පිරිමි හිත් වශී කරන ගැහැණු ගති ලක්ෂණ | Dr.DR

  Рет қаралды 224,933

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 444
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ඔයාලා හැමෝටම කිසිදා වෙන් නොවෙනා, දිවිතුරා එක සේ ළඟ ඉන්නා 🌹✨සංසාරගත ආදර කථාවක්ම ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏💜🌻❤️
@Doll12316
@Doll12316 2 жыл бұрын
Thank u and same too u ❤
@ourlions6719
@ourlions6719 2 жыл бұрын
Same to you
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
Thank you ❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ඔයාටත් ✊💝🤗
@sandunifernando2419
@sandunifernando2419 Жыл бұрын
wish you the very same
@සාමාන්යදැනුම-ස6ජ
@සාමාන්යදැනුම-ස6ජ 2 жыл бұрын
ගොඩක් පිරිමි කැමති මිස් වගේ සන්සුන්ව කතා කරන කාන්තාවන්ට.එහෙම නැතුව ටින් බෙලෙක්ක වගේ කතා කරන ගෑනුන්ට නෙවෙයි. ඒ වගේම තමයි බුද්ධිමත් කම. ගොඩක් පිරිමි කැමති වටේ නොයන educated කෙල්ලන්ට.
@prasanirosh9876
@prasanirosh9876 Жыл бұрын
100% k හිතේ තියෙන ඇත්ත නේද කියල මතක් වුනාම දැනෙන සතුට... Doctor විතරයි තේරැම් ගත්තෙ පිරිමි හිත් 😢❤ මගේ පෙර පොඩි පිනකට හරී මේ ටික තේරැම් අර ගත්ත කෙල්ලෙක් බදින්න ලැබේවා...😅❤
@fromdarktolight0123
@fromdarktolight0123 2 ай бұрын
😄😄🤭 oyt e wdhtm labewa!
@arjunasenarathne5711
@arjunasenarathne5711 Жыл бұрын
ගොඩක් පිරිමි කැමති ප්‍රඥාවන්ත කාන්තාවන්ට හරියට යසෝදරා වගේ ඒත් ඒක හීනයක් එතරන් පින්වන්ත පිරිමිත් හිඟයි.
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Attapiliganimak nisa obata samawe denu labei.😥🙃😄
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
මම නම් කැමතියි දැනට ගොඩනැගුණු පිරිමියෙකුට වඩා ගොඩනැගෙමින් ඉන්න කෙනෙකුට🥰. එතකොට ඒ කෙනාගෙ ජීවිතයට දායකත්වයක් දෙන්න තමන්ටත් ලොකු ඉඩක් ලැබෙනවා.💙 ඒ සුන්දර හැගීම අරගෙන දවසක එයා ඒවි. 🙏💞😘😇
@dilukshibimasha1173
@dilukshibimasha1173 2 жыл бұрын
ඔව් ඇත්ත 👍🏻👍🏻
@jeewanabhayawardhana1612
@jeewanabhayawardhana1612 2 жыл бұрын
ඔයවගේ හිතන කෙනෙක් මම නම් දැක්කමයි.එ සිතුවිල්ලටත් ගරුකරනව..
@shehanikoshila397
@shehanikoshila397 2 жыл бұрын
මමත් ❤
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
මමත්.
@thisaranuwan6902
@thisaranuwan6902 2 жыл бұрын
හොද අදහසක් තියෙන්නෙ ❤️👍
@anuradhasamarakoon8753
@anuradhasamarakoon8753 2 жыл бұрын
මැඩම් කියපු සියලුම දේවල් 100%ක්ම ඇත්ත. ඒත් මැඩම් හිතනවා වගේ හිතන කාන්තාවො හරිම අඩුයි. මැඩම් කොහොමත් බුද්ධිමත් කෙනෙක්නේ. නැත්නම් කොහොමද ඩොක්ටර් කෙනෙක් වෙන්නේ. දැක්කත් ඇති හිත පැහැදෙනවා. බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා මැඩම්.!!!❤❤❤
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
ඇත්ත ඩොක්ටර් මමත් විවාහ වෙන්නයි ඉන්නේ.. නමුත් මගේ පෙම්වතාට මම ගොඩක් දේවල්.වචනෙන් කිව්වත් තේරෙන්නෙ නෑ..අගවලා කිව්වත් තේරෙන්නෙ නැති ඒවා තියනවා..සමහර වෙලාවට කෙලින්ම අපිට කියාගන්න බෑ කියාගන්න ඕනේ දේ.. එයාලා ඒකට කැමති නෑ..ඩොක්ටර් කියපු හැමදේම බලලා මාව එයා තෝරා ගත්තා කියලා මටත් හිතෙනවා මමත් මගේ අඩුපාඩු ටිකක් දැනගත්තා බදින්න කලින් ගොඩක් ස්තුතියි
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
පිරිමි අය ගැන doctor කියපු දේවල් හරියටම හරි 👍👍
@nayomijekop9845
@nayomijekop9845 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර්. ආදරෙයි ගොඩක්.😍😍😍😍 අම්මා ගෙන් අහන්න බැරි ගොඩක් දේවල් ඩොක්ටර් ගෙන් ඉගෙන ගන්නවා. ඩොක්ටර් අම්මා කෙනෙක් වගෙ හැමදෙයක් ගැනම කියලා දෙනවාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
@lakshanivinodani3512
@lakshanivinodani3512 2 жыл бұрын
ගොඩාක් ස්තූති මේවගේ වැදගත් දේවල් කියල දෙනවට🙏 මම බැදල අවුරුදු 10 අවුරුදු 7ක දුවෙක් ඉන්නව අපිට, ඇත්තටම ඔබ තුමිය කියපු දේවල් හැම දෙයක්ම ඇත්ත ඒ දේවල් ගැන අද්දැකීම් තියෙනව මට💜️ අන්තිමටම කියපු හුරතල් කතාවනම් ඇත්තමයි ඩොක්ට මගෙ මහත්තය මට හුරතල් වෙනව වෙලාවකට දුවටත් වඩා,, බත් කවන්න කියනව්, ඔලුව අතගාන්න කියනව, සමහර වෙලාවට කෝල් කරල හොයල බැලුවෙ නෑ කියල එයා ගැන බොරුවට රන්ඩුත් වෙනව🙈💜️ මම හරිම වාසනාවන්තයි ඒ වගේ පිරිමියෙක් ලබන්න ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි🙏
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰🥰
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
හරිම සතුටුයි ඔයා ගැන මගේ මහත්තයාත් ඒ වගෙ මගෙ දෙමාපියන් වත් මට ඒ වගෙ සලකලා නැ යාලු
@dilansandaruwan588
@dilansandaruwan588 2 жыл бұрын
මේක බලපු කොල්ලො කෝ😁😁කියපු ඒවා මටනම් 95% ඇත්ත❤️ 🥰
@shehanromesh1581
@shehanromesh1581 4 ай бұрын
Man danne kello me Channel balanawada kiyala. Kohomahari me channel Eka bageta bagayak balanne kollo
@maheshdhanushka7911
@maheshdhanushka7911 2 жыл бұрын
Doctor,ඉස්සර සතියේ දවස් වල හවස 2ට ස්වර්ණවාහිනීයේ ගිය පෙරවදන වැඩසටහන මතකයි....ඒ විශිෂ්ට වැඩසටහන් ඉදිරිපත් කිරීම තවමත් මතකයේ රැදී තියෙනවා❤️
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
පිරිමි ගන කියවිම හුගක් දුරට නිවරදියි... Video එක බලන විට හිතුනා මා ගනද ක්‍යන්නේ කියලා... Thanks
@migelhettigechamodisandami881
@migelhettigechamodisandami881 2 жыл бұрын
i am still 20 years old girl.I always listen and follow our doctor dr. excellent explaination 100%truth.🥰🥰♥♥
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
100% හරි . අන්තිමට කිව හුරතල් වෙන්න එක හරියටම හරි. එකනේ පිරිමි පොඩි කලේ ඉඳලම අමිමා එක්ක ම ඉන්නේ .
@dj_remixzone7224
@dj_remixzone7224 2 жыл бұрын
EKA SIRA THAMA😍
@RelaxandLaughShorts
@RelaxandLaughShorts 2 жыл бұрын
Eka aththa bn
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
@@dj_remixzone7224 👍
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
@@RelaxandLaughShorts 👍
@_FixingBroken_
@_FixingBroken_ Жыл бұрын
Doctor කියන දේවල් ඔක්කොම හරි. ඒ අතරින් අන්තිම කරුණට මං නම් පෞද්ගලිකව හරි කැමතියි. ඒ ගැහැණු කෙනා ගොඩක් depend වෙලා ඉන්නවට වඩා එයාලගෙ personality එක අනුව normally ඉන්නවට. කොහොම වෙතත්, ඊට කලින් කිව්ව, ව්‍යංගයෙන් කතා කිරීම ගැන නම් මං නම් එකඟයි ඒකට. ගැහැණු එක්කෙනෙක් කෙළින් කතා කරනවට වඩා ව්‍යංගයෙන් කතා කරන එක ගොඩක් ලස්සනයි. ඒක මගේ පෞද්ගලික මතය
@kasunliyanage2545
@kasunliyanage2545 2 жыл бұрын
වචනෙන් ගලපගන්න බැරි, හිතේ තියෙන තිබුන දේවල් ගොඩක් ගලපලා කියා ගත්තා වගේ එකක් දැනුනේ මේක බැලුවම.. ❤️
@dinukiwishmila1555
@dinukiwishmila1555 2 жыл бұрын
ගොඩක් වැදගත් Video එකක් Doctor, මමත් හිතනව මේ විදිහට පිරිමින්ව තේරුම් අරගෙන ගැහැණු ජීවත් වෙන්න ඕනෙ කියල, පිරිමිත් ගැහැණුන්ව තේරුම් ගන්න ඕනෙ, මම හිතනව ඕනම කෙනෙක් තමන්ගෙ partner ගෙන් ' ඇයි ඔයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ?' කියන ප්‍රශ්නෙ අහනවට වඩා, ' මම ඔයාව තේරුම් ගන්නම් කියල' හිතන තැන ඉන්න එක හොදයි. එතකොට නොගැලපෙනව කියල හිතන ආදර කතා ගොඩක් ගැලපිලා මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි 🤗❤️ Thank you so much Doctor😊
@chalitharangika4572
@chalitharangika4572 2 жыл бұрын
සුභ පැතුම් doctor හරියටම මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට කතා කරනවා සහා මිනිස්සුන්ගෙ ස්වභාවය හරියටම විග්‍රහ කරනවා. හොද පැහැදිලි කිරීමක්.
@Udayangan...
@Udayangan... 7 ай бұрын
මමත් කොල්ලෙක් ට ආදරේ කරනවා...ඒත් එයා මගෙ අසල්වැසියෙක්,එයාට කොච්චර දැනෙන්න එයා ගැන හොයලා බැලුවත් එයාට මාව ගානක් නැ ...මම හැම වෙලෙම එයාගෙන් මැසේජ් එකක් එනකන් බලන් ඉන්නවා ..ඒත් එයාට ඒක ගානක් නැ ..පෝන් එකක් තිබ්බ්ට පෝන් එක පාවිච්චි කරන්නෙ දවසට එකපාරක් වගෙ...ඒත් එයා එ ඉන්න වෙලාවට හරි මා එක්ක ඉන්නවා .ඒත් මම මම පැය 24ක් එයා වෙනුවෙන් බලා ඉන්නවනම් එයා පැය භාගයක් මට වෙන් කරයි,ඉවසන් ඉන්නවා කවදා හරි මේ දේවාල් විසදෙයි කියලා බලාපොරොත්තුවෙන් ❤❤❤❤❤❤❤❤❤
@DilharaMadushanka-jq9nd
@DilharaMadushanka-jq9nd 4 ай бұрын
හරි විදිහෙ ගැහැණු ළමයෙක් හම්බ උනා නම් මෙ අපිටත් පුලුවන් ගැහැණු හිත් වශී කරන්න දේවල් කරන්න.එක පැයෙන් වශී වෙයි. සහතිකයි 👌
@Tharu0-o3z
@Tharu0-o3z 2 жыл бұрын
ඒක ගොඩක් වටිනවා,මිස් නිසා කායික රෝග වලට වඩා මාසික සුවයක් ගේනවා, ඉතිම් මටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ ජීවිතේට ගොඩක් වැදගත් දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා doctor කියපු විදිහ තාම මගේ ගතිගුණ මට ඉවසීම හොඳට තියෙනවා එයා හොයන කම මං බලන් ඉන්නේ නෑ එයා මට ගොඩක් කැමතියි 👍👍👍
@ttenglish1871
@ttenglish1871 2 жыл бұрын
ඇප් එකනම් හුගක් වටිනවා.. ඔබට ජය..
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්👍 මේ පැහැදිලි කිරීම තරුණ විවාහක ජෝඩු වලට නං හොඳටම ගැලපෙනවා.🤔 ජයවේවා💐 දෙවි පිහිටයි❤️
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
ලියත් ගත්තා...🌚 ඉන්නකෝ කට පාඩම් කරනවා මම මේ ටික... කට පාඩම්...😌❤️
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
බොහොමත් ස්තුතියි වෛද්‍යතුමනි මෙවන් වැදගත් දේවල් සමාජයට දායාද කිරිම පිලිබදව.
@PriyankaShamali-k9l
@PriyankaShamali-k9l Жыл бұрын
එ කියපු දෙවල් ඇත්ත මගෙ මහත්තයා ගොඩාක් කැමති එයා ගැන ගොඩාක් අදරෙ න් සොයා බලනවට අදරෙ න් කතා කරනවට අපි අදරෙ න් දෙනතරමටයි එයාඅපිව රැකගෙන ඉන්න බල්ලන්නෙ
@janajana7879
@janajana7879 Жыл бұрын
මන් ඉන්නෙත් රට තමඊ ඩොක්ට මන් හරිමආසයි ඩොක්ටගේ වැඩ ස‍ටහන බලන්න බුදුසරණයි ❤️🙏🏾ඔයාට ලස්සනයි ඩොක්ට ❤️
@CyberClinic
@CyberClinic Жыл бұрын
🥰
@sajithwijesooriya8645
@sajithwijesooriya8645 2 жыл бұрын
ඇත්තටම ඩොක්ටර් මම නම් කැමති මන් ගැන හොයන කෙනෙකුට ඒත් කොහොමද ඒවගේ කෙනෙව තොර ගන්නෙ අම්මල දරුවො ගැන හොයනව වගේ කෙනෙක් මමත් කාන්තාවන්ට ගොඩක් ගරුකරන්ව ඩොක්ටර් කිව්ව වගේ එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස් වෙනව අපි හිතන කෙනාහොයා ගන්න ගොඩාක් අමාරුයි ඒකයි ප්‍රශ්නෙ .
@samadinanyakkara6482
@samadinanyakkara6482 2 жыл бұрын
Video එක ගොඩක් වැදගත්.Doctor ගොඩක් ලස්සනයි 😍😍
@madukasriyan6260
@madukasriyan6260 2 жыл бұрын
ගොඩක් වටිනවා.. හොද පැහැදිලි කිරීමක්.. ගොඩක් දේවල් දැනගත්ත. තේරුම් ගත්තා.. Thankyou doctor.. 🙏🙏🙏
@kumarielangarathna332
@kumarielangarathna332 2 жыл бұрын
සුභ පැතුම් දැනුම බෙදා අපි පෝෂණය කිරීම ගැන ස්තුතියි .ඔබ තුමියට
@maleesandaruwani
@maleesandaruwani 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ..මට මගේ සම්බන්ධතාවය ලස්සනට පවත්ව ගන්න .ඔබ තුමියගේ වටිනා කතාව ගොඩක් වැදගත් ❤️❤️❤️
@indunil1077
@indunil1077 2 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් කරන වීඩියෝ ඕනිම කෙනෙක්ට වැදගත්වෙන විදිහට ඩොක්ටර් වීඩියෝ දානවා🙂....
@nalanijayarathna4747
@nalanijayarathna4747 2 жыл бұрын
මැඩම් ge ආදර්ශය mata ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 2 жыл бұрын
ගොඩක් වැදගත් කතා බහක් ❤❤❤❤👍👍👍👍👍අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවට ගොඩක් පින් doctor ❤❤❤
@Honokaa65
@Honokaa65 2 жыл бұрын
මම ඉස්සර අවුරුදු 15 දි විතර මැඩම්ගේ වැඩ සටහනක් සිරසේ තිබුනා.ඒක බලන්නේ මැඩම්ගේ කට හඩ අහන්නයි අත් දෙකේ ඇගිලි බලන්නයි.
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰
@arshaddoole8758
@arshaddoole8758 2 жыл бұрын
😂😂😂
@classics2862
@classics2862 2 жыл бұрын
Wtf
@sudeepakollambaarachchi9614
@sudeepakollambaarachchi9614 2 жыл бұрын
නුවන් ජයසුන්දර ♥️♥️ හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
ගොඩක් ස්තුතිය් ඔබ නිසා අපි සැම දෙයක්ම ඉගන ගන්නවා thanks you ❤❤
@danuka608
@danuka608 2 жыл бұрын
ගැහැනු කෙනෙක් ගෙදරක කරන වැඩ වලට අගයකිරීම,ගරුත්වය අනිවාර්යයෙන් ලැබෙන්න ඕන,ඒව ලේසි වැඩ නෙවෙයි.
@musicsudda
@musicsudda 2 жыл бұрын
😂🖐️
@IsuriJayawrdana
@IsuriJayawrdana 2 ай бұрын
​@@musicsuddaඇයි යාලුව මේ කමෙන්ට් එකෙ හිනා වෙන්න තරම් දෙයක් තියෙනවා ද
@anju_quotes
@anju_quotes 2 жыл бұрын
මරු...සුපිරි...ලස්සනයි...ස්තූතියි Doctor ❤️කියන්න තියෙන ඔක්කෝම කියලා තිබුණා💪
@anju_quotes
@anju_quotes 2 жыл бұрын
@@thamadisankalya2010 සුදුද?🤣🤣🤣
@kumaripushpa2067
@kumaripushpa2067 2 жыл бұрын
Congratulation Doctor....දාන හැම විඩියෝව ම නරබනවා හැම එකක්ම හරිම වැදගත් අපි හැමෝටම..ස්තූතිය ඔබ තුමියට 🥰💞
@rishanpiumika1654
@rishanpiumika1654 Жыл бұрын
I am watching the doctor's videos.. Very valuable ideas are presented.. Thank you doctor for teaching such things.👍👍
@NimrekaNadeeshani-dc3hr
@NimrekaNadeeshani-dc3hr Жыл бұрын
මම තම marry කරලා ne...eth mm සමාජයේ විවිධ ගැහැනුන් සහ පිරිමින් සමඟ වැඩ කරලා තියෙනවා ..ඔවුන් සමඟ කතා කරලා තියෙනවා ...පිරිමින් සමඟ එහෙම කතා කරද්දී ඔවුන්ගේ හැසිරීම් දකිද්දී මට පෙනුණ කාරණයක් තමයි ...බොහොමයක් පිරිමි කැමතියි තමන් කසාද bedapu ගැහැනිය ඔය miss කියපු විඳින්න ඉන්නවට....එත් සමාජයේ මෙහෙම prashnyk තියෙනවා thamnge wife මොන තරම් husban වෙනුවෙන් කැප කිරීම් කළත් ...කොච්චර ලස්සනට හිටියත් ....කොච්චර තමන්ගේ පවුල වෙනුවෙන් merunath...miss කියපු ගති ගුණ ඔක්කොම තිබුණත් 😮😮😮 පිට යන පිරිමි මෙ සමාජයේ oni තරම් දැකලා තියෙනවා 😂😂😂 ..එහෙම වෙන්නේ ai කියලා video එකක් කරන්න pluwn d miss එහෙම දේවල් dakinakota මට හිතෙන්නේ ape genu අය harima pau කියලා ...එයාල කිසිම sathutak නැතුව thamnge පවුල වෙනුවෙන් කරන කැපකිරීම් therumk ne කියලා ...එයාලගේ සම්පූර්ණ සතුටma පිරිමින් වෙනුවෙන් කැප කළාට තේරුමක් neni එතකොට 🤔🤔🤔.
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි ඩොක්ටර් බුදු සරණයි
@nethmiamaya4742
@nethmiamaya4742 2 жыл бұрын
ඉතාමත් හොද සරල පැහැදිලි කිරීමක්.......ගොඩක් ස්තුතියි ඩොක්ටර............❤❤🌟❤🌟❤🌟❤
@RamaniKandegedara
@RamaniKandegedara 4 ай бұрын
අතිගරු. Himithumani...ආචාර්ය karanewa. Obata❤❤
@amithasadamali9017
@amithasadamali9017 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ට 💝
@renukarenuka5050
@renukarenuka5050 2 жыл бұрын
ගොඩක් වැදගත් වෙන කතාවක් ඔබ තුමීයට බොහොම ස්තුතියි
@Samadhiwickramasingha
@Samadhiwickramasingha Жыл бұрын
❤️ ඇත්තටම හුගාක් හොද වැඩසටහනක් doctor....🙏 හැම වීඩියෝ එකක් ම හරිම වැදගත්
@leksinwalawedhura249
@leksinwalawedhura249 2 жыл бұрын
ඔබ තුමිය.කියනකතව.ඇත්ත.මමත් කැමති.බූද්දිමත්.දෙයක්.තෙරුමිගැනිමෙ.හැකියාවක්.තියන .කන්තවන්ට
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Depatta sitiima wadagath.
@ireshamadushani3457
@ireshamadushani3457 Жыл бұрын
බොහෝම ස්තුතියි
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 2 жыл бұрын
මම නම් කැමති සංවරව කතාකරන කතාකරන කාන්තාවකට ඩොක්ටර් වගේ... නැත්නම් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ හැකර කට ඇරපු ගමන් ලස්සන කැලේ...
@ravindusenavirarthna9512
@ravindusenavirarthna9512 2 жыл бұрын
අපිට ඔහොම කතා කරත් ඩොක්ටරගෙ හස්බන්ගෙන් අහලා බලන්න ඔනෙ ඇත්තටම තත්වෙ
@shashilamadumali862
@shashilamadumali862 2 жыл бұрын
ඩොක්ටර් , කොන්ඩෙට හොද supplimant ගැන වීඩියෝවක් කරන්නකෝ.විටමින් E හොදයිද
@iamrose1786
@iamrose1786 2 жыл бұрын
Yes
@tareenamanda
@tareenamanda Жыл бұрын
Doctor kiyapu DeWalt godak aththa .. man thama marry karala na .. man marry karanna inna kenek ..man Yalu wela inna mage boyfriend aththatama podi lamayek wage .. nitharama man gawama thama inne .eya hugak asai eyage DeWalt walata man support karanawa nm thawa eya nitharama math ekka kale gewannai kamathi ... Doctor kiuwa DeWalt aththatama aththa ❤❤❤ thank you doctor❤❤
@thathsaradasun5
@thathsaradasun5 2 жыл бұрын
Thank you Doctor. You are our family doctor
@priyanthihewage6685
@priyanthihewage6685 2 жыл бұрын
ඇත්ත මැඩම් මම පිරිමියෙකුහෙන් දැනගන්න ලැබුනා මේකියපු කාරනා තමයි මාසමග බෙදා ගත්තේ
@awanthinelum6269
@awanthinelum6269 2 жыл бұрын
Dr. What you said is 100% correct. All these things I have studied through my husband.😊
@udarakasun5624
@udarakasun5624 2 жыл бұрын
මම ආසම චරිතයක්❤️. ඉදිරියටම යමු.
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@rangikahansani4686
@rangikahansani4686 2 жыл бұрын
Thank you doctor ❤️ This is more helpful to understand them as well as to fix mistakes which make us.
@ireshaerandathee7516
@ireshaerandathee7516 2 жыл бұрын
කොන්ඩෙට බොන්න පුළුවන් සප්ලිමන්ට් ගැන විඩියෝ එකක් ගේන්නකො මැඩම්
@anjanaudaya6987
@anjanaudaya6987 2 жыл бұрын
මට නම් හිතෙන්නෙ පිරිමින් කැමතියි.. වැඩිය හොයල බලන්නැති ගැහැනුන්ට
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Horawadakeranepuluwane ,pirimin aii gahanungane hoyala balanne ,eeadareetanam bayatanam ,ganuth ehemai.🤣
@snehiamaya1931
@snehiamaya1931 Жыл бұрын
Ne. Pirimi kmti hema dema hoyala balala weda lesi krla dena genunta... e wgema tmnge jeevite nidahase gewanna ida dila balagena inna... gdra awama oluwa kanne ntuwa sanaseemen jeewat wenna dennnat ona..
@poornasrimali3414
@poornasrimali3414 2 жыл бұрын
ඇත්තටම ගැහැණු කැමති හොඳ අනාගතයක් තියෙන කෙනෙක්ට... ඒක හොයාගන්න අමාරුයි ඒකයි ගැටලුව
@madushanka7859
@madushanka7859 2 жыл бұрын
U cant find it..but u will just sense it if u have enough wisdom.
@MrNuwan2007
@MrNuwan2007 2 жыл бұрын
මම කැමති Doctor වගේ ගෑණු කෙනෙක් ට.....🙄🤣🔥
@cr7ff425
@cr7ff425 2 жыл бұрын
Thanks doctor .ගොඩාක් දේවල් දැනගත්තා
@geethasamaranayake277
@geethasamaranayake277 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔයා ලස්සනයි
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 2 жыл бұрын
doctor මං ඔයාගෙ චැනල් එක අනිවාර්යෙන් බලන කෙනෙක් මම රටේ ඉන්නේ ඉන්නේ මගේ කොණ්ඩෙ ගොඩක් යනවා
@s.c.perera8389
@s.c.perera8389 2 жыл бұрын
Dr මේ ගැන කිසිම අදහසක් නෑ මට. ඔබතුමියට දේවාශිර්වාද ලැබේවා!
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ඩොක්ට ...ගොඩක් ස්තුතියි ...බුදුසරණයි ඔබට...🙏🙏❤️
@dampath9681
@dampath9681 Жыл бұрын
Doctor I'm getting addit to you and your voice,every day after my work I'm coming to my room and lessening your program and getting sleepy, thank you doctor, ❤️
@CyberClinic
@CyberClinic Жыл бұрын
Wonderful!
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable topic doctor .may god bless you
@isurikanayandi3594
@isurikanayandi3594 2 жыл бұрын
Congratulations cyber clinic 💕 tnq doctor 💝
@RuviDivara
@RuviDivara 2 жыл бұрын
Congratulations doctor 👏🏻👏🏻👏🏻 hats off for your valuable service ❤❤❤
@tharangathilini7866
@tharangathilini7866 2 жыл бұрын
ගොඩක් වැදගත් Madam ...mata magaharunu then gena keyala දුන්නාට ..thank s..
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
පහුගිය දවස්වල අතිශය කාර්‍යබහුලවීම නිසා සයිබර් ක්ලීනික් එකට ගොඩවෙන්න බැරිවුනා. මූලින්ම උණුසුම් සුභපැතුම් වසර දෙකක ගමන්මගට 💐💐💐 වීඩියෝ එකේ මාවත් මතක් කළාට බොහෝම ස්තූතියි ඩොක්ට 😍😍😍 සයිබර් ක්ලීනික් ඇප් එකක් 😲😲 ඒක නම් ඩොක්ට අනිවාර්යයෙන්ම, Turning point එකක් වෙයි. හුඟක් වටින වැඩක් 💎 ඩොක්ට, මේක සමාජ මාධ්‍යයේ මං දැකපු දෙයක්. ගැහැණු විලාසිතා කරන්නෙ, පිරිමියෙක්ව සතුටු කිරීමට වඩා තවත් ගැහැණියක්ව රිදවන්නලු. ඒක ඇත්තද ? කොහොම නමුත් මං හිතන්නෙ පිරිමි කවදත් සෙව්වෙ තමන්ගෙ අම්ම වගේ ගැහැණියක්ව. ඒව හීන විතරයි කියලත් අපි දන්නව.
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
ගැහැණු විලාසිතා කරන්නෙ තමන්වම සන්තෝස කරන්න..ඔයා කියන විදියෙ අයත් ඇති.🤭
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
@@CyberClinic 😄
@lakshanivinodani3512
@lakshanivinodani3512 2 жыл бұрын
@@CyberClinic ඇත්ත 👉👌
@RelaxandLaughShorts
@RelaxandLaughShorts 2 жыл бұрын
Doctor කිවුව ඔක්කොම ඇත්ත එත් පිරිමින්ව තෙරුම් ගන්න කාන්තාවන් අඩුයි. දෙයක් කොච්චර කිවුවත් තෙරුම් ගන්නේ නෑ එයාලා හරි කියලා විතරයි එයාලා හිතන්නේ 😕
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
Kaanthawata terena widiyata pirimintaterena kaantawanta idadeela deewal jaya gatha aya samajaye godak innawane ,katawata kiyanawane pirimiyekge jayagraheentaa passeninne gahanik kiyala.nee. 👍😍😍❤❤❤💙
@BandulaWijayaratne
@BandulaWijayaratne 11 ай бұрын
Dear Dr. Excellent and cute presentation. Pl do continue this contribution for the sake of youth.
@Study_time-A
@Study_time-A 2 жыл бұрын
Biluma කියන ක්‍රිම් එක අවුරුදු 17 විතර oily skin එකකට හොද වෙයි ද doctor
@batapola8405
@batapola8405 2 жыл бұрын
You mentioned a lot of good info. Doctor. But let me add something I see a problem in many families in SL. When Hubby comes home, don't complain - Keep your complaints for much later - whether it is an electrical problem or plumbing problem etc.. Also if he comes home after a drink - DO NOT complain - it doesn't work. I repeat it does not work. Let him come home after a drink. or better yet ask him to come home and drink. I know some women who did that - they had very successful marriages.
@sahanmadushanka315
@sahanmadushanka315 2 жыл бұрын
Dr kiyapu hamadeyakma athta ara හුරතල් wenna kamathi kathawa ගැහැනු කෙළින් නොකියා waten kiyana dewal 100% athta , dr ge program blnne podi kale idala oyage lassanath ekata eka hetuwak
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
Sending my love
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
ස්තූතියි ඩොක්ටර්...💕💕
@hemantha35
@hemantha35 2 жыл бұрын
Doctor , Apple i phone එකේ තියෙන Health කියන app එක ගැන විස්තර කරලා video එකක් දාන්නකෝ . අපි වරින් වර ලබාගන්න medical reports වල තොරතුරු enter කරලා තියන හැටි තේරෙන්නෙ නෑ . Lipid profile test එකක් ගත්තොත් එහෙම කොහොමද ඒ තොරතුරු enter කරන්නෙ ? Pls විස්තර කරලා video එකක් දාන්න
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Oba Thumiya Kiyapu Dewal Hariyatama Hari Akata Godaak sthuthi. Theruwan Saranai Devi Pihitai.
@gnanasirihms6830
@gnanasirihms6830 8 ай бұрын
ඔයා මැනික ක් .ගොඩක් වටිනවා.
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Dr. u ar right there, wht gents expect frm a lady, 1. Caring. 2. Open communication, Sharing & be transparent & straight forward (cz we don't get it unless ok 🤣). 3. Not being angry to da gent, evn be kind & loving whn she has a complaint (so we change da behavior, I swear, being angry & mad at us won't giv u di expected result) 4. Agree & be prompt on decision making, encourage, motivate & back us up. 5. Prioritizing da family life. 6. Be smart in facing situations & managing da family life (as u explained) 7. Personal Care & maintaining beauty (cz gents like satisfy their eyes) 8. Independence (as u said) 9. We like CUDDLING, oh yes, we like to be immature sometimes, we need that LOVE.
@chamuchandanasiri5803
@chamuchandanasiri5803 2 жыл бұрын
එ හැමදෙම ඇත්ත තම Miss❤😏👌
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
6:58 ඒ කතාව නම් හරියටම හරි.කොල්ලො අංක එකටම බලන්නේ ලස්සන.උන් ලස්සනයි නම් වටේ යන බඩුවක් හරි කරගහනවා 😂😂
@tharindudarshaka4049
@tharindudarshaka4049 2 жыл бұрын
😂
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
ඇයි ඔයාගෙ කොල්ලා ඔයාව දාල එහෙම කෙනෙක් පස්සෙන් ගියාද 🙂👍
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
ඔයාගෙ එක්කෙනා එහෙමයි කියල හැමෝම එහෙමයි කියල හිතන්නෙපා
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
සමහරක් ඉන්නවා
@vimukthi4991
@vimukthi4991 2 жыл бұрын
eka nam shathika aththa
@sameeramuthumala7288
@sameeramuthumala7288 2 жыл бұрын
Doctor oyage explanation ekanam hariyatama hari .oyanam supiriyatama terumkala .oyavage meloke enna hamakenkunma hithanavanm superi.
@ruupikadamayanthi1391
@ruupikadamayanthi1391 2 жыл бұрын
ඩොක්ටර් පොප්කෝන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.මම නිතරම වගේ හැමදාම වගේ ඒවා කෑමට ගන්නවා.මට දැනගන්න ඕනි ඒවා ඇගට හොදද කියල
@madushanipramesha1903
@madushanipramesha1903 2 жыл бұрын
Congratulations and thank you doctor. Keep it up 😍
@nilanthirajapaksha6764
@nilanthirajapaksha6764 2 жыл бұрын
Thanks doctor. God bless you.
@dipthianura.6460
@dipthianura.6460 2 жыл бұрын
Dr. Oyage hemavideo ekakma mn balanw. Godak watina asahas, kanthawanta idiripath karanawa. Idiriyatath me wagema video balaporoththu wenawa.❤❤
@DCD_Editz
@DCD_Editz 2 жыл бұрын
Thank you ආයේත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. 🤗🤗
@ameshkavisha877
@ameshkavisha877 2 жыл бұрын
Doctor මිනිසත්කම ගැනත් වීඩියෝ එකක් කරන්න
@beautygirl2807
@beautygirl2807 2 жыл бұрын
ගොඩාක් වටිනවා 🙏😊
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
They love to coddle us as much as how they love us-girls to molly coddle them🤭. Being and behaving really cute is an extra attraction ( I dunno my one loves this and craves for this). Plus a beautiful voice is something they love to listen again again. ( Like speaking to him in a tone as speaking to a baby. And whenever I speak to him normally he would definitely ask me where's your cute voice gone and so😅). Umm.. most importantly they love to have cute and thoughtful compliments so much and make sure you give them enough appreciation even for the slightest thing they would do for you. Most importantly they seek so much support specially the emotional support ( They know they can do it what so ever, still it is a must in a relationship that both of them express enough emotional support for each other). Keeping trust and giving enough trust without being overly bothering (sometimes this can mean giving enough mental peace as well) is also a good key. Last but not the least it is the true kindness and pure compassion which attracts anybody in this world. So try to be a good person so that everyone will be so glad to be around you ❤
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 2 жыл бұрын
Ohh no akka😁
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
@@sathmirathnayaka9218 Ofcourse 😉 Better try!😋
@piuminichamathka3056
@piuminichamathka3056 2 жыл бұрын
Thank you doctor for the advices..💐🤗
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
Thank you Ma'am ❤️
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 89 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 31 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 134 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 667 М.
අයිස් ගැහුවම ආතල්ද?
22:28
Cyber Clinic
Рет қаралды 4,3 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 89 МЛН