Dr Chamin Warnakula | ගෙදර හැම ප්‍රශ්නයක් ම විසදෙන ලුණු වල තියෙන අපි නොදන්න බලය | NETH FM UNLIMITED

  Рет қаралды 87,381

Neth FM

Neth FM

Күн бұрын

වෙන්දේසි වෙන්න යන ඉඩම, සින්න වෙන්න යන රත්තරන් බඩු බේරගන්න ලුණු ⁣බෝතලයේ මැජික් එක
ප්‍රවීණ යෝග උපදේශක , මෝහන හා මනෝ චිකිත්සක - ආචාර්ය චාමීන් වර්ණකුළ
සමගින් - NETH FM UNLIMITED සතුට -
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #unlimitedsathuta #chaminwarnakula

Пікірлер: 198
@sunilparanahewa3699
@sunilparanahewa3699 20 күн бұрын
මට අහන්න පරස්නයක්තියනවා මටනිතර මතකය ගොඩක්අඩුවෙනවා මතකය වැඩිදියුන කරගැනිමට කරමයක් තියනවාද?ඒ්ගැනකියාදෙනවා නමිගොඩක් ස්තුතියි .ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 3 ай бұрын
ඔබ තුමාටත් ,වැඩසටහන කරන නිවේදක දෙපලටත්,..මාගේ ආදරනිය විශ්ව මාතාවට ,ඉශ්ට දෙවියන්ට ත්, ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏
@pathmathawickramaarachchi3982
@pathmathawickramaarachchi3982 3 ай бұрын
විවාහයකට පොරොන්දම් ගැලපීම සම්බන්දව ඔබ තුමගේ අදහස් තරුන පරපුරට සහ දෙමාපියන්ට ඉතා වැදගත් . ඒ පිලිබදව කතා කිරීම කාලීනව වැදගත්.
@nirudicrafts
@nirudicrafts 3 ай бұрын
අපි කතෝලිකනේ. අපි පාස්කු මංගලය සමරනවානේ .ඒදා රෑට අපේ ෆාදර්ස්ලා ලුණු ආශිර්වාද කරනවා. ඊට පස්සේ ආශිර්වාද කරපු ලුණු වතුර හැමෝම ගෙවල් වලට ගෙනියලා සුරුවම් කූඩූව ලග අරන් තියා ගන්නවා... ❤
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 3 ай бұрын
ඉතිං තියන් ඉන්න.මොකෝ ප්‍රශ්නේ. 😐
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 3 ай бұрын
ඔයේ සෑම දෙයක්ම ලෝකේට අරන් ගියේ ඉන්දියා ලංකා එකට තිබුනු කාලයෙයි.සුදු ජාතිකයන්ට හදුන ගන්නටත් කලින්.
@indukula612
@indukula612 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 2 ай бұрын
Stutii
@chandrikaPathurage
@chandrikaPathurage Ай бұрын
🎉😢😅😮😂
@sujeewaprasadani3731
@sujeewaprasadani3731 3 ай бұрын
ස්තූතියි නෙත් නාලිකාව. ස්තූතියි චාමින් වර්ණකුල මහතාණෙනි ඔබතුමාට.
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 ай бұрын
බොහොමයක් හොද වැඩ සටහනක් .මෙතුමා කියල දුන් ක්‍රම වේදයන් කිහිපයක් මම අනුගමනය කලා ඇත්තටම සාර්තකයි ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ඔබතුමාට සහ නිවේදික දෙපලටම ❤❤.
@lishakumarasinghe5143
@lishakumarasinghe5143 3 ай бұрын
ඔව්.... මටත් මෙතුමාගේ ක්‍රම මාත් අත් හදා බැලුවා.... සාර්ථක උනා. ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@Darshani-y1b
@Darshani-y1b 3 ай бұрын
බොහොම පින් ඔබව මුන ගැස්වු විශ්වයට ස්තුතියි 👃❤️🌏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Ай бұрын
ඔබතුමාට අනේකවාරයක් පින් මෙවැනි යහපත් දේ අපවෙත ලබාදීමට..ස්තුතියි ආදරණීය විශ්වමාතාවට ඔබවැනි උතුමි කෙනෙකු අපට මුණ ගැස්සුවට..🙏🕉💚♾🌎
@suwarnahettiarachchi3890
@suwarnahettiarachchi3890 3 ай бұрын
හැම දෙයක්ම පැහැදිලිව කියලා දුන්න ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ඔබ දෙපලටත් බෝහොම ස්තුතියි
@priyankaperera770
@priyankaperera770 Ай бұрын
❤❤❤❤❤❤. කතාව. සම්පූර්ණ ඇත්ත. මස 3. ක් මැදපෙරදිග ඒජන්සිය වත් ගෙන්න ගන්න බැරි මවක්. ස්වයං යොජනාවක් කරලා මාස තුනෙන්. ගොන්න ගත්තැ මහත්තයා කියන. සෑම දෙයක්ම ඇත්ත. ❤❤❤❤❤❤❤ ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤ සියලුම දෙව්යො මහත්තයාව. රැකදෙවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayomakithmini-oz3pz
@gayomakithmini-oz3pz 3 ай бұрын
ඔබ තුමාට තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌹🌹🌹🌹❤️❤️
@maneltennakoon
@maneltennakoon 3 ай бұрын
ගොඩක් පින් ඔබලාට මෙර්‍ දෙවල් කියා දෙනවාට.
@lalitharajapaksha1263
@lalitharajapaksha1263 2 ай бұрын
ඔබතුමාට සහ අනිත් දෙපළට බොහොම ස්තූතියි. මමත් වැඩසටහන බැලුවා. බොහොම ස්තූතියි විශ්වයටත් බොහොම ස්තූතියි විශ්වයේ බලය ශක්තිය සැමදා ලැබේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍
@NilanthiJayasooriya-h7y
@NilanthiJayasooriya-h7y 2 ай бұрын
මමත් මෙතුමාගෙ 3.6.9.මෙතඩ් එක කරා මට100 %සාර්ථක වුනා ස්තූතියිඔබතුමාට මෙවිශ්වයටත් ස්තුතියි මට උදව් කලාට.
@sumudurandima7613
@sumudurandima7613 3 ай бұрын
කාට හරි අනුග්‍රහයෙන් දායකත්වය ලබාදේන්න පුළුවන් නම් මට පුළුවන් ඔරිජිනල් පකිස්තාන් හිමාලයන් සොල්ට් එවන්න.මම සින්ගප්පුරුවෙ ඉන්නේ මෙහේ තියනවා. ස්තුතියි
@sumudurandima7613
@sumudurandima7613 3 ай бұрын
ස්තුතියි ඔබතුමා ට.. ස්තුතියි නේත් fm❤
@sumanawathiammasumana5865
@sumanawathiammasumana5865 2 ай бұрын
මට හරිගියා ලුනු පිළියම ස්තුතියි...
@nandanijayasekara4212
@nandanijayasekara4212 Ай бұрын
ඔයාල තුන්දෙනාමගෙ කටහඩවල් හරිම නිවුන හඩවල්. මනසට කා වදින්නෙ එතකොට. විශ්වයට ස්තුතියි.
@LathaVidanage
@LathaVidanage 2 ай бұрын
ස්තූතියි ❤❤❤❤❤බුදු සරණයි දෙවි පිහිටයි,
@nelumwarnakulasoorio4737
@nelumwarnakulasoorio4737 3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි! මමත් ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඒවා කරනවා මටත් ගොඩක් දේවල් සාර්ථක වෙනවා ගොඩක් ස්තුතියි නෙතෙන් නෙත් එෆ් එම් සේවයටත් ලෝකය පුරා බෙදා හරින ඔබට .මම ඉන්නෙ ඕමාන්
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 3 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@niroshaudayangani5399
@niroshaudayangani5399 Ай бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට 💖💖💖
@SriyaDewage
@SriyaDewage 2 ай бұрын
අපි නම් ගෙදර ළිඳේ වතුර පාවිච්චි කරන්නෙ සර්.සර්ට බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට.
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 3 ай бұрын
Apita me watina dewal kiyala dunnata bohoma sthuthi sthuthi sthuthi sthuthi!!!!!❤❤❤❤
@udarasanjeewani8378
@udarasanjeewani8378 3 ай бұрын
Thank you sir🙏🙏🙏 Thank you neth FM 🙏🙏🙏 Thank you mother Universe 🦋🦋🦋
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 3 ай бұрын
මහත්මයා මම තර්ඩ් අයි ..අවදිඋන කෙනෙක් ..මම කිසිම බාවනා වක් කරල නෙවෙයි එහෙම උනේ...පෙර සන්සාරේ .පිනක් නිසා කියලයි මම හිතන්නේ ..මට අවශ්‍ය ..ඒ අවදි උන චක්‍ර ය වැඩ් දියුණු කරගන්නේ කොහොමද කියල දැන ගන්න...නිවේදක ඔබ දෙපලගෙන් ඉල්ල සිට්නවා මේ ගැන එතුමා දැනුවත් කරන ලෙසට 🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏
@RanjithDevappriya
@RanjithDevappriya 26 күн бұрын
Neth fm chanal ekea nivedana katauthu karana depalatama isthuthiyi e wagema chamin warakulasuriya thumanei oba thumata pin godak isthuthiyi e wagema visawaye mathawata isthuthiyi isthuthiyi isthuthiyi ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Vinuri.2006
@Vinuri.2006 3 ай бұрын
ස්තුතියි 🙏🏻❤️
@thusithathilakawardena6939
@thusithathilakawardena6939 2 ай бұрын
ස්තුතියි! විශ්ව මාතාවට ස්තුතියි මේ හැමදේටම.
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 3 ай бұрын
ස්තූතියි ❤ ස්තූතියි
@sujathagunasekara4672
@sujathagunasekara4672 3 ай бұрын
බොහොමත්ම පිං🙏🙏🙏
@PriyankaWijerathne-z4m
@PriyankaWijerathne-z4m 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Madu-se6bh
@Madu-se6bh 27 күн бұрын
ලස්සනයි ❤wesw mathawata ❤thanks ❤thanks❤ thanks ❤
@MeenuNimethri
@MeenuNimethri 3 ай бұрын
ගොඩක් පින් සිදුවේවා
@thushariganga8297
@thushariganga8297 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට.ගොඩක් පින්.බුදුසරණයි !
@hiru1728
@hiru1728 3 ай бұрын
මට ඉස්සර සෑයෙන්ඩ ප්‍රශ්න ප්‍රශ්න තිබුණා මට ප්‍රශ්න තිබුණා. මම මේ ලුණු තියෙන එක ලස්සනට කරගෙන ගියා ඒකත් දැන් මට මං ලෙඩ උනාට පස්සේ මම ඒක තියන් නැතුව ගියා ගියා. ඒකෙන් මට ටිකක් මේ හැමදේම ඉෂ්ට වෙන්නේ නැහැ
@B.WSomawathi
@B.WSomawathi Ай бұрын
චාම්න් .සර්.හිමායන්.සෝල්ට්.වකුගඩු .වලට.අනතුරක.වෙන්නෙ.තැද්ද..පිළිතුරක් .දෙනමෙන්.අයදිමි.යේසු .පිහිටයි .ඹබතුමාටත්.පවුලේ .සියලු .දෙනාටත් .විශ්ව .මාතාවගේ .පිහිට .ආශිර්වාද .වැඩි .වෙිවා ....🎉🎉🎉🎉🎉❤❤❤❤
@AASKumari-x4u
@AASKumari-x4u 3 ай бұрын
වාසනාවට මම අවිස්සාවේල්ලේ උල්පත් වලින් එන පිරිසුදු වතුර තමයි අපි බොන්නේ .
@AnuradhaKaushani
@AnuradhaKaushani 3 ай бұрын
Thank you sir ❤ Thank you neth fm 🎉 arigatho mother universe ❤🎉 ❤🎉 ❤🎉 !
@krishanimaheshikasamarasin4782
@krishanimaheshikasamarasin4782 3 ай бұрын
Godak sthuthi godak pin 💐💐💐🙏🙏🙏
@anushaperera393
@anushaperera393 3 ай бұрын
ස්තුති ස්තුති ස්තුති
@sujathagunasekara4672
@sujathagunasekara4672 3 ай бұрын
Thank you so much 🙏🙏🙏
@JanakaSampath-p4z
@JanakaSampath-p4z 20 күн бұрын
මහත්තයා කලු කුමාර දොසයට පිළියමක් කියා දෙන්නකො🙏🙏🙏
@chamilalanarolle5805
@chamilalanarolle5805 2 ай бұрын
Thank you... I'm so happy. Thank you so much.
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 3 ай бұрын
Maga utum විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute oba tumalat.anaka වාරයක් estute estute estute estute estute අපව දැනුවත් කරන oba tumanlata.taruwan saranai
@Rany-r4g
@Rany-r4g 3 ай бұрын
Oba thumata godak pin viswayata isthuthiy theruwan saranayi ❤❤❤
@SarojaniNew
@SarojaniNew 3 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏
@sunilpremarathange3806
@sunilpremarathange3806 3 ай бұрын
බොහොම හොද වැඩසටහනක්෴දැනුමක්...සතුටක්.ඉතාලියේ...සිට...
@NishanthiNish-xl5eo
@NishanthiNish-xl5eo 3 ай бұрын
Thanks
@deepikawijenayaka9696
@deepikawijenayaka9696 21 күн бұрын
My favorite programme unlimited satuta
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh 3 ай бұрын
Thank you thank you
@BandaraManike-l9u
@BandaraManike-l9u 3 ай бұрын
Oba thumatath niwedakadepalatath wishwa mathawatath godak sthuthie sthuthie sthuthie🙏🙏🙏
@jayanthadayananda236
@jayanthadayananda236 2 ай бұрын
Niwedaka miss saha Mahatha ithamath pahadiliwa prasna karanawa godak sthuthii siyalu denatama
@lankaranaweera7538
@lankaranaweera7538 3 ай бұрын
Thanks sir good program
@TharushiMadushani-nm3nc
@TharushiMadushani-nm3nc 3 ай бұрын
ස්තුතියි නෙත් FM,මගෙ මැහුම් හලවෙත පැමිනෙන සේවකයින් මාසයක්වත් රදවාගන්න අමාරැයි,ඒසදහා කලයුතු යමක් කියන්න,සිතුතියි ඔබසැමට
@subodhasadalisubodhasadali1810
@subodhasadalisubodhasadali1810 3 ай бұрын
Thank you verymuch ❤
@malasamarasinghe5985
@malasamarasinghe5985 3 ай бұрын
හොද වැඩක් හරිම හොදඉ
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh 3 ай бұрын
Thank you thank you
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 28 күн бұрын
Thanks soomach 🙏🙏🙏
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh 3 ай бұрын
Thank you thank you
@priyankaperera770
@priyankaperera770 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤මට. රුපියල් ලක්ෂයක් ❤❤❤❤ ලබාදුන්න ❤❤❤. විශ්වයට ❤❤❤❤❤ ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh 3 ай бұрын
Thank you thank you
@luxhmidammalage4813
@luxhmidammalage4813 3 ай бұрын
Thank you so much
@hemanthawickramasinghe1277
@hemanthawickramasinghe1277 28 күн бұрын
Gedara vikunaganimata krmayak kiyanna❤❤❤❤❤❤
@SriyaDewage
@SriyaDewage 2 ай бұрын
සර් අපේ වැටුප හැදෙන්න තියෙනව 1997 ඉදල. තාමත් ඒක හදල නැහැ රජයෙන්.මම දැන් පැන්ශන් ගිහිල්ලත්.සේවයේ ඉන්න අයට විතරක් 1/3 ගෙවනව.අපිට දෙයක් කළ හැකිද මේ වෙනුවෙන්.
@priyanidemel2493
@priyanidemel2493 Ай бұрын
Thanks 🙏
@nilminiperera1120
@nilminiperera1120 3 ай бұрын
Budusaranai siyaluma dennam tma🌸🌸🌼🌼🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 2 ай бұрын
නෙත් ..දිනේවා❤
@DipikaWigenayaka
@DipikaWigenayaka 3 ай бұрын
Very nice programme
@dorinperera6124
@dorinperera6124 Ай бұрын
Theruwan saranai 🙏🏻
@susisusi690
@susisusi690 3 ай бұрын
හිමාලියන් ලුනු පාට කවලම් කරලද කියල දැනගන්න විදියක් තියනවද
@nandikathushari1163
@nandikathushari1163 3 ай бұрын
Oba thumata godak pin wadagath dewal samajayata denawata
@nilushapatieana-zb2ly
@nilushapatieana-zb2ly 2 ай бұрын
nat nalekawata tat sar tat godak pin🙏🙏🙏
@grinesharajapaksha291
@grinesharajapaksha291 2 ай бұрын
Daruvange school fees gevaganta puluvan unaa.. vishva maathavata sthuthi... obathumatath niduk niroogee diirgayu 🙏🙏
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 3 ай бұрын
දවස් අටේ මැතඩ් එක කරන ගමන් මාපටඇගිල්ලෙ ලියන්න පුලුවන් ද ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ සැමට තෙරුවන් සරණයි
@AnomaLiyanage-k4o
@AnomaLiyanage-k4o 2 ай бұрын
Thank you sir
@SrimaDarshani
@SrimaDarshani 2 ай бұрын
Sthuthie vishawa meniyani methuma munagessuwata.. 🙏🙏🙏
@bagyacharuka4969
@bagyacharuka4969 3 ай бұрын
Thanks oba thumata
@malaniariyarathna6297
@malaniariyarathna6297 27 күн бұрын
හොද හිමාලයන් සෝල්ඩ් ගන්න පුළුවන් තැනක් කියන්න
@chalanajojo5150
@chalanajojo5150 3 ай бұрын
Sthuthi...sthuthi..sthuthi
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 ай бұрын
❤ viswasa mathawata sthuti wewa 🙏
@PasindiMaleesha-dc4nf
@PasindiMaleesha-dc4nf 3 ай бұрын
හිමාලියන් සොල්ට් මිලදි ගන්න ස්ථානයක් කියන්න සර්
@InokaPriyadarshani-qf4ym
@InokaPriyadarshani-qf4ym 3 ай бұрын
බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා
@indradesilva3589
@indradesilva3589 3 ай бұрын
හිමාලියන් සෝල්ට් වලටද සහිඳ ලුනු කියන්නෙ.
@prasathindika8404
@prasathindika8404 3 ай бұрын
​@@indradesilva3589na. Himalayan salt normal salt wagemai. Food walata danna puluwan. Supermarkets wala thiyenna ona. Mama lankawenam eth Supermarkets wala dakke na.kattiya kiyanawa neda beth badu kadawalath thiyenawa kiyala.
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 3 ай бұрын
බෙහෙත් බඩු කඩවල නැහැ. මන් අසුවනේ.
@prasathindika8404
@prasathindika8404 3 ай бұрын
Spar Super market eke thiyenawa. Daraz ekth thiyenawa.
@iroshaniiroshani753
@iroshaniiroshani753 2 ай бұрын
මුලු දවශම වුනත් අහගන ඉන්න පුලුවන්
@SagarikaPriyadarshani-xz2vd
@SagarikaPriyadarshani-xz2vd 2 ай бұрын
bothale pirenna wathura danawada.nattham lunu tharamata witharada danne
@sajeewaniperera2804
@sajeewaniperera2804 3 ай бұрын
Thank you 🙏🙏
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Oba thumage kathawa saththyaii ape parannan digukal nirogewa diwi gewwa.
@swarnajayalath6392
@swarnajayalath6392 3 ай бұрын
Sthuthiy sthuthiy sthuthiy ❤❤❤❤❤
@sarangaperera6615
@sarangaperera6615 3 ай бұрын
Sir kiypu කුරුඳු සීනි prathikarmaya gewal wala දියුණුවට krnna puluwanda
@marianvasanthi
@marianvasanthi 3 ай бұрын
Thankyou for everyone,about this program.i wants know if any one want to go abroad and waiting to get visa without any problems.how to wish wishwaya?
@SandaliGunawardhana
@SandaliGunawardhana 26 күн бұрын
දවසේ ඕනම වෙලාවක ලුණු බෝතලේ තිබ්බට කමක් නැද්ද.
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 3 ай бұрын
bohoma sthuthee sir
@renukaranasinha7332
@renukaranasinha7332 28 күн бұрын
Himalaya solt ganne koheda
@PraneethTennakoon
@PraneethTennakoon 18 күн бұрын
🙏
@ChandiSamarapperuma
@ChandiSamarapperuma 2 ай бұрын
Mama 369 kramaya kala mata sarthaka prathipala lebuna oba thuma kiya Dena sema deyakma athhada beluwa itha sarthaka prathipala thiyanawa sthuthi obata 🙏🙏🙏🙏
@sumanawathiammasumana5865
@sumanawathiammasumana5865 3 ай бұрын
සර් ස්තුති සර් මගේ යාලු වාගෙ පුතා නරක ඇසුරට යොමුවෙලා අනේ සර් ඵකෙන් මුදවා ගන්නෙ කොහොමද.. සර් දන්න පිලිතුරක් දෙන්න..ස්තුතියි..
@1mfamous524
@1mfamous524 3 ай бұрын
harima Himalian sault ganna thanak kiyanna sirMaharagama Nugegoda awata thiyanawada
@pibidenalanka987
@pibidenalanka987 3 ай бұрын
Please write in Sinhala or display on the screen the correct word of Simrisi because we can't hear it properly. Thank you very much for the video.
@nayanapriyadarshani5952
@nayanapriyadarshani5952 Ай бұрын
මට හිමාලියන් sold ගෙන්න ගන්න විදිහක් කියන්න පුලුවන්න සර්
@ranjanibasnayaka3369
@ranjanibasnayaka3369 2 ай бұрын
හිමාලයා ලුණු කොහොමද හොයාගන්න පුළුවන් ?
@ManthiHennayake-mw9fm
@ManthiHennayake-mw9fm 3 ай бұрын
Thank you mother univerce.
@B2Kමාරයා
@B2Kමාරයා Ай бұрын
Wiswayata isththi methuma kiyana akarayata istauna
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19