KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
17:08
Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.
13:53
Support each other🤝
00:31
Why no RONALDO?! 🤔⚽️
00:28
Cat mode and a glass of water #family #humor #fun
00:22
Chain Game Strong ⛓️
00:21
හැඬුවාද උන්මාද චිත්‍රා | Dr. NANDA MALINI & SASHIKA NISANSALA | OFFICIAL MUSIC VIDEO
Рет қаралды 107,719
Facebook
Twitter
Жүктеу
1
Жазылу 187 М.
Sashika Nisansala
Күн бұрын
Пікірлер: 507
@NalakaWijerathne
4 күн бұрын
මේ ගීතයට රූප රචනයෙන් දායක වෙන්න ලැබීම මා ලද මහාම භාග්යයක්.මේ වගේ ප්‍රබුද්ද ගීතයක් ට්‍රෙන්ඩින් කරපු අපේ රටේ සුබාවිත ගීයට ආදරේ කරන රසිකාගාරයට හිස නමා ආචාර කරනවා. ආදරෙයි ප්‍රතිචාර වලට..❤❤❤🙏🙏🙏
@anulaedirisinghe3378
3 күн бұрын
නියමයි ❤ ආදරෙයි ,වටිනා හඩ එකතුවක් ....
@chamikajeewanthiOfficial
2 күн бұрын
වටිනා නිර්මාණයක් ❤️❤️
@rohitha2281
Күн бұрын
No.....( 2,191 )........🌸🌿 ....🤍👉 ONe 💃 lOVe 👈❤️... Rohitha devendra,🌸🌿, 🤔.... වැටීම ... ට (නිදසුනක්) ජීවිතයේ අප, ඔබ, මාද, බොහෝ අවස්ථාවන් වලදී... ඇදගෙනම බිම වැටේ .... ... එවන් මොහොතක කවුරුන් හෝ අතින් අල්ලා වැටුණු අය නැගිට්ටනවානම්, 😲.. වැටුණු කෙනාට කෙතරම් හිතට සැනසීමක් ලැබෙනවාද, ... ඉදින් මන් නම් අඩියටම වැටිලා... මාව නැගිට්ට වන්න කවුද ඉන්නේ ......? 😘... හැබැයි මගේ හිත ඇතුලෙම ඉන්න ආදරිය ..❤️, 🌹 හිරුෂී වසුන්දරා 🌸🌹 දිනක වැටුනොත්... තුවාල උනොත්... රිදුනොත්....ඒ රත්තරන් දෙදනහිස් ...වලට මගේ හිතේ ඇති ආදරේ නම් අවුෂදය .... ගල්වා.... ඇගේ දණහිස් සුවපත් කරනෙම්🌸❤️ රෝහිත....🌿
@roshanpiyarathne442
17 сағат бұрын
නාලක අයියා ❤❤❤ ආඩම්බරයි ඔයා ගැන..
@TheHappinessMuse
3 күн бұрын
යුග දෙකක් නියෝජනය කරන ආදරනීය හඬවල් දෙකකින් මේ ගීයේ කියන්නෙ යුග දෙකක කාන්තාවන් දෙන්නෙක්ගේ කඳුලු කතාව. උන්මාද චිත්‍රා කුවේණියගේ ඥාති දුවක් වෙනවා, මොකද ච්ත්‍රාගේ පියා වූ පණ්ඩුවස්දෙව් රජතුමාගේ පියා සුමිත්ත විජය කුමාරයාගෙ සොහොයුරායි. සැබෑ ජීව්තයේ මොවුන් කිසි දිනෙක හමු නොවන්න ඇති. ඒත් ප්‍රේමය නිසා හෙලූ කඳුලු තුලින් ඔවුන් එකිනෙකා දකිනවා. තවත් යුග දෙකක් උඩට ගියාම හමුවෙන සුප්පාදේවියගෙ කතාවත් ඊට සමානයි. එදා මෙදා තුල ආදරය නිසා සමාජයෙන් ගැරහුම් ලබා සැඟවී කඳුලු හෙලූ ගැහැණු කොපමණ ඉන්න ඇතිද. මට හිතෙන්නෙ මේ ගීයෙ කියන්නේ ඒ හැමෝගෙම කතාවයි... ස්තූතියි මේ නිර්මාණයට දායක උන හැමෝටම. මම කියපු කරුණු වල වැරැද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න 👍
@heshanisatharasighe2552
2 сағат бұрын
අද්විතීය හඩ සුසංයෝගයක්, ඒ හා සමගාමී වූ අද්විතීය රංගනයක්. අති විශිෂ්ඨ වූ කලා නිර්මාණයක්. ❤
@thusharajayalath8848
Күн бұрын
විශ්වාස කරන්න අමාරු තරමේ විශිෂ්ඨ නිර්මාණයක්! ස්තුතියි සම්බන්ධ වූ සැමට
@rajeewa1618
5 күн бұрын
නන්දා මාලනිය..දීර්ඝායුෂ ඔබතුමියට
@lahirumihiran3456
2 күн бұрын
එදා නූතන කලා පවුලේ උමාරියා සිංහවංශ හෙළයේ මහා ගාන්ධර්වයා නම් වූ ආචාර්‍ය පණ්ඩිත් පද්ම ශ්‍රී ඩබ්.ඩී. අමරදේවයන් සමඟ හන්තාන සිහිනේ ගීතය ගායනා කලා.... අද නූතන ශාස්ත්‍රීය ගායන තාරුණ්‍යයේ හඬ සලකුණ නම් වූ සශිකා නිසංසලා, හෙළයේ මහා ගීත කෝකිලාවිය නම් වූ ආචාර්‍ය විශාරද නන්දා මාලනිය සමග මේ ගීතය ගායනා කරනවා....
@wiki8580
4 күн бұрын
යුගයක් වෙනස් කළ පින්වත් ආර්‍යාව ඇය නමින් නන්දා මාලනිය ❤ හදවතේ මියැසිය ඇය ශෂිකා මිස් ❤ දෙදෙනාටම චිරං ජයතු .උතුම් සරස්වතිය දුන් දායාද❤
@ND-Romance
5 күн бұрын
කුවේණිය ගැන කියූවොත්... සදාකාලෙ ම ලොව පහල වන සදාකාලෙම ලොව පහල වූ කුවේනියමයි එකම ගැහැනිය එදා උපනත් අද උපන්නත්🙂❤️ ස්වාමිපුරුෂයාගේ වෙනස් කම් හේතුවෙන් දරුවන් සමග තනිවෙන,ප්‍රේමයේ විශ්වාසය වෙනුවෙන් නෑසියන් හට පිටුපාන සංසාරයෙන් සංසාරය අප අතර ම වෙසෙන ඇයයි කුවණිය🥺🥺 සමාජයක් යකිනිය යැයි සලකන ඇය දරු දෙදෙනෙකුට හිමිකම් කියූ මවකී🥺❤️ ඉතිං යකිණියක ඇග රුහිරු කිසි වේද කිසි දිනෙක ?......🥺❤️
@pathummadushan7225
3 күн бұрын
ඉවසලා ඉවසලා හැංගිලා අඬන ගැහැණුන්ට උපහාරයක් වේවා! ❤
@nishanthaarachchi3335
Күн бұрын
නන්දා මාලිනීය හැමදාමත් තරුණ ඒ කටහඩ ,, දීර්ඝායුෂ ලැබේවා !!!
@TharinduGunasekara16
Күн бұрын
හැඟුම් බර කරහඬවල් දෙකක සම්මිශ්‍රණයක් 😍❤️ අති විශිෂ්ටයි ශෂිකා මිස් 😍👌🌟 Visual එකත් අති විශිෂ්ටයි 💯👌 ආචාර්ය නන්දා මාලිනී මැතිණියනි,ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා...! සියලු දෙවියන් ආරක්ශා කරත්වා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...! 🙏🥰❤️🤝
@miyurusomarathne3599
6 күн бұрын
මං අහපු රහම combination එකක්.... හරිම ආදරණීය වැඩක් Coach❤❤❤🙏🏼
@nimnakeshan-dj5pn3yh9o
6 күн бұрын
ලංකාවේ යුග දෙකක ආසම දෙන්නගේ එකතුවක් ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටියා. අනිත් දේ තමයි කාන්තාව කියන චරිතය හරිම ලස්සනට මේ ගීතය තුළ නිරූපණය කරලා තියෙනවා. අම්මා කෙනෙක් බිරිඳක් සහෝදරියක් කාලකන්නියෙක් යක්ෂණියක් කියන මේ හැම පැත්තටම ගැහැණිය නිරූපණය කරලා තියෙනවා.ගැහැණිය උපන් කාලයේ ඉඳලා විදින දුක විවාහයෙන් පස්සේ අම්මෙක් විදියට සැමියෙක් ළග අසරණ වෙන විදිහ හැමදාම ගැහැණියට ලැබෙන තැන එදා වගේම අදත් නොවෙනස්ව තියෙනවා කියලා. හරි ලස්සනට පෙන්නලා තියෙනවා.කුවේණි නාට්‍යයේ තියෙන "කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්" කියන කාරණාව හරි ලස්සනට කියනවා❤ ඉතින් කියන්න තියෙන්නේ නන්දා මාලනියට දීර්ගායුෂ ලැබේවා.තව බොහෝ කාලයක් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. ශෂිකා නිසංසලා කියන ඉදිරියේ තවත් ලස්සන නිර්මාණ දකින්න අපිට වාසනාව ලැබේවා❤
@ChandrikaWijesundara-x8p
4 күн бұрын
යුග දෙකක බන්දනය විශිශ්ටයි
@CharithUdayangaCspOfficial
6 күн бұрын
නන්දා මාලනී මහත්මියගේ සහ ශාශිකා මහත්මියගේ නිර්මාණය කියන්නේ කියන්න වචන නැහැ.විශිෂ්ඨතම නිර්මාණයක්. තෙරුවන් සරණයි ❤️🙏
@ShreyaArijit-d9q
3 күн бұрын
මෙ තරම් විශිශ්ට ගායිකා යුගලක්....❤❤❤❤ Title එක දැක්ක ගමන් අහනකන් ඉවසිල්ලක් නැති වුනා..
@PavithraNilanthi
8 сағат бұрын
අනේ මගේ හදවතේ ගායිකාව ඔබතුමියව කවදා හැබහින් දකින්නද 😟 ගොඩාක් ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි 🙏❤
@WasanthaUdayasiri-x7y
Күн бұрын
යුග දෙකක එකතුවක්.සුභාවිත ගීතයක්....අතිවිශිෂ්ඨ හඩවල් දෙකක්...
@PavithraNilanthi
Күн бұрын
හරිම මිහිරි ගීතයක් 🌹 සුජාතා අත්තනායක මහත්මිය එක්කත් සිංදුවක් කරන්න මිස් ඒ සිංදුවත් මෙි වගේම trending වෙයි මිස් හැමදාමත් ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි ඔබ දෙපළටම 🙏❤
@anneshanika1844
2 күн бұрын
අසාවෙන් බලන් හිටපු යුගලක් ...thank you both of you ❤
@shashiperera6543
2 күн бұрын
හරිම ලස්සනයි වචන පෙළ,ගායනයන්,රූපරචනය,..යුගයන් දෙකක දැවැන්තයින් දෙපළ.. සුභ පැතුම් ඔබ දෙපළටම..
@Aeh2023
5 күн бұрын
වචන, හඩ, සංගීතය, සංකල්පය සහ රූප සියල්ලම අති විශිෂ්ටයි. ❤❤❤
@hansiranasinghe2844
4 күн бұрын
දැහැනකට සම වැදුන වගේ. නන්දා මාලනිය ඔබට දීර්ඝායු. ශශිකා ආදරෙයි ඔබට ❤❤❤
@SachiniPathirana-q6s
5 күн бұрын
බාවනාවකට සමවැදුන වගෙ දැනෙනවා,.ලස්සනම combination එකක්. ඒවගෙම රවින් කනිෂ්කත් එක්කත් ලස්සන duet එකක් කරන්නෙකා.එකට අහන්න ආසම හඩවල් දෙකක්.ඒවගෙම ඔය දෙන්නා එකට sing කරන කොට හරිම ලස්සනයි.
@rukiii3707
3 күн бұрын
නන්දා මාලනිය සංවරව ලස්සනට ගමනක් ගිය මේ ක්ෂේත්‍රයේ ්‍රවීණ ගායිකාවක් ඒ පාරෙම යන අපේ හදවතේ ගායිකාවටත් හරිම ආදරෙයි ❤
@MaduShani-vu5tt
2 күн бұрын
කියන්න වචන නැති ලස්සන ගීතයක් අහන් ඉන්න පුළුවන් විදියට හිතක් අඬවන්න පුළුවන් විදි ලස්සන හඬවල් දෙකක් ඒ කියන්නේ ගෑනියක් හැමදාම රෑට ඇඬුවත් පහුවෙනිදා උදෑසන ලස්සනට හිනාවෙලා මලක් අගේට පිපිලා ජීවත්වෙන චරිතයක්😢😊
@PavithraNilanthi
19 сағат бұрын
100k views ආපු එකට ගොඩාක් සතුටුයි මගේ හදවතේ ගායිකාව ඉක්මනින්ම මෙි සිංදුව 1m views යනවා අනිවාර්යයෙන්ම ඒ තරම්ම මිහිරි ගීතයක් බුදු සරණයි හැමෝටම 🙏❤
@Sandu-Cricket
6 күн бұрын
පරම්පරා දෙකක කැමතිම ප්‍රාණ සම හඩවල් දෙක එකම තනුවකට ගැයෙන අපූරුව.හිත නිවමින් රිදෙව්ව සම්මානනීය චිත්‍රපටියක් මැද විනාඩි 6 ක තනිවීමි.❤️🙏✍️
@VTv-wj3uz
7 сағат бұрын
ලස්සනයි....ලස්සනයි.. ලස්සන යි...
@PavithraNilanthi
2 күн бұрын
මගේ හදවතේ ගායිකාව ඔබතුමියව හැබහින් දකින්න හරිම ආසයි ඒත් ඉතින් කවදා ඒ දවස උදා වෙයි ද දන්නෙ නෑ . ඒ දවස උදා වෙන මොහොත මගේ ජීවිතේ වටිනා ම මොහොත වෙයි ඉතින් ඒ වටිනා අවස්ථාව උදා වෙන තුරු මම මාර ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබතුමියව මුනගැහෙන්න මම කරපු පිං මදිද දන්නෙත් නෑ ඉතින් මම මැරෙන කන්ම ඔබතුමියට ගොඩාක් ආදරෙයි මගේ හදවතේ ගායිකාව සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🌹 ❤
@nimashamadushani5711
5 күн бұрын
අපේ බාශාවෙන් කියනවනම් වැඩ්ඩො දෙන්නෙක්ගෙ ගින්දර වැඩක්. මෙන්න සින්දු, මෙන්න ගායිකාවො.
@samanthipriyadarshani1994
2 күн бұрын
❤❤❤❤
@ashanivimesha6651
6 күн бұрын
පරම්පරා දෙකක්✨ ඒ හඬවල් දෙක 🎼🎶🎵 ලස්සනම ලස්සනයි 😍❤ සශිකා මිස් ❤️
@nalvi23
5 күн бұрын
විශිෂ්ට ගනයේ සිනමා රූප පෙළක්. විශිෂ්ට ගනයේ පද රචනයක් සහ ගායන සුසංයෝගයක්. අතිවිශිෂ්ටයි. ස්තුතියි දායක වූ හැමටම.
@PavithraNilanthi
6 күн бұрын
මගේ හදවතේ ගායිකාවගෙ අලුත් සිංදුවක් එනකල් මාර ආසාවෙන් බලාගෙන හිටියෙ ඉතාමත් මිහිරි ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නැ . කවදාහරි දවසක ඔබතුමියව මුනගැහිල වචනයක් කතා කරන්න තිබුණොත් ඒ හොඳටම ඇති බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤ ආදරෙයි ගොඩාක් 🙏❤
@PruthuviJanuththama
5 күн бұрын
ජාතික රූපවාහිනිය වගේ තැන් වල ඉන්න ඕනෙ මේ වගේ නිර්මාණකරුවො මමනම් කියන්නෙ.හරවත් නිර්මාණ වලින්ම තමා මිනිස්සුන්ගෙ ඔලු හදන්න පුලුවන්. ලංකාවෙ හෝල්වල පෙන්නන සමහර රජ කතා වලට කිට්ට්ටු කරන්නවත් බැරි වයිබ් එකක් මේ සිංදුව ඇතුලෙ තියනවා කියල මටනම් හිතෙන්නෙ. ෆිල්ම් එකක සිංදුවක් වගේ. හිමාලිලා වගේ අති දක්ෂ නිළියො ඇයි සිනමාවෙ දකින්න නැත්තෙ. වීඩියෝ ඉවර කරන තැන සංකේතාත්මකයි. මරු. නන්දා මාලිනියගෙ මම දැකපු සුපිරිම මියුසික් වීඩියෝ එක. ජයවේවා සියළුම පාර්ශවකරුවන්ට..
@dilinibhagya1865
6 күн бұрын
පරම්පරා ද්විත්වයක අපූරූ සංකලනයක්.ආදරණීය හඬ ද්විත්වයක් වගේම අපූරූ ගේය පද, සහ භාවනාවක් වගේ දැනෙන ගී තනුවක් ලස්සනම සංකලනයක්.❤❤🎧🎧
@ruwankumara3218
5 күн бұрын
ඒ හඬ ,සංකල්පය,,රූපරාමු..ලස්සනයි ගොඩක් ..හිමාලි සුපිරිම acting ....ශශිකා අක්කා තමයි ප්‍රියතම ගායිකාව මගෙ..❤❤
@nirmalpramodya5066
5 күн бұрын
ආසම voice 2ක් හදවතටම දැනෙන බාවනාවක් වගේ ලස්සන වැඩක් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥
@RasikaThushantha-i2r
6 күн бұрын
ඉතාම ලස්සන නිර්මාණයක් සමගින් යුග දෙකක එකතුවක්... ආචාර්ය නන්දා මාලනී + විශාරද සශිකා නිසන්සලා
@ajithsenaka2402
2 күн бұрын
හිත නිවන හරිම අපූරු හඩ සංකලණයක්, අහන් ඉන්න ආස හිතෙන, හිත සනසන, දෙසවන් පිණවන හරීම අපූරු නිරාණයක් සහ ගායනයක්
@darshanawickramatunga
6 күн бұрын
යුග දෙකක මුසුව❤❤ ගැහැණියට භූමියේ උරුම වූ කේදණීය ඉරනම ගීත රචනාවක් හැටියට මතු කරන්නට බුද්ධික සොයුරානන් සමත් වුනා. ගීතයේ පදරුත් හැඟුම් ගායනයෙන්... ආදරණීය සශිකා නැගණියත් නන්දා මිසුත්..ගී පද රචනයට උපරීම සාධාරණත්වය ඉටු කලා.. රූපරචනයෙන් ලබා දුන් අර්ථකථනය අකුරු කරන්නට බැරි තරම්❤ හදවතින්ම සුබ පතමි ❤ 🌹
@SashikaNisansala
6 күн бұрын
මේ වටින ගීතය ගයන්න මට ඇරයුම් කළාට අයියට ගොඩාක් ස්තුතියි 🙏
@PavithraNilanthi
5 сағат бұрын
ආදරෙයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් සම්මා සම්බුදු සරණයි ඔබතුමියට ඔබතුමිය එක්ක වචනයක් කතා කරන්න හරිම ආසයි කවදාහරි ඒ සවස උදා වෙනකන් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව 🙏❤ @@SashikaNisansala
@mohomadasik3562
Күн бұрын
ඔලුව රිදෙන්නෙ නැති කටහඬවල් 🥺❤️
@sumudumaliehewaduwage6299
2 күн бұрын
Himali's acting.. ❤❤❤❤
@threesisters870
5 күн бұрын
වෙනස් ම ලස්සන ක් තියෙනවා සංගීතය, සාහිත්‍ය, සිනමාව එකතු වුණු තැනක❤
@ruwanrubasigha2077
6 күн бұрын
අරුත්පුන් පද රචනයක්...ආචාර්ය නන්දා මාලනියත් ගායන ශිල්පී සශිකා නිසන්සලාත් එම පද වලට පන පොවන අයුරු ඉතා විශිෂ්ටයි....❤️😍🙏
@ChampikaLenadora
6 күн бұрын
යුග දෙකක මම ආසම හඩ වල් දෙකන් දීර්ඝායුෂ වෙවා නන්දෘ මාලනි මැතිණියට ❤❤❤❤❤❤❤
@LathaGamage-bp5bj
5 күн бұрын
හරිම ලස්සනයි.මෙවනි ගීතයකින් මනස සුවපත් කලාට ඔබ දෙපලට ගොඩාක් පින්.තවත් චිරාත් කාලයක් කලා ලොව බැබළේවා.
@Kavima9565
Күн бұрын
අනෙ හරිම ලස්සනයි😢😢😢❤❤❤❤
@ruwinijayawardhana
4 күн бұрын
ආසම හඩවල් ද්විත්වයක්. ආදරෙයි හැමදාම. හරිම ආසාවෙන් මේ වගේ සින්දුවක් අහන්නෙ.හිතට දැනෙන්න ගායනා කරන්න ඔබ දෙපල උපන් හපන් තිබෙන මැණික් කැට දෙකක්.❤
@DilaniSubashini-rj3ec
5 күн бұрын
මේක දකිද්දී ඇගත් හිරිවැටුනා..මේ නොමියෙනා හඩවල් අනන්තය වගෙයි ❤❤❤
@MadhumaliWijerathna
5 күн бұрын
අනේ මේ වගේ ලස්සන නිර්මාණ කොච්චර හිතට සැනසීමක්ද අහනකොට . ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් සශිකා මිස් ❤️❤️
@madushaniwickramanayake5561
Күн бұрын
ඒක හරිම ලස්සනයි...හඩ, ගී පද, සංගීතය, රූප රාමු හැමදේම එක්ක සමවැදෙන්න පුලුවන් නිර්මාණයක්❣️
@DilrukshiDeepthika
5 күн бұрын
හදවතට දැනෙන කැමති හඩවල් දෙකක් මුසුවුනු හදවත්වලට දැනෙන සංවේදි අර්ථවත් සිංදුවක්.තෙරුවන්සරණයි හදවතේ ගායිකාව ශෂිකා අක්කේ ❤️❤️
@nuwangiyashoda7847
Күн бұрын
Lassanai akkiyoo..❤❤❤
@dneducation-qb7sx
Күн бұрын
යුග දෙකක විශිෂ්ට නියෝජනයක්.. ❤❤ අපේ ගීත කලාවට මෙවැනි නිර්මාණය තමා ඕන.. මටත් ලොකු හීනයක් තියෙයි , මං ලියපු සිංදුවක් ශෂිකා නිසංසලා මහත්මියගේ හඬින් අහන්න..ඒත් ඉතිං ඒක හීනයක් විතරක්ව තියෙයි හැමදාම...❤
@nilankasithari1435
5 күн бұрын
යුග දෙකක අපූරූ සංකලනයක්❤❤ අනගි නිර්මාණයක්❤❤
@chitmi...710
5 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉, මෙම අති විශිෂ්ට නිර්මාණයට, දායකත්වය ලබා දුන් සැමට මාගේ ශීර්ෂ ප්‍රණාමය 💯💯💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@IshuUdayangana
3 күн бұрын
හිතට මාර විදියට වදින ලස්සන සින්දුවක් 😢විශුවල් එක නම් මාරයි ❤️❤️සුබ පතනවා ලස්සන නිර්මාණ කිරීමට තවත් මේ වගේම
@MagicGlass-s1b
6 күн бұрын
නිසන්සල සඳ❤🌝 සමඟ ශ්වේත වලා පවන.☁🤍 හරිම ලස්සනයි.ගොඩක් ගරු කරන චරිත දෙකක් ඔබතුමියන් දෙපල..❤🎉
@upekshakithmini_official1
6 күн бұрын
විශිෂ්ඨ හඩ නිර්මාණ දෙකකට එකතු වූ විශිෂ්ඨ රංගනයන් දෙකක්....අද කාලයට වටින ගැඹුරු අර්ථවත් ගීතයක් ❤️
@neranjalaranchagoda
5 күн бұрын
මගේ ආසම ගායිකාව ශශිකා මිස් .. භාවනාවක් වගේ හඩවල් දෙකක් ..තෙරුවන් සරණයි දෙන්නටම ❤❤❤
@ParanavidanelageDeshaiBotheju
6 күн бұрын
Great cinematography
@maheeshinayanathara1933
5 күн бұрын
හරිම ලස්සනයි ඉතාමත් අනර්ඝ නිර්මාණයක් බුදුසරණයි ❤️❤️❤️
@HimashRandil-gx3he
5 күн бұрын
කරුණාරත්න දිවුල්ගනගෙ +සශිකා නිසංසලා = සිසිල් දිය රැලි❤ නන්දා මාලනී + සශිකා නිසංසලා = හැඬූවාද උන්මාද චිත්‍රා ❤ ඒ පැරණි පරම්පරාවටට ගැලපෙන නූතන පරම්පරාවෙ ජනප්‍රියම ගායිකාව .... සශිකා නිසංසලා කියන්නෙ පිස්සුක්..... ❤😊
@wikkramaarchchi930
5 күн бұрын
අනර්ඝයි....හිමාලි සහ හිරුෂි වැනි රංගන ශිල්පිනියන් සහභාගි කර ගැනීම පිළිබදවත් ස්තූතියි ....
@SemageNamalSurendra
3 күн бұрын
Himali Siriwardana gen ganna puluwan uparimema aran thiyenawa. ❤❤❤
@sajithlasantha5160
6 күн бұрын
හරිම ලස්සනයි. විස්තර කරන්න වචන නෑ.. යුග දෙකක ආසම හඬවල් දෙකක්. ඒ එක්කම ආසම නිළියක් රූප රචනයෙත්..
@Dilshan-d5w
5 күн бұрын
🙂 addict වෙලා 10 පාරකට වඩා ඇහුවා ❤😍🎉
@krishankaushalya
6 күн бұрын
ඒ හඬවල් දෙක 💜️👌 අගෙයි කාලෙකින් ලස්සන නිර්මාණයක් 💜️💐
@jayanthat6121
6 күн бұрын
Ithama lassana geetayak ,praveena Nanda malani mahathmeyath akka gayana karanna labeema sashika nisansala oba thumiyatada adambarayak
@ND-Romance
5 күн бұрын
අනේ මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ🥺❤️ අර්ථය රසය ඉහල නිර්මාණයක් 😩💖
@pushpamapalagama3220
5 күн бұрын
ඔන්න මම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා ඉතාමත් මිහිරි ගායනයක් හරිම අගෙයි කුවේණිය ගේ වේදනාව.. හදවත වේදනාවෙන් රිදුනා....
@indunikamirihana5484
5 күн бұрын
අනේ හරිම හරිම ලස්සනයි ..ඔබතුමියන් දෙපලගේ හඩ නම් අපේ හිත් හැමදාමත් වගේ වශී වෙනවා...නන්දා මාලනි මැනියන් වගේම ශසිකා අක්කෙ ඔයාටත් දීර්ඝායුෂ ,නිදුක් නීරෝගී ජීවිතයක් ලැබෙන්න ඕනී ....❤❤❤අනේ මේ හඩවල් අහන්න අපි කොයි තරම් පිං කරලාද...❤❤❤
@pavijinadasa3383
4 күн бұрын
Very heartiest creation ❤❤perfect vocal combination of Dr.Nanda Malini madam & Our melody Queen Ms.Shashika's voice bring all the feelings &value to this creation ❤❤Excellent musical masterpiece with all music &Cinematography ❤❤
@shanukapradeep647
3 күн бұрын
නන්දා මාලනී,සසිකා,අභී,නිරෝෂා ❤❤❤ආසම ගායිකාවන්
@kalpanamadushanio23
2 күн бұрын
Husma hiravenava vage danuna . Puduma lassanai. Favourite ma voices dekk❤❤❤❤
@AmaNawanjali
4 күн бұрын
නන්දා මාලිනී..❤❤❤දීර්ගායුශ ලැබේවා ..
@maheshbandula2381
5 күн бұрын
හෙල ගී කෙතේ යශෝරාවය නන්දා මාලනියගේ ඒ මධුර හඩ....අදටත්❤❤❤
@Hansiherath2000
6 күн бұрын
කුවේණිය, උන්මාදචිත්‍රා අපූර්ව සංයෝජනයක්. යුග දෙකක තේමාත්මක , හඬ සංයෝජනය හා මුසු වූ කන්කළු සංගීතය කියන්න වචන නෑ අගය කළ යුතු අපූර්වතම නිර්මාණයක්. ❤💐❤
@chandaniwijekoon6120
5 күн бұрын
ඉතා අනර්ඝ නිර්මාණයක්.❤
@Nimesha0123
4 күн бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤❤❤❤
@dilminpamod5264
5 күн бұрын
නන්දා මාලනී මැඩම්❤❤❤ හදවත් වලට කතා කරන හඩවල් ❤❤❤ දීර්ඝායු වේවා
@poosam4065
6 күн бұрын
මේක නම් හරිම ලස්සනයි ❤ යුග දෙකක ආසම ගායිකාවන් දෙන්නෙක් 😍
@yorinsajithafonseka2689
9 сағат бұрын
❤❤❤❤ woow ..superb
@Sharuk-c5f
5 күн бұрын
මෙ සුසන්යොගය වූ ගායනය මෙවන් කාලයක් නිමවු අමන්දානන්දානන්දනීය නිර්මාණයකි... හදවතිම්ම ඔබ දෙපලට ස්තුතියි.. 💗
@saranginiroshika9148
6 күн бұрын
අනේ හැමෝම හොඳට කරපු හරිම ලස්සන නිර්මාණයක්.
@lahirusandun5771
6 күн бұрын
හරිම ලස්සනයි ❤️ Coach Sashika ට යෝජනාවක්- සුනීර සුමංග එක්ක duet එකක් කරන්න 🥰
@kamilakeshani8209
6 күн бұрын
හරිම ලස්සන නිර්මාණයක්❤ ආදරෙයි අපේ හදවතේ ගායිකාවට
@HiruAmayaMudunpitage
2 күн бұрын
හරිම ලස්සන වචන පෙළක් තියෙන අපූරු ගීතයක් ගැලපෙනම හඬවල් දෙකක්🥰
@Prashad_Gnanaratne
6 күн бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ශෂිකා අක්කා❤️, බොහොම ස්තූතියි ප්‍රවීණ ගායිකා නන්දා මාලනී මහත්මිය සම්බන්ධ කරගත්තාට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Juneandjanuary1996
4 күн бұрын
Paluwa , thanikama, adare wedanawa hodatama danenawa me sinduwen❤
@maneldissanayake3551
5 күн бұрын
අපූරු සුසංයෝගයක්. හරිම ලස්සන නිර්මාණයක්
@oshanimaheshika1502
3 күн бұрын
වෙනස්ම නිර්මාණයක්. අති විශිෂ්ඨ රංගන දායකත්වයක්. හඬ සංයෝගයත් අති විශිෂ්ඨයි. ජය වේවා! ❤
@nuwanthikajayawardane1371
5 күн бұрын
කදුලු එනවා ඒ කටහඬවල් වලට❤❤
@rinesh.a
6 күн бұрын
හදවතේ ගායිකාව = ශශිකා අක්කා❤ Keep it up
@DhammikaKonara
3 күн бұрын
Unbelievable performance ❤❤ ...both voice..... wonderful
@HimashRandil-gx3he
6 күн бұрын
යුග දෙකක ආසම ගායිකාවො දෙන්නෙ ❤️
@tharindudilshan2680
2 күн бұрын
No words to explain, great one....❤
@K.A.P-c2d
6 күн бұрын
Me gna yam phdili kirimak dngnn kmthi 😊 Beautiful song ❤❤❤❤
@bagyagamage6746
Күн бұрын
විශිෂ්ට ගායිකාවන් දෙපල❤️❤️🌍🎧🙏🙏
@damayanthi1420
5 күн бұрын
ඒ කම්පන ධ්වනි භාවනාවක්. ..... නන්දා මාලනී නම් අසහාය හඬ ... කිසිම නිලියකට සම උනේ නෑ... එය මට විතරද මන්දා සිතුනේ... ඒ හඬ මහා ඝාම්භීරයි ... ආදරෙයි, අම්මා❤❤❤
@geethmachethani
6 күн бұрын
Very beautiful Sashika miss and Nanda miss ❤❤❤
17:08
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
Mr DEAN
Рет қаралды 456 М.
13:53
Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 49 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 46 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 115 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 8 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 27 МЛН
27:19
Shashika nisansala Best collection ශෂිකා නිසංසලා හොදම ගීත : Songs Hub LK
Songs Hub LK
Рет қаралды 566 М.
15:13
පිංවන්ත "දරුවෝ" උපදින "දියණිවරු" හොයාගන්න පුළුවන් විශ්මිත ක්‍රමයක්, ඇග හිරිවැටෙන විස්තරයක්
Sanasuma TV
Рет қаралды 42 М.
2:55
එ ඇස් වල තියෙන වෙදනාව කියන්න වචන නැ 😨😨😨😓😓😓 fullvideosrilanka sl video sl sl sl video
SL Rashu official
Рет қаралды 36 М.
10:46
සතුටින් ඉන්න වටිනා පාඩමක් - How To Find Happiness In Sinhala | Sinhala Inspirational Stories
Sinhala Zen Stories
Рет қаралды 36 М.
20:29
මාධ්‍ය හිතලා කරන වැරදිත්, අත්වැරදිත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්! |Anura Kumara Dissanayake #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 163 М.
4:50
සංගීතෙන් අයින් වුනේ ඇයි ? | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 123 М.
4:55
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
Abhisheka Wimalaweera
Рет қаралды 1,2 МЛН
15:01
නෑයෝ | Nayo - @Lochi
Lochi
Рет қаралды 1,8 МЛН
21:04
SL Audio - Best Sinhala Songs - 2020
SL Audio
Рет қаралды 616 М.
21:41
අහනවන් අහන්නම ඕන වටිනා කාලීන ධර්ම දේශනාවක්...Kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 94 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 46 МЛН