ලැම්බෝගිනිය Drive කරන රහස Dilantha Malagamuwa උගන්වයි | Methera TV/Buddhika Rambukwella

  Рет қаралды 234,767

Buddhika Rambukwella

Buddhika Rambukwella

Күн бұрын

Пікірлер: 298
@ishanbhawantha
@ishanbhawantha 4 жыл бұрын
ජීවිතේට ලැම්බොගිනි 😥😥😥 පදින්න වෙන්නේ නැති උනත් ඩිලා අයියාට ආදරේ නිසා බලන උන් මේ පැත්තට. ❤🖤💜️💙🙏🙏😋
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 4 жыл бұрын
අපිවත් සබ් කරන්න යාළු
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 4 жыл бұрын
අපිටත් බැරි වෙන එකක් නැ
@ishanbhawantha
@ishanbhawantha 4 жыл бұрын
@@SANJANAXCREATIONS ඇල්ටොත් ගනන් යාලු.
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 4 жыл бұрын
@@ishanbhawantha ඔව් නෙ 😁😥
@SanjanaLegasus
@SanjanaLegasus 4 жыл бұрын
@ishan 🤣🤣💔 Sira yalu
@seniyavlogs5398
@seniyavlogs5398 4 жыл бұрын
ශ්‍රී ලංකාවේ නිහතමානිම අවංක .කොයි කාගෙත් හදවතේ තදින්ම ලැගුම් ගත්ත නිහඩ වීරයෙක්.ඔබ වැනි වීරයෙක් වෙන්න මටත් තාම හිනයක්.ඔබගෙ ගතිගුන අපිට ආදර්ශයක්.ජය වෙවා. ආදරෙයි හදවතින්ම❤️
@ayunitiranya8648
@ayunitiranya8648 4 жыл бұрын
@Master Tech Lanka kawadawath karanne na ou
@kavinduayesh830
@kavinduayesh830 3 жыл бұрын
❤️❤️❤️
@snbro5293
@snbro5293 3 жыл бұрын
😀😀
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
මේ මනුස්සයා හරිම අහිංසක නිහතමානී සුන්දර මනුස්සයෙක් දකින ඔන තැනක ඔනෙම කෙනෙක් එක්ක හරිම සුහදශීලිව කතා කරනවා මට දවසක් හම්බුනේ petrol shed එකකදි එදා ඉදන් number එකත් අරගෙන හිතෙන හැම වෙලෙම කතා බහ කරනවා හරිම නිහතමානි සිංහලයෙක් ✋❤
@kaweeshaweerawarna5562
@kaweeshaweerawarna5562 3 жыл бұрын
Please මට එයාගෙ නම්බර් එක දෙන්නකෝ
@kasunnimna7461
@kasunnimna7461 3 жыл бұрын
Number eka dendako puluwan nm
@chathurikaekanayake7007
@chathurikaekanayake7007 2 жыл бұрын
@@kaweeshaweerawarna5562 kkvhkbccjnvt
@darshana573
@darshana573 4 жыл бұрын
පොඩිකාලේ ඉදන්ම හදවතේ ඉන්න තවත් වීරයෙක් ..❤
@kavinduayesh830
@kavinduayesh830 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kaweeshaweerawarna5562
@kaweeshaweerawarna5562 3 жыл бұрын
මගෙත් ❤❤❤
@slamirutech2436
@slamirutech2436 3 жыл бұрын
නැතුව
@semniththarushan5627
@semniththarushan5627 3 жыл бұрын
Maget ❤️💕😍
@pathum_x
@pathum_x 4 жыл бұрын
ලැම්බොගිනියක් තාමා පැදලා නැති උන් මේ කොනට 😂😂😂 හා හා පැදලා තියෙන උන් දැක්කෙ නෑ වගේ පහළට යනවා නේ
@manjulasampath367
@manjulasampath367 2 жыл бұрын
Api
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara 2 жыл бұрын
😂
@sureshdesilva9930
@sureshdesilva9930 2 жыл бұрын
සියැසින් දැකලත් නෑ බන්🥲
@hamalgemingbussid1187
@hamalgemingbussid1187 2 жыл бұрын
පැදල තියා දැකලවත් නෑ
@slbikestatus.8335
@slbikestatus.8335 Жыл бұрын
Api padalaa thiyano
@MtechxLK
@MtechxLK 4 жыл бұрын
❤️ වේගයෙන් දුවන සිංහයෝ අපි❤️👍🔥🔥🔥🔥
@lakmallakmal7219
@lakmallakmal7219 4 жыл бұрын
Thanks , ඩිලන්ත සහෝදරයා අතුලු සියලු දෙනාටම.🙏🙏🙏🙏🙏
@dilharawijekoon6641
@dilharawijekoon6641 4 жыл бұрын
ජත්‍යන්තර මෝටර් රථ ශුරතා තරගාවලිවල ශ්‍රී ලාංකිය අභිමානවත් ආඩමිබරය ඩිලන්ත මාලගමුව...අාදරෙයි ඔබට මවි රටම...
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
නිහතමානීකමට ආදරෙයි හැමදාම
@ruwanwasanth8099
@ruwanwasanth8099 4 жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් ❤️
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹👍🙏❤️✝️
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
නියමයි නිහතමානී ලංකිකයා❤️❤️
@cooraynilaksha4683
@cooraynilaksha4683 4 жыл бұрын
ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙන්ම ඉන්න නිහතමානී වීරයෙක්. ආදරෙයි හැමදාමත්. බුද්ධික අයියේ ඔබත් තියපු ලෝක වාර්තාව කඩන්න කාටවත් තාම බැරි උනා නේද ? දෙන්නටම ජය ශ්‍රී 💐💖💖💖
@madusankakodi8527
@madusankakodi8527 4 жыл бұрын
චුට්ටක් පදින්න තිබ්බනම් .. ❤ අතත් වෙව්ලයි ඕයී ස්ටිරියන් එකෙක් අල්ලද්දි 😍
@gayankumara1758
@gayankumara1758 3 жыл бұрын
නගින්න තියා හිතාගන්නවත් බැරි වාහනක් ගැන කියල දුන්නට ඔය දෙන්නටම පින් ස්තූතී දෙන්නටම.
@hashindulshan1105
@hashindulshan1105 4 жыл бұрын
අම්මෝ වීඩියෝ එකකින් හරි අයියනම් ලැම්බො එක පැද්ද 😍❤ හදවතේ ඉන්න දවසක වෙන්න හිතාගෙන ඉන්න වීරය තමයි ඩිලන්ත අයියා ❤ ලැබුනොත් වරමක් ඉල්ලන්නෙ ඉතින් රවුමක් පදින්න තමයි ❤🌹
@darshaniwathsala7468
@darshaniwathsala7468 4 жыл бұрын
හරිම නිහතමානී ලාංකිකයෙක්
@sampathkumara4887
@sampathkumara4887 8 ай бұрын
ලංකාවේ දැකපු නිහතමානීම මම දැකපු ජනප්‍රියම පුත්ගලය තමා ඩිලන්ත මහතා ❤❤❤❤❤❤
@upekkawijekoon6059
@upekkawijekoon6059 4 жыл бұрын
ශ්‍රි ලoකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්......ආදරෙයි ❤️❤️❤️❤️❤️
@mspfight8334
@mspfight8334 4 жыл бұрын
ලංකාවෙ ඉන්න පට්ටම ඩෑල් එකක් තමා ආදරෙයි ඩිලන්ත අයියේ එදා වගෙම අදත් ජය වේවා.
@yohanwewathenna7551
@yohanwewathenna7551 4 жыл бұрын
අයියා කැමරාකරණය ගැන තව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.සුබ පැතුම්❤️
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 4 жыл бұрын
video එකනම් සුපිරි😍 Background music එක තමා අව්ල් බන අහනවා වගේ 😂
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓 ..
@pasindusandaruwan990
@pasindusandaruwan990 4 жыл бұрын
හදවතේ ධාවන ශූරයා ❤️
@benurawickramanayake5179
@benurawickramanayake5179 4 жыл бұрын
නිහතමානී ශ්‍රී ලාංකිකයා 😍❤
@AryansTV
@AryansTV 4 жыл бұрын
Superb Video
@shanonline525
@shanonline525 4 жыл бұрын
Dilantha malagamuwa❤️Legend❤️❤️❤️
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
හදවතේ විරයෙක් ♥️😍
@nuwannuwanpriyankara7631
@nuwannuwanpriyankara7631 4 жыл бұрын
Mama podikale idala adare karana supiri manussayek
@danushkachamara2401
@danushkachamara2401 4 жыл бұрын
ඩිලන්තයියා ❤❤
@srst8028
@srst8028 4 жыл бұрын
හරිම නිරහන්කාර කම මුනෙන් පේනවා.
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 Жыл бұрын
හරි ඔක්කොම ඉගෙන ගත්ත...දැන් Lamborghini එක්ක ගන්න විතරයි තියෙන්නෙ...
@තැලෙනයකඩ
@තැලෙනයකඩ 4 жыл бұрын
නියම වැඩ්ඩො කියන්නෙ මෙයාලා වගෙ අයට ..ලොකෙම දිනුවත් වැඩි රගපැමක් නෑ ලොකු ලයින්නෑ ආදරෙයි dila අයියෙ
@salis6386
@salis6386 4 жыл бұрын
මේක බලලා පිස්සු වගේ ඕයි ....😍😍 ඩිලන්ත අයියේ තෑන්ස්...
@inushawickramaarachchi136
@inushawickramaarachchi136 4 жыл бұрын
Dilantha Aiyya ape ape ratata watina sampathak, lankwe minissu widiyata Api kochchara wasanawanthada Dilantha Aiyya wage Minissu labanna, Aiyata Budusaranai, godak kalayak oyata race padinna lebewa,❤️❤️❤️❤️❤️❤️
@adeesharajapaksha7703
@adeesharajapaksha7703 2 жыл бұрын
ආඩම්බරයි අපෙ ඉස්කෝලෙ old boy කෙනෙක් කියන්න St.Annes එකෙ ඉන්න අපි හදවතින්ම ආදරෙයි 😍😍🇬🇦🇬🇦
@YohanMalinda
@YohanMalinda 4 жыл бұрын
Dilantha Aiya ❤️
@uviewful
@uviewful 4 жыл бұрын
හොඳ ප්‍රශ්න ඇසීමක්.
@salis6386
@salis6386 4 жыл бұрын
ලැම්බෝගිනියේ සද්දේටත් ඇග මොකක්දෝ වෙනවා බන් 😍
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 4 жыл бұрын
❤❤ඩිලන්ත කියන්නෙ නමක් නෙවෙයි brand එකක් ❤❤
@sampathkumara4887
@sampathkumara4887 8 ай бұрын
කියන කතා සහතික ඇත්ත. බලන්න තියෙන දැනුම ලෝකෙ ඇවිදල දැකපු කෙනෙක් කියන කතාවක්
@sarangawelivita730
@sarangawelivita730 4 жыл бұрын
මෙච්චර වැදගත් වීඩියෝ එකට හරි කැමරාමන් කෙනෙක් ගන්න බැරි උනානෙ . උගෙ අප්පගෙ කැමරාමන් ඌ
@Luis-gy5tw
@Luis-gy5tw 4 жыл бұрын
Sirawta 😠
@chamikarupasinhe7670
@chamikarupasinhe7670 4 жыл бұрын
sirawatama bn
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
ඩිලන්ත අයියා & Lamborghini 🤩❤💙🖤
@raveeshasathsarani9182
@raveeshasathsarani9182 4 жыл бұрын
ජීවිතේ එක හීනයක්. හැමදාම හීනයක්ම විතරයි. Lamborghini ගන්න සල්ලි නෑ. බලා සැනසෙමි. ❤🥰😍
@a.a.godzila
@a.a.godzila 4 жыл бұрын
කවදාවත් බලා sanasenna epa.. සල්ලි nathnum සල්ලි හොයන්න ... lamborghini ekaka oner කෙනෙක් wena eka තමන්ගේ හීනයක් karaganna.... තමන්ගේ කියලා මොකක් hari dwyak කරලා (leagal) සල්ලි හොයන්න .....oyata bari na bro .. if u can see it if your mind can believe it u will achieve it...
@isurubandara5317
@isurubandara5317 3 жыл бұрын
පොඩි කාලෙ ඉදන්ම කැමති වාහනේ කැමතිම driver i"am you fan 🥰🥰 good luck Dilantha Malagamuwa
@chanakasameera1595
@chanakasameera1595 8 ай бұрын
වීඩියෝ කරන කෙනා නම් අන්තිමයි අයියේ
@inushawickramaarachchi136
@inushawickramaarachchi136 4 жыл бұрын
Dilantha aiyage nihathamanikama, a wagema budimath kama, kiyala wedaknehe Aiyye, oyata godak adarei, ape ratata thawathawath jayakgrahana genath denna oyata shakthiya dahiriya lebewa, Budusaranai
@navinrodrigo7
@navinrodrigo7 4 жыл бұрын
One of the greatest human beings in the world ❤️🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@buddhika3602
@buddhika3602 3 жыл бұрын
ආසයි මේක වගේ high capacity කාර් එකක් පදින්න💓💓
@Toyoqwerty
@Toyoqwerty 4 жыл бұрын
ඇත්ත කතාව මිනිස්සු අයිස් ගහන්න තමා කැමති
@මධුරආරාධනා
@මධුරආරාධනා 4 жыл бұрын
රටේ මිනිස්සු අතරෙ මිනිස්සු නිසාම නමක් දිනා ගත්තු මිනිහෙක් රටට අපහාස කරද්දි කට්ටියම එකතුවෙලා හුරේ දාන්න මන්ද මානසික වෙන්න එපා.ඕකට සල්ලි තිබුන පලියට ඌ කියන හැම එකම ඇත්ත නෙවෙයි.උගෙ අධ්‍යාපන සහතික බැලුවනම් තේරෙයි.
@laka6241
@laka6241 4 жыл бұрын
success is habit පල හුත්තො කුහක පකයා 😂
@Lankanzone
@Lankanzone 4 жыл бұрын
ඒ වුනාට හැම කෙනාම එහෙම නෑ.ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අය ඕන තරම් ඉන්නවා.අර පොලීසියෙ ටික දෙනෙක් කරන වැඩ නිසා මුලු පොලිසියම සවුත්තු වෙලා තියනවා වගේ තමයි
@Luis-gy5tw
@Luis-gy5tw 4 жыл бұрын
@@මධුරආරාධනා ane huththo varadda rate unath pita unath varaddamai.ubla vage vardi peni peni hangana kariyo nisai me අබ ගෙඩියට mama une.pdk hospital ekakt usawiykt ag office ekakt ghin blpn gon katha nokiya.un ice Ghana thrmt ewa dn deep freezer wage. Success gemba
@buddhikanayanajith678
@buddhikanayanajith678 4 жыл бұрын
@@මධුරආරාධනා මිනිස්සු නිසා කොහෙද යකෝ නමක් දිනා ගත්තේ.එයාගෙ දක්ෂතාවෙන් තමා නමක් දිනාගෙන තියෙන්නෙත් . මිනිස්සු මොන මගුලෙද. 3•/• එකෙක්..😂😂🖐️
@pasindumadushan8332
@pasindumadushan8332 4 жыл бұрын
දීර්ඝායු වේවා
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
Ammo ඒක 👍👍👍
@Suranjith1979
@Suranjith1979 3 жыл бұрын
අන්තිම ටික තමයි මරු
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
අම්මෝ බුදිදික අයියගෙ ඩ්‍රයිවින් ගැන අපි දන්නැද්ද. 😂😂😂😂
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
A very honest person dilantha sir ❤🎉🎉🎉🎉🎉🎉
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
ජය වේවා..!!
@thushankalana4940
@thushankalana4940 8 ай бұрын
වැඩ්ඩෙක් තමයි❤❤❤🇱🇰🇱🇰🇱🇰
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
බුදුසරනයි
@Vincenzo6964
@Vincenzo6964 8 ай бұрын
මම අසම ලම්බොගිනි අවෙන්ටඩොර් එකට❤
@lahirupramod1112
@lahirupramod1112 4 жыл бұрын
dilantha malagamuwa supiri nihathamani pudgalaek jaya weva.....
@samanthadasanayaka4028
@samanthadasanayaka4028 4 жыл бұрын
බුදු සරණයි
@mysweety3221
@mysweety3221 4 жыл бұрын
මටත් ආසයි අයියේ චුට්ටක් පැදල බලන්න. ඒක පට්ට. තව වීඩියෝ එක දිග උනානම් හොඳයි.👍👍👍👍👍
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 4 жыл бұрын
ඩිලන්ත අයියාගේ කතාව නම් සහතික ඇත්ත,,,,අපේ රටේ රාජ්‍ය සේවය නම් බොහෝ දුරට ,, 90%ක්ම අකාර්යක්ෂමයි,,
@මධුරආරාධනා
@මධුරආරාධනා 4 жыл бұрын
මිනිස්සු හදල දීපු ප්‍රසිද්දිය දිනා ගත්තු මිනිහෙක් රටට අපහාස කරද්දි කට්ටියම එකතුවෙලා හුරේ දාන්න මන්ද මානසික වෙන්න එපා.ඕකට සල්ලි තිබුන පලියට ඌ කියන හැම එකම ඇත්ත නෙවෙයි.වෙලද දැන්වීම් වල රගපාල සල්ලි හොයන කලවැද්දොන්ගෙ සල්ලි වලට වඩා රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගෙ වැඩ විවේචනය කරන්න එපා.
@chemacademy3314
@chemacademy3314 4 жыл бұрын
@@මධුරආරාධනා පල හුත්තො යන්න උබ රජයෙ සේවකයෙක්ද. පුක දෙන්නෙ මෙතන.ඩිලන්ත අයිය කරන්නෙ සේවයක් නෙවෙයි ද හුත්තො එතකොට .ලංකාවෙ නම රේසිං වලින් උඩට ගෙනාපු හින්ද ද එහෙම කියන්නෙ. උබලගෙ ඉරිසියාව.මොකද උබලට ඒ වගේ තැනකට යන්න බැරි නිසා.උඩට යන එකාගෙ කකුලෙන් අදින පර හැත්ත. උබ කියන්නෙ රජයෙ සේවකයො 100% කැපවෙලා වැඩ කරනව කියලද.මේක ලංකාව හුත්තො.අඩු පාඩුවක් කිව්වම නිකන් පුක දෙන්න එපා මෙතන. 🖕🖕🖕🖕
@මධුරආරාධනා
@මධුරආරාධනා 4 жыл бұрын
@@chemacademy3314 නම ගෙනාපු එකාම ඒ නම කෙලෙසනකොට ඒක තේරුම් ගන්න බැරි මන්ද බුද්දිකයෙක් නෙවෙයි මම.ගොනෝ රජයේ සේවකය කියන්නෙ රට ගෙනියන්න සහය වෙන කෙනා.මෙහෙම හිතපන්.කොස් ගස් කපන්න ලයිසන් දෙන තැන ඉතා කර්‍යක්ශම උනොත් ලංකාවෙ කොස් ගස් කීයක් ඉතුරු වෙයිද..? නඩුකාරයෙක් මිනීමැරුම් නඩුවක් එක මාසෙන් ඇහුවොත් නිවරදි මිනිස්සු කීයක් බොරු සාක්කි නිසා එල්ලුම් ගස් යයිද..?ඩිසන්ත කියන හාදය කාර් පැදපු පලියට උගත් බුද්ධිමත් පොරක් නෙවෙයි කියල කතාවෙනම තේරෙනව.නූගත් හරකෙක් රටේ නම ගෙනිච්ච උනාට ඌ ගොන් කතා කීවම සායමත් ගැලවෙනව.ඒකට කුනුහරුප කියල හරියන්නෑ පුතා.
@chemacademy3314
@chemacademy3314 4 жыл бұрын
@@මධුරආරාධනා අනේ පල යන්න .උබ හරි උගතද? මට පේන්නෙ උපන් දා ඉදන් පොත් ගුල්ලෙක් වගේ. උබ උපාධි කාරයෙක්ද .ඒකනෙ මේ වගේ ගොන් ටෝක් දෙන්නෙ.ක්‍රීඩාවක් වත් කරපු නැති ඒ ගැන හැගීමක් වත් නැති එකෙක්.ඔය වගේ අමුතු මානසික ලෝක වල ජීවත් වෙන්නෙ ඉගෙන ගත්ත කියන උන් තමයි.කිසිම සාමාන්‍ය දැනීමක්වත්,සමාජෙ ගැන අවබෝධයක් වත් නෑ .උන් දන්නෙ පොතේ තියන දේ විතරයි.😏😏😏 වෙලද දැන්වීම් වල රගපාන්න එපැයි .නැතුව ඩිලන්තට රේස් පදින්න උබවත්,රජයෙන්වත් සල්ලි දෙන්නෙ නෑනෙ. ඌට ඒවට සල්ලි දෙන්නෙ ඒ ඒ පෞද්ගලික ආයතන වලින්.නිකන් දන්නැති රෙද්දවල් කියවන්න එපා.ලංකාවෙ ගොඩක් ක්‍රීඩකයො ඒ දේවල් කරන්නෙ රට වෙනුවෙන් තමන්ගෙ සල්ලි වියදම් කරන්. අවුරුදු 40ක් රට ට තියන ආදරේ හින්ද තමයි තමන්ගෙ රටේ කොඩියත් කාර් එකේ ගහගෙන හැම තරගෙකටම ගියේ වෙන කිසිම රටක ක්‍රීඩකයෙක් තමන්ගෙ රටේ කොඩියක් තමන්ගෙ කාර් එකේ ගහගෙන ගියේ නෑ .කිසිම වෙලාවක ලංකාවෙ රජයෙන් අනුග්‍රහය ක් නැති උනත්.කිසි වෙලාවක ලංකාව පාවල දුන්නෑ.එයාගෙ තියන නිහතමානී කමට තමයි.උබල කොහෙද බන් මේව දන්නෙ.නිකන් ඉන්නවනන් ඔය ඩිලන්ත අයියගෙ රේස් 1ක් 2ක් බලහන් .නිකන් උඩ දාන් දගලන්නැතුව
@මධුරආරාධනා
@මධුරආරාධනා 3 жыл бұрын
@@chemacademy3314 ඩිලන්ත කියන මූකලන් බස්ස වෙනුවෙන් කතා කරන උන්ගෙ භාශාව දැක්කම ඩිලන්ත කියන අපතයගෙ වැදගත්කම හිතාගන්න පුලුවන්.
@malithkalinga8810
@malithkalinga8810 4 жыл бұрын
මගෙ ආසම එක, car reacing, ❤️❤️
@shihanchamikara43
@shihanchamikara43 4 жыл бұрын
Niyamai dilantha aiyee
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
මොකද්ද බන් background music එක 🤦‍♂️😑
@abnetworks2261
@abnetworks2261 4 жыл бұрын
Shaaaa niyama programme eka
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 4 жыл бұрын
නියමයි
@verunisamarawickrama9485
@verunisamarawickrama9485 4 жыл бұрын
Nice programme..good luck....
@srilankaisland4489
@srilankaisland4489 4 жыл бұрын
Super talent 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srilankaisland4489
@srilankaisland4489 4 жыл бұрын
Aththa thamai mamath Korea wada kare Aith poddak na nikan ekata mehe masayak wada Kara kiyanne Korea walanam eka dawasin iwarai eka hodatama danne Korean wada karanna ape kollo kello thamai ungen ahala Dana gathahaki kohomada wada kiyala
@wmdtw
@wmdtw 4 жыл бұрын
වැලමිට නෙවි මැනික් කටුව තමා ස්ටියරිං වීල් එක උඩට එන්න ඕනි.
@thilinakariyawasam793
@thilinakariyawasam793 4 жыл бұрын
Ow ow. Nama poddak patalunata Ehema thamai ne kale.
@thikshu7433
@thikshu7433 4 жыл бұрын
Saralawama qwwoth lankawe waddo dennek 💪🏻♥️
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
මත් ආසයි රෙශ් යන්න
@singingstudio400
@singingstudio400 4 жыл бұрын
ආදරෙයි අයියේ පැලෙන්න ..
@SenimaInvesting
@SenimaInvesting 4 жыл бұрын
Supiri dila!!! Respect...
@dulshankadesilva4407
@dulshankadesilva4407 4 жыл бұрын
Videos editor නම් අන්තිමයි.
@dexter_368
@dexter_368 4 жыл бұрын
නිහතමානී ශ්‍රීලාංකිලයා ❤️🤘
@AsangaLive
@AsangaLive 4 жыл бұрын
Superb
@abnetworks2261
@abnetworks2261 3 жыл бұрын
Very good programme
@sanukasanuka1309
@sanukasanuka1309 4 жыл бұрын
Super video
@amalshagaming7395
@amalshagaming7395 2 жыл бұрын
ජීවිතේට ලැම්බෝගිනියක් පදිනකන් ඉවසිල්ලක් නැහැ
@sanukasanuka1309
@sanukasanuka1309 4 жыл бұрын
Super vlog
@hansanijayakody5842
@hansanijayakody5842 4 жыл бұрын
Nice👍👍 Keep it up ayya...💛💛
@sithsuwaarana556
@sithsuwaarana556 4 жыл бұрын
සුපිරි
@Omgshortsvideos99
@Omgshortsvideos99 4 жыл бұрын
ඇත්ත කියපු නිස වැදිලාද කොහෙද ගොඩාක් උන්ට
@redmheeyayt8255
@redmheeyayt8255 Жыл бұрын
Respect dilantha malagamuwa
@praveenhasitharnga226
@praveenhasitharnga226 4 жыл бұрын
Dilantha malagamuwa❤👈
@chamodsandeepa6454
@chamodsandeepa6454 3 жыл бұрын
ආදරය කරන සුපිරි rider ❤️❤️❤️❤️
@MaleeshaLakshan-kd4sh
@MaleeshaLakshan-kd4sh Жыл бұрын
my fevarite car lembogini
@pradeepperera5217
@pradeepperera5217 4 жыл бұрын
පොඩි රව්මක් එලවන්න තිබ්බනම් ❤️
@kaveeshasankalpa8344
@kaveeshasankalpa8344 4 жыл бұрын
මම ආසයි cra ගැන ඉගෙන ගන්න
@imalgunawardana1792
@imalgunawardana1792 4 жыл бұрын
හදවතින්ම ආදරෙයි ඩිලන්ත අයියේ ❤️
@sanjananuwan9013
@sanjananuwan9013 4 жыл бұрын
Dilantha මාමෙ ඔයා car එක හදන්න හෝමාගම ආව දවසේ අපේ තාත්තා ඔයාව හම්බ වෙලා තිබ්බා ආදරෙයි ඔයාට
@divisionalengineerhomagama3163
@divisionalengineerhomagama3163 4 жыл бұрын
Super
@iroshanishanthi5321
@iroshanishanthi5321 4 жыл бұрын
සැබෑ නිහතමානී පුද්ගලයා
@tharangajayawardhana031
@tharangajayawardhana031 4 жыл бұрын
Legend ❤️❤️❤️❤️
@Sajanchamiduwa
@Sajanchamiduwa 8 ай бұрын
වේගයෙන් දුවන සින්හයෙන් 🔥
@isurumadusanka3960
@isurumadusanka3960 4 жыл бұрын
great job 🤩🤩
@patrol5194
@patrol5194 4 жыл бұрын
ek nm kyn wachn ne niymi ayy supet
@shenusharamal7296
@shenusharamal7296 4 жыл бұрын
Budusaranai
Racing Life with Dilantha Malagamuwa Episode 04
22:03
Racing Life with Dilantha Malagamuwa
Рет қаралды 127 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Review By Dilantha Malagamuwa - Episode 01
14:31
Dilantha Malagamuwa
Рет қаралды 26 М.
Hiru Gossip Exclusive Interview With Dilantha Malagamuwa
10:40
Hiru Gossip
Рет қаралды 34 М.
Dilantha Malagamuwa with Chanux Bro
56:02
Chanux Bro
Рет қаралды 180 М.
Racing Life with Dilantha Malagamuwa Episode 03
21:35
Racing Life with Dilantha Malagamuwa
Рет қаралды 44 М.
Ratha Gaaya - (2021-06-12) | ITN
21:58
ITN Sri Lanka
Рет қаралды 34 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН