Dream Strar සුපිරි තාරකවියන්

  Рет қаралды 1,671

Sumathi Awards

Sumathi Awards

Күн бұрын

#Sumathiawards2024 #SumathiAwards #SriLanka #Lux #napco #dialog #nipponpaint #commercialbank #SumathiVentures

Пікірлер: 111
@shenaliambathenna8528
@shenaliambathenna8528 7 ай бұрын
ෆැලන් ගෙ සිංදු ගොඩෙන් ආසම එකක් තමයි "හාදු" සිංදුව 🥰 සුමති සම්මාන වේදිකාවේ නැවතත් දකින්න ලැබීම සතුටක්! ❤
@geethmawijewardane8935
@geethmawijewardane8935 7 ай бұрын
ෆැලන් "හාදු" පිස්සුවක් next level song එකක්🔥සුපිරි වොයිස් එකට සෙට් උන සුපිරිම මෙලඩියක්
@nimeshLiyadipita
@nimeshLiyadipita 7 ай бұрын
ෆැලන් කොහොමත් සුපිරිනේ 😍
@yasiru_n
@yasiru_n 7 ай бұрын
ගැම්මක් තමා ෆැලා අක්කා 🔥
@Viraj.udayanga
@Viraj.udayanga 7 ай бұрын
උපේකා ෆැලන් එක්ක නුවන්ධිකා හෝ මහේෂා හිටියනම් තවත් ලස්සන වෙන්න තිබුණා ❤ අලුත් කෙනාට පිච් එකට සිංදු කියන්න බැරි ඇයි dream star කෙනෙක් ඔහොම නම් හරියන්නෙනෑ 👍
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 7 ай бұрын
Ai oyata puluwanda pitch ekata kiyanna 🤨
@Viraj.udayanga
@Viraj.udayanga 7 ай бұрын
@@JeewanAmarawickrama ඔව් පුළුවන්
@Viraj.udayanga
@Viraj.udayanga 7 ай бұрын
@@JeewanAmarawickrama පුළුවන්
@NuwanRanathunga-
@NuwanRanathunga- 7 ай бұрын
​@@JeewanAmarawickrama😂 ඌට සිංදු කියන්න පුලුවන්ද කියන එක මෙතන්ට අදාල නෑ
@NuwanRanathunga-
@NuwanRanathunga- 7 ай бұрын
නුවන්ධිකා හිටියනම් 💓
@amashawarnasooriya1134
@amashawarnasooriya1134 7 ай бұрын
Falaa akkaaa 🥺♥️
@thisurirajarathna8327
@thisurirajarathna8327 7 ай бұрын
ගුණාත්මක බවක් තිබු අතිදක්ෂ ගායක/ගායිකාවන් ආපු එකම රියැලිටි වැඩසටහන Dream Star. අංජලි වගෙ සිංදු කියන්න බැරි උන්ව පුම්බලා තිබ්බ වටිනාකම ඉවරම කරගත්තා දෙරණ. කඩෙ යන උන් අසනීපයි ගගා වැලලෙනවා 😄 රුපියල් 2000 ට උපේකා ❤ ෆැලන් ❤
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
Asaneepa nisa asaneepai kiwwe ..oyata salli hambenawa athi ekane mechchara hodata wisthara danne 2000gaga ..api nam owa danne na..oyata one nam anju sing karana videos balanna puluwan..onawata wada irisiya karanna epa..😂😂anju is the best❤❤❤❤
@KalpanaAthukorala
@KalpanaAthukorala 7 ай бұрын
ෆැලා ❤
@hs____99
@hs____99 7 ай бұрын
හාදූ 💖 #Falan 😍
@l.pilapitiya
@l.pilapitiya 7 ай бұрын
දෙපැත්තේ ඉන්නෙ ගායිකාවො දෙදෙනෙක් මැද ඉන්නෙ ප්‍රදර්ශනයට තියපු එකක් 🙃
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
ඔහොම කිව්වලු මිදි කඩා ගන්න බැරි උන නරියෙකුත් ලංකවේ හැටි ඔහොම තමා අනේ යොහානි ඉන්ද්‍යවට ගියේ වසනාවට අන්ජුට තව මොනා කියයිද මේ නරි..
@UdayanthiHerath
@UdayanthiHerath 7 ай бұрын
Oyata awadaneda one 😂
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
@@UdayanthiHerath pissu nathnam shooy
@l.pilapitiya
@l.pilapitiya 7 ай бұрын
@@UdayanthiHerath අංජලී ගෙ ලොන්ත ෆෑන්ස්ලා ගෙ අවධානෙ කොහොමත් එපා
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
Anju is the best ❤❤
@MadhuriBandara
@MadhuriBandara 7 ай бұрын
අංජලී 😐 Dream Star ඉතිහාසයම බැලුවත් Top 48 ත් හිටියා මෙයාට වඩා singing හොඳ අය. ප්‍රවිණ කලාකරුවන් ඉදිරියෙ dream star නමටත් හානියක් ඔය කරන්නෙ. වෙලාවට උපේකා & ෆැලන් ඉන්නේ
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 7 ай бұрын
Ai anjalita ehema kiyanne ehema kiyanna epa eya saneepa nathuwa inne ethana inne ekai e poddak aul giye e arenna eyage adupaduwak na eyahe anith eka hodai hithata wadina hadakne thiyenne. Ekane hadawathe haikawa kiyanne e nisa me para eyawa nagi ena tharuwa karamu eyath ape kenekne ane🤗😀
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
@@JeewanAmarawickrama oya hari ❤🌹
@MadhuriBandara
@MadhuriBandara 7 ай бұрын
@@JeewanAmarawickrama අනෙ ඔව් ඔව් Dream Star තරඟාවලියෙදිත්/ මා නොවන මම ඇවිල්ලත් සිංදු අනුභව කරපු හැටි ඔයා කියාදෙන්න ඕනෙ නෑ මට.. හදවතේ ගායිකාව කං ඇහෙන්නෙ නැති උන්ගෙ
@MadhuriBandara
@MadhuriBandara 7 ай бұрын
@@JeewanAmarawickrama රිප්ලයි දාපු ගමන් තමන්ම ලයික් කරගන්න එපා ලැජ්ජයි 😁😌
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
තුන් දෙනාටම ආදරෙයි..❤❤❤❤
@chamodasithumini8090
@chamodasithumini8090 7 ай бұрын
❤❤❤❤❤Anju
@JiyaniJiyani-z3e
@JiyaniJiyani-z3e 7 ай бұрын
ඕව ගන්න ගන්න එපා මැණික. ඔයා සතුටින් ඉන්න. තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා පණ ❤️❤️❤️❤️❤️❤️ආදරේ. බුදුසරණයි
@dilki6525
@dilki6525 7 ай бұрын
Sing කරගන්න බැරි උනාම අම්නෙ සම්නිම්ප නෑ 😌🙂
@withinK783
@withinK783 7 ай бұрын
හදවතේ ගායිකාවගේ පිච් එක කැලේ 😂 අමෝ. දන්නේ උපේකාගේ සිංදුව විතරයි ❤️
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 7 ай бұрын
Ehema na 😢
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 7 ай бұрын
Ehema Hari sathutu wenna 😊😊
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
ඔව් අනේ මෙයලා අන්ජුට හරිම ඉරිසියයි ඒකෙන් තේරෙන්නේ අන්ජුගේ දක්ශකමම තමා මොකද පල ඇති රුකටනේ ගල් වදින්නේ
@NuwanRanathunga-
@NuwanRanathunga- 7 ай бұрын
​@@SepalikaWejeweeraමෙහෙ outdoor ශෝ එකකට ඇවිල්ලා කොල්ලො හූ කියලා පැන්නුවෙ දක්ෂ වැඩි හින්දා 😂
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
@@NuwanRanathunga- kollo kohomath kemathi heluwen natana untanee ithin anju ehema nathi nisa unta dirawannee na thama ekayi ithin attha
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
Anju manika niyamai..❤❤❤❤❤
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du 7 ай бұрын
පිච් එකට කියන්නෙ නැ නේ අංජලි
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 7 ай бұрын
Ehema thama samahata ewa 😢
@Viraj.udayanga
@Viraj.udayanga 7 ай бұрын
@@JeewanAmarawickrama 😂
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
Eyata saneepa na ane therennne nadda
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 7 ай бұрын
Ane paw e mona welada
@RavinkaMudannayaka
@RavinkaMudannayaka 7 ай бұрын
අන්ජලී අසනීපෙන් ඉන්නේ අනේ ඒකයි මේ පිච් එක අවුල් වෙන්නේ
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
Ow anjuge real fansla eka dannawa...anjuta sindu kiyanna ba gaga walalena ayata kiyala wadak naha..api dannawa ne anju akky best kiyala ❤❤❤❤❤...eya dream star win kala ne❤❤
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
@@MalshaGammanpila ow ow eya hariyata tharagedi sing kale nathi nisa thama eya dream star win kale🤣🤣🤣 anith eka man oyata mukuth kiwwe na oya ochchara uda paninne irisiyawata ne 😊😊😊 anju is the best ❤❤❤❤🌹
@MalshaGammanpila
@MalshaGammanpila 7 ай бұрын
@@thilinipriyanka5080 ඉතින් මමත් ඔයාට මොකුත් කිව්වෙ නෑනෙ අනේ 🤣 ඊර්ෂ්‍යා කරන්නෙ මොනවා ගන්නද මම
@MalshaGammanpila
@MalshaGammanpila 7 ай бұрын
@@thilinipriyanka5080 win karanna sing karamnama ona naha kiyala danna aya dannwa 🙂
@Ayeshnilanga-yg2iz
@Ayeshnilanga-yg2iz 7 ай бұрын
ගොංජලීගෙ පිච් එක කෝ 😄😄
@l.pilapitiya
@l.pilapitiya 7 ай бұрын
ඒම කියන්න එපා අනේ එයාලුනෙ දක්ෂම ගායිකාව ලංකාවෙ. එයාගෙ ෆෑන්ස්ලා තමයි මටත් කිව්වේ 🤣
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
Minissunta garahanna epa thamun inna thana balaaganna.anjali innee oyaata wadaa godak idiriyen neda???
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
ඉරිසියාව ප්‍රදර්ශනය කරා නේද ඔයා ඉයා.......ඔයා...
@Ayeshnilanga-yg2iz
@Ayeshnilanga-yg2iz 7 ай бұрын
ඉරිසියාවක් නෑ. ඇත්තනෙ කිවුවෙ. ඔයා උනත් හරියට අහන්නකො. කන් දෙක සුද්ද කරගෙන 😄 ඇත්ත කියද්දි අවුල් නේද
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
Meyala danne na ne eda anju asaneepen kiyala ..ehema thiyeddi eya gihin sarthakawa sindu kiwwa..podi deyak wenakan balan inne mona hari kiyanna ..paw ithin 😊😊
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
Anju is the best❤❤..asaneepen iddith me abiyogaya bara aran sarthakawa sing kala..harima sathutui..❤❤❤ .. Oyata kattiya gal gahanna balan inne..kohomath gal gahanne pala darana gas walata ne..me ada oya inna thana gana harima sathutuiy anju akky ❤❤balagena giyama ekama kattiya thama anjuta bana bana comment danne 😂😂😂paw ane eyala😊😊dukath hithenawa😢😢😅😅😅 ....monawa unath anju lassanata sing kala..❤❤
@l.pilapitiya
@l.pilapitiya 7 ай бұрын
අසනීපෙන් නෙවෙයි කොහොම හිටියත් එයාට singing බෑ. ඕනතරම් live singing අහලා තියෙනවා මමත් එයාගෙ😂🤣
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
@@l.pilapitiya waradi dakina aya waradi witharamai dakinne..kochchara kiwwath therenne na..singing bari kenek dream star wenawada ane🤣🤣anith eka man oyata mukuth kiwwe na ne ...oya ai natanne 🤣🤣 ...lajja nadda manda ..
@Ashani.w
@Ashani.w 7 ай бұрын
Iyeth asamipenda hitiye 😮
@thilinipriyanka5080
@thilinipriyanka5080 7 ай бұрын
@@Ashani.w eka man danne na... akith eka man iye programme eka balanna giyeth naha ...oyala nam ane manda ane anjuge fansla newe unata anjuge videos bala bala e lamayata ewa mewa kiyanawa wena wadak nadda opa duupa hoya hoya inne ...😊😊😊monawa unath anju is the best ❤❤..sing karanna bari kenekwa dream star karanneth naha, programme walata genwanneth na..oya natanne nathuwa inna..anju is the best ❤❤oyala irisiyawata ona ekak kiyai 😊😊
@Ashani.w
@Ashani.w 7 ай бұрын
@@thilinipriyanka5080 anju ge fan newei mama. කැප්ෂන් දැකලා විඩියො එකට ආවේ. DDS Win කරන්න ඉස්සර තමයි ටැලන්ට් එක ඕනෙ . දැන් තියෙන්න ඕනෙ සල්ලි 😅
@Amantha-j6g
@Amantha-j6g 7 ай бұрын
Voice kids aka හොඳයි wage 😂😂
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 19 МЛН
Rangasilu Costumes ft Chalana Dancing Foundation
3:33
Fotogate by Heshan Liyanaarachchi
Рет қаралды 25 М.
අසේකාගේ දස්කම්!
3:15
Sumathi Awards
Рет қаралды 29 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37