Dubai වල අඩුවට හැමදේම මාර ලාබයී| Grocery Shopping in Dubai | Sinhala |Labor Community Market Al Quoz

  Рет қаралды 34,391

Aruna and Dillini

Aruna and Dillini

Күн бұрын

Пікірлер: 189
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
ඩුබායි වලට ඇවිල්ලා ගේමක් ගහන හැමෝටම සාර්ථකත්වය වැඩි ඈතක නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .හරිම සතුටුයි ලංකාවෙ කට්ටිය අපේ දේ ඩුබායි වලට ගෙනියන එක පෙන්නුම් කරන එක.ඉස්සෝ වඩේ නම් ගොඩක් ආසයි.ඒ ලුණු මිරිස් එක දැක්කාම නම් ඒකත් මරු.පාකිස්තාන් ෆෘට් සැලඩ් එක නම් හිත් ගන්නා සුලුයි.දැක්කාම කන්නම හිතෙනවා.ඩුබායි වල ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ මේ පොලට ඇවිල්ලා ලංකාවෙ අපේ අයගෙන් සහ ඔයාලා කැමති රටවල් වල කැමති කෑම ඇදුම් ඕනෑම දෙයක් ගන්න එන්න.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ගොඩක් ස්තුතියි අගය කීරීම ගැන❤️❤️❤️🫶🇱🇰
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Harima satutui jaya wewa
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
@@kavinduanjana7055 Jayen jayama wewa❤️❤️❤️❤️🫶🇱🇰
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 10 сағат бұрын
මල්ලීට isthuthi dynuwath කරාට සියලුම denata බුදු සරණයි jyawewa
@DKFans
@DKFans 9 ай бұрын
ඩුබායි ඉන්න අපේ සෙට් එකට වටින වීඩියෝස් ගොඩක් දෙන ඔයාට ජයම වේවා ❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 9 ай бұрын
අගය කීරීම ගැන ගොඩාක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️❤️🙏🙏
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඒ fruit සැලඩ් එකනම් පට්ට ඩිරාම් 2 ට ❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ඒ වගේම මාරම රසයී ඇත්තටම ❤️❤️❤️🫶🇱🇰
@pradeepsudharika2032
@pradeepsudharika2032 Жыл бұрын
Niyamai api inne fujairah enna dura wadi namuth harima sathutui lankawe dewal mehe thiyena ekata,e wagema ape pineapple meheta gennuwanam thawa godak hodai mokada mehe thiyena ewa kisima rasak na.ape ewa tharam.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwaryen marama sathutui ape dewal mehema dakkiddi , isshrta Godak dewal krnna puluwan wei , jayen jayama wewa ❤️❤️❤️🫶🇱🇰
@Kuma-Story
@Kuma-Story 26 күн бұрын
Mn iyeth giya dan othana oya penwana quality eka nm nehe sinhala kada thunak thiyenawa keerthi aiiyage kema kade nm supiri fried rice kottu biththara roti idiappa kottu maru
@arunaanddilini9418
@arunaanddilini9418 26 күн бұрын
@@Kuma-Story Me aurudu 2 klin krpu video ekk , Lagdi apita ynna une ne , apith welwaka ghin blnnmko🤝🤝🤝
@malinduanjana3071
@malinduanjana3071 Жыл бұрын
Bro bike, Scooter prices වල වීඩියෝ එකක් කරන්නකො
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අනිවාර්යයෙන් කරන්නම් ළගදීම❤️❤️🫶
@angelsu116
@angelsu116 Жыл бұрын
යමු ලංකාවේ දේවල් අරගෙන රහ බලන්න අදින්න පලදින්න පුළුවන් වෙන එක නම් ගොඩාක් ලොකු දෙයක් ඉස්සර ලංකාවේ ඉදන් එද්දී ගොඩාක් දේවල් ගෙදර අයට නිවාඩු යන කෙනෙක්ගේ අතේ එපැයි එවන්න දැන් හිත නිදහසේ කෑම ,බීම , ඇදුම් අත්‍යවශ්‍ය දේවල් ගන්න පුළුවන් එක ගොඩාක් වටිනවා ලංකාවේ අම්මාගේ ,කෑම වගේම ලංකාවේ ඒ සුන්දරත්වය ඒ ආදරයට ගහන්න බෑ ඒ ගොඩාක් හොඳ වැඩක් අපේ දේ මුළු ලෝකේටම පෙන්වා දෙන එක 😍👊🙏 ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන ලාංකිකයන් විදියට 🤛🤝
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
දුර රටක තනි වෙලා ඉන්න අපිට මාර වටිනවා මේ දේවල් අනිවාර්යයෙන් නන්ගී පුලුවන් හැමවෙලාවකම අපි අපේ දේවල් අගයකරන්න ඕනේ ...❤️❤️❤️🫶🇱🇰 ගොඩාක් ස්තුතියි අපිත් එක්ක හැමදාමත් ඉන්නවාට
@saheedcool363
@saheedcool363 Жыл бұрын
Dirham 2ta mechchara loku salad ekak dubai wala patta laabai Eliya kehel gediyak gaththath dirham 1k wenewa ❤❤❤❤ supiri aiye
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwaryen mallie ape dwal dakkma api eylawa agaya krnna one , eka Thami apita krnna puluwan de , Jaya wewa mallie ❤️❤️❤️🫶🫶🫶
@saheedcool363
@saheedcool363 Жыл бұрын
@@arunaanddilini9418 jayawewa❤️❤️❤️❤️
@sadeeshabuddakorala5712
@sadeeshabuddakorala5712 Жыл бұрын
Good program malli
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you very much Akke❤️❤️❤️🫶
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 Жыл бұрын
Thats really good concept
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you very much ❤️❤️❤️🫶
@diamondjaveline
@diamondjaveline Жыл бұрын
It's a nice blog bro
@withpurna847
@withpurna847 Жыл бұрын
නියමයි මල්ලී. ලස්සනයි vlog ඒක ❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️❤️🫶🇱🇰
@TravelBro1
@TravelBro1 Жыл бұрын
සුපිරිම ඩිරාම් දෙකට සැලඩ් එක පට්ටම ලාබයි.❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ඔව් බ්‍රො, මාරම ලාබයී ඒ වගේම රසයී❤️❤️❤️❤️🫶
@NiShaNiFeRnanDo-f8t
@NiShaNiFeRnanDo-f8t Жыл бұрын
Godak watinawa dirham dekata sadaranawa hamba karala gemak ganna oyata devipihitai...aiya dirham 6kata ganne salad ekak
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwaryen mara watinwa 🥰🥰🥰🥰🙏
@sachinkodikara8518
@sachinkodikara8518 Жыл бұрын
Niyamai aiyaa❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Godak thanks mallie ❤️❤️❤️🫶🇱🇰
@thusithasuranga3700
@thusithasuranga3700 Жыл бұрын
සුපිරි
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️❤️🫶
@pathuumusicofficial4081
@pathuumusicofficial4081 Жыл бұрын
Al khail mall kiwe al qouz wala neda ayye al khail gate eke inna mn danne wath ne ne
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Ow mallie yanna labor community market kiyla search kranna 🥰🥰🥰
@dhanushkakariyawasam
@dhanushkakariyawasam Жыл бұрын
❤❤🎉Supiriyata aviila broo vedio lk.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you bro oyge support ekta ❤️❤️❤️❤️🫶🇱🇰
@techtactics-p8x
@techtactics-p8x 5 ай бұрын
Mata danaganna puluwan da methana business karanna api rent eka kiyak gewanna onada, me pola thamath thiyenawada, podiyata hari business ekak patan ganna godak asawen inne, mehe loku mudalak ona ema deyak karanna,
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
සතුටුයි, සතුටුයි.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️🫶
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
බොම්බිලි කරවල , තිත්බටු මාලුව ,, පොල් සම්බෝල , සහ සුදුහාල් බත... ♥️ හෙටම හදල කනව 🤜🤛
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
නිහතමයිනේ කියද්දීත් කටට කෙල උනනවා🥰🥰🥰
@ayeshaweerasinghe69
@ayeshaweerasinghe69 Жыл бұрын
❤ super aiye. Lagadima dawasaka enawa🥰🥰🥰
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwaryen jayen jayama wewa❤️❤️❤️🫶🇱🇰
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Wonderful sharing
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you very much brother ❤️❤️❤️🫶
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
සතුටුයි අපෙ රටෙ මිනිසුන් එ රටවල හරි සතුටින් ඉන්නවා දකිද්දි.අපෙ රටෙ අර්තිකය ගැනනම් කියන්න දෙයක් නැ.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ලන්කාවේ අපේ අය මෙහෙ ඇවිල්ලාත් ගොඩාක් මහන්සි වෙනවා තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න, කවද හරී අනිවාර්යයෙන් හරි යන්න ඕන, ජය වේවා!!! ❤️❤️❤️👏
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
ඇත්ත අපේ සහොදර,සහොදරියො අනන්තවත් දුක් විදිනවා ජිවිතය ජිවත් කරවන්න.තමන්ගෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙ දහසකුත් දුක් වෙදනා විදින අය අපමනයි .දවසක මෙ හැමොට හරියන්න ඔන කාටවත් වට්ටන්න බැරි තරමටම.🙏🙏🙏
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Mewage Dubai wala badulabeta milidi ganna tan pennala vistara karala denawata Malli oyata godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Godak isthuthi agaya keerema gana , oyth Esema wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@gayanichamindi7517
@gayanichamindi7517 Жыл бұрын
derm 2t ohan kawa kiynna Lankawn okka kanna giyoth 2000kwth kiyai
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Hmmm 🥹🥹🥹
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
Location එක දාන්න සහෝදරයා .... තැන පැහැදිලි නෑ....
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Brother Labor community market Al quoz wala thiyenne , Al khail mall eka piti passe 🫶🫶🫶
@artone6228
@artone6228 Жыл бұрын
Dip idan yana widiha kiyannako.metro puluwan da.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Metro eke ynwanm ghin bus eke ynnth one, Google map search krnna ( labor community Matket kiyla )
@thejapanditharatne580
@thejapanditharatne580 7 ай бұрын
ඔතන විකුනන දේවල් වල quality කොහොමද
@arunaanddilini9418
@arunaanddilini9418 7 ай бұрын
ගිහින් තමයි බලන්න ඕනේ🤝🤝
@pubudushiran1743
@pubudushiran1743 9 ай бұрын
පොලෙන් කුකුල් මස් ගන්න පුලුවන්ද,1kg කීයද ?
@arunaanddilini9418
@arunaanddilini9418 9 ай бұрын
ගනන් නිතරම වෙනස් වෙනවා, අනිවාර්යයෙන් අඩුවට ගන්න පුලුවන්
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Ashen inna Thibbe neh😊 Daily Thiyanawada Nethnam Weekend witharada? Thank you 💐💐share kalata.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Ekene neda giyma hmbenna one , daily thiyenwa hawasa 5n passe yanna 11 pm wenkm thiyenwa ❤️❤️❤️🫶
@dilanirukmal1981
@dilanirukmal1981 5 ай бұрын
හැමදාම පොළ තියෙනවා ද
@arunaanddilini9418
@arunaanddilini9418 5 ай бұрын
ඔව් හැමදාම open ලගදී ගියේනම් නෑ , පොඩ්ඩක් බලලා යන්න, ❤️❤️🤝
@shamhalimdeen1971
@shamhalimdeen1971 17 күн бұрын
Do they have every day
@arunaanddilini9418
@arunaanddilini9418 17 күн бұрын
Yes
@chinnisha1
@chinnisha1 Жыл бұрын
AL Quoz 4 wala nawathinna thank hoya ganna contact ekak nadda malli . Api visit ekkata dubai giyama?
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Oylta dubizzle eke search krama kamthi wdiyta hoygnna puluwan, oylge budget ekta glapena widiyta 🫶🫶🫶
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
හෝම් ටුවර් එකක් ගේන්නකො
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අනිවාර්යයෙන් ගේන්නම්කෝ❤️❤️🫶 ගොඩාක් ස්තුතියි
@prabhathbandara7907
@prabhathbandara7907 12 күн бұрын
Bor aluth vlog ekk geenko... lankawata badu pettiyak yawanawanm yawann puluwan DeWal gana...milk powder and essential DeWal gana... cheap price walata gnn puluwan places gana ema plz
@georgekottehewage9938
@georgekottehewage9938 Жыл бұрын
Super
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you ❤️❤️❤️🫶🫶
@kumaridisna3440
@kumaridisna3440 Жыл бұрын
Koheda theyanne dubai wala
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Meka thiyenne labor community market Al quoz 🥰🥰
@bussinessman0085
@bussinessman0085 8 ай бұрын
Malli lankawe adum mahala wikunanna puluwanda
@arunaanddilini9418
@arunaanddilini9418 8 ай бұрын
Poddk hoyla blnna one , hoda idea ekk 👏👏👏
@RavisaraGamage
@RavisaraGamage Жыл бұрын
Dirham 2ta nam eeka laabai!
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwa mara rasi eka ❤️❤️❤️❤️🫶
@sanjukcp6960
@sanjukcp6960 Жыл бұрын
Ayye me alkhail mall eka gawa da?
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Ow nngi Ethana Thami thiyenne , labor community Market Al quoz
@roygunewardene4637
@roygunewardene4637 Жыл бұрын
Where is the exact location in dubai. Pls guide me Tks.
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Labor community market Alquoz
@nizranmohamed8960
@nizranmohamed8960 Жыл бұрын
Kohomada mey peththata yanne. Metro station and bus no please
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
al khaill mall aka langin බැහැලා හරියටම ඒ ලඟ තියෙන enok පෙට්‍රල් සෙඩ් එක පිටි පස්සට එන්න එතකොට පේනවා. බස් නම් 15f, 15, 21, 16f ( labor community market kiyla Map eke search krnna )🫶
@nadeeeresha9791
@nadeeeresha9791 Жыл бұрын
හැමදාම තියෙනවා ද ..
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ඔව් හැමදාම තියෙනවා හවස යන්න
@umeshamadushan8503
@umeshamadushan8503 8 ай бұрын
කොහෙද මල්ලී මේ ඒක දාන්න කෝ...❤
@arunaanddilini9418
@arunaanddilini9418 8 ай бұрын
Me Al quoz labor community Market eka❤️🫶
@chinthakaprabath516
@chinthakaprabath516 Жыл бұрын
Supiri
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you ❤️❤️❤️🫶
@manojbandara9030
@manojbandara9030 Жыл бұрын
අයියේ අපිටත් කොහෙ පඩයක් දාගන්න පුළුවන්ද
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Register වෙලා දාගන්න පුලුවන් 🫶🫶🫶
@beawesomewithnazee120
@beawesomewithnazee120 Жыл бұрын
Meka thiyena Thena pahadilawa dannako
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Labor community market Al quoz
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
Malli dubiwa koheda oya pola thiyenne mata ana ahnnr
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Meka thiyenne Labor community Market Al quoz kiyla search kranna , Hariytma Al khail mall eka pitipasse thiynne ❤️❤️🫶
@himanthamendis977
@himanthamendis977 Жыл бұрын
Aruna aiya me market aka daily thiyenwa da ?
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Ow mallie Daily open kiyla google Map eketh dala tinwa 5-11 pm wenkm ..🫶🫶
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Жыл бұрын
Good
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
❤️❤️❤️❤️🫶
@dilhaniwijebandara6066
@dilhaniwijebandara6066 8 ай бұрын
Hi kawaddda meka tiyennneee
@arunaanddilini9418
@arunaanddilini9418 8 ай бұрын
Hmdama tinwa ❤️❤️❤️🫶
@sajinikaushalya3100
@sajinikaushalya3100 Жыл бұрын
කවදද මෙක තියෙන්නෙ හැමදාම තියෙනවා ද
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
හැමදාම තියෙනවා 5pm idan 11 pm wenkam 🫶🫶
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
නියමයි මල්ලි...සෑහෙන කාලෙකින් ඩුබායි එන්න බැරි උනා... ඉක්මනින් එනවා...
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අනිවාර්යයෙන් එන්න අයියේ ජයෙන් ජයම වේවා!!! ❤️❤️🫶
@malkieliyas8116
@malkieliyas8116 Жыл бұрын
Lankawe poll rotinam itin kochchara kewath epa wenne 😘😘
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Eknm. Atha ❤️❤️❤️🫶🇱🇰
@samanthisamanthi9513
@samanthisamanthi9513 Жыл бұрын
මල්ලි ලොකේෂන් එක දාන්න ❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අක්කේ මේ Labor community Market Al quoz 🫶
@nuwan7477
@nuwan7477 Жыл бұрын
බංගලී මාකට් කියලා නෙ ඔකට කියන්නෙ ❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
මේකට කියන්නේ labor community market කියලා බ්‍රො, ❤️❤️🫶
@KaveeChanel
@KaveeChanel Жыл бұрын
Hemal wage katahadath ewage
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Godak adrei ❤️❤️❤️❤️🙏🙏🙏
@Nimaa_Balasooriya
@Nimaa_Balasooriya Жыл бұрын
වරකා 😇😇 මටත් ඕනේ 😮😮
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
වරකා. ගෙඩියක් උනත් අරන් එන්න පුලුවන් මාර රසයී❤️❤️🫶
@Nimaa_Balasooriya
@Nimaa_Balasooriya Жыл бұрын
@@arunaanddilini9418 🥹🤤🤤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
@@Nimaa_Balasooriya 🥰🥰🥰🫶
@befitfitnesscenter-hk8fk
@befitfitnesscenter-hk8fk 4 ай бұрын
ලංකාවේ කුණු පලතුරු වලින් හදන සැලඩ් කනවා ඩුබායි වලට වඩා ගණන් දීලා 😔
@arunaanddilini9418
@arunaanddilini9418 4 ай бұрын
🥹🥹🥹🥹🥹🥹🥹
@tharuoshi7368
@tharuoshi7368 Жыл бұрын
Hema dawasakama tiyenwada?
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Ow hwasa 5n passe yanna 11 pm wenkm thiyenwa
@milindafernando6174
@milindafernando6174 Жыл бұрын
Meka daily market ekak da or weekends vithrak da?
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Meka daily thiyenwa brother hwasa 5 idan 11 pm wenkm wage ❤️❤️🫶
@hansinigimhani8073
@hansinigimhani8073 Жыл бұрын
Methana koheda thiyenne?
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Labor community market Al quoz
@P.v.nandawathie
@P.v.nandawathie 3 ай бұрын
✨️✨️✨️
@arunaanddilini9418
@arunaanddilini9418 3 ай бұрын
Thank you ❤️
@surekhapriya1424
@surekhapriya1424 Жыл бұрын
Hema dama tiyenawada
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Ow hwasa 5pm idan 11 pm wenkm ❤️❤️❤️🫶
@disnahettiarachchi9504
@disnahettiarachchi9504 Жыл бұрын
මේක හැමදාම තියෙනවද
@pgskpalipana3578
@pgskpalipana3578 Жыл бұрын
Ala ala
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you very much brother ❤️❤️🫶🇱🇰
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Жыл бұрын
Math yanw ohe
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwaryen. Ynna❤️❤️🫶
@eshahettiarachchi44
@eshahettiarachchi44 Жыл бұрын
Location please
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Labor Community Market -Al quoz
@gangasudarshani2033
@gangasudarshani2033 Жыл бұрын
Hariyatama koheda thiyenne
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Meka thiynne Labor community market Al quoz
@sampathlasantha9411
@sampathlasantha9411 Жыл бұрын
මෙක ඇමදාම තියනව ද
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ඔව් හැමදාම හවස 5. ඉදන් රෑ 11 වෙනකම තියෙනවා 🫶🫶🫶
@ayomasubodhini7064
@ayomasubodhini7064 Жыл бұрын
❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you ❤️❤️❤️🫶🇱🇰
@gayanesathene2835
@gayanesathene2835 Жыл бұрын
Oya abudabi walada
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Api Dubai wala inne ❤️❤️❤️🙏🙏🙏
@sujeewagamage4633
@sujeewagamage4633 Жыл бұрын
👍👍👍👍
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you very much brother ❤️❤️❤️🫶
@ireshaganegoda813
@ireshaganegoda813 Жыл бұрын
👍👍
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️
@sriyanivijekumarathunga2941
@sriyanivijekumarathunga2941 Жыл бұрын
Apiwath wedata gannako
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aniwaryen dangthoth update ekk dennm , hodata bala apply krnna Jaya wewa 🤝🤝
@yasakirthigunasekara7707
@yasakirthigunasekara7707 Жыл бұрын
👍❤️
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you very much ❤️❤️❤️🫶
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
hari pau neda ape minissu 😢❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Eyala Godak uthsahwanthi nngi , mara game ekk ghnne ❤️❤️🫶🇱🇰
@mayurif44
@mayurif44 Жыл бұрын
Sathutu wennai one❤
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
@@mayurif44 lanawe hriyt deyk tibbanm ochchra duk widinn oneth nne ithin ☹️♥️
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 Жыл бұрын
බුලත්,ව්ට,හියනවඩ
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ඒකනම් දැක්කේ නෑ අයියේ , අනිවාර්යයෙන් තියෙනවා ඇතී, පොඩ්ඩක් ගිහින් බලන්න ❤️❤️❤️🫶
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
🙈♥️
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you ❤️❤️❤️❤️🫶
@manojbandara9030
@manojbandara9030 Жыл бұрын
අයියේ ඔයාගේ ෆෝන් නම්බරයක් දාන්නකො
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
මල්ලි Aruna and Dilini අපේ Facebook page ekta hri instagram ekta hri message ekk dala tiynna ❤️🫶
@nilathinmudiyan3076
@nilathinmudiyan3076 Жыл бұрын
කොයෙද තීයෙන්නෙ
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Meka thiyenne Al quoz labor community Market 🫶❤️
@chandimaweerasingha6062
@chandimaweerasingha6062 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Podi Akke ❤️❤️❤️❤️❤️🫶
@lucksonrodrigo8759
@lucksonrodrigo8759 Жыл бұрын
Aruna malli thanks lassana video ekak dammata kama kade mage mata mallige phone number ekka danna puluwan da ❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Godak sathutui ayye Jayen jayama wewa aniwaryen dennm ayye ape facebook page ekta messge ekk dala tiyanna , jayen jayama wewa❤️❤️❤️❤️🫶
@NiroshaPesadi
@NiroshaPesadi Жыл бұрын
𝙳𝙰𝙼𝙱𝚄𝙻𝙻𝙴 𝚔𝚘𝚕𝚕𝚎𝚔
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
❤️❤️❤️🇱🇰
@supeshalasithum2596
@supeshalasithum2596 Жыл бұрын
Niyamaiii chathura ayyage contact number ekak dannko chathura ayyaiii nayana akkaii dennama innawa
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Aweth giya welwaka dannm brother ❤️❤️❤️🫶🇱🇰
@supeshalasithum2596
@supeshalasithum2596 Жыл бұрын
@@arunaanddilini9418 aniwa jayawewa chanal ekata
@Everblooming95
@Everblooming95 Жыл бұрын
සුපිරි
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🫶🇱🇰
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 6 ай бұрын
Super
@arunaanddilini9418
@arunaanddilini9418 6 ай бұрын
Thank you ❤️❤️🙏
@samanpriyantha9399
@samanpriyantha9399 Жыл бұрын
❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Bro adrei ❤️❤️❤️❤️🫶
@shenuliapsara5864
@shenuliapsara5864 Жыл бұрын
❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Thank you ❤️❤️❤️🫶
@MerySilva-y1w
@MerySilva-y1w Жыл бұрын
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
❤️❤️❤️🫶
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,4 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 95 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН