No video

අනුර කුමාරගේ ජයග්‍රහනය අනිවාර්යයෙන්ම මට විශ්වාසයි - Dr Kaushalya Ariyarathna | Hari tv

  Рет қаралды 40,429

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #haritv #npp
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 393
@k.k.d.m6288
@k.k.d.m6288 Ай бұрын
මාලිමාවට ජයවේවා ❤ මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවේ උගතුන් බහුතරයක් පාර්ලිමේන්තුවට යවමු ❤
@liyanagegunapala7585
@liyanagegunapala7585 Ай бұрын
ආචාරතුමිය ඔබට බොහොමත් ස්තූතියි මාලිමාවට ඔබ හොඳ මානව සම්පතක්ජය වේවා ජය වේවා
@manelmorris4785
@manelmorris4785 Ай бұрын
කවුෂල්ය්‍යා දියණිය ගැහැණු අපි එකමිටට සංවිධානයෙ මම ආසකරන චරිත වලින් එක්කෙනෙක් ඔයා ඔබ වැනි බුද්ධිමත් සංවේ‍දි දියණියක් ලැබු දෙමාපියන් ඉතා වාසනාවන්තයි ❤ ඔබ හරි දියණිය අනුර සහොදරයාගෙ ජයග්‍රහණය ස්ථිරයි npp ජය නියතයි ❤
@anuramanpitiya3418
@anuramanpitiya3418 Ай бұрын
හරිම සතුටුයි ..අපි සියලුදෙනා එක්ව මාලිමාව ජයග්‍රහණය කරවමූ .. ❤❤❤
@pasanwicky
@pasanwicky Ай бұрын
ආචාර්යතුමිය ඔබවැන්නන් රටට සම්පතක්. විශිෂ්ටයි.NPP ❤
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 Ай бұрын
ලබන පාර්ලිමේන්තුවේ මම දකින්න කැමති කාන්තාවන්ගෙන් එක්කෙනෙක් තමයි. මේ.
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 Ай бұрын
Yes absolutely ture
@darshanaruwan1449
@darshanaruwan1449 Ай бұрын
මෙවැනි වැඩසටහන් කිරීම ගැන ඔබට ස්තුතිය් ලහිරු ....🎉🎉🎉
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Ай бұрын
Mam කවුශල්‍යා දියනිය .. බොහෝ උගත් ඔබ අපට අගනා තිලිනයකි .. සුබ පැතුම් NPP JVP AKD .. ❤ කැනඩාවේ 🇨🇦 සිට
@acnventures2740
@acnventures2740 Ай бұрын
Toilet 🚽 eka hodana gamanda 🐒🤣
@user-rc9xb8sp7b
@user-rc9xb8sp7b Ай бұрын
ඔබ වැනි උගත් බුද්ධිමත් කාන්තාවන් මෙම ව්‍යිපාරයත් සමග එකතුවීම රටේ සියලුම පුරවැසියන්ට ලොකු ගෞරවයක් මාලීමාවට ජයවේවා ❤❤❤❤
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Ай бұрын
ආදරෙයි ඔබ සැමට හදමු රට අපි ඵක්ව එක්සිත්ව එක් රැස්ව ගැහැණු අපි එක මිටට ❤❤❤❤❤❤❤❤❤
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw Ай бұрын
අති විශිෂ්ඨයි ! ඔබ තුමිය ඉතා පුසන්නයි . සුන්දර සිනහවකින් මුවසරසාගෙන ඉතා බුද්ධිමත්ව සංවාදයට අවතීර්ණවීම ආස්වාදජනකයි . මාලිමාව බුද්ධිමතුන් ගේ සේවය නොඅවඩුව ලැබීමට ආසිර්වාදය ලබා තිබෙනවා .
@commenter2178
@commenter2178 Ай бұрын
මම හරිම කැමති ගැහැනියක්... අපේ රටේ අභිමාණයක් ..ඔබ මුළු රටට ම වටිනා සම්පතක්
@charithakarunaratne407
@charithakarunaratne407 Ай бұрын
මම ජ'පුර degree එකෙන් පස්සේ USA ගිහින් මගේ PhD එක කරලා අද USA වල රජයේ campus එකක උගන්වන ගමන් විද්‍යා අධ්‍යාපනය පිළිබද පරයේෂණ කරනවා. මේ USA වල AL නැහැ. ළමයෙක් campus යන්නේ OL දැනුමටත් වඩා අඩු දැනුමකින්. Exam මුලික අධ්‍යාපන ක්‍රමයක් නැහැ. පාසල් වල මහා විශාල syllabus එකක් cover කරන්නේ නැහැ. ළමයිට ඒ තරම් මතක තියා ගන්න බැහැ, ඒ වගේම මෙහෙ පාසල් ළමයි මැරීගෙන පාඩම් කරන්නෙත් නැහැ. Campus ගහින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගෙන තමුන් කැමති track එක තෝරාගෙන ඉදිරියට යන්නේ. මම මෙහ campus එකේ මුලින් උගන්වන කොට first year ළමයෙක් එනවා Engineering කරන්න නමුත් පාසලේ Physics ඉගෙන ගෙන නැහැ!. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සාපේක්ෂව "මේකට පිස්සුද" කියල මට හිතුන. නමුත් දැන් තමයි තේරෙන්නේ එහි වටිනාකම. මේ රටේ සමහර පාසල් තියෙනව, ඒවායේ Chemistry, Physics ගුරුවරු නැහැ. නමුත් ළමයිට campus ඇවිත් ඕනි නම් ඒ subject කරලා ඉදිරියට යන්න පුළුවන්. බලන්න ලංකාවේ එහෙම කරන්න බැහැ නේ. මේ රටේ කව්රුත් කියන්නේ නැහැ "ඔයා වැඩ්ඩෙක් වෙන්න ඕනි campus යන්න" කියල. ඔයාගේ ආසාව, ඔයාගේ හැකියාව බලල ඒ අනුව ඒ ළමයට ගැලපෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් ( pathway ) පාසලේ දීත්, campus එකේදීත් හදනවා. ලමය ඒ අනුව ඉදිරියට යනවා. අපි ගුරුවරු හැටියට ඒ ළමයට ඉදිරියට යන්න උදව් කරනවා. මේ රටට ඇවිත් බැලුවොත් ළමයි ලංකාවේ වගේ "classes" යන්නේ නැහැ, මොකද විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් නැහැ. Subject එක තේරෙන්නේ නැති නම් උපකාරක පංති තියෙනවා, නමුත් individual. ලංකාවේ වගේ උපකාරක පංති පමණක් කරලා ජීවත් වෙන්න බැහැ. USA කියන්නේ ධනවාදී රටක්, හැමෝටම රජයේ නොමිලේ දෙන ක්‍රමයක් මෙහෙ නැහැ. නමුත් හැම වසරේම අපි ආදයම් බදු සහ වත්කම් අප්‍රේල් 15ට කලින් රජයට පෙන්වන්න ඕනි. අන්න ඔය අනුව අඩු ආදයම් නම් ඒ අයට විශ්ව විද්‍යාල අධ්‍යපනයට ශිෂ්‍යාධාර දෙනවා ( loan නෙමේ aid ). දුප්පත් අයට පමණයි, දක්ෂතාවය බලන්නේ නැහැ, හේතුව විෂයේ නිපුනතාවය නැති නම් campus එකේ ඒ අඩුපාඩු හදාගෙන degree program එකට යන්න පුළුවන්. ළමයිට campus එක ඇතුලේ job කරන්න පුළුවන් ( work study programs ) කොහොම ද campus එක ඇතුලේ job තියෙන්නේ ? Non academic staff එක අඩු කරලා, ළමයිට campus එක ඇතුලේ part time වැඩ කරන්න පුළුවන්, ඉගෙන ගන්න ගමන් campus එක තුල job කරන්න පුළුවන්. USA වල 8 පාස් ආමි කාරයෝ නැහැ, ඒ අයත් campus එනවා, GI bill කියල පනතකින්, හමුදාවේ නම් නොමිලේ campus යන්න සල්ලි දෙනවා. මේ නිසා ගොඩක් දුප්පත් ළමයි හමුදාවට join වෙනවා campus යන්න බලාගෙන. සල්ලි තියෙන මිනිස්සු campus වලට ගෙවන්න ඕනි, ඒ අතර දක්ෂ ළමයෙක් (වැඩ්ඩෙක් ) ඉන්නවා නම් එයට university level එකෙන් scholarships දෙනවා. නමුත් රජයෙන් කිසිම දෙයක් නොමිලේ දෙන්නේ නැහැ, එහෙම දෙන්නේ දුප්පත් නම් හෝ හමුදා සේවයේ ඉන්නවා නම් පමණයි. මෙහෙ student loan තියෙනවා, නමුත් ඒවාගන්නේ කවුද ? වැඩ්ඩෝ scholarships අරගෙන campus යනවා, දුප්පත් අයට රජයෙන් ආධාර දෙනවා. එතකොට මේ student loan අරගෙන campus යන්නේ scholarships දිනාගන්න තරම් merit එකක් නැති ළමයි ටික (ලංකාවේ ඔය ටික නේද private campus යන්නේ ?) මේ රටේ කරලා තියෙන්නේ ඒ ළමයි ටිකත් රජයේ campus වලට student loan හරහා ගන්නවා. රජයට මුදල් එනවා, ඒ මුදල් යොදවා campus දියුණු කරනවා. ලංකාවේ වෙන්නේ වසරට රුපියල් බිලියන 200ක් වගේ දෙමාපියෝ tuition වලට වියදම් කරලා z score එක වැඩියෙන් ගන්න කිහිප දෙනෙක් විතරක් නොමිලේ ප්‍රථම උපාධිය කරන්න රජයේ විශ්ව විද්‍යාල වලට යන එක. USA වල කරලා තියෙන්නේ tuition අවශ්‍යතාවය නැති කරලා රජයේ campus වලටත් සල්ලි ගෙවල යන්න ක්‍රමයක් හදල. ගොඩක් දෙනෙක් කියයි ලංකාවේ economy එක හරි පොඩියි, අපිට ඔතරම් දොස්තරලා, ඉංජිනේරුවරු, උපාධිධාරීන් ඕනි නැහැ කියල. නමුත් ඔයාල බලන්න අපේ එහෙම ඉගෙන ගන්න බැරි වුණ මිනිස්සු පිටරට කොපමණ වහල් රැකියා වලට යනවා ද ? මේ USA වලට එන්න තරම් ගොඩ දෙනෙකුට අධ්‍යාපන සුදුසුකම් නැහැ ඇයි අපිට බැරි අපේ මිනිස්සු ඒ අයගේ ඉගෙන ගන්න ආකාරය අනුව අධ්‍යපනය සකසා උගතුන් බිහි කරන්න? අවසානයට කියන්න තියෙන්නේ ලංකාවේ පාලකයෝ මෝඩයි, උගතුන් කුහකයි
@SunilWithanachchi
@SunilWithanachchi Ай бұрын
Valuable explanation.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
@@charithakarunaratne407 පාලකයෝ මෝඩයි නෙවෙයි , උන්ට ඕනෑකමක් නෑ. උන් නූගතුන් , උන්ට ඕන රට හදන්න නෙවෙයි . ඒකයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.
@charithakarunaratne407
@charithakarunaratne407 Ай бұрын
@@PadmaJayasinghe-s1z ඔව් වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ උගතුන් ගැන මම කියල තියෙන දේ ගැන ඔබ මොකද කියන්නේ? මම වසර 4ක් විශ්ව විද්‍යාල සිසුවෙක් හැටියට ඉදල තව වසර 4ක් campus එකේ ඉගැන්වුවා, ඊට පස්සේ තමයි රට ගියේ. අපේ මිනිස්සු ළමයෙක් මනින්නේ OL සහ AL වල A ගනන අනුව, පන්තියේ 1st, 2nd අනුව, island rank, district rank අනුව, z score එක අනුව. ඕව මට තිබුන නිසා ලංකාවේ මට අවුලක් වුනේ නැහැ! නමුත් ඕව නැති ළමයෙක් දිහා ලංකාවේ සමාජය බලන්නේ කොහොම ද ? ලංකාවේ උගතුන් කවදාවත් හිතනවද එහෙම ළමයිට ගැලපෙන අධ්‍යාපනය ක්‍රමයක් හදල ඒ ළමයි වත් "උගතුන්" කරන්න. ව්භාග මුලික අධ්‍යපන ක්‍රමයක් තුල මෙවැනි දෙයක් කරන්න බැහැ, මේ බව ජන ගත කරන්න ඕනි උගතුන්. ඒ අයටත් මේවා වෙනස් කරන්න ඕනි කමක් නැති බවයි මගේ මතය.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
@@charithakarunaratne407 ඔබ කියන දේට එකඟයි . මම හිතනවා මාළිමාවට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ලොකු උවමනාවක් තියෙනවා . කෞෂල්‍යා කියන්නෙත් ඒකනෙ.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
@@charithakarunaratne407 ඔව් , මමත් එකඟයි .හැමෝටම වෘත්තීයභාවයක් තියෙන්න ඕන. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න NPP එකට ලොකු උවමනාවක් තියෙනවා . කෞෂල්‍යා කියන්නෙත් ඒකනෙ.
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Ай бұрын
ස්තූතියි ලහිරු ,මෙහෙම අය ගේන්ඩ
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
❤❤❤
@mabaranagesumith9148
@mabaranagesumith9148 Ай бұрын
ලහිරු හාල් පාරුවො.පාතාලයො.අපි හූරන් කාපු දේශපාලන හොරු ප්‍රමෝට් නොකර මේ වගෙඅර්ථවත් වාඩ සටහන් කරන්න.
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya Ай бұрын
අපි ගොඩනගන රජයේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම තැනැත්තියක් ඔබතුමිය ජයවේවා
@kadleisure
@kadleisure Ай бұрын
NPP එකෙ කැමතිම ගැහැණු හඩ...අනිවාර්යයෙන් පර්ලිමේන්තුවේ සිටිය යුතු ආදර්ශවත් වටිනා චරිතයක්...ජය වෙවා...
@user-tl4on6zy6v
@user-tl4on6zy6v Ай бұрын
ලහිරු ඔයා ගැන ඇත්තටම දැන් මාර පැහැදීමක් තියෙනවා.රට වෙනුවෙන් කරන කර්තව්‍යට ❤🙏
@bernedettedekoning5893
@bernedettedekoning5893 Ай бұрын
Dr. Kaushalya, kudos to you! Such a promising and admirable task, you had put your hands on. You spoke clearly and had a great tonality. So, proud of you!
@hartwoodservices2842
@hartwoodservices2842 Ай бұрын
අපි ඉන්නේ එංගලන්තයේ. අපට අවශ්‍ය අප උපන් බිම, අපේ නෑ හිතවතුන් ජීවත්වන රට, ශිෂ්ට සම්පන්න සමාජයක්, දියුණු රටක්, නීතිගරුක සමාජයක් නිර්මාණය කරන්නට අවශ්‍ය උපරිම දේ කරනවා. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය සියලුම කටයුතු කරනවා. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊💐💐💜💜💜
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Congratulations from Paris
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Ай бұрын
ඔබ හරියටම hari ඉදිරියට යමු පරිස්සමෙන් රටම ඉවරයි දරුවන් paw නේද
@umesh1339
@umesh1339 Ай бұрын
හැමෝගෙම අන්තිම බලාපොරොත්තුව තමයි ජාතික ජන බලවේගය ... අපිත් ජීවිතේ පලවෙනි වතාවට චන්දෙ ඔයාලට දෙන්න හිතාගෙන ඉන්නෙ ... මිනිස්සුන්ගෙ අහින්සක බලාපොරොත්තු කඩකරන්නෙ නැතුව හොඳට වැඩේ කරන්න... ජය වේවා❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
❤❤❤❤❤
@deepanikuwait9743
@deepanikuwait9743 Ай бұрын
👍👍🙏
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Ай бұрын
👍👍👍♥️♥️♥️
@user-pe6lx7fr6m
@user-pe6lx7fr6m Ай бұрын
මීලගට පත්වන NPP (🧭 මාලිමා) ජාතික ජන බලවේගය රජයක, පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් සිටිය යුතු කාන්තා නියෝජිතවරියක්.
@yasopathiraja7068
@yasopathiraja7068 Ай бұрын
පමාවී හෝ කාන්තා නායකත්වය දේශපාලනයට ප්‍රයෝජනවත් පරිදි යොදා ගැනීම් සදහා ගන්නා ලදි ක්‍රියාමාර්ගයක සුබ ලකුණු දැනේ
@user-ou5my4fl8z
@user-ou5my4fl8z Ай бұрын
නියමයි ..බුද්ධිමතුන් සමග මහ ඡන්දයට පෙලගැසෙමු..
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z Ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Ай бұрын
හොඳම උදහරණය හිටපු අයගෙ තමන් පුරවැසි යෙක් නොවන බව දැන දැනම තනතුරැ දැරීම, මෙතමිය වගේඅය තමයි ඉදරියට ඇවිත් සත්‍යවෂයෙන්ම ගැහැණු අය කිුයාත්මක තත්වයට ගේන්න කාන්නාවන් ඇතළු සැමගෙම හරිතැන ඉඳගෙන අයිතිවාසිකම් රකින්නෙ. එතුමියට තෙරැවන්සරණයි .
@priyanthaganga6867
@priyanthaganga6867 Ай бұрын
ලහිරු පොඩ්ඩක් වෙනස් වෙලා මෙවැනි දැනුම් තේරුම් තියෙන අය සම්මුඛ කරාම රටේ ජනතාව දැනුවත් වෙනවා
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Ай бұрын
Oba thumiya wani කෙනෙක් NPP එකට සම්බන්ධ වීම ජාතියේ pinak,oba thumiyata බුදු saranai !!!!!!!!!
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 Ай бұрын
Great Kaushalya......❤❤❤❤ We're waiting for your victory 🖐️🖐️🖐️
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 Ай бұрын
Very interesting dialogue Dr.Kaushalya ...i enjoyed your valuable dialouge and the way your explanation is high standard ... God bless you ❤❤❤❤
@ratnayakemp762
@ratnayakemp762 Ай бұрын
Very inteligent explanation hope all MP S will take this opertunity to correct themself great lady
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Ай бұрын
පාර්ලිමෙන්තුවෙ දකින්නම ඕනෙ සහොදරියක් ❤❤❤
@ratnayakemp762
@ratnayakemp762 Ай бұрын
Dear Dr. You are an asset to this country and NPP . Madam you should be in parliment hope you will contest the next general elehction
@MadushikaPriyadarshani-s5g
@MadushikaPriyadarshani-s5g Ай бұрын
ආචාර්යතුමනි.. ඔබ වැනි මිනිසුන් ❤අප රටට සම්පතක්❤
@sampathsriwijerathnaweerab3697
@sampathsriwijerathnaweerab3697 Ай бұрын
ස්තුතියි රට වෙනුවෙන් දැනුම බෙදන ඔබතුමියට ❤❤❤
@lalithravindra3392
@lalithravindra3392 Ай бұрын
අනිවාර්යෙන් npp තමයි ❤️❤️❤️❤️❤️
@varuniranatunga1457
@varuniranatunga1457 Ай бұрын
Best of luck HARI TV❤
@JP19455
@JP19455 Ай бұрын
ළමයි විභාග සමත් වෙන්නේ ටියුෂන් ගිහිල්ල. වර්තමානයේ පාසැල් වල කරන්නේ උත්සව සංවිධානය කිරීම, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වැණි දේවල් පමණයි.😅
@Harshi5766
@Harshi5766 Ай бұрын
Atta.habai grade1-5 godak guruwaru hondata ugannanawa.6n ihala tamai oka vadi.a/l valata kohomatavat ugannanne na
@sampathrajasena1381
@sampathrajasena1381 Ай бұрын
ඔබ හරියටම හරි බහුතරයක් පාසල්වල උගන්වන්නෙනෑ,, මටත් දරුවෝ 2 ඉන්නවා මමත් ලමයින්ට උගන්වන්න පුද්ගලික පන්ති වලට යවනවා
@sunwick6857
@sunwick6857 Ай бұрын
ඉස්කෝල වල උගන්වන්නේ නැහැ කියල කියන එක වැරදියි. එතනදි තමයි අධ්‍යාපනයට සහ සමාජ හැසිරීමට අවශ්‍ය හැම දේම වෙන්නේ. උදාහරණයක් ක්‍රීඩා ටියුෂන් වලදි කරන්නේ සල්ලිවලට ගොඩාක් කොල print කරල දෙනව සහ යම් කිසි විෂයක් ගැන පමනක් කතා කිරීම. සල්ලි ගෙවන නිසා ඉගෙන ගන්න උත්සාහ කරනව
@Harshi5766
@Harshi5766 Ай бұрын
@@sunwick6857 ow ow iscoledi lamainge konda balanava,arava balanava meva balanava,konde katu 2kakata vada gahuwot galawanava oya vage vikara godai.habai e lamayima vena tanvalata yaddi denim gahagena,style karagena yano.lankawe vitarai iscolavala redde adaya hoyanne.tusionvalanam lamainta peedanayak natuva igena gena inna tiyenne.iscoledi inna hama tatparayakama baye inna ona guruvarayek banida gahaida kiyala
@Harshi5766
@Harshi5766 Ай бұрын
@@sunwick6857 anika lamaita krida vitarak karala hariyanawada.anika krida karala goda yanne etama sulu pirisai.hondata ugannana guruwaru innava habai bahutarayak karanne boruva
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
@anushkarajeev5922
@anushkarajeev5922 Ай бұрын
රට හරි විදියට වෙනස්කරමු ❣️ මාලිමාවට ජය❣️
@jayanthaggreed.vishwa3904
@jayanthaggreed.vishwa3904 Ай бұрын
අනිවාර්යෙන්ම මාලමාවට එක්වි කිරියාත්මක වන බොහොමයක්ම උගතුන් රට ඉදිරියට ගෙනයෑමට ගන්නා උත්සහය අති සාර්ථික වන බව ස්ථිරයි
@JP19455
@JP19455 Ай бұрын
හිරුණිකා, ආවට පස්සේ මේවා බලලා හැදෙන්න..
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 Ай бұрын
😂😂😂😅😅😅
@bernedettedekoning5893
@bernedettedekoning5893 Ай бұрын
Yes, please do.
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
Yes
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i Ай бұрын
අනිවාර්යෙන්
@supunchathranga5320
@supunchathranga5320 Ай бұрын
Thank you Lahiru for the valuable discussion ❤
@ApeMahaththaya
@ApeMahaththaya Ай бұрын
ලහිරු උබටත් පින් මචන්.....
@user-pm3qq6wh4f
@user-pm3qq6wh4f Ай бұрын
ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@nandanadayarathna1139
@nandanadayarathna1139 Ай бұрын
හරිම ප්‍රියමනාප බුද්ධිමත් ගැහැණියක් මේ වගේ මිනිසුන් එකතුවන ස්ථානයකට රටේ පොදු ජනතාව ගොනු නොවෙනවනම් ඒක රටේ අවාසනාව
@Lasantha-sg9qz
@Lasantha-sg9qz Ай бұрын
All the best - what you have done to transform the women movement into a powerful force is a game changer. Hope you will see all your efforts bear fruit in a few months
@anandaranawaka655
@anandaranawaka655 Ай бұрын
🙏🌺 / AKD & NPP 🧭❌🧭❌🧭❌
@shankadarshana294
@shankadarshana294 Ай бұрын
ඇත්තටම ලහිරු ගොඩක් හොඳ සැඟවාදයක්. හාල් කෑලි නැතුව මෙවැනි උගත් බුද්දිමත් අය තව ගේන්න. මාලිමාවට ජයවේවා...
@anurashanthakasturiarachch4620
@anurashanthakasturiarachch4620 Ай бұрын
ලහිරු හොඳ වැඩසටහනක් ඔබට සුභ පැතුම්
@chanukaweerasoori309
@chanukaweerasoori309 Ай бұрын
බලපල්ලා බුද්ධිය ,සංයමය ,වෘතියභාවය ,පොහොට්ටුවෙ වගේ දෙක පහ උංට චන්දෙ දෙන්න එපා .උඔලට ඉගනගත්ත උං එක්ක ඇරියස් ඇති නමුත් තොපේ ලමයින්ට ආදරේ නං මේ පාර මේ තීරණය ගනිල්ලා
@premilamalkanthi9560
@premilamalkanthi9560 Ай бұрын
කාන්තා බලවෙගයට ජය වේවා අනිවාර්යයෙන්ම මෙතුමිය වගේ බුද්දිමත් කාන්තාවන් පාර්ලිමේන්තුව ට යවමු ❤❤❤ ජාතික ජනබලවේගයට ජය නියතයකි
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 Ай бұрын
DR. Kausalya is great choice to represent parliament for the NPP, She can contribute to make the law!!💯
@LeonardNakandala
@LeonardNakandala Ай бұрын
Very nice discussion .GREAT❤❤❤❤❤❤❤
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz Ай бұрын
ජයවේවා අනුර ජනපති අපේ කොල්ලා මාලිමාව මාලිමාව මාලිමාව
@DediDedi-ky3tg
@DediDedi-ky3tg Ай бұрын
❤❤❤❤
@user-et9bw6sw7w
@user-et9bw6sw7w Ай бұрын
ඔබ වැනි උගතුන් අපෙ පාර්ලිමේන්තුවට අවශ්‍යම යුගයක් අපි අපෙ දරුවන්ට මව්බිම වටිනා රටක් විදිහට හදල දෙමු මාලිමාව දිනවමු අනුර ජනපති කරමු
@salikapriyanthi2990
@salikapriyanthi2990 Ай бұрын
Respect ❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
ජයවේවා සහෝ ඔබට මාලිමාව සදා දිනේවා ජය නියතයි නිදහසේ මග කිටන මාලිමාවම වෙන්න. ගැහැනු අපි එක මිටට මුල්‍ය් දිවයින පුරා.❤️🌷👍
@anurathennakon6246
@anurathennakon6246 Ай бұрын
❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤💖💖
@rasikaweerasekara3716
@rasikaweerasekara3716 Ай бұрын
You have a very intelligent speech skills and i've seen your speeches before also. We need you people like you in our new parliament. Congrats
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r Ай бұрын
රටේ සම්පත් මේ ❤
@jmriyasmohamed2502
@jmriyasmohamed2502 Ай бұрын
Jayawewa ❤❤❤❤
@user-nq7qu7ml1f
@user-nq7qu7ml1f Ай бұрын
ආදරණීයම චරිතයක්
@upulnanayakkara7095
@upulnanayakkara7095 Ай бұрын
Jayawewa
@user-bd5lo2lg7z
@user-bd5lo2lg7z Ай бұрын
Great lady in sri lanka
@AnandaGamage-pr7iv
@AnandaGamage-pr7iv Ай бұрын
කාන්තාවන් ta ජයවේවා Malimawata ජයවේවා ❤❤❤❤❤
@chinthakabandara2633
@chinthakabandara2633 Ай бұрын
ජයවෙවා සහොදරි ...
@jayantharillagodage3637
@jayantharillagodage3637 Ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා!!! මෙවන් බුද්දිමත් සහෝදරියන් අපට ලොකු ගැම්මක්. 🧭💪❤️
@letsseenow6379
@letsseenow6379 Ай бұрын
ස්තූතියි ලහිරු ❤
@ashokperera3993
@ashokperera3993 Ай бұрын
Jayawewa NPP.!!!👏👏👏👏👏
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f Ай бұрын
Respect sister ❤❤❤
@sagaranil1836
@sagaranil1836 Ай бұрын
කටාර් සිට සුබපැතුම් මාලිමාවට ජයවේවා
@wijerathnabenadict7231
@wijerathnabenadict7231 Ай бұрын
ජයවේවා ... සතුටුයි ඔබතුමියගේ පැහැදිලි කිරීම. ජාතික ජනබලවේගයට ජයවේවා ...
@dilshandesilva7828
@dilshandesilva7828 Ай бұрын
Kaushlya a great light to the NPP❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 Ай бұрын
රටේ රාහු කාලය අවසන් මාලිමාවට ජය වේවා ❤❤
@silvag9383
@silvag9383 Ай бұрын
Let’s move on Sri Lanka 🇱🇰☝️
@samanthawelagedara6866
@samanthawelagedara6866 Ай бұрын
ජය වේවා සහොදරිය
@rrathnasiriweihenarrathnas225
@rrathnasiriweihenarrathnas225 Ай бұрын
ආරන්චිය සුබයි මාලිමාවට ජය ❤❤❤
@ulwishewageupul1395
@ulwishewageupul1395 Ай бұрын
මාලීමාවට ජයවේවා
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
ඡන්දේ ප්‍රකාශ කරනකන් නේද හිටියේ දැක්කද මාලිමාවේ රැල්ල❤❤❤❤❤❤
@udayarathnayaka1603
@udayarathnayaka1603 Ай бұрын
ජයවේවා ....ජාතික ජනබවේගයට....❤❤❤❤❤
@sampathrajasena1381
@sampathrajasena1381 Ай бұрын
Npp❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@pradeepnalinda3626
@pradeepnalinda3626 Ай бұрын
ඇත්තටම මේ මිනිස්සු කොච්චර නිරවුල්ද කොච්චර ලොකු දැක්මක් සහිතද අපේ රටේ මිනිසුන්ට මීට වඩා තේරීමක් තියෙනවාද මාලිමාවට ජයවේවා ❤
@bodhijayapathma6655
@bodhijayapathma6655 Ай бұрын
Dr.Good.jayawewa
@wickramasujith9396
@wickramasujith9396 Ай бұрын
ලංකාවේ මෙච්චර කල් එකම ඔලු ගෙඩි ටිකක් මාරු කරගෙන ආණ්ඩු හදලා කරපු රටේ තත්වේ පේනවනේ..සජබේ,යූඇන්පී,පොහොට්ටු කියලා නෑ ඔක්කෝම එකයි..රටට ඕන ක්‍රම වෙනසක්..එක රනිල්ට,සජිත්ට,රාජපක්ෂලාට කරන්න හිතන්න වත් බෑ
@dharmapriya9165
@dharmapriya9165 Ай бұрын
හරිම සතුටුයි ..
@surendrapradeep1914
@surendrapradeep1914 Ай бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා
@SachiHewage99
@SachiHewage99 Ай бұрын
Dr. Kaushalya Ariyaratne is very pleasant, calm and educated character I have ever seen. I am so proud because I was able to being her student in OUSL as she joined there as a visiting lecturer. She taught us Gender Politics and Law & Politics in our final year. I am so glad that we can see well-educated female figures in politics. Personally I learned many things from Dr. Harini Amarasooriya and Dr. Kaushalya Ariyaratne as their student. I love their personality, humanity and the good name. May God bless those beautiful ladies in our earth! NPP can direct our country towards better system change by gaining advice from these educated beings. Most of the female MPs in our current parliament can learn a lot from those characters. If you are looking for a considerable change in our country without corruption, please give your valuable vote to NPP ❤🧭 Let's build our nation as a family. We can do it so easily as a team, as Sri Lankans. 🇱🇰❤
@AshokaDissanayaka-sb9yw
@AshokaDissanayaka-sb9yw Ай бұрын
Malimawat jayawewa ❤❤❤❤❤
@lakshikadevindi4859
@lakshikadevindi4859 Ай бұрын
මටත් විස්වාසයි...❤
@techcontent564
@techcontent564 Ай бұрын
Good discussion. NPP ❤❤
@aayotime341
@aayotime341 Ай бұрын
NPP has rallied this nation under the banner of righteousness and love. We are a people that have walked through fire and now we will rise from the ashes. God bless Mother Lanka and God bless the NPP🙏❤
@anurafernando-wx4hk
@anurafernando-wx4hk Ай бұрын
Wish you the best Dr.
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 Ай бұрын
මාලිමාවට.ජයවේවා ! ලහිරැ මාලිමාවේ අයට වැඩි.අවස්ථාව දෙන්න ජවතාව.ආමනත්‍රණය කරන්න. අපේ ලහිරැට අනාගතයේ රැපවාහිණි චැනල් එකන්.දක්වා ගොස් ගුණාත්මක ජාතික මාධ්‍යය.මෙහෙවරක්.කරන්න වාසනාව ලැබෙන්න කියල පාර්ථනාකරනවා මම ලහිරැට හරි.කැමති.
@Azeez-qh8tc
@Azeez-qh8tc Ай бұрын
🧭 Jayaweva 🧭 npp 🧭❤❤❤
@user-tp8pi9ul5h
@user-tp8pi9ul5h Ай бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤
@kamalpussalamankada2618
@kamalpussalamankada2618 Ай бұрын
ඔබතුමිය වැනි මානව හිතවාදී උගත් පරිණත අය තමා රට දියුණු කිරීමට අවශ්‍යවන්නේ .
@gaminigamage4338
@gaminigamage4338 Ай бұрын
ගිරිය යටින් කෑ මොර දෙන දේශපාලන ගැහැනුන්ට ඔබ තුමිය හොදම හොද ආදර්ශයක් .මාලිමාවට ජය .
@user-pm2iu9dt9z
@user-pm2iu9dt9z Ай бұрын
ඇත්තටම මෙවැනි අය කිසිදා වෙනස් නොවි දිගුකල් රටට සේවය කරන්න ලැබෙවා!!
@raheshikasewwandi5705
@raheshikasewwandi5705 Ай бұрын
මගෙ පලවෙනි චන්දය. මාලිමාවට ජය
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉 good decision
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
Good luck
@silvag9383
@silvag9383 Ай бұрын
We believe NPP only ❤❤❤❤❤❤
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 79 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 5 МЛН
විජේදාසගේ සහායත් අනුරට...!
1:00:08
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН