මම Dream Star වුණේ ඒ සල්ලිවලින් ගෙදර ණය බේරන්න ඕනි හින්දාIමං දිනපු සතුටට අමරදේව මැඩම් කිරිබත් ඉව්වා

  Рет қаралды 222,525

Harindra Jayalal

Harindra Jayalal

4 ай бұрын

#derana#dreamstar#suneera#

Пікірлер: 1 200
@VoizyMusic
@VoizyMusic 4 ай бұрын
💥සුනීර ගැන කතාකරන්න ගියාම ගොඩක් දේවල් තියෙනව... හරිම දක්ශ අවංක නිහතමානී ගායන ශිල්පියෙක්. ඒ වගේම මම ගොඩක් ආදරය කරන කටහඩක්. මා විසින් නිර්මාණය කල සුනීරගේ පලමු ගීතය "සන්තාන සුසුම්" නිර්මාණය කරල මගේ ප්‍රාර්ථනාව වුනේ මේ දරුවට හරි යන්න ඔනේ. මේ ගීතය අනිවාර්‍යෙන් ජනප්‍රිය වෙනවා.. එකෙන් එයාට ලොකු ගමනක් යන්න ලැබේවා කියල. අද ඒක සිද්දවෙලා තියෙනව. හිතට දැනෙන්නෙ ලොකු සතුටක්. අහිංසක අම්ම කෙනෙක් තත්ත කෙනෙක් ගෙ සතුට ගේන දරුවෙක් ට කවදාවත් වරදින්නෙ නෑ.. බුදුසරණයි මල්ලි ඔයාට. ජයමවේවා ! තිළිණ රුහුණගේ
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 4 ай бұрын
💐❤😃😇👏👏👏🙏🙏🙏
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 4 ай бұрын
අනේ ඔයාට පින්..ඒ සිංදුව හදල දුන්නට..සුනීර කියන්නෙ හරිම වටින දරුවෙක්...එයා ඩ්‍රීම් ස්ටාර් යන කාලෙ ඉඳන් මම ඒ පුතාට මගෙ දරුවෙක් වගේම ආදරය කලා..ඒ වගේම මේ ගීතය අහපු දවසෙ ඉඳන් ඒ ගීතයටත් ඒ වගේම ආදරය කරනවා...
@tharidu6792
@tharidu6792 4 ай бұрын
හන්තාන සසුම් දවටා ලිව්වෙ ඔයා නෙවෙයි නෙ නුවන් ලියනගෙ ලිව්වෙ
@VoizyMusic
@VoizyMusic 4 ай бұрын
@@tharidu6792ගීතයේ තනුව සහ සංගීතය තමයි මම කරේ 👍
@chamindijasintha9278
@chamindijasintha9278 4 ай бұрын
මෙයාගෙ music.
@indukathushari3449
@indukathushari3449 4 ай бұрын
දෙමාපියන්ට මුල්තැන දෙන දරුවන්ට හැමදාම හරියන්න ඕනේ
@koekloeren3797
@koekloeren3797 4 ай бұрын
💯 ❤❤
@nimmayt9852
@nimmayt9852 4 ай бұрын
Sunira sumanga kiyanne mage asama gayakayek.sms kare api harima asawen idiriyatama genna.jayawewa obata
@user-zw7nm2gi8d
@user-zw7nm2gi8d 4 ай бұрын
🌻🌻🌻🌻🌻🌻🌻 දෙමාපියන්ට සලකන්න අයට මේ විශ්වයම ආශිර්වාද කරනවා ඔයාට හුගක් සුභම අනාගතයක්
@kanti7069
@kanti7069 4 ай бұрын
Anewa asata kadulakuth awa kawadawath obata waradenne ne puthe❤
@nadeekumariweerasinghe6058
@nadeekumariweerasinghe6058 4 ай бұрын
❤​@@nimmayt9852
@pushpakanthi2882
@pushpakanthi2882 4 ай бұрын
ජනප්‍රිය උනාම මිලමුදල් ලැබුනාම බොරු පුරාජේරු දොඩවන සරුවපිත්තල චරිත අතරෙ ඔයා බෝසත් පුතෙක් දීර්ගයුස ලැබේවා දියුනුවෙන් දියුනුවටම යන්න ලැබේවා පුතෙ ❤❤❤
@user-tt4es9gy2u
@user-tt4es9gy2u 4 ай бұрын
සුදු පුතාට ජයමවේවා...
@kudagamaks8493
@kudagamaks8493 4 ай бұрын
සුනීර ලංකාවෙ පිනට ඉපදිච්ච දරුවෙක් ....ලාංකීය සුභාවිත ගීත කෙත ඔබෙන් පෝෂණය වේවා..ඔබට ජයෙන් ජයම වේවා ...ජේසු පිහිටයි පුතේ ...❤️🙏
@thanujasamanthi367
@thanujasamanthi367 Ай бұрын
අනිවාර්යයෙන්
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 4 ай бұрын
මෑත කාලයේ මා ඇසූ මිහිරිතම හා සුවිශේෂීම පුරුෂ කටහඩ. හරීන්ද්‍ර හැමදාමත් අපේ හදවත් නිවැරදිව හඳුනාගෙන ශිල්පීන් ගෙන්වනවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි ❤️
@a.a.sadikari2364
@a.a.sadikari2364 4 ай бұрын
ඩ්‍රීම්ස්ටාර් 11න් ඉදිරියෙන් ම තියන්න පුලුවන් සුමීර සුමංගල නිහතමානි ගායකයෙක්
@sadunitharaka3118
@sadunitharaka3118 4 ай бұрын
එයා සීසන් 7
@samanthiwampawala2931
@samanthiwampawala2931 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@dilanthakavisara8632
@dilanthakavisara8632 4 ай бұрын
​@@sadunitharaka3118 එයා කියන්නෙ සීසන් 11 හේම දිනපු අයත් එක්ක ඉදිරියේ තියන්න පුලුවන් කියලා...❤ ඒකට මමත් සීයට සීයක් එකඟයි...🤙
@malanijayasinghe9438
@malanijayasinghe9438 4 ай бұрын
සීසන් 07 එකේදි මමත් මනාප දුන් අති දක්ශ ,සිත් බැඳගත් හොඳ ගායකයෙක්...
@SSumedha
@SSumedha 4 ай бұрын
සුමංගල නෙවෙයි සුමංග
@samithnishshanka
@samithnishshanka 4 ай бұрын
මම ඩ්‍රීම් ස්ටාර් බැලුවේ එක සීසන් එකයි. ඒකත් අහම්බෙන්.ඒ දවස්වල බෝඩිමේ යාලුවෙක් ලැපෙන් බලන ගමන් අහම්බෙන් මෙයාගෙ කටඬ ඇහුනා. එදා ඉඳන් මෙයා කප් එක දිනනකම් බැලූවට අමතරව පලමු සහ අවසන් වතාවට final එකේ sms කලා. රියැලිටි එකකට මම ජීවිත කාලෙටම sms කල පලමු වතාවත් ඒක. අමරදේව මහතාගේ voice නිසා නම් නෙවෙයි බැලුවේ. මෙයාගෙ කට හඬේ හිත නිවන අමුතුම දෙයක් තියනවා. ඒක සමහරවිට මට සාපේක්ෂ දෙයක් වෙන්න ඇති. සුපිරිම කොලිටියක් තියෙන ගායකයෙක්🔥. I wish u all the best❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 4 ай бұрын
මෙතෙක් පැවති ,dream star season වලින් , හදවතේ ලැගුම් ගත්, හදවත් වලට සිසිලස ලබාදුන් , හදවතින් ඈත් කළ නොහැකි ,නව ගායන ශිල්පියෙක් වේ නම් , ඒ........මා හදින්ම වැළඳ ගත් මා ආදරය කරන සුනීර පුතාමයි. 💘🌹💘🌹
@anomamapa8718
@anomamapa8718 4 ай бұрын
මේ දරුවා හරිම දක්ශයි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@malkanthisenanayake3517
@malkanthisenanayake3517 4 ай бұрын
බුදුසරනයි පුතා . ජයෙන් ජය ලැබේවා .❤️💮❤️
@priyanthigamage265
@priyanthigamage265 4 ай бұрын
දෙමව්පියන්ට ලැබිය යුතුම උතුම් දරුවෙක්. කවදාවත් වරදින්නේ නෑ පුතේ ඔයාට 🙏 ඒ කටහඬත් අපව අමුතුම ලෝකයකට අරගෙන යනවා. ඒ ගීත වල තියෙන හැඟීම කියන්න වචන නැහැ. නිශ්ශබ්දව පාඩුවේ මුළු දවසෙම රස විඳින්න පුළුවන් ගීත පුතේ ඔයා ගයන්නේ ❤️
@pushpajayawardana736
@pushpajayawardana736 4 ай бұрын
සරුන්ගලේ නුඹ පරෙස්සමෙන්....මමත් ඔයාගේ ජයග්‍රහනය ඇස් අයා බලන් හිටපු තවත් අම්මා කෙනෙක්.හෙමින් යන්න... තරුණ පරපුරට විතරක් නෙවි ඔයා අපිටත් අයිතියි පුතේ... තරුණ රැල්ල නෙවි බුද්ධිමත් තරුණ රැල්ල සමග යන්න. ඔයටත් හෙමිහිට දුර ගමනක් යන්න ලැබේවි....specially I like ur attitudes.may it prevails for ever.
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 4 ай бұрын
මේ දරුවට කවදාවත් වරදින්නෙ නෑ.අපි ඒ තරගයෙන් තේරුව දරුව.එදා තරං සතුටක්.ඔයාගෙ ගමන ඉදිරියටම බාධාවකින් තොරව යන්න ලැබේවා ! හරේන්ද්‍ර මහතාට බෙහෙවින් ස්තූතියි.තෙරුවන් සරණයි.
@MethiRanasinghe
@MethiRanasinghe 4 ай бұрын
ලංකාවේ මම ආසම කටහඬවල්.. මේ හඬවල් වලින් ගැයෙන ඕනෑම ගීතයක් හදවතටම දැනෙනවා. සුනීර සුමංග නදීමාල් පෙරේරා තරිඳු දම්සර රිද්ම වීරවර්ධන චාමර ප්‍රනාන්දු
@raproductions8984
@raproductions8984 4 ай бұрын
Ethkota sanka dineth
@nimanthimadakumburegedara4533
@nimanthimadakumburegedara4533 3 ай бұрын
දවසක තරුවක් වගේ බැබලෙන්න.. විශිෂ්ටයෙක් වෙන්න පුතා..
@kdcpkothalawala764
@kdcpkothalawala764 4 ай бұрын
අමරදේව ශූරින් ඇවිත් වගේ මම ත් හරිම ආස ගායකයෙක් ඩ්‍රීම් ස්ටාර් වෙන්න එස්.එම්.එස්. දුන්නෙත් සුනීර පුතා ට තමයි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@indugallage5231
@indugallage5231 4 ай бұрын
සුමංගල පුතේ මමත් අමරදේව මාස්ටගේ සින්දු ඔබගේ හඩින් අහනවා.ඔබවැනි දෙමව්පියන්ට ආදරය කරන අය සහ කෙළෙහිගුණ නොදත් අය බොහෝයි.ඔබගේ ගමනට ආශීර්වාදය දෙමව්පියන්ට සැලකීමයි.සුභ අනාගතයක් වේවා.ඔබට ඡය.
@sirimaliyanage7505
@sirimaliyanage7505 4 ай бұрын
රත්තරං පුතේ දැකීමට ලැබීම ගැන ඉතා සතුටට පත් උනා.දෙමාපියන් ට සලකන පුතාට සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙනව මම ඔස්ට්‍රේලියා වේ ඉඳන් ආදරයෙන් සතුටට පත් වෙනවා.ඔබට පුතේ සියලුම දෙවි පිහිටයි. මේ සියලුම සිංදු මම බොහොම ආදරයෙන් අහන ගීත නිසා මගේ සිතට දැනුන සතුට කියා නිමකළ නොහැක.
@deepajayalath
@deepajayalath 4 ай бұрын
මම අාසම කරපු දරැවෙක්.. දිනපු දා මට මාර සතුටක්..සුභ පතනවා ලොකයම දන්න දක්ෂ ගායකයෙක් වෙන්න කියලා
@maneledirisinghe6315
@maneledirisinghe6315 4 ай бұрын
අඩ අඩා බැලුවෙ මල්ලි..හරිම සංවේදියි...රත්තරං දෙමාපියන් ට දාව හැදුණ රත්තරං දරුවෙක්. තෙරුවන් සරණයි !
@tharaekanayake9251
@tharaekanayake9251 4 ай бұрын
Araneeya katahandak obata jesu pihitai
@Chandiyi_bandyi
@Chandiyi_bandyi 4 ай бұрын
මටත් ඇඬුනා
@dineshakumari5985
@dineshakumari5985 4 ай бұрын
ඔව් කදුලු ආවා බලද්දී..❤️
@sudeshchinthaka9120
@sudeshchinthaka9120 4 ай бұрын
මටත් ඇඩුනා සත්තයි....👍🙏🙏
@kumudupriyanka1937
@kumudupriyanka1937 4 ай бұрын
ඇත්තටම .. මේ තාක් කාගෙන්වත් කටින් පිට නොවන වටිනම වචන ටිකක්... ඔයා නම් පුතේ හැබෑම දක්ශයෙක්... ඒ වගේම වටින දරුවෙක්.පිං වන්ත පුතෙක්...කවදාවත් ජීවිතයේ දුකක් නොදැනේවා..🙏💙 නෙළා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ⁣ප්‍රේමය ...මං ආසම සිංදුව♥️🎙
@maneldissanayake3551
@maneldissanayake3551 4 ай бұрын
පුතේ ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්. අසහාය අමරදේවයන් හා නන්දා මාලනී මහත්මිය ගේ ආශිර්වාදය ලබා ගැනීමට ලැබීම ම මොනතරම් භාග්‍යයක් ද. පුතාගේ කටහඬ හරිම ලස්සනයි. දෙමව්පියන් ට ආදරේ කරන දරුවෙකු ට කවදාවත් වරදින්නේ නැහැ පුතේ. තෙරුවන් සරණයි. ඔබ දෙදෙනාටම.
@nadeeshadiwakara124
@nadeeshadiwakara124 4 ай бұрын
මෑත කාලයේ බිහිවුණු පපුවට කතාකරන දක්ෂම ගායකයෙක් ❤❤
@kaveeshaMadhumali351
@kaveeshaMadhumali351 4 ай бұрын
මම ආසම ගායකයා ❤😊 හරිම සරල දක්ෂතාවලින් පරිපූර්ණ නූතන අමරණීය අමරදේවයන් 🎉❤ ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය තව තවත් ඔප්නැංවේවා ❤ අලුත් නිර්මාණයන් හදවතට දැනෙන්නට ගයන්න ඔබට හැකිවේවා❤ 🥰
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 4 ай бұрын
සමීර අමරදේව මහතාටම ආවේණික වූ ලස්සන කටහඬක් තියෙන ඉතාමත් නිහතමානී හොඳ ගතිගුණක් ඇති කෙනෙකි . අපි හැමෝම හරිම ආසයි ඔහුගේ සින්දු අහන්න .
@sheeladias369
@sheeladias369 4 ай бұрын
සහතිකම ඇත්තටම ඇත්ත . හරි ම ලස්සන ගමන ගිය දරුවෙක්.එච්චර දුක් උහුලා ගෙන දෙමව්පියන් රැක්ක.විශිෂ්ඨම ගායකයෙක් උනා.ගමට,රටට මහා දායාදය ක්.ලොවම දිනන්න පුතේ.එදා.වගෙම හෙටත් අපි බලං ඉන්න ව.
@malanijayasinghe9438
@malanijayasinghe9438 4 ай бұрын
කවදාවත් වරදින්නේ නැහැ පුතේ ඔයාට.. සුනීර සුමංග...
@stillaliveinsomewhere_69
@stillaliveinsomewhere_69 4 ай бұрын
කලාවට මැණිකක් හැදූවැඩූ දෙමාපියන්ට සහ පුතේ නුඹටත් සදාකාලික ජය සහ දීර්ඝායුෂත් ලැබේවා 🎉🎉🎉❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@GaiyaJ1340
@GaiyaJ1340 4 ай бұрын
මගෙ බිරිඳගේ කැමතිම සින්දු දෙකෙන් එකක් . අනික් සින්දුව " නෙලාගැනුමට " ගීතය . මමත් මේ සින්දුව නැවත Karaoke යොදාගෙන ගායනා කළා. මේතරම් නම් ලස්සනට කියන්න බෑ ඒත් උත්සාහ කලා. මාරම සින්දුවක්. සතුටුයි සුනීර සහෝදරයා ❤☸️🙏
@dushanwijeweera7043
@dushanwijeweera7043 4 ай бұрын
ඉතාම නිහතමානී තරුණ දක්ෂ ගායකයෙක්. I wish you all the best, Suneera.
@charithmadusanka1281
@charithmadusanka1281 4 ай бұрын
මේ තරම් ආදරණීය කටහඩක්, ආදරණීය මනුස්සයෙක් මෑතකදී මම දෑකල නෑ. හරිම පරිස්සම්ට මේ සංගීත චාරිකාව යන්න මල්ලි, ඔයා අපේ රටට සම්පතක්..තෙරුවන්සරණයි ජයම වේවා සුනීර මල්ලි..💙❤
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
ආදරණීය නිහතමානී දරුවෙක් loku kamak නැතිව tamange නැති බැරිකම් gana මුල මතක තියාගන yana ගමන අනිවාර්යයෙන් සාර්ථක wenawa පුතේ koma unat ගායනා කරද්දී nam හදවතට දැනෙනවා ඉදිරියටත් සුබපැතුම් හරේන්ද්‍ර sir 🙏🙏🙏
@sunithalokuge7450
@sunithalokuge7450 4 ай бұрын
මින්දධ අපිත් පිස්සු වැටුණු සින්දුව
@nayanitharuka7558
@nayanitharuka7558 4 ай бұрын
හිත හොද දක්ශ හිතට දැනෙන්න ගායන කරන ගායකයෙක්.ආදරෙයි 🥺❤
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 4 ай бұрын
සුනීර අලුත් පරම්පරාවේ ආසවෙන් අහන කටහඩක් මල්ලී..ඔයාවගේ අහිංසක නිහතමානි දරුවෝ හරි විරලයි..ඔයාට තව තවත් හරියන්න ඕන මල්ලී..ඒ වගේම තව තවත් ලස්සන ගීත වලින් අපේ සවන් පිනවන්න ශක්තිය ලැබේවා ❤
@sueperera4320
@sueperera4320 4 ай бұрын
හරිම ආදරනීය දරුවෙක්.ඒ කටහඩ හුගාක් හැඟීම්බරයි. හිත නිවෙන හැඟීමක් දැනෙනවා. ජීවිතයේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඕන කියලා ආදරෙන් පතනවා.අහිංසක දරුවෙක්.❤❤❤❤
@PrageeDunuke
@PrageeDunuke 4 ай бұрын
සුපිරියි මල්ලි නියමයි. මං ප්‍රියකරනම හඬක් ඇත්තෙන්ම ඔයා අති දක්ෂයෙක් කියන්න වචන නෑ මල්ලි ඒ වගේම ඔබේ නිහතමානීත්වයට මං ගරුකරනවා. ඔබට ජයෙන් ජය!👍👊💐😍 මල්ලි. ඒ වගේම මේ වැඩ සටහනත් නියමයි අයියේ 👍👌👏😍💐
@udupakidsshow1833
@udupakidsshow1833 4 ай бұрын
හරිම සරල සුන්දර දක්ෂ තරුණයෙක්.. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.
@kumududisanayaka6240
@kumududisanayaka6240 4 ай бұрын
මම හරිම ආසයි
@chathumadushika1849
@chathumadushika1849 4 ай бұрын
මෙහෙම දරුවෙක් බිහි කරාට එ අම්මට පින් 🙏♥️...කියන්න වචන නැහැ අයියේ...අපේ රටට මැනිකක් මේ ඉන්නේ..කටහඩ නම් භාවනාවක්....තව තවත් ලස්සන නිර්මාන කරලා හිත් සුවපත් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි..♥️🙏
@medamgm6380
@medamgm6380 4 ай бұрын
ජනප්‍රිය උනාම මිලමුදල් ලැබුනාම බොරු පුරාජේරු දොඩවන සරුවපිත්තල චරිත අතරෙ ඔයා බෝසත් පුතෙක් දීර්ගයුස ලැබේවා දියුනුවෙන් දියුනුවටම යන්න ලැබේවා!!!, BUDU SARANI!
@eybimali1318
@eybimali1318 4 ай бұрын
සංගීත ක්ශේත්‍රයේ ඉතා දිගු ගමනක් යාමට ඔබට සුබ පැතුම්! තව තවත් විශිෂ්ට නිර්මාණ රස විඳීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. හරේන්ද්‍ර ඔබට බෙහෙවින් ම ස්තූතියි මෙවැනි දක්ශයන් ඔබගේ වැඩසටහනට එක් කර ගැනීම ගැන. මෙවැනි දක්ශයන් සහ මොහුගේ ඇති උසස් ගණයේ නිර්මාණ තව තවත් මේ යුගයේ ජනගත විය යුතුමයි. සුනීර ඔබේ කටහඬත් මේ ලංකාවට අත්‍යවශ්‍යයි. ඔබගේ සංගීත කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!
@gayanisagarika5363
@gayanisagarika5363 4 ай бұрын
ලයාන්විත කටහඩක් සහ ඉතාමත් පියමනාම ලස්සන රෑපයක්..ලස්සන ඇස් දෙකක්...සියලු දේ සමිපුර්නයි...😊
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm 4 ай бұрын
අනිවාර්‍යෙන් ඔයා හරි මේ මල්ලි හරියට භාවනාවක් වගේ ❤❤හඩටම ගැලපෙන රූපය,රූපයටම ගැලපෙන හිනාව, හිනාවටම ගැලපෙන නිහතමානී ගුණය මේ හැම දෙයක්ම ඔබ ඔබේ පාසැලෙන්ම ලැබුනු වට්නාකම් ගුණාංග ව්ය හැක.එමෙන්ම කිතුනුවෙකු වශයෙන් ඔබ දේවස්ඨානයෙන් හා ගායනා කන්ඩායමෙන් ඔබට ලැබුනු පන්නරය ආශිර්වාදය මෙන්ම ඔබගේ ආදරනීය දෙමාපියන්ගේ යහපත් පවුල් දිව්යෙන් ඔබට ලැබුනු ආදරය සහ වට්නාකම් නිසාම ඔබ මෙසේ පොහොසත් වන්නට ඇත❤❤.ජේසු පිහිටයි මල්ලි
@mallikaadikari6809
@mallikaadikari6809 4 ай бұрын
හරිම ලස්සන හැඟුම්බර හඬක්. ඩ්‍රීම් ස්ටාර් තරඟා වලියෙදි මම මනාපයක් පලකල එකම ගායන ශිල්පියා සුනීර සුමංග ඔබට සුබ අනාගතයකට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanjanirajapakshe1778
@nilanjanirajapakshe1778 4 ай бұрын
ගොඩක් ආදරේ හිතෙන පින්බර චරිතයක්. ලස්සන කටහඬ, නිහතමානීකම, තමන්ගෙකම ඔයාගේ ආභරණ. ඔයාට දිග ගමනක් තියෙනව සුනීර. ඔයා ඒ ගමන දිනනවා. හදවතින්ම ඔයාට සුභ පතනවා. කවද හරි දවසක ඔයා ලංකාවේ ශ්‍රේෂ්ඨතම ගාන්ධර්වයා වෙනවා. හැබැයි ඔය ගතිගුණ හැමදාමත් තියාගන්න ඕනි. අපි ඔයාට ගොඩක් ආදරෙයි.
@anusharajapaksha8884
@anusharajapaksha8884 4 ай бұрын
ඉතා ගුණ යහපත් දරුවෙක්. මම ආසම ගායකයෙක්.ඔයාට කිසි දිනක වරදින්නෑ පුතේ. දෙමාපියන් ට සැලකීම උතුම් ගුණයක්.🎼🎼🎼🎼
@user-en2re7mf9n
@user-en2re7mf9n 4 ай бұрын
අනේ අමරදේව මාස්ටර් අද හිටිය නම් බොහොම සතුටු වෙයි පුතේ,එතුමා ඒ තරමටම හරිම උදාර ගති ගුණ තිබුණ නිහතමානී කෙනෙක්,බලන්න ඉතින් එතුමාගේ පව්ලේ අයත් මොන තරම් උතුම් අයද.වෙන කලා පවුලක් නම් මාස්ටර් ගෙ සින්දු කිව්ව කියල නඩුත් දායි,ඒත් අමරදෙව මහත්මිය කිරිබතින් සංග්‍රහ කරල පිලිගත්ත කියන එකම විශ්මයක් මේ ලංකාවෙ.සුනීර පුතේ ඔබ මේ රටට මැණිකක්❤
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@milindasenaratna1334
@milindasenaratna1334 4 ай бұрын
ලස්සන කට හඬක් මේ ලමයට තියෙන්නේ , ඉදිරියටම යන්න සුබ පතනවා 🎉.
@dmcbandara4991
@dmcbandara4991 4 ай бұрын
සුනීර කියන්නේ මගේ ජීවිතේ ආසම ගායකයා... ඒ වගේම " සන්තාන සුසුම් " ගීතය මගේ ආසම ගීතය..❤️
@jayanthakasthuriarachchi2698
@jayanthakasthuriarachchi2698 4 ай бұрын
තම දෙමාපියන් රකිමින් අපේ අමරදේව ශුරීන් සිහිපත් කරවන පුතේ නුඹ මේ‍සිරිලකට ඉමහත්ග ගෞරවාදරයට පත් වේ‍වා තෙරැවන් සරණයි
@ranjithperera736
@ranjithperera736 4 ай бұрын
හරිම දක්ෂ දරුවක්. ඔබේ ගීත ශයිලය හරිම රසවත් ❤
@menakasenevirathna25
@menakasenevirathna25 4 ай бұрын
හරිම ආදරණීය චරිත දෙකක්....කටහඬින් මිනිසුන් වසඟයට ගත් දෙදෙනෙක්.....සුනීර මල්ලිගෙ "නෙලා ගැනුමට"," සන්තාන සුසුම්" මේ දෙකම මාරම විදිහට දැනෙන ගීත දෙකක්....මොන ගීතයක් ගායනා කලත් උපරිම ලෙස සාධාරණයක් කරනවා...ඒ හැකියාව තියෙන්නෙ බොහොම අඩු ගායකයන් පිරිසකට විතරයි....ආදරෙයි සුනීර,සහ අපි කවදත් ආදරය කරන හරීන්ද්‍ර අයියා.... ඔයාගෙ වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගෙන දෙතුන්පාර බලන අයගෙන් කෙනෙක් මමත්.....ආදරෙයි...තෙරුවන් සරණයි
@thusharirodrigo8746
@thusharirodrigo8746 4 ай бұрын
0p
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@malanijayasinghe9438
@malanijayasinghe9438 4 ай бұрын
රස වෑහෙන්න ගායනාව කරන්න පුළුවන් ලක්මෑණිගේ පුතෙක් ...❤❤❤❤❤❤ ආදරෙයි පුතේ.....
@umejasanmini5993
@umejasanmini5993 4 ай бұрын
Dream stars බලන්න ගත්තෙත් suneera හිටපු season එකෙන්. දිනනකම් ම බැලුවා❤ ආසම කටහඬක්🖤
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 4 ай бұрын
මෙයා වක්කඩ ලග සිංදුව වැරදියට කියද්දිත් මං ආසාවෙන් බැලුවා,,පට්ට වොයිස් එක,,සුනීර සුමංග,,,❤
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 4 ай бұрын
බුදුසරණයි පුතේ.🙏🙏.හැම පුතෙක්ම,හැම දුවෙක්ම පුතා වගේ නෑ.ඇස් වලට කදුලු ආවා පුතේ ඔයාගේ කතාවට.හරේන්ද්‍ර පුතා කීවා වගේ ඔයා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති උනා.මටත් ඔයා වගේම හොද පුතෙක් ඉන්නවා අවුරුදු 30ක් වයස.මන් කියන්නේ මගේ පුතා මතු බුදු වෙනවා කියලා.මගේ පුතා වගේ තවත් මතු බුදු වෙන පුතෙක් තමයි පුතේ ඔයත්.හරේන්ද්‍ර පුතේ ඔයාට ගොඩක් ස්තූතිය ලස්සන වැඩසටහන් ඉදිරිපත් කරනවට.ඔබගේ හැම වැඩසටහනක්ම ඉතාමත් ආසාවෙන් දාපු ගමන් බලනවා.ඒත් අද තමයි අකුරක් ලීවේ...❤❤❤❤
@isurudilanka8912
@isurudilanka8912 4 ай бұрын
මාරම අවංක කොල්ලෙක්.කතාකරද්දිම තේරෙනවා.තව තවත් දියුණු වෙන්න කියලා පතනවා...😊❤
@teenahansani7928
@teenahansani7928 4 ай бұрын
මම ආසම කටහඩක්.ඒ හඩ හිත නිවන භාවනාවක්,ඒ සිංදුවල පද ඔයාගේ කටහඩත් එක්ක අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා.අපිට තව තවත් මෙවැනි රහ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤
@Intelcolourvision
@Intelcolourvision 4 ай бұрын
දෙමාපියන්ගේ ආදරේ ලබලා.. දෙමාපියන්ටත් සලකගෙන.. ගමට, රටටත් හිතාදර ❤️ප්‍රියාදර මිනිසෙක් ලොවට බිහිවෙන්නේ කලාතුරකින්. නුබත් එවන්නෙක්. ජය වේවා...!🙏🙏🙏 හරේන්ද්‍ර අයියා ඔයත් අපේ ආදරණිය සොදුරු මිනිසෙක් ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
@EagerPuppies-mo4gw
@EagerPuppies-mo4gw 4 ай бұрын
@update5741
@update5741 4 ай бұрын
ජයෙන් ජයම වේවා මල්ලි...! හරේන්ද්‍ර අයියටත් ස්තුතියි ...❤️
@seethapriyadarshanee3650
@seethapriyadarshanee3650 4 ай бұрын
මේ ලස්සන සින්දු ටිකට මං හරි ආසයි...ගායකයා දැනගෙන හිටියේ නෑ dreamstar වේදිකාව හිටපු ආස කරපු චරිතයක්.. මං ආස කරපු චරිතයක්..මේ පුතා...ඔහුගේ තියෙන නිහතමානී බවට ගෞරවයට...සුභ පතනවා පුතේ ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා
@ayeshiishanikagamage9480
@ayeshiishanikagamage9480 4 ай бұрын
ඩ්‍රීම්ස්ටාර් වලින් ආපු අයගෙන් ආසම කෙනා සුනීර ❤️
@upalathawalpola9374
@upalathawalpola9374 4 ай бұрын
ඔයා නිරහංකාර දරුවෙක් පුතේ .ඔයාට සුබ අනාගතයක්
@kumudufernando6581
@kumudufernando6581 4 ай бұрын
මගේ පුතෙක්ට වගේ ආදරෙයි රත්තරං පුතේ...ඔයා හරි වාසනාවන්තයි ....
@samanmalihewage7103
@samanmalihewage7103 3 ай бұрын
තමන්ගෙම ගීත වලින් ස්ථාවර වෙන හරිම නිහතමානී දරුවෙක් ඔබ.අර්ථාන්විත,හදවතේ රැඳෙන ගීත හරිම ලස්සනයි.අත්හැරීමක් නොවෙයි ප්‍රේමය,අහසේ රඳනා වළා සේනා ගීත ආයෙ ආයෙමත් අහන්න හිතෙන ,හදවතේ රැඳෙන ගීත.ඔබ ප්‍රේමය කියාදෙනවා.විරහව, වෛරයෙන් තොරව විඳින හැටිත් කියාදෙනවා.ඇත්තටම මානසිකව සුවපත් භාවයක් ලබා දෙන හරිම වටිනා ගීත.තෙරුවන් සරණයි.
@vasithagunaratne5303
@vasithagunaratne5303 4 ай бұрын
පවුලට මුල් තැන දෙන ඔයා වගේ දරුවෙක්ට වරදින්නෙ නෑ කවදාවත්. Dream star දිනවන්න උදව් කරපු එක ගැන අවංකවම සතුටු වෙනව අද. හැමදාමත් මිනිසුන්ගේ හදවතේ ගායකයෙක් වෙලා ඉන්නට හැකි වේවා!❤
@vijebaddage5896
@vijebaddage5896 4 ай бұрын
නිහතමානී දරුවෙක්. දුක් විඳින මිනිස්සුන්ට මානසික සුවය ගෙනෙන ගීත ගායනා කරන්න. දැන් තියෙන්නේ පිරිහුණු සමාජයක් අර්ථවත් ගීත දැන් මිනිස්සුන්ට අහන්න නෑ. ඔයාගේ අනාගතය යහපත් වේවා
@slrrproduction5196
@slrrproduction5196 4 ай бұрын
නිහතමානී කම අවංකත්වය කීකරුකම හැම දෙයකින්ම අංග සම්පූර්ණ ආදරණීයම හඬ පෞරුෂය ඒ නිසා වරදින්නේ නෑ ඒ හඩ දුන්නේ ස්වභාවයෙන්ම හදපිරි සුභ පැතුම් මේ වගේ ලස්සන වැඩ සටහන් හැමදාමත් අපට තිලීණ කරන ආදරණියම ප්‍රවීන හඬ පෞරුෂය හරෙන්ද්‍ර ජයලාල් මහතා ස්තුතියි බොහොමත්ම ❤❤
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 4 ай бұрын
ගායකයො ඇවිත් නිවෙදකයො නළුවො උනා මෙය මල්ලිට හොද අනාගතයක් තියනවා
@KanchanaprasadiniEkanayaka
@KanchanaprasadiniEkanayaka 4 ай бұрын
කනට මී පැණි වක්කරනවා වගේ මල්ලි...මගේ ආසම ගායකයා...ජයෙන් ජයම වේවා!
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 4 ай бұрын
Classic සින්දු අහන්න දැන් ඉන්න Super artist kenek.Brilliant voice
@sujathahettiarachchi2871
@sujathahettiarachchi2871 4 ай бұрын
අම්මෝ .....,දැක්කත් සතුටුයි මල්ලියෝ .ගායනා කරන හැමගීතයක්ම ආසාවෙන් අහනව.සුබ අනාගතයක් වේවා මල්ලියෝ .තෙරුවන් සරනයි .❤❤❤❤
@nayanatharadeshapriya6886
@nayanatharadeshapriya6886 4 ай бұрын
සුනීර අයියෙ ඔයා තමයි මගේ ආසම ගායකයා.ඔයා රුහුන යුනි එකට ආව ඔයාව මගහැරුනා.ආසවෙන් ඉන්නවා ඔයාව දකුණට එනකන් ආයෙම.ඔයා මේ ලොකෙටම වටින සම්පතක්.ඔයා වගේ දරුවෙක් අපිට දායාද කරපු අම්ම තාත්තාත් ඔයාවත් සියලු දෙවියෝ රකින්න ඕන.බුදුසරණයි .හරේන්ද්‍ර මහත්මයා ස්තූති මගේ ආසම තරුව ගෙන්නෙව්වට.ඔබතුමාටත් බුදුසරණයි ..
@suneeradias525
@suneeradias525 4 ай бұрын
@nirmalsusan28
@nirmalsusan28 4 ай бұрын
පලමු ගීතය අහපු දා සිට ආසම කටහඩක් ඒක නම් මාරයි.......කුමරියක පා , මින්දද ගී, චන්දෝ මා පලමු වතාවට කී ගීත වලට අදත් මාරම ආසයි අදත් අහනවා.............................. ......ඔබට සුබ අනාගතයක් මල්ලී...........
@ushanijeewanthi5833
@ushanijeewanthi5833 4 ай бұрын
මම ආසම කටහඩක්, ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා!
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 4 ай бұрын
මමත් පුතේ ඔබට එස් එමි එස් කලා ඔබව දිනවන්න ඔබ හරිම ලස්සනට ගිතගයනවා හරිම සතුටුයි ඔබට දළදා සමිදුගේ පිහිටයි
@shyamali_wick72
@shyamali_wick72 4 ай бұрын
Owe meya dinapu welawe api kagahapu widihata wate minissu baya wenna ati 😃
@jagathkuruppu9556
@jagathkuruppu9556 4 ай бұрын
හොඳ වින්දනයක් ලබන්න පුළුවන් හරිම රසවත් වැඩසටහනක්.ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි. ❤❤
@padminineththasinghe937
@padminineththasinghe937 4 ай бұрын
නිහතමානී ,දක්ෂ,,ලස්සන කඩහඩක් ඇති මා ප්‍රිය කරන ගායකයා ඔබයි පුත.ඔයාට පුතේ සුබ අනාගතයකට ආසිරි.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@peraraperara639
@peraraperara639 4 ай бұрын
තෙරුවන් සරණයි පුතේ හරිම ලස්සනයි මිහිරි ගායනයක් දෙමව්පියන් ට ආදරය කරන දරුවන්ට වරදින්නෙ නැහැ
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 4 ай бұрын
Dreamsta තරගයේ පුතාගෙ පළමූ ගීතයේ සිට ම අපි අහලා තියෙනව.මුල ඉඳලා ම අපි තීරණය කරල හිටියෙ සුනීර තමයි දිනන්නෙ කියලා. මම පුතාගෙ සිංදු දිගට ම අහනවා.හන්තාන් ගීතයට සහ නෙලා ගැනුමට ගීතයට අපි ගොඩක් ම ආසයි. තව තවත් එවන් නිර්මාණ බිහි කිරීමට ඔබට හැකිවේවා..! තෙරුවන් සරණයි පුතේ!
@iroshanifernando
@iroshanifernando 4 ай бұрын
Iìùùý
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 4 ай бұрын
හැම දෙමව්පියන් ටම ඔයා වගේ පුත්තු ලැබෙන්න ඕන පුතේ...❤❤❤
@mashafernando8245
@mashafernando8245 4 ай бұрын
සුනීර❤️ සහ නදිමාල්❤️ මන් ගීත අහන්න ආසම හඩවල් දෙකක්. ඒ අතරිනුත් සුනීරට තියෙන්නේ හිත නිවන කටහඬක්. සුභ පතනවා අනාගතය සාර්ථක වෙන්න කියලා.💐
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 4 ай бұрын
මම ඔයාට පුතේ මුල සිටම කමෙන්ට් දැම්මා ඔයාගෙ සිංදු අහන්න මම හරිම ආසයි ඔයානම් දැන් ඉන්න අයවගේ වෙන්න නම් එපා ඔයාට අපි ආදරෙයි♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
@kdcpkothalawala764
@kdcpkothalawala764 4 ай бұрын
ලස්සන හඬක් එක්ක ගෙන ඇවිත්. 🙏🙏❤️❤️❤️
@RumeshPraveen
@RumeshPraveen 4 ай бұрын
කියන හැම සිංදුවක්ම හරිම ආසාවෙන් අහන් ඉන්ඩ පුලුවන් ආසම කාටහඩක් තියෙන ගායකයෙක් ඒ අතරින් සන්තාන සුසුම් සිංදුව ඇහෙද්දී මුලු හදවතම හිරිවැටිලා යනවා මාරම වොයිස් එකක් තියෙන නිහතමානී ගයකයෙක් ආදරෙයි සුනීර අයියා❤️🥰
@ruush937
@ruush937 4 ай бұрын
හරිම ලස්සනයි කට හඬ ..නිවෙන හඬක්.බුදුසරණයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 4 ай бұрын
රටට සම්පතක් ...❤ අනාගතය ජය වේවා.මේ වගේ දෙමව්පියන්ට ආදරෙ කරන තරුනයො ඉන්නෙ කලාතුරකින් ...හරෙන්ද්‍ර සර්ටත් බොහොම ස්තූතියි ..තෙරුවන් සරනයි
@chinthaniwedage8563
@chinthaniwedage8563 4 ай бұрын
ඉතා ආදරනිය පුතෙක්.සුනිර පුතාගේ සියලු පැතුමි ඉටු වේවා.
@priyanthasubasinghe3343
@priyanthasubasinghe3343 4 ай бұрын
හරින්ද්‍ර ඔයාට ගොඩක් පින් මේවගෙ දරුවෝ අපිට ගෙනැවිත් දෙනවට මම ආසම ගායකයා සුභ අනාගතයක් පුතේ ❤
@kelumelectricals8958
@kelumelectricals8958 4 ай бұрын
අපේ පවුලේ හෑමෝම ආසම කටහඩක් තියෙන කෙනෙක් මල්ලි ඔයා...dreamstar oyata vote kale ඔය කටහඩ නිසාමඉ....music අත අරින්න එපා...පිනකට ඔය හඩ ඔයාට ලෑබිල තියෙන්නෙ...❤
@Jayathuru
@Jayathuru 4 ай бұрын
ජිවිතේ හැමදේම දිනන්න ඕන සුමීර ❤
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰 හරීන්ද්‍ර මහතාට ගොඩක්ම ස්තූතියි. 🇱🇰 මෙවන් සහජ දක්ෂතා හැකියාවලින් 🇱🇰 බිහිඋන සැන්ගවී සිටින වටිනා වස්තු සම්භාරයන් සොය සොයා මාධ්‍යය ගත කිරීම. 🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v 4 ай бұрын
බොහොම නිරහංකාර ..ඒ වගේම අති දක්ෂ මනෝරමණීය හඩක් සහිත ඉතා වට්නා ගායකයෙක් ඔබ..තරුණ පරපුරේ රසාස්වාදය වෙනතකට හැරවූ ඔබට බොහොම ස්තූතියි ..එම වගකීම ඉදිරියටත් ඉටු කරන්න..සුභ අනාගතයක් ආදරෙන් prarrthna කරනවා..❤
@lifetrack69
@lifetrack69 4 ай бұрын
ආසම හඬක්. ජය වේවා සහෝදරයා ...❤ නියම තරු
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 4 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔබට ජයෙන් ජයම වේවා හරිම නිරහංකාර දරුවෙක් තෙරුවන් සරණයි !
@user-xb7mg6vz3d
@user-xb7mg6vz3d 2 ай бұрын
බුදු සරණයි පුතේ. පුතාගෙ ගායනය කටහඬ හ්‍රරිම මිහිරියි.පුතත් හරිම ලස්සනයි.පුතා ලොවේ දක්ෂතම ගායකයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..පුතාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා ...
@Music-vk8ny
@Music-vk8ny 4 ай бұрын
නවක පරපුරේ මම් ආසම දක්ෂ ගායකයෙක්. ජයම වේවා මල්ලී... ♥️🤍♥️🤍♥️🤍♥️🤍♥️🤍♥️
@agra.kun23
@agra.kun23 4 ай бұрын
අනේ අම්මේ මෙහෙම හඩක්❤ බුදු සරනයි 🙏
@Eranga-Lochana
@Eranga-Lochana 4 ай бұрын
සුනීර කියන්නේ විරල හඬක් තියෙන ලොකු දක්ෂයෙක්. මගේ වචනෙන් කියනවා නම් හෙට දවසේ අපගේ හෙළයේ ගාන්ධර්වයා වෙන්නෙ ඔහු. රැල්ලට යන්නෙ නෑ. කරලා තියෙන හැම නිර්මාණයක්ම එකිනෙකට අනන්‍ය වූ බොහොම ඉහළ අග්‍රඝණ්‍ය වූ නිර්මාණ. රියැලිටි එකකින් ආව හොඳම හඬ මේ. 'සන්තාන සුසුම් ' වගේම ' නෙළා ගැනුමට නොහැකි වූවද'හැමදාම අනිවාර්යයෙන්ම අහනවා.. මම දන්නෙ නෑ මම මේ කොමෙන්ට් එකක ඕනවට වැඩිය දිග කරනවද කියලා. සුනීර මල්ලි ඔයාගෙ ෆෑන් කෙනෙක් ඒ තරමට මම. හරින්ද්‍ර අයියා ඔබට ස්තූතියි මෙවැනි වැඩසටහනක් කිරීම සම්බන්ධව. ❤❤
@kavishakalutara3505
@kavishakalutara3505 4 ай бұрын
Just by seeing him as an upcoming artist I felt that he must be this loving, kind, down to earth boy. This interview proved it right. Keep shining Suneera. Wishing you all the success from the bottom of my heart. And thank you Harindra for bringing him to your programme
@user-tx1ky8cp8q
@user-tx1ky8cp8q 4 ай бұрын
හම්මෝහ් අයියේ ඔයා දන්නවද මන් පට්ටම ආසයි ඒ සෝන්ග් එක අහම්බෙන් දැකලා එදා ඉදන්ම අදටත් අහනවා අනිවා දවසට එක පාරක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ බොලව් ඒ තරම් ෆීල් ❤ඒ කටහඩ බාවනාවක් අයියේ අපේ හදවත් ඇතුලටම කා වද්දනවා ඒ සින්දු❤😢ඔයාට පින්
@yamunarajani7559
@yamunarajani7559 4 ай бұрын
පුතේ ඔය ගතිගුණ ඔය විදියට ජීවිතය තියෙනකම් තියාගන්න ඔයා රත්තරන් පුතෙක් ඔයාට ලැබෙන දුව වාසනාවන්ත කෙල්ලෙක් තෙරුවන් සරණයි සුබ දවසක්
@oshadhisakunthala45
@oshadhisakunthala45 4 ай бұрын
❤😢ආසම සිංදු ටිකක් සහ ගායකයෙක්
@kavee2000
@kavee2000 4 ай бұрын
හරිම ලස්සන, වාසනාවන්ත කටහඩක් තියෙන කෙනෙක්... දෙමාපියන්ටත් හරි අාදරේ කරන , අද දැනගත්තා එ් වගේම හරීම අවංකයි..... Dream star වලදි තාත්තගේ phone එකෙන් අපිත් vote කලා ... 😎❤God bless you ⭐️✨
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 4 ай бұрын
හිත කැඩිලා ඔහේ කරකියා ගන්න දෙයක් නැති වෙලාවක මේ කටහඩ ඇහුවා අහම්බෙන් වගේ එදා ඉදලා අද වෙනකල් හදවතේ ගායකයා ඔයා සුනීර❤
@nilukadilrukshi9753
@nilukadilrukshi9753 4 ай бұрын
නියමයි මල්ලි ඔයගෙ අදහස් දෙමපියන් ගැන දක්වන ආදරෙ .ඔයට ජය නියතයි.ඔයාල දෙන්නටම සුභ පැතුම් ❤❤❤
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 13 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 31 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 45 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 30 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 13 МЛН