International driving license (IDL)is not mandatory to obtain a driving license in any country. It’s designed primarily for people who are visiting another country on visit visa to drive in that respective country, without obtaining a full driving license. You can easily drive in that country with the IDP, as a way of training too. Pls keep in mind that this license will expire instantly once you pass your G1 or within 2 months you land in Canada (as informed to me by the drivetest officials). Pls also be aware of insurance when using IDL. කිසිම රටක රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය අනිවාර්ය නොවේ. එය මූලික වශයෙන් සැලසුම් කර ඇත්තේ සංචාර වීසා මත වෙනත් රටකට පැමිණෙන පුද්ගලයින්ට සම්පූර්ණ රියදුරු බලපත්‍රයක් ලබා නොගෙන අදාළ රට තුළ රිය පැදවීම සඳහා ය. ඔබට ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය සමඟින් එම රට තුළ පහසුවෙන් රිය පැදවිය හැකිද අතර, පුහුණු ක්‍රමයක් ලෙසද බාවිතා කල හැක. ඔබ ඔබේ G1 test සමත් වූ පසු හෝ ඔබ කැනඩාවට ගොස් මාස 2ක් ඇතුළත (DriveTest නිලධාරීන් විසින් මට දන්වා ඇති පරිදි) මෙම බලපත්‍රය ක්ෂණිකව කල් ඉකුත් වන බව මතක තබා ගන්න. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය භාවිතා කරන විට insurance ගැන ද දැනුවත් වන්න.
@kumarawas11 ай бұрын
Grate. You have always provided very important information. Go ahead n keep it up. ❤❤❤