හෘදයාබාධයක් හැදෙන්න කලින් දැන ගන්නෙ කොහොමද? Dr.DR

  Рет қаралды 159,558

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 387
@kaveeshanethmini2796
@kaveeshanethmini2796 2 жыл бұрын
මැඩම් වගේ රටට වටින දියණියක් බිහිකරපු දෙමාපියන් දෙදෙනාටම පිං අත්වේවා 🙏❤
@ajitharunashantha9660
@ajitharunashantha9660 Жыл бұрын
😏😏Q
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 3 жыл бұрын
අද වෛද්‍ය වරයෙකු මුන ගැසීමටත් රුපියල් 2000/- පමණ යනවා.ඒත් විස්තර දැනගන්න අමාරුයි. කරන සේවය විශිෂ්ටයි. වෛද්‍ය තුමිය ඔබට මාගේ ස්තුති ප්‍රණාමය
@chethanavirajini9129
@chethanavirajini9129 3 жыл бұрын
👍
@chandra.chandi5485
@chandra.chandi5485 3 жыл бұрын
♥️♥️♥️♥️🙏🙏
@danushkamadusani2021
@danushkamadusani2021 3 жыл бұрын
❤️
@w.psusil9608
@w.psusil9608 2 жыл бұрын
@@chandra.chandi5485 In
@irinsilva2718
@irinsilva2718 Жыл бұрын
@@chethanavirajini9129 ijjy
@clintonperera6593
@clintonperera6593 3 жыл бұрын
ඔබ තුමිය කරන සෙවය අපි ඉතාමත් අගය කරනවා .ඔබ තුමියට දීර්ග ආයුස පතනවා .
@niroshikalakmali3732
@niroshikalakmali3732 3 жыл бұрын
වෙනදා වගේම ඉතාමත් වැදගත් වැඩසටහනක්. Dr තයිරොයිඩ් ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න
@tjkmedia1152
@tjkmedia1152 Жыл бұрын
Dr.......මම වැඩ කරන්නේ රුමේනියාවේ...ඊයේ දින සිට .මගේ පපුවේ හරි මැද වේදනාවක් දැනෙනවා ..කොහොමත් අද වෛද්‍ය ප්‍රථිකාර සඳහා යා යුතුයි.....මේ වීඩියෝ එක බැලුවම නම් අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමුවිය යුතුයි.......කියලා හිතුණා ......ඔබට බොහොමයක් ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@indikanirmala1280
@indikanirmala1280 10 ай бұрын
Papuwe amaruwa adu unada???
@tjkmedia1152
@tjkmedia1152 9 ай бұрын
@@indikanirmala1280 ඔව්......මම රෝහලට ගිහින් පරීක්ෂා කරවා ගත්තා ...ඉතින් ඔවුන් පැවසුවා ප්‍රශ්නයක් නැහැ ...මස් පිඬුවල වේදනාවක් බව කියා සිටියා............👍👍👍
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
අපිට නීරෝගිව ජීවත් වෙන්න හොද දැනුමක් ඔබගෙන් ලැබුනා.හරිම වටිනවා මෙවැනි you tube channel එකක් කිරීම .ඔබ මුදලට යටනොවී මෙහෙම දැනුවත් කිරීම හරීම පුදුමයි.මම නොවරදවාම බලනවා .Dr පින් ස්තූතියි ඔයාට පුතේ .. .❤
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@l.priyankamalkanthil.pmalk1533
@l.priyankamalkanthil.pmalk1533 3 жыл бұрын
ඔබතුමිය ඉතාමත් වටිනා සේවයක් කරන්නෙ. ඒ වෙනුවෙන් අපගේ ගෞරවය පුද කරමු .
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
හෘදයාබාධ ගැන අප දැනුවත් කිරීම පිළිබඳ ඔබතුමියට ස්තුතියි 👍💐
@dilanimarasingha4903
@dilanimarasingha4903 3 жыл бұрын
මං ගොඩාක් වීඩියෝ බලනව ඩොක්ටගෙ .ගොඩාක් ස්තූතියි ❤️
@srilankanvillagecooking1887
@srilankanvillagecooking1887 3 жыл бұрын
මම doctor ගේ video හැම එකක් ම බලනවා ගොඩාක් ප්‍රයෝජනවත් අපේ ජීවිතේ ට .ස්තුතියි .❤🙏
@sampathekanayaka4928
@sampathekanayaka4928 3 жыл бұрын
ප්‍රයෝජනවත් 👌👌👌...ඒ ඇඳුමට වෙනදට වඩා ලස්සනයි 🌹🌹🌹
@subaseelahitihamy727
@subaseelahitihamy727 3 жыл бұрын
ඉතාමත් වැදගත් ඔබේ වැඩසටහන් ස්තුති ඔබට..🙏🙏🙏🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඔබතුමිය රටට විශිෂ්ඨ සේවයක් කරනවා. ස්තුතියි.
@lalanirajaguru3379
@lalanirajaguru3379 Жыл бұрын
⁣ඉතාම සරලව පැහැදිලිව තේරැම් කරනවා ගොඩක් ස්තුතියි ඔබට වෛද්‍ය තුමියනි
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති ඩොක්ටර් ආයුෂ බොහෝ වේවා හැමෝටම යහපතක් වේවා මෙවැනි වීඩියෝ දිනපතා ගෙන එන්න තෙරුවන් සරනයි 🌷🌷🙏🙏🙏
@LifewithKuwein
@LifewithKuwein 3 жыл бұрын
This is one of the most anticipated videos ever ❤️ thanks doctor
@sucharithamanawidu5695
@sucharithamanawidu5695 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං මේ දැනුවත් කිරිම ඉතාම වැදගත් ⁣වුනා මට
@madhaviepa9025
@madhaviepa9025 3 жыл бұрын
වෛද්‍යතුමියනි tampons සහ period cup භාවිතය ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් බොහෝ වටිනවා. මේ බෙදා දෙන වැදගත් කරැණුවලට ඔබතුමියට පිං .......🙏❤️
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Vatinava me deval kiyadun obatapin
@rgproduction5614
@rgproduction5614 3 жыл бұрын
අත්‍යවශ්‍යම වේලාවේ ලැබුනු වීඩියෝ එකක්. ස්තුතීයි ⁣ඩොක්ටර්.🙏💐
@lkeditor5939
@lkeditor5939 3 жыл бұрын
ඩොක්ට හරි ලස්සනයි ☺️❤️ ඒ වගේම ඩොක්ටගෙ වීඩියොත් හරිම වටිනවා
@chamaralakmal7670
@chamaralakmal7670 3 жыл бұрын
ඔබව අපට වටිනවා වෙද්‍ය තුමියනි දිර්ගායු වේවා
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
ඔබතුමියට ත්‍රිවිධරත්ණයේ සරණයි ..ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං ඔබතුමියට .සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
@gamunu-rl7dr
@gamunu-rl7dr 6 ай бұрын
මටත් හිටිගමන් එක සැරේටම කැක්කුමක් එක තත්පරයක්වත් තියෙන්නේ නැ පපුවෙ තමයි එන්නේ මට කියන්න එහෙමවෙන්නෙ අැයි ඔබතුමියට හරිම කැමතියි හැමදම අහනවා බලනවා තව තවත් රෝගි්න් නි්රෝගි් කරන්න පරෙස්සන් වෙන්න❤❤❤❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඉතාමත්ම වටිනා විෂය පථයක් පිළිබඳව හොඳ දැනුවත් කිරීමක්, ඔබට ගොඩක් ස්තූතියි මැඩම්.
@edirisinghewasantha1865
@edirisinghewasantha1865 3 жыл бұрын
වෙන්ද වගේම ඉතාම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ....
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
👍💪🙋...දැනුවත් කිරිම පිලිබදව බොහෝම ස්තුතිය .....වෛද්‍යතුමියණි ...!
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
බොහොම ස්තුතියි, ඔබතුමියට මේ දැනුවත් කිරීම පිලිබදව,
@sljpkwithscience6150
@sljpkwithscience6150 3 жыл бұрын
වටින video 1 ක් Dr. 👍 1).Dr. දැනට විශේෂ රෝග මොකුත් නැති( හදුනාගෙන නැති) වයස අවුරුදු 25 ක් වගේ කෙනෙක් ගේ ඇග හරහා පොඩි current එකක් වගේ ගිහින් වෙව්ලලා යනවා නම් (නිතරම නෙමේ-මාසයකට කිහිප සැරයක්) අනාගතයේ ස්නායු රෝගයක් ඇතිවීමේ අවධානමක් තියෙන්න පුළුවන් ද?,හැදෙන්න පුළුවන් නම් බහුලවම සැදීමට අවධානමක් පවතින ස්නායු රෝග (හෝ වෙනත් රෝග) මොනවාද ? 2).පාකින්සන් ගේ රෝගය ජාන හරහා ගමන්කරන රෝගයක් කියලා පර්යේෂණවලින් සොයා ගෙන තිබේද? 3). පාකින්සන් වගේ රෝගයක් කල්තියා හදුනාගන්න පුළුවන් ද?(මේ රෝගයට සම්පුර්ණයෙන් සුවවන බෙහෙත් හෝ ප්‍රතිකාර ක්‍රමයක් දැනට western medicine වල සොයාගෙන නෑ නේද? ,තියෙනවා නම් ඒ මොකක් ද?) Dr.පුළුවන් නම්, මේ ප්‍රශ්න ටිකටයි තව ස්නායු රෝග කල්තියා අදුරගන්න ක්‍රමයි , ඒවාට බාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයි ගැනයි video එකක් upload කරන්න පුළුවන් නම් තවත් වටිනවා.☺️
@navodyasewwandi9572
@navodyasewwandi9572 3 жыл бұрын
Thank you doctor ඔබතුමිය මෙ කරන සේවය ගොඩක් වටිනවා 🌹🌹🌹🌹
@mallikagunawardhana3641
@mallikagunawardhana3641 Жыл бұрын
බොහෝම පින් ඔබතුමිය තෙරුවන් සරණයි
@celsusdp
@celsusdp 3 жыл бұрын
So important topic & related info. Very good program as always, thank you so much for the effort ❤️❤️
@shanthirohini5420
@shanthirohini5420 3 жыл бұрын
වෛද්‍ය තුමිය ඔබට මාගේ ස්තුති ප්‍රණාමය
@tharangasenanayake687
@tharangasenanayake687 3 жыл бұрын
Superb as usual Dr....One of the best channels
@RamayaSenvirathna
@RamayaSenvirathna Ай бұрын
Thank You Doctor ✨️✨️✨️✨️✨️ ❤❤❤❤❤❤❤
@judecooray7523
@judecooray7523 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි මෙවන් උපදෙස් අපහට ලබාදී අපව දැනුවත් කලාට. බොහොම පින්.🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹.
@dinushasadamali2634
@dinushasadamali2634 3 жыл бұрын
Thank you doctor man may video ekak hoyamin iddi thama notification Eka awee 🌹🌹🌹❤️
@maritantesidolisiyanathani8432
@maritantesidolisiyanathani8432 3 жыл бұрын
මම ආසයි මෙ වැඩ සටහන බලන්න හරිම වැදගත් මෙ කියලා දෙන දෙවල්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට
@thisarudilshan8762
@thisarudilshan8762 3 жыл бұрын
A very important program. Many thanks to the doctor
@hesandudulwan9919
@hesandudulwan9919 3 жыл бұрын
ඩොක්ටර් ගෙ වීඩියෝ ජීවිතේට හුගක් වටිනවා♥
@indranisilva6283
@indranisilva6283 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ඉස්තුතයි ඒ වගෙම පින් .
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Denuwath kalata godak pin. Thank you so much doctor medam. Adareai hemadamat. Deaviyangea pihitai!!!good bless you. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@ruwanrohana4707
@ruwanrohana4707 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට පිං සිද්ධිවේනවා .බුදුසරණයි 🙏🙏❤️❤️👍👍👍
@ජිව්තයටඔවදනක්-හ2ඝ
@ජිව්තයටඔවදනක්-හ2ඝ 3 жыл бұрын
වැදගත් දෙයක් ඩොක්ටර් ❤️
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමියණි.👍👍👍
@isurisen
@isurisen 3 жыл бұрын
Thank you so much Doctor 🥰❤
@ShehanFernando-w2m
@ShehanFernando-w2m Жыл бұрын
තේරැවන් සරනයි ඔබ තුමියට. ලබා උුන් දැනුමට ඔබ තුමියට ස්තුතිය පුද කරමි
@ملكهملكه-غ4ث
@ملكهملكه-غ4ث 25 күн бұрын
Doctar.oba.tumiyaya.godak.pen.danuwat.kalata.budu.saranai❤❤❤❤❤
@torin0196
@torin0196 3 жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් පින් තෙරුවන් සරණයි!!!!
@vindyachithrangani7640
@vindyachithrangani7640 3 жыл бұрын
Thank u doctor.Very useful video 💐💐💝
@tesasai9123
@tesasai9123 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් මම බලනවා මිස් ගෙ විඩීයෝ ඔකෙම බුදු සරණයි
@sianysiany2632
@sianysiany2632 3 жыл бұрын
Thanks doctor apita godaķ watina program ekak 🙏🙏
@shalikarathnayake2764
@shalikarathnayake2764 3 жыл бұрын
Thank you doctor ඔබතුමිය මෙ කරන සේවය ගොඩක් වටිනවා
@mkumarimkumari7518
@mkumarimkumari7518 Жыл бұрын
Oba thumiyata godak pin ❤❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
My Favorite Dr.Dr.D.R..Ever ..😍❤😘🙏
@LankaCool-ui8gw
@LankaCool-ui8gw Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි doctor ...ඔබට තෙරුවන් සරනයි
@hdmaflorida629
@hdmaflorida629 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඩොක්ට. ❤ පැහැදිලි කලාට 🙏
@punyawimalasooriya241
@punyawimalasooriya241 2 ай бұрын
Thanks a lot Dr. Budusaranay
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Dr Dunuja, I can remember your medical forum in Swarnavahini, you are still beautiful, Thank you so much for your valuable service 🙏🙏🙏
@dayarathnaharankahawa6359
@dayarathnaharankahawa6359 Жыл бұрын
මැඩම් ඔබතුම්යගෙ දැනුවත් කිරීම අපි ඉතාමත් අගයකොට සලකමින් ඔබතුම්ට දිර්ගයුස ප්‍රර්තනා කරමි
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 7 ай бұрын
Thank you doctor,God bless you!
@electroboysadeesha5508
@electroboysadeesha5508 3 жыл бұрын
Thanks D.R...oba thumiyata niduk nirogi suwaya pathanawa...🙏🙏🙏
@renubopagoda484
@renubopagoda484 3 жыл бұрын
Thank you very much doctor 🙏 God bless you, 🙌good health 🙏 doctor 🙏
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Жыл бұрын
God bless you, doctor 🙏
@mirandaalgame2491
@mirandaalgame2491 Ай бұрын
Thank you doctor God bless
@armnoufer77
@armnoufer77 3 жыл бұрын
Thank you madam Useful advice 💟
@dilrukshejayakody7944
@dilrukshejayakody7944 Жыл бұрын
Obathumiyata ගොඩක් pin ❤️
@faizalabdeen5776
@faizalabdeen5776 3 жыл бұрын
Thank you so much Dr 🙏🙏🙏
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Dr.dinuja,oba ape hadawathaiy.watina danuma labadena obata apith hadawathinma subapathanawa. 🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ajithkumar9017
@ajithkumar9017 Ай бұрын
ඔබ තුමීයට බුදුසරනයි
@ashenkavinda5025
@ashenkavinda5025 7 ай бұрын
බුදුසරණයි ඩොක්ට ඔයාට 🙏🙏💐💐
@lalithperera149
@lalithperera149 3 жыл бұрын
Good bless you Doctor thanks ❤❤🙏🙏
@donvincent8592
@donvincent8592 3 жыл бұрын
Thank you very much Dr.DR 🇱🇰🙏💐👏👍
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර්
@nadeekapiyarathna6655
@nadeekapiyarathna6655 3 жыл бұрын
Doctor harima lassani 😚😚
@shehanchristopher4939
@shehanchristopher4939 3 жыл бұрын
Ow doctordr obe thumiye godak hode doctordr kinik doctordr gi chenal eki kathe karena Vietnamese godak hodai. Ewa apite godak watinawe. Asewin sema wistharayakme ahenawe. Doctordr ta jesu pihitai!!!
@shayalaameresekere4909
@shayalaameresekere4909 Жыл бұрын
Thanks a lot .👍
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 жыл бұрын
නියමයි, thank u sooo much
@Sandra-qy2uf
@Sandra-qy2uf 17 күн бұрын
Sthuthi obathumiyata 🙏🏼🙏🏼🙏🏼
@arginiedesilva2204
@arginiedesilva2204 3 жыл бұрын
Very important video thank you so much doctor .
@yohaniperera7135
@yohaniperera7135 3 жыл бұрын
Doctor අපේ අම්මාගේ heart එක ඉදිමිලා. 35% වැඩ කරන්නේ. හැබැයි angiogram එකේදි මුකුත් නෑ කියලා පෙන්නන්නේ. අම්මාගේ doctor report එකේ දාලා තිබුනා අම්මාට තියෙන්නේ MINOCA කියන ලෙඩේ තියෙන්නේ කියලා. හැබැයි අපි ඒ ගැන විස්තර ඇහුවම අපිට හරි දෙයක් කියන්නේ නෑ. මාසෙන් මාසෙට බෙහෙත් වෙනස් කර කර දෙනවා. අනේ පුළුවන් නම් ඒ ගැන video එකක් කරන්න 🙏
@virajinigunasekara
@virajinigunasekara 3 жыл бұрын
Doctor oyawa dekkath satutui. Hema wedasatahanakma balanawa. Budusaranai Doctor.❤️❤️❤️❤️😍😍😍😍
@veekitemple9482
@veekitemple9482 3 жыл бұрын
So Beautiful Doc
@studiowins2284
@studiowins2284 3 жыл бұрын
Thank you Dr. for your valuable tips.
@sunethraabekoonwalawe-jb3cw
@sunethraabekoonwalawe-jb3cw Жыл бұрын
bohom sthuthi madam niduk nirogi wewa!!! theruwan sarani siyalu dewi pihitai🙏🙏❤❤🌹🌹🙏🙏
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ඔබතුමියට කියන්න අපේ ආච්චට නම් කවදාවත් හදවතක් තිබ්බෙ නැහැ .....ඒ නිසාමයි මොර සූර වැස්සෙ සීයව එලියට දාලා දොර වැහුවෙ. 😥🌻🌻🌻🌻
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
☺️
@sandunipamodak2720
@sandunipamodak2720 Ай бұрын
😂😂😂
@indikawettewa2509
@indikawettewa2509 3 жыл бұрын
Superb programme 👍👍👍
@kasunmallawa7021
@kasunmallawa7021 3 жыл бұрын
Thanks doctor👌👌👌👌👌👌👌👌
@deepthamadushan1779
@deepthamadushan1779 3 жыл бұрын
Hard එකේ රිදම් එක හයි යන්නෙ අයි doctor. ඒ පිළිබඳව video එකක් කරන්න. ගොඩක් පින් ඔබ තුමියට.
@SachinthaD.MSachinthaBandara
@SachinthaD.MSachinthaBandara 3 ай бұрын
Doctor mata 19 mage aga mahatat naa kettui. Habai iye idan mahansi welaa idi husma ihalata gaddi wam patten podi wedanawak enawa. 😢hbai mahansi wela iddi witarai eka danenne
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
බොහොම පිං ඔබතුමියට.
@2nytnt698
@2nytnt698 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩාක් ස්තූතියි
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
Ok thanks ❤DR🙏
@sadaruwanlive7185
@sadaruwanlive7185 3 жыл бұрын
Thanks doctor 👩‍⚕️❤️
@jewanimapitiyage4016
@jewanimapitiyage4016 3 жыл бұрын
ඩොක්ට.ලස්සනයි ගොඩක් .💖💐
@vimukthivimukthi3909
@vimukthivimukthi3909 Жыл бұрын
Samajayata watina sewayak doctar 🙏🙏🙏
@chaturikasewwandi8412
@chaturikasewwandi8412 Жыл бұрын
Thank you 🙏 doctor mage ada heart eka patten loku wedanawak awa eka paratama hira una ekai doctor ge program eka baluwe ❤❤❤❤❤
@shashiprabani1111
@shashiprabani1111 3 жыл бұрын
Doctor puluwan nm akmawe thel badunama eka kohomada apita balapanne kiyala pahadili karannako 😕♥️
@hemaherath7784
@hemaherath7784 3 жыл бұрын
Thank doctor ❤🙏
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm Жыл бұрын
Tank you madm🎉🎉🎉
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН