Рет қаралды 73,530
#duanuradha #sanathnandasiri #profsanathnandasiri #sinhalasongs #official #youtube
දූ අනුරාධා
දූ අනුරාධා..
කෝමළ අත් පා සෙමෙන් සැලේ
හිනැහී යළි මව් තුරුලේ වෙලේ...
හදවත රැඳි දුක සෙමෙන් මැකේ
ජීවිතයම සොම්නසින් පිරේ ජීවිතයම සොම්නසින් පිරේ..
ප්‍රාර්ථනාවන් මල් පුබුදා සිරිදුව අප පැළ වෙත කැන්දා..
පිය රජු ලෙස මා කිරුළ දරා රජ වෙමි මගේ දිවි තිබෙන තුරා..
රජ වෙමි මගේ දිවි තිබෙන තුරා...
ගී පද - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
විශාරද අනුරාධා නන්දසිරිිගේ උපන් දිනය වෙනුවෙනි..