasiri1765
@devnipadmasiri1765 8 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවකයින් ❤ 🙏
@sandkur5036
@sandkur5036 8 ай бұрын
Dr respect 🙏 ❤
@menekakarunanayake4548
@menekakarunanayake4548 8 ай бұрын
We have no words to thank U!🙏❤️🥰🌈🌹🇱🇰
@donint9871
@donint9871 8 ай бұрын
⁣වෛද්‍ය තුමාට වහාම සේවයේ පිහිටවිය යුතුයි.මෙවන් මිනිසුන් රටකට වාසනාවක් .ආඩම්බරයක්
@dharshanikumbalatara9936
@dharshanikumbalatara9936 8 ай бұрын
Thank you Dr for being honest and your sacrifice
@DinusajiWate-pl6qd
@DinusajiWate-pl6qd 8 ай бұрын
We salute u
@indradisanayake6041
@indradisanayake6041 8 ай бұрын
ඔබතුමා වගේ උගත් බුද්ධිමත් අයට තමයි ජනපති තනතුරු දරන්න සුදුසු. ඔබ තුමාට ජය නියතය.
@keerthijayakody4374
@keerthijayakody4374 8 ай бұрын
ඔබතුමාට ජාතියේ උපහාරය
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 8 ай бұрын
God bless DOCTOR 🙏🙏🙏👍👍👍💯💯💯💞💞💞😘😘😘☸️☸️☸️🎉🎉🎉
@krishanthivitharana7512
@krishanthivitharana7512 8 ай бұрын
බලන්න mathumaga උගත් කම .සියලුම ජනතාව mathuma සමඟ ඉන්න ඕනි
@wengappuli3294
@wengappuli3294 8 ай бұрын
මෙවැනි අපේ වාසනාවට බිහිවූ උතුම් වයිද්යවරැ රැක ගන්න සාමාන්‍ය මිනිසුන් එකා වගේ පෙරට ආ යුතුයි. රටට ණය නැති බදු මුදලින් ඉගෙන ගත්යට වන්දි ගෙවන මේ වගේ උතුම් මිනිසුන් ද ඔවුන්ගේ පවුලේ අයද දෙවියන් රැක දේවා. අපි වාගේ අහින්සක මිනිසුන්ගේ ආශිර්වාදය ද ඔබලාට නො අඩුවම හිමිවන බවද මතක තියා ගන්න. සැනසිල්ලේ මැරෙන්න ලැබෙනවා කියන එකත්පස්ව කොයිතරමී දෙයක්ද අනිවාර්යයෙන් ම පරලොව ජීවිතය ද යහපත් වෙනවමයි. මිනිස්සුන්ට වින කරල කෝටි ගණන් ලැබුවත් ඇති ඵලය කුමක්ද. ඔහේ බැන්කුවේ තියෙයි මැරෙන කොටත්.හූල්ල හූල්ල පසුතැවි තැවී මැරෙන එක කොයි තරම් අපා දුකක්ද මේ ජීවිතයේම.
@samanmaleesareecentre3652
@samanmaleesareecentre3652 8 ай бұрын
You are very great doctor. I'm very happy.
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 8 ай бұрын
ඔබතුමාට වරදින්නැහ.❤
@AjithKumaraTube
@AjithKumaraTube 8 ай бұрын
අප වෙනුවෙන් කල කැපකිරීමට අපි ඔබට ණය ගැති වෙමු!
@amalpriyantha5215
@amalpriyantha5215 8 ай бұрын
❤ thanks Dr ❤
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 8 ай бұрын
Jaya wewa Obata Doctor 🎉🎉🎉❤❤❤❤oba wani puthun thawa thawath bihiwewa!!!!
@chathusamarakoon3887
@chathusamarakoon3887 8 ай бұрын
Good bless you sar respect sar
@induhewapathirana8924
@induhewapathirana8924 8 ай бұрын
You are a great person dr go ahead your good qualities
@bisomenike
@bisomenike 8 ай бұрын
And be carefull
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 8 ай бұрын
Thank. You doctor
@thilakhaththotuwa6657
@thilakhaththotuwa6657 8 ай бұрын
Doctor you one of the most excellent highly patriotic i wish you a member of parliment
@BertramCroos-w5y
@BertramCroos-w5y 8 ай бұрын
❤❤❤❤thanks sr.🎉🎉🎉🎉🎉
@venessamenaka5894
@venessamenaka5894 8 ай бұрын
Good on u Doc chamal we need u ...
@rukmaniweerawardana8858
@rukmaniweerawardana8858 8 ай бұрын
වෛද්‍ය තුමනි ඔබට ජාතියේ ප්‍රනාමය
@calistafernando1713
@calistafernando1713 8 ай бұрын
වෛද්‍ය චමල් සංජීව ඔබතුමාට රැකියාව අහිමි කල උන්ට වන්දි ඉල්ලා නීතියට අනුකූලව නඩු මගට යන්න 🙏
@Jayanath-f4f
@Jayanath-f4f 8 ай бұрын
නඩු මග හැර වෙනත් කිසිදු මගක් නැත.
@bisomenike
@bisomenike 8 ай бұрын
Eeunata මෙතුමාගේ aarakshawa ගණනක් balannona.Api වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔබතුමා prawesamen
@HMDHerath-x5q
@HMDHerath-x5q 8 ай бұрын
Keheliyata wiruddawa negi sitapu obata ape gaurawaya ❤❤❤
@DhammikaDassanayake-d1z
@DhammikaDassanayake-d1z 8 ай бұрын
You are a great hero.we salute you
@Ruviniabey
@Ruviniabey 8 ай бұрын
Thank you doctor. We salute you. 🫡
@GeorgeSilvester-bi5dj
@GeorgeSilvester-bi5dj 8 ай бұрын
Respect you doctor
@wengappuli3294
@wengappuli3294 8 ай бұрын
ඔබ වැනි උත්තමයින් මෙලොවට දායාද කල මවට මෙන්න පියාටද පින්සිදු වේවා. මෙවැනි රටට මිනිසුන්ට සැබෑ ලෙසම ආදරය කරන කැප වෙන තව තව ත් දූ පුතුන් ගෙන් මේ ලක්මව පිරී ඉතිරි යේවා. අපි අද විදින දුක ඉදිරි දරැ පරපුරට කවදාවත් හිමි නොවේවා.
@tosudath
@tosudath 8 ай бұрын
Great,
@menekakarunanayake4548
@menekakarunanayake4548 8 ай бұрын
A must in the parliament!
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu 8 ай бұрын
Good luck doctor 🙏
@binariranasinghe5523
@binariranasinghe5523 8 ай бұрын
🎉🎉🎉ඔබ මහත්වරැන් දේශපාලනයට එන්න... රටට ඔන ඔබ තුමන්ල වගේ කටිටිය... තෙරුවන් සරනයි !!!!!
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 8 ай бұрын
Obathuma. Weni wayidyawerun thamay ratata oona.behewinma sthuthiy.me janathawa wenuwen karana sewayata obathumage siyalu katayuthu sarthakawewa niroogi suwayama lebewa yukthiyata jayawewa.
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 8 ай бұрын
Respect Dr❤
@udithapitawala8286
@udithapitawala8286 8 ай бұрын
Great person.
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 8 ай бұрын
බොහොම ස්තුතියිකියන්නවචන නැහැස්තුතියි හොදම වැඩෙි
@ireshadesilva2271
@ireshadesilva2271 8 ай бұрын
අහින්සක ජනතාව රවටන මෙ වගෙ මිනිස්සුනට අත්තටම දඩුවම් ලබිය යුතුයි දනය, බලයෙන් ඔක්කොම වරදි වහගෙන ඉන්න මෙවනි යුගයක.
@GeorgeSilvester-bi5dj
@GeorgeSilvester-bi5dj 8 ай бұрын
ඔබ රටේ සම්පතක් ...ජය ...✌
@ShantiRathugamage
@ShantiRathugamage 8 ай бұрын
👍💯
@SaliyaPushpa
@SaliyaPushpa 8 ай бұрын
well done
@bisomenike
@bisomenike 8 ай бұрын
Weldone
@VajiraKodipilli
@VajiraKodipilli 8 ай бұрын
Recpect doctor ❤❤
@janakirathnayake3825
@janakirathnayake3825 8 ай бұрын
ඔබතුමාට dr බෙල්ලන හැමදාම ගෞරවය ඔබලාට
@amilagamage77
@amilagamage77 8 ай бұрын
❤❤❤❤
@shashikajuriansz5405
@shashikajuriansz5405 8 ай бұрын
Respect Doctor
@sudarmachandrani9985
@sudarmachandrani9985 8 ай бұрын
ජාතියෙ ප්‍රණාමය
@gardihewageivan3320
@gardihewageivan3320 8 ай бұрын
වංචාකාරයෙක්..අපරාධකාරයෙක්..කැබිනටි මංඩලයේ නිර්දෝෂ පුද්ගලයෙක් ලෙස තවත් ඉදිරියට තබාගන්නේ...මෙි සියළු වංචාවලට වඟකියයුතු හොර ගුහාවක් නිසාය...
@gmp205g
@gmp205g 8 ай бұрын
❤❤🌹🙏
@Nihal04-x9g
@Nihal04-x9g 8 ай бұрын
🙏🙏
@ThamaraKumari-p9w
@ThamaraKumari-p9w 8 ай бұрын
❤❤❤❤❤.......
@sudarmachandrani9985
@sudarmachandrani9985 8 ай бұрын
අපි ඩොක්ටට ණයගැතියයි අපි වෙනුවෙන් සටන් කරන්නෙ
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 8 ай бұрын
🙏🙏🙏🙏
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 8 ай бұрын
Pbathuma prissamwenna obaata wishwaye ashirwadaya lebewa theruwan saranay
@darshenikapurubandara9585
@darshenikapurubandara9585 8 ай бұрын
Dr ❤
@AmilshanthaWarnakulageFernendo
@AmilshanthaWarnakulageFernendo 8 ай бұрын
kelin sith aththo. pain hita ganno mewan pin aththo ratata athadenno. obata jaya sri.
@ummuferoza359
@ummuferoza359 8 ай бұрын
Dr how did know that this medicine is duplicate
@champaratnayake7181
@champaratnayake7181 8 ай бұрын
🦋🦋🦋
@chandralakshmangunasekera4733
@chandralakshmangunasekera4733 8 ай бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯
@HirushaNamal
@HirushaNamal 7 ай бұрын
ithamath honda wedak shar apiwa bera ganna idiripath weema anek siyalu dena sahayogaya laba ganna api siyalu dena oba thumata sahayogaya deemata sudanam
@chandralindell9991
@chandralindell9991 8 ай бұрын
Eka thamai api kiyanne Ranil ekka behe kiyala.
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 8 ай бұрын
Triple gem bless you Doctor
@sekinasekina9311
@sekinasekina9311 8 ай бұрын
👍👍👍🙏🙏🙏🌹🌹🌹මගේරටටඔයවගෙඅයතමයිඅවස්සඔබතුමටපිංපිංපිං👍👍👍👍
@RaSuriyarathna
@RaSuriyarathna 8 ай бұрын
මාළිමාව මෙය.වෙනසක් කරනවාමයි.හරි.විදිහට.ජයවේවා මාළිමාව ඇතුලු.ජාතික.ජයබලවේගයට.ස්තුතියි ❤❤❤❤
@6609prathapa
@6609prathapa 8 ай бұрын
වාලිමා ප්ක්ක් නෙමෙයි ඒස්බ්ල්ලෝ,, මේක ඇමති හොරෙකුට දීපු ගේම ,,දොස්තර මහතාට ස්තුතිය ,!!!.
@upalidesilva9539
@upalidesilva9539 8 ай бұрын
You are a great human being no less than being Doctor of medicine,we are for ever grateful to you for the sacrifice you have made.may you attain nibbana in this life for your noble deeds.you might have been the reincarnation of late Dr.Senaka bible
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 8 ай бұрын
වෛද්‍යය තුමනට හෘදයාංගම ගෞරවනිය උත්තමාචාරය පලකරමි
@jagathkuruppu9556
@jagathkuruppu9556 8 ай бұрын
රක්ෂිත බන්ධනාගාර නෙවෙයි එල්ලුම් ගස් යවන්න ඕනේ.
@DhammikaDassanayake-d1z
@DhammikaDassanayake-d1z 8 ай бұрын
Neti u rekuyawehi aniwaryayenma pihitaviya utui !
@AlkuwaitAlshamry
@AlkuwaitAlshamry 8 ай бұрын
🌹🌹🌹🌹🌹💞💞💞💞💕💕💕💕💕♥️♥️♥️♥️
@pathmaranjani4389
@pathmaranjani4389 8 ай бұрын
බන්ධනාගාරයේ රෝහල් ගත වෙල ඉන්න වට වඩා හොදයි මුළු පාර්ලිමේන්තුව වම රෝහලක් කරල අනිට සිංගප්පූරු වෙන් බෙහෙත් ගෙනත් දුන්න නම් හොදයි ඔය 225ම දන්නව රටෙ තියෙන බෙහෙත් ගැන විශ්වාශ නැත් බව උන් දන්නව ඩොක්ට ඔබට ජය තෙරුවන් සරණයි
@Jayanath-f4f
@Jayanath-f4f 8 ай бұрын
පෙරළිය මගට පැමිණ ඇත. දිරිමත් ව ඉදිරියට ගොස් රටම හරි මඟට ගැනෙනවා.
@raneeranatunga5692
@raneeranatunga5692 8 ай бұрын
Before donating blood evrery one is tested for hiv
@ummuferoza359
@ummuferoza359 8 ай бұрын
T hanks to god first to showing thi s duplicate medicine to a person to save all the selected person is you god selected you bless ing for you
@kadughahimi6309
@kadughahimi6309 8 ай бұрын
Siyaluwaeiddiya waru mihipita dewiwaruya
@jagathkuruppu9556
@jagathkuruppu9556 8 ай бұрын
මල්වඩමට භීතියට පත්වුණා කියලා කියනවා. නමුත් අටලෝ දහමෙන් දඬුවම් දෙන දවසට උඹලට ඒකෙන් බේරෙන්න හැංගෙන්න තැන් හොයන්න බෑ.
@jagathkuruppu9556
@jagathkuruppu9556 8 ай бұрын
මුන්ට හරියන්නෙ අමුඩේ . ඔය දොස්තරවරයා වගේ කෙනෙකුට නං හරි යනවා ඔය ඇඳලා ඉන්න ටයිකෝට්.
@niranjalaniranjala9155
@niranjalaniranjala9155 8 ай бұрын
Dr bellana me dr ge ahalakin wath thiyanna bAha.minissu wenuwen hada naganne me Dr pamanay.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 8 ай бұрын
වෛද්‍ය වෘත්තියට නැවත සම්බන්ධ කරනු... යක්ෂයන් ගේ නැගිටිම... ....
@kanthijinadasa5782
@kanthijinadasa5782 8 ай бұрын
ඉතාමත් ඛේදජනකයි.මේ රටට කරල තියෙන හරිය. වෙන රටක නම් කෙහෙලිය ඇතුළු ඔය කියන නඩය ජීවිතාන්තය දක්වා හිරේ.
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 8 ай бұрын
මෙයා තමයි කෙහාලියව හිරේ යවලා තියෙන්නේ! එතකොට විමර්ශන /අමාතයාංශ විමර්ශන /නීතිපති දෙපාර්තමෙින්තුව/පොලිස් අපරාධ අංශයේ විමර්ශන/අධිකරණය මෙි සේරම කෙලේ මෙි මෝඩ දොස්තර කොළුව ද? එතකොට ඉහත සදහන් කල අායතන මොනවත් කෙලේ නැද්ද?මෙි දොස්තර මෝඩයට මයික් එක අල්ලන සක්කිලි මාධ්‍ය හිගන කොල්ලව මෙහෙයවන්නේ සජබය ද? යකෝ සක්කිලි දෙන්න ! තොපිට කියන්නේ ජනතාව ගොනාට අන්දලා එක එක දේශපාපලකයන්ට පුක දෙන්න එපා යකෝ අර දොස්තර ප#යට කියන්නෙි තෝ වැඩ බැරි දොස්තර කෙනෙක් නමි නමිබු පිටින් වෙන රස්සාවක් හොයා ගනින් වැඩ පුළුවන් නමි රෝගියෙකුට ප්‍රතිකාර කරල සමිමා දිටිඨි වල පිහිටල නිවරදිව රෝග විනිශ්චය කරල සමිමා වායාම සමිමා සංකප්ප වල පිහිටල රෝගියාට බෙහෙත් දීලා රෝගියාව සුවපත් කරපං එ්කෙන් උඹත් ජීවත් වෙයන් එය නිවරදිව කොලොත් උඹ අරි අටග මගේ පිහිටල උඹ දවසක සෝවන් වෙිවි මෙි විදියට බොරු කරල දවසක තෝ අපායේ යාවි මිනිස්සු සමූහයකගේ උත්සාහය එකෙකුගේ අතට අරගෙන තමන්ගේ නමට ලියා ගන්න ඔය කැනහිල් අාත්මය කැනහිල් භවයකින් දැන්ම මුදවා ගනින්! නැත්නමි පරක්කු වැඩි වෙලා ඊ ලග අාත්මයේදී තෝ සැබැවින්ම කැනහිලෙක් වෙලා ඉපදේවි! (කැනහිල් භවයක් සැබැවින්ම ලබාවි දැන්ම සිටම එම පවට බය වෙන්න පුරුදු පුහුනු කරපං! එවිට නුඹෙි අාත්මය විමුක්තිය ලබාවි !
@lankagoonatillake6415
@lankagoonatillake6415 8 ай бұрын
Very grave crime. Let the govt pay.
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
බම්බුව තමයි . ලන්කාවෙ නීතිය . අර කෝටි ගානක් කාපු තිලිනි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කරන ලදී . හැබාට, වෙන්න බෑනෙ ?? ඉතින් ඔය වෙලා තියෙන්නෙ .. සිරි ලන්කාව 😅😅😅
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 3,9 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 65 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18