අවයව වෙනස් කරගන්න එක දැන් ට්‍රෙන්ඩ් එකක් | Dr. Pramila Ranasinghe with Oshow Ayata Idak

  Рет қаралды 630,773

Oshow

Oshow

Күн бұрын

Пікірлер: 799
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ඔක්කොම number plz කියන්නෙ කියන්නෙ ඇයි අනේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න එතකොට පුලුවන් number එක ගන්න 🙄🙄
@madukasadaruwani3382
@madukasadaruwani3382 2 жыл бұрын
Ko nene
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@madukasadaruwani3382 තියනවා
@sachisanu4337
@sachisanu4337 Жыл бұрын
@@අම්මාසදකි-ච3ළ koheda tiyenne?
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@sachisanu4337 අන්තිම වෙනකම් බලන්න ,
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
පිලිකා රෝහලේ නම්බර් එකත් ඒ එක්කම දාන්න කියලා මං ඉල්ලනවා ඒ සමගම 😂
@renukadesilva9663
@renukadesilva9663 2 жыл бұрын
ජිවිතය මොකක්ද කියලා තේරැම් ගන්න.එක එක දේවල් පස්සේ ගිහින් මුදල් නාස්ති කරන්නේ නැතිව.කවදාහරි අපිට මේවා සියල්ල අත්හැර යන්න වෙනවා.සියල්ල තාවකාලිකයි.කුනු වෙන ශරිරය.මගේ අදහස මේ.
@diliprathnayaka7918
@diliprathnayaka7918 Жыл бұрын
ඇත්ත කතාව
@නිකිණි
@නිකිණි Жыл бұрын
Sampurna aththa.swabhavayen labunu repaya paalanaya karagena yanavaa hara meva passen gihin sada kalikava jiivath vennada
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Well Said
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Жыл бұрын
මයිකල් ජැක්සන් ට මොකද වුනේ.. මොහොතක් හිතන්න
@hiru148
@hiru148 Жыл бұрын
👍👍
@arunasalamnavarathnasamy9986
@arunasalamnavarathnasamy9986 Жыл бұрын
Mihiri ඔයාගේ ඉන්න විදිහ බලන්න කැත ඒ අතින් doctor... කොච්චර වැදගත් විදිහට වාඩිවෙලා ඉන්නවාද .....
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 3 ай бұрын
KOHOMATH PRASIDHDHA KIYANA HANWADUWE INNA STHREE PARSHAYA CAMARAWA ISSARAHA WADIWENNEMA OHOMANE. EKA EYALAGE HIRIKITHA MOSTHARE.
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 Жыл бұрын
උදේකට හිතට සතුටක් සැහැල්ලුවක් ලබා ගන්න කියලා TV එක දානවා. පට්ට නාකිච්චියක් ඉන්නවා.. නිවේදිකාව -: පැහැපත් රූ සපුවකින් යුතු කවදාවත් වයසට යන් නැති ඇය කවුද හදුනා ගනිමු... 😁😁😁 ලස්සන වෙන්න ඔබ මොනවද කරන්නේ... ඇත්තෙන්ම මම කිසිම කෘතිම දෙයක් බාවිතා කරන් නෑ... මේ තමයී මගේ වට්ටෝරුව .. අපි බලමු දැන්.. 🤭😁😁🤭🤭 සුදු හදුන් උලනවා , රත් හදුන් කනවා.., කරවිල , බීට් , කැරට් , වට්ටක්කා , පඩ රාඹු , ගස්ලබු , කෙසෙල් , බටු , මේ ඔක්කොම බ්ලෙන්ඩර් කරලා බොනවා... , තව ගොලුබෙල්ලන්ව වක පුටේ ඇවිද්දවනවා 😁😁 , කූඩැල්ලන් බැදුම් කනවා, තනකොළ වල ඉදලා කහඹිලියා ,කෙහෙල් පඩරැල් වෙනකල් හැම කොලයක්ම එළ දෙනක් වගේ කනවා.., මම නිර්මාංශයි , අම්මගෙබඩේ ඉද්දිම , අම්ම මන් හම්බවෙන්න ඉන්නකොටත් සිල් ගත්තලු , මම නියගලා වල ඉදන් ඕනම අලෙයක් මට මේ උගුරෙන් පහලට යනවා.. 👀👀👀 🤭😁 , පළතුරු නම් කන්නෙ නෑ වැඩිය , මොකද මීට වඩා සුදු උනොත් කරදරයි මට.. ඒ හේතුව නිසා තමයි වැඩිය ඒවා කන් නැත්තේ... 😁😁 නයි මල්ල දිග අරිනකල් කට ඇරන් ඉදලා අපේ ගෑනු ගොම් බෙට්ටේ ඉදලා ඕන බෙට්ටක් උලනවා.., තමන්ට තමන්ව පිලිගන්න බෑ.., විශ්වාසයක් නෑ , තවත් කෙනෙක් වෙන්න දගලනවා . අන්තිමට වෙන දේ කවුරු හරි කොටන් පලයන්.., 💩💩💩💩
@ronikafrenando3612
@ronikafrenando3612 Жыл бұрын
Sampurma aththa🤣🤣🤣💯👈👌👌
@chathurinelum6723
@chathurinelum6723 Жыл бұрын
🤣🤣🤭
@s.a9748
@s.a9748 Жыл бұрын
😅😆😆😂
@chandrikakarunarathna4674
@chandrikakarunarathna4674 Жыл бұрын
😁😁😁😁😁😁🤣🤣🤣🤣🤭🤭🤭🤭🙈
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
Hahhhhaha ammmmo yakooo
@dimuthuwikcramasingha3751
@dimuthuwikcramasingha3751 Жыл бұрын
ඇහුවොත් කියන්නෙ උදේට වතුර වීදුරුවක් බීල ලස්සන උනා කියල🤣🤣
@isharadilshan8095
@isharadilshan8095 Жыл бұрын
Amoo
@sandrakur2482
@sandrakur2482 Жыл бұрын
👍👍👍
@Nuha1010
@Nuha1010 Жыл бұрын
Ammmo eka
@dimuthuwikcramasingha3751
@dimuthuwikcramasingha3751 Жыл бұрын
ගෑනු ලමයි මේ ඔක්කොම දේවල් කරන්නෙ අපිව දැලේ දා ගන්නනේ😁😃
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
තිත්ත ඇත්ත
@nilisharanaweera9861
@nilisharanaweera9861 Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමියට, ඔබහරිම වටින සේවයක් කරන්නේ ලංකාවේ අපට ...බුදුසරණයි ..💎💎💎
@SunitraSunitra-z6o
@SunitraSunitra-z6o 6 ай бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් මම නම් මේ දේවල් දන්නේ දෙදහය එක්දාස් නම් 1999 ඉඳන් පිටරටවල් වල ඉන්න මිනිස්සු ගොඩක් කල් ඉඳන් ඔය විදිහට ජීවත් වෙනවා ඔය වගේ දේවල් පාවිච්චි කරනවා අපේ දැන් ඉන්න සමාජයේ කිසිම දෙයක් දන්නේ නෑ ඒ සමාජයට ඉගෙන ගන්න ගොඩක් වැදගත් වැඩසටහනක්
@OurJoyfulNest
@OurJoyfulNest Жыл бұрын
දැක්ක ඉතාමත් හොඳ නිහතමානී හරිම friendly ඩොක්ටර් කෙනෙක්.
@kitchentop7536
@kitchentop7536 Жыл бұрын
කෘතීම දේ කිරීම තුලින් තම රූපෙත් මුදලුත් දෙකම නැති වෙයි. මොඩ් වෙන්න ගිහින් මෝඩ වෙන්න එපා
@AnushaKu-qw6bn
@AnushaKu-qw6bn 5 ай бұрын
Aththa ❤
@rnjayakodi9064
@rnjayakodi9064 2 жыл бұрын
වැඩිපුර ලස්සන වෙන්න ගිහින් තියෙන ටිකත් නැතිවෙන්නත් බැරි නෑ හොදද... ගුරුන්ටත් අකුරු වරදින්න බැරි නෑනි...🥲
@ruwaninalika4016
@ruwaninalika4016 2 жыл бұрын
Doctor can I have your number please?
@nimmitharushika4709
@nimmitharushika4709 2 жыл бұрын
Ow
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
මැරෙන්නේ නැතුව ඉන්න මුකුත් නැද්ද දන්නේ නෑ 😂😂😂
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
​@@Nishaya722සසර ගමන නැවතිම තමයි 😅
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
මම නම් දන්නවා මේකේ ඉන්න ගනු cream උස්සන් එනවා හොඳයි හොඳයි කියලා අපේ නොදන්නා kelleo කොල්ලො රවට්ටන්න.බොරු කොන්ඩේ,පුරෝපු හම,පුරෝපු තට්ටං,මුනු,බෙහෙත් ගහලා සුදුමැලි කාවපු හම...අපි වසර ගානකට කලින් ඕවා දන්නේ.මේවා කියපුවාම ඉරිසියාව,එපා නම් නොබලා ඉදින් කියලා dodona හින්දා ලියන්න කම්මැලි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
මේවා පට්ටපල් බොරු
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
හරි ම වැදගත් වැඩ සටහන ක්‌ ඔබ තුමියට ගොඩක් ඉස්තුති ලංකාවට ඇවිත් ඔබ තුමිය මුණ ගැහෙනවා ලෝකේ ඉන්න හැම කෙනෙක් ට ම හරි වැදගත් සරල ව අපි ට තේරුම් කරල දුන්න ට තෙරුවන් සරණයි ඔබ දෙපළ ට ම අනේ පිට රටක ට නම් යන්න එපා මැඩම් ලංකාවට ඔබ තුමියගේ සේවය වටිනවා ❤❤❤❤
@nashkeanu6564
@nashkeanu6564 2 жыл бұрын
ඔක්කොටම කලින් ලංකාවට ඇවිල්ලා හොඳ තනකොල ටිකක් කාපන් මෝඩ ගෑනි.අපිව රවට්ට ගන්නනෙ ඉතින් මේ ඔක්කොම නේද...😄
@sandaniratnayake
@sandaniratnayake 2 жыл бұрын
Ane tp number දෙන්න පුළුවන් da
@sandaniratnayake
@sandaniratnayake 2 жыл бұрын
Dr boralesgamuwe කොහෙද
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
@@nashkeanu6564 ehema kiyanna epa gono ratawal wala higa kanne na job karanne ..kathata hitiyoth un appiriyai
@nashkeanu6564
@nashkeanu6564 Жыл бұрын
@@gunathilakapradeepa2555 හා තඩි ගොනෝ..
@chamathsilva1616
@chamathsilva1616 2 жыл бұрын
මමත් මෙයාගෙන් pimples වලට collegan treatment 6ක් කලා. වැඩක් උනේම නෑ. මෙයා හරියට treatment කරන්නේ නලු නිලියන්ට විතරයි. අපේ සල්ලි සල්ලි නෙමෙයි වෙන්න ඇති. මෙයා ලගට කට්ටිය යන්නේ දැන් රැල්ලට
@shadisilva332
@shadisilva332 2 жыл бұрын
Price kohomada dear🙄
@Ima2325
@Ima2325 2 жыл бұрын
Hiyooo emad ? Ithin e ehema krama eyatamane padu,aye enne nane kattiya.kiyak gaththda eya eka treatment ekakata
@A.D.C477
@A.D.C477 2 жыл бұрын
කීයක් ගියාද 😊
@NP-dl2yw
@NP-dl2yw 2 жыл бұрын
බොරුද කොහෙද ..කෝ ඇයි රිප්ලයි එකක් නැත්තේ
@achii865
@achii865 2 жыл бұрын
Meyg vithrk newei mn cherrygen treatments 11k kra no result
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 Жыл бұрын
උපතින් එන රුපෙ රැකගෙන ස්වභාවික ආහාර වගේම යහපත්.විදිහට සිතන පතන අය ඔය මොනවත් නැතිව ලස්සන වෙනවා ඒක අත් ද්කින්න පුලුවන් නැති ලෙඩ ඇගට දාගෙන ඉක්මනින් ජිවිතෙන් සමු ගන්නයි ඔය හදන්නෙ ,
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
වැඩ් කර ගන්න ගිහින් නේ එහෙම වෙන්නේ එතකොට තමයි අවබොද වෙන්නේ එතකොට ඉතින් toolate
@kovilagefernando9070
@kovilagefernando9070 Жыл бұрын
හොදයි කියන තැන් ,හොදයි කියන දේවල් ,හොදයි කියන මිනිස්සු ඕනතරම් හිටපු දැක්ක රටක් මේක,සැමදේම බුදුදහමට අනුව ස්භාවධර්මයේ නීතියට පිටින් තනිව ගමනක් යන්න අපට බැහැ,සියල්ල තාවකාලිකයි,නැසෙන සුලුයි,පැවැත්මක් නැත
@gqcover4719
@gqcover4719 Жыл бұрын
Awadaneda oni
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 Жыл бұрын
මට වයස 30යි.මඟේ ඇස් වටේ එහෙම wrinkles ගොඩයි දැන් ...ගොඩක් දෙනා කියනවා...වයසට වඩා මට වයස පේනවා කියලා ..දවසක් මඟේ ලඟම නෑදෑයෙක්...අවුරුදු 40ක විතර කෙනෙක් පාරේ යනවා පෙන්නලා...එයා ඔයා වඟේමයි කිව්වා...එදා මම හරියට දුක් උනා..තාමත් මට ඒ ගැනම හිතෙනවා...එහෙම දුක් වෙන අයට මේක හොඳ ම විසඳුමක්...,
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 Жыл бұрын
@Hasini Chathurika 😥😥😥 මටත් එහෙමයි.මම හරිම දුකෙන් ඉන්නෙ..ඒත් හිතන්න හොඳ නෑ...ඔයත් හිතන්න එපා.අනික් අය කියන දේවල් ගනන් ගන්න එපා.
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
ලෝකේ කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ නැ නංගි . හැමෝටම වීක් පොයින්ට් තියෙනවා . ලස්සනම කෙනෙක්ට උනත් ශරීරයේ ඇදක් තියෙනවා දවස ගානේ දුක් වෙන්න . ඔයා මේකප් පාවිච්චි කරන්න . එලියට යනකොට සන්ග්ලාස් දාන්න . හොදට වතුර බොන්න . මනස හිත ලෙඩ කරගන්න එපා . සතුටින් සිටිමයි වැදගත් . තමන්ට ආදරේ අය එක්ක ඉන්න . ඔයාගෙ හිත රිද්දන සර්ව සම්පූර්ණ බක පන්ඩිතයන්ගෙ ආශ්‍රය අඩු කරන්න . උන් දැක්කම හෙඩ් පෝන් එක ගහගෙන සිංදුවක් දාගෙන අහක බලන් යන්න . කතා කරන්න හැදුවත් ඇහුන්නැ වගේ . මටත් ඉස්සර ඔහොම නෑයෝ හිටියා . මම පිරටර ආවා . දැන් කවුරැත් මං කෙට්ටුයි කියන්නත් නැ , ඇදුම් වල ඇද කියන්නත් නැ . ඉස්සර මම දණහිසෙන් උඩට සායක් ඇන්දත් උන්ට දැවිල්ල. මං වැකේශන් ගියාම අගල් දෙකෙ තුනේ කොට කලිසම් ඇදන් ඉන්නවා . උන් කතා කරන්නවත් එන්නැ . සරලයි . ගල් ගහන උන්ගේ ගල් එකතු කරලා බැම්මක් බදින්න . ඔයාට ජේසු පිහිටයි . ඔයා හරිම ලස්සනයි . ඔයා හැමදාම උදේට ඔයාටම ඒක කියා ගන්න .එදාට ඔයා මලක් වගේ පේනවා ඔයාටම .
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 Жыл бұрын
@@Samanalee00Ann ❤❤
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
@@Samanalee00Ann woow..නියම comment එක dear...මේක ලොකු උපදෙසක් වෙයි රූපෙ ගැන හිත්ල දුක් වෙන අයට...අපි සතුටින් ඉන්නව නම් ..නිකන්ම ලස්සන වෙනවා...අනුන් ගැන හිතලා දුක් වෙන්න ගියොත් අපිට ජීවිතේ විදින්න බෑ කවදාවත්.....
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
දුක් වෙන්නෙපා ඩියර්. සමහර නෑදෑයො යාළුවො කොහොමත් එහෙමයි. එයාලා කියන ඒවා ඔළුවට ගන්නෙපා. ඔයා ෆෝන් එක පාවිච්චි කරන එක අඩුකරන්න. මොකද? ෆෝන් පාවිච්චිය නිසාත් winkles ඇතිවෙනවා කියලා මං අහලා තියෙනවා. තව පුළුවන්නම් උදේ හිස්බඩ පලතුරු කන්න. එතකොට ඔය ඇඟේ තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@jskumara2298
@jskumara2298 Жыл бұрын
ලංකාවේ අනාගතය පිලිකා,අසනීප දරුවෝ
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 Жыл бұрын
රටක මිනිස්සු ලස්සනට ඉන්නවනන් ඒ රට දියුණු වෙනවා.මේ කරන සේවය අගය කරන්න ඕන.කවුරුත් කැත නැ නමුත් තමන්ට තමන්ගෙ පෙනුම ගැන සතුටක් නැත්තන් හොදම දේ මෙතනට යන එක.
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
රටක මිනිස්සු ලස්සනට හිටියා කියලා රටක් දියුණු වෙනවා කියලා ඇහුවමයි... රටක් දියුණු වෙන්න, බුද්ධිමත්ව , අලස නැති බව, නිර්මාණශීලිත්වය , සාරධර්ම , අවංකත්වය , දැඩි කැපවීම්.. වගේම මිනිස්සු න්ගේ ආකල්පයන්ගේ පැවැත්මේ යහපත් බව , ධනාත්මකබව බලපානවා... හොද රටට ආදරේ පාලකයෝ වගේම මිනිස්සු අවශ්‍ය වෙනවා....මිනිස් හැකියාවන් ඕනි වෙනවා.... රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය ඉහල අගයක් ගන්න ඕනී... ඉල්ලුමකට සරිලන සැපයුමක් ඒ රට තුල තියෙන්න ඕනී.. ඒ වාගේම දේශීය නිෂ්පාදනයට විදේශ වෙළද පොළතුල ඉල්ලුවක් ඇති වෙන්න ඕනී... ආනයනය අඩු වෙන්න ඕනී....... මෙන්න වගේ දේ මිසක් ලස්සන මිනිස්සු හිටියා කියලා රටක් දියුණු වෙන්නෑ.... මෝඩ දේ ලියන්න එපා.... කෙනෙක්ගේ හැකියාවක් තුලින් කරන වෘත්තිය අගේ කරන්න ... හැබැයි මෝඩකම ප්‍රදර්ශනය නොකර.... පිටින් මොනා කරන් ලස්සන උනත් වැඩක් නැහැ හදවතේ ඒක නැත්තම්...බුද්ධිමත්බව නැත්තම්.. ඔය වෛද්‍යතුමිය ඔය කිසිම දෙයක් එයාට කරන්නේ නැහැ... ඈ උගත් දේ අවශ්‍ය කෙනාට කරලා දෙනවා... ඒත් ඇයට ඒ රෑපය ලැබිලා තියෙන්නේ ඇගේ තියන ගුණයහපත්කම් වලට... ඈ දනට පිනට ඉතාමත්ම ලැදි තරුණියක්... ඈ වගේම ඇගේ ස්වාමීපුරුෂයත්... ඒ වාගේම ඈ උගත්... ඈ සරලයි... හරිම අව්‍යාජ යි.... දහම අනුව ජිවත් වෙනවා....ඒ සිතිවිලි එක්ක ඇගේ දුවන පිරිසිදු ලේ.. ඇයම ස්භාවිකවම ලස්සන කරනවා... ඒ සේවය ලබා ගන්න ඔබ ඔබේ රූපය ගැන සතුටු නැත්තම්... නමුත් මෝඩ comments දාන්න එපා...රටට ඔහොම වෙන්නේ ඔයාල වගේ අයගේ මෝඩ ආකල්ප නිසා....
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
අනේ රටක මිනිස්සු ලස්සනයි නම් රට දියුණු වෙනව කියලා ඔයා කිව්වම මට තේරෙන්නෙ නැත්තේ ඇයි දෙයියනේ මං මෙච්චර ලස්සනට ඉදලත් අපේ ගෙදර එවුන් දියුණු වෙලා නැත්තේ කියලා 😂😂😂😂
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
​@@dinithinisansala5015ඔය වගේ ගොබ්බ මානසික ලෙඩ්ඩුන්ට ඔයාගෙ පැහැදිලි කිරීමක් තේරුම් ගන්න බෑ කොහොමත්ම... 😢😢
@Senusenu5
@Senusenu5 10 ай бұрын
😂😂😂😂
@pissupoosa7783
@pissupoosa7783 9 ай бұрын
Ooo ooo paw umbala. Angavikal da? Lookenma supirima katha niliyo saha kello inne mehe, තොලබරි naaki rilavi yo naaki rilaW kabara hamak ekka. Asian kellonge lookema KakKussi walatama daapu ගණන්ගන් නැතිම kello thama ape un. Lookenma supirima lassana kello saha niliyo inne kollo inneth Thailand Laos Myanmar Cambodia China Taiwan japan Korea Vietnam Singapore Bhutan Indonesia Central Asia ratawala.
@anulwijenayaka1321
@anulwijenayaka1321 Жыл бұрын
මිනිස්සුන්ගේ ලස්සන වෙන්න ඕන හිත මිසක් ගත නොවේ..
@TrilieshiyaJayawardana
@TrilieshiyaJayawardana Ай бұрын
ස්වභාවධර්මය දුන් ඔබේ රුව ස්වභා දර්මයටම බාර දෙන්න..
@pali516
@pali516 2 жыл бұрын
සාකච්ඡාවට ගෙන්නන අය වෛද්‍ය , ආචාර්ය , මහාචාර්ය කියල හඳුන්වා දෙන්නට කලියෙන් අදාල අධ්‍යපන සුදුසුකම් මොනවද යන්න කියන්නට ඔින. ඒක වැඩසටහනක ප්‍රමිතියක්. එහෙම නොකියන්නේ හොරැන්.
@gaminibandarap8833
@gaminibandarap8833 Жыл бұрын
මම දන්න තරමින් ප්‍රමිලාට වෙද උපාධියක් නැහැ ...පවු 😀😀😀😀
@12345678986347
@12345678986347 Жыл бұрын
It is sad that the people in Sri Lanka dont consider the qualifications of a doctor. Everyone goes after the popularity. This is marketing. As far as I am concerned, she did not get a valid MBBS degree.
@dilperera4561
@dilperera4561 Жыл бұрын
මට නම් මගේ කොහෙවත් ලොකු කර ගන්නවත් පොඩි කර ගන්නවත් කිසිම වුවමණාවක් නෑ.. මෙතන දන්න කෙනෙක් කවුරු හරි කියන්න කුරුලෑ ලප කැලැල් නිට්ටාවටම හොඳ කර ගන්න පුළුවන් වගකීමක් තියෙන තැනක් සහා ඩොක්ට කෙනෙක්.. ස්වභාවික දේවල්ම තමා දැනටත් මම කරන්නේ.. අනේ ඒත් කැලැල් දකිද්දි මට දුකයි.. දකින දකින අය ඒ ගැනම අහද්දි ගහන්න හිතෙනවා.. please අනේ කවුරු හරි කියන්නකෝ
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
Strees අඩු වෙන්න ඔනෙ cucumber avacado වගෙ දේවල් පොඩ්ඩක් වැඩ්යෙන් කන්න වතුර බොන්න පුලුවන් තරම්..නින්ද අත්‍යාවශ්‍යයි
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
මම නම් කරන්නේ බේබි සබන් කැල්ලට වතුර පොඩ්ඩක් දාලා ටිකක් තද සබන් පෙන හදා ගන්නවා . පිම්පල් එක එන තැන විතරක් උදේ සවස *ඩොට් (තිතක් විදියට) තියා ගන්නවා . ප්‍රතිපල නිසැකයි . බලන්න කරලා . හරියටම හරි . ඔයාටත් හරි ගියොත් මට කියන්න . මුන නිකම් වතුරෙන් විතරක් සොදන්න . කිසි දෙයක් ගාන්න එපා .
@kandagenadeeshani98
@kandagenadeeshani98 Жыл бұрын
Duak kiyala jel ekak tiyanawa dr.matat doctor kenek dipu ekk.eka godak hodai.night ekata use karanne frig eke dala.oya eka ganna
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
ටෝන ගාන්න
@dhammikadilrukshi1777
@dhammikadilrukshi1777 Жыл бұрын
මේක කලාට කමක් නෑ ගොඩක් මූනේ කුරුලෑ පිරිච්ච සමාජයට මුහුණදෙන්න බැරි වගේ ඉන්න අසරණ අය නැත්නම් මේ හොඳට මූන තියාගෙනනැත්තං මේ හොඳට මූන තියාගෙන වැඩි ලස්සන ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා දරුවනේ වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑනෑ
@unstoppable1178
@unstoppable1178 2 жыл бұрын
ලස්සන මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙනවා.තව තව මිනිස්සු ලස්සන කඑඅන්න හැකියාව ලැබේවා
@chamilanishanthi3191
@chamilanishanthi3191 2 жыл бұрын
😂😂😂😂😂
@kavi3321
@kavi3321 Жыл бұрын
නෑ දියුනු රටවල මිනිස්සු ලස්සනයි .......ඇයි උන්ට plastic surgeries කරන්න සල්ලි තියෙනව......😂අපේ රටේ මිනිස්සු වැඩි හරියකට plastic surgeries කරන්න තියා තුන් වේලම කන්නවත් සල්ලි තියෙනවද දැන්🙂
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 Жыл бұрын
@@kavi3321 ඒක තමා plastic surgery කරන්න බැරි අයට මෙහෙම ලස්සන වෙන්න් තියෙන් එකත් වටිනව්.
@sitharasithara110
@sitharasithara110 Жыл бұрын
දැනුවත් කිරීම gana thank you so mach doctor
@chandrasoyza6791
@chandrasoyza6791 2 жыл бұрын
ගොඩක් වටිනව වෛද්‍යතුමියණි අප කාටත් තේරැමි යන ලෙස පැහැදිලි කිරීම, ස්තුතියි !හමුවීමට ටෙලි:අ:තැන, දන්වන්න.ගොඩක්ම ස්තුතියි.
@oshowonline
@oshowonline 2 жыл бұрын
Programme eke antheemata telephone no eka තියෙනවා.
@roshansampath2544
@roshansampath2544 2 жыл бұрын
Chandra ඇන්ට් හෙටම යන්න.
@thusara6728
@thusara6728 Жыл бұрын
Oya giyada gihinnn. Mail tika ba gana annako kellonta nemei den me parsna thiyenne heta penapu untanee sorryy hode oya yanna......
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
@@thusara6728 anunge dewal hoyanne ai
@sansala..45
@sansala..45 2 жыл бұрын
මේ වගේ ඒවා තියන එක හොදයි ලස්සන වෙන්න.. ❤️ හැබැයි ප්‍රසිද්ධ brand පාවිච්චි කරනවා කියලා tv, youtube, හැම එකේම කියන්නේ ඒවා පාවිච්චි කරලා තමයි අරම උනේ මෙහෙම උනේ කියලා ඒ උනාට ඒ ඔක්කොම නිලියෝ, නළුවෝ මෙතනට ඇවිත් ලස්සන වෙලා තියෙන්නේ.. පව් ඉතින් ඒවා බලලා use කරන අහිංසක මිනිස්සු මේක මගේ අදහස එන්න එපා කුහකකම, ඉරිසියාව කියාගෙන 😁
@madhumaliekanayake4507
@madhumaliekanayake4507 2 жыл бұрын
E kathawanam aththa.nalu niliyo eyalage prasiddiya pawichchi karala samanya minissunwa rawattanawa. Thaman aththatama pawichchi karana hoda brands promot karanna.boru karala ganna salli mokata.
@rnjayakodi9064
@rnjayakodi9064 2 жыл бұрын
ඔව් මෙක නම් ඇත්ත
@Inspiring16165
@Inspiring16165 2 жыл бұрын
Oya nalu niliyonta ynn apayak ne un tv eke avill khmd kynne arawa gewa mewa gewa kyl
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
ඔය මොනවා කලත් හත්තට්ටුව ඉලුවේ නැත්නම් ඔය පේන ලස්සන නෑ අනේ.. මේ channel ladies ලා තනිකර සල්ලි වලට කරන adds... මෝඩ වෙල ඕව පස්සේ යන්නේ නැතුව හිත පිරිසිදුව තියාගන්න... 😍
@sandrakur2482
@sandrakur2482 Жыл бұрын
Excellent,sis .... 👍👍
@friskyanushka
@friskyanushka Жыл бұрын
ගොඩ්ක් ඉන්නේ මානසික ලෙඩ්ඩු අංගොඩින් බෙහෙත් ගන්නවා ලංකාවේ ගොඩක් නළු නිලියෝ
@isharanarangoda5
@isharanarangoda5 2 жыл бұрын
රූපය තාවකාලිකයි... ලැබුන රූපය තියා ගන්න.. ඔව්වා කරන්න ගිහින් වැරදුනොත් ඉවරයි.....
@Dilshan2001
@Dilshan2001 Жыл бұрын
මෙහෙම promote කරගන්න එන අය සැබැ දක්ශයෝ නෙවෙයි එහෙම අය මේ වගේ මිඩියා වලට එන් නැ ඇත්ත එකයි😂😂
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 5 ай бұрын
හිත ලස්සන නම් හිත හොදයි නම් හැමෝම ලස්සනයි මම හරිද මන්දා😂😂
@nirmalawick8290
@nirmalawick8290 5 ай бұрын
True
@priya1736
@priya1736 2 жыл бұрын
මැරෙන්න කැමති එවුන් පලයල්ල
@krishanthiperera5382
@krishanthiperera5382 Жыл бұрын
ඕවා කරලා කීදෙනෙක් අමාරුවෙ වැටිලා ඉන්නවද, කීදෙනෙක් මැරුනද , සොබාදහමෙ දායාද අගේකොට සලකනව...
@nilisharanaweera9861
@nilisharanaweera9861 Жыл бұрын
ඔබගේ සේවය ඉතාම විශිෂ්ටයි ....ස්තුතියි ...!!! 💎💎❤️💎💎
@geethakumari6214
@geethakumari6214 2 жыл бұрын
අපිත් ආසයි ගොඩාක් ලස්සන වෙලා ඉන්න eth itin මේවාට ගොඩාක් සල්ලි ඕනි ati අපිට සල්ලි නෑනේ .
@chathurikakaushalya8646
@chathurikakaushalya8646 2 жыл бұрын
Hm😊🥺❤️
@deshaninethmini6986
@deshaninethmini6986 Жыл бұрын
මං මේ ඩොක්ටර් ගෙන් treatment kara no results😢 ath price godak adui
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
මොනාද ඔයා කරගත්තේ
@pramodiishara9179
@pramodiishara9179 Жыл бұрын
Contact krgnne khmd
@asankaperera2968
@asankaperera2968 Жыл бұрын
Boru
@shanikadesilva7130
@shanikadesilva7130 Жыл бұрын
oya mokakda kare
@naili1808
@naili1808 10 ай бұрын
හරි ගියේ නැද්ද
@kmichaminda
@kmichaminda 3 ай бұрын
කොරොනා කාලේ මාවරමන්ඩියේ දික්වෙල පාරේ හිටියා නේද දැන් කොහේද ඉන්නේ.දැන් ගොඩාක් දියුණුයි වගේ
@janakasubasinghe3167
@janakasubasinghe3167 Жыл бұрын
කවුද යකෝ ලංකාවේ ළමයි කන්න නැතුව මන්දපෝෂනේ කියලා වැලලෙන්නේ..........
@padmimanik
@padmimanik 2 жыл бұрын
ඩොක්ටර් මගේ කොන්ඩෙ ගොඩක් ගිහින් තියෙන්නෙ ඔබ තුමිය ලගට අවොත් එයට විසදුමක් ගන්න පුලුවනිද
@pradeepruwan4556
@pradeepruwan4556 Жыл бұрын
අනේ මේ කුණු කයට මොන කැටයම්ද. උපරිම අවුරුදු 60 ජීවත් වේවි. ඔය ටිකේ පිනක් දහමක් කරගෙන ජීවත් වෙලා ලබන ජීවිතේ කවදාවත් වයසට යන්නේ නැති, ලෙඩ වෙන්නෙ නැති, ගද ගහන්නෙ නැති අවුරුදු 18ටේ 20 පෙනුම ඇති ලස්සන දෙවියෙක් දිව්‍ය අන්ගනාවක් වෙලා ඉපදෙන්න තියෙනවා නම් කොච්චර හොදද.
@tayanisachithrasamarakoon
@tayanisachithrasamarakoon Жыл бұрын
♥️
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 5 ай бұрын
ඩොක්ටර් පිරිමි ප්‍රජන පද්ධතියට අදාලව prp සැත්කම් කරගන්න පුලුවන්ද?
@anushaperera2967
@anushaperera2967 6 ай бұрын
මමත් ගියා .උරේෂා ඇවිත් සිටිය මේ ඩොක්ටර් හිටියේ නැහැ .
@pps5702
@pps5702 Жыл бұрын
ඔිවා කරාට වැඩක් නැ අපි ලස්සන විතරක් බලන්නැ කෙල්ලන්ගේ😂🤣
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
👍👍👍👍👍👍👍 ලස්සන කන්නද හැදියාවක් නැත්නම් විනාශ කරන්නම්....
@chathumalchiranjeewa
@chathumalchiranjeewa 2 жыл бұрын
We Can See Most Of Lankan Celebrities Were Their To Enhance Their Appearance & Become More Plastic.Most Of em Maintining Their Figures With These Kinda Of Treatments.After Watch,I Realized How Beautiful We're With No Treatments Or Plastic Surgeries.
@malkaabenayaka2117
@malkaabenayaka2117 6 ай бұрын
Pigmentation treatment ekak karala iwath karanna puluwanda
@AnupamaWissundara
@AnupamaWissundara Жыл бұрын
Fat burn wenna Ganna treetment eka karanawanam k8yakata vage Kara Ganna puluwanda..
@dilinianuradha4676
@dilinianuradha4676 2 жыл бұрын
Mage pimple scars thiyanawa .කොහොමද trite karagnne
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 жыл бұрын
නටාශා එහෙම හොදට කස්තුරි කහ ගාලා තමයි ඔහොම ඉන්නෙ 😂
@chathurikakaushalya8646
@chathurikakaushalya8646 2 жыл бұрын
😅🤝
@rankangara1974
@rankangara1974 Жыл бұрын
ඇයි ඕෂධි...ඉස්සර සුදු නෑනෙ
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
නටාශා කස්තුරිකහා ගාපු තරම කොච්චරද කිව්වොත් අද වෙද්දි ලංකාවෙ කස්තුරිකහාත් නැතිලු ඕෂදී 🤫🤫🤫🤫 පව් දුකයි මේ ඩොක්ට නොහිටින්න නිලියො පෙන්වයිද අහුමුලු ගාත් එහෙම ඉන්ජෙක්ෂන් එකට පින්සිද්ද වෙන්න එකී මෙකී නොකී හැමතැනක්ම දැන් කට්ටිය තරගෙටපෙන්වනවා
@sapumalaryan790
@sapumalaryan790 Жыл бұрын
🤣🤣🤣
@tayanisachithrasamarakoon
@tayanisachithrasamarakoon Жыл бұрын
🤣😄😂
@piumihansika3077
@piumihansika3077 2 жыл бұрын
Vcare skin clinic eka thiyana location koheda?
@sapumalaryan790
@sapumalaryan790 Жыл бұрын
මොනා උනත් ස්වබාවික ලස්සන අඳුනගන්න පුළුවන් දැක්ක ගමන්
@dewminichamuditha6978
@dewminichamuditha6978 Жыл бұрын
Eka eththa.👍👍👍
@chamoperera6468
@chamoperera6468 8 ай бұрын
හැමෝම කැමති ලස්සනට ඉන්න. හැබැයි උපතින් ලස්සන මිනිස්සු නෙමෙයි හැමෝම. ස්භාවිකව උපතින් ලස්සන අඩු මිනිස්සුත් කැමතියි ලස්සනට ඉන්න. ඔයා ලස්සනයි කියල කියනවට. ඉතින් තමන් කැමති නම් තමන්ට සල්ලිත් තියනව නම් ලස්සන වෙන එකේ වරදක් මට නම් පේන්නෙ නෑ. අනික මොනව කලත් පිලිකා පිලිකා කියලා කියන්න අපේ මිනිස්සු හුරු වෙලා තියෙනවා . ඒක පුහු මතයක්.
@nadeesha3630
@nadeesha3630 Жыл бұрын
පොළොවට දිරා යන කයට මොකටද මේ තරම් වද දෙන්නේ.ඒත් තව කෙනෙක් ට කියන්න පුළුවන් ඉන්න කල් ලස්සනට ඉන්න ඕන කියලා.එක එක්කෙනාගෙ කැමැත්ත අනුව කර ගත්තම අපිට මොකෝ නේද
@jayanikaherath3811
@jayanikaherath3811 5 ай бұрын
වැඩසටහන් වලට ආවොත් කියන්නේ ,පලතුරු කාලා , උදේට වතුර විදුරුවක් බීල ලස්සන වුනා කියලා ...දැනනේ යකෝ දන්නේ ඔක්කොම අපිව රවට්ටලනේ.😂 මං තාම ලස්සන වෙන්න වතුර බොන ගමන් ..
@danukumari9928
@danukumari9928 6 ай бұрын
Pitupas hadaganna puluwanda
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ඒ කියන්නෙ නලු නිලියො ඔක්කොම ලස්සන වෙන්නෙ ඔහොම තමයි ,🤣 program වලට ආවම කියන්නෙ , යෝගට් ගානවා කියලා 😃
@devindi770
@devindi770 2 жыл бұрын
අඩේ ඔව් හොඳේ🤣🤣🤣
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@devindi770 😃😃
@roshanmexmex2396
@roshanmexmex2396 2 жыл бұрын
අඩේ ඔව් බන් 🤣🤣
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@roshanmexmex2396 😃😃
@Wish472
@Wish472 2 жыл бұрын
ඇයි කියන්නේ හිත හොද උනාම ලස්සන වෙනවා කියලත් කියනවා..😂
@shanthaedirisinghe478
@shanthaedirisinghe478 Жыл бұрын
ඩොක්ට මගේ පුතා වයස 25 ක උගත් අයෙක් එයාගේ කුරුලෑ තිබූ තැන්වල වලවල් තියෙනවා ඔබ තුමියගෙන් ප්‍රතිකාර ගන්න පුලුවන්ද , විස්තර දෙන්න.
@freshtodooruk8669
@freshtodooruk8669 2 жыл бұрын
Take care ladies, keep your natural body & skin. End you spend & suffer more, take care your self of beauty treatment 😢
@DulaniDulani-z5t
@DulaniDulani-z5t 8 ай бұрын
Sudu wenna monawada karanna puluwanda doctor.kohomada karaganne
@dorinbeeta8099
@dorinbeeta8099 Жыл бұрын
ඔබගේ සේවය ඉතාමත් visistai thanks you 🌹😘
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
මේව කරාම ඉතින් ඔක්කොම කෙල්ලන්ට නිලියො වෙන්න පුලුවන් 😅 මිනිස්සු ඉතින් අනේ ඔයා හරි ලස්සනයි කියනව අපිට වඩා වෙනස්නෙ කියල හිතන්😁
@tharushisathsarani5419
@tharushisathsarani5419 2 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක්.. 👍
@ChathurikaAbeysinghe-x1c
@ChathurikaAbeysinghe-x1c Жыл бұрын
Doctor oyata nawane school eke soma teacher mathakada mn eyage duwa chathurika oyata mathakada mn oyage class eke hitiye api oya gana me lagadi dana gaththe ape ammata godak sathutui
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
ගොඩක් වටිනවා 💖
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Hitha පිරිසිදු nam kauruth lassanai
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
පිස්සු මගෙ හිත ලස්සනයි ඒත් මම කැතයි 😪 මුලින් දකින්නෙ රූපේ නේද දරුවෝ😀
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
ඒ කතාවනම් බොරුවක්
@udarajayathilaka8048
@udarajayathilaka8048 2 жыл бұрын
කා⁣ටත් තේරෙන විදිහට සිංහලෙන් කියන්න.
@DayDreamUSA
@DayDreamUSA 2 жыл бұрын
Akka price ekath add Kalamam Thawath watinawa. Sthuthiy denuwath kalata.❤
@sajith12nuwan-xs1om
@sajith12nuwan-xs1om Жыл бұрын
Ane ඩොක්ට මට kakul deka kettu nathi karagena hadaganna puluwanda
@nimsarasamarasinghe5107
@nimsarasamarasinghe5107 2 жыл бұрын
Doctor අත් වල කකුල් වල strech marks නැති කරන්න පුලුවන්ද ?
@madushanifernando9136
@madushanifernando9136 Жыл бұрын
Madam ath kakul wala korala dry skin walata treatment karala hodatama hoda karanna puluwanda
@vindiyasiriwardhana1630
@vindiyasiriwardhana1630 2 жыл бұрын
අනේ මොනවා කලත් මැරෙනවා නේද. 😭😭😭
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
ඉතින් මැරෙන්න කලින් ලස්සනට ඉමු...ජීවත් වෙන්නෙ ටික කාලයයිනේ
@nishunish1338
@nishunish1338 2 жыл бұрын
ඉතිං මැරියන්කො. ඇයි කන්නෙ බොන්නෙ. මැරෙනවනෙ කන්න බොන්න සල්ලි නස්ති කරන්නෙපා. 🤣🤣
@Everything-464
@Everything-464 Жыл бұрын
ඔව්. සොබාදහමෙන් ලැබුන දේවල් වෙනස් කරන්නැතුව ඉද්දි ලස්සනයි
@Everything-464
@Everything-464 Жыл бұрын
@@nishunish1338 කෑවෙ බිව්වෙ නැති උනොත් මැරෙනවනෙ. කන බොන එකයි රෑපෙ වෙනස් කරගන්න එකයි දෙකක් 🤦
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
@@Everything-464 ow miss world miss srilanka wennw natural beauty aya witharai artificial beauty ekath hodayi ita wada natural lassanai thamnge kemaththanam thamnge salli nam kemathi widihata surgery karanna puluwan
@MimiMimi-pd1bo
@MimiMimi-pd1bo 2 жыл бұрын
No matter if you apply creams and face make up otherwise, do not try to do dangerous things like plastic surgery that means it will be a risk , you must go to a doctor if you want to change something on your face, there is a special doctor for such things call dr Sunil Richardson
@UADRUPIKA-so9qd
@UADRUPIKA-so9qd 6 ай бұрын
Gehenu katahadak dahaganne kohomada
@harshanaashoka8729
@harshanaashoka8729 2 жыл бұрын
Plastic Surgery 1කට කීයක් වෙයිද, සාමාන්‍යයෙන්
@viraj47284
@viraj47284 2 жыл бұрын
🙄
@kumudunikumuduni5691
@kumudunikumuduni5691 Жыл бұрын
මම ඉන්නෙ ඊශ්‍රායල් වල අනේ plz ඔබ තුමිය එක්ක කතා කරන්න ඔනි වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද plz
@taniyaweerakoon6531
@taniyaweerakoon6531 2 жыл бұрын
Really happy and proud of you Mihiri Akka. ❤️😘.
@dmcpdissanayaka1143
@dmcpdissanayaka1143 Жыл бұрын
Doctor mata age29i, mage skin eka korala hedila reli wetila tiyenne,upathinma thiyanawa,oralga kiyana lotion eka gaaddi aduwenawa, use karanakam vitharai, mata oba thumiya laga mekata treatment thiyanawada kiyanawada?
@kumaraherath628
@kumaraherath628 Жыл бұрын
සුදු කියන්නේ ලස්සන ද දැන් ඉන්න උන්ට වැඩිය ඉස්සර ඉස්සර නළු නිළියෝ කොච්චර ලස්සනද දැන් ඉන්න උන් තම්බපු ඉස්සො වගේ
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
Thanks Doctor 🙏
@NimeshaMaduwanthi-qq3dx
@NimeshaMaduwanthi-qq3dx Жыл бұрын
Doctre Mage konde godak yanawa visadumak gan puluwanda Mage vayasa 31 kohimada doctre sambanda karaganne
@nayanajayawardana6746
@nayanajayawardana6746 Жыл бұрын
Do you do prp treatment for cartilage demage in knees
@danukumari9928
@danukumari9928 6 ай бұрын
Hambawenne kohomada
@piumisandarekha4428
@piumisandarekha4428 2 жыл бұрын
මට plastic surgeon කෙනෙක්ගේ නම්බර් එකක් දෙන්නකෝ ඕශෝ
@ameeshamadavi7411
@ameeshamadavi7411 2 жыл бұрын
Plz number aka dennako
@hemanthidissanayaka3631
@hemanthidissanayaka3631 2 жыл бұрын
National hospital, kalubowila hospital karapitiya hospital kandy/peradeniye innawa plastic surgeon la
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
Upan ruupaya tiyan I natuwa agata visa daaganna moooda jathiyak minissu kiyanne nikarune jeewithe vinasa karagan awa oken deken panguwakwat un karagan e naa mokada un danawa owage side effects gana aththa okaiii salli nisa ballot maran kana samajayak meka parissamen yaaluuu
@DulaniPriyanka-if9nb
@DulaniPriyanka-if9nb Ай бұрын
Kandy clinic ekak thiyenawada ❤
@kiriya9986
@kiriya9986 8 ай бұрын
Location please
@kumaris2553
@kumaris2553 Жыл бұрын
Mama godak thara baru wenawa.mama masa 3 pmna dawasakata E vitamin saha D vitamin gannawa.e nisada tarabaru wenna piluthurak deanana medam
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මොකටද අනේ මේ මහපොලවට පස් වෙන ශරිරය.සෑමදාම ඉන්නවා නම් කමක් නැහැ
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
මේවා හරියට නොවුනොත් ඒක ඉක්මන් වෙනවා ලෙඩ හැදිලා
@nirmalapriyadarshani7512
@nirmalapriyadarshani7512 2 жыл бұрын
පිලෙර්ස් කරන program ekak ඉක්මණින් penwanna ouluwanda
@sulakknakaumadi4356
@sulakknakaumadi4356 Жыл бұрын
tritment ekakata kohomada dan yana milaganan kiyanna puluvanida.mageth face eke pigmant valat.andsame romaivathkaraganimakatath .
@kumaraas1983
@kumaraas1983 Жыл бұрын
මේ ආයුර්වේද ඩොක්ට ප්‍රමිලා නේද අනුරාධපුරේ
@niroshachamini6786
@niroshachamini6786 Жыл бұрын
Meya Hikkaduwe ane. O/L kale mage yaluwek.
@chandranarayana8961
@chandranarayana8961 7 ай бұрын
නමිබර් දෙන්න මිස්
@ireshapriyangani
@ireshapriyangani Жыл бұрын
Dr tattoo 1 remove karala skin 1 demage wela thiyenawanam ekata prathikarmayak thiyenawada.
@dayaniwalpola5545
@dayaniwalpola5545 2 жыл бұрын
Dr pramila mage duwage kurula lapa kalal harima sarthakawa iwathkara dunna muhunata haniwana kisima deyak me doctor karannaha wagakeemen wadakarana doctor kenek
@sudusudu5016
@sudusudu5016 2 жыл бұрын
Me doctor ge number ekak thiyenawanam dennako plz
@Nuha1010
@Nuha1010 Жыл бұрын
E wadanm සුපිරි... salli tami oni ethin....
@rithunethmi1794
@rithunethmi1794 Жыл бұрын
නොම්බරේ යක් දාන්නකෝ pizz
@vinolathennakoon1909
@vinolathennakoon1909 2 ай бұрын
Docrt kandy nadda?
@ravindraherath1429
@ravindraherath1429 Жыл бұрын
මේන්න බිස්නස්
@sudeepamadusanthi9843
@sudeepamadusanthi9843 2 жыл бұрын
සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද ඔබතුමියව.😔💔
@niroshswarnalatha1373
@niroshswarnalatha1373 2 жыл бұрын
Stech mark ain kranna puluwanda
@asankaperera2968
@asankaperera2968 Жыл бұрын
V care
@anneshiromi6904
@anneshiromi6904 Жыл бұрын
ගොඩක් වියදම් යනවද කියල සාකච්ඡාවක් කරන්න කියල ඉල්ලීමක් කරනවා. 🙂🙏
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 Жыл бұрын
Thank doctor
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing♥️
@yoshaniperera5752
@yoshaniperera5752 Жыл бұрын
මෙතනට ගිහින් නැත්තේ දෙනවක හාමිනේ විතරයි වගේ. සේරම නිළියෝ ටික ඉන්නවනේ වීඩියෝ එකේ. මේක දුප්පත් රටක් නෙමෙයි වගේ. මේවා කරලා පිළිකා රෝහලේ නතර වුණ අය තමයි ලෝකේ වටේම ඉන්නේ. PRP එකට පිටරට ඉන්න අය කියන්නෙ vampire facial කියලා. ඒ තරම් පිස්සුවක් ඒක. මතක නැද්ද කී දෙනෙක් මැරුණද කියලා. ගෙදර ඉන්න අම්මාගේ, නෝනගේ , අක්කගේ නංගිගේ ස්වාභාවික ලස්සන බලන්න මේ මොකවත් නොකර. මේවා කලා නම් ඒ අය නිළියොන්ට වඩා ලස්සන නැද්ද? මේ පුම්බපු බොරු ලස්සනකට මෙච්චර වියදම් කරන ඒවා පෙන්නුවම රටේ අසරණ ගැහැණු ළමයි පව්. නළුනිළියන්ට free කරලා දීලා add එකට ගන්නවා. අපේ අසරණ අය අහු වෙනවා. මේධාගේ වයස පේනවනේ මොනවා කළත් වයසට යන එක ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. මයිකල් ජැක්සන්ටත් බැරි වුණ එකේ වයස හංගන් නිරෝගීව ඉන්ඩ, ඔයාටයි මටයි පුලුවන් ද? කාලෙන් කාලෙට සල්ලී හම්බ කරන ක්‍රම. හිතයි , මනසයි හදා නොගෙන මූණට කෝටියක් වියදම් කළත් වැඩක් නෑ.
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
කියන්න හිතපු සේරම ඔයා කියලා . තැන්ක්ස්
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
සහතික ඇත්ත
@vitztoyota8712
@vitztoyota8712 6 ай бұрын
මේධා හිතන් ඉන්නේ හෙන කෑල්ල කියලා. නාකිපාට මූන පුරාම😂😂😂
@nimashadhananjali3940
@nimashadhananjali3940 Жыл бұрын
Loss skin iwath kara gnna puluwand?
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
ඔන්න මම බාර දුන්නා
22:21
Samitha Mudunkotuwa
Рет қаралды 71 М.