KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුක්කු සතුටු කරන හරිම විදිහ - @DrNamal
12:03
හරියට දිව දාන්න දන්නවද? - Dr. Namal Wijesinghe
14:35
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
We Attempted The Impossible 😱
00:54
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Chain Game Strong ⛓️
00:21
කාන්තාවක් සතුටු කරන්න මෙතන හරියටම අල්ලන්න -
Рет қаралды 1,020,823
Facebook
Twitter
Жүктеу
1
Жазылу 310 М.
Dr Namal Wijesinghe
Күн бұрын
Пікірлер: 1 000
@Brayaniman
2 ай бұрын
මම හිතෙනව doctor ඔයා නිස ඉදිරි අනගතෙ පවුල් ජිවිත සාර්තක වෙයි කියල මෙ කරන කර්තව්‍යයට ජය වෙවා❤❤❤❤
@isururanasinghe2664
2 ай бұрын
මෙන්න ලිංගික අධ්‍යාපනය 🔥 respect doctor ❤️thanks for this video 🔥❤️
@thilinivithanage127
2 ай бұрын
මේව ඉස්කෝලෙ ළමයින්ට නෙවෙයි
@Kaviya-e6e
Ай бұрын
@@thilinivithanage127 oya nayata kahinna epa ithim. sexual edu eka scl wala hriyata wenawanm mechchra society eka jaraa wen ne..lol
@HiruWa-h3f
2 ай бұрын
මේ මනුස්සයා මෙච්චර මේ බැනුම් අහන් කරන සේවය ඉතාමත් වටිනවා. Keyboard වීරයෝ මේවායේ doctor ට බැනලා comment දැම්මට අදාල කාර්යය කරන්න ගියාම උන්ට තියෙන ඇරියස් තමා මෙතන කවර් කරන්නේ... කවුරු මොනවා කිව්වත් ඩොක්ටර් මේ කරන සමාජ සේවය නම් නතර කරන්න එපා. ❤️
@DrNamal
2 ай бұрын
බොහොම ස්තුති මේ විදිහට comment කලට. තව තවත් දිරිමත් වෙලා ඉදිරියේදී වැඩසටහන් ගේන්න පුළුවන් මේ වගේ comments දකිනකොට 🙂♥
@SWARNAGIRI
2 ай бұрын
❤❤❤
@senarathfernando1877
2 ай бұрын
Good job Doctor. 🎉
@HiruWa-h3f
2 ай бұрын
@@DrNamal ❤️🤝
@Tyrant97
2 ай бұрын
කොටින්ම ගෑනියෙක් සතුටු කරගන්ඩ බැරි ponnyo තමයි ඩොක්ටට බනින්ලෙ.
@WasanthaKaru-f5t
29 күн бұрын
මේ විඩියෝ පවුල් සෞඛ්‍ය නිලදාරින්ට දිලා තාත්තලා දැනුවත් කරන්න කියලා කියලා දුන්නොත් ගොඩක් වැදගත් පවුල් පැස්න කාන්තාවන් පිට යන එකට ගොඩක් වැදගත්
@MalekaM-xf3ue
16 күн бұрын
ඇත්තටම ගෑනු ළමයෙකුට ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහන් 🙏
@prasanirosh9876
2 ай бұрын
මේක මාරම වැදගත් වුනා.... ❤ නොදැන හිටිය කරුණු හුගාක් ඉගෙන ගත්තා
@lahirusampath8664
2 ай бұрын
ගොඩක් වැදගත් කාරනාවක් වගේම මුලු සමාජයක්ම හරි විදිහට දැනුවත් වෙන්න ඕන කාරනාවක්.. මොකද මේ වගේ කාරනාවක් සමාජ මාධ්‍ය තුල පල කරාම හුගක් මිනිස්සු හිතන්නෙ මේ කුනුහරප කියලා ඒත් හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැති කම නිසාම අපේ රටේ ගොඩක් අපචාර වගේම දික්කසාද වැඩි වෙන්න හේතුවක් කියලා මට හිතෙනවා. අනික මේ වගේ කාරනාවක් කාන්තාවන් තමන්ගේ ස්වාමියාට කියන්න හුගක් මැලි වෙනවා. මම හිතන්නෙ මේ වගේ කාරනා අලුත විවහා වෙන අයට වගේම අනිත් අයටත් මේ වගේ වැඩසටහන් වලින් දැනුවත් කරන්න පුලුවන්නම් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලොකු උදව්වක් වෙයි.
@GaminiPerera-v9i
22 күн бұрын
හරි හරි දැන් දෙන්නම් ජම්බු
@Podimalliya
2 ай бұрын
Doctor ගොඩක් දේවල් දැනගත්ත අද වෙනක්ම් වැරද්දක්නි කරලා තියෙන්නේ අදින් පස්සෙ දෙන්නම් වැඩෙ බේට් සිට් එක ඇකිලෙන්න thank you doctor ❤❤❤
@praveenlankeshwara6546
2 ай бұрын
සිංහලෙන් දකින්න හම්බවුන හොඳම වීඩියෝ එකක්. ♥️♥️ හැබැයි කොච්චර දැනුම දුන්නත් ගොඩක් පිරිමින්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි එයාලා ලිංගික කාර්යයේදී සතුට සොයනවා මිසක් සතුට ලබා දෙන්න හිතන්නේ නෑ. ගැහැණියක් සතුටට සහ උත්තේජනයට පත්කර එයින් සතුටක් විඳීමට තරම් පිරිමි මනසද හැඩගස්වා ගත යුතුයි. එය නියම පිරිමියෙක් ළඟ තිබිය යුතු ගුණාංගයක් විදිහටයි මම දකින්නේ.
@d.mudayangasadaruwan895
2 ай бұрын
ගැහැනු කෙනා සතුටු වෙන කොට පිරිමියාට දැනෙන සතුට ඇත්තටම අත් වින්දොත්. එ සතුට පිරිමියෙක්ට සුක්කරානු යනකොට දැනෙන සතුටට වඩා වැඩියි.
@DrNamal
2 ай бұрын
ස්තුතියි කමෙන්ට් එකට..ඒ සංකල්පය සමාජගත කරන්න අපේ වීඩියෝ වල ගොඩක් මේ දේ කතා කරලා තියෙනවා..සතුටුයි පොතට කලින් පිට කවර බලන අය අතරේ ඔයාගේ අදහස් වලට ගරු කරනවා..
@DrNamal
2 ай бұрын
@@d.mudayangasadaruwan895ඇතැම් පිරිමියාගේ ලිංගික අප්‍රාණිකත්වයටත් හේතුව තමාගේ සහකාරිය හෝ සහකරුවා ලිංගික ක්‍රියාවලිය තුළ සතුටට පත් නොවීම..ඒ නිසා ඒ දේ හරියටම කරන්ඩ දැනගත්තොත් මේ ප්‍රශ්නය වගේම තව ගොඩක් පවුල් ප්‍රශ්න විසඳනවා
@nishantha1422
2 ай бұрын
මට මතක හැටියට මුලින් කමෙන්ට් කරේ ඉන්ග්‍රීසියෙන් මම කීවා සිංහල වලින් උත්තර දෙන්න කියලා ..මතක විදියට ඒ චැනල් එක තමා මේක .
@WaruniPerera-w9f
2 ай бұрын
Hmm eka hari
@thimuthubuddika2418
2 ай бұрын
ඇත්තටම ඩොක්ටර් ඔබ ස්‍රේට්ටයි සර් ගොඩක් ස්තුති මෙවැනි වැදගත්දේ දැනුවත් කිරීම සම්බන්දව මම හිතන්නෙ බැදපු අයට මේක ව්ශේශයි සතුටින් ඉන්න හැමෝම
@AjithRathnasiriAjith
2 ай бұрын
ඩොක්ටර් ඔබතුමා දෙන්න ඕනා දේ හරියටම දෙනවා සුපිරි පැහැදිලි කිරිමක් කංසා (ගංජ දේශීය ) ටිකක් පානය කරලා වැඩෙට අවතීර්ණ වෙන්න ඇයව සතුටු කරන්නමයි හිතෙන්නෙ
@CoolLanka-et7ns
2 ай бұрын
ඩොක්ටර් කියපු දේ සම්පුර්ණ ඇත්ත මේ විදිහටයි ගැහැනියක් සතුටු කල යුත්තේ පිරිමි යා හිතන්නේ ඔහුගේ ලිංගය දාන්න පුළුවන් උපරිම ඇතුලට දාපුවම තමයි ගැහැණිය සතුටු වෙන්නේ කියලා ඒක වැරදි
@SLmax-mq3lb
2 ай бұрын
😂
@chandrasirichandrasiri900
2 ай бұрын
නොදන්නා අය වැඩියි ථල දායි උපදෙසක්!ස්ත,තියි Dr.
@DrNamal
2 ай бұрын
Do SUBSCRIBE n SHARE if possible..tkx❤❤
@smithrajapaksa7820
2 ай бұрын
ඩොක්ටර්ලාට වඩා කපු මහත්වරු තමයි මේ ගැන ගොඩාක් දන්නේ ඉස්සෙල්ලාම මොනව කරත් කැමති කෙනාව බලෙන් හරි ලබාගන්න ඔන ඒකට වශී ගුරුකමක් කරන්න,කසාද බැන්දොත් මන්තරයක් මතුරල ඉනට ලොකු බෙරයක් බඳින්න, ඊටපස්සේ ඇස්වහ කටවහට දුම් අල්ලන්න එක ඉත්තේ දෙහි ගෙඩි තුනක් මිරිස් කරල් තුනක් මතුරල ඉනේ ගැට ගහන්න, කපු මහත්තයා ගාව තියෙනවා ඉතාම බලගතු 108 වාරයක් මතුරපු තෙල් ඒවා ඔය ඉනේ කිහිලි කරුවලට මන්තර ජපකරල ගාන්න එතකොට ගෑණු ළමයාට ලොකු යකෙක් අනිවාර්යයෙන්ම ආවේශ වෙනවා ඒ යකා ගැහැණු ළමයාගේ ලිංගික ප්‍රදේශ ඉතා හොඳින් උත්තේජනය කරනවා, ටික වෙලාවකට ඊටපස්සේ ගැහැණු ළමයා මැෂින් එකක් වගේ පිරිමියා එක්ක ලිංගිකව එකතුවෙනවා පිරිමි කෙනාට තියෙන්නේ නිකන් ඉන්න විතරයි වැඩිය මහන්සිවෙන්න දෙයක් නැහැ, අවුරුද්දක් ගිහාම බබා හම්බ වෙනවා ඒකා හෙන යකෙක් වගේ බබෙක් ඒ යක්ක බබාට කපු මහත්තයාට කියල බෙරයක් බෙල්ලට වගේම ඉනට දාන්න අමතක කරන්න එපා! ටිකක් ලොකු උනාම හොර වැඩ, දූෂිත, වංචක දේ කරන්න පටන් ගන්නවා, තරුණ වයසට එනකම් ලොකු වුනාම දේශපාලනයට හෝ හමුදා පොලිස් ඉහළ තනතුරුවලට විභාග ලියල එක පාරින් පාස්වෙනවා කවදාවත්ම පොඩි පොඩි තනතුරු සත පහකට ගනන් ගන්නේ නැහැ හොරෙන් පගාවක් දීල හරි උසස් තනතුරු වල ඉන්න අයට බොහෝම චාටුවෙන් ඒ ලොක්කන්ගේ ගෙවල්වලට ගිහින් හරි බලෙන්ම අඩියක් ගස්සල ඉහළම තනතුරු වලට යනවා වෙන හොඳ කෙනෙක් ආවොත් අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය කරල මරල හරි ඉහළ තනතුරු අනිවාර්යයෙන්ම ගන්නවා, ඔන්න ඔහොමයි යක්ක බබාල හදන්නේ, රටේ මොන ප්‍රශ්න තිබ්බත් කිසිම අවුලක් නැහැ යක්ක බබාලාට.
@ChamilaGunarathna-v8p
2 ай бұрын
ඔයා හරියටම හරි doctor අපි එකතු වෙන්නෙ එහෙම තමා.❤❤
@ashokaranjith5924
2 ай бұрын
ප්‍රියතම වැඩක් හරියටම හරි කියපුදෙවල්🔥✌️ වහා ගිනි ඇවිලෙන සුළු යි❤
@ktsandu
2 ай бұрын
දික්කසාද , පවුල් ප්‍රශ්න ගොඩාක් අඩු වෙයි මේ දේවල් ගැන හරියටම දැනගත්තොත් අපේ කට්ටියගෙ.දිගටම මේ වගේ දේ ගැන වීඩියෝ දාන්න doctor.සමාජ සත්කාරයක් ඒක.ජයම වේවා ❤
@DrNamal
2 ай бұрын
කමෙන්ට් වලට රිප්ලයි කර කර උඩට පහළට යනකොට මේක දැකලා පොඩ්ඩක් නැවතිලා දෙපාරක් කියෙව්වා..ගොඩක් ස්තූතියි..හැමදාම වීඩියෝ බලලා අපිත් එක්ක ඉදී කියලා විශ්වාස කරනවා..පුළුවන් නම් ශෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න❤
@ktsandu
Ай бұрын
@@DrNamal අනිවාර්යයෙන්ම ❤️
@susilnishantha2249
2 ай бұрын
විශේෂයෙන් ගැහැණු හොරා කන්න යන්නෙ පිරිමින්ගෙන් මේ දේවල් ගැහැණියට ලැබෙන්නෙ නැති නිසයි.. ගැහැණියෙක් කවදාවත් කියන්නැ මේ මේ දේවල් කරන්න කියලා..පිරිමි දැන ගත යුතැයි.. අන් පිරිමි මේ දේවල් තමන්ට කරාවි කියන සතැට සොයා ගන්න තමයි ගැහැණු අනියම් සම්බන්ධකම් පවත් වන්න පෙළඹෙන්නේ...ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ජය වේවා Dr.....
@Anjadilruwan82
2 ай бұрын
එකගයි
@بالحبات
25 күн бұрын
නියමටම පැහැදිලි කර දෙවා
@Kaweeshanimsara4743
2 ай бұрын
Thank you Dr ❤ තාම 20යි ඒත් දන්නැති දෙයක් දැනගන්න එක හොදයි කියලා හිතුනා❤
@theraveoftheheart2957
2 ай бұрын
කාන්තාවන් විසින් පිරිමියව සතුට කරන විදියත් දාන්න....... ස්තුතියි ඔබතුමාට මේ කරන දෙයට
@kasunbuddhika2812
2 ай бұрын
අනිවා
@AbbAbb-c6f
2 ай бұрын
😊
@Shehan770
2 ай бұрын
අපිව සතුටු කරන්න දෙයක් නෑ ඔයාලගෙ සතුට අපෙත් සතුට
@jeewantharathnayaka7276
2 ай бұрын
😊😊
@lakmalbandara368
2 ай бұрын
Doctor සුපිරි දැනුවත් කලාට මේවා අද සමාජයට වැදගත් ..❤
@nireshsipali3331
Ай бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්..❤❤❤❤
@DrNamal
Ай бұрын
DO SUBSCRIBE AND SHARE
@slbusinessandtechm5790
Ай бұрын
ඉතාමත් වටිනා අදහස් ඩොක්ටර් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ashleygunawardena5378
2 ай бұрын
පැහැදිලි කිරීම බොහොම ස්තූතියි
@relaxvibe-1
2 ай бұрын
ඇත්තටම හරිනම් මේව පාසල් වලින් දෙන්න ඕන....අපේ රටේ මේවා වල්කම් විදියට දකින්නෙ..ඒකයි ප්‍රශ්නෙ...thanks doctor අපිට මෙහෙමහරි ලිංගික අධ්‍යාපනයක් දෙන එක ❤
@sanjayalakmal1580
2 ай бұрын
ඔබතුමා ගේ උපදේශනය ඉතාම වැදගත්
@sumudukarannagoda9101
2 ай бұрын
❤
@DrNamal
2 ай бұрын
DO SUBSCRIBE and Share if possible ❤❤
@dilukarosha7297
2 ай бұрын
හ්ම්ම් කලින් ඒක දන්නවනි මo 🙂
@chathuragunasekara2935
2 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි ඩොක්ට ,මේ වගේ තව්ත් වැඩසටහන් ඔනේ මෙකෙන් ලොකු දැනුමක් ලැබුනා ස්තුතියි ❤
@NimanthaRathnayake-g9k
2 ай бұрын
එහෙම තමයි කෝමත් කරන්නෙ ඉතිම් 😊 රොමෑන්ටික් විදිහට ජීවත් වෙන්න එතකොට සාමාන්‍ය දේවල් ❤️
@maheeJ-gyt
2 ай бұрын
හරියටම හරි ඩොක්ටර් කිව්ව හැම එකක්ම ❤🔥
@ashatasty
2 ай бұрын
මේ වගේ වැඩසටහන් තියෙන්න ඕන doctor, ගොඩක් අයට මේ සම්බන්ධව නිසි දැනුමක් නෑ, ගොඩක් ස්තුතියි මේ මාතෘකා open කතා කරනවට 🙏
@DrNamal
2 ай бұрын
කොච්චර බැන්නත් මේ දේවල් කරන්නේ ගොඩක් ආසාවකින් මොකද මේ දේවල් වලින් ඉගෙන ගන්න අය සහ ඒවා දැනගෙන ජීවිතේ හරි පාරට ගත්තු අය ගොඩක් ඉන්නවා. Stay tunned ❤❤All the best
@KaveeshaChamara-jk8fi
2 ай бұрын
Api dennat karamu.mama oyage karannam.
@dilukarosha7297
2 ай бұрын
ඇයි මට නැද්ද 😏
@Namal-s9c
2 ай бұрын
@@DrNamal doctor meet wanna puluwanda Kohada doctor wada karanna Thorathuru tikak danawada doctor
@sumithindika1329
2 ай бұрын
හලෝ කොහොමද
@isurusampath5698
2 ай бұрын
කරන සමාජ මෙහෙවරට පිං 🙏තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා 🙏
@ChamindaAmarakon
2 ай бұрын
ගොඩක්ම වටිනා දැනුමක් ලබා දීමක්.ස්තූතියි ඩොක්ට
@Kumudujwkumudu
2 ай бұрын
බොහොමත් ම ස්තූතියි අපේ වෛද්‍යතුමනි. 🥰🥰🥰
@xnodesdevelopers
2 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්... මටනම තාම 18යි ඒත් දැනගෙන ඉන්න එක වටිනව 😁
@DrNamal
2 ай бұрын
🙂🙂
@dewsara2007
2 ай бұрын
😂😂😂
@Stephen_xx
2 ай бұрын
😂😂😂
@sudeshpriyadarshana1147
2 ай бұрын
Hoda pemwathek wenna puluwan sudda 😂❤
@A-mw9xh
2 ай бұрын
😂
@bandaraherath8553
2 ай бұрын
Sri lanken valued educational channel. In Europe there are plenty of TV programmes. Appreciate your chanel.
@warachch
2 ай бұрын
ගොඩක් වැදගත් දෙයක් ඩොක්ටර් ගොඩක් ඉස්තුති බුදුසරණයි
@dinushalakmal5628
2 ай бұрын
මේ මනුස්සයා මෙච්චර මේ බැනුම් අහන් කරන සේවය ඉතාමත් වටිනවා. Keyboard වීරයෝ මේවායේ doctor ට බැනලා comment දැම්මට අදාල කාර්යය කරන්න ගියාම උන්ට තියෙන ඇරියස් තමා මෙතන කවර් කරන්නේ...
@PurnaPurna-vz4ng
2 ай бұрын
ලබන අවුරුද්දෙ බදින්න ඉන්නෙ..දෙන්නම් වැඩේ සුපිර්යටම...දැනුවත් කරාට ස්තුතියි ඩොක්ටර්
@yndproject2745
2 ай бұрын
😂parisamen kollo😂
@FB_FEVER
2 ай бұрын
😂
@PurnaPurna-vz4ng
2 ай бұрын
@@yndproject2745😃😃😃😃😃😀😀😀😀
@AsankaAnanda-n4o
2 ай бұрын
😢
@halfblood857
2 ай бұрын
Good luck 😂❤
@SOCIALPROTECTSRILANKA
2 ай бұрын
ඩොක්ටර් රටට ඉතාමත්ම වැදගත් දේවල් ජනතාවට කියා දෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා...පින් ...❤
@Naturetoure-h3t
2 ай бұрын
මෙම දැනුම හැම බැදපු කොල්ලෙක්ම ලබාගන්න ඕනෑ. පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙයි. මාර සේවයක් ඩොක්ටර කරන්නෙ
@sakunthalasakunthala8117
2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම වටිනවා .
@BandulaSenewirathna-fy1mb
2 ай бұрын
Hi 😮😮😮
@BADHAMMIKABA
2 ай бұрын
අනිවාර්යයෙන් සහතික ඇත්ත කතාව ❤ 🤝👍
@hasitharanasinghe4038
2 ай бұрын
ලංකාවේ බහුතරයක් පිරිමි පෝර්න් විඩියෝස් බැලුවට ඒවගෙන් ටෙක්නික් ඉගෙන ගන්නේ නැ. පිරිමියට ඕන වැඩේ කරගත්තා එච්චරයි. Thank you doctor for your service 💪
@DrNamal
2 ай бұрын
හැමදෙයක්කටම සීමාවක් තියෙන්ඩ ඕනා..පිරිමි, ගෑණු අය මෙවැනි චිත්‍රපටි බලන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ..ඒක නිසාම ගොඩක් අයට විවිධ ලිංගික ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා..ඔයා කිව්ව හරි..ඒ වගේ දේවල් බලල අපේ අය ගොඩක් වෙලාවට නොමඟ යනවා ..ලිංගිකත්වය ගැන ගොඩක් දෙනකුට හරි අවබෝධයක් නැහැ..ඒ නිසා අපිට පුළුවන් විදිහට නිවැරදි වෛද්‍ය දැනුම සමාජගත කරන්න අපි ගොඩක් උත්සාහ කරනවා..ඒ ප්‍රයත්නයට අපිත් එක්ක හැමදාම ඉදී කියලා විශ්වාස කරනවා ඔයාලා හැමෝම..❤❤
@nissankaaberathna4280
2 ай бұрын
Ganuntath ehemai ganuth ohe innawa pirimiya serama karanakam mala kadan wage
@adcSssahci
2 ай бұрын
සර් මේවා හංගන්න ඕන දේවල් නෙවේ......ඔබට ජය
@ChandimalKumara
Ай бұрын
Niyamai ජයවේවා doctor ❤❤❤❤❤❤
@tharinduweeravardana
2 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කරාට❤
@SugandiManjula
2 ай бұрын
Dr aththtama godak wedagath deewal apita kiyala dunne me dewal godak watinawa sthuthiy docter❤❤
@thusixbro9298
2 ай бұрын
කලින් මේක කොහෙන්වත් ඉගෙන ගෙන නෑ. ඒත් අද්දැකීමත් එක්ක මම මේ දේම කරනව. ඒකෙන් ඇය ගොඩාක් සතුටු වෙනව. සමහර වෙලාවට වතුර හැලුන වගේ තෙත් වෙනව ආවසානෙදි. කරල බලන්න ඒක මාරම ෆීලින් එකක්.
@dinethchandima3463
2 ай бұрын
Echcharma wenawda
@NimalPremathilaka-z5y
2 ай бұрын
ඉතා මත් වැදගත් ස්තුතිය
@RashmiAmanda-e8d
2 ай бұрын
Mage boy friend nam mawa piliwelkata sathutu krnwa... Man eyatath eya matath godak adarii...❤
@samiththilina5370
2 ай бұрын
බැදලා දරුවො හිටියත් දන්නෙ නැති වැදගත් දේවල් කොච්චර තියෙනවාද කියලා හිතෙනවා
@Anjadilruwan82
2 ай бұрын
Wifeta oya kiyana widihata karala balanna dennama patta satutu wei
@dschannel8438
2 ай бұрын
අපිට school එකේ උගන්නන්නැති දේවල් සර් නිසා ඉගෙනගන්න පුලුවන්❤❤
@RyanJayawardane-qt1jb
2 ай бұрын
School eke mewa igennuwoth practical karai Un පහුවෙනිදා ඉඳලා
@sahanpriyankara8485
2 ай бұрын
Thanks doctor, වෙනදා මම සතුටුත් නෑ😢. කෙල්ල සතුටිනුත් නැ. අද හරියටම දැනගත්තා. 😊
@DrNamal
2 ай бұрын
අවංකවම එහෙම කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි..All the BEST ..පුළුවන් නම් මේක වැදගත් කියලා හිතෙන යාළුවා TAG කරන්න..එයාලවත් දැනුවත් කරන්න❤❤
@thisara509
2 ай бұрын
බොහොම ස්තූති ඔබතුමාට ❤🎉
@tvasnisa1249
2 ай бұрын
Great job doctor very necessary knowledge for our society. I think these topics should be viral in adult society
@himalkosala8136
2 ай бұрын
This is a great explanation, නියමයි Doctor පැහැදිලි කිරීම අතිවිශිස්ටයි මම දැකල නෑ මීට පෙර මේ ආකාරයෙන් සිංහලෙන් පැහැදිලි කරන චැනල් එකක්.. වැදි යුගයේ වානර යුගයේ ඉන්න අය Doctor ට මොනවා කිව්වත් මේ කරන සේවය අති විශිෂ්ටයි මොකද ලංකාවේ බහුතරයක් අයට ලිංගික අධ්‍යාපනය නෑ.. ගොඩක් පිරිම හිතන්නේ ඇඟට නැගලා බිමට බැස්සාම හැමදේම හරි කියලා. දියුණු රටවල සෙක්ස් කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් ඒ අය සෙක්ස් Enjoy කරනවා නමුත් අපේ රටේ ඒ දේ බහුතරයක් කරන්නේ ළමයි හදන්න පමණයි මේ සෙක්ස් කියන වචනය කුනුහරපෙන් ගානට දාල හිතන පතන අය තමයි මේ වගේ වැදගත් කරුණු ඉදිරිපත් කරත් එය විවේචනය කරන්නේ එහෙම තියෙන කාලෙක ඩොක්ටර්ස්ලා වගේ අය මේ වගේ ආකාරයට නොදන්න අය දැනුවත් කිරීම වැදගත් සේවයකි... Expecting more and more videos of like this...❤️❤️
@moderageduncanquintusperera
Ай бұрын
You are very great full person in my country thanks so much Quintus Perera 295 polghahane church road ragama
@YT_Shithara
2 ай бұрын
නොදන්න ගොඩ්ක් දේවල් කියල දෙනවට Respect doctor 🙂👌
@sandiindi9000
2 ай бұрын
ලංකාවේ මිනිස්සු පුදුමයි දැනගන්න කෙනෙක්ට මේ වැඩසටහන් කරන එකට ස්තුතියි. ලංකාවේ මිනිස්සු දන්නවා වැඩ්යි එකයි ප්‍රශ්න. දෙගොල්ලොම සතුටින් ඉන්න වානම් කොටු පනින්න ඕනේ නැහැ සමාජේ යහපත් වෙයි.
@ShalikaWijayalath
2 ай бұрын
හොරා කන්න පුරුදු උනාම කොච්චර පිගානට බෙදල දෙන්න හැදුවත් ඒක පිලි ගන්න කැමති නැහැ .. ඒකයි
@PriyangikaSarojini
Ай бұрын
Godak wedagath doctor
@Saputhanthri
2 ай бұрын
ඩොක්ට කියා දීපු ගොඩක් දේවල් වැදගත්
@bagyamadushan34
2 ай бұрын
Valuable one... Doctor ..❤
@nidukanethsara8161
2 ай бұрын
ඩොක්ටර් වීඩියො දාන එක නම් නවත්තන්න එපා ❤ගොඩක් වටිනවා
@riyancijanakahewawalgama8619
Ай бұрын
ආයුබෝවන් ඩොක්ටර්ගෙ දුරකතන අංකයයක් එවන්න ස්තූතියි
@Santhush_palawathththa6969
2 ай бұрын
Great doctor ❤️❤️❤️ Sex Education ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක් ❤️🥰 අපේ රටේ මේ දේවල් ගැන විවෘතව කතා නොකරන නිසා තමයි විවාහ සම්බන්ධතා දෙදරා යන්නෙ,ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැඩි වෙන්නෙ මේ සම්බන්ධව දැනුමක් නොමැති කම නිසා අපේ රටේ බහුතරයක් මිනිස්සු තාම ගල් යුගයේ ඉන්නෙ 🥲💔මේවා වෙනස් වෙන්න ඕනී දේවල් ❤️❤️
@buddhikakasun396
2 ай бұрын
ඔක්කොම දැනගත්තා දැන් අත්හදා බලන්න කෙනෙක් තමයි ඕනේ
@sahanpriyankara8485
20 күн бұрын
හොයා ගනින්, ඉතින් 😊
@DESH791
2 ай бұрын
ගොඩාක් චන්ඩි, ඇදේදි නොන්ඩි වෙන තැනක් ගැන හරියටම කරපු වටිනා වීඩියෝ එකක්..😀
@sujithniroshan-bc1le
2 ай бұрын
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@indikapriyantha6646
2 ай бұрын
ඩොක්ට ඒක මහා පුදුම දෙයක්, සතුට ගොඩක් තේරුම් ගන්න ඕනි. ගොඩක් අය ඒව නොදැන, ඒව නැතුව ගොඩක් විදවනව. සතුට, සැනසීම, ආදරය දැන් ගොඩක් අයට නෑ. ඒව ගැන දන්නෙත් නෑ. ඒව විදින කෙනා දගලන්නෙත් නෑ. ගොඩක් අය පවු.
@rajeewamatharage4008
Ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත්...
@samanthafernando6408
2 ай бұрын
රටේම ගෑනු පිරිමි දැනුවත් වේවා.බොලා මෙලෝහසරක් දන්නෑ..ඒකයි කියන්නෙ ..
@bhanukaakalanka6823
2 ай бұрын
උබෙ ඔය වයසට මොන සෙක්ස්ද නාකි හම්පටයො.වලපයයි ගොඩ පයයි ඉන්න කාලෙ ගිහින් බණක් භාවනාවක් කරගනින් හුට්ටා
@darshanaprasad77
2 ай бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්
@tyasaman4880
2 ай бұрын
තව ගොඩක් වැදගත් දෙයක් කියන්නම් මහත්වරුන්ට. ඔයාලගෙ පිරිසිදුකම තියෙන්නම ඕනෙ.. මවිල් වවාගෙන, දත් මදින්නැතිව, දාඩිය ගද ගගහ, අරක්කු ගද , සිකරට් ගද.... මේ ඔක්කොම හොදට තිබුනත් සමහර නෝනලගෙ මහත් වරුන්හෙ කටවල් වලින් එනව ලොකු ගදක් හේතුව නරක්වුනු දත්, වතුර අඩුවෙන් බොනනිසා වෙන්න පුලුවන්.
@Ashant3369
2 ай бұрын
මහත්වරැන්ගේ විතරක් නෙමෙයි සමහර නොනලාගෙත් එච්චර තමා
@DamayanthiIriyagamage
Ай бұрын
Thank you ❤❤❤
@GPDPathirana
2 ай бұрын
හරිම වැදගත් මේව සමහරු දන්නෙ නෑ වෙන්න පුලුවන් සමහරු තෞරුප්ත්‍රිය දෙන්නෙ නැතිව වැඩේ කරන්න බෑ
@channaholidays7198
2 ай бұрын
Thank you Doctor ❤
@sahanpriyankara8485
20 күн бұрын
මෙක සම්පූර්ණ ඇත්ත.මගෙ කෙල්ලගෙත් මන් ඇගිලි දෙකෙන් එතන ස්පර්ශ කරලා සතුටු කරනවා.එයා මාරම වින්දනයක් ලබනවා.නමුත් ගොඩක් කොල්ලො මෙක කරන්නෙ නැ බයට.කරපු උන් දන්නවා තමාගෙ පාට්න කොච්චර සතුටු වෙනවද කියලා. Thanks Dr ❤😊..
@ariyadasawanshanayaka6567
2 ай бұрын
හොදවැදගත් උපදෙසක් ස්තූතියි ඩොක්ට ඔයාට❤️🙏👍
@asankasanjeewa3543
2 ай бұрын
දැනගනීමට බොහොම ඇත,ස්තුති ඩොක්ට,❤❤
@Dumindakumarasingha
2 ай бұрын
ගෝඩක් පින් dr 🙏
@pemarathnabandara8804
2 ай бұрын
ඒ වගේම කාන්තාවත් දැනුවත් කරන්න පිරිමියාගේ feeling ගැන, ඇය ඒ ගැන දැනුවත් කිරිම පිරිමියාට වටී,
@nishanthapradeep4773
4 күн бұрын
Godak hodae sir good job
@amithaekanayaka8067
21 күн бұрын
ඇත්තටම ලොකුම ලොකු දැනුවත් කිරීමක්.මැරෙන තුරාවට බොහෝ කාන්තාවන් ඔය සුරාන්තය මොකක්ද කියලා දන්නේ නෑ.සමහර පිරිමින්ට ඒ ගැන දැනුවත් බාවයක් නෑ.
@ShiwanthaBro-o4b
Ай бұрын
Nodanna deyak igena gaththa thenks sair
@NandiLal-uo7hx
2 ай бұрын
ඉතාම වටිනා මේ තරම් සරලව කිරිමි
@DrNamal
2 ай бұрын
ALL THE BEST ..STAY TUNNED ❤❤
@chithrafernandoo4801
2 ай бұрын
Nodannade denuwatha karata thank u Dr👍👍👍
@NiranjalaShiromani-ig4jg
2 ай бұрын
මෙි මගෙ තාත්ති ඩොක්ට කෙනෙක් මමත් ඩොක්ට කෙනොඩි මම ඉන්නෙ ඔිස්ටෙුිලියන් මෙර්බන් හොස්පිටල් එකේ ඉතින් ඔයාල මෙික බලන්න ලැජ්ජා වෙන්න එපා යාලූ.බායි.
@samanthir.b.s646
2 ай бұрын
🙏🙏🙏💛💛 ඔයගේ tatthida thank s ඔයාට
@kushanrukmal1006
2 ай бұрын
😂😂
@gayanmalkam9885
2 ай бұрын
👍🏻❤️❤️
@SajithTeshali
2 ай бұрын
බොරු කියන්ඩ එපා
@User-p7d5x
2 ай бұрын
Boru kiynn epa .me doctor ge wifui babla dennai inne Uk wala 😂
@GamageSomalatha
2 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ගොඩාක් වැදගත් උනා සර්
@SwDarmadasa
2 ай бұрын
In😂❤ 12:39
@gayansangeeth98
2 ай бұрын
Aththa dan tmi terenne godak wadagth docter thx
@natureslessons
2 ай бұрын
❤ඔබ තුමාට බොහොම පින්
@DarashanaFernando
2 ай бұрын
Godak stuti docter thanks❤
@DrNamal
2 ай бұрын
බොහොම ස්තුති
@sachinthakachandimal1932
2 ай бұрын
මේ දාපු video එක මාර විදියට වදගත් උනා thank you doctor wife තුත් සතුටු උනා ගොඩක්
@DrNamal
2 ай бұрын
😌😌
@rifkanziya2001
2 ай бұрын
ඉදිරියටත් මෙ වගේ දෙයක් ඉදිරිපත් කරන්න
@Kumudunihemalatha-g6q
2 ай бұрын
වැදගත් video එකක් thank you dr
@ThilinaAlawathupitiya
2 ай бұрын
Hoda upadesayak good sarr❤
@sithulnawodya2460
2 ай бұрын
මම මේ වගේ Bio Factsවලට ගොඩක් ආසයි. Doctor කෙනෙක් වෙන එක එකම හීනයක් වෙලා තිබ්බා කාලයක්. හැබැයි ඒක හිතන තරම් ලේසි නැති නිසා සහ යම් යම් ප්‍රශ්න නිසා ඒ හීනෙ ඇතෑරියා. දැන් A/Lවලට Tech කරනවා. තාම මට Stressවගේ මේ වගේ Bio Facts බලනකොට ගොඩක් කාලයක් ගියත්. Clz යනකොට Medical Studentsල පාරෙ යන එනවා හම්බ වෙනවා,මම අහක බලන් යනවා ඉතින් දුකට. Doctor කෙනෙක්ට මේවා කියනකොටත් මාර සැහැල්ලුයි. ලබන ආත්මෙහරි Doctor කෙනෙක් වෙනවා.❤
@shashikamihiranga4348
2 ай бұрын
Doctor වෙන්න ඕනිම නම් රට ගිහිල්ලා හරි කරන්න.සල්ලි නැත්තම් සල්ලි හොයා ගන්න.හීන මැරෙන්න දෙන්න එපා.මම engineer කෙනෙක් වෙන්න ආසයි.ඒ නිසා maths කරලා moratuwa university ඇවිල්ලා engineer කෙනෙක් උනා...
@sithulnawodya2460
2 ай бұрын
@@shashikamihiranga4348 ❤️✊
@User-p7d5x
2 ай бұрын
Math bio me mage 2 nd shy eka😢 kohmhri medicine yann oni mta❤
@shashikamihiranga4348
2 ай бұрын
@@User-p7d5x අනිවාර්යයෙන්.යන්න බැරි උනොත් අවුරුදු කීපයක් කැප කරලා කොරියාව වගේ ගිහිල්ලා හරි සල්ලි හොයා ගෙන medicine කරන්න..
@heshadhishenarya8705
2 ай бұрын
ඇත්ත හීන මරලා දාන්නෙපා..ඔයාට පුළුවන් අනිවාර්යයෙන්...😊❤
@kapilakumarasinghe2860
Ай бұрын
Thank you Doctor. Respect 💯 🙏 🫡
@DrNamal
Ай бұрын
My pleasure
@NadunKulathunga-t1y
Ай бұрын
Dockta ganiyakata oyade kalama apita wagema pitawenawane in pasda lingay athul karanna one ekameda hoda dekama maruwata kirimada
@kasunprabath6685
Ай бұрын
Good explain doctor ❤
@DrNamal
Ай бұрын
Keep watching
@malanijayasundara6314
2 ай бұрын
වතුනිදැනුවත් කරාට ගොඩක් පින්
12:03
කුක්කු සතුටු කරන හරිම විදිහ - @DrNamal
Dr Namal Wijesinghe
Рет қаралды 1,5 МЛН
14:35
හරියට දිව දාන්න දන්නවද? - Dr. Namal Wijesinghe
Dr Namal Wijesinghe
Рет қаралды 481 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
10:08
ඔබේ වකුගඩු දෙක නරක් වේගෙන එන බව කලින්ම හදුනා ගත හැකි රෝග ලක්ෂණ 10ක් | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 2,6 МЛН
13:28
ශිෂ්ණය අතින් සතුටු කරන හරිම විදිහ - @DrNamal
Dr Namal Wijesinghe
Рет қаралды 217 М.
15:40
පස්ස ලොකු කරන හරිම විදිහ - Dr. Namal Wijesinghe
Dr Namal Wijesinghe
Рет қаралды 95 М.
7:09
ඉක්මනින් ශුක්‍රාණු පිටවෙනවද? වැඩි කාලයක් ලිංගිකව එකතු වෙන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 1,6 МЛН
18:55
කාන්තාවක් ලිංගික හැසිරීමකට පොළඹවාගන්නේ කෙසේද? - @DrNamal
Dr Namal Wijesinghe
Рет қаралды 104 М.
8:44
How Many Eggs should I eat for a Day - Dr. Namal Wijesinghe
Dr Namal Wijesinghe
Рет қаралды 312 М.
11:47
ලොකුවට දැනෙන්න හිරට කරන්නේ කොහොමද? - @DrNamal
Dr Namal Wijesinghe
Рет қаралды 109 М.
10:51
5000 ට ඕන දෙයක් - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 230 М.
12:48
එක දිගට දෙතුන් වතාවක් කරන්නෙ කොහොමද? - @DrNamal
Dr Namal Wijesinghe
Рет қаралды 299 М.
14:07
ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරන විටමින් වර්ග - @behethbydrnamal
Beheth - බෙහෙත් by Dr Namal
Рет қаралды 10 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН