ඩ්‍රැගන් ෆෘට් වැලක් ගෙවත්තේ හදාගමු Dragon Fruit Cultivation

  Рет қаралды 110,184

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

#nihalRanasingha# / agriculture-nihal-rana... ඩ්‍රැගන් ෆෘට් Dragon Fruit Let's make the garden ඩ්‍රැගන් ෆෘට් වැලක් ගෙවත්තේ හදාගමු Dragon Fruit Cultivation Home gardening

Пікірлер: 197
@amalinimsaraa1715
@amalinimsaraa1715 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට...තෙරුවන් සරණයි!
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 4 ай бұрын
බොහෝ ම ස්තුතියි
@rohanajayalath734
@rohanajayalath734 4 жыл бұрын
Oyage vidio Ekak balala mama elawalu wagakara athi sarthakai thank you aiye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Жыл бұрын
හරි. පාර්ශිය අතු සියල්ල ඉවත් කර තනි ගහක් උඩට ගෙනියන්න ඔිනැ. ඒක උඩින් කැපුවම උඩ හරියෙන් අතු එනව. එයින් අතු 4ක් පමණ වැවෙන්න අරින්න. ඉතිරිවා කපන්න. ඒ අතු පහලට අඩි 2 . 5 පමණ වැවුනාම, ‌අග්ගිස්ස කපා දමන්න. එවිට මල් එන්නට පටන් ගන්නව. ඔය පෙන්වන පදුර 3/4 උඩින් කපා දමන්න. කොල වැඩි උනාම මල් එන්නෙ නෑ. පලගන්නෙ නෑ.
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 4 ай бұрын
බොහෝ ස්තුතිය ි
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 5 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක්.. බොහොම ස්තූතියි බොහොම ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@keerthikularathne304
@keerthikularathne304 3 жыл бұрын
ස්තුතියි දැනුවත් කළාට
@thanujasamanmali9127
@thanujasamanmali9127 5 жыл бұрын
Hodata therenna kiyala dunna bohoma sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/messages/
@s.ndisanyaka1041
@s.ndisanyaka1041 5 жыл бұрын
Godak vatina vadasatahanak mama oba thumage hama vada satahanakma balanava obata isthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
බොහොම ස්තුතියි ..
@kandegamaranjani6962
@kandegamaranjani6962 5 жыл бұрын
පැහැදිලි කිරීමටස්තුතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@gaminisaman3028
@gaminisaman3028 3 жыл бұрын
Bohoma sthuthi oba thumata.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@කුමාරිචතුරිකා
@කුමාරිචතුරිකා 5 жыл бұрын
බොහොම isthuthi aiya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
Bohoma pin Mahathmaya.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@ireshalakshani9171
@ireshalakshani9171 Жыл бұрын
Good videos
@dlpqs2009
@dlpqs2009 9 ай бұрын
paraganaya karana vidiha gana video ekak dannako
@ruwandikaweerawikrama4029
@ruwandikaweerawikrama4029 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@SPECtorluckyoutubecreator
@SPECtorluckyoutubecreator 4 жыл бұрын
Palaweni paladawa ganna kochchara kal yanwada
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
බොහොම වැදගත්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@shehanhadapangoda191
@shehanhadapangoda191 3 жыл бұрын
ගොඩාක් ස්තූති අයියේ පැළයක් සිට ඌවාට පසු ඵලයක් හට ගන්න කොපමණ කාලයක් ගත වෙනවාද.
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 4 жыл бұрын
Bohoma sthuthy mahaththaya.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@koshimadu2197
@koshimadu2197 5 жыл бұрын
Godak watinawa.thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@danushkaprasad5076
@danushkaprasad5076 3 жыл бұрын
Kemata gaththa gediyaka ata walin hadaganna barida.man ehema Ata tikak damma.
@ruwanigerulat8490
@ruwanigerulat8490 5 жыл бұрын
Thank you very much given a great information.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
මෙ විඩියෝ බලන්න ස්තුතියි ඔබට
@KawyaDishani
@KawyaDishani 11 ай бұрын
මේ දව්ස් වල වැස්ස නෙ..පොච්චියක හිටවන්න කමක් නැද්ද
@malithmendis10
@malithmendis10 3 жыл бұрын
Ayye mamath dragon fruit palayak hitewwa.aka godak lokuye dan.ake athu godak awilla nisa kappadu karanna oone. Kappadu karana widiha gana poddak kiyannako.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 කතාකරන්න
@amaniruby6490
@amaniruby6490 4 жыл бұрын
Mama palayak sitawala dan awruddak vitara wenawa.thamath a vidiyamai.thetha polawe tiyena nisada..a paleta hodata awwa onada.tibba vidiyamai kisima wenasak nane..
@නිරෝෂානිරෝෂනී
@නිරෝෂානිරෝෂනී 5 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ස්තුති ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@rajithpriyankara2561
@rajithpriyankara2561 3 жыл бұрын
Godak hodai sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@jethijesuthan9146
@jethijesuthan9146 3 жыл бұрын
Lagkewe mewala paladaawa na ne aije
@shiromanishangani952
@shiromanishangani952 3 жыл бұрын
Dragan frut welak mage thiyenawa mal awata gedi hata ganne na eka paraganaya kara ganne kohomada kiyala denna godak pin
@priyankaperera8645
@priyankaperera8645 5 жыл бұрын
Thanks oba thumata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@Amila278
@Amila278 3 жыл бұрын
Concrete kanu wenuwata monawada ganna puluwa
@tharinduprebath5304
@tharinduprebath5304 2 жыл бұрын
Mala pipila para wela yanawane gadi hedenne na ai e
@ginihalugedineshamadhumali6872
@ginihalugedineshamadhumali6872 4 жыл бұрын
Dregon frt wala athu vdo eke pennapu vidiyata keduwa,e eka aththa keli 2 kata kepuwa,pelawevida,karunakarala sir e gena monahari yamak dannawa nam kiyanna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පැලවෙනවා කිසිම ගැටලුවක් නෑ
@sarathvithana1577
@sarathvithana1577 3 жыл бұрын
Wasare koimasa walada gedi ennerdale?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
දිගු හිරු එලිය ලැබෙන කාලවලදි ගෙඩි හැදෙනවා වසරකට දෙවතාවක් තුන්වතාවක් පමන බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 5 жыл бұрын
බොහොම .ස්තුතියි ඔබට මේ .විඩියෝ .එකටත්.වෙලද.පොලේ..ඉල්ලුම .කොහොමද ..කටු.අනොදද.හොද.මේ.පලතුරද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
මේ දෙකම හොදයි එක වර්ගයක් හදන්න එපා වර්ග දෙකෙන්ම හදන්න එතකොට eඑක අර්ගයක මිල අඩු උනත් ගැටලුවක් නැ ස්තුතියි ඔබට
@maheshpalihawadana3072
@maheshpalihawadana3072 4 жыл бұрын
මහත්තයා මට කියන්න පුලුවන්ද..ගහ කප්පාදු කරන්නේ කොමද කාල සීමාවක් තියනවද.... ගෙඩි හැදුන එවායේ ආයේ ගෙඩි හැදෙන්නේ නැද්ද... ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එකේ තියනවා සම්පුර්නම විස්තරය විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@yasanthima4227
@yasanthima4227 3 жыл бұрын
කොහොමද පොහොර මිශ්‍රණය සකසා ගන්නේ
@ashokabandara570
@ashokabandara570 4 жыл бұрын
Mama badulle inne me dragon fruit ekata tel kubhi awilla kanawane ekata monada karanna oni?.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වතුරෙන් තෙල් කූබි හොදලා ඉවත්කරලා කොහොමතෙල් නිස්සාරණයස්ප්‍රේ කරන්න
@sewanadragonfruit3830
@sewanadragonfruit3830 4 жыл бұрын
Koheda lankawe dragon food gawa thiyenne asai balanna mama gela karala thiyenawa dathu 200k withara thawa hananna ona
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chamee1016
@chamee1016 5 жыл бұрын
Pochchiyaka hadanna kiyala denna. Pohora kohomada.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@sampathpremakumara9409
@sampathpremakumara9409 4 жыл бұрын
Mal pipila ewa watenawa.pirimi wal kiyala gragan fruit wal thiyeda.nathuwa wena prasnayak da?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පිරිමි මල් කියලා නෑ ස්වපරානය වෙනවා නමුත් මේවිදිහට මල් පරාගනය කරන්න kzbin.info/www/bejne/b2aUZGmeprKnl7M
@KabarayaLK
@KabarayaLK 4 жыл бұрын
වටින Video එකක්. ස්තූති❤️.හිටවපු වෙලේ ඉදන් ගෙඩි හැදෙන්න කොච්චර වෙලාවක් යනවද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
අවුරුදු එකහාමරක් දෙකක් පමන බොහොම ස්තුතියි
@11uthika
@11uthika 4 жыл бұрын
අවුරුදු 5 විතර ගියා
@sewanadragonfruit3830
@sewanadragonfruit3830 4 жыл бұрын
Oya danna thenak thiyenawa nam oya e wage dragon food wagawakata gihilla pennanna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@karunasenaperera7658
@karunasenaperera7658 4 жыл бұрын
අපේ ගෙදර ලොකු පඳුරක් තියෙනවා මල් හෝ ගෙඩි නැත.කල යුත්තේ කුමක් ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බ්ලුම් ස්පෙසෙල් කිඅයලා දියර පොහොර එකක් තියනවා ගෙනල්ලා ස්ප්‍රේ කරන්න මසකට දෙවතාවක් මල් එනවා
@nuwanprabat3110
@nuwanprabat3110 4 жыл бұрын
සුපිරි.. අවංක. පළ. නෑද්ද. Aiya. බුදුසරණයි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
තියනවා මල්ලි බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
@sarojaniherath1767
@sarojaniherath1767 2 жыл бұрын
කිරිමැටි පසෙ හැදෙනව ද
@LakTV06
@LakTV06 2 жыл бұрын
👍❤️❤️
@siranisilva7161
@siranisilva7161 5 жыл бұрын
thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@sewanadragonfruit3830
@sewanadragonfruit3830 4 жыл бұрын
ස්තුති ona ne oya danna then thiyenawada pela ganna akak kiyak wenawada koheda thiyenne puluwannam hoyala kiyanna loku udauwak
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
@@sewanadragonfruit3830 palaturu pala vikuna tan vala tiyanva
@hasaranethmi9672
@hasaranethmi9672 4 жыл бұрын
Mage gahe mal ennwa gedi hatagnne na ne .mokkd krnn oni
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කතාකරන්න 0786974418
@santysantu101
@santysantu101 5 жыл бұрын
Aiye Mewa pocciye hadanna barida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ටිකක් ලොකු පෝච්චියක හදන්න ස්තුතියි ඔබට
@MrD285
@MrD285 4 жыл бұрын
මගේ පැලේ පොඩි කූබි කනවා මල් එන එවාත්.තෙල් කූබි තමා ඉන්නේ.මොකක්ද එකට කරන්නේ
@dumiekumu8768
@dumiekumu8768 5 жыл бұрын
Me koi palathada? Monawage deshagunayak awashada sthuthi !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
මේ කුලියාපිටිය මේක sපතොක්කුලයේම සාකයක් ඔනෙම තැනක හැදෙනවා බොහොම ස්තුතියි ඔබට
@chamaraasela1372
@chamaraasela1372 5 жыл бұрын
pela hitawan parathraya meter keeyada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
අඩි 8න් 8 ඇති බොහොම ස්තුතියි ඔබට
@studywithme23431
@studywithme23431 4 жыл бұрын
Dawas kiyak yaida pala wenna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දින 25න් පමන මුල් එනවා
@කෝජිතඅතපත්තු
@කෝජිතඅතපත්තු 3 жыл бұрын
ගම්මිරිස් ekka puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේවාට හොදින් අවුව අවස්‍ය වෙනවා එ නිසා බෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@maheshsepala5248
@maheshsepala5248 3 жыл бұрын
ඩ්‍රැගන් fruit pala denna puluwan
@madushikasangeewani8318
@madushikasangeewani8318 3 жыл бұрын
Keeyada pelayak koheda thiyenne
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 5 жыл бұрын
නිහාල් මහත්මය මට දැන ගන්න පුලුවන්ද අලුත හිටවපු ගසක පල හටගන්න මොනතරම් කලක් ගතවෙයිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
අවුරුදු එකහාමරක් දෙකක් යනවා බොහොම තුතියි ඔබට
@littlechefsanuk6861
@littlechefsanuk6861 4 жыл бұрын
පැලයක් කීයක් වෙනවද ?
@dreamsvideo4555
@dreamsvideo4555 4 жыл бұрын
Eka koncrit kanuwakata 4k hitawanna baida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් නමුත් කාලයක් යද්දි විසාල වර්දනයක් සිදුවෙනවා මේ වැල්වල
@dreamsvideo4555
@dreamsvideo4555 4 жыл бұрын
agriculture nihal ranasingha ethakota ඵලදාව wadipura ganna puluwan neda
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 4 жыл бұрын
Mewa kohewath nene
@damayantiherath8119
@damayantiherath8119 4 жыл бұрын
Mal 20k 30k pipena dragon fruit walak thiynwa sir thma kwdawath gedi hadun ne.ane kohomd gedi hada gnne
@hasaranethmi9672
@hasaranethmi9672 4 жыл бұрын
Mageth ehmai
@MrRasun
@MrRasun 4 жыл бұрын
මගේ පැල දෙකක් තියෙනව පුවක් ගහක ගිහිපු,පුවක් ගහ දිගේ උඩට යනව විතරයි.පැලේ ගලවල වෙන තැනක හිටවන්න බැරිද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වැලෙන් කැල්ලක් කපලා වෙන තැනක සිටවන්න වැල එහෙමම තියන්න බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@lasikaliyanarachchi9937
@lasikaliyanarachchi9937 4 жыл бұрын
Dragon fruit walata pohora danna onida , e monada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කාබනික පොහොර යොදන්න
@chandimakumari6486
@chandimakumari6486 4 жыл бұрын
Kambi wataka hadanna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tharakapubudu2163
@tharakapubudu2163 4 жыл бұрын
Pela gnne kohenda
@nadeeshamadushani5395
@nadeeshamadushani5395 2 жыл бұрын
අපේ ගෙදර ගස් ගොඩක් තියෙනවා මලුත් එනවා එත් ගෙඩි එන්නේ නෑ පුලුවන්ද එකට විසදුමක් දෙන්න.. 🙏
@kumuduthushara3725
@kumuduthushara3725 Жыл бұрын
Paraganya karanna
@madusankaroshan8816
@madusankaroshan8816 4 жыл бұрын
අලුත් video එකක් දන්නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
නෑ තාම මේ විඩියෝ එක පමනයි තියෙන්නෙ දැගන් පෘට් ගැන බොහොම ස්තුතියි
@madushagayanipalihawadana5735
@madushagayanipalihawadana5735 5 жыл бұрын
මට කියන්න පුලුවන් ද ගෙඩි හැදුනට පස්සෙ වැල කප්පාදු කරන්නෙ කොහොමද කියලා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
වැල බිමට නැවත පාත්වෙන අවස්තාවේ බිම ගෑවෙන වැල් පොලව මට්ටමෙන් අඩි 3ක් උඩින් කපා ඉවත් කරන්න ඔනේ බොහොම තුතියි ඔබට
@madushagayanipalihawadana5735
@madushagayanipalihawadana5735 5 жыл бұрын
ගෙඩි හැදිලා ඉවර උන වැලත් කපන්නෙ එ විදියටද
@sriyanikurugala5600
@sriyanikurugala5600 4 жыл бұрын
Dragon fruit hitauwa namuth dan aurudu 3years tama gidi naha
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බ්ලුම් ස්පේසල් කියලා දියර පොහොර එකක් තියනවා ගෙනල්ලා ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි
@sriyanikurugala5600
@sriyanikurugala5600 4 жыл бұрын
Thanks malli
@mewnaperera9765
@mewnaperera9765 5 жыл бұрын
මම dragon fruit ඇට වලින් පැළ කළා. ඉක්මනට පැළ වුණා. නමුත් මුලින්ම ආපු බීජ පත්‍ර විතරයි තාම තියෙන්නෙ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@rasikasanjeewa1777
@rasikasanjeewa1777 3 жыл бұрын
Gabi hathe naythe
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@m.k.d.thisara3377
@m.k.d.thisara3377 4 жыл бұрын
Sir meka puthalame puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් හොදින් හැදෙනවා
@m.k.d.thisara3377
@m.k.d.thisara3377 4 жыл бұрын
එතකොට සර් මෙකට cfl බල්බ දාන්න ඕනද
@thilankadarshana1310
@thilankadarshana1310 3 жыл бұрын
Odar ekak dann 400 kg
@subashinisandamali6382
@subashinisandamali6382 5 жыл бұрын
Pot aekaka hitawanne kohomada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ලගදිම විඩියෝ එකක් දාන්නම් ස්තුතියි ඔබට
@rosyperera1949
@rosyperera1949 3 жыл бұрын
Thigh
@AYOGAgriVenture
@AYOGAgriVenture 5 жыл бұрын
Wow df is sweet
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@yeyeeheyd576
@yeyeeheyd576 3 жыл бұрын
Anchor pradan photo Honda Takiya
@bluebirdeventsolution918
@bluebirdeventsolution918 4 жыл бұрын
how to buy ragon fruit plant pls telme
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පැලතවන්වල තියනවා මිලදි ගන්න පුලුවන් බොහොම ස්තුතියි
@bluebirdeventsolution918
@bluebirdeventsolution918 4 жыл бұрын
@@agriculturenihalranasingha pls sent phone no pls
@chamoddilshan9160
@chamoddilshan9160 3 жыл бұрын
අව්ව තියන තැනකද නැත්නම් හෙවන තැනකදීද හිටවන්නේ
@nihaljayatissa7242
@nihaljayatissa7242 5 жыл бұрын
Dana pora monawada Mage valak thiyenawa gedi enne neh. Karunakara kiyanna.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
කාබනික පොහොර යොදන්න මල් [පිපිම සදහා බ්ලුම් ස්පෙසල් කියන දියර පොරැක ස්ප්‍රේ කරන්න
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
Dragon fruit අස්ව¿න්නක් ගන්න කොච්චර කල් යනවද
@malithmendis10
@malithmendis10 3 жыл бұрын
Awurudu 5k withathara mata giya.
@dreamsvideo4555
@dreamsvideo4555 4 жыл бұрын
වැසි කාලෙට බලපෑමක් nadda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එහෙමනම් නෑ ගොඩක්ම වහින පැත්තක්ද
@dreamsvideo4555
@dreamsvideo4555 4 жыл бұрын
agriculture nihal ranasingha na me dawas wala nm wassa na habai wahinna patan gaththama eka digata wahinawa tika dawasak tika kalayak
@dineshisewwandi4515
@dineshisewwandi4515 3 жыл бұрын
සාමාන්‍යයෙන් පැලයක් හිටවලා අවුරුදු කීයකින් මුල්ම හට ගැනීමට සිද්ද වෙනවාද
@raveenshavinda5932
@raveenshavinda5932 3 жыл бұрын
මාස දෙකෙන් ගෙඩි ගන්න ක්‍රම තියනව
@ruwandikaweerawikrama4029
@ruwandikaweerawikrama4029 2 жыл бұрын
@@raveenshavinda5932 පැල ගන්න තියෙනවද ඔයා ගාව.....
@රූපලාවණ්යකැඩපත
@රූපලාවණ්යකැඩපත 2 жыл бұрын
මම පැල කරෙ මුල් තියන පැත්ත පොලවට තියල එක හරියන්නැද්ද 😪
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කමක්නෑ පැලවෙනවා බොහොම ස්තුතියි
@රූපලාවණ්යකැඩපත
@රූපලාවණ්යකැඩපත 2 жыл бұрын
තෑක්ස් 🤗🤗
@esfunnychannel6397
@esfunnychannel6397 3 жыл бұрын
හෙවනේ හැදේනවද
@achinithakshila2915
@achinithakshila2915 4 жыл бұрын
ගෙඩියේ ඇට වලින් පැලකරගන්න බැරිද
@kavindudananjaya6930
@kavindudananjaya6930 5 жыл бұрын
Dragon fruit ගෙඩිය රතු පාට වෙලා දවස් keeyakinda kadaganna ඕනි?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
රතුපාට වුනාම කඩාගන්න ගහේ තිබුනොත් සත්තු හානිකරන්න පුලුවන් බොහම ස්තුතියි ඔබට
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
මගේ ගෙදරත් චචලා තීයනචා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
@@agriculturenihalranasingha අනේ පැටියෝ ඔයාගේ මෙ චැනල් එකේ වටිනා කම නැමී කියලා නිමකරන්නබෑ.ඔයාගේ ආදරණිය බිරිඳ චුටි පැටවු ටිකයි කරන මෙසේවූ ඉතාමත් ඉහල යි බුදු සරනයී
@sadunisurangika2656
@sadunisurangika2656 3 жыл бұрын
අපේ ගෙදර මේවා තියෙනවා ...නමුත් ගෙඩ් හට ගන්නෙ නැ.එයට විසදුමක් සදහන් කලහැකිනම් පින් ඔබ තුමාට
@renupallegedara3057
@renupallegedara3057 Жыл бұрын
මගේ ලොකු පැලයක් අවුරුදු 10 විතර.මලක්වත් නෑ
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Жыл бұрын
පිටරට විඩියෝ 10 -15 විතර බලලා ඉගනගෙන කප්පාදු කරන්න. මල් පරාගනය කරන්න.මෙි විඩියෝ එකේ තියෙන්නෙත් කප්පාදු නොකල ගහක්. මෙහෙම ගහ විසාල උනාම ‌මලක් එන්නෙ නෑ. කොල හැදෙනවා විතරයි.
@apegedara2343
@apegedara2343 4 жыл бұрын
අනේ මන්දා ඒක හරිම අමාරු වැඩක්.මාත් හිටෙව්වා. මැරුණ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වැඩිපුර ජලසම්පාදනය කරන්න එපා නිකන්ම සිටවලා තියන්න පායන කාලෙට
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
ආසම පළතුරක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@jagathsamanthilaka7406
@jagathsamanthilaka7406 3 жыл бұрын
අයියෝ අපේ ගෙදර ලොකු ගහක් තියනව ඒත් ගෙඩි එන්නෙ නැහැ නේ දන්නවනම් කියන්න මොකක්ද කරන්න ඕනේ කියල
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කතාකරන්න 0786974418 ඔබට බොහොම ස්තුතියි
@anushamangalika9623
@anushamangalika9623 4 жыл бұрын
Ane.oyage number eka vada nahane
@sriyaniundugodaundugoda5798
@sriyaniundugodaundugoda5798 5 жыл бұрын
Me pala කොහෙද ගන්න තියෙන්නේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
පැල තවන් ව්ල ගන්න තියනවා බලන්න මේ පැත්තෙ එන වෙලාවක මට කතා කරන්න දෙන්න පුලුවන් ස්තුතියි ඔබට 0786974418
@s.ndisanyaka1041
@s.ndisanyaka1041 5 жыл бұрын
Oba thuma ine koheda dana ganna puluvanda
@feelchoice5880
@feelchoice5880 5 жыл бұрын
ඔබතුමාගෙ දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
0786974418 බොහොම ස්තුතියි ඔබට
@s.as.online8934
@s.as.online8934 4 жыл бұрын
පෝච්චියක හදන්න බරිද මහත්තයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ලොකු බැරල් එකක වගේ හදන්න පුලුවන්
@niyasrifkan6241
@niyasrifkan6241 4 жыл бұрын
Phone number pls matath pelayak oni
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
0786974418
@rrrsusa626
@rrrsusa626 2 жыл бұрын
oya wal keepayak ne pennanne ekama walak hariyata hadaganna ekak pennuwanam watinawa 👎
ඩ්‍රැගන් ෆෘට් වගාව (A to Z) (Dragon fruit cultivation )
23:42
අස්වැන්න(Aswenna)
Рет қаралды 21 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,9 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН
How to plant dragon fruit at home / how to grow dragon fruit at home from cutting
8:50