Drawing the Perfect Brows : A step by step tutorial [sinhala tutorial]

  Рет қаралды 6,664

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Пікірлер: 28
@stambosilva6292
@stambosilva6292 4 ай бұрын
Sooo Beautiful
@isuri013
@isuri013 3 жыл бұрын
youtubers ලාගෙන් මම ආසම ඔයාටයි heneady secret අක්කටයි විතරමයි. අනිත් අය මුදලට වහල්. ඒත් ඔයා ඇත්තටම හොඳ සේවාවක් දෙනවා. ගොඩක් ස්තූතියි.. ආදරෙයි ගොඩක්
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
ස්තූති මැනික මන් ඉග්‍ර්න ගත්තු දේ තමා ඔයාලට මන් ආසාවෙන් දෙන්නෙ මේ දැනුම. සතුටුයි මැනික. ගොඩාරියක් ස්තූතී. ❤🤩😍
@shawmiperera5415
@shawmiperera5415 8 ай бұрын
Eyebrow kit eka perches kale kohenda akki ? Mokakda barand eka
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
Apita wediyenma match wenne brown colour eyebrow pencil ekada.
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
අවංකකම කිව්වොත් ඉතාමත් නිවරදිව ඉතාමත් නිට් එකට ඉතාමත් ලස්සනට eyebrows file කරා ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා දන්නා දැනුම උපරිමයෙන් කියලා දෙනවා ,,ගොඩක් බ්යුට්ශියන්ලා කියලා ව්ඩ්යො කරන අය නිට්නස් එකට කරන්නේ නැහැ ඉංග්‍රීසියෙන් මොනවා හරි ගන්න උපකරණ කියනවා නොදන්නා අය ට කිසිම දෙයක් තෙරෙන්නෙ නැහැ කිසිම ලස්සනක් නැහැ මෙකප් ඉවර උනාම එයාලගේ ඔයට තව තවත් දැනුම බුද්දිය පහළ වෙන්න කියලා ප්‍රර්තන කරනවා , පුලුවන් නම් eyebrows kit එකේ නම සහා ලික්කුයිඩ් කන්සිලර් එක නම් සදහන් කරන්න නොම්බර් සමඟ තෙරුවන් සරනයි ❤❤👍🙏👌,සහොදරී මම මදු කරුනනායක
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
ගොඩාක් ස්තූතී ඩියර්. මං අත්දැකිමෙන් හා ඉගෙනගත්තු දේවල් ආසාවෙන් ඔයාලට කියලා දෙන්නේ ලංකාවෙ රැකියා නියුතු වගේම ගෙදරට වෙලා බබාලා නිසා මහත්තයාගේ පඩියෙන් පමනක් ජීවත් වෙන කාන්තාවනුත් ඉන්නවා ඒ නිසා මට ඕනී වුනේ හැමදාම ලොකු ලොකු බ්‍රෑන්ඩ් පෙන්නන නෙවේ එයාලට ලංකාවෙන් ගන්න පුලුවන් දේවල් වලින් ලස්සනට ඉන්න කියලා දෙන්න. ඉතිම් මාත් ලොකු සල්ලිකාරයෙක් නෙවේ නමුත් මට පුලුවන් විදිහට ලස්සනට ඉන්න බලනවා . ඔයලට ආදරෙන් මෙවා කියලා දෙන්නෙ ඒකයී.
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 3 жыл бұрын
Ana aluth awsa kiya danawa thanks nangi
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
@SW-uw4cv
@SW-uw4cv 3 жыл бұрын
What is the eyebrow kit u ‘ve used?
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Actually it's a drugstore brand from Dubai . But you can buy similar kits from Sri Lanka like jordana . ADS , missrose.
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
ගොඩාක් ස්තූතීයි ඔයා හරී ලස්සනයි ❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Godak sthuthi patio.
@idcidk8890
@idcidk8890 4 жыл бұрын
Very good
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
madhu silva 😘😘😘😘❤️❤️❤️❤️
@deranianuradha5598
@deranianuradha5598 4 жыл бұрын
👌👌👌👌lipstick colour eka kiynnakoooo
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
මේක ජොර්දානා තිරමිසු කියන කලර් එක ඩාලින්. ❤❤❤
@deranianuradha5598
@deranianuradha5598 4 жыл бұрын
Tnx akki pnaaaaaa
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
@@deranianuradha5598 ❤❤❤
@geethapushpakumari699
@geethapushpakumari699 2 жыл бұрын
Thanak you mis ...💖💖💖💖
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️
@hvindrani4312
@hvindrani4312 3 жыл бұрын
E conncealer eka makakda
@LifestyleParadiseya
@LifestyleParadiseya 3 жыл бұрын
Colourpop concelar .
@ridmidg
@ridmidg 2 жыл бұрын
Miss.oyagw make upcls thiyanawda join wenna ona
@Travelwithdumi213
@Travelwithdumi213 4 жыл бұрын
😍
@jananijayakodi3467
@jananijayakodi3467 4 жыл бұрын
Thanks darling ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
Thank you very much.
@ChanukaSuresh-r7j
@ChanukaSuresh-r7j Жыл бұрын
Akki whtsp nmbr ekk dannako
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 170 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 12 МЛН
5 Super Tips Every Girl Should Know About Eyebrow Pencil
8:21
beauty with sumu
Рет қаралды 15 М.
LIVE MAKEUP CLASS #lifestyleparadiseya #sinhalamakeupguru
1:58:44
Lifestyle Paradiseya
Рет қаралды 107 М.
Basic MANICURE| tips| steps by step
8:16
CHARRY ROSECHELLE
Рет қаралды 789 М.
Over 40 Contouring MAKEUP HACKS to look YOUNGER
28:35
Nina Ubhi
Рет қаралды 166 М.
Soft Glam Makeup Look For Kandiyan Saree 🌷❤️ #sinhalamakeupguru
27:14
Lifestyle Paradiseya
Рет қаралды 36 М.
HOW I SHAVE MY FACE | FACE SHAVING TIPS | SINHALA BEAUTY TIPS 2021
15:24
Cosmo Beauty Studio
Рет қаралды 138 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 170 МЛН