රත්වූ වැල්ලේ කරවල වාඩිය | dry fish | කරවල

  Рет қаралды 74,099

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

රත්වූ වැල්ලේ කරවල වාඩිය | dry fish | කරවල
ලංකාවේ විශාලතම වැල්ලේ කරවල වාඩිය බලන්න යමුද ? වැල්ලේ කරවල වේලන ආකරය ගැන පුලුල් අවභෝදයක් ලබා ගත හැකි වීඩියෝවකි..
Location -
Negombo Fish Market Complex
maps.app.goo.gl/GUbWNq1gXFP7q...
කරවල කර්මාන්තය ගැන වීඩියෝ පෙළ ..... playlist
• කට්ටා කරවල | kattawa d...
අමුතු මුහුදු ජීවීන් විකුනන සුන්දර වෙරල ලෙල්ලම | unbelievable fish market
• අමුතු මුහුදු ජීවීන් වි...
සද්ධන්තයොත් ගොඩබහින ලංකාවේ එකම ලෙල්ලම | unbelievable fish market
• සද්ධන්ත මෝරු බාන එකම ල...
මුහුදු ජීවිතේ | biggest Trawler boat | ධීවරයකුගේ අත්දැකීම්
• මුහුදු ජීවිතේ | bigges...
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
• බෝට්ටු බත් කරිය | කුරු...
music track owner - wishwa tiyubaya you tube channel

Пікірлер: 133
@Tharindu_D_Ranasinghe
@Tharindu_D_Ranasinghe Жыл бұрын
පොඩිකාලේ ඉස්කෝලෙ යද්දි මට මතකයි අපේ අම්ම කියනව අදුරන්නැති කට්ටිය කතාකරාට යන්න එපා කරවල වඩිවලට ගෙනියනව කියලා😂 අද තමා හරියට කරවල වාඩියක් දැක්කේ tnq අයියේ ජය!❤️✌️💯
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@ireshadilrukshi9671
@ireshadilrukshi9671 Жыл бұрын
Uba adatath yanna EPA pk a## kollo
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඒ ඉස්සර කාලේ. දැන් එහෙම නැහැ .
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඒ ඉස්සර කාලේ. දැන් එහෙම නැහැ .
@thilinajayasundara8151
@thilinajayasundara8151 2 жыл бұрын
නියම වීඩියෝ එකක් ආසවෙන් බැලුව...මේ වගේ දේවල් මිනිස්සුන්ට මෙහෙමවත් දැනගන්න මේ කරන දේ සුපිරි යාලු👍..දිගටම ඉන්නව අපි ජය වේවා❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
ලගදීම 100K ගහන්න පුලුවන් ඔයාට. දැන් සුපිරියක් මේ චැනල් එක. කොලිටිය ට වීඩියෝ කරනව. ✌ ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
හැමදාම ඔතනින් යනවා kfd එකට
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
මල්ලි මීගමුවේ තත්වය කොහොමද සාමකාමී ද ? වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්
@crishanfernando9102
@crishanfernando9102 2 жыл бұрын
මම 2020 ලංකාවට ගිහින් ඉතාලියට එද්දි මීගමුවේන් කරවල ගෙනාවා මළ ජරාවක් තනිකරම වැලි කොච්චර හේදුවත් වැලි යන්නේ නැහැ කට්ටාවෝ පියාමැස්සා මළ ජරාවක් කරවල එපා උනා සෙරයාවා එපාම උනා චික් විතරක්
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 8 ай бұрын
ඉතාලි ඉන්නවා කියලා පඩසො දාන්න එපා උබ ව්තරක් නෙවෙයි ඉතාලි ගියෙ උබ මෝඩයෙක්
@nishiowimalasuriya8548
@nishiowimalasuriya8548 2 жыл бұрын
Niyamai.Saahena deyak danagaththa.Thank you!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@harshanaamal8835
@harshanaamal8835 Жыл бұрын
ඇත්තටම නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා. 👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@ashokaashokapathmini4624
@ashokaashokapathmini4624 2 жыл бұрын
මාරම දුකයි මෙ මිනිස්සු ගැන.කොයි තරම් ලොකු දුකක් ව්දිනවද මෙ මිනිස්සු.
@ruwanmadhushanka2999
@ruwanmadhushanka2999 2 жыл бұрын
Niyamai
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 7 ай бұрын
Elakiri niyamai superi okkoma 👍👍👍👌👌❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janiyassvlogs7453
@janiyassvlogs7453 2 жыл бұрын
👉👉👉👉👉👉ව්ශ්ව ට්යුබ් හැමදාමත් අලුත් වැදගත් දෙයක් ගෙන චැනල් එකක් ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@user-kb1es5gj6y
@user-kb1es5gj6y 2 жыл бұрын
Supar aiye vido eka 1 comment
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@MashupLibrary
@MashupLibrary 2 жыл бұрын
Hats off to everyone in this fishing industry 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks
@lasanthakumarakorea5828
@lasanthakumarakorea5828 2 жыл бұрын
oyata godak pin
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@yukudilan5567
@yukudilan5567 2 жыл бұрын
Thank you brother mehema dekala neti Dewal pennanawata 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@kanishkamadhubhashana
@kanishkamadhubhashana 2 жыл бұрын
👌 නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@margueriteperera1858
@margueriteperera1858 2 жыл бұрын
Looks good
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@prabuthkalhan5446
@prabuthkalhan5446 2 жыл бұрын
Superb
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@harsharanathunga9323
@harsharanathunga9323 2 жыл бұрын
Super
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@thushanudugampola4740
@thushanudugampola4740 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්.. ජය..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌
@lasanthakumarakorea5828
@lasanthakumarakorea5828 2 жыл бұрын
godak satutui
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
💜️💜️💜️
@gihanbathiya8639
@gihanbathiya8639 2 жыл бұрын
😀👍👍👍👍👍
@narmadasachi1669
@narmadasachi1669 Жыл бұрын
ගොඩක් ස්තුති වටිනා video එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී තවතවත් වීඩියෝ ගේන්නම් ....ස්තුතියි 😍
@narmadasachi1669
@narmadasachi1669 Жыл бұрын
මම ඉදිරියේ කරන්න හිතාගෙන ඉන්නවා කරවල කඩයක් දාන්න මේක මට ගොඩක් වටිනා video එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@narmadasachi1669 තව වීඩියෝ තියෙනවා මම දාපු.....ඒවත් බලලා දැනුමක් ලබාගන්න........ ජයවේවා 👍👌✌️🔥
@ruwanmadhushanka2999
@ruwanmadhushanka2999 2 жыл бұрын
Aiya kamahcodi markat akata wada a kade karawala labai waga
@darshanagayan7452
@darshanagayan7452 2 жыл бұрын
Wada gat wada satahanak
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
මචන් මෙතන්ට ආවොත් කිලෝ 20 30 ගන්න පුලුවන්ද අලුත්ම ඉඳන් කෝච්චියෙ ආවොත් කොහොමද මෙතන්ට එන්නෙ
@lasantharanasinhe7805
@lasantharanasinhe7805 Жыл бұрын
hoda Bala karawala thoga ganna puluvan lagama koheda thiyenne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බලයි වැඩිපුරම අල්ලන්නේ දකුනේ.....ඒ පැත්තෙ වාඩි වල තමයි ලාභ සහ තොග ගන්න පුලුවන්...... මීගමුවේත් තියෙනවා...... මීගමුව වෙරලේ උසාවිය ඉදිරිපිට.. කාමච්චෝඩේ කරවල පොලේ සහ වාඩි වල
@kavishka6674
@kavishka6674 8 ай бұрын
නියමයි..❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@MG_TIGER
@MG_TIGER 2 жыл бұрын
🤟🤟🤟🤟
@k.n.d.creation1066
@k.n.d.creation1066 2 жыл бұрын
Me hriyatama migamuwe kothana wellada kiyala kiyanna puluwanda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ උසාවිය ඉස්සරහ
@lasanthakumarakorea5828
@lasanthakumarakorea5828 2 жыл бұрын
apita owa dakinna wenne ne
@gihanbathiya8639
@gihanbathiya8639 2 жыл бұрын
Koheda me karavala vadiya tiyanna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ කොටුව පිට්ටනිය පිටුපස වෙරලේ......
@sampathniroshan5523
@sampathniroshan5523 Жыл бұрын
Machan othanata yanne kohomada
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ උසාවිය ඉදිරිපිට මුහුදු වෙරලට එන්න.....එතන මාලු මාර්කට් එකයි ,කරවල වාඩි තියෙනවා....මීගමුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න තැන දන්නවා.....😍
@harsharanathunga9323
@harsharanathunga9323 2 жыл бұрын
Buiesness ekak patan ganna Inna kenekta meka baluwath athi
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ......ඉතාමත් හොඳ ස්වයං රැකියාවක් .......
@1948feb04
@1948feb04 2 жыл бұрын
ලින්නා හා බෝල්ලු කියන්නේ වර්ග දෙකක්. බෝල්ලුන්ට වඩා ලින්නා ලොකුයි.
@nissankakumara6751
@nissankakumara6751 2 жыл бұрын
Kemata unata malakunak welana thanaka koheda sundara wenne.anika kaputu karadare.pinna wetunu gaman mathuwana panuwo innna,parisaraya ma gada gahana.auwe minissu weli weli duk vidina thanka koheda ban sundara.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ අදහසට........
@user-yw6mn5ke3y
@user-yw6mn5ke3y 5 ай бұрын
aiye karawala wayaparayakata karawala ganna karawala ganan aduma koheda pitakotuweda migamuweda neththam wena thanak thiyada
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
තොග ගන්න පුලුවන් පිට කොටුවෙන් සහ මීගමුවෙන්...... කරවල වාඩී වලින් ගන්න එක තමයි ලාබම......මීගමු වැල්ලට ගියොත් ඔයාට ගන්න පුලුවන්......කල්පිටි පැත්තෙ ගියත් පුලුවන්......මීගමුවේත් වාඩි ඕනෑ තරම් තියෙනවා......එයාලා ඔක්කොම කොලබට තමයි කරවල පටවන්නේ.....මීගමුවේ කාමච්චෝඩේ කරවල පොලටත් දානවා..... මේ වීඩියෝ බලන්න👇 kzbin.info/aero/PL1vblsPUQjobT4_wn1C-VnrPR7yApQTSA&si=E5jwN5iaDHvymwxz
@user-yw6mn5ke3y
@user-yw6mn5ke3y 5 ай бұрын
boma isthuthi aiye man migamuwen ganmm mata lagai man kegalle migamuwe wadi walin balanm man oyage serama video baluwa godak watinwa ewa isthuthi
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ජයවේවා.....💖
@malithrukshan212
@malithrukshan212 Жыл бұрын
💖
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@ireshdammika9989
@ireshdammika9989 2 жыл бұрын
Numbarayak nedda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නැහැ......description එකේ එතන location දාලා තියෙනවා .........
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
අර කපුටෝ එනවට මොකුත් කරන්නැද්ද අයියෙ🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කරනවා උඩින් දැල් දානවා........
@user-kb1es5gj6y
@user-kb1es5gj6y 2 жыл бұрын
අයියේ කරවල මේ ගොල්ලන්ගෙන් ගන්න ඩිලිවරි කරනවනම් නොම්බර් එකක් දෙන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නොම්බර නෑ මා ගාව .... location එක discrption එකේ දානවා......
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 2 жыл бұрын
Ayye karawal gann puluwn thanak nb ekk denna plwnd?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
0713248945 0770468303 0775961302 0778096150 0762296965
@thariyagaming6847
@thariyagaming6847 2 жыл бұрын
මාළු ගැන විතරයි ද කරන්නේ.. ❤👍
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
ඔව්.ඇය් අවුල්ද....මූ ගිය ආත්මේ මාළු වෙක් බං .😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ධීවර කර්මාන්තය ගැන
@camindabopge4150
@camindabopge4150 2 жыл бұрын
මල්ලි මට කරවල තොග වශයෙන් ගන්න නම් බරයක් දෙන්න පුළුවන් ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
0779166875 0778096150 0713248945 0779688356
@nandanathannakoon8859
@nandanathannakoon8859 9 ай бұрын
Koheda me
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මීගමුවේ වෙරල කරවල වාඩි
@user-hq4xh7xp5w
@user-hq4xh7xp5w 2 жыл бұрын
අපි අල්ලන මාලු තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@rmgamini4133
@rmgamini4133 Жыл бұрын
ගොඩාක්ලස්සනයිහ්වගේමනොදන්නදේවලුත්දැනගත්තාස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@indikadissanayake3644
@indikadissanayake3644 2 жыл бұрын
මේ තැන කොහෙද කියලා කියන්න පුළුවන් ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Description එකේ location එක තියෙනවා
@hiransadanjana9013
@hiransadanjana9013 2 жыл бұрын
Meyalage number eka danna puluwanda aiye contact karaganna puluwannam dannako ilaga vedio eke hari
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
location එක description එකෙ තියෙනවා..........එතනට ගිහින් ඕනෑ තරම් තොග සහ සිල්ලරට ගන්න පුලුවන්.........නොම්බර මා ලග නෑනෙ......
@sajjavlogs84
@sajjavlogs84 Жыл бұрын
හොද කරවල ටිකක් කුරියර් කරන්න පුළුවන් වේද සහෝදරයා?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
0770528717 0775961302 මේ නොම්බර වලට කෝල් එකක් ඩ් දීලා බලන්න.......👍
@Sameeraindrajith96
@Sameeraindrajith96 2 жыл бұрын
ඔයාව කන්ටැක් කරගන්න විදිහක් ඕනි
@samadisamadini5904
@samadisamadini5904 2 жыл бұрын
Crishan franando vitarai atta kiyala comment ekak dala tiyenne.ohe karawala welana un awrudu tis ganan karawala welanawalu eth unge wadanam balu sari ohe wali Godema dagena bageta welanawa mokada gana kapenawane saruwata.wadagathma de tamai taman kisi deyak danne nati ewa gana videos karala nikan sauttu wenna epa mokada moda widiye prashna ahana gaman karapu vikarayak vitarai oya video eka.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි .......
@chinthaka1258
@chinthaka1258 2 жыл бұрын
මචන් කරවල වලටම මාලු අල්ලනවද ? නැත්නම් විකුනල ඉතිරි වෙන මාලුද කරවල කරන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
දෙවිදියම වෙනවා.......
@chinthaka1258
@chinthaka1258 2 жыл бұрын
@@wishwatiyubaya මචන් කෝස් බෝට්ටු කියන්නෙ මොනවද ඒ ගැන වීඩියෝ එකක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@chinthaka1258 ඉදිරියේදී කරමු
@lahiruakuratiyage
@lahiruakuratiyage 2 жыл бұрын
කොලඹට කරවල ගේන කවුරුත් නැද්ද දන්න, වැඩිපුර ටිකක් ගෙදර පාවිච්චියට ගෙන්න ගන්න. සිල්ලර මිලට කරවල කන්න අමාරුයි දැන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවට ඇවිත් අරන් යන එක ලාබයි...
@dulanilehansa279
@dulanilehansa279 2 ай бұрын
එකම ප්‍රස්නෙයි ,මෝඩ ප්‍රශ්නයි එක දිකට ,එකම දෙයයි කියන්න එපා ,ඔච්චර මාළු දැකලත් මේ මොකුන්ද කියල අහන්න එපා ලස්ස්සන තැන් පෙන්නනවට ස්තුතියි .
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔය වීඩියෝව චැනලය පටන් ගත්ත කාලේ කරපු එකක්......ඉස්සර කාවහරි ඉන්ටවිව් කරන්න ලොකු දැනුමක් තිබ්බෙ නෑ......මාලු ගැන දන්නවා උනත් ඒබව නොදන්නවා වගේ අහන්නේ ධීවරයින්ට ගරු කරන්න ඕනේ කියන මතය සහ ඔවුන්ගේ කටින්ම උත්තර ගැනීමට තිබුන උවමනාව නිසයි......වැරදි අඩුපාඩු ගොඩක් තිබුනා.....ඒ දේවල් එකෙන් එක හදාගනිමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා.......මගේ දැන් අලුතින් දාන වීඩියෝත් බලල ....ඒවායේ යම් අඩුපාඩු ඇතොත් මා දැනුවත් කරන්න .......හදවතින්ම ස්තුතියි 💖🙏
@samankumara2688
@samankumara2688 Жыл бұрын
💓💓💓👈
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@likarose5361
@likarose5361 Жыл бұрын
තොග මිල කියද මහත්තයා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මිල වෙනස් වෙනවා.....
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 17 күн бұрын
කොළඹත් නෑ කරවල කෑල්ලක්. මේ මිනිස්සු රවටල වෙළෙන්දො ගෙනියනව. මෙයාලමයි බෙදන්න ඕන හරිනම්. පුදුම අපරාධයක්. මේ රටේ මිනිස්සුන්ට කිසිම තේරුමක් නෑ.
@wishwatiyubaya
@wishwatiyubaya 16 күн бұрын
සිස්ටම් චේන්ජ් එකක් විය යුතුයි......රටේ ක්‍රම වේදය උඩු යටිකුරු විය යුතුයි ......
@sameera7340
@sameera7340 2 жыл бұрын
මම ඔතන දවසක් බලන් හිටියා මට කරවල එපා උනා බල්ලො කපුටු සෙරම ජරාව ඔතන බල්ලො ඔවා උඩින් යන්නෙ කපුටො වහල හැම තැනම උන් ජරා කරනවා
@sameera7340
@sameera7340 2 жыл бұрын
😖😖☹️☹️
@likarose5361
@likarose5361 Жыл бұрын
Phone නම්බර් එකක් නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
phone number එකක් නම් නෑ.....මීගමුවට ඇවිල්ලාම බලන්න ඕනෑ.........මිල වෙනස් වෙනවා....
@sapathamananna8120
@sapathamananna8120 Жыл бұрын
මුන්ගේ ගනන් වැඩි මන්නාරමට යමු
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😲............මන්නාරමට ................🤔
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
උබත් අමාරුයි අමාරුයි කිය කිය ඉන්නේ නැතුව අරගලයට සහය දියං.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
කාමච්චෝඩේ කරවල | kamachchode dry fish | trending
28:28
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 79 М.
පුංචි කරවල කඩේ | තොග  සිල්ලර කරවල | @wishwatiyubaya 💯👌😍
15:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 27 М.
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 187 МЛН
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 3,3 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 2,9 МЛН
කරවල වර්ග | dry fish
22:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 224 М.
සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction  🇱🇰💯🤑
20:21
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 104 М.
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 187 МЛН