ලංකාවේ සුපිරිම Drum Solo 4ක්🔥|The best drum solo in Sri Lanka|

  Рет қаралды 12,654

WENASA

WENASA

Күн бұрын

Пікірлер: 112
@IndikaPriyantha-kf6qi
@IndikaPriyantha-kf6qi 5 ай бұрын
mwthana 4 denama weddo eke katha 2k ne.. eka ekkenage talent eka ekkenata wenas..❤️❤️❤️❤️ .. thawa prasanga thisera.. seeduwa sakura chandika... heshan gallage.. kaushan wijesuriya .. tyrone silva wage thawa godak weddo innawa.. eyata wada meya hodai ehema kiyanna be.. eka ekkenage kemeththa anuwa thamai..👍👍👍👍❤️❤️
@gaganiadithaya5861
@gaganiadithaya5861 6 ай бұрын
ඩ්‍රම්ස් මැෂින් එක නම් ඉතින් සීදුව සකුරා චන්දික තමයි ❤❤❤❤❤
@dumindaperera8942
@dumindaperera8942 11 ай бұрын
රොෂාන් පෙරේරා ..හරිම පැහැදිලියි .❤
@prabathsuranga8114
@prabathsuranga8114 11 ай бұрын
රොෂාන් පෙරෙරා අංක 1❤❤ ආදරෙයි අපි කවදත් ආදරෙයි රොෂාන් අයිය 🙏🙏
@NimalkaJayarathna-uu6zn
@NimalkaJayarathna-uu6zn 2 ай бұрын
රොෂාන් Drum King ❤
@diluliyanage5438
@diluliyanage5438 8 ай бұрын
Roshan perera is best and no 1 drummer in sri lanka
@tiranwanasinghe5479
@tiranwanasinghe5479 Жыл бұрын
රොෂාන් පෙරේරා....
@chanakaniroshan1425
@chanakaniroshan1425 11 ай бұрын
රෝෂාන් පෙරෙරා තමා
@PriyanthaKumara-mj1qp
@PriyanthaKumara-mj1qp Ай бұрын
,රෙෂාන්❤❤
@chamindaperera815
@chamindaperera815 4 ай бұрын
Comment ඔක්කොම වගේ රොෂාන් බොසා ගේ 👍👍👍.. හරි ඉතින් රොෂාන් තමයි 👍👍👍
@mahindakumara185
@mahindakumara185 8 ай бұрын
රොෂාන් පෙරේරා
@NiroshChandrika
@NiroshChandrika Ай бұрын
මහින්ද අයියගෙන් පස්සෙ ආවේ රොෂාන් අයියා.ඒ දෙන්නා තමයි...❤❤❤❤
@UpulWajirappriya
@UpulWajirappriya 8 ай бұрын
රොශාන් අයියා තමා සුපිරිම❤
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 5 ай бұрын
Superstar Mahinda silva ,Arrowstar Roshan, (clear tempo drums king) Flashback Niroshan, sunflower (new) Sarath ❤❤️😘
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j Ай бұрын
wiwdayak na only roshan aiya❤❤❤❤
@kasunmunasingha877
@kasunmunasingha877 4 ай бұрын
රොශාන් එයා instrument සියලු දේ පාවිච්චි කරනවා..ලස්සන tempo..ආයේ කතා දෙකක් නෑ..වැඩ්ඩා...
@theekshanasinath5808
@theekshanasinath5808 Жыл бұрын
Roshan perera.King of the Drummers
@diluliyanage5438
@diluliyanage5438 6 ай бұрын
රොෂාන් පෙරේරා තමා ආයේ කතා නෑ
@Ajithruwan855
@Ajithruwan855 4 ай бұрын
Roshan aiya no 1❤❤❤❤
@threekal2
@threekal2 Жыл бұрын
රොෂාන් පැහැදිලියි
@NimalkaJayarathna-uu6zn
@NimalkaJayarathna-uu6zn 2 ай бұрын
රොෂාන් අයියට Druma මදි ...
@dumindawanasinghe1657
@dumindawanasinghe1657 Ай бұрын
රොෂාන් අයියගෙ ඒව පැහැදිලියි
@ChamothRanaweera
@ChamothRanaweera 6 ай бұрын
Nirosan drims තමයි බුලට් එක. එදා මෙදා තුර මන් දැකපු වැඩ්ඩා. එදත් 1 අදත් 1.❤
@maithriSenarathne
@maithriSenarathne 8 ай бұрын
Rosan team 01❤
@NiroshChandrika
@NiroshChandrika Ай бұрын
රොෂාන් අයියත් ගුරුහරුකම් ගත්තේ මහින්දගේ ආභාෂය.
@indikaekanayaka6508
@indikaekanayaka6508 5 ай бұрын
Roshan perera is the best drummer for ever
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
roshan perera maram clear
@Indranikumarasinha
@Indranikumarasinha 4 ай бұрын
mahinda silva best
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
කොහොම උනත් දැන් හැමෝම පිස්සුවෙන් බල්න්නේ නිරෝෂන් ඩ්‍රීම්ස් තමයි
@neranjanneranjan289
@neranjanneranjan289 Жыл бұрын
Paka tamie yaba 2000 pasa akada rosan tamie
@neranjanneranjan289
@neranjanneranjan289 Жыл бұрын
Paka tamie rosan
@IsuruMedayala
@IsuruMedayala Жыл бұрын
😅😅😅😅😅
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 10 ай бұрын
@@neranjanneranjan289ඉඳකිං කතා කරන හැටි. අර comment එක දැම්ම කෙනාට දෙදාහෙන් පස්සෙ කියලා තව කුනුහරපත් කියන්නෙ තෝ වැඩිහිටියෙක්ද. වැඩිහිටියෝ ඔහොමද හැසිරෙන්නෙ නපුංසකයෝ 😏
@gayanranathunga8818
@gayanranathunga8818 10 ай бұрын
Real wedda Roshan ayya number 1 .... Niroshan monada gahanne ...eta wada sunflower gahana kenath hondai 😅
@Rastha-kd2ox
@Rastha-kd2ox Жыл бұрын
Roshan aiya ❤️
@chethanakaushalya
@chethanakaushalya 8 ай бұрын
නිරෝශ් අයියනම් එදා ඉදන්ම වැඩ්ඩ.. ❤️❤️
@Gamitv_
@Gamitv_ Жыл бұрын
Roshan perera❤
@malingalakshan868
@malingalakshan868 Жыл бұрын
Niroo..💛💗
@parakramabandara1601
@parakramabandara1601 Жыл бұрын
Roshan hama dema pahadiliwa gahanawa
@shiransheriff9350
@shiransheriff9350 9 ай бұрын
Mahinda silva the best….others all Electic
@chanakasenarathna5903
@chanakasenarathna5903 11 ай бұрын
Roshan aiya thamai😮❤
@Majusafernadeo
@Majusafernadeo 4 ай бұрын
Mahinda no 01
@aam3694
@aam3694 6 ай бұрын
නිරෝෂන් ගැහුවට පිළිවෙලක් නෑ... කවුරුත් ගහන්නෙ මහින්ද සිල්වා ගහපු Solo කෑලි එහෙන් මෙහෙන් අමුණලා.... රොෂාන් අයියගේ Solo එක හරිම පිළිවෙලයි... පැහැදිලි යි
@DileshikaMadumali
@DileshikaMadumali Жыл бұрын
Roshan thamai wedda aywa falookaranne sarath
@janakathilakarathna1936
@janakathilakarathna1936 4 ай бұрын
News සුරිත් තමයි den inna no 1 drummer
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j Ай бұрын
Drumata thalana paliyata nb 1 wennw na bn😂
@thejananalin4329
@thejananalin4329 5 ай бұрын
රොෂාන් ❤❤❤❤❤
@laxmanwimalendra3514
@laxmanwimalendra3514 11 ай бұрын
Roshan perera Thamaie
@Anjula_nilupul
@Anjula_nilupul 10 ай бұрын
Okkom hodai ❤
@chamodsilva6259
@chamodsilva6259 Жыл бұрын
Roshan legend ❤
@dumindawanasinghe1657
@dumindawanasinghe1657 Жыл бұрын
Roshan perera niyamayi. Ahan inna aasayi
@hasanda1234
@hasanda1234 3 ай бұрын
Surith 🙂
@sunethchandima2729
@sunethchandima2729 6 ай бұрын
Niroshan dreams ❤
@srikanth9187
@srikanth9187 11 ай бұрын
Drums vala hondama thalaya denenne play karanne roshan perera vitharai drums king roshan
@udaraathukorala3679
@udaraathukorala3679 Жыл бұрын
Roshan ❤
@DilipSanjeewa-jm8ii
@DilipSanjeewa-jm8ii 8 ай бұрын
sunflower parebath ekka be katawath durms kadanawa ekai neel aiyya ayin kale
@thusharabuddhika9564
@thusharabuddhika9564 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@HP-PRIME-MOVERuser-bh4xm8wn7s
@HP-PRIME-MOVERuser-bh4xm8wn7s Жыл бұрын
Issara sunflower eke mahinda Silva thamai issllama solo gahala tiyenne
@dahaminduwara5221
@dahaminduwara5221 7 ай бұрын
රොශන් ගහන්නෙ උඩපල ගත්තත් වට්ටක්කා වගෙ එකක් නෙ😂
@NadishNadish-b6d
@NadishNadish-b6d 7 ай бұрын
darams king roshan perera
@harshana790
@harshana790 4 ай бұрын
Tryonn silva
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b 11 ай бұрын
🎉
@RuchiraniyumiPremachandra
@RuchiraniyumiPremachandra 4 ай бұрын
රොශාන් තමයි හොදම..හැබැයි එයා ගහන්නෙත් මහින්ද මුලින් ගහපු එක කියල කවුරුව්ත් දන්නෙ නෑ...
@ChirathRathnayake-ts1ju
@ChirathRathnayake-ts1ju 2 ай бұрын
Aniwa snflwr rythm
@amishaminolofficially3676
@amishaminolofficially3676 4 ай бұрын
Rush කොල්ලගෙ දිනේශ්ගෙ නිරොශන්ගෙ බලපු නැති සෙට් එකට හොදයි මේවා😂😂
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 3 ай бұрын
Prasanga tisera play karanava nodekka ubatath Eva hodai😂
@ChirathRathnayake-ts1ju
@ChirathRathnayake-ts1ju 2 ай бұрын
Aaa koththu basla.baji kottu baasne api dannawa.
@nandananandana4403
@nandananandana4403 8 ай бұрын
රොෂාන් අයියා
@mangalakumara6977
@mangalakumara6977 5 ай бұрын
Roshan aiya
@Cricket_live98
@Cricket_live98 Жыл бұрын
@oshirodrums3502
@oshirodrums3502 Жыл бұрын
NIRO ❤
@maithriSenarathne
@maithriSenarathne 8 ай бұрын
Sarath 03
@sajithranathunga9462
@sajithranathunga9462 Жыл бұрын
Niroooo
@NilanthaRathnayaka-yh1yi
@NilanthaRathnayaka-yh1yi 3 ай бұрын
Niro thama
@sHeNa115
@sHeNa115 11 ай бұрын
රොශාන්ගෙ සොලෝ එක පැහැදිලි ගන්ගා විඩියෝ ටීම් එක රෙකෝඩ් කරපු හින්දා
@gayanranathunga8818
@gayanranathunga8818 8 ай бұрын
😂😂😂moka vedio karath no 1 drummer roshan ❤
@tharakatharaka5059
@tharakatharaka5059 Жыл бұрын
04 Dennama Supirima Weddo Roshan gen Thamai Drams Ekata Aluth Short / Break Api Dekke Roshan gen Passe Okkoma Dramers la Eyawa Follow Kare Ekai Eththa Kathawa
@KMMSenarathna
@KMMSenarathna 2 ай бұрын
Aka Tama atta
@maithriSenarathne
@maithriSenarathne 8 ай бұрын
North Rosanne golayekne
@LahiruSamira
@LahiruSamira 11 ай бұрын
Roshsn ayya thama itin ❤
@yashiniruvishani8465
@yashiniruvishani8465 Жыл бұрын
🥰♥️
@nipunidewmini9772
@nipunidewmini9772 10 ай бұрын
Waddo nam metanata eshan franando ko tinne me solo tika vitarada bro 😁😁😁😁
@sujiwachandimal3034
@sujiwachandimal3034 6 ай бұрын
Roshan thamai සුපිරි wedda.
@ChandanaSilva-jz6gt
@ChandanaSilva-jz6gt 4 ай бұрын
එක මහින්ද අනිත් ඒවා පැහැදිලි නෑ ගෝසාව විතරඊ
@Exploree360
@Exploree360 11 ай бұрын
ප්‍රසංග තිසේරා අඩුයි..
@LahiruChandimal-l8z
@LahiruChandimal-l8z 2 ай бұрын
මගේ වැඩ්ඩා රොශන් 🎉
@maithriSenarathne
@maithriSenarathne 8 ай бұрын
Nirota solo be me kacal
@MahavatageSameer
@MahavatageSameer Жыл бұрын
Niro❤😊
@shamithreigns7165
@shamithreigns7165 10 ай бұрын
කොහොම් උනත් නිරෝශන් අයියා තමයි වැඩ්ඩා මොකා හිටියත් ❤️🥁🥰
@gayanranathunga8818
@gayanranathunga8818 10 ай бұрын
😂😂😂😂😂roshan 1 drummer ❤
@Ajithruwan855
@Ajithruwan855 9 ай бұрын
Niroshan mokedda ban Roshan aiyage langinwath thiyanna puluwanda
@Nipul3251
@Nipul3251 8 ай бұрын
😂😂
@Lahirumadava
@Lahirumadava 7 ай бұрын
😂😂😂😂 මොකුත් කියන්න එපා දන්න තරම තමා 🤣🤣🤣🤣
@diluliyanage5438
@diluliyanage5438 6 ай бұрын
රොෂාන් තමා නීරෝ ගේ ගුරා
@LahiruSamira
@LahiruSamira 11 ай бұрын
issellama gahapu එකයි 3veniyata gahapu un denna kisi pilivelk na melo rhak na අන්තිමට gahapu eka roshangen kopi gahala😂
@Nero67720
@Nero67720 11 ай бұрын
ඉස්සෙල්ලම ගහපු එකා නොහිටින්න උඹලට ඔහොම එකක් දකින්නවත් වෙන්නෑ 😂😂😂😂
@GayanAmila-n9w
@GayanAmila-n9w Жыл бұрын
Oya okkama paradai prasanga aiyata ahalaneththan balanna Anna weddo
@chanakasenarathna5903
@chanakasenarathna5903 11 ай бұрын
Puka thamai
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 3 ай бұрын
Prasanga tisera nethi ekemma hitha gaththehwki ube drums solo belilla😂
@shakthisamaraweera2031
@shakthisamaraweera2031 6 ай бұрын
Wedda meke ne bn.u thama seeduwa sakura eke druma. Borunan blapn
@thilanbuddhika28
@thilanbuddhika28 7 ай бұрын
ලංකාවෙ සුපිරිම ඩ්‍රම් සෝලෝ 4 ප්‍රසංග තිසේරගෙ නැතුව 😂
@madumadawa6190
@madumadawa6190 Жыл бұрын
Niroshan 😂😂😂😂
@MenulNirwan
@MenulNirwan 4 ай бұрын
Weddek ne sanidapa prasanna......aiya
@dilshansenanayaka4035
@dilshansenanayaka4035 7 ай бұрын
Okkoma waddo thamai wada barinm owa gahanna bane
@ramendra5252
@ramendra5252 7 ай бұрын
Roshan ❤❤
@amilasrajapaksha
@amilasrajapaksha Жыл бұрын
@MWDBM1982
@MWDBM1982 6 ай бұрын
Roshan❤❤❤
@amilasrajapaksha
@amilasrajapaksha Жыл бұрын
Drum & Bass Solo by Seeduwa Sakura
7:15
SL Live
Рет қаралды 76 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
විවාද බයිලා  Viwada Baila
16:33
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 423 М.
Drummer Reacts To AMAZING SNARE DRUM SOLO - DYLAN ELISE 2023 (FIRST REACTION)
8:56
Sanidapa Prasanga Drum Solo
10:08
Bhathiya Wickramaarachchi
Рет қаралды 31 М.
Beji Rush VS Brave Dinush Drum Solo Attack
5:21
Live Band Srilanka
Рет қаралды 227 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН