Dubai වල රියදුරු බලපත්‍රය ගන්නේ කොහොමද? || මුල සිට සියළුම දේ... ||

  Рет қаралды 12,927

Family Journal with us

Family Journal with us

Күн бұрын

කොහොමද ඔයාලට?
හැමෝටම කරදර,දුක් දුරුවෙන වාසනාවන්ත කාලයක් උදාවෙන අළුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අද අපි කතා කරන්නේ UAE වල රියදුරු බලපත්‍රය ගන්නේ කොහොමද කියලා. මොනාද අවශ්‍ය කරන ලියවිලි, කොච්චර මුදලක් මේකට වැය වෙනවද ආදී වශයෙන් ලියාපදිංචියේ සිට අවසානයේ රියදුරු බලපත්‍රය ලබාගන්නා තෙක්ම අද වීඩියෝ එකේ අපි කතා කරනවා. ඉතින් මේක බලලා ප්‍රශ්න මොනා හරි තියනව නම් comment එකක් දාන්න. එහෙනම් හැමෝටම සුභ දවසක්.
ස්තූතියි 😍😘
Dubai වල driving institute කිහිපයක ලින්ක් -
Emirates Driving Institute - edi-uae.com/en/
Belhasa Driving Centre -
www.bdc.ae/
Galadari Driving School - www.gmdc.ae/
Dubai Driving Centre - www.dubaidrivi...
Al Ahli Driving Centre -
alahlidubai.ae/
Music from Uppbeat (free for Creators!):
uppbeat.io/t/so...
License code: 9O0Z6NWGBXJEA3UG

Пікірлер: 174
@hansikawickramasinghe1794
@hansikawickramasinghe1794 2 жыл бұрын
ගොඩක් වැදගත් කරුණු හරිම සරලව වගේම පැහැදිලිව කියල දුන්න...thank you ♥️ Good luck & waiting for the next one ♥️🤜
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Thank you 😍🙏
@tenushanavinda1270
@tenushanavinda1270 2 жыл бұрын
බොහොම ස්තූතිය. හොය හොය හිටපු වීඩියෝ එකක්. ඔයා තමයි හොඳටම පැහැදිලි කෙරේ මම බලපු අනිත් වීඩියෝ වලින් 😊❤️
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
ස්තූතියි ඔබට.. ගොඩක් වැදගත් වීඩියෝ එකක්..
@ara1800
@ara1800 2 жыл бұрын
Thanks 🙏 really really thanks 🙏 මට තිබුන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණා බුදු සරණයි 👌👌👌
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏. බුදු සරණයි
@gangarajapaksha8832
@gangarajapaksha8832 2 жыл бұрын
Ane akke man balaporoththuwen hitapu video ekak thank you akki
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Nangi 🙏😍
@shehantaruka4010
@shehantaruka4010 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ❤❤🎉🎉🎉🎉
@duminda2162
@duminda2162 2 жыл бұрын
Godak වැදගත් akke godak pin
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ස්තූතියි 🙏🙏
@nayanapriyangani8678
@nayanapriyangani8678 2 жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරැ වලට ස්තුතියි..පුලුවන්නම් ඩුබායි වල පාසල් වලට දරැවන් ඇතුලත් කරන්න පුලුවන් විදිය ගැන විස්තරයක් දානවද..ස්තුතියි ඔබට.
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ස්තූතියි 🙏🙏. ඊළඟ වීඩියෝ එක ඒ ගැන 😊
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 жыл бұрын
ගොඩක් හොඳ විඩියෝවක් අක්කේ.....එතකොට නිව් ඩරයිවර් ලයිසන් එකෙන් Taxi ඩරයිව් කරන්න පුළුවන්ද,ඒ වගේම හොඳම ඩරයිවින්ග් ඉන්ස්ටිරීටිව් ටිකේ ලින්ක් එක දානවද?👍🇱🇰❤️
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
මල්ලි Description box එකේ දාලා තියෙන්නේ හොදද .. ස්තූතියි 🙏
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 жыл бұрын
තැන්ක්ස් අක්කේ ඩියුටි ඉන්න ගමන් බැලුවේ,දැක්කේ නෑ....පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !
@hasiniparindya5233
@hasiniparindya5233 2 жыл бұрын
Thanks akke today video is very helpful for me
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Thank you 😍🙏
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 3 ай бұрын
Good luck
@Familyjournalwithus
@Familyjournalwithus 3 ай бұрын
Thanks and you too 😍
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 Жыл бұрын
Sehena wedagath thanks sister
@akramkwtakram5300
@akramkwtakram5300 Жыл бұрын
සුපිරි .
@tenushanavinda1270
@tenushanavinda1270 2 жыл бұрын
ඔයා license ගත්තෙ මොන driving school එකෙන්ද අක්කෙ ? ඔයා recommend කරන්නෙ මොන school එකද ?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
මල්ලි මෙහේ ප්‍රධානම institute 5k තියනවා ඒවා වල ලින්ක් Description box එකේ දැම්මා මම. මම ගත්තේ Emirates Driving Institute එකෙන්
@udsha1243
@udsha1243 2 жыл бұрын
Good one 👍
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Thank you 😍🙏
@janakarathnayake4884
@janakarathnayake4884 Жыл бұрын
Thank you very much miss...visit visa eka recidence visa ekata transfer karanawanam keeyak yanawada
@maalisrilanka7118
@maalisrilanka7118 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
🙏🙏
@shani3507
@shani3507 2 жыл бұрын
Good..👌👌
@muthunilan
@muthunilan 2 жыл бұрын
Akka hodata explain kara
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Thank you nanga 🙏😍
@uvsisira5234
@uvsisira5234 2 жыл бұрын
ගොඩක් ස්තුතිය මම කුවේට් වල අවුරුදු 10 වඩ කලා මට කුවේට් බස් ලයිසන් තිබනව මට වයස 46 වනව මට dubai එන්න පුළුවන්ද.ලයිසන් ගන්න පුලුවන්ද ස්තුතිය බුදු සරනිය ඔයලට ඔයල අපට ශක්තියක් ....
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Gcc ලයිසන් එක තියනවා නම් මෙහේ විසිට් එකේ නම් ඔයාට drive කරන්න පුලුවන්. ඊට පස්සේ මෙහේ ලයිසන් එකට මාරු වෙන්න පුලුවන් ලේසියෙන්. බුදු සරණයි ඔබතුමාටත් 🙏🙏
@deshanperera8404
@deshanperera8404 Жыл бұрын
Thank you and how long need for total prosses
@chamalijayakodi4672
@chamalijayakodi4672 4 ай бұрын
Hi akke.man oyage videos balanawa.math visit ekakin dubai enna hithan inne.accountant kenek with experience. 2 kids innaw.eyala aragena amma ekka visit awoth job hoya ganna kohoma weida.oyawa contact kara ganna vidihak kiyannako...thawa details tikak Dana ganna....
@Familyjournalwithus
@Familyjournalwithus 4 ай бұрын
Nangi mata FB hari Insta hari msg ekak danna.
@sonalinimasha8786
@sonalinimasha8786 2 жыл бұрын
Very helpful ❤️
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Thank you 😍🙏
@helankawettasinha5768
@helankawettasinha5768 Жыл бұрын
ow mis
@nilmininanediri4797
@nilmininanediri4797 2 жыл бұрын
godak wadagath oyage video aka, mage dubai license aka thiyenawa, aka renew karanna kiyak yanawada kiyanawada? thank you oyage video akata.
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
www.rta.ae/wps/portal/rta/ae/home/rta-services/service-details?serviceId=3704299 මේක බලන්නකෝ උදව්වක් වෙයි ඔයාට.
@nilmininanediri4797
@nilmininanediri4797 2 жыл бұрын
@@Familyjournalwithus ❤️
@myeuropedream602
@myeuropedream602 2 жыл бұрын
Goodak hodai akke
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ස්තූතියි 🙏🙏
@rosygoldenlife8742
@rosygoldenlife8742 2 жыл бұрын
Thanks akki
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
නංගි 🙏😍
@sandunprasanna517
@sandunprasanna517 Жыл бұрын
ස්තුතියි ඔයාට හොද පැහැදිලි කිරීමක්. එතකොට Auto vehicle & Manual Vehicle දෙකම කරන්න වෙනවාද? නැත්නම් තමන්ට කැමති එකක් තෝරගන්න පුලුවන්ද??
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
ස්තූතියි 🙏. ඔයාට අවශ්‍ය එක තෝරගන්න පුලුවන්
@sandunprasanna517
@sandunprasanna517 Жыл бұрын
@@Familyjournalwithus ස්තුතියි 🙏 ඔයාට
@amilasanjeewa4739
@amilasanjeewa4739 2 жыл бұрын
Akka mata oyalagae nambar 1 denna puluwanda mata tawa vestara tekak danaganna plees
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Fb ekata msg ekak danna malli
@hlweer6885
@hlweer6885 2 жыл бұрын
Lankawe license eka thiyenam ,Dubai waladi aye ganiddi sri lankan licence eka english translate karala foreign ministry certify karala thiyenna onada?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
එහෙම ඕනේ නැහැ මම කෝල් කරලත් confirm කර ගත්තා ඔයාට ලංකාවේ ලයිසන් තියනවා කියලා පෙන්නන්න විතරයි ඕනේ. එකම දේ ඔයා යන ක්ලාස් ගාන අඩු කර ගන්න පුලුවන් ලංකාවේ ලයිසන් තියනවා නම්.
@isharamadushan6661
@isharamadushan6661 2 жыл бұрын
Thanks akke.... Akke mt ප්‍රශ්නයක් තියනවා... සල්ලි එක පාර ගෙවන්න ඕනෙද?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
මල්ලි ඔයාගේ driving Institute එක සහ බෑන්ක් එක එක්ක තමයි ඒක චෙක් කරන්න වෙන්නේ. සමහර institute වල installment පුලුවන්
@askkasun-lz6uc
@askkasun-lz6uc Жыл бұрын
Akki mata rasal khaima visa thiyenne ,mata dubai driving institution ekakin license eka ganna puluwan da
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Danna vidihata nam puluwan habai oyata echara dura yanna enna puluwanda kiana eka balanna classes walata. Institute ekakata katha karala balanna
@dhammicaperera2252
@dhammicaperera2252 2 жыл бұрын
Mama 2010 eka parin gaththa Dubai taxi vada kare next month ai enava aurudu 8 passe
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඒකනේ හරියට instructors ලා දෙන උපදෙස් පිලිපැද්දා නම් එක පාරෙන් ලයිසන් එක ගන්න පුලුවන්. ස්තුතියි 🙏
@dineshmadushanka1278
@dineshmadushanka1278 2 жыл бұрын
Akke lankawen driver license eke record ehema aran enna oneda international karan awamath visit eken drive karanna puluwan da
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
නෑ මල්ලි එහෙම ඕනේ නෑ ඔයාගේ ලයිසන් එක විතරයි ඕනේ. ඔව් ඔයා විසිට් එකේ ඉන්නකන් drive කරන්න පුලුවන්.ඊට පස්සේ මෙහේ ලයිසන් එක ගන්න.
@dineshmadushanka1278
@dineshmadushanka1278 2 жыл бұрын
Thanks akke oyalata pin oya karana wadeta aththatama ape sinhalayata kelavila tiyenneth oya manussakama nathiwela akke
@dineshmadushanka1278
@dineshmadushanka1278 2 жыл бұрын
Puluwan nm contact number eka danna
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Malli fb ekata msg ekak danna
@shiransumudu8086
@shiransumudu8086 Жыл бұрын
velid ගල්ෆ් laisan eka Tiyenwanam. Saudi අරාබියේ. Dubai driving karana puluwanda. Eka renivell karanna puluwanda E gena mata poddak danuwath karanna puluwanda.
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Ou visit eke innakan oyata saudi license eken drive karanna puluwan. Saudi license eka mehen renew karanna puluwanda kiala nam mama hariyatama danne na. Habai mehe visa gannawa nam mehe license eka ganna wenawa. Saudi license ekath aran driving institute ekakata yanna eyala kiala dei serama (visa gahuwata passe)
@ajithranasinghe856
@ajithranasinghe856 2 жыл бұрын
hoda video ekak. enakota ape licence eka international karaganna onida
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් මෙහේ ඩ්‍රයිව් කරන්න පුලුවන් කාලයක් තියනවා. නැත්තන් ඔයා මෙහේ ලයිසන් එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉන්ටර්නැෂනල් කරගෙන එන්න ඕනේ නැහැ. රෙසිඩන්ට් වීසා වලට මාරු උනාම මෙහේ ලයිසන් එක ගන්න පුලුවන්
@sarahindo2696
@sarahindo2696 2 жыл бұрын
Thanks for you. Akke pls mata putha school dana eka gana danaganna ona kohomada oyawa contact karaganne
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Nangi me video eka balanna 👇 kzbin.info/www/bejne/mHfEmKBsfJikjLc
@ayishasriyani7331
@ayishasriyani7331 2 жыл бұрын
කුවේට් ලයිසන් එක අවුරුදු 25 පරනයි එකෙන් ඩුබායි එකේ වාහන පදවන්න බැරිද
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
විසිට් වීසා එකේ නම් ඉන්නේ පුලුවන්. හැබැයි ඔයා ඩුබායි වීසා එකකට මාරු උනාම ලයිසන් එකත් හදා ගන්න ඕනේ (transfer ) ඒක ලේසියි driving institute එකකට ගිහින් කියන්න GCC නිසා ඉක්මනට කර ගන්න පුලුවන්
@prameshmendis3289
@prameshmendis3289 2 жыл бұрын
Lankwen License eka international covert karagena ohe eken padinna berida?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
විසිට් එකේ ඉන්නකන් පුලුවන්. ඊට පස්සේ ලයිසන් එක ගන්න ඕනේ
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
mis oya video eka patan. Gannakotama kiwwa ඩුබායි wala oya kiyana tharam driving license eka ganna amaruda ???? Balamu kiyala හැබැයි mis kiwwe hariyata pattama amarui wage license eka Americawe wath mechchara amaru une naha mis license eka ganna mis mita wada manussayekta therum yana widiyata video eka karanna mis nath nam mis kiyapu widiyata paw minissu baya wei license ekak dubai wala ganna 😊
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
මම professional presenter කෙනෙක් නොවෙන නිසා අඩුපාඩු නම් ඇති. හැබැයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තර වීඩියෝ එකේ තියනවා. America එක්ක compare කලොත් නම් මෙහෙ කොහොමත් අමාරුයි තමයි. ඒක හැමෝම දන්න දෙයක්. මම කියලා තියනවා තමන්ගේ උනන්දුව තියනවා නම් එක පාරෙන් ගන්න පුලුවන් කියලා. Anyway ස්තූතියි මගේ වීඩියෝ බලලා හොද, නරක කිව්වට😍. Drive කරන්න හරිම බය මට පුලුවන් උනා නම් අනිත් අයට බැරි වෙන්න විදිහක්ම නෑ. අනේ මම මිස් නෙමෙයි චාමිකා.
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
@@Familyjournalwithus thank you so much reply karata mis ♥️🙏🙏🙏
@nadeekadewramdamhiru6492
@nadeekadewramdamhiru6492 2 жыл бұрын
Akke Eka paarama mudal okkoma gewanna onada license Eka Ganna.lankaawen eddi keeyak vithara athe thiyenna onada.lankawe mudalin kiyanna akke.please🥺♥️
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Eka oyage institute ekath ekka katha karanna one. Bank ekka ekathu wela eka eka bank walin installment approve karanawa. Ekata oyata bank account ekak one mehe.
@Europe58
@Europe58 2 жыл бұрын
Srilanka situation very bad. Seems to be Dubai all are working day and night. Srilanka everyday strikes. Teachers Doctors Engineers Principals more than work they stay at home taking government Salaries. Even plantation on strikes. There are political parties only to strike and some parties only to oppose anything and everything and corruption more than development. Country people on the road not to work but strikes.
@gangasudarshani2033
@gangasudarshani2033 2 жыл бұрын
Akki lankawe driven lison mata thiyenawa
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Good 👍
@dayanandaamaradiwakara1055
@dayanandaamaradiwakara1055 2 жыл бұрын
Good
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ස්තුතියි 🙏
@jayanthafernando6315
@jayanthafernando6315 2 жыл бұрын
සවුදියේ , කටාර් වල බරවාහන ලයිෂන් තියෙනවා ඩුබායි අවොත් අලුතින්ම ලයිෂන් ගන්න වෙනවද..
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
විසිට් එකේ ඉන්නකන් පුලුවන් ඊට පස්සේ මාරු කර ගන්න ඕනේ. GCC නිසා ලේසියි ලයිසන් එක මාරු කරගන්න.
@newsforyouniwsforyou5568
@newsforyouniwsforyou5568 Жыл бұрын
Lankawe license saha qatar license experience thiyenawa mata.. Mata dubai license change karaganna puluwanda? Kohomada wenne? Pahedili karanna
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
GCC license thiyanawa nam eka help ekak wei. Dubai walata awama Drinking institute ekakata gihin katha karanna. Institute eken ekata requirement wenas ne.
@pradeepprasanna1168
@pradeepprasanna1168 Жыл бұрын
Draiving laisan ganna kota english translet thiyenawada
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Exam ekada? Theory test eka online ekak english walin thiyenne eka.
@gangarajapaksha8832
@gangarajapaksha8832 2 жыл бұрын
Akke hamoma kiyanne signal test eka amarui kiyala akkata kiyanna puluwanda mona prasneda ahanne kiyala .signal test eka krana vidiha mokak hari app ehekin bala ganna puluwanda e gena visthara tikak denna please 🙏
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Oya ahanne theory test eka genada? Ane na tikak wath amaru na eka. Serama ugannanawa class waladi. Oyata one nam mock test ekak tiyanawa eka karanna puluwan test ekata kalin. Online uth thiyanawa practice test driving institute eke app wala.
@gangarajapaksha8832
@gangarajapaksha8832 2 жыл бұрын
Ane akke a app eke name eka dennako please 🙏
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Oya yana driving institute eken ahanna nangi. Institute eken thamai ekata access denne.
@lovelybindu6379
@lovelybindu6379 2 жыл бұрын
අක්කේ අලුත් ඩ්‍රයිවින් ලයිසන් එකකට ජොබ් එකක් දෙනවද මන් එන්න හදන එජන්සියෙන් කියුවා අවුලක් නැ කියලා ගෙදරකට මන් අරන් මාසයයි වෙන්නේ ලයිසන් එක පරන වෙන්න ඔනේද නැද්ද
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඔයා මෙහේ නම් ඉන්නේ ඔයාට ජොබ් එක දෙන අයගෙන් අහන්න. ඒගොල්ලෝ ප්‍රශ්නයක් නෑ කියනවා නම් එච්චරයි මල්ලි
@shehantaruka4010
@shehantaruka4010 Жыл бұрын
විබාගෙ තියන භාෂාව මොකක්ද අක්කෙ
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
English වලින් මල්ලි. අරාබි හරි හින්දි හරි පුළුවන් නම් මම හිතන්නේ ඒවා වලින් කරන්නත් පුළුවන්.
@bagyabikesspareparts6990
@bagyabikesspareparts6990 2 жыл бұрын
Poddak pehedili madi akka price eka. File eka open karannath ekkamada mulin money ganne ? Neth nam 7000 + file open karanna wenamada? Neth nam eka para mulin ganna mudala witharada?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Fixed price course ekata serama include. Seratama giya gana thamai man kiyala thiyenne video eke. 7400 aed kianne serama.
@bagyabikesspareparts6990
@bagyabikesspareparts6990 2 жыл бұрын
@@Familyjournalwithus thank you akka. September end enawa.
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Wish you All the best 🙏
@iroshamadu7331
@iroshamadu7331 Жыл бұрын
eye test eka eka gana details tikak dannako kannadi dana kenekta barida apply karanna ?
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Oyata penima hodata thiyanawa nam prashnayak wena ekak na
@induwijesinghe5453
@induwijesinghe5453 Жыл бұрын
Thanks.how long it will take
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
It depends on the time you are taking to complete your classes and assessments.
@hafsahjaseel8702
@hafsahjaseel8702 2 жыл бұрын
Ladies kattiyata mona wage job eka karanna puluwan.
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Oyata thiyana qualifications ekka, oyata suitable ona job ekak karanna puluwan
@Thushara1056
@Thushara1056 Жыл бұрын
Akka dubai license ganna godak amaruda lankawe driving experience awurudu 13 thiyenawa hama wahanayak wagema driving karala thiyenawa
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Ane na instructor kiala dena ewa hariyata follow kala nam hari. Oyata driving experience thiyana nisa kohomath baya wenna epa.
@helankawettasinha5768
@helankawettasinha5768 Жыл бұрын
akka mata golden chance hamba une lankawe laishneka awrudu 13 paranai pakin test mokuthi nehe okkoma hari thibuna dewal okkoma pass ethi rut test ekata godak kal gatha wenawane mokada danne neda hariyatama masayak withara
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Malli RTA final test eka nam oya cl karala book kara ganna one. Ekata tikak kal yanawa thamai
@kalanipalihakoon2919
@kalanipalihakoon2919 2 жыл бұрын
එක ඇහැක පෙනීම පොඩ්ඩක් අඩුයි ඒක ගැටලුවක් වෙයිද
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Eye test එක පාස් වෙන්න ඕනේ
@dubaitimethilinagunarathna
@dubaitimethilinagunarathna 2 жыл бұрын
බොහොමත් හොදයි
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ස්තූතියි 🙏
@renukasiriwardana6084
@renukasiriwardana6084 2 жыл бұрын
Employment visa nethiwa 2years viza ekakin driving licence eka ganna puluwnda
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඔයා dependent වීසා එකක නම් ඉන්නේ (හස්බන්ඩ් හරි අම්මා තාත්තගේ හරි යටතේ) පුලුවන්. විසිට් වීසා නම් තමයි බැරි
@supunratnayake7270
@supunratnayake7270 Жыл бұрын
residence visa 2years visa tiyenawana nm noc letter ekak kohomada ganne.job ekak krnne nethuwa recidence visa witrak tiyenawa nm driving license ganna pluwnda
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Oyage visa eka sponsor kale kauda. Eya thamai NOC denna one. Husband hari, wife hari company ekakin hari.
@supunratnayake7270
@supunratnayake7270 Жыл бұрын
@@Familyjournalwithus Ok dear,Thanks a lot🙏
@sanjayaasela5807
@sanjayaasela5807 2 жыл бұрын
අක්කෙ කුවේට් ලයිසන් එක තියෙන කෙනෙකුට මොනවද කරන්න ඕන
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
මෙහෙ ආවම ඔයාට transfer කර ගන්න පුලුවන් මල්ලි.
@helankawettasinha5768
@helankawettasinha5768 Жыл бұрын
Laishan Eka ganna okkoma hari lankawe bara Vahana laishan tiyanava aragena awrudu 15 k venawa mama Eka call's ekata giyaa. okkoma kiyala Dunne inlish valin mat inlish hodatama behe Rut test Eka heta etanin passe mokada wenne kiyannako please
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
හෙට රෝඩ් ටෙස්ට් එකද?
@seewillyou7578
@seewillyou7578 2 жыл бұрын
akke police report aka one nadda lankawe,awa balanne nadda driving licence aka hadaddi, please replay
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Na police report one na
@sudeshchathurangasudeshcha991
@sudeshchathurangasudeshcha991 Жыл бұрын
Miss driving job thiyenawada dubay wala
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Ou thiyanawa
@sihasnasansilu1490
@sihasnasansilu1490 Жыл бұрын
Akke bubai id eka gena wistara kiyannako
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Nangi ID eka gena ehema kiyanna vishesha deyak nam na. oyata visa eka stamp karanna kalin ID ekata fee eka gewala apply karanna one.
@thilakbandula8876
@thilakbandula8876 Жыл бұрын
Oheta avith laisan ekka gannkan inne koheda
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
License eka adala na ne oyata inna thenak kohomath hoya ganna one mehe awama inna
@nadeesindika8866
@nadeesindika8866 2 жыл бұрын
Saudi laisanak Dubai walata valid nadda
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Gcc අයට හරිම ලේසියි driving license එක transfer කර ගන්න පොඩි වෙලාවකින් කර ගන්න පුලුවන්. විසිට් එකේ නම් කොහොමත් drive කරන්න පුලුවන්.
@rojydilshan5192
@rojydilshan5192 2 жыл бұрын
Akke exam aka liyanne mona language ake da?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
English walin malli. liyanna naha podi computer based test ekak thiyenne loku deyak nemei baya wenna epa.
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
mis oya kiyapu dewal poddak wath පැහැදිලි naha
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
දැනුයි මේක දැක්කේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර අනිත් කොමෙන්ට් එකේ දුන්නා හොදේ😊
@prabodilakshani8735
@prabodilakshani8735 2 жыл бұрын
Akke mata denaganna puluwnd lankawe driving lashan eka nethuw dubai walin ganna eka getaluwak nedd
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
නංගි ඔයාට මෙහේ ලයිසන් එක ගන්න ලංකාවේ ලයිසන් ඕනේ නෑ. එකම දේ ඔයා යන ක්ලාස් ගාන වැඩි වෙන එක විතරයි. හැබැයි මගේ අදහස නම් ලංකාවේ ලයිසන් එක තිබ්බත් ෆුල් ක්ලාස් ගන්නවා නම් හොදයි කියලයි. වීඩියෝ එක බලන්න මම සම්පූර්ණ විස්තර කියලා තියනවා හොදේ.
@prabodilakshani8735
@prabodilakshani8735 2 жыл бұрын
Thank godaak wedagath oyge vedio supri
@prabodilakshani8735
@prabodilakshani8735 2 жыл бұрын
Akke mata thawa deyak ahanna thiyanaawa api dn job ekata enww nm job visa apply karala kochra kal yanawada traning ekai medical ekai ita passed thiyenne ???
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඔයාගෙ වීසා එක හම්බ වෙනකන් ඉන්න වෙනවා ලයිසන් එකට රෙජිස්ටර් වෙන්න නම්. මොකද විසිට් වීසා වලට ලයිසන් එක ගන්න බැහැ.
@shalitharasitha6831
@shalitharasitha6831 2 жыл бұрын
u.a.e. ලයිසන් තියෙනවා නම් පඩි කොහොමද ගන්ඩ පුළුවන්
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඒක ඔයාගේ education, experience ඒවා එක්ක depend වෙනවා. ඔයා ඩුබායි experience තියන කෙනෙක් නම් අඩුම මාස 6ක් වත් ඊලගට හොද සැලරි එකකට යන්න පුලුවන්.
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
අක්කෙ ඔටෝද මැනුවල්ද පදින්න දෙන්නෙ එග්සෑම් එකේදි
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඔයා කෝර්ස් එක කලේ මැනුවල් නම් exam එකෙත් මැනුවල්, Auto නම් exam එකත් Auto වලින්.
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
@@Familyjournalwithusඅක්කෙ ලංකාවෙ ලයිසන් එක නම් මැනුවල්.. ඔහෙට ඇවිත්මොකක් ගන්න එකද වඩාත් සුදුසු
@shamanimali9815
@shamanimali9815 Жыл бұрын
sinahalen karanna puluwan da online class eka ..
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Naha sinhalen class karanna ba.
@rusirupawan3138
@rusirupawan3138 Жыл бұрын
Colour test akakuth balanawada
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
Naha ehema mukuth na
@sarangirashmika5183
@sarangirashmika5183 2 жыл бұрын
Lankawe license eka international karan awoth valid da?
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
විසිට් වීසා එකේ නම් පුලුවන්
@Thushara1056
@Thushara1056 Жыл бұрын
Akka unlimited package eka kiyanne mokakda
@Familyjournalwithus
@Familyjournalwithus Жыл бұрын
E kianne malli oya ki parak fail unath oya pass wenakanma eyala oyagen kisima dekata wena charge karanne na unlimited package eka nam oya aran thiyenne. Nattan oya fail wena warayak gane oya gewanna one.
@chandimadilrukshi6634
@chandimadilrukshi6634 2 жыл бұрын
mamai husband babawat aran december wala enna hadanne.babalage school fee eka gena details dennako
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් නංගි ඉක්මනටම.
@chandimadilrukshi6634
@chandimadilrukshi6634 2 жыл бұрын
@@Familyjournalwithus ane thanx akke..ape family eke godak aya december wala babalawat aran enna hadanne.e nisa godak watinawa e wage video 1k.kawrut e gena video karala na.
@shalikawijeshinghe6083
@shalikawijeshinghe6083 2 жыл бұрын
Oya yanne visit visa dalada
@chandimadilrukshi6634
@chandimadilrukshi6634 2 жыл бұрын
ow visit dagena yanne
@shalikawijeshinghe6083
@shalikawijeshinghe6083 2 жыл бұрын
Math ynna beluwe.eth babala aran ynna bayai wage eka paratama.oyata ehe help krnna kwru hari innawada
@awishkamalith
@awishkamalith 2 жыл бұрын
කණ්නාඩි දාල හිටියට ප්‍රශ්නයක් නෑ නේද..
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ මල්ලි ඔයා eye test එක පාස් වෙන්න ඕනේ.
@sasanimosh7110
@sasanimosh7110 2 жыл бұрын
Akke oywa contact krgnna widik puluwnm kiynnko fb hri kmk nha
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
Malli fb msg ekak danna
@mashiperera7830
@mashiperera7830 2 жыл бұрын
thank you akke. number aka awannko
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
නංගි fb එකට මැසේජ් එකක් දාන්න
@chandimadilrukshi6634
@chandimadilrukshi6634 2 жыл бұрын
fb name eka dannako akki
@Familyjournalwithus
@Familyjournalwithus 2 жыл бұрын
නංගි ඔන්න ලින්ක් එක දැම්මා...👇 facebook.com/familyjournalwithus/
@chandimadilrukshi6634
@chandimadilrukshi6634 2 жыл бұрын
@@Familyjournalwithus thank u❤️
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Smart Driving Test /0529067099/ Abu Dhabi / Dubai / Urdu & Hindi
24:23
Professional Driving Instructions
Рет қаралды 933 М.