Dream Star Season VIII Final 24 Ishani

  Рет қаралды 18,408

H.M.Gamini Leelarathna

H.M.Gamini Leelarathna

Күн бұрын

Пікірлер: 20
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 4 жыл бұрын
මේ ගුරුතුමිය ගියවර ඉවත් කල ප්‍රේක්ෂකයන් හට මේ ගීතය ඊයේ අසන්න ලැබුනි. නමුත් මෙතුමියගේ අසලකින්වත් ඒ ගායනය නැත. මම එය වසා මෙය නැවත වරක් බැලුවෙමි....!
@nalinkarunarathna1374
@nalinkarunarathna1374 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉෂාණීගේ කුකුළු හෙවිල්ල ගීතය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වන ගීතයක්. ඇයගේ ඒ දක්ෂ්තාවය ලෝකයට ගෙන යා යුතුයි. ඇය හොඳ නිර්මාණයකින් රසිකයන් අතරට එයි කියල හිතනවා.
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 5 жыл бұрын
මෙතුමියගේ වටිනාකම නොතේරෙන නිසාදෝ තරගය අතර මගදී ඉවත් වීමට සිදු විය.....!
@duleensiriwardena9966
@duleensiriwardena9966 5 жыл бұрын
හුගාක් ස්තූතී .. මේ මගේ අක්කා . ❤
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 5 жыл бұрын
@@duleensiriwardena9966 ඔබගේ අක්කා සැබවින්ම දක්ෂ ගායිකාවක් , ඒ වගේම හෙළ ගී ආරේ ගී ගැයීමට සහජ කුසලතාවකින් හෙබි අයෙක්. එතුමිය දැනටමත් ලාංකික ජන හදවත් ජයගෙන හමාරයි.
@ShashShash9
@ShashShash9 3 жыл бұрын
Upendra , u have blossomed out remarkably. Singing has always been at the top, bns have polished u to go out to the world.. all the best.. thamodya ekka gathama meka kochchara wenas da
@sathsitivili5649
@sathsitivili5649 5 жыл бұрын
ඇතිමලේ මහ විද්‍යලයේ ළමුන් මොනතරම් වාසනාවන්තද . මෙවන් ගුරුවරියකගෙන් සංගීතය හදාරන්නට ඔවුන්ට වරම ලැබී තිබේ.
@samalisewwandi
@samalisewwandi 3 жыл бұрын
Iam here after her performance in sirasa Voice 😀
@sathsitivili5649
@sathsitivili5649 5 жыл бұрын
මේ ලංකාවේ සංගීතයේ හැරවුම් ලක්ෂයක් වන චරිතයක්.
@nalinkarunarathna1374
@nalinkarunarathna1374 5 жыл бұрын
Sath Sitivili අනිවාර්යයෙන්ම
@duleensiriwardena9966
@duleensiriwardena9966 5 жыл бұрын
හුගාක් ස්තූතී .. මේ මගේ අක්කා . ❤
@isuruediri
@isuruediri 3 жыл бұрын
She is excellent 👍👌
@kaveeshakaveesha9090
@kaveeshakaveesha9090 4 жыл бұрын
Wow super voice
@stevemarkcrusaders1849
@stevemarkcrusaders1849 2 жыл бұрын
නියමයි...නියමයි...සුපිරි.. 👍👍👍👍👍👍👍👍
@prasannawijasooreya5634
@prasannawijasooreya5634 Жыл бұрын
Hoda sindu
@nandanakodikara2170
@nandanakodikara2170 4 жыл бұрын
මේ යාතිකාව පන්දාහක් දීලා මහදේවාලෙදි වත් කරගන්න බැහැ.
@sathsitivili5649
@sathsitivili5649 5 жыл бұрын
ඇය ලෝකයට රැගෙන යා යුතු චරිතයක්.
@samadhithanthrige6281
@samadhithanthrige6281 19 күн бұрын
Super ❤
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 5 жыл бұрын
මෙතුමියගේ වටිනාකම නොතේරෙන නිසාදෝ තරගය අතර මගදී ඉවත් වීමට සිදු විය.....!
@chryshanthadesilva3367
@chryshanthadesilva3367 5 жыл бұрын
මේ ගායනය අදහාගන්න බෑ..
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 65 М.
Kukulu Hewilla (Dudanoda Binda) - Ishani Upendra
6:12
Sharing Is Caring
Рет қаралды 115 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
“Aapki nazron ne samjha” | Pahanmi Kandhanarachchi  | Derana Dream Star Season 12
3:30
Sirasa Super Star Season 5 - Piumi Madhushika & Pavitra Kasun (Final 24)
17:30