සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී

  Рет қаралды 2,896,994

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

Пікірлер: 5 100
@chamoddilshan9908
@chamoddilshan9908 9 ай бұрын
කුනුහරප නැතිව ඔනේ තැනක බය නැතුව බලන්ඩ පුලුවන් වීනි විතරයි ❤❤❤❤
@lakshanamesh5882
@lakshanamesh5882 9 ай бұрын
😁😁
@kaushalyasilva6030
@kaushalyasilva6030 9 ай бұрын
එමද 😅😅😅
@Jagathchamila-s8s
@Jagathchamila-s8s 9 ай бұрын
Aniwa
@_gaming_3759
@_gaming_3759 9 ай бұрын
😊😊
@Ishara17
@Ishara17 9 ай бұрын
Aniwa 😊
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 9 ай бұрын
පොඩි තැනකින් ඇවිත් 😢 ටික ටික පේමස් වෙලා 😎 දැන් මුලු ලොකයක් දන්න ✌️චරිත වේලා විනි production ❤අදරෙයි කොච්චර පේමස් වෙලා මුල අමතක කරන 😓වස්ති 😓රැට්ටා වගෙ ❤ ඔයාලා කවදවත් මුල අමතක කරන් එපා අපේ සුපිරි වැඩ කාරයෝ විනිට කැමති උන් මේ කොනට 😓😓😓❤❤❤👍👈👈👈👍
@Hasandatv
@Hasandatv 9 ай бұрын
අපි ❤
@Snj_Sagara
@Snj_Sagara 9 ай бұрын
Balana balana video eke comment dl thiyenwne ubr😴😴😴
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 9 ай бұрын
​@@Snj_Sagara 😏😁😁✌️
@HarshiPabodhi
@HarshiPabodhi 9 ай бұрын
❤❤
@GAMING_CHAMO
@GAMING_CHAMO 9 ай бұрын
@thefishkingdom.
@thefishkingdom. 9 ай бұрын
අමුක ඩුමුක සින්දුව මැදින් දාපු එක මරු ඈ ... 😅🤣👌 ආදරෙයි විනී ❤️❤️
@allinone7483
@allinone7483 9 ай бұрын
ක්‍රිකට් වලට හරි ආදරෙන් ආසාවෙන් ඉදපු අපිට එදා දැනුන දේ රූපවලින් ඔක්කොටම පෙන්නුවට සතූතී! ජය❤🥀
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 9 ай бұрын
තැනකට ආව කියල,.. තමන්ව ඒ තැනට ගෙනාපු මිනිස්සු අමතක නොකල මිනිස්සු * විනී * ආදරෙයි පැලෙන්න ❤🤘
@PushpaKumara-l4s
@PushpaKumara-l4s 9 ай бұрын
අනිවාරෙන්❤❤❤
@kassaboy5704
@kassaboy5704 9 ай бұрын
මේකට ගොඩක් හිනා යන්නෙ නෑ....ඒත් මෙයාලා මේ ඉදිරිපත් කරේ ලංකාවේ ක්‍රිකට් උන තියෙන අයගෙ ඇත්තටම එදා දැනුන හැගීම....මෙහෙම තත්වෙකට වැටෙන්න ඔනි කන්ඩායමක් නෙමෙ ලංකාව කියන්නෙ 😪😪 ඒකයි ඇත්ත 💥
@dharshisenanayake3920
@dharshisenanayake3920 9 ай бұрын
උඹට හිනායන්නැත්තෙ උඹට ඩිප්‍රෙශන් හින්ද. පලයන් ගිහින් මානසික වෛද්‍යවරයක්ව හම්බවෙයන්.
@nipundhananjaya6261
@nipundhananjaya6261 9 ай бұрын
0palayan whotto yanna...umba dodu pacayec
@Itachi16072
@Itachi16072 9 ай бұрын
​@@dharshisenanayake3920හිනා යන්නැනෙ ඉතින් හුත්තො 😂 cringe නේ
@sushanthawijeyarathna3204
@sushanthawijeyarathna3204 9 ай бұрын
Llllll
@kalanajayasuriya9116
@kalanajayasuriya9116 9 ай бұрын
@@dharshisenanayake3920 mewata hina yanwa nn tho palayan angoda 😂😂😂
@hirushahashen
@hirushahashen 9 ай бұрын
ත්‍රීවීල් සීන් එක යද්දි තොරන් රාජයා වීඩියෝ එක මතක් වෙච්ච අය කෝ බලන්න ❤❤❤😂😅😊
@Koshithaashen7668
@Koshithaashen7668 9 ай бұрын
Hmmmm ow
@ashansandeep513
@ashansandeep513 9 ай бұрын
😂😂😂Sirawtma
@giminpissa5344
@giminpissa5344 9 ай бұрын
😂❤aniw
@gkjpwrev2000
@gkjpwrev2000 9 ай бұрын
රාජයියා 😅
@jayanthachandrarathna4968
@jayanthachandrarathna4968 9 ай бұрын
මට හිතුනෙම ඒකේ සීන් එකක් දෙකක් ඇදල ගනීම කියලා.. 😊
@Senuja399
@Senuja399 9 ай бұрын
අයෙත් ඒදා feeling එක ආවා අප්පා🙄 ඒ දුකනන් ආයේ අපිටනන් එන්න එපා🙂 දුකේදීත් පොඩි හරි හිනාවක් ගෙනාපු එකට මාරම සතුටුයි🙃thank u එකටනන්🤗😍
@BhagyaPerera-e8z
@BhagyaPerera-e8z 9 ай бұрын
අපේ ටීම් එකේ අයට මේක විතරක්ම බැලුවත් ඇති.අපි කොච්චර නම් හීන දකිනවාද කියලා අපේ රට වෙනුවෙන්😢😢.අදත් නියමයි විනී.ඕගොල්ලෝ හැමදාම ලොකු අර්ථයක් එක්ක අපිව සතුටු කරවනවා.👍👍🔥🇱🇰
@chamodhiimasha3622
@chamodhiimasha3622 9 ай бұрын
බිව්වට රැවුලාට සිංහාවලෝකනය ෆිල්ම් එකේ ජංගු ව මතක් වුනා ❤
@MalinduMarasinghe
@MalinduMarasinghe 9 ай бұрын
විනිලට ආදරේ අය මේ කොනට ❤❤
@musichouse917
@musichouse917 9 ай бұрын
කොන් වලට එන්න කැමති නෑ 😂 ඒත් විනීලට ආදරෙයි
@dhanushkawithanaarachchi
@dhanushkawithanaarachchi 9 ай бұрын
😂
@chamika4793
@chamika4793 9 ай бұрын
මෝල්ද උබට
@Roshel_anya
@Roshel_anya 9 ай бұрын
හැමදාම මේ වගේ ගොතයෙක් ඉන්නවා 🤮
@Hewages.m973
@Hewages.m973 9 ай бұрын
පුදුම මෝල් කැ%යො ඉන්න රටක් මේක 😂
@shehanishashinika161
@shehanishashinika161 9 ай бұрын
මේ video වලට ගහන්න වීඩියෝ තව නෑ අනේ...office එකේ හැමෝටම එකම හිනාවයි..වැඩත් පැත්තක දාලා කට්ටියම බැලුවා..සුපිරියි අයියේ.. ❤❤
@nihalpriyantha2377
@nihalpriyantha2377 9 ай бұрын
Vini කියන්නේ සුපිරියක්❤
@e-netcomputers4715
@e-netcomputers4715 9 ай бұрын
ඇත්තටම ඔය ටික ඔය විදියටම අපිටත් උනා... පණ ඇරලා ක්‍රිකට් වලට ආදරේ කරන අපිට.... පට්ට රිමයින්ඩ් එකක් දුන්නේ විනී.... ආදරෙයි විනි...💓💓😂😂💓💓
@KasunIlesin-cf9op
@KasunIlesin-cf9op 9 ай бұрын
කුනුහරුප නැතිව ඕනෙ තැනක බය නැතුව බලන්ඩ පුළුවන් විනි විතරයි ❤❤❤❤
@ravindusahil882
@ravindusahil882 9 ай бұрын
දිල්ශාන්ගෙ එ විකට් එකට පපුව ගැස්සෙනවා බං 😢 ඉක්මනින් අපේ ක්‍රිකට් එයී කියලා බලන් ඉන්නවා ආදරේයි විනි ඔයාලාටත් හැමදාමත් හදවතේ අඩියෙන්ම ❤😊
@thisiya6981
@thisiya6981 9 ай бұрын
අලුත් එකක් ඕන කියන අය මේ කොනට ( 20 ලයික්)
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 9 ай бұрын
විනී කියන්නේම පුරාවෘත්තයක්☸😍☸ බුදු සරණයී!! විනී සෙට් එකටම බුදු පිහිටයී!!! මොනවා උනත් ගමක්ම ඉන්නවා උදව්වට💪🤗💪 විනීට ජය💪😍💪
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi 9 ай бұрын
විනී අදත් නියමයි 💚💜💯💯 ආදරෙයි සෙට් එකට
@Shevon244
@Shevon244 9 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් ආ. ❤👍 හැමදාම ආදරෙයි vini
@STVideoOfficial1
@STVideoOfficial1 9 ай бұрын
නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍
@NirmalaVlogs52
@NirmalaVlogs52 9 ай бұрын
හැමෝටම පරාජය උරුම උනාට හැමදාම පරාජය වෙන්න මොකක් හරි තියෙන්න ඕන ඉන්දියාවත් එක්ක 😅😅😅😂😂
@NodutuAdaviya
@NodutuAdaviya 9 ай бұрын
හිතුවෙවත් නැති දවසක වෙලාවක විනී වීඩියෝ එකක් දාල 👍❤️
@darshanasadaruwan4297
@darshanasadaruwan4297 9 ай бұрын
ආ ඔයත් ඉන්නවනේ... විනී වගේම ඔයත් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ
@darshanasadaruwan4297
@darshanasadaruwan4297 9 ай бұрын
මට ඉන්නවා අවුරුදු පහයි, තුනයි වයස දූලා දෙන්නෙක්. එයාලා ගොඩක් ආසයි ඔයාගේ චැනල් එකේ යන කතා බලන්න. දවසට පාරක් බලනවමයි. 🌷🌷
@chamathnadeeshana2951
@chamathnadeeshana2951 9 ай бұрын
විනීලා හැමදාමත් වගේ අදත් සුපිරි
@thanujamaduwanshi5135
@thanujamaduwanshi5135 9 ай бұрын
T 10 බලලා දුක අඩු විගෙන ආව විතරයි, ජය වේවා vini 👌🫶
@ky60maleesharusirurajapaks81
@ky60maleesharusirurajapaks81 9 ай бұрын
Eke wath ape unt hariyat ghnna bane bn
@RuwanBandara-t9n
@RuwanBandara-t9n 9 ай бұрын
t10 balala fuck gahapan
@piyumalidarshani1819
@piyumalidarshani1819 9 ай бұрын
එදා මැච් එකේ දැනුන හැගීම මේ විදිහට වීඩීයෝ එකකින් ගෙනාවට ස්තූතියි. මේ වීඩියෝ එක බලද්දී නම් හිනා යනවට වඩා එදා දවස මතක් වෙලා දුකක් නම් ආවා. 😢 විනී ප්‍රඩක්ශන් ආදරෙයි හැමදාම❤
@dinujakawushan3116
@dinujakawushan3116 9 ай бұрын
ඉස්සර මැච් එකක් බලද්දි එන ගැම්ම දැන් මැච් එකක් බලද්දි එන් නෑ 😢😢 ඉදිරියට හොද කණ්ඩයමක් ලැබෙවා කියා ප්‍රර්ථනා කරමු😊😊
@shashigimhani763
@shashigimhani763 9 ай бұрын
විනීලගේ ඉතින් හැම වැඩක්ම සුපිරි.හැම වීඩියෝ එකකම වගේ අවසානෙට ලොකු ආදර්ශයක් දෙන්නත් මෙයාලා අමතක කරල නෑ.හරිම ලස්සන වැඩක්.අලුත් වීඩියෝවල රැව්ලත් ඉන්න නිසා තවත් සතුටුයි.ඉස්සරහටත් මේ වගේම සාර්ථකව වැඩ කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා.ජය වේවා විනී 🎉❤
@piyumikawijemali5712
@piyumikawijemali5712 9 ай бұрын
සොයිසා වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤
@thusithathiwanika1063
@thusithathiwanika1063 9 ай бұрын
අද මගේ උපන්දිනය කවුරුත් සුබ පැතුවේ නෑ ස්තුතියි විනි ❤❤❤
@sashikahasnthi1012
@sashikahasnthi1012 9 ай бұрын
Happy brth day🎉🎉
@rashmikavindaya1999
@rashmikavindaya1999 9 ай бұрын
Happy birthday 🎉
@thebest6851
@thebest6851 9 ай бұрын
Happy birthday🎉
@thusithathiwanika1063
@thusithathiwanika1063 9 ай бұрын
Thanks
@RaviduYasantha
@RaviduYasantha 8 ай бұрын
මෙයාලගෙ වීඩියෝ බලන්න පටං ගත්තෙ ලගදි දැන් නිකං ඇබ්බැහි වෙලා වගේ මේව බලන්නෙ ඕනි තැනක බලන්න පුලුවං වීඩියෝසෙට් එක නියමයි විනී ❤
@ishanperera7464
@ishanperera7464 9 ай бұрын
සිංහාව ලොකනයෙ සිංදු ඇහෙද්දි පුදුම දුකක් හිතට එන්නෙ,අද ලංකාවෙ ක්‍රිකට ගැන මතක් වෙලා 🥺💔
@SeuwandiLakmali
@SeuwandiLakmali 9 ай бұрын
❤විනි නම් ඉතින් සුපිරි යක් ම තමයි❤ලංකාවේ ක්‍රිකට් කොල්ලන්ට අපි දිනුවත් ආදරෙයි පැරදුනත් ආදරෙයි❤❤❤❤❤❤
@udeshsoneesport8635
@udeshsoneesport8635 9 ай бұрын
අනේ නිකන් පලයන් බං යන්න😂😂😂
@SeuwandiLakmali
@SeuwandiLakmali 9 ай бұрын
@@udeshsoneesport8635 හරි බං යන්නං🤣🤣
@IsuruLakshan-ee6hv
@IsuruLakshan-ee6hv 9 ай бұрын
😂ඕක තමයි හැමදාම හෙනේට තියෙන්නෙ ..... උන් හැදෙන්නෙත් නෑ අපි හැදෙන්නෙත් නෑ .. ආයෙ ජීවිතේ ට සෙමි යන්නෙත් නෑ 😂😂
@adeeshadevindu6055
@adeeshadevindu6055 9 ай бұрын
ඒ උනාට තාම අපිට සෙමි යන්න පුලුවන්😂😅😂
@Anyvideowithlaka
@Anyvideowithlaka 9 ай бұрын
මුල අමතක නැති සුපිරි වැඩ්ඩෝ ❤
@chiranjayakasun7183
@chiranjayakasun7183 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@SenuriNetmini
@SenuriNetmini 9 ай бұрын
මේ පාරත් සුපිරි video එකක් දුන්නා . Thank you vini😍❤️❤️
@SLmaraya-hr3fc
@SLmaraya-hr3fc 9 ай бұрын
රැව්ලා ආපු එකට පට්ට සතුටුයි ❤️❤️❤️❤️🥰🥰🥰
@Feel_free_music
@Feel_free_music 9 ай бұрын
විනී කියන්නේ Brand එකක් කොච්චර හොද විඩීයෝ තිබ්බත් විනිලගේ වීඩීයෝ වලට ගහන්න විඩීයෝ නෑ ඉතින් ආදරෙයී කොල්ලෝ ටිකට... ❤️❤️❤️
@KavinduSasviru-fc3iz
@KavinduSasviru-fc3iz 9 ай бұрын
සාමාන්‍යයෙන් දියුනු වෙන්න උත්සාහ කරන බෝහෝ දෙනෙකුට ' විනී ' ලගෙන් හොද ආදර්සයක් ගන්න පුලුවන්
@loader6424
@loader6424 9 ай бұрын
පට්ට බන් විනී මැච් එකටත් සාධාරණයක් කලා😂❤
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 9 ай бұрын
පරණ තාලෙට ආයේ වීඩියෝ දාන එක නම් මරු ආ ජයවේවා ♥️
@Yasindu-c3t
@Yasindu-c3t 9 ай бұрын
විනී කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 💪💪💪
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 9 ай бұрын
රැව්ලා බීල දෙන ආතල් එක පට්ට බං සුපිරි ආය කියන්න දෙයක් නෑ
@Chathuradilshan7272..
@Chathuradilshan7272.. 9 ай бұрын
සුපිරියක් අදත් ආදරෙයි විනී සෙට් එකටම ❤️❤️❤️❤️❤️❤️
@SinethAdikari
@SinethAdikari 8 ай бұрын
කෝ බන් ජන්ගු 😅
@moviduchamu1079
@moviduchamu1079 9 ай бұрын
හුරේ අලුත් එකක් දාලෝ😙❤🎉
@SenulHansana-s5u
@SenulHansana-s5u 8 ай бұрын
කෝ බලන්න ඉශාර අයියාගේ acting සුපිරියි කියන අය?
@Byteverse1
@Byteverse1 9 ай бұрын
අන්තිමට ආපු වයසක මනුස්සයා පව් 😂😂😂 අන්තිමට දිපූ නෝන්ඩියට ලොකු අයියාගේ මුණ 😂😂😂😂
@lalanichandrika4814
@lalanichandrika4814 9 ай бұрын
😂😂💔
@ishenhettiarachchi321
@ishenhettiarachchi321 9 ай бұрын
එදා වගේ අදත් සුපිරියක් තමා ඉතින් 😊❤ ආදරෙයි විනී 🎉❤
@OwEkaAtta
@OwEkaAtta 9 ай бұрын
ehemad
@adiliyanage-uf6dn
@adiliyanage-uf6dn 9 ай бұрын
SUPIRT@@OwEkaAtta
@ඔද්දල්
@ඔද්දල් 6 ай бұрын
වස්තිලා වගේ නැග්ග ඉනිමගට පයින් නොගහා.මාසෙට වීඩියෝ 2ක් වත් දාලා දිගටම අපි එක්ක ඉදපල්ල.උබලට ජය විනී❤❤❤
@SathsaraniKawya14
@SathsaraniKawya14 9 ай бұрын
සුපිරියි 👍✊❤️❤️❤️ ආදරෙයි විනීලට හැමදාමත් 😍😍
@Liveshowdiary
@Liveshowdiary 9 ай бұрын
පවුලෙ සැමට එකට සිට නැරඹිය හැක ❤❤❤❤❤
@Paramiweerasinghe-k7u
@Paramiweerasinghe-k7u 9 ай бұрын
තොරන් රාජයා මතක් උනා.නියමයි විනී ආ❤❤❤
@Kavindi_Nawarathna
@Kavindi_Nawarathna 9 ай бұрын
එදා ඒ mach එක බලද්දී දැනුන දුක මේක බලද්දී ආයෙත් දැනුනා 💔💔
@RASHA.Y.T
@RASHA.Y.T 9 ай бұрын
අලුත් ම වැඩක් තමා ❤❤❤ මේ පාරත් සුපිරියක් තමා විනී❤❤❤ දැන් ජනකය දෙරණට බැහැලා❤❤ ආදරෙයි විනී❤❤
@ImeshTharuka700
@ImeshTharuka700 9 ай бұрын
පට්ට වැඩක් ආදරෙයි විනි....❤😊
@heashol646
@heashol646 9 ай бұрын
අඩෝ ජංගුට ගහන්න පරයා..😂😂😂 ඒක මරු ආ...
@sangeethahoorawamusichour331
@sangeethahoorawamusichour331 9 ай бұрын
💚 විනී ❤ ආදරෙයි හදවතේ අඩියෙන්ම 😍❤️
@everythingmastersl2062
@everythingmastersl2062 9 ай бұрын
ආදරෙයි විනි හැමදාමත්❤❤❤❤❤ ලයික් 1000ක් දාගෙන යන් ❤❤❤
@DinushikaHeshani-v9d
@DinushikaHeshani-v9d 9 ай бұрын
මෙකත් මරු ...ඔයාලට සුබ පැතුම්
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@srilkproductions
@srilkproductions 9 ай бұрын
ක්‍රිකට් සූදුවක් බවට පත්කරපු මෙතෙක් පැවති ආණ්ඩු සහ රනිල් රාජපක්ෂ ආණ්ඩු වලට නිවන් සුව.. එච්චරයි. විනීලට ජය ❤
@supunchamara1834
@supunchamara1834 9 ай бұрын
ආයෙ කියන්න වචන නෑ..සුපිරි ගමක් ඔක්කොම නලුවො..අමල්,නිලමෙ,ජනක,මහතුන් විශිෂ්ටයි..මේ ටීම් එක හැමදාම එකට ඉන්න..තෙරුවන් සරණයි ..❤
@Sl_love345
@Sl_love345 9 ай бұрын
හැමදාමත් ආදරෙයි සෙට් එකට ... 😚❤
@navitiktok6126
@navitiktok6126 9 ай бұрын
විනීලට හදවතින්ම ආදරේ අය කෝ ❤ 👍
@NishanSalinda-g2j
@NishanSalinda-g2j 9 ай бұрын
❤❤❤❤❤
@pradeepikajayathilaka4501
@pradeepikajayathilaka4501 9 ай бұрын
ආදරෙයි විනි.අදත් සුපිරියි ❤❤❤❤❤❤❤❤❤❤
@Waik-o7b
@Waik-o7b 9 ай бұрын
මම විනිලාගේ විඩීයෝ වලට ගොඩක් ආදරෙයි. හැමදාම අපේ හදවතේ අංක එකේ තියෙන නම විනි. දුෂ්කරතා මධ්‍යයේ අද ඔයාලා හැමෝටම එකාවගේ එක මව් කුසින් ආපු අයසේ මේ තරම් දුර ඇවිත් හරිම සතුටුයි. හැමදාම අපේ හිත සනසනවා. අපිත් ඔයාලා හැමෝටම එකවගේ ආදරෙයි. හැමදාම ලස්සන වැඩක් කරන ගමන් ඔයාලා ලස්සන ගමනක් යන්න. අපිත් හැමදාම ඔයාලා එක්කම ඉන්නවා. ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුභ පැතුම්🎉🎉🎉🎉
@wishfilm01
@wishfilm01 9 ай бұрын
මුල අමතක නැති මිනිස්සු... 💙💪
@LakshimaKavishka
@LakshimaKavishka 9 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරි විනි රැවුලා🤣❤️
@CHAMODN1234
@CHAMODN1234 9 ай бұрын
සුපිරිම තමා😍
@Ceylon1
@Ceylon1 9 ай бұрын
ඇත්ත අමුවෙන්ම කිවිවා,sl cricket ලොක්කන්ට නොතේරෙන ඇත්ත හිතට දැනෙන්නම උබල කිවිවා,😍😍
@threeboys4708
@threeboys4708 9 ай бұрын
වින් නම් brand තමයි ..❤
@song.hirusha
@song.hirusha 9 ай бұрын
විනීලගෙ හැම වීඩියෝ එකක්ම බැලුව අය මේ කොනට ❤️
@harshiudeshi-cp5hq
@harshiudeshi-cp5hq 9 ай бұрын
මේකට නම් වැඩිය හිනා නෑ මම ආසමපබයට 🤣🤣🤣
@මිතුවාරැප්
@මිතුවාරැප් 9 ай бұрын
විනි කියන් සුපිරි යක්🎉❤
@lakmalsanjaya7287
@lakmalsanjaya7287 9 ай бұрын
නියමයි❤🎉🎉
@chamitechinfo
@chamitechinfo 9 ай бұрын
විනි කීවොත් සුපිරිම තමයි ❤❤
@srmgsamaranayaka-vu5ny
@srmgsamaranayaka-vu5ny 9 ай бұрын
මට දැන් 18යි මම පොඩි කාලේ ඉදන් විනි බලනවා❤❤❤❤
@legulasshawks3093
@legulasshawks3093 9 ай бұрын
අඩෝ ආතල් නම් අමලා තමයි ,චරිතෙට සාදාරනයක් කරනවා, 😊😊
@sathyaNirmani
@sathyaNirmani 9 ай бұрын
ගැම්මක් තමයි විනී❤
@travelandplanwithrama
@travelandplanwithrama 9 ай бұрын
එකෙන්ම 🎉🎉🎉
@binushayomal7871
@binushayomal7871 9 ай бұрын
තොරණ මතක් වුන මම❤
@DasaDasa
@DasaDasa 9 ай бұрын
ආදරෙයි ...විනි...❤❤❤❤❤❤❤❤❤❤
@ahinsachathurya
@ahinsachathurya 9 ай бұрын
supiri wadak vini....adareyi😍🤩
@chamathkasewmini1685
@chamathkasewmini1685 9 ай бұрын
තව අලුත් එකක් ඕනේ 🎉🎉🎉🎉😊
@WickramasingheChithrananda
@WickramasingheChithrananda 9 ай бұрын
සුපිරි වැඩක්🎉🎉🎉😂😂😢😢😮😮😅😅😊😊❤❤❤
@Ne19sh-wm9ob
@Ne19sh-wm9ob 9 ай бұрын
හිනා වේවි බැලුවට ඇත්තම දුක දන්නේ ඇත්තටම ක්‍රිකට් වලට ආදරේ උන් 👍👍🙂
@sciencewithnipun5711
@sciencewithnipun5711 9 ай бұрын
Vini කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤❤❤
@tharuknimsara7639
@tharuknimsara7639 9 ай бұрын
මදුශන්කයගේ දෙවෙනි බෝලෙනම් වෙනම ලෙවල් එකක් ❤❤❤
@oktiktok920
@oktiktok920 9 ай бұрын
සුපිරියිය ඉතින්❤
@wijayasristudio-tv-channl5609
@wijayasristudio-tv-channl5609 9 ай бұрын
ඔයාලාගේ අර අතීතයේ හරී ලස්සනයි
@wijayasristudio-tv-channl5609
@wijayasristudio-tv-channl5609 9 ай бұрын
අමල් නැතුව අති කියලා හිතුවෙ පෝන්එකත් එක්ක පොලේ ගහන්න හිතුවේ මගදි අමල් අයියා ආවා නේද 👌
@NortyJokerBot
@NortyJokerBot 9 ай бұрын
විනී කියන නම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි...🥺💗 පැයට.....🙂👍 Views 84 000 Likes 15 000 Comment 15 00 All Sububscriberes 2.67 M මෙයාල මෙච්චර මහන්සි වෙලා වීඩියෝ දෙන එකේ හැමෝම ප්‍රාර්ථනා කරමු ළගදිම 3M Subscribe ගහන්න පුළුවන් වෙන්න කියල😊🖤
@PawanKalhara-ll9rg
@PawanKalhara-ll9rg 9 ай бұрын
අඩෝ සිරා කතාව ඈහ්🥺🖤
@RENUKAKUMARI-s2z
@RENUKAKUMARI-s2z 3 ай бұрын
2024 බලන අයත් ඉන්නවද 🙂❤️
@kavinduudayangavlog87
@kavinduudayangavlog87 9 ай бұрын
KZbin eke skip nokara balana ekama youtube channel eka vini ❤❤❤
@SureshKumar-mc4dj
@SureshKumar-mc4dj 9 ай бұрын
ආයේ ඉතින් සුපිරියක් තමා❤😊
@dolikaaththanayaka1198
@dolikaaththanayaka1198 9 ай бұрын
ආදරෙ පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindasooriyapperumaweli1892
@chamindasooriyapperumaweli1892 9 ай бұрын
ජයවේවා බුදු සරණයි
@DinujaRashmika
@DinujaRashmika 9 ай бұрын
Vini ආදරෙයි ❤❤❤
@gameintharukayt
@gameintharukayt 8 ай бұрын
වීනීලට ආදරේඅය මට like දාන්න
@BuddikaShirantha
@BuddikaShirantha 7 ай бұрын
❤❤❤❤❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 9 ай бұрын
ලංකාවේ ක්‍රිකට් වල ඇත්ත තත්වේ.ඇත්තටම දුකයි.කොහොම ආසාවෙන් බලපු ක්‍රිකට් ද.😢
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 10 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 56 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,5 МЛН
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී
26:18
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
අප්පොච්චි | Appochchi - Ratta
11:12
Ratta
Рет қаралды 2,8 МЛН
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 10 МЛН