Dr.Perera /සීයට සීයක් මම රහත් /Indika Thotawaththa / Sathya Vlog / Sathya TV

  Рет қаралды 11,639

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

Пікірлер: 123
@geethikajayasinghe175
@geethikajayasinghe175 3 жыл бұрын
මෙ උපාසක වෙනුවෙන් දෙන කාලය ශ්‍රමය අපරාදේ .
@rohiniranaweera4284
@rohiniranaweera4284 3 жыл бұрын
ඇත්තටම ඔබතුමන්ලා හොඳටම ධර්මය අධ්‍යනය කරලා තියෙනවා අපට පොත් කියවා දැනුම ගන්ඩ කාලයක් වෙලාවක් නැහැ එමනිසා මේ ලෙස දැනුවත් කිරීම ගොඩක් හොඳයි මේවා තව විග්‍රහ කරමින් උදාහරණ දක්වමින් උපදෙස් දෙනවා නම් හොඳයි ස්තුතියි 👍
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ බෞද්දයට බන දේශනා කලේ නෑ. ඉවසීමෙන් සංවාදයේ යෙදෙන්න.
@fenchloras5828
@fenchloras5828 3 жыл бұрын
සුසන්ත මහතා....ජයවේවා
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv 3 жыл бұрын
පිංවත්නි, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි, දේශනා කරන ලද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න, තෙරුවන් සරණයි..
@themiracle7963
@themiracle7963 3 жыл бұрын
Indika mahathmayata ikmanin darmaya avabodaya wewa!!! Ethakota tharka witharka walin oba nidahas. desaka thuma darmaya dekapu uththamayek. Parissamin wachana hasurawaganna.🙏
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 жыл бұрын
සිතට එන ආවේග නිසා ඇතිවන චිත්ත පීඩා වලින් මිදීමට හොඳම මාර්ගය කෙලස් නැතිකිරීම බව එකල පැවති බොහෝ ආගම් පෙන්වා දුන් නිසා සිදුහත් කුමරා ගිහිගෙය හැර තවුස්දම් පිරීමට ගොස් සියලු ආගම් අධ්‍යනය කරන ලදී. අවසානයේ උද්ධක රාමපුත්ත වෙත ගොස් ධ්‍යාන වැඩීම තුලින් ධ්‍යාන වැඩිම කල නොහැකිබව අවබෝධ කරගන්නා ලදී. ධ්‍යාන වැඩිම හෝ භාවනා කිරීම නිරර්ථක ක්‍රියා බව පැහැදිලිවම තේරුම්ගන්න ලදී. ඊට හේතුව සිතිවිලි ජනිතවීම ක්‍ෂණික එනම් “අකාලිකව” සිදුවන ක්‍රියාවකි. එය පාලනයකළ නොහැක. කෙලෙස් නැතිකළ නොහැකිබව ගෞතමයන් වහන්සේ තේරුම්ගන්නා ලදී. කෙලස් ඇතිවීම පාලනය කල නොහැකි නතරකල නොහැකි ක්‍රියාවකි. එනිසා කිසිවෙකු හට රහත්වීම හෝ නිවන්දැකීම කල නොහැක. එයයි ගෞතමයන් වහන්සේ අවබෝධකලේ. අද සියලු දෙනා කියන්නේ කෙලෙස් නැතිකළ හැකි බවයි. එය බුද්ධ වචනය ට පටහැනිය. කෙලෙස් නැතිකර නිවන්දැකීම හෝ රහත්වීම කල නොහැක. ඔබම සිතා බලන්න. ඔබට එකම ක්ලේශයක් හෝ නැතිකළ නොහැකිබව දැනටම පැහැදිලිවී ඇත. ඉතින් මොහු රහත්වුනායයි කීම විහිලුවකි.
@kl42325
@kl42325 3 жыл бұрын
මහත්මයා සිතුවිල්ලක් මත විඤ්ඤානයන් ගොඩ නැගෙන්නේ නැහැ. එනම් " මා දැන් ⁣නාන්න ඕනා" ඒ එක් සිතුවිල්ලක් , එයින් පසුව එම ක්‍රියාවලියම දැනීම මත කල හැකී. ඒ අතර කිසිදු චෛතසිකයක් සිත හරහා පහල නොකර. බුදුවරැන්ගේ ධර්මතාවයන් වන්නේ චේතනා පහල කිරීම නවතන ක්‍රියාවලියයි. චේතනා එනම් නොබිදී පවතින චෛතසික වැල් මතින් තමයි විඤ්ඤානය බිහි වන්නෙ. එයින් තමයි උපතේ සිට මරණය තෙක් තැනකට හා වී පවතින්නෙ. එලෙස වන තැනකට හා වීම තමයි තන්හාව වන්නෙ. තව මද කලක් සිටින්න, මේ හෙළ බුමියෙන් නැවත බුදුවරැන්ගේ ධර්මතාවයන් මතුවනු ඇති.තවම ඒ සදහා සමය නොවෙයි. ඕනෑම කෙනෙකුට චේතනා යන අවිද්‍යාව මත තමන්ම තම සිත හරහා පහල කරන කෙලෙස් කන්ද බිද, අවශ්‍ය විටෙක සිතුවිල්ලක් පමනක් පහල කර නැවත සිත නිවා ක්‍රියාත්මක විය හැක. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුලින් පෙන්වන්නේ එය කර ගන්නා ආකාරයයි. එම මාර්ගය ම ඝ ධ බසින් සොයන්න එවිට යථාර්ථය දකීවි.
@gasagasa451
@gasagasa451 3 жыл бұрын
kzbin.info/www/bejne/d6rRpoJnq82ih5I
@daskonnimal1695
@daskonnimal1695 3 жыл бұрын
ඔබතූමාහරීයටමහරී
@beathunter7256
@beathunter7256 3 жыл бұрын
මෙහෙමයි.කාමයේ උපරිම විදින ගමන්,ඒකේ ආදීනව දකින්න ඕන.හැමෝටම ආදීනව දකින්න බෑ.ඒක දකින්න පුලුවන්,ප්රඥාවන්තයන්ට විතරයි.සමන්තභදු හාමුදුරැවෝ හරියට හරී.ප්රඥාව නැති අයගේ පැත්තෙන් බලනකොට,මෙතුමා කියන දේත් හරි..කෙසේ වෙතත්,ආශ්වාදය නොවිද,ආදීනව දකින්න බෑ ,ආදීනව නොදැක,නිස්සරනය කිරීම බොරැ..(අත්දැකීම් සහිතවයි,මේ කමෙන්ට් එක දැම්මේ)
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
ස්තුතියි. මෙතුමාගේ රහත් බව පිලිබඳව මා නොදනිමි. ගමනක නිමාව ස්පර්ශ කල වගක් පෙනේ. අරහත්වය කෙසේ වෙතත් සාසනයේ සිසිලස ලැබුණු මහත්මයෙක්. තොටවත්ත මහත්මය අසපු ලිංගික ප්‍රශ්න වලට උත්තර නොදී පලායාම නම් ඉතාම අශිෂ්ටයි. ඔය විග්‍රහ කරන්නේ සකෘර්දාගාමී බවේ ලක්ෂන. රහත් බව තව දුරයි Doctor. තෙරුවන් සරණයි 🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
අරිහත්වයට පත් වි දින 7 කට වඩා ගිහියෙකු වසයෙන් ජිවත් විය නොහැක..අනිවර්යෙන්ම පිරිනිවන් පානව දින 7 ඇතුලත.ඔබතුමා කවුද මෙ මන්ඩපයට ගෙනාවේ.බොහො ඇසුපිරැ තැන් ඇත.නමුත් සම්මා දිඨ්ඨියට වත් පත් වි නැතිබව පවසමි.විවිධ මිනිසුන් අසන බැවින් ආනන්තරික පාපයට අසුවේ....සරපයා අල්ලා ඇත්තෙ නගුටෙන් බැවින්. විනාසයට පත් වේ..කරැනාවෙන් පවසමි...
@nelliegunathilake9659
@nelliegunathilake9659 3 жыл бұрын
Dr Perera your explain is grade
@dtkkamalakirthidisanayake3990
@dtkkamalakirthidisanayake3990 3 жыл бұрын
බුදුන්ගේ දේශය සම්බන්ධයෙන් නම් රහත් උපාසකතුමා දෙන්ඩ තියෙන හොද උත්තරය දුන්න ඇත්තටම මාර්ග ඵල ලාභී උතුම් පුද්ගලයෙක් 🌼
@kasunmadurasinghe8456
@kasunmadurasinghe8456 3 жыл бұрын
රහත් කෙනෙකුට සංසර්ගයෙ යෙදෙන්න, ඉන්ද්‍රිය පිනවීමක් නෙවෙයිද? කෙක් කැල්ල කටට දැමූ විට රස ඇතිවන විදිය ඔබ තුමා දන්නවා ඇතැයි සිතමි. සංසර්ගයෙ යෙදෙන්නට එලෙස ඔබ තුමාට පූලූවන්ද???? බූදූන්ටත් බූද්ධ ධර්මයටත් අගෞරව නොකර ඉන්න. ඔබගෙ රහත් බාවය මානසික ලෙඩක් විය හැක...
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක 😶😶
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය
@shhjsj5075
@shhjsj5075 3 жыл бұрын
😂😂😂
@raniari6013
@raniari6013 3 жыл бұрын
Theruwam saranai obadepalata
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සුවපත්වෙත්වා .සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම තමාට අවංකව විමුක්තියේ සාදනය පිනිසම ගෞරවනීය වෙත්වා .🙏
@soniyahiru6627
@soniyahiru6627 3 жыл бұрын
Ie
@h.mranasinghe4242
@h.mranasinghe4242 3 жыл бұрын
මෙතුමටත් පැවැත්ම සනිටුහන් නොකර නිවන් දකින්න බෑ ❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
රහතුන්ට කුසල් අකුසල් කරන කෙනෙක් ඉන්නවාද.පිං දෙන පිං ගන්න කෙනෙක් හමුවෙලා.රහත් වෙන කෙනෙක් ලැබිලා.රහතුන්ට කොහේද ලැජ්ජ වෙන කෙනෙක්. තනිකර පොත පෙරලනවා.තනිකර හින්දුදහම වමාරනවා.
@nandanahowcanibuyinsrilank1424
@nandanahowcanibuyinsrilank1424 3 жыл бұрын
සිවුරු තුල ඉන්න මිනිසුන්ට පමණක් බෞද්ධ දර්ශනයේ අයිතිය සියලු ඥානවන්තයින්ටද හිමි බව මතු කරන එක හොදයි .
@mbsiheadquarters5483
@mbsiheadquarters5483 3 жыл бұрын
New perspective of holy life being still a Upasaka. If this can be popularized , then it will be a new beginning of spiritual consciousness in the Ordinary Society. Surely, this may brings much benefit to the lay life. It's a fact that everyone cannot renunciation from their life to become Bhikkhus. And it's not necessary to become Bhikkhus to attain spiritual Enlightenment. This Person is confidence & has valid points in his arguments if One listens without biased. Listen with free mind. Thank you for the Channel for it's wonderful service.
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
රහත් පිස්සුවක් තමයි.හැමතැනම රහතන්ලා
@සත්ය-ව6ඟ
@සත්ය-ව6ඟ 3 жыл бұрын
දැනුමම උපාදානය කරගෙන එයින් ගැලවෙන්නට බැරිව දෙදෙනම සංවාදය ව්වාදයක් කරගෙන දහම ලෙස මුලාවක පැටලීදැයි සිතේ.
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
අවිද්‍යාව නම් භූමියේ ගොඩනැගුණු බලවත් දේ ප්‍රඥාව නම් සුනාමියෙන් සුනු විසුනු කර ගැනීමට සුනාමියක් ලෙසින් අද සංවාදය දිස් වූ බවක් තමයි කිව හැක්කේ. මේ පින්වත් වෙද තුමාගේ අවබෝධය මහත් බව සහ ඉන්දික මහා යානිකයෙකු වීමේ වාසිය පෘථග්ජනයාට ලැබේ. මාධ්‍ය ඉතිහාසයේම මුල් වරට මෙවැනි විවෘත සංවාදයක් වූ බවයි මගේ දැනීම. පින්වත් වෙද තුමාටත් අනුග්‍රහය දැක්වූ පින්වත් අයටත් සත්‍ය vlogs ඔබලා සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීඝායු වේවා..
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය ඔබසැම මාගේ සක්තියයි
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
එතුමා කියන එක නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වෙත්වා . සියලු කාමයන්ට හේතුම සොයාගන්න .එවිට කෝ කාමය .පරිහරණය ට , අදාලව ජීවමාන වෙත්වා . පුන්‍යය පාප පහීනස්ස . ඣාන දර්ශනට හේතු පාඨ නොවේමය .අලුත් වෙමු. සැම සිත් නුවනින්ම අවබෝදයෙන් සුවපත්වෙත්වා 🔑.
@hmherath7753
@hmherath7753 3 жыл бұрын
💥🙏
@cyrilgunarathne5695
@cyrilgunarathne5695 3 жыл бұрын
Mr Indika You ask real question. But nothing explain from other side.
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
සීයට සීයක් මම රහත් - මමත්වයේ ගිලුණ පුද්ගලයෙක්. බුද්ධ වචනය ගැන ගොඩාක් ඉගෙන ගන්න තිබෙනවා නේද?
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 3 жыл бұрын
Theruwan saranai
@Tmd1vo
@Tmd1vo 3 жыл бұрын
ඉන්දිකගේ ප්‍රශ්න ඇසීම නම් අති විශිෂ්ඨයි. මෙතුමාගේ රහත් බව අපි දන්නෙත් නෑ , අපට අවශ්‍ය ත් නෑ. ඒත් මටනම් හැගුනේ අනාගාමීත්වය අහන තැනදී අනාගත්තා වගෙයි . අනෙක ඕවා පොතේ තියෙන හුදු පැහැහැදිලි කිරීම් විතරයි නෙ. ඒත් මෙතුමාගෙ දේශනා අහන්න නම් ආසයි. හැමදේම ගන්නෙ නැතත් ප්‍රරක්න්‍යා වට බහා බලලා ගන්න පුලුවන් බොහෝ වටිනා දහම් කරුණු ඒවායෙ තියෙනවා . අපේ ප්‍රත්‍යක්ෂය අනුව නම් ඔය දැක්ම සෘජු වීම , නිවැරදි දෘශ්ටි යට පත්වීම සෝවාන් ඵලය යි. කෙලෙස් දුරුවීම එතැන් සිට සිදුවෙනවා ටික ටික විදර්ශනාවට අනුව. ( අද කාලේ , එදා වගේ කෙලින්ම අරහත්වය ටම දෘශ්ටිය සෘජු කරගන්නා ගිහි වගකීම්වලින් මිදුනු උත්තමයෝත් ඇති, කෙනා කෙනාට වෙනස් නෙ ) කාමච්චන්දය හෙවත් කාමරාගයත්, පටිගයත් එකම වකවානුවක උච්චතම වෙලා , ඒ තුලින් මත්වීමත් රත්වීමත් යන දෙකෙන්ම දැඩි වේදනාවකට පත්වෙලා විදර්ශනාවෙන්ම එය කඩාගෙන ගොස් නැවත කිසිදා ඔලාරික බවින් හට නොගන්නා සකෘදාගාමී ස්වබාවයට ඒ ආර්‍ය සිත පත් වෙනවා. පොතේ කුමක් තිබුනත් අර ස්වාමීන්වහන්සේ කියූ දෙයමයි අපට ප්‍රත්‍යක්ෂය . තවත් දෙයක් බලන අය වෙනුවෙන් සදහන් කරන්න කැමතියි. මෙතුමා මෙහි පැවසූ ආකාරයට ප්‍රත්‍යවේක්ශා වෙන් කුසලය වඩවා කාමච්චන්දය යටපත් කර ගැනීම පමනක්ම නොවේ , ශ්‍රේෂ්ඨ ආනාපාන සතියෙනුත් පංචනීවරණම යටපත්කර ගන්න පුලුවන්. එම නිසාම සති සම්බොජ්ජන්ගය වැඩෙනවා. ගිහි ජීවිත වල තියෙන සම්මුති යුතුකම් වගකීම් තිබෙන තාක් මොන රහත් ඵලද? ඒත් අද එවැනි අයත් සම්මා විමුක්ති , විමුක්ති න්‍යාණ දර්ශනත් කියනවා, විවිධ දේශනාවන්ට coment දදා යන එවැනි උත්තමාවියනුත් ඉන්නවනේ. මට නම් හිතෙන්නෙ එයම ඇති අපි තවම සසරේ බව දැන ගැනීමට.
@donrajapakse7501
@donrajapakse7501 3 жыл бұрын
Dr Perera is a western doctor. Therefore, please ask his views about the Vastu Rupaya and the difference between Sitha and Manasa. Teruwan Saranai
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-බුදුන් වහන්සේ කිසි විටෙකත් මස් කෑම තහනම් කර නැත. මම සපත්තු කඩයකින් ලෙදර් සපත්තුවක් ඉල්ලුවොත් මොකද වෙන්නේ? ජෛන ආගම බුද්ධාගම සමඟ මිශ්‍ර නොකරන්න. රහතන් වහන්සේ ලිංගික සංසර්ගයේ යෙදෙන බව කීම හාස්‍ය ජනක ය. counter 37:2 ආචාර්ය පෙරේරා යම් ධර්ම දැනුමක් ලබා ඇති නමුත් ඔහු වැරදි මත වලින් පිරී ඇත.Buddha never prohibited eating meat. What happens If I ask for a leather shoe from a shoe shop? Do not mix Jainism with Buddhism. It is hilarious to say that Arahant has sexual intercourse. 37:2 Dr. Perera got some Dhamma knowledge but he is full of wrong views.
@jayam1429
@jayam1429 3 жыл бұрын
පල්මුවෙන්ම එතුමාගේ නොරහත්කම පෙන්නුවා .. ගෞතම බුදු පියාණන් වහන්සේ සියලු ලෝක සත්වයාටම දහම් දෙසුවේ.. බෞද්ධයන්ට විතරක් නෙවෙයි ... මිනිසුන්ට වැරදි දේවල් කියන්න එපා .. අවබෝධය කියන්නේ ඊට වඩා පලල් එකක් ... බොහොම ස්තුති සුසන්ත මැතිදුනි , ඉන්දික තොටවත්ත මැතිදුනි .. ඩොක්ට ඔබ තුමන්ටත් ... උතුම් තුණුරුවන් සරණයි !
@chandralakshmi7485
@chandralakshmi7485 3 жыл бұрын
ලැබෙන දෙය්න් සතුටු වීම තාදී ගුණයය්.හොය හොයා හිටියෙ තේරුම
@amilaprabath6264
@amilaprabath6264 2 жыл бұрын
❤️
@indikakumara765
@indikakumara765 3 жыл бұрын
ඉවසීමෙන් සංවාදයේ යෙදෙන්න. සියලු ඥානවන්තයින්ටද හිමි බව මතු කරන එක හොදයි .
@RashmikaRagamuni
@RashmikaRagamuni 3 жыл бұрын
අද නම් හිර උනා නේද අරහත් උපාසක😹😹නියමයි ඉන්දික තොටවත්ත මහත්මයා..👌
@pageritewali2518
@pageritewali2518 3 жыл бұрын
Though we have not see the emptiness , we could see very clearly that doctor enjoy his family life & the business life better than us in the medium of emptiness as he describes.So for what reason put efforts to see the emptiness with out continue our living as same in AVIJJA field is no difference ?
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 3 жыл бұрын
Ohoma yag
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
ආගමක් කියන්නේ බොරුවක් ඒත් ආගමක් අවශ්‍ය යයි මෝඩයින් හසුරුවා ගන්න මේවගේ බුද්ධියට ආගමක් අවශ්‍ය නැහැ විශ්වයේ නීතිය සියල්ලට පොදුයි
@ruwansanjeewa483
@ruwansanjeewa483 3 жыл бұрын
👍👍👍
@tiron5700
@tiron5700 3 жыл бұрын
ඔබතුමා කතා කරන්නේ නිගණ්ඨ bana බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නෙමෙයි ඔබතුමා සමග සාකච්ඡාවක් කරන්න පුළුවන් වුනොත් ඔබට කියලා දෙනවා බුද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලා.
@jayampathirajapaksha2630
@jayampathirajapaksha2630 3 жыл бұрын
Good
@rohiniranaweera4284
@rohiniranaweera4284 3 жыл бұрын
doctor රාග සිත නැති කරගත්ත හැටි එම රාග සිත මුළු කයට දැනෙන හැටි ඉන්දීයන් තුළ කා වදින හැටි එම වෙලාවට කෙලෙස් නැති කරගන්න හැටි සිත දමනය කර ගන්න හැටි ඔබතුමා තර්ක වලින් පිට පනිනවා රහතන් වහන්සේලා මගාරින්න නැ හිතේ තියාගෙන කටින්එකක් කියන්නේ නැහැ අද සේරම රහතන්වහන්සේලා කියන්නේ අතාරින්න අතාරින්න විදර්ශනා කරන්න ඒත් විදර්ශනාව වත් හරියට කියලා දෙන්නේ නැහ විදර්ශනාව කිව්වම තිලක්ෂණ ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම මතක් කරලා නිකන් සෝබන කතා කියනවා ස්තුතියි
@piyathilakamuthunayaka7291
@piyathilakamuthunayaka7291 3 жыл бұрын
උපාසකතුමාට දැන්වත් තේරෙන්නේ නැද්ද රහත් සළුව ගැලවුන බව ?
@phindramalkante9185
@phindramalkante9185 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍
@rohiniranaweera4284
@rohiniranaweera4284 3 жыл бұрын
මම හිතන්නේ අනාගාමි උත්තමයා ගැහැණියක් සමඟ සංවාසයේ යෙදෙන නැහැ කියලා සියලු කෙ ලෙස් නැති කරන නිසා කේක් කෑවට රාග සිත වෙනම දෙයක් නැවත ඉපදීමක් wenawanam මාර්ගඵල ලාභීන්ගේ කෙලෙස් නැති වීම කෙලෙස් මරලා තමන් තුලින් තමන් ද දැනෙනවා ඇති දැනීමක් නැතිව හැඟීමක් නැතුව ඇති ක්‍රියාවක් පමණක් වෙන්නැති සිදු වෙනවා ඇති මටහැඟෙන හිතෙන විදිය in
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 3 жыл бұрын
මම අදත් කියන්නේ උපාසක තුමා කොපමණ කීවත් ඉන්දික මහතාට මේ දහම අවභෝද වෙන්නේ නැහැ.ඒත් එතුමාගේ ප්‍රශ්න සාදාරනය.
@KTSP12
@KTSP12 3 жыл бұрын
දැන් උපතිස්ස කොලිත ප්‍රත්‍යවෙක්ශා කරලද කාමයෙන් අයින් උනෙ... නැත්නම් විදලා එපා වෙලාද? ප්‍රත්‍යවෙක්ශාව වැරදි කියනවා නෙමෙ... බුරියානි එක එපා වෙන්නෙ ප්‍රත්යවෙක්ශාවෙනද එපා වෙනකන් කාලා ද? උපරිමයෙන් විදින කොට ප්‍රක්ඣාවන්තයට තෙරෙනවා මෙකෙ තෙරුමක් නෑ කියලා. මොඩයා දිගටම එක හොයනවා.. එපා කිවුවොත් හොරෙන් හරි කරනවා.
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
මාත් එකගයි.නමුත් කලාතුරකින් කෙනෙක් ආස්වාද නොවිදම අනෙකාගේ අත්දැකිම් අසා දැන හෝ අවබෝධයෙන් වුවත් ආස්වාදයන්හි හරයක් නැති බව දැනගන්න පුලුවන්.
@KTSP12
@KTSP12 3 жыл бұрын
@@මනෝද්බණ්ඩාර ඇත්ත. ප්‍රඣාව ,සසර පුරුදු බලපානවා
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
කාමය යනු යමෙකුට හෝ යම්දෙයකට ඇති කැමැත්ත යි. උදාහරණයක් ලෙස "මම අරයට කැමතියි, ඒ වාගේම අනිකා නැතිවෙනවාට කැමතියි" දෙකම කැමැත්ත නේද? බුද්ධ රුපය කියන්නේ උපේක්ෂා වේ ප්‍රතිමුර්තිය මිසක් ඔය මැටියෙන් හදපු රූප නොවෙයි අනික ඒවා බුදුන්ගේ රූපය නොවන්නේය මුලින්ම සමනලුන්ට අයිති මල් වර්ග වටේට තියාගෙන ඉන්න ඇති කාමය ගැන කතා කරන්න Liking towards someone or some thing is said to be or expressed as "KAMAYA" As an example, I like that person and also like to see the demise of the other person and so on.. The Buddha statue is nothing but the unparalleled tranquillity and NOT the statues made by clay. At the outset much better to explain about the attachment on flowers which are totally belong to the butterflies Not to display in a room
@herathgunathilaka4818
@herathgunathilaka4818 3 жыл бұрын
තොටවත්ත මහතා කථා කරන්නේ ලෝකය පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවයි. එහෙත් රහත්වුන මහ්මයාට එහෙම අවබෝධයක් පවතීදැයි සැක සහිතයි.
@DAVIDPUSPITA
@DAVIDPUSPITA 3 жыл бұрын
Anagaami kenek Sex karana eka gana direct answer ekak dunne na Doctor! Good job Mr Indika. More more questions please!
@kl42325
@kl42325 3 жыл бұрын
ර හ ත න යන මඝධ සබ්ද සංඤාව වත් නොදත් මෙවන් අය තමයි අතීතයේ තුන්බෑ ඡටිලයන් වෙලා හිටියෙත්. මේ මෛත්‍රී බුදු රඡානන් වහන්සේ පහල වන සමයයි. දැනට උන්වහන්සේ හැර අනෙක් සියළු දෙනාම වේදිකාවට පැමිණ අවසන්. ඉදිරි කාලයෙිදී මේ හෙළ භුමියෙන් බොහෝ ආශ්චර්‍යන් සිදුවනු ඇත.
@navindumarasinghe1009
@navindumarasinghe1009 3 жыл бұрын
අරහත් උපාසක එක්ක වැඩසටහන් තව ගොඩක් කරන්න නවත්තන්න එපා❤
@surangisilva3644
@surangisilva3644 3 жыл бұрын
අනාගාමීද ..අනාචාරීද..🤣
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 жыл бұрын
21.12.10)...) kzbin.info/www/bejne/npPWhIWen75sjK8 ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය (2021-12-10)...kzbin.info/www/bejne/aXysc6CAicx3fc0...ඔරුකැළණියේ සිරි අරණ විමුත්ති ස්වාමින්වහන්සේ ගේ බුද්ධ-භාවනා වැඩසටහන සමාලෝචන​ (2016.07.09)..kzbin.info/www/bejne/hqWke4OebqqUhaM..."සං"දේශණාව
@tharindulakmal9912
@tharindulakmal9912 3 жыл бұрын
Obathuma samanthabadra sawamin wahansege mathayata wirudda nan e ediripita mathayata paharadenna. Kamaya pilibada obe pahadili kirima piligatha nohaki kamaya uparima widimen eyin galawiya haki nathahoth oba kiyana akaratata madapawathwuwoth nawatha eya uda paninawa
@donwill2477
@donwill2477 3 жыл бұрын
8t
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
මං නම් එකග නැ එක කතාවකට.අනික් ඒවානම් මං දන්නෙ නැ.අස්වාද පරික්ෂණයේ යෙදුනු කෙනෙක් තමා ඒක වැඩක් නැති හරයක් නැති කිසිදා සංතෘප්ත කර අවසන් කල නොහැකි දෙයක් ලෙස දකින්න පුලුවන් වෙන්නේ.මං කියන්නේ මගේ අත්දැකිම ..මොකද හොදට කාම ආශ්වාද ලබපු අය දන්නවා ඒක ඉවර වෙන්නෙ නැති බවත් කිසිදා අවසන් කල නොහැකි නිසාද ආස්වාද පස්සෙ යෑම හරයක් නැති බව.කොච්චර කලත් ඔච්චර තමයි කියලා තේරෙනවා.අනික පිහිටන සීලයක් මිස පනවන සීලයකින් ඇති ඵලක් නැ.ඉන්දික සමග මං ඒ කාරණය සම්බන්ධයෙන් එකගයි..අම්බපාලි සිල් අරන් ආවේ නැහැනේ සෝවාන් වෙන්න.
@nayanavithanage2690
@nayanavithanage2690 3 жыл бұрын
ෙමි ෙලා්කය මායාවක්ය ප්‍රත්‍යක්ෂය වු කල ෙමය වැට ෙහ්
@kumarajayarathna1798
@kumarajayarathna1798 3 жыл бұрын
මෙි
@jagathlokuliyana468
@jagathlokuliyana468 3 жыл бұрын
රහතුන් ට ආශාවන් නැහැනේ:...ද? මෙ කියන්නේ පොතේ තියෙන දේවල් තමයි..
@supunsaranjana6953
@supunsaranjana6953 3 жыл бұрын
සමන්තභද්‍ර හාමුදුරුවොත් එක්ක මීට සමාන්තරව ගියොත් සමහරවිට වඩා හොඳ වේවි
@tharangaprasad2512
@tharangaprasad2512 3 жыл бұрын
INDIKA WACHANA WALA ELLILA ATHAPATHA GANAWA.DARMAYA DAKINNA UTHSAHA KARANNA
@dhanushkakaravaddana_8793
@dhanushkakaravaddana_8793 3 жыл бұрын
සුසන්ත මහතා වලස්මුල්ලෙ අබය හමුදුරුවන් සමග සකච්චවක් ලබා දෙන්න .කරුනකර
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
සම්බන්ධ කර දෙන්න .....
@nipunlakmal6974
@nipunlakmal6974 3 жыл бұрын
obathuma konde dye ( kalu paata) karala inna eka pahdannako. indika mahatthayo ethumagen eka ahannako
@lalithweerasekara296
@lalithweerasekara296 3 жыл бұрын
රහත් බවේ %ගානක් කොහෙද තියෙන්නෙ ,වේල පිරිමහන බයිල කියනව
@vishwakamma9142
@vishwakamma9142 3 жыл бұрын
ඉංදිකගෙ තර්ක විද්‍යානුකූලයි..අනාගාමි ඵලයේදි කාමයට කැමැත්ත කාමරාග සහ පටිග බැදීම් බිදීගියේනම් කිසිවෙකට ආසාවක් හටගන්නේ නෑ.මිනිස්සු ජීවත් වෙන්නෙත් ජීවිත ආසාව තියෙනකන්.ජීවිත ආසාව නැතිකල එල්ලිලා මැරෙනවා සියදිවි හානිකරගන්නවා.ලෝකය මනෝ ලෝකය ..ඔය ලොකය කඩන් වැටුන අය ජීවිතයත් අතහරිනවා.විද්‍යාව පහලවුන කෙනා ඕනෑම ගැටලුවකට විසදුම් දෙනවා
@vishwakamma9142
@vishwakamma9142 3 жыл бұрын
කාමය වරදවා හැසිරවීම අකුසලයක්.බුදු හාමුදුරුවන් කාමය වින්දානෙ.ආහාර ගත්තා.නමුත් උපාදානය කරගත්තෙ නෑ මෙනෙහිකර කර ඒවාට බැදිලා පසු පස හබාගියේ නෑ.නොකා නොබී ඉන්නකීවෙ නැ රසට කන්න එපා කිවේ නෑ.බඩෙ තරමට තුනෙන් එකක් කන්න කීවෙ බඩ ගින්න නිවාගන්න.ආහාරයට නොබැදෙන්න ඒවායේ ගුණ සිහිකරකර කෑවාම විද්‍යාවයි දකින්නේ අඩංගු දේ දකිනවා කියන්නේ ඵලේ ඇත්ත ස්භාවය දකිනවා හේතු දැකිමත් එක්ක.වහ ගහල ද
@moreenvanicia3205
@moreenvanicia3205 3 жыл бұрын
Akusalaya kusalayen yatapath karannna baha ehema kalakiyala keles sampoornayen nathi wennaha. Namuth sugngnathawayedi nirodha kireemedi sampoornayenma niruddhawela yanawa. Ethanadi thamai thaman nidahas wenne keles walin anith karanaya indika oba sovan palaya gana ahapu prashnaya hariyatama hari. Oka gana budun kiyapu karanaya witharai hari. Indika anagami kena gana kiyapu karanawath hariyata hari. Me mahatthaya e karana hangala kathakaranawa.dharmaya gana kiya kiyaa boru kiyanawa kamaragayen mideddi kamakanawa wage ganuth ekka inne naha. Awabodhya thula keles nathiwennaha inpasse ewa niruddha karana wadapiliwelata yanna one. Oba hari indika
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv 3 жыл бұрын
මිලින්ද රාජ ප්‍රශ්න පොත් බලන්න
@srisandakumarasinghe1938
@srisandakumarasinghe1938 3 жыл бұрын
ඉන්දික කොහෙද මේ යන්නේ . මම එනව හදුන ගන්න .
@jeanandrew8033
@jeanandrew8033 3 жыл бұрын
මොනවා...උනත්..පුතා කියලා කතා කරනවා....dennagema podi awulakuth thyenawa...❤😔🥃
@rohiniranaweera4284
@rohiniranaweera4284 3 жыл бұрын
ඔබල ගැලවෙන්න ගැලවෙන කියනවා විදර්ශනා කරන්ඩ කියනවා හරියට කියපු දේශණාව තවම ඇත්තෙන්ම නැහැදර්ශනය බලන්න කියයි විදර්ශනා කරන්ඩ කියයි සේරම අනගන තමයි දේශනාව කරන්නේ
@tharangaprasad2512
@tharangaprasad2512 3 жыл бұрын
ME DESHANAWA SHUNYATHAWA NEME,SHUNYA WANNATA PER A DARMAYA DAKINNA KAMAYEN DWESHAYA YATAPATH KARAGANA DARMAYE HESIRENNA.INPASU DARMAYA DAKINNA HEKIY
@cookeasytastytutorials-sug5688
@cookeasytastytutorials-sug5688 3 жыл бұрын
ඉන්දිකට කට උත්තර නැතුව ගොන් ප්‍රශ්න අහන්ව අන්තිමෙට
@සිහිනෙන්අවදිවීම
@සිහිනෙන්අවදිවීම 3 жыл бұрын
කෝ සූන්න්‍යතා දර්ශනය....මට ඒකයි අහන්න ඕනෙ...ඕයි මොනවද කියවන්නෙ...
@wijayaranwala2812
@wijayaranwala2812 3 жыл бұрын
If you want to study shunyatha darshanaya follow all the sermons delivered by Meemure Dhammawansa Thero right away.
@sanjeewakarunanayake1203
@sanjeewakarunanayake1203 3 жыл бұрын
Kata padam karala katawa nikan budu wela wage.munge kata ahalama nikan mat nikan sowan we gana anawada mnda..hi hi
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Hi hi kiyanna epaa... oba kohoma hari sowan wenna..! :-)
@sanjeewakarunanayake1203
@sanjeewakarunanayake1203 3 жыл бұрын
Sowan unata wada satutin inna puluwan vidiyak mata danila tiyenawa.aka mokadda kiyla mn dan na.ath mage q godakata a hitana patana vidiya visadum genawa.habai mn kiyana de noteruna un mata banna.ath aulak na.
@omalpageweerasinghe4209
@omalpageweerasinghe4209 3 жыл бұрын
Anagami aya kama raga patiga adi pahaking ven veema nisa kamayan natha kamaragaya thibunoth anagamiyek novi docter sakurdagamiyek
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 3 жыл бұрын
rahath wunoth gihigeyi inne dina hathayi.......budda desanawa ahala nadda......
@MediaLifeSL
@MediaLifeSL 3 жыл бұрын
Pothe danuma kiyanne rahath bawa nemei
@KyronX4
@KyronX4 3 жыл бұрын
nuwana thiyana 1000 k ekka katha karala dinanna puluwan. eka modayek ekka katha karala dinanna be. modaya indikamai.
@KyronX4
@KyronX4 3 жыл бұрын
doctor ge rahath bawa apita adala ne. saranshayak wasayen gaththama paramartha darmaya methuma kiyanawa. niweradi budda wachanaya hoyana kenekuta ithama wedagath sanwadayak. indika laukika swabawaye tharkamai idiripath karanne. one tharam getalu thiyanawa laukika wasayen gannakota. ewa passema gihin aul kara ganna epa.
@babymanula2652
@babymanula2652 3 жыл бұрын
මේ රහතන් වහන්සේට ගැනිගේ කේක් කැල්ල කන්නේ නැතුව බැරිලු 😄😄😄
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
අනිත් ප්‍රශ්න වලට උත්තර දීල ඒකෙං විතරක් පැනල යනව. ඒනකම් අජූත වැඩක් Doctor කරන. ඔයා කියන දේත් ඇත්තක් තියනව. මට දැනගන්න අවශයයි Dr ගෙන්. මෙච්චර කල් සංවාද ඔක්කොම මෙතුමගෙ බලල අහන්නෙ ප්‍රසිද්දියේ ඇහුවෙම නෑ අපහාසයක් වෙයි කියල හිතල. ඩොක්ට පුළුවන් නම් උත්තර දෙන්න රාගයෙන් තොරව සුසුමිනා බිද දැමීම, ඔෟෂද අදි බාවිතය වැනි ක්‍රම වලිං නැතුව පුරුෂ ලිංගය ප්‍රාණවත් කරලන ක්‍රමයක් කොහොමද එහෙම වෙන්නෙ. පිලිතුරු අවශයයි Dr අපහාසයක් උනානම් සමාව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunmadurasinghe8456
@kasunmadurasinghe8456 3 жыл бұрын
ගලෙ රීපූ බලලෙක් දැක නැත්තමි, මෙය බලන්න. රහත් වී සංසර්ගයෙ යෙදෙන්න පූලූවන් කියා දැන් තටමන හැටි දකින විට ඇති වන්නෙ සංවෙගයක්. ඉන්දික ඇසුවා සෙ, රහතන්වහන්සේට beer බොන්නත් පූලූවන් සෙ, ගල් භාගයක් ගසා බූදිය ගැනීමටද හැකියාව ඇත, නිකලෙස්ව...
@indikakumara765
@indikakumara765 3 жыл бұрын
Totawaththa failed....
@sampathmysys9227
@sampathmysys9227 3 жыл бұрын
Kesbawe apl aneee manda