KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ෆොටෝ focusing ගැන හැම දේම - How to Focus a Photograph
18:28
Budget Cameras in 2024 | Photography Sinhala
18:51
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
One day.. 🙌
00:33
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
DSLR Vs Mirrorless | Photography Sinhala
Рет қаралды 7,318
Facebook
Twitter
Жүктеу
1
Жазылу 53 М.
Priyantha Bandara Travel Photography
Күн бұрын
Пікірлер
@rajithaabeysiri4024
5 ай бұрын
දෙයක් කියලා දුන්නොත් අයියා තිතටම කියලා දෙනවා. වීඩියෝව දිග එකක් උනත්, කොට එකක් උනත් කතා කරන එක වචනයකටවත් අසාධාරණයක් කරන්නෙ නැති මනුස්සයෙක්. බොහොම ස්තූතියි අයියා! ❤
@siddihalususantha9637
5 ай бұрын
මා මුලින්ම ගත්තේ Nikon d5600 සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට චායාරූප ගන්න කැමති කෙනෙකුට අදටත් හොඳ කැමාරා එකක්. ඒ සඳහා ගත් 70-300DX, 10-20DX 50FX Nikon ලයන්ස් 3ක්ද මා ගත්තා. මිරර්ලස් කැමරා එන්න එන්න ජනප්‍රිය වන නිසා මා Nikon Z30 කැමරාවක්ද ගත්තා. ම්... අද මේ දෙක සැසඳුවහොත් ඇත්තටම දෙකෙන්ම හොඳ චායාරූප ගතහැකියි. නමුත් Z30 කැමරාවේ ස්පීඩ් එකවැඩියි. එමෙන්ම පරණ d5600 කැමරාවට ගත් ලෙන්ස් ඇඩප්ටරය සමග Z30 කැමරාවට සෙට් කර ෆොටෝ ගත් විට එම චායාරූප වල ලයිටිං වගේම කොලිටි එකත් ටිකක් වැඩි වගේ දැනෙනවා.
@priyanthabandaraphotography
5 ай бұрын
ඔවු කැමරා අලුත් වෙනකොට එකත් එක්ක එන අලුත් technologies නිසා සමහරවිට පරණ ලෙන්ස් එකින් වුනත් improvements බලන්න පුළුවන්
@sithijarandunu5654
5 ай бұрын
අයියා පැහැදිලි කරන විදිය නියමෙට තේරේනවා...❤
@hansajabandara1674
5 ай бұрын
Mirrorless camera technology අතින් දැනට sony මරු ❤️🔥
@kasun2008
5 ай бұрын
Yes. but worst in ergonomics
@rathukohemudiyanselaagedha7757
5 ай бұрын
Thank you මේ ගැන දැනුවත් කලාට.. ඇත්තටම මම සර්ගෙන් ගිය සතියෙත් ඇහුවා මම canon 850D DSLR එක ගන්න.. ඇත්තටම සර් එක පාරම Mirrorless cam එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනව දැං . Future එක ගැන හිතලා. Thank you sir.. ❤️🙏
@daboy53
5 ай бұрын
අද වීඩීයෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත , thank you sir😀
@nalinamendra2878
5 ай бұрын
Thank you Priyantha, great explanation.
@priyanthabandaraphotography
5 ай бұрын
You are welcome 😊
@Mr_Cshorts
4 ай бұрын
Photography අලුතින් පටන් ගන්න හොද camera ekk mkdd
@GTAWORKSHIP
5 ай бұрын
ඒ වුනාට dslr filling එක mirrorless එකකින් ගන්න බෑ👍
@dineshprasanna3307
5 ай бұрын
මේ වීඩියෝ එක එනකන් බලන් හිටපු අය කෝ 🎉❤
@chanukawickramaarachchi
4 ай бұрын
metering modes pavichchi karala hariyt photo ekk capture karan hti kiyala dendo😢
@Kanishka_Nirmal
3 ай бұрын
අයියෙ මම් photography වලට අලුත් මම A6000 එකක් ගන්න බැලුවෙ එක හොදයිද
@teran7237
5 ай бұрын
Mirror less වල sensor එකට කෙලින්ම ආලෝකය එන නිසා death pixel එන්න බලනවා කියන්නේ ඇත්තද??
@snapjk7324
4 ай бұрын
Godak Kala mirrorles pavichi karala thiyenava eth thama ehema vela na habai lens cap eka nathuva direct sunlight vadinna thibboth venna puluwan
@kaushika-rasanjana
4 ай бұрын
godak watina video ekak sir
@DevminReacts
5 ай бұрын
important video aiya good luck😍🥰
@capturedart4
5 ай бұрын
Very important video ...❤🎉 thank you sir
@hirujaathapattu6870
4 ай бұрын
Ayye canon r6 mark ii eka hodaida?
@malithanthony5400
4 ай бұрын
Thank you 🙏
@Travelsasa_Official
5 ай бұрын
නියමයි පැහැදිලි කිරීම❤️❤️
@sasankakeerthisinghe5934
5 ай бұрын
use krna moniter ek mokkd
@nishamasiriwardhana5726
5 ай бұрын
Thanks sir . Video ekata❤❤❤
@LahiruHashanprem
5 ай бұрын
Supiri adath ❤
@ZingKadhuwa
5 ай бұрын
Supiri ayye adarei❤🙂
@Unknown-ko8ng
5 ай бұрын
❤supiri...Thanks!
@mihindupramod
5 ай бұрын
sir kalekin neda
@priyanthabandaraphotography
5 ай бұрын
YT videos nam tikak kalekata sarayak thamayi danne honda topics witharak select karala karana nisa. FB nam ithin nitharama innawa ;)
@DimuthPramudithe
5 ай бұрын
supiriii ❤
@isurusirisinghe5987
5 ай бұрын
Sir ❤
@rajithaabeysiri4024
5 ай бұрын
අයියේ.. වීඩියෝ Title එකේ "DSLR" අකුරු ටික පොඩ්ඩක් ඩාං ඩූං වෙලා. 😁වීඩියෝව අප්ලෝඩ් කරපු කාලසීමාවත් එක්ක බලද්දී වීව්ස් අඩුවෙන් ගිහින් තියෙන්නෙ ඒකද දන්නෑ. 🤔(වැඩේ දැක්කට පස්සෙ මේ කමෙන්ට් එක අවශ්‍ය නම් ඩිලීට් කරලා දාන්න අවුලක් නෑ හොදේ. 👍)
@priyanthabandaraphotography
5 ай бұрын
Thank you malli kiwwata. Mama eka haduwa dan.
@LakpriyaMadhushan
5 ай бұрын
📸
@shashiprabodani6347
5 ай бұрын
කවර් ෆොටෝ එක වාව්
@feelthemusic4443
5 ай бұрын
Sir Canon RP ekak ganna idea ekak thiyenawa podi idea ekak dhenna…
@mihindupramod
5 ай бұрын
puluwan nm ita wada ekkata yanna
@teran7237
5 ай бұрын
Good one
@asithalakshan9160
5 ай бұрын
❤️
@sawariya
5 ай бұрын
❤❤
@irushageethma
5 ай бұрын
🤍🤍
@adeeshaosheda6888
Ай бұрын
Thank you ❤
@nadunmihiranga5533
5 ай бұрын
❤❤
@harshajithranasinghe3407
5 ай бұрын
❤
@buddhika_ns
5 ай бұрын
❤
@KumaraSurangra
5 ай бұрын
❤
18:28
ෆොටෝ focusing ගැන හැම දේම - How to Focus a Photograph
Priyantha Bandara Travel Photography
Рет қаралды 29 М.
18:51
Budget Cameras in 2024 | Photography Sinhala
Priyantha Bandara Travel Photography
Рет қаралды 19 М.
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 38 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 56 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 824 М.
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 8 МЛН
21:00
මැනුවල් මෝඩ් එකෙන් ෆොටෝ ගන්න හැටි | How to Shoot in Manual Mode | Photography sinhala
Priyantha Bandara Travel Photography
Рет қаралды 83 М.
11:08
ෆොටෝ එඩිට් කරනකොට මේ වැරදි කරන්න එපා
Priyantha Bandara Travel Photography
Рет қаралды 5 М.
36:51
I left My Job to do Photography | Photography sinhala | Podcast 01
Priyantha Bandara Travel Photography
Рет қаралды 6 М.
21:08
How to Become Creative in Photography | Photography sinhala
Priyantha Bandara Travel Photography
Рет қаралды 15 М.
25:52
ලෙන්ස් වර්ග සහ අපට ගැලපෙන ලෙන්ස් එකක් තෝර ගන්නෙ කොහොමද
Krishantha Dinesh (Krish)
Рет қаралды 45 М.
25:00
DSLR VS MIRRORLESS Full Review in Sinhala Sri Lanka
R2 Studio Masterclass
Рет қаралды 38 М.
24:42
මේ ආණ්ඩුව එලවල රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනා නැත්තං අපේ නඩු ඇදේවි.- Dulan Senadheera
Chamuditha News Brief
Рет қаралды 153 М.
19:22
Cinematic videos හදන විදිය | වැදගත්ම Tips ටික
Levi Dean
Рет қаралды 49 М.
18:12
Best Budget Cameras | Photography sinhala
Priyantha Bandara Travel Photography
Рет қаралды 65 М.
18:54
Landscape Photography Equipments | Photography sinhala | Photography Sri Lanka
Priyantha Bandara Travel Photography
Рет қаралды 4,7 М.
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 38 МЛН