Drill Team Presents Thawa Dawasak (තව දවසක් ) ft. Yuki

  Рет қаралды 373,695

Drill Team Westnahira

Drill Team Westnahira

Күн бұрын

Пікірлер: 310
@psvisuals2
@psvisuals2 20 күн бұрын
කටක එකේ ගැහුවා ඕක කොර වෙන්න 🥺🖤 2024
@Dill_Neon
@Dill_Neon Жыл бұрын
කවදහරි Wedding එක දවසට දානව Hotel එකම දෙදරන්න 🔥😍 2023 තාම අහනවා.
@crowderkzofficial
@crowderkzofficial 2 жыл бұрын
Borna මේක අද නෙවෙයි ඇහුවේ මීට ගොඩක් කලින්..ආයෙ ඇවිත් අහන්න හිතෙන තරමට Bornaගෙ වචන හිතට වදිනවා..🔥🙏💗🚀👍😊💗💗🚀🔥🔥🔥💗🔥🔥🎉
@heffley69
@heffley69 Жыл бұрын
සිරාම
@crowderkzofficial
@crowderkzofficial Жыл бұрын
@@heffley69 ❤️✌️🥰
@2bshenna796
@2bshenna796 8 жыл бұрын
ආදරේ බොර්නා ! තනි කළු ! ඉස්සර බොර්නවය් වටින්නේ හදවතට දැනෙන්න වදන් දෙන !
@chathurangapalliyaguru2015
@chathurangapalliyaguru2015 8 жыл бұрын
ඔයා හමුවෙද්දි කෙල්ලේ මගේ හදේ හිඩසක් අරමුණ උනේ හදන්නට නිවසක් තනි උනා තනිකම උනා වෙනසක් තිරස් උනා දුරස් කම කෙලින් උනා සිරසක් මල් හීසර ඔබේ ගී හඩ නොදැනිම ඔබගේ වීම මේ හද ආදර ඔබේ කතාව බලන් ඉන්න ආස කෙල්ලේ ඔය විලාසීතාව යමු යට කුඩයක අපි උදයක තෙමෙමුද වැස්සේ කෙල්ලේ දිනයක මංදාරාමේ ඔයා දුටු දින ඉදන් තනිකම අවදානමේ ආසයි ඔබ බලන් සිතුවමක් අදින්නට පින්සලක් වී තොල් මත ඇවිදින්නට ඔය හද පිරික්කසන ඇල්මෙට දිස්නෙම හිත කොනිත්තන බැල්ම නම් ඉස්තරම් මේ ගමනෙදි ඇයි කෙල්ලේ බාදක එක් වෙලා හොයමුද සාදක හීන මැව්වා ඇති වවමුද යායක ඔයා වෙන්නේ ගීය මම වෙන්නම් ගායක ඕනෑ මට වෙන්න වගේ සාලිය රැක ගන්නම් මේක රාජකාරිය රාජකාරිය රාජකුමාරිය වෙනවද කෙල්ලේ මගේ මනමාලිය... මේ ගින්න කාන්තාරේ ඔබ නිව්ව සංසාරේ සැනසෙන්න මා ..හා එන්න මා ..හා ලංවෙලා සදේ තව දවසක් ඔබ හා සිපගන්නම් වෙලිලා තුරුලේ... සුවසේ... කලා දගකම් හිතුමතේ මොහොතක් ගානේ හද ඔබ ලිව්ව දේ ඔයා කිව්වා මම ඔයාගේ උරුමදේ උන හොදම දේ ඔයාව දිනුව දේ කෙල්ලේ එක්වී හදමුද අපි අහසක් එක් වී සිහින මවමු දහසක් මකා දමමුද අර තරු රෑන අතිනත් අල්ලන් බලමුද ඈත තත්පරේකට නෑ හුදකලා හිත අස්සේ ඉදන් ඔයා මුරකලා ලොව ලස්සනම දෑස බිහිකලා පිනි වැස්ස වහින බිහිසුණු කලා නොනිද පාර අපි නොහිත වාර දුටු මුල්දිනේ සංවාද කෙරුවේ පාඩම් දගකාර දෑස ඔයා කලා සමාදාන් පැහැදිලි අනාගතේ යමුද පාදන්
@sampathekanayaka9719
@sampathekanayaka9719 7 жыл бұрын
chathuranga palliyaguru
@narch7294
@narch7294 4 жыл бұрын
මොකක්දෝ මන්දා තැනකට ගෙනියනවා මේක ❤️
@galayabro3934
@galayabro3934 4 жыл бұрын
chathuranga palliyaguru තෑන්ක්ස් බන්..❤️🇱🇰
@thedarksoul5636
@thedarksoul5636 4 жыл бұрын
Thanks bro
@susa3082
@susa3082 2 жыл бұрын
Thanks
@gangulyprasad9292
@gangulyprasad9292 3 жыл бұрын
පැහැදිලි අනාගතේ යමුද පාදන් ❤️
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
21
@poornasachindu
@poornasachindu 19 күн бұрын
කටක concert එකෙන් පස්සෙ අහන set එක ❤
@punsarasilva2589
@punsarasilva2589 7 жыл бұрын
මෙන්න යාලුවනේ lyrics (Verse 1) (Borna) ඔයා හමුවෙද්දි මගේ හදවතේ කෙල්ලේ හිඩැසක් අරමුණ වුණේ හදන්නට නිවසක් තනිවුණා තනිකම වුණා වෙනසක් තිරස් වුණා දුරස්කම කෙලින් වුණා සිරසත් මල් හී සර ඔබේ ගී හඬ නොදැනිම ඔබගෙම වී මේ හද ආදර ඔබේ කතාව බලන් ඉන්න ආසයි කෙල්ලේ ඔය විලාසිතාව යමු යට කුඩයක අපි උදයක තෙමෙමුද වැස්සේ කෙල්ලේ දිනයක මන්දාරමේ ඔයා දුටු දින ඉඳන් තනිකම අවධානමේ ආසයි ඔබ බලා සිතුවම් අඳින්නට පින්සලක් වී තොල් මත ඇවිදින්නට ඔය හද පිරික්සන ඇල්මෙක දිස්නෙ මං හිත කොනිත්තන බැල්ම නම් ඉස්තරම් මේ ගමනෙදි එයි කෙල්ලේ බාධක එක්වෙලා හොයමුද සාධක හීන මැව්වා ඇති වවමු දැන් යායක ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක ඕන නැහැ මට වෙන්න වගේ සාලිය රැකගන්නම් ඒක රාජකාරිය රාජකාරිය රාජකුමාරිය වෙනවද කෙල්ලේ Bornaගේ මනමාලිය (Hook) (Yuki) මේ ගින්න කාන්තාරේ ඔබ නිව්වා සංසාරේ සැනසෙන්න මා හා එන්න මා හා ළං වෙලා සඳේ තව දවසක් ඔබ හා සිප ගන්නම් වෙළිලා තුරුළේ.. සුවසේ.. (Verse 2) (Borna) කළා දඟකම් හිතුමතේ මොහොතක් ගාණේ හද ඔබ ලිව්ව දේ ඔයා කිව්වා මම ඔයාගේ උරුම දේ වුණ හොඳම දේ ඔයාව දිනුව දේ කෙල්ලේ එක් වී හදමුද අපි අහසක් එක් වී සිහින මවමු දහසක් මකා දමමුද අර තරු රෑන අතිනත් අල්ලන් බලමුද ඈත තත්පරේකට නෑ හුදෙකලා හිත අස්සේ ඉඳලා ඔයා මුර කළා ලොව ලස්සනම දෑස මිහි කලා පිණි වැස්ස වහින බිහිසුණු කළා නොනිදා පාරන් අපි නොහිතා වාරණ් දුටු මුල් දිනේ සංවාද කෙරුවේ පාඩම් දඟකාර දෑස කළා ඔයා සමාදන් පැහැදිලි අනාගතේ යමුද පාදන්
@supunrathnayake8325
@supunrathnayake8325 2 жыл бұрын
හීන මැව්වා ඇති වවමුද යායක...ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක...🥺♥️♥️💥
@wx1395
@wx1395 2 жыл бұрын
අවුරුදු 5ට පස්සෙ අයේත් අහනවා ඒතරන් ආසයී♥️
@Mrquest_mq
@Mrquest_mq Жыл бұрын
දාපු දවසෙත් ඇහුවා අදත් අහනවා 🤍
@virajdesilva2387
@virajdesilva2387 4 жыл бұрын
තාම අහනවා Borna❤️✌
@harshana.06
@harshana.06 Жыл бұрын
මන්දාරමෙ ඔයා දුටු දින ඉදන් තනිකම අවදානමේ 🖤💫
@thilakayahampath7382
@thilakayahampath7382 8 жыл бұрын
#1 rapper in srilanka we love u drill team...base guitar...supiriiiiiiiiiiiiiiiiiiiiii anargaleeeyaiiiiiii
@4you749
@4you749 8 жыл бұрын
drill team west nahira.... wensak. superb... deviyange bare wage akak bala poroththu wnwa.. (Y)
@gtrrnga5898
@gtrrnga5898 25 күн бұрын
අවු8 කලිනුත් ඇහුවා අදටත් අහනවා
@hirunjayakody6706
@hirunjayakody6706 8 жыл бұрын
Supra bro ... drill team is the best
@isuruneranjana3318
@isuruneranjana3318 3 жыл бұрын
සිදුව අහන්න මතක් උන වෙලාව 2.26 AM. ❤️
@ලයියා
@ලයියා 7 жыл бұрын
A Cool track !!! with a whole different level (Y)
@yoemal__x9765
@yoemal__x9765 2 жыл бұрын
Thamath ahanna asa sindu hadavathinma adarei drill team
@chenuka9976
@chenuka9976 4 жыл бұрын
Here we go again in 2020💕🥀🔥
@මානසික්-ඛ7ජ
@මානසික්-ඛ7ජ 5 жыл бұрын
වෙනවාද කෙල්ලේ බ්‍රොනාගේ මනමාලිය❤️
@athapatthu19
@athapatthu19 4 жыл бұрын
"තව දවසක්" තව දවසක ආයේත් 😍
@watermelonsugarhi8600
@watermelonsugarhi8600 3 жыл бұрын
2021June : Thama ahanne palaweni paara dhenuna currentshock ekatamai
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
Okkoma videos tika ahuwa eka digata👌
@shashiniasha3255
@shashiniasha3255 6 жыл бұрын
Drill team tama supiri sinhala rap ghnne adarei palenna drill team westනාහිර😍😍😍
@yovindudesilva
@yovindudesilva 2 жыл бұрын
Manasick's verse😍🔥.Yuki on fire⚠️️🖤
@gaming_C4PTAIN
@gaming_C4PTAIN Жыл бұрын
Edat ahuwa Adath ahanwa Hetath ahanawa🔥❤️
@rasanjanayasas1590
@rasanjanayasas1590 6 күн бұрын
❤❤
@asithgimhan
@asithgimhan 2 жыл бұрын
දැන් තමා ඒකේ රහා දැනෙන්නේ වෙස්නාහිර 🙂🥀
@IsuruBuddhika-isurunix
@IsuruBuddhika-isurunix 8 жыл бұрын
Better than what else out there. But wanna here some great, crazy lyrics from you guys like in Deviyange Bare
@chathurangapalliyaguru2015
@chathurangapalliyaguru2015 8 жыл бұрын
බ්‍රෝන් මානසික් 😍😘
@akalankameewella6228
@akalankameewella6228 11 ай бұрын
Fire 😼💕
@Udayanga200
@Udayanga200 5 жыл бұрын
This will be favorite forever.! #bornyuki \m/
@zainsri878
@zainsri878 2 жыл бұрын
2022 මම අහන්නේ යුකී නවරත්න නම් සුප්පා
@thisisnature7071
@thisisnature7071 3 жыл бұрын
1000of memories with it 🥺🥺🥺
@vishvix9067
@vishvix9067 8 жыл бұрын
😘😘😘😘😘 අදරේයි ඩ්‍ර්ල් ටිම්
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 8 жыл бұрын
New style. Nice one Born
@NethsaNexus
@NethsaNexus 7 ай бұрын
2024♥
@isirarandeepa2892
@isirarandeepa2892 17 күн бұрын
Fav❤
@_.rifky._
@_.rifky._ 3 жыл бұрын
This is patta❤️❤️❤️❤️👌👌👌👌need more like this.... 💕💕💕💕💕
@udayangayasiru4240
@udayangayasiru4240 4 жыл бұрын
Hayyo kiyalawadak ne mekanm thawath ahanawa mcn
@Honourable.G
@Honourable.G 8 жыл бұрын
Yuki 😊😊😊😊👍✌️️💪 thumbs up oi!
@athapatthu19
@athapatthu19 4 жыл бұрын
ManASick x Yuki 🔥
@ayaskanthabopearachchi6415
@ayaskanthabopearachchi6415 6 жыл бұрын
Drill team ..... much love 💜💜 oyala paththakata wela .. apiwa ayeth form karala ganna hoda rap deka thunak dennKo . #Psychedelic ewa witharakma nemei . Issara wage gangster seen eken ekak denna . Apita asai oyala ge ehema ekak ahanna . Oyala gangster kiyana wachaneta dena theruma ගැබුරු අරුතකින් කනට අහන්න ආසයි ...
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
Mewa nm wayasata yanne nathi rap🔥
@supund2127
@supund2127 3 жыл бұрын
2021😘
@sandakelumjayasooriya
@sandakelumjayasooriya 4 жыл бұрын
2020 September ... still listening ❤️
@shadowhero-j8z
@shadowhero-j8z 19 күн бұрын
anyone after kataka ?
@danirudinsara
@danirudinsara 4 жыл бұрын
මේ ගින්න කාන්තාරේ💓🔥
@kaveenpathirana1197
@kaveenpathirana1197 2 жыл бұрын
Manasick x Yuki ❤️🔥✌️
@2a833
@2a833 3 жыл бұрын
2021 ❤🔥
@sanukaenrico4126
@sanukaenrico4126 7 жыл бұрын
bron lord meka supiri habai. ........kalin ewage thibba gamma ne broo
@kanishkachamith7102
@kanishkachamith7102 3 жыл бұрын
2021 😍😍😍😍😍
@senithadabare8944
@senithadabare8944 3 жыл бұрын
Still listening ❤️
@shanukajayakody4879
@shanukajayakody4879 8 жыл бұрын
ade ko issara gamma. dan drill team eka eka thanwala bro
@හිතහොදකලුවා
@හිතහොදකලුවා 7 жыл бұрын
Adoo patta sinduwa machaaan😆😄
@nadeekakariyawasam
@nadeekakariyawasam Жыл бұрын
Aye ayeth ahana hithenw 🥺
@pradeeprangana4777
@pradeeprangana4777 8 жыл бұрын
ජාති ...බට් මොකක් හරි අවුලක් තියෙනවා බෝනා
@ImethPerera1
@ImethPerera1 20 күн бұрын
🖤
@dimuthusasanka1300
@dimuthusasanka1300 3 жыл бұрын
😍Still listening😍 2021
@upulvijitha8114
@upulvijitha8114 Жыл бұрын
2023 🥺❤️‍🔥
@shanelkamenikmanna4257
@shanelkamenikmanna4257 6 жыл бұрын
#yuki😍#Borna🤗❤️ Amazing 😉
@gihandy3322
@gihandy3322 20 күн бұрын
Kataka Concert එකෙන් පස්සෙ ආයෙ අහන සෙට් එක🌹🤟🏻
@AJ.respect-vk
@AJ.respect-vk 19 күн бұрын
Kataka eke link ek dpnko
@shehanbartholomeusz4366
@shehanbartholomeusz4366 8 жыл бұрын
bona thamai elama rapper... eth issara rap walata wada nam meka aul.. macho aapahu perea wadan tika one
@saduntharaka545
@saduntharaka545 Жыл бұрын
Cupiriyak suddh ❤️
@senithadabare8944
@senithadabare8944 4 жыл бұрын
Thaama ahanwa bn❤️
@arttrippy5803
@arttrippy5803 6 жыл бұрын
අහන්ඩ කලින් 👍 කරා එලව්...😘😘😘
@buongiorno9450
@buongiorno9450 7 жыл бұрын
මන් දාරමේ ඔයා දුටු දින ඉදන් තනිකම අවදානමමෙ
@kavindu2003
@kavindu2003 Жыл бұрын
තාම අහනවා Borna 🙂❤️
@rupikajivanthi4332
@rupikajivanthi4332 8 ай бұрын
😌❤
@chasinthikaliyanage8821
@chasinthikaliyanage8821 3 жыл бұрын
2021/1/2
@naviyah4894
@naviyah4894 3 жыл бұрын
2021 😌💯
@amilacathuranga9263
@amilacathuranga9263 4 жыл бұрын
2020 june..meke ithiri tika karapanko.hemadama awith me tika ahala yanawa
@gtrrnga5898
@gtrrnga5898 25 күн бұрын
මෙවාට ටික්ටොක් හැදිලාවත් ඇයි වයිරල් වෙන්නේ නැත්තේ 😢😌
@kaveenuththara
@kaveenuththara 5 жыл бұрын
2019ත් අහන කට්ටිය කෝ ❤️
@ruzrx
@ruzrx 3 жыл бұрын
21
@isukasanuj
@isukasanuj 3 жыл бұрын
2021
@yasasviranruwani
@yasasviranruwani 10 ай бұрын
2024
@slhomegardenidea3279
@slhomegardenidea3279 20 күн бұрын
Aurudu 8k eka digata ahna unnko💜️
@buddhichamod8981
@buddhichamod8981 3 ай бұрын
තාම අහනවා යකෝ❤
@chamindudilanka2349
@chamindudilanka2349 Жыл бұрын
තාමත් අහනවා 😍❤️
@naduniwishmi3129
@naduniwishmi3129 4 жыл бұрын
මේකති සුපිරි
@wplasindujanith9414
@wplasindujanith9414 Жыл бұрын
ලොව ලස්සනම දෑස හිමි කලා 🤩
@Dila_98x
@Dila_98x 4 жыл бұрын
වචන ටික ගානට වැදුනා...😍😍😍😍😍😍
@dhanujathiwanka7903
@dhanujathiwanka7903 2 жыл бұрын
මේකට විඩියෝ ඒකක් ඕනේ🥺🥺
@viralmusic3131
@viralmusic3131 3 жыл бұрын
... Love....
@NethukaNikeshana
@NethukaNikeshana 6 ай бұрын
💗🖇️
@slstats7948
@slstats7948 3 жыл бұрын
2020 December 31🔥
@hasinduvishmanthajayakody4037
@hasinduvishmanthajayakody4037 8 жыл бұрын
ela broo jathi wadak
@hasinduvishmanthajayakody4037
@hasinduvishmanthajayakody4037 8 жыл бұрын
ubala quality ekak tiyagena hamadama rap karanawa api ekata adarei......api ekatai dril team walata kamati hamadama
@chanakasanjaya6712
@chanakasanjaya6712 6 ай бұрын
2024❤
@kumarirenuka3837
@kumarirenuka3837 4 жыл бұрын
2020 ahanawoooo API 😍😍😍😍
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
2021
@user-ck3el6mx8s
@user-ck3el6mx8s Жыл бұрын
2023 ❤️🍃
@praveenthilakshana1724
@praveenthilakshana1724 7 жыл бұрын
adreiiiiiii dril team bron lord
@gayanjayaweera99
@gayanjayaweera99 3 жыл бұрын
2021 january
@vdjneo2777
@vdjneo2777 3 жыл бұрын
2021
@QuietPro8051
@QuietPro8051 2 жыл бұрын
2022 ❤
@kavishkanadun7967
@kavishkanadun7967 9 ай бұрын
❤️🥀
@shalikatiron6742
@shalikatiron6742 4 жыл бұрын
2020 still 😍😙😘😚
@akalankadias7366
@akalankadias7366 2 жыл бұрын
අම්මෝ පිස්සුවක්
@thenalreigns9774
@thenalreigns9774 7 жыл бұрын
Gamma💪💪💪 #westනාහිර #born_lord
@Chanduwayoutube
@Chanduwayoutube Жыл бұрын
බෝනා 💪🏼 මානසික් ❤️
@vishnukamihin1910
@vishnukamihin1910 2 жыл бұрын
Rhymes... !❤️👊
Drill Team Westnahira - Usama Thanaka feat. Yuki Navaratne
5:54
Drill Team Westnahira
Рет қаралды 1 МЛН
Obe Dathin Alla - Yuki Ft. Husky J & Born Manasick
3:40
TheHillcityRecordz
Рет қаралды 61 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Kataka
2:38
Drill Team Westnahira
Рет қаралды 249 М.
Drill Team Presents Diariya (ඩයරිය) ft. Manasick
4:01
Drill Team Westnahira
Рет қаралды 772 М.
Drill Team Presents Yatharoopa (යථාරූප) ChrishVix ft.Yuki
2:59
Drill Team Westnahira
Рет қаралды 244 М.
Yuki Navaratne & Ravi Jay - Rasthafari (Official Music Video)
3:35
Yuki Navaratne
Рет қаралды 2,3 МЛН
Meedum - මීදුම් - Janendra Ft. Smokio
3:36
JD Productions
Рет қаралды 2,5 МЛН
Sinidu (feat. Manasick)
3:37
Master D
Рет қаралды 34 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН