KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිරිය දැරිවී | Diriya Darivi- Ratta ft @Dimi3 Ratta New video
14:08
ඕමන්තේ කැළයක් ඇතුළේ මාව හංගන්න ලෑස්ති කරලා තිබ්බේ
30:58
How Many Balloons To Make A Store Fly?
00:22
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
The IMPOSSIBLE Puzzle..
00:55
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
මේ ආණ්ඩුව එලවල රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනා නැත්තං අපේ නඩු ඇදේවි.- Dulan Senadheera
Рет қаралды 152,258
Facebook
Twitter
Жүктеу
1
Жазылу 167 М.
Chamuditha News Brief
Күн бұрын
Пікірлер: 753
@KumudinieRanasinghe
Күн бұрын
මේවා කියලා ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙයි.පරිස්සමෙන් අලුත් ආන්ඩුව දැනුවත් කරන්න නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤
@chandanasaman1182
2 күн бұрын
Dulan Senadheera .. ඔයා රටට ගොඩක් වටින චරිතයක් BROTHER .. ගොඩාක් පරිස්සම් වෙන්න මේ පට්ට පල් හොරු සෙට් එකෙන්. 😍😍
@NewslMusic-y7s
2 күн бұрын
මොන පඩයේක්ද මෙ මුගෙන් ඇති වෙඩෙ මොකද්ද රටට
@wasanthakorale
2 күн бұрын
දුලාන් ඇත්තටම ඔබ උදාරයි. පරිසිසමින්. ඔබ ඉන්න ස්ථාවරේමයි මම ඉන්නෙ. අවන්ක කෙනෙකුටමයි අවන්න කෙනෙක් ගැන තේරෙන්නෙ
@ThissaKumara-g3y
2 күн бұрын
සල්ලිවලට නැවෙන්නැති දුලාන් ඔබට ස්තුතියි.
@MrsSunithra
2 күн бұрын
අනේ මල්ලි පරිස්සම් වෙන්න තුණුරුවනේ ආශිර්වාදය රැකවරණය ලැබේවා දුලාන් මල්ලියෝ 🙏🙏🙏❤️
@kamalwijayantha6591
2 күн бұрын
දුලාන් මල්ලිට අල්ලපං පලල් කරලා😂😊
@MrsSunithra
2 күн бұрын
@kamalwijayantha6591 තිරිසන් බල්ලා වහලුන්ගෙ වහල් බල්ලා ඌ කියන්නේ සම්පූර්ණ ඇත්ත රාජපක්ෂ හොරු තක්කඩි ගැන කියන්න ඇත්ත රාජපක්ෂ හොරු තක්කඩින්ගේ හොරු තවත් හැංගිලා ඉන්නව ඒකයි පාතාලේ උන් දාලා කොල්ලට කරදරයක් කරයි කියලා බයට තමයි කියන්නේ දැන් නම ඉතින් උන්ට නටන්න බෑ හොරරතක්කඩි තෝකාපිය උන්ගේ ගූ තෝගෙ ගෑණි හරි තොගෙ අම්ම හරි තොගේ දුවක් හරි දීපිය උන්ට තොගේ එවුන් උන්ට අල්ලනවද පළල් කරලා ඒක තමයි පුරුද්දට තෝ එහෙම මට කියන්නේ
@Badass_Ent
Күн бұрын
@@kamalwijayantha6591😂😂
@KapilaLakmal-r3b
2 күн бұрын
දුලාන් මලයා නුබව මේ විශ්වය විසින් රකිනු ඇත. ජය වේවා මල්ලි
@ShayamalRathnasiri
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@chamaraks5278
2 күн бұрын
නියමයි දුලාන් අයියා...ජය වේවා....!!! දෙවියන්ගේ රැකවරණය ලැබේවා....!!!💪❤️
@erandasadaruwan1770
2 күн бұрын
පරිස්සම් වෙන්න පුතා ජය වේවා 👍
@mallikajayasuriya7374
2 күн бұрын
අනිවාර්යයෙන් මරලා දායි අරුන්
@ramalikulasinghe2915
2 күн бұрын
රටට ආදරය කරන තාරැණ්‍යය GOOD LUCK ❤
@dhammikaranjana1249
2 күн бұрын
❤❤❤❣
@SriyaniCooray-y7n
2 күн бұрын
මේවා බොරු වෙන්න ත් බැහැ නේද ....බොරු නම් රාජපක්ෂලා මේ අයට විරුද්ධ ව අපහස නඩු දාන්න පුලුවන් නේ.. සද්දේ බද්ද නැතිව ඉන්නේ ඇත්ත නිසා තමයි ..
@KumariWeerakkody
2 күн бұрын
පුතේ ඔයාට තෙරුවන් සරණින් ආරක්ෂා ව සැලසේවා.ආදරෙයි පුතේ .රටට සම්පතක්.
@kamalwijayantha6591
2 күн бұрын
පුතාට කියලා පැටියෙක් හදාගනිං 😂😂😂
@SRathnasinghe-bz9kz
2 күн бұрын
දුලාන් සේනාධීර මම ඇත්තට බලන් උන්නා ඔය පුටුවට ඇවිත් ඉද ගන්නකන්... ජයවේවා ... ජයවේවා !!
@ceylonuk6250
2 күн бұрын
great 👍👍
@s.isuranga7543
2 күн бұрын
නියමයි brother❤
@Ruwanpura.k.
2 күн бұрын
අනේ දරුවෝ ඔයා පරිස්සමෙන් පැවැත්විය යුතුය ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න පුතේ
@Shyama-v3l
2 күн бұрын
අර Doctors ල දෙන්නට වගේ ඔයාටත් වෙන්න පුලුවන්. පරිස්සමින්. කුඩ්ඩොයි හොරා කාපු එවුනුයි පාතාලෙයිනෙ මේකෙ ඉන්නෙ බලන් යනකොට.. චමුදිතට නං ප්‍රශ්නයක් නෑනෙ කොහොමටත්.. දුලාන් ඔයා පරිස්සමින්.. ජයවේවා!!
@chalithaaroshana6360
3 күн бұрын
දුලාන් මචං චමුදිත ගාවට ගියාට වැඩිය respect උබේ චැනල් එකේ ඔය තොරතුරැ කියන එක මුත් උන්ගේ පැත්තට අදිනවා ගුත් ගාගත්ත එකානේ
@Sadalirajapaksha
3 күн бұрын
Aka atta
@Gamekolla-g6w
2 күн бұрын
Akanma uge chanal aka hama akama balanawa nisa mona maulatada chamudith gawatagiya
@prasannaathapaththu7025
2 күн бұрын
Eka aththa wahallu thawama innawa
@komaritomato1388
2 күн бұрын
@@chalithaaroshana6360 oya katawa rata hama tanama danuwath karanna
@manjulaprasanna-fl6pj
2 күн бұрын
ඔව් ගූ.හිරු ගූ චමුදිත 😅
@sivarajkanagaraj798
2 күн бұрын
පරිස්සම් වෙන්න පුතා,දෙවියන්ගේ රැකවරණය ලැබේවා.
@Chanakamadu-500
2 күн бұрын
පරිස්සමින් මචං අපි උබට ආදරෙයි...උඹ නියම සිංහයෙක්
@shanthagunarathna4395
2 күн бұрын
දුලාන් සහෝදරයා ජය වේවා තෙරුවන් සරණයි
@olaola4451
2 күн бұрын
දුලාන් වගේ රටට අවංකවම ආදරය කරන අයව රැක ගැනීම ජාතියේ යුතු කමක්. දුලාන් ඔබට බුදුසරණයි!!!දෙවිපිහිටයි!!!
@nilukadisanayaka996
2 күн бұрын
මෙච්චර සාක්ෂි තියන එකේ තවත් නළවන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න නැත්තේ ඇයි කුදලාගෙන යන්නේ නැතිව ස්තුති සහෝදරයා ❤
@SunilPgamage
2 күн бұрын
නීතිපති ඉන්නේ මහින්ද රනිල් පැත්තෙ ඒකයි වැඩ කෙරෙන්නේ නැත්තේ
@samanthipriyadarshani1994
2 күн бұрын
අනේ මන්දා සාක්ෂි වැඩීයි ඒකයි
@samanthipriyadarshani1994
2 күн бұрын
@@SunilPgamage😂
@upulhm6761
2 күн бұрын
මචං ඔය තොරතුරු පොලිස් ඇමැතිට..ජනාධිපති අනුරට..CID එකට දීපන් ..ඔතන හෙලි කැල විතරක් නිකන් ඉන්න එපා..
@samanthipriyadarshani1994
2 күн бұрын
ඒකනේ අප්පා..දැනුවත් කරන්න වෙයි..
@nimalimadushika9777
3 сағат бұрын
ඔව්.දැන්ම දුන්නොත් හොදයි.නැත්නම් මේ කොල්ලා ගෙදර යනකල්වත් ශුවර් නැහැ .ළගම ඉන්න උන්ගෙන් කියනවනෙ වැඩිපුර පරිස්සම් වෙන්න ඕන
@SisiraWijesingha-iv9zg
2 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@Niranjilaperera2378
2 күн бұрын
😂😂 කියල වැඩක් නෑ 😂😂😂😂කුඩ්ඩෝ,මිනීමරුවො,හොරු, ස්ත්‍රී දූෂකයින් පිරිලා 😂😂😂😂😂
@ChandraKumar-f9l
3 күн бұрын
අහිංසක මිනිහෙක් කෙහෙල් කැනක් කැපුවොත් නීතිය තිතට ම... පට්ට හොරු ඔක්කොම එළියේ 😂😂😂කුවේට් අපි
@chandimalakmal8433
2 күн бұрын
දුලාන් එල සහෝදරයා ❤❤
@merilkurera7815
2 күн бұрын
මහජනතාවට දැන ගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි දුලාන්..
@Alintholamudayas
2 күн бұрын
මේවා බලන හදුන්කූරා මන් ඉවරයි අයියේ😂
@nilminiperera7182
2 күн бұрын
නියමයි කතාව රට වෙනුවෙන් කතාකරන්නෙ දෙවියන්ගේ පිහිටයි පව් අරක්ෂාවෙන්න ❤ මාලිමාව වට්ටන්න බලන්නෙ පරයො දෙවියන්ටත් පෙනිලා දඩූවම් දෙන්න ඕනෙ ස්තුතියි ❤❤❤❤❤❤
@kamalwijayantha6591
2 күн бұрын
පුක දීපං😂
@renukaperera9380
2 күн бұрын
අනුර සර් කිව්වෙ ආදරයත් එක්ක රට ගෙනියමු කියලා. බලන් යනකොට මාලිමවෙ ඉන්නේ ව්‍යිරක්කාරයෝ වගේනේ.
@samanthipriyadarshani1994
2 күн бұрын
ඔව් තිස්තුන් කෝටියක් දෙවිවරැ බලාගෙන තමයි ඉන්නේ කොහොමත්..
@AmilaFernando-dd5vz
5 сағат бұрын
@@renukaperera9380ඔයා කියන්නේ හොරුන්ට ආදරය කරගෙන ආදරෙන්ම ඉමු කියලද
@IndikaBandara-y9e
2 күн бұрын
චමුදිත ඔයා මේවා අපිට shear කරන්න දෙන්න ඕන... මිනිසුන්ට දැන ගන්න
@wasanthijayalath9832
2 күн бұрын
මමන්ම් ශෙයාර් කරනවා. කරලත් තියනවා.
@nadiyanadiya.5195
2 күн бұрын
බය නැති රජෙක් මල්ලී ඔබ දුලාන් ❤❤
@siwankakumara5950
2 күн бұрын
සුපිරි කොල්ලෙක්
@KrishanHarshana-hy2qo
2 күн бұрын
ඔවා දැන් එලියට ඇදෙන්න ඔන දෙවල් දැන් තියෙන රජය සියලුම දෙට සාදාරනයක් වෙවි
@srilankanyouth8667
2 күн бұрын
දුලාන් බොසා ❤ ගැම්මක් තමයි.
@MohamedMohamed-xq6vt
2 күн бұрын
අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.
@samanthipriyadarshani1994
2 күн бұрын
දිට්ඨ දම්මවේදනීය කර්මය පලදෙනවා..අනිවා...
@sandyathennakoon3539
2 күн бұрын
දරුවෝ පරිස්සමෙන් .මුන් අපරාධකාරයෝ.
@RamyaRamya-b1h
2 күн бұрын
ජනතාව පොලිසියට ගොඩක් උදව් කරනව මේව අල්ලන්න ඒත් මන්දගාමී බවක් ජනාධිපති තුමා මේ මිනිස්සු මේතරම් දෙවල් අතටම අල්ලල දෙද්දී ඇයි ක්‍රියා මාර්ග නොගන්නෙ
@samanthipriyadarshani1994
2 күн бұрын
🤔🤔??????......
@anuperera2385
2 күн бұрын
Well done Dulan, you must seek the backing of the NPP, I think you already have that. But please be careful and keep up the good work! God bless you!
@AaSs-gx4yk
3 күн бұрын
මොනවා කරත් ඔයා පරිස්සමට වැඩ කරන්න බුදු සරණයි ජේසු පිහිටයි
@jayasinghearachchigheniros6053
2 күн бұрын
අහසේ තරුව පෙන්නපුවම තරුව හොයනවා මිසක් පෙන්නපු ඇගිල්ල හොයන්න එපා චමුතිත මේ කියාපු දේවල් ගැන ආණ්ඩුව හොයා බලන්න, දුලාන් පරිස්සමින් හිටපු උන්ට මිනි මරණවා කියන එක අමාරු කරණයක් නෙමේ ජේසු පිහිටයි දුලාන් ස්තුතියි ඔබ කරන මේ මෙහෙවරට 🙏🙏🙏
@christieperera6596
2 күн бұрын
Dulan the nation salutes for your contribution. Blessings from Melbourne.
@upul1684
2 күн бұрын
දුලාන් පරිස්සමෙන් ඉන්න
@asithathushan9487
2 күн бұрын
මේව බොරුනම් නාමල් රාජපක්ෂ ට නඩු දාන්න පුළුවන් නේනිකන් නෙවෙයි අපහාස නඩු දාන්න පුළුවන් නේ මේව ඇත්ත වෙන්න ඇති
@Anjadilruwan82
2 күн бұрын
උට ඉට කලින් තාජුදින්ගෙ නඩුව දින්න වෙන්වා නැත්තන් එකා හැමදාම ඇතුලේ😂😂
@Seewith9898
2 күн бұрын
ඔව් මේවා බොරු නම් වහල්කමට වැලලෙන උන් උන් දැනගන්න ඕන රාජපක්‍ෂලාට පුලුවන් දුලාන්ට විරුද්ධව අපහාස නඩු දාන්න ,ඒත් උන් එහෙම නොදා ඉන්නේ උන් දන්නවා නඩු දාපුවාම උන්ට හොදක් නෙමේ තවත් කරමුලටම හිරවෙන එක වෙන්නෙ කියල 😂
@pradeepnihaldecarm7290
2 күн бұрын
කෙලවලම දාන්න ඕනෙ රාජපක්ශල කරපු හොරකම් වංංහා දූෂන මිනීමැරුම් සියලුම දේ එලියට දාන්න ඕනෙ
@samanthipriyadarshani1994
2 күн бұрын
නිකමටයි අහන්නේ...රාජපක්ෂලා බරගානක් ඉන්නවා...කෙලවලා යවන්න ඕනි මොන රාජපක්ෂටද..🤔🤔🤔🤔
@samanthalekamge2995
2 күн бұрын
තෙරැවනසරනයි සර්❤❤❤❤❤❤ සහතික ඇත්ත ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunabalasuriya2803
Күн бұрын
නියමයි,,ගැම්මක් තමයි,,ඔළුවට පිස්තෝලයක් තිබ්බත් පවාදීම් නෑ.
@nabiajulia5678
2 күн бұрын
අයියෝ දුලාන් මේවා නීතියට ගේන්නකො. ඕවා එලියට දානවට වඩා හොදයි ඒක
@sanjulahapugoda2848
2 күн бұрын
කොන්ද පණ තියෙන චරිතය ක්. ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ඔබට සහෝදරයා. 🇱🇰🙏
@kamalwijayantha6591
2 күн бұрын
කොන්ද පණ තියේනම් අදාල ආයතනයකට පැමිණිලි කරන්න කියපං අතන මෙතන හැමිනෙන්න නැතුව
@sanjulahapugoda2848
2 күн бұрын
@kamalwijayantha6591 උබ කෙලින්ම කියපන් ඉතින් ගිහින්. 🤭🤣
@kamalwijayantha6591
2 күн бұрын
@@sanjulahapugoda2848 මට පුකේ අමාරුව නැති නිසානේ පකෝ පාඩුවේ ඉන්නේ.. පුකේ අමාරුව තියෙන එවුන් තැන තැන හැමිනෙන්න එපා. පැමිණිලි කරපියව්
@nilukank3564
2 күн бұрын
මේ සියල්ල. සී අයි ඩී එකට පෙත්සමක් බාරදීලා කේස් එකක් ෆයිල් කරන්න බැරිද? .
@0775251100
2 күн бұрын
Case file karaganna cid aka dhenaganna ona.media karanne anawaranaya kirim witharai.
@Thenationalistr
2 күн бұрын
මුගෙ බොරු බන් ඕව ඇත්තනං නඩු දාල ඔප්පු කරන්න එපැයි 😂
@dhammikaranjana1249
2 күн бұрын
Thanks for you two ..
@Nimal.9445
2 күн бұрын
මේ..ආන්ඩුව.පෙරලන්න බෑ 69 ලකෂයක් බලාන ඉන්නේ මොකද.වෙන්නේ කියලා.
@jay-walker3584
2 күн бұрын
හැටනම ලක්ෂයක කලින් ආන්ඩුවත් පෙරලුවේ ඒ හැට නම ලක්ෂයේම එවුන් තමයි
@rvandephili
2 күн бұрын
@@jay-walker3584ගෝටා හොරා නෙ 😂
@SenaniDesilva-sq2mj
2 күн бұрын
@@jay-walker3584කමක් ne me ආණ්ඩුවට 68 ලක්ෂයක් eka නිසා peralanna be
@noymanoj
2 күн бұрын
@@jay-walker3584😂 හොරු ටික අයෙ ගෙන්න බැ ලොවෙත්
@jenetteweliwita825
2 күн бұрын
N p p peranna one ne. Niyameta weda tika karanawa. Aurudu 5n balanna
@alwayswithpoorpeople5
2 күн бұрын
මට පේන විදියට හොරු ටික බලා ඉන්නා හොරුන් අල්ලනකම් හොරු අල්ලන්න කවුරුත් නෑ කියවන එක විතරයි පොල් ගෙඩියක් හොරකම් කරපු එකා ක්ෂණික ඇතුළෙ
@rohanroyperera3183
2 күн бұрын
චමුදීත ඔයා එහෙන් මෙහෙන් මොඩ ප්‍රස්න අහන්නෙ නැතිව හොදට අහගන්න මෙවා
@BandaraManike-l3j
2 күн бұрын
අනිවාර්යයෙන්
@niranjalasamaratunga4992
2 күн бұрын
තව එකෙක්ට කතා කරන්න දෙන්නේ ම නෑ...
@nilminimadhushanishani6190
2 күн бұрын
මෙ චමුජිතයා කියන්නෙත් හොරුන්ට කඩේයන බල්ලෙක් එහෙම මැත්නන් කොහොමද කුඩු නාලිකාව සමග එකතු වෙලා ආන්ඩුවට මඩ ගහන්නේ
@NalinDammika-t6i
2 күн бұрын
👍👍👍නියමයි කොල්ලා එල කිරි
@gmeye6503
2 күн бұрын
නීතිය කෙසේ වෙතත් මිනිසුන් මේවා දැනුවත් වෙන්න ඕන!රටක් පාලනය කරන්න ඇවිත් තමන්ට උවමනා පරිදි ධනය එක් රැස් කරමින් රටක් බංකොලොත් කරපු හැටි මිනිසුන් දැන ගන්න ඕන නැද්ද...උන් ඒවා නීතියෙන් බේරිලා යන විදියට සැලසුම් කරලා ඇත්තෙ...ඔච්චර තක්කඩි කම් කරපු එවුන් නීතියෙන් බේරෙන විදියත් ඒ එක්කම කරලා ඇත්තෙ😅මේ රටේ සමහර අදබාලයන්ට ඕක නොතේරුනාට....රටක් ණය උගුලක හිර කරලා දවසෙන් දෙකෙන් මේ රට හදන්න පුලුවන්ද උකුං කිසිදවසක ආයේ මේ රට පාලනය කල යුතු නැත
@bandusirigunasekara6090
2 күн бұрын
තෙරැවන් සරණයි . සහොදරයා ඔබට නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා.
@Wildsudee6779
2 күн бұрын
මේක වෛරල් කරමු
@dskothalawala86
2 күн бұрын
ජනාධිපති anura brother දැනුවත් කරන්න bylaa කියා කියා ඉන්නේ නැතිව ඉක්මනින්
@denethinduwara-u1u
2 күн бұрын
තාම පච පච ගානවා ආණ්ඩුවත් අරගෙන. දැන් කයිවාරු වැඩක් නෑ. ඕවට ක්‍රියාමාර්ග ගන්න බලය ඕනිවටත් වඩා තියෙනවා.
@samanthipriyadarshani1994
2 күн бұрын
👍👍👍
@tiron5700
2 күн бұрын
චමුදිතත් හොරුන්ට කඩේ යන සීන් එකක් තියෙන්නේ කතාවෙන් තේරෙනවා!
@ThusharikaKannangara
2 күн бұрын
කුඩු නාලිකා වෙනේ වැඩ
@maheshikaamarasinghe3684
2 күн бұрын
චමුදිත පිස්සු වගෙ ප්‍රශ්නය පැහැදිලිව අහලා පිලිතුරු පැහැදිලි ව අපිට අහන්න ඉඩදෙන්න
@SanjuEkanayaka-r6w
2 күн бұрын
සම්පූර්ණ ඇත්‍ය්හ. උත්තර අහගන්නත් නෑ චක බක. හැමදාම එහෙමයි
@StoryTime-sn3ev
2 күн бұрын
Waddek wage..
@Ravinduwikramasingha
Күн бұрын
Wadek aiye Budusaranai ❤
@yamahaboy-h3m
2 күн бұрын
👍❤️ ඔයා සුපිරියක් තමා දුලා 👍❤️.....😘 පරිස්සමින් මචෝ 👍❤️..
@תנודיינטה
2 күн бұрын
Uba supiri kollek machan
@renukafernando6337
2 күн бұрын
Thanks 🙏🙏🙏 chamudeetha.horu aaalla gannna thama Npp chandey dunnna brother 👍🙏 parrisssmin wada Kara gannna wenawa rata rakimu horupalawa harimu❤❤❤ Npp thanks 🙏🙏🙏🙏❤❤❤
@kalumkumara9977
2 күн бұрын
ඊබ්‍රාහිම් නාන ගැන මොනවත්ම හොයාගන්න බැරිඋනාද තාම ඒ ගැනත් හොයන්න ශක්තිය දයිරිය ලැබේවා
@pathmaherath5036
2 күн бұрын
Theruwan saranai .Dulan puthe..eth parissamen .unokkama horu thawath mum sudda karanna ussahaya .❤❤❤❤❤ niyamai putha
@Schoolmastersrilanka
12 сағат бұрын
දුලාන් කියන්නේ මාර චරිතයක්.... අපි ඔබ සමගයි...
@Dilusha_yt
Күн бұрын
මචං. පරිස්සමින්. ආදරෙයි. දෙන්න ටම. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@OmanOman8890-l2d
2 күн бұрын
නියමයි දුලන් පුතේ ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏
@kumariruwanapthirana2307
2 күн бұрын
Obage mahansiya pala darathva, nattham mahansiya aparade malli... 🎉🎉🎉🎉
@mohamedfaleel5811
2 күн бұрын
දුලාන් ඔයා රටට සම්පතක් ආඩම්බරයි සහෙදරයා ජයවෙවා
@BNDharmasiri
2 күн бұрын
මෙයා කියන දෙවල් හොයා බලන්න අනිවාර්යෙන්ම නමුත් මෙයා කවුද කියලත් හොයා බලන්න පවතින ආණ්ඩුවෙ අයත් මෙයාගෙන් පරෙස්සන් වෙන්න
@ashendinelka3789
14 сағат бұрын
හොරු වැඩියි. පරිස්සමෙන් Brother ❤
@Nishantha-jv9re
Күн бұрын
මල්ලි..පරිස්සමෙන්...බුදු සරනයි මචෝ...ඔවුන් ඔගෙ ජීවිතයෙන් පලිගන්න ජාතියෙ හැත්තක්
@bandaranayakegayathri6138
2 күн бұрын
අනුර ට උනත් මේ හොරු අල්ලන්න බෑ....
@sfownerr4021
2 күн бұрын
Ow
@gayanrathnayake6220
2 күн бұрын
දුලාන් ඔයා මේවා තොරතුරු එක්කම පුලුවන් තරම් අනුර,විජිත,සහෝදයන්ට,සහ ආරක්ශක අංශ වලට දෙන්න,මේ රට ගොඩ ගන්න ඔයාලා වටිනා සම්පත් රට වෙනුවෙන්,💪💪💪💪
@sanathrohana921
2 күн бұрын
දන් මහින්ද රාජපක්ෂගෙ මැතිතුමා ගෙ රජයක් නොවෙයිනේ තියෙන්නෙ. හැමනෙන්නෙ නැතුව යුක්තිය ඉටු කරපිය
@samm3168
2 күн бұрын
Sirawata hukana andu me
@bbbbbb2238
2 күн бұрын
ඉතින් මෙච්චරම සාක්ෂි තියනවනම් ඇයි මේ මහින්ද රාජපක්ෂ සහ රාජුරාධා අත්අඩන්ගුවට ගන්න බැරි මේ කියන කෙනාම සාක්ෂියට ගන්න
@Sathuta_Edit69
2 күн бұрын
අනේ මන්දා අපේ වුන් මන්ද බුද්ධික ද කියලා 😂😂 රාජපක්ෂ නෑ කියලා දැන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්නලු 😂😂 යකෝ එක පාරක් කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න බෑ 😂😂😂1978 ඉදන්නම පක්ෂ දේක පාලකයන් තිබ්බේ මාරුවෙන් මාරුවට 😂😂 මාලිමාව ඇවිල්ලා තමා මාස 5වත් නෑ,ආයතන වල ඉන්නේ පරණ හොරුම තමා 😂😂 පොඩ්ඩක් තේරුම් ගණින් 😂😂
@ushithamadushan9559
2 күн бұрын
බලන් ඉමු ටික කාලයක්,
@NimaUthwampathirann
2 күн бұрын
Komath me lankawa sudda karann aurudu 5 k wath one.dinapu gama ba .
@DammikaRamghaasinga
2 күн бұрын
මුන්ට හොඳට බොරු ගොතන්න පුළුවන්
@jenetteweliwita825
2 күн бұрын
Adu gane aurudu 2k denna. N p p❤
@nabiajulia5678
2 күн бұрын
කාලෙ එනකල් උන්නොත් බඩු බනිස්😂😂😂😂😂😂😂😂
@camofrkc
2 күн бұрын
දුලාන් 👍💪❤
@nimaaththanayaka4618
2 күн бұрын
තෙරුවන් සරණයි මල්ලී❤
@KaveeshaKavindani-u5j
2 күн бұрын
කො හොරැ අල්ලනවා කියපු අය අනේ මන්දාඅපිට තමා දැන් හොරැ අල්ලන්න වෙන්නෙ ජනදෙත් දුන්නා කො හොරැ😂😂😂
@noymanoj
2 күн бұрын
අල්ලන බැරිකමක් තියෙන්නෙ උන් ඔක්කොම යාලුවො
@susanthahewamudalige5538
2 күн бұрын
උබ කොහෙද මාලිමාවට චන්දෙ දුන්නෙ..තෝනම් රාජපක්ෂ ට පුප දීපු එකෙක්
@warunachinthaka4039
2 күн бұрын
පරිස්සමින්...බුදුසරණයි
@SriyaniMangalika-es1gb
2 күн бұрын
පොලිස් ආරක්ෂාව දෙන්න ඕනේ කෙනෙක් රැකවරණයේදී ළමයා බලාගන්න වෙනවා මොකද මෙයා ගාව තියෙන රහස් එළිවුනොත් කරදර වෙන හින්දා සමහර විට මෙයාගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා රවිසෙන විරත්න මැතිතුමනි ඔබ සතුයි
@smaduraliyanage880
3 күн бұрын
අපි පොඩි කාලේ කියවපු කතන්දර පොත් තාම මතකයි.. මේ වැඩසටහනේ යන ඔක්කොම කතන්දර එකතු කරල පොතක් අච්චු ගහන්න බැරිද? "කතන්දර සීය" "ඔබ නෑසු රහස් කථා" "ඇඟ කිලි පොලා යන ගේම්" මේවග නමක් දැම්මොත් හොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙයි
@0775251100
2 күн бұрын
Ara kathandhara seeyata kiyala puke araganin.wahal ponnaya.
@ChanduAbeysinghe-dt1sn
2 күн бұрын
දුලාන් ❤
@sriyaniperera6811
2 күн бұрын
තව නාඩගමක්. රාජපක්ෂ මේනියාව. අාන්ඩුවේ නොහැකියාව වසාගන්නට තව ලොන්ඩ්‍රි දක තුනක් අැරපල්ලා.
@disnaw992
3 күн бұрын
මළ පෙරේත හැත්ත.නැවත රාජපක්ෂ ආණ්ඩුවක් නැත. හොරුන්ට නියම දඩුවම දිය යුතුයි.
@ChamodPriyashan-bu6ov
9 сағат бұрын
කවද්ද
@josephwijesuriya887
Күн бұрын
Thank you Sir.
@m.l.j1740
20 сағат бұрын
Niyama kollata niyama thana labenna yanne❤❤❤
@dumindajanaka4083
3 күн бұрын
මෙහෙමයි,දැන් තියෙන්නෙ රාජපක්ෂලගෙවත් unp ආණ්ඩුවක්වත් නෙමෙයි.ඒ නිසා කරන චෝදනාවක් අදාල ආයතනවලට ඉදිරිපත්කරල වැරදි කරපු අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරපල්ලා.එහෙම නැතිව තැන් තැන්වල කියවන ඒවා ගනන්ගන්ඩ බෑ.
@Worldepic.7
3 күн бұрын
සිරාවටම ඈ අවදානෙ ඉල්ලන්නෙ මේ😂
@Utubenil
3 күн бұрын
ඇයි සමාජයට අනාවරණය උනාම මොකද රාජපක්ෂල වැරදි කල ඒව කියන කොට වහල්ලුන්ට රිදෙනවා.
@shantapriyan4182
3 күн бұрын
Owa matak karanna ona
@Sathuta_Edit69
3 күн бұрын
මෙකේ ඉන්න කෙනාගේ channel එකක් වෙනම තියෙනවා 🙂 එයා ඉදිරිපත් කරනවා නඩු දාන එවා එහෙම 🙂🙂 මෙතන බොරුවට උබලා පඩින්න එපා 😂😂 එයා ගානට කරයි ඔකෝමා🙂
@අනෝ9918
3 күн бұрын
ඒකනෙ
@WimalaManike-b6k
Күн бұрын
නියමයි දුලාන්❤🎉
@SumitraGoluwawathagadara
2 күн бұрын
Great 🎉
@JeewanaPedige
2 күн бұрын
මෙය ආණ්ඩුවත් බඩගානවා ආණ්ඩුව පත් කළා තියෙන නිලධාරීන් නිදිමතකාරයෝද කොහෙද
@GGMrec
2 күн бұрын
Dulan Senadheera is the MAN.
@christieperera6596
2 күн бұрын
Chamuditha, your contribution to the nation is immense. You accomplish a national obligation. Bravo.
@gayanpresad7071
2 күн бұрын
දුලාන් උබනම් ❤❤
@ishanlakruwan3945
2 күн бұрын
Dulan සේනාධීර bro පරිස්සමෙන් ❤❤❤❤❤
@naththarsi5251
2 күн бұрын
දුලාන් සේනාධීර ❤❤❤
@vasantharanasinghe8155
2 күн бұрын
දෙදෙනාටම ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
14:08
දිරිය දැරිවී | Diriya Darivi- Ratta ft @Dimi3 Ratta New video
Ratta
Рет қаралды 294 М.
30:58
ඕමන්තේ කැළයක් ඇතුළේ මාව හංගන්න ලෑස්ති කරලා තිබ්බේ
VFM RADIO 107
Рет қаралды 7 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 161 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 191 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 1,7 МЛН
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 78 М.
27:08
"හිටපු පෙම්වතා පට්ට හොරෙක්..." අනූ - කනූ මාධ්‍යය ඉදිරියට ඇවිත් සියල්ල හෙළිකරයි..
Hiru Gossip
Рет қаралды 54 М.
18:13
Destination අඟහරු | @BlokandDino | Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 180 М.
13:05
උමංදාවේ සැතපෙන අසිරිමත් මෙතේ බුදුන්
Siri Sadaham Ashramaya
Рет қаралды 61 М.
27:17
මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි
VFM RADIO 107
Рет қаралды 62 М.
1:06:35
අනුර දිවුරුම් දුන්නේ හොඳම නැකතක හැබැයි මේගොල්ලෝ හොරු අල්ලන්නේ නෑ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 30 М.
27:04
බටහිර නළුවෙක් වගේ ලස්සන සිංහල සිනමාවෙ මීළඟ සුපිරි තරුවIසරසවි ආචාර්යවරයෙක් විදිහට ලබන සතුට ඉමහත්|
Harindra Jayalal
Рет қаралды 339 М.
36:09
සක්කිලියා ඡන්ද ඉල්ලුවේ මහවිරු සැමරුම පාර්ලිමේන්තුවේ පවත්වන්න
Sudaa Creations
Рет қаралды 28 М.
32:21
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකුම හොරකම් තියෙන්නේ යාපනේ.මේව දකුණේ මිනිස්සු දන්නේ නෑ @ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 216 М.
29:38
උඹලට මේ රට හදාගන්න ඕන නම් ආයෙත් වෙන පක්ෂ ඕන නෑ NPP එක විතරක් තිබුනත් ඇති. @ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 93 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 161 МЛН