Driving Licence Renewal Sinhala Srilanka | රියදුරු බලපත්‍රය එක දවසින් අලුත් කරමු |T/P code පහල

  Рет қаралды 41,686

heeya vlog

heeya vlog

Күн бұрын

Пікірлер: 95
@----Dasun---
@----Dasun--- Жыл бұрын
ස්තුතියි 👍✌💐
@sunethpriyabashana649
@sunethpriyabashana649 2 ай бұрын
Thank 👍👊👏👏👏
@r.rsenaratne7399
@r.rsenaratne7399 Жыл бұрын
Bohoma sthuthiyi.
@slwannama-52
@slwannama-52 Жыл бұрын
Thank you verry much
@tharindulakmal7389
@tharindulakmal7389 14 күн бұрын
Thankz
@S.ASamantha
@S.ASamantha 8 ай бұрын
Thank you
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
පුත්තලමේ දිස්ත්‍රික්කයේ කෙනෙක්ට ලයින් එක අලුත් කරන්න colombo විතරයි ද පුලුවන් මං දැන් ඉන්නේ ගම්පහ
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
Thank for sharing
@maheshmaduwantha571
@maheshmaduwantha571 Жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක්.තියනව දැනට මම ඉන්නෙ විදේශගතවෙලා මම රට එන්න ටික දවසකට කලින් මගෙ ලයිසන් එක නැති උනා බස් එකකදි, මම පොලිසියෙ ඇන්ට්‍රි එකකුත් දැම්ම. ඒත් මට එන්න කලින් වැඩ ටික කරගන්න බැරි උනා දැං මං ආපහු ගියාම ලයිසන් එකෙ වැඩ ටික කරගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන් ද
@dineshbro7441
@dineshbro7441 2 ай бұрын
මට තියෙන්නෙ සැහැල්ලු වහාන දෙපාරකට තමයි එක්ස් ප්‍රයි වෙන්නෙ ත්‍රිවිල් බයික් ඉවර වෙන්නෙ 2024/08/26 කාර් වෑන් ඉවර වෙන්නෙ 2025/03/22 ත්‍රිවිල් බයීක් ඉවර වෙන දවසෙම දෙකම එකපාරට කරගන්න පුලුවන්ද දෙපාරක් යන්න ඕනද මෙඩිකල් දෙකක් ගන්න ඕනද
@heeyavlog317
@heeyavlog317 2 ай бұрын
Wenama කරන්න පුළුවන්
@heeyavlog317
@heeyavlog317 Ай бұрын
@@dineshbro7441 පුළුවන් ඔයා 08/26 අලුත් කලොත් දෙකම 2025/03/22 ඉදන් ඉදිරියට car,van අවුරුදු ගාන දික්වෙන්නෙ ok
@kumarikumari4856
@kumarikumari4856 Жыл бұрын
Salinity athe dabaragilla nathikenekuta riyaduru Balapathrayak labaganeemata hakida
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
මං පුත්තලමේ දිස්ත්‍රික්කයේ මට මෙඩිකල් එක ගම්පහෙන් කර ගන්න පුලුවන් ද සහෝදරයා ?
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Colombo ...
@dineshbro7441
@dineshbro7441 2 ай бұрын
මම අම්බලන්ගොඩ ගාල්ලෙ දිස්ත්‍රික්කයේ ගාල්ලෙං මෙඩිකල් එක ගන්න පුලුවන්ද
@heeyavlog317
@heeyavlog317 2 ай бұрын
Yes
@kumarikumari4856
@kumarikumari4856 Жыл бұрын
Dakunu athe dabaragilla nathi kenukuta riyaduru balapathrayak labaganeemata puluwanda
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
ආයුබොවන්
@sajathahamed7696
@sajathahamed7696 Жыл бұрын
Niyamay thank u
@kalananimantha2001
@kalananimantha2001 Жыл бұрын
Thnkx❤
@Cool1234-be6fv
@Cool1234-be6fv Жыл бұрын
අයියේ මට මෙකට පිලිතුරු එවන්න මගෙ කලින් තිබිබෙ පරන ලයිසන් එකක් පසුව මම එක සන්සොදනය කරන්න වෙිරහැර ගියා පසුව මගෙ .විස්තර සෙරම ගත්තා පසුව මගෙ ඇහුවා නොමල් වඩද කියලා මම කිවුවා නොමල් කියලා මට එවලා තිබිබ ලයිසන් එකෙ ලේ වර්ග සදහන් වෙලා නැ දැන් ලයිසන් එක කල් පනලා තියෙන්නේ දැන් මම මොකද කරන්න ඔනෙ ..මට මැඩිකල් ගන්න ගියොත් ගැටලුවක් වෙයිද ....පිලිතුරු ..මට දෙන්න අයියේ ..බලා සිටිමි...
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
මෙක ඔයා අතින් වෙච්ච වැරද්දක් නෙමෙයි නෙ. ඔයා වෙරහැර ගිහින් අලුත් කරන්න අවුලක් නැහැ ok
@dayaboy_3720
@dayaboy_3720 Жыл бұрын
ලයිසන් එක මාස 5 paranai නම් කීයක් ගන්නවද දඩ බයික් vitharai tiyenne
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 10 ай бұрын
රුපියල් 500ක් අවුරුද්දකට
@gayandias3984
@gayandias3984 Жыл бұрын
මීගමුවෙ කොහෙද තියෙන්නෙ
@anujeewan363
@anujeewan363 Жыл бұрын
Appointment kisi deyak Danne nethuwa werahara gihilla eka dawasain ganna barida card eka?
@wasantharanjith1691
@wasantharanjith1691 Жыл бұрын
මම ගම්පහ දිස්ත්‍රික්කයේ medical එක ගන්ඩ වේරහැර යන්ඩ ඔනිද ගම්පහ දිස්ත්‍රික්කයේන් ගන්ඩ බැරිද දෙකම
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@NeranjanIlangasinha-gu9jc
@NeranjanIlangasinha-gu9jc Жыл бұрын
Motarratha eke apoimant 1a aniwaryenma ganna onida
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Neha....
@krishansumeda9997
@krishansumeda9997 Жыл бұрын
Iwara wenna thawa auruddak thiyenawa rata yanna inna nisa aluth karanna puluwanda?
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@lakshanrangana768
@lakshanrangana768 Жыл бұрын
Mn trayal pass una l permit eke examinar sir assan karala seel eka gahala thiyenne mata eken padinna පුළුවන්ද
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@sirimalsilva5474
@sirimalsilva5474 Жыл бұрын
Very good video thanks. Dear brother.. Gampha District ake kenekuta puluwanda colombo walin medical akath karala pasuwa weraherin licence aka ganna one day service walin.. Please reply me..
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan ...
@lahirusadaruwan8035
@lahirusadaruwan8035 Жыл бұрын
හම්බන්තොට නම්බර් එක වැඩ නෑ
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 Жыл бұрын
ම්ස්ගෙ ලයිසන් අලුත්කරෙ 2022 5 19 තව අවෙ නැ කොහොමද මෙක දැනගන්නෙ
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Temporarily eka lebunada.
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Tika dawasak yai,card wala prasnayak thiyenawa
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 Жыл бұрын
Ow 2022 09 මාසෙන් ඉවර්‍යි
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 Жыл бұрын
තියන ටෙම්පරි එකෙන් වැඩ කරන්න බැ නෙද
@Rekiyaniwasa
@Rekiyaniwasa Жыл бұрын
mata three wheel bike walata licence eka thiyenawa expired wenne 2027 car walata licence ganna aye medical ganna oneda
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Ow...
@HDHKalatuwawa
@HDHKalatuwawa Ай бұрын
තද
@lakshithashamen1399
@lakshithashamen1399 Жыл бұрын
සැහැල්ලු ව⁣ාහන අලුත් කරද්දි medical ගන්න ඔනද?
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Yes aniwa...
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
මීගමුව ඉල්ලන්න පුලුවන් ද මෙඩිකල් එකට
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan ...
@sujeebro
@sujeebro Жыл бұрын
mage gewal anuradapura gampahen hanna barida
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@kavindushamika7664
@kavindushamika7664 Жыл бұрын
Mage laisan eka nethi una one day dala ganna puluwan da 😕
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@asithaherath1800
@asithaherath1800 Жыл бұрын
Photos aluthin gahan aran yanna onida
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Neha.....
@Amith1334
@Amith1334 Жыл бұрын
මගෙ ලයිසන් එක නැතිවෙලා තියෙන්නෙ නම්බර් එක මතක නැ මට එක හදාගන්න බැරිවෙයිද.එ පිලිබදව දැනගැනිමට මෙ ෆොන් නම්බර් වලින් පුලුවන්ද
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
පොලිසිය antry එකක් දාන්න,copy එකක් අරන් antry එකෙ ආපසු හදාගන්න වනවා
@samanthikaluarachchi1549
@samanthikaluarachchi1549 Жыл бұрын
Id eka nathuva,paspott eken piluwanda
@chamathdilhara2972
@chamathdilhara2972 2 жыл бұрын
මගෙ සැහැල්ලු වාහන ලයිසන් එක 2023. 8 මාසෙ expire වෙනවා. මන් රට යන්න ඉන්නෙ මෙ අවුරුද්ද අන්තිමෙ. මට අලුත් කර ගන්න පුළුවන්ද expire වෙන්න කල් තීන නිසා?
@heeyavlog317
@heeyavlog317 2 жыл бұрын
Puluwan ....aniwa
@sandunrangana9981
@sandunrangana9981 Жыл бұрын
Kohomada a
@shiranfernando6539
@shiranfernando6539 Жыл бұрын
👍👍👍
@nagodanagodadinesh518
@nagodanagodadinesh518 Жыл бұрын
Mage lpinaya wans karana one monawada one
@senasri3194
@senasri3194 Жыл бұрын
Me aurudde appiment iwarada
@surendrasenanayake4510
@surendrasenanayake4510 Жыл бұрын
225 ට අද call කරල අදම appointment එක ගන්න බැරිද?
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@kalumsampath8810
@kalumsampath8810 Жыл бұрын
මගේ licene eka renew karala temporary koleth dn expire වෙලා තියෙන්නේ..eka ආයෙමත් aluth kara ganna yanna කලින් දිනයක් wen karagena yanna oneda..?නැත්නම් ගියාම සීල් eka ගහලා දෙනවද..?
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Ona neha..udema yanna..
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
දැන් Online Booking කරන්න ඕන නැ නේද
@dt2689
@dt2689 Жыл бұрын
දැන් ඔ්න නෑ. මන් ඇහුව 1919 ට call කරල
@madawaashan5
@madawaashan5 Жыл бұрын
Ai a dan one naththe brother
@dilshanprasanna3721
@dilshanprasanna3721 Жыл бұрын
mama badulla district padinchiya thiyenne, mata gampaha rmv office eken license eka renewal karaganna puluwan wevida
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Colombo වලින් කරගන්න.
@pradeepkumara9543
@pradeepkumara9543 Жыл бұрын
Dialog bari ay?
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Kalin nam beha...
@dirushan4487
@dirushan4487 Жыл бұрын
මම ගාල්ලේ ඒත් ජොබ් එක කරන්නේ කොළඹ මට කොළබින් මෙඩිකල් එක ගන්න බැරි ද
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan
@hashinimaduwanthi139
@hashinimaduwanthi139 Жыл бұрын
Tatamanne natuwa kiypn bn
@sangeethdevinda
@sangeethdevinda Жыл бұрын
2X speed eka dala baluwe mn.. 😀
@earthwonder5599
@earthwonder5599 Жыл бұрын
මෙඩිකල් එකේදි blood pressure බලනවද
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Ow
@teenaroohi9921
@teenaroohi9921 Жыл бұрын
Apoimant danne nathuwa nugegodin medical ekata yanna puluwn da
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Udenma yanna..
@surangabro3914
@surangabro3914 Жыл бұрын
නුගේගොඩ කෙලින්ම ඉල්ලන්න බැරිද .මෙඩිකල් වලට
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Puluwan...
@shanthaperera7496
@shanthaperera7496 Жыл бұрын
බයි්ක් වලට මෙඩිකල් ගන්න ඔනද
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Ow...
@thusarawijekoon7266
@thusarawijekoon7266 Жыл бұрын
Thank you very much
@madhawajagu9071
@madhawajagu9071 Жыл бұрын
Photo aragena yanna onada rmv office ekata yanakota
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Neha...ayalage cam eken gannawa
@ridmamithuranga5120
@ridmamithuranga5120 Жыл бұрын
Learning permit eka expire unoth aluth karanna barida ? apahu exam karanna ona?da
@heeyavlog317
@heeyavlog317 Жыл бұрын
Yes
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 81 МЛН