Dumbara Manika (දුම්බර මැණිකා) - Dilshan Maduranga (Official Music Video)

  Рет қаралды 14,867,735

Desawana Music

Desawana Music

Күн бұрын

Dumbara Manika - Dilshan Maduranga (Official Music Video)
Stream the Full Song Here: band.link/Dumb...
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
Dial Now...
For Download " Dumbara Manika " song as your RingIn Tone..
☎Dialog: 8711374489
☎Mobitel: 74748566
☎Hutch/Etisalat: 369284095
☎Airtel: 8880119058
♪ Director - Kasun Madushanka
♪ Artist - ‪@DilshanMaduranga‬
♪ Music - Ashen Chackrawarthi
♪ Lyrics - ‪@Kelum_Dissanayake‬
♪ Mix & Master - Viranja Dayawansha
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Cast - Sapna Padukka, Nisala Hettiarachchi, Oshaka Nilan
♪ Dance Choreography - Thimira Thineksh SS (Gang Dancters)
♪ Special Thanks - Thushan Silva
♪ Song Lyrics:
රුව කලාවකී බැලු ඇස් වශීයකී
මල් හිනාවකී හඬ වස් රාවයකී
පය තබා සකී යන විට ලතාවකී
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි
අංඟර ඉංඟර දාපන්කෝ නිතර
සංකර හිත මගෙ මිරිකා
පෙම්බර මන්තර කියපන් මෙ හිතට
සුන්දර දුම්බර මයෙ මැණිකා
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
▶ Follow Us On Instagram: bit.ly/Instagra...
▶ Follow Us On Spotify: bit.ly/Spotify...
▶ Join With Us On Telegram: bit.ly/Telegram...
Enjoy and stay connected with us!
#DesawanaMusic #DumbaraManika #DilshanMaduranga #HiruStar #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2023 #mrpravish #Chethigirl

Пікірлер: 5 700
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
💃🏻දුම්බර මැණිකා💃🏻 මෙතැන් සිට ආදරණීය ඔයාලට බාරයි❤️ අහන්න, බලන්න, රසවිඳින්න, ආදරෙයි ඔයාලා හැමොටම 🥰 බුදු සරනයි god bless you 😍
@nandikablog6418
@nandikablog6418 Жыл бұрын
ලස්සනයි මල්ලි ❤❤❤
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
ජයවේවි අපිට..✍️😘🤟
@Dream_In_Life
@Dream_In_Life Жыл бұрын
Aniva bokkq
@dilini_girl
@dilini_girl Жыл бұрын
ලස්සනයි අයියා ❤️❤️
@warnnamusic
@warnnamusic Жыл бұрын
Supiriyak ayiye 💥❤️
@Flash-ox.
@Flash-ox. Жыл бұрын
Dumbara Manika Lyrics: 🎼 රුව කලාවකී... බැලු ඇස් වශීයකී... මල් හිනාවකී.. හඬ වස් රාවයකී... පය තබා සකී... යන විට ලතාවකී... සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී... තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා.... දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා... කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා... ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා... සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා... අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා.. බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍..යා මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි.. අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා... පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා.. තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා.. දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා.. කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා.. ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා... රුව කලාවකී... බැලු ඇස් වශීයකී... මල් හිනාවකී.. හඬ වස් රාවයකී... පය තබා සකී... යන විට ලතාවකී... සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී... තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා.. දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා.. කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා.. ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා... Like එකකුත් දාමු 😊💗 Thanks for 2k Likes ❤ Thanks for 4k Likes ❤
@sugandipathirana9161
@sugandipathirana9161 Жыл бұрын
Me wachana copy kara ganna bena
@mimehub4673
@mimehub4673 Жыл бұрын
2:40
@rasangikadewmini2003
@rasangikadewmini2003 Жыл бұрын
Mn me katahadata godak kamathiyi...❤️
@pramodlakshan2243
@pramodlakshan2243 Жыл бұрын
Thanks
@pissiyo1698
@pissiyo1698 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@MalinduChathuranga
@MalinduChathuranga Жыл бұрын
Dilsha ඒක වෙනම ආතල් එකක් බං😍😍
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Adarei Maliya ❤
@akilackarunarathne1056
@akilackarunarathne1056 Жыл бұрын
Niyamay🎉🎉🎉
@manjulaedirisinha-z5j
@manjulaedirisinha-z5j Жыл бұрын
මේ සිංදුවට ආදරේ කරන අය මේ පැත්තටත් එන්න...හැමෝට සුබ දවසක්......❤️👆❤️
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Thank you ❤ ගොඩක් ආදරෙයි 😍😍
@madumalirasangika9537
@madumalirasangika9537 Жыл бұрын
මං
@manjulaedirisinha-z5j
@manjulaedirisinha-z5j Жыл бұрын
@@DilshanMaduranga dishan aiye.❤️
@samanranasingha1435
@samanranasingha1435 Жыл бұрын
Love u😍😍😍😍
@nethu761
@nethu761 Жыл бұрын
ලස්සන සිංදුවක් 😊
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
දුම්බර මැණිකා Lyrics ✍️ Artist - Dilshan Maduranga Lyrics - Kelum Dissanayake Music - Ashen Chakrawarthi රුව කලාවකී බැලු ඇස් වශීයකී මල් හිනාවකී හඬ වස් රාවයකී පය තබා සකී යන විට ලතාවකී සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා රුව කලාවකී..
@imesha_dissanayake
@imesha_dissanayake Жыл бұрын
දුම්බර මැණිකා🥰
@yuwanisithara1293
@yuwanisithara1293 Жыл бұрын
❤🥺
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
@@yuwanisithara1293 ✍️😍🤟
@sajeevaniperera4195
@sajeevaniperera4195 Жыл бұрын
@@Kelum_Dissanayake dn eyada kalla oyage aluth 🤭🤭🤭
@kavishkasandali5330
@kavishkasandali5330 Жыл бұрын
@kilovolt7008
@kilovolt7008 Жыл бұрын
දවසක් බස් එකේ යද්දි අහම්බෙන් ඇහුනු සින්දුවක්. හරිම ලස්සන lyrics ටිකක් ❤
@pradeepsrilal2422
@pradeepsrilal2422 Жыл бұрын
හිත හොද නිහතමානි කොල්ලෙක් Trending 01 වෙන්න ඕනි සුභ පැතුම් මල්ලි ❤️
@chamarasadaruwan962
@chamarasadaruwan962 Жыл бұрын
@ishasanjeewani5702
@ishasanjeewani5702 8 ай бұрын
Aka aththa
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
දුම්බර මැණිකා..අහලා බලලා සිංදුව ගැන ඔයාගේ අදහස Comment කරමූ..Share කරමූ යාලුවෝ හැමෝම..ආදරෙයි ✍️😍🤟
@හුලංනුගේපොඩිහාමුදුරුවෝ
@හුලංනුගේපොඩිහාමුදුරුවෝ Жыл бұрын
එක මරූ මගේ අයියා 😊😊😊 ජය වේවා 😊
@arogyapawanathma7271
@arogyapawanathma7271 Жыл бұрын
Superb ❤
@nandikablog6418
@nandikablog6418 Жыл бұрын
ලස්සනයි මල්ලි ❤❤❤
@chathu926
@chathu926 Жыл бұрын
අනේ අයියේ ලස්සනයී 💗💗
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
අපිට ජය වේවා ❤❤❤
@Thecapmanmusix
@Thecapmanmusix Жыл бұрын
සාම්ප්‍රදායික මූසල ඇඩිල්ල වෙනුවට කාලෙකට පස්සෙ අහපු සුපිරි Voice එකක් වගේම සුපිරි Song එකක් Respect ❤
@rashweerasinghe4339
@rashweerasinghe4339 Жыл бұрын
ANIWA
@kalharadhanushka3093
@kalharadhanushka3093 Жыл бұрын
සිරාවට කියන්න ගියා විතරයි... ඇත්තටම හොදයි සිංදුව...
@hasitharumesh6871
@hasitharumesh6871 Жыл бұрын
​@@kalharadhanushka3093 ❤
@chandanidsilva3997
@chandanidsilva3997 Жыл бұрын
ඇත්තෙන්ම
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
💯👌
@malakamadhushanka4536
@malakamadhushanka4536 Жыл бұрын
කටහඩ 100 % රූපය 100 % පිනවීම 100 % දක්ෂතාව 100 % Performance 100 % මේ ඔක්කොම 500 % ❤😢
@kasunkasun8398
@kasunkasun8398 Жыл бұрын
Aththatam supiri😎😚😍
@sandusaentertainment-4204
@sandusaentertainment-4204 Жыл бұрын
😁
@dabdissanayaka3360
@dabdissanayaka3360 Жыл бұрын
Hmmmm
@goshithasanjula
@goshithasanjula Жыл бұрын
99 %_❤
@piyumiladilrangi122
@piyumiladilrangi122 Жыл бұрын
සුපිරිම සින්ඩුටිකක්නෙ
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
Harima ලස්සනයි hasurawna kawat anukaranya karanne na
@pahasara_dulanjana
@pahasara_dulanjana Жыл бұрын
සමහර තැන්වල අතුල අධිකාරිගෙ voice එක ඇහෙන්නෙ මට විතරද ? ❤
@kumudupriyanga1636
@kumudupriyanga1636 Жыл бұрын
ටිකක් විතර මටත් ඇහුනෝ ✌️😜
@aanethmi186
@aanethmi186 Жыл бұрын
වෙන්නැති
@Travelwith398
@Travelwith398 Жыл бұрын
මේ voice එකට අතුල අධිකාරිත් කැමතී 🥲🤙🤙💖
@jananibhagya2673
@jananibhagya2673 Жыл бұрын
E katahada vageth ahenoo ♥🥰
@susindupawansara8768
@susindupawansara8768 Жыл бұрын
Dilshange kamathima gayakaya athula bosa thamai
@හුලංනුගේපොඩිහාමුදුරුවෝ
@හුලංනුගේපොඩිහාමුදුරුවෝ Жыл бұрын
දිල්ෂාන් මදුරංග අයියාටත් එවගේ lyrics කරපූ කැලුම් අයියාටත් එවගේම දෙසවන් කසුන් අයියා ඇතුලූ සියලූම දෙනාටම සුභ පතනවා ජය වේවා තෙරුවන් සරණයි 🎉❤😊🙏💯
@n.p.k.desilva2958
@n.p.k.desilva2958 Жыл бұрын
👍
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
බොහොම ස්‍තුතියි පොඩි හාමුදුරුවනේ ✍️😍🤟
@henakaduwelakkanathero7779
@henakaduwelakkanathero7779 Жыл бұрын
❤️
@sewwandibhagya8154
@sewwandibhagya8154 Жыл бұрын
😀
@MashiSewwanthi
@MashiSewwanthi Жыл бұрын
@electro6306
@electro6306 Жыл бұрын
රුව කලාවකී... බැලු ඇස් වශීයකී... මල් හිනාවකී.. හඬ වස් රාවයකී... පය තබා සකී... යන විට ලතාවකී... සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී... තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා.... දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා... කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා... ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා... සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා... අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා.. බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍..යා මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි.. අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා... පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා.. තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා.. දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා.. කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා.. ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා... රුව කලාවකී... බැලු ඇස් වශීයකී... මල් හිනාවකී.. හඬ වස් රාවයකී... පය තබා සකී... යන විට ලතාවකී... සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී... තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා.. දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා.. කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා.. ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
@milansilva8411
@milansilva8411 Жыл бұрын
♥️♥️♥️😍😍😍👍👍👍
@NimeshaBaduge-tx7re
@NimeshaBaduge-tx7re Жыл бұрын
Perfect
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
මාර ලස්සනයි
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
❤️
@shanikaedirimanna8167
@shanikaedirimanna8167 Жыл бұрын
V.👍
@manuupendra5534
@manuupendra5534 Жыл бұрын
වචන ටිකේ අමුතුම ලස්සනක් තියෙනවා..ඇත්තටම ලස්සනය....❤️❤️❤️❤️ සුරූපී රෑප දේහි මෙනාලරි ලාලිත්‍යා
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
Thank you ✍️🙋🏻‍♂️🤩
@NavinduPawan
@NavinduPawan Жыл бұрын
එ කටහඩට පිස්සු වැටුනේ මම විතරද 😌❤️😘
@BenishaNimnadi-x3b
@BenishaNimnadi-x3b Жыл бұрын
2023 පස්සේ අහන එවුන් ලයික් කරන් පලයල්ලා අනිවාර්යයෙන්
@Shan_d_widarshana
@Shan_d_widarshana Жыл бұрын
" ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා"❤
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Thank you ❤ ගොඩක් ආදරෙයි 😍😍
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤️❤️❤️
@pasindupasindu-tq3ep
@pasindupasindu-tq3ep Жыл бұрын
@@DilshanMaduranga ❤
@priyankakamanthi5725
@priyankakamanthi5725 Жыл бұрын
සුපිරියි👌👌👌
@lakshikaudari1954
@lakshikaudari1954 Жыл бұрын
දැනටමත් 10 වතාවක් විතර ඇහුවා .superb
@prematilaka145
@prematilaka145 3 ай бұрын
😮😮😮😮😮
@nimnadeetharuka6123
@nimnadeetharuka6123 Жыл бұрын
දිල්ෂාන් නම් ඉතින් පිස්සුව හදවනවානේ අපිට. මාරම ලස්සනයි අයියේ. ❤ සුභ පැතුම්
@Mr_Shanaz
@Mr_Shanaz Жыл бұрын
Trending #01 එක වෙන්න කියලා පාර්ථනා කරනවා ... 🤘😊 දෙසවනට ❤ හැමදාම
@raweendra1
@raweendra1 Жыл бұрын
මං එක මෙච්චර දවස් දන්නෙත් නෑනේ කලින් හෝ සින්දු වලට මාර ලස්සනයි පෙරේදා මම බස් එකේ ට්‍රිප් එකේ යද්දි මාරු සින්දළු සින්දු ඇහුවා ඔය සිංදුව මම දහ සැරයක් ඇහුවා
@kvcreations2020
@kvcreations2020 6 ай бұрын
මටත් මේක සෙට් උනෙ බස් එකෙ ට්‍රිප් එකක් යනකොට මාත් දහ පාරක් විතර ඇහුව
@KumarasingheKumarasinghe-th5ef
@KumarasingheKumarasinghe-th5ef 5 ай бұрын
Mamath ahuve bus eke trip eke bn❤
@DiL_M_
@DiL_M_ Жыл бұрын
රැල්ලට tranding එන ඒව කියල හිතුවෙ ඒ වුනාට වෙනස්ම රහක් තියෙන්නෙ 🎶🖤 Well done Boys 💪👍
@g4xminecraft
@g4xminecraft Жыл бұрын
mklnkikk
@prasannaramyalal1012
@prasannaramyalal1012 Жыл бұрын
සිරා
@avishkaprabath-rq9tr
@avishkaprabath-rq9tr Жыл бұрын
කිරිසමන් ඉන්නවා නේද 🤣
@herathhmsk9839
@herathhmsk9839 Жыл бұрын
Aththatama
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 Жыл бұрын
😂😂😂
@shenaldiyon5971
@shenaldiyon5971 Жыл бұрын
Tiktok එකේ දැකලා අවේ. සිංදුව පට්ට. පිස්සුවක්. අමුතුම රහක් තියෙන්නේ ❤
@paniyaproduction
@paniyaproduction Жыл бұрын
Hiru star final ආවට පාඩුවක් නෑ සුපිරි අයියා සින්දුවට සාදාරනයක් කරල තියනවා❤❤❤❤
@dulanmadushantha8483
@dulanmadushantha8483 Жыл бұрын
Lassanii dilshan ayya all the best digatama ohomma yamuu god bless
@kodi7556
@kodi7556 Жыл бұрын
කිරි සමනුත් ඉන්නවා නේ 😂❤ මරූ song එක ❤
@hemashisandadewmi469
@hemashisandadewmi469 Жыл бұрын
😂
@SLARTHARSHANA
@SLARTHARSHANA Жыл бұрын
machan podi udauwak
@Amashakumarasinghe43
@Amashakumarasinghe43 Жыл бұрын
ඔක්කොට ම වඩා මට හිත ගියේ ගායකයාට..සිංදුව නම් කියන්න වචන නෑ කාලෙකට පස්සෙ හොද සිංදුවක් ඇහුවේ..❤
@AshiNavodya-gb3il
@AshiNavodya-gb3il Жыл бұрын
😊
@chamilapriyadarshani8892
@chamilapriyadarshani8892 Жыл бұрын
Glf🎉lcl e❤
@ruwanchaminda9740
@ruwanchaminda9740 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේ සින්දුව ❤️❤️. ආදරෙයි හැමෝටම.
@chamilaabheywardhana9483
@chamilaabheywardhana9483 Жыл бұрын
Sinduwa nm maru 🎈💐💐💐sinduwe hatiyata video eka tawa lassana una nm hodai wage...
@vishwaprabath010
@vishwaprabath010 Жыл бұрын
නියමයි ජය වේවා සෙට් එකටම ❤
@ruwanpradip4317
@ruwanpradip4317 Жыл бұрын
හරිම පැහැදිලි කටහඩක් සිංදුවත් හරිම ලස්සනයි 👌❤️❤️
@chanakakelum7321
@chanakakelum7321 Жыл бұрын
මරු❤️❤👌
@fernando_8888
@fernando_8888 Жыл бұрын
🎉
@shilpananayakkara
@shilpananayakkara Жыл бұрын
ආල කතාවට වැඩපන් සුන්දර මයේ මැණිකා❤ සුබ පැතුම් දෙසවන ❤
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Thank you ❤ ගොඩක් ආදරෙයි 😍😍
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
♥♥♥
@انىوت
@انىوت Жыл бұрын
Fhdj
@DinuraDinuara
@DinuraDinuara 3 ай бұрын
❤​@@DilshanMaduranga
@nishanthakumara6982
@nishanthakumara6982 Жыл бұрын
Gammak hamotama 😎😎
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 Жыл бұрын
Dilshan ayyge new music ela👍🏾❤️
@hasitha96
@hasitha96 Жыл бұрын
සුරුපි රැපි දේහනි මේ නාරි ලාලිත්‍යා අරාභි දේශයේදි මා නෙතේ ගැටිමෙන්‍යා බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා මනාපවී පෙමේ හැගුම් හිතේ ගලාවී ❤
@sandalisenaratne7014
@sandalisenaratne7014 Жыл бұрын
සුපිරියක් 😍😍😍😍😍
@gayathrigalagedara6230
@gayathrigalagedara6230 11 ай бұрын
Fatta. Vision දෙකම ලස්සනයි
@hrbelinewiththiwanka4492
@hrbelinewiththiwanka4492 Жыл бұрын
දිල්ශාන්... හිරුස්ටා එකේදිත් ඔයට පට්ට යන්න ආදරේ කෙනෙක් මම.. මේ සින්දුවත් මාරම ලස්සනයි 10 පාරකට වඩා ඇහුව... ආදරෙයි ඔයාගෙ කටහඩට හැමදාමත්
@haeh8n8hashin83
@haeh8n8hashin83 Жыл бұрын
අයියේ මේ සින්දුව මාරම ලස්සනයි .......කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ ....අතුල අදිකාරිගෙ voice එකම තියනවා.......ඔයාට බුදු සරනයි අයියේ.........🙏🙂😊❤️
@PasinduMadhushan-jg7hk
@PasinduMadhushan-jg7hk Жыл бұрын
Jsxj
@KavinduThejanOnlineOfficial
@KavinduThejanOnlineOfficial Жыл бұрын
ගැම්මක් තමයි 😊😊❤❤
@MadushanMadu-bv9fp
@MadushanMadu-bv9fp 11 ай бұрын
1:16
@sanduperera6727
@sanduperera6727 Жыл бұрын
It's a beautiful song.❤❤❤ මුල මැද අග ලස්සනට සම්බන්ධ වෙලා සින්දුව ගලා ගෙන යන නිසා කම්මැලිකමක් නැතුව ඉවරවෙනකන් සින්දුව රසවිඳින්න පුලුවන්. Best wishes to all the artists of this song!❤
@KulasiriDisanayaka
@KulasiriDisanayaka Жыл бұрын
Matath ahenawa bro😮😮😮
@MrPravish
@MrPravish Жыл бұрын
Ahala balala kiyamu yaluwane ❤🎉
@duleekasanduni1676
@duleekasanduni1676 Жыл бұрын
මේක නම් පිස්සුවක් , කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ❤️✨️
@SLMasterHub
@SLMasterHub Жыл бұрын
පට්ට අමුතුම ගතියක් තියෙනවා සින්දුවේ 🥰well done 😍 keep it up🎉
@dilshannanayakkara2101
@dilshannanayakkara2101 Жыл бұрын
Man me sinduwa dan ahanna gatte ..me sinduwa eka digata 15k withara ahuwa ..epa wenne nane ...harima lassanai .keep it up
@maleeshasandaruwan-fd5qj
@maleeshasandaruwan-fd5qj Жыл бұрын
දිල්ෂාන් අයියට තියෙන්නෙ අතුල අයියට තියනව වගෙ voice එකක් තමා😍😍🥰🥰ගින්දර වගෙ ෆට්ට වැඩක් මදුරංග අයියෙ🥰🥰🥰🥰
@sahanoshada2800
@sahanoshada2800 Жыл бұрын
Lyrics = 💯 Vocal = 💯 Visual= 💯 ❤️🤞
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
Thank you ✍️🫶🤟
@manjulaprasad4256
@manjulaprasad4256 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@nithinadinusara772
@nithinadinusara772 Жыл бұрын
අලි පඩෙ😂
@supunudayanga5597
@supunudayanga5597 Жыл бұрын
Asjchzj
@ChahichachiRupasingha
@ChahichachiRupasingha Жыл бұрын
Lassanai godaK menika
@HIRA-art4u
@HIRA-art4u Жыл бұрын
සිංදුව ඇවිත් මාස 4ක්. අදයි මුලින්ම ඇහැව්වෙ. ඒකත් fb එකේ වීඩියෝ එකකට දාල තිබ්බ female version එක අහලා. රැල්ලට යන සිංදු කියල අලුත් සමහර ඒව අහන්නෙත් නෑ. ඒත් දැන්! downlaod කරල පැය දෙක තුනක් යන්න කලින් male and female versions මාරුවෙන් මාරුවට අහනවා❤ Good job!!!
@isindufernando1309
@isindufernando1309 Жыл бұрын
Aluthma rasak. Well done
@Senu4425
@Senu4425 Жыл бұрын
රැල්ලට එකම සිංදුව කරන මේ කාලේ වෙනස්ම වචන ටිකක් සුපිරි Music එකක් ලස්සන පට්ට නිර්මාණයක් ❤️✌🔥🎶✍️
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
Thank you ✍️🫶🤟
@SandapiniLG
@SandapiniLG Жыл бұрын
ආයි සුපිරි 🎉
@kawshalyahettiarachchi7991
@kawshalyahettiarachchi7991 Жыл бұрын
වෙනස්ම විදිහට කරපු සින්දුවක්. ලස්සසනයි. ඒ වගේම විසල් රංගනයෙන් දක්වන දායකත්වයත් සිංදුවට ආලෝකයක් ගෙන දෙනවා. සුභපැතුම් දිල්ෂාන් ඔයාට. ඉදරියට තවතවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.!! 💐💐
@sadaruwan1824
@sadaruwan1824 Жыл бұрын
හායි
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
❤️
@wpsandakalum4717
@wpsandakalum4717 Жыл бұрын
ලස්සන යි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
අදත් වෙනදා වගේම පට්ටම ලස්සන Music විඩියෝ එකක් තමයි ❤❤ මේකත් අනිවා Tanding වෙනවා 😜💝🤗
@swaraent
@swaraent Жыл бұрын
Congratulations ❤
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Thank you so much Swara Enterainment 😍
@amigirl901
@amigirl901 Жыл бұрын
අඩේ Dilshan අයියාහ්🔥 තද තද නියමයි සුපිරි Keep it up,
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Thank you ❤ ගොඩක් ආදරෙයි 😍😍
@SLARTHARSHANA
@SLARTHARSHANA Жыл бұрын
sis podi udauwak
@dilmilakshika5413
@dilmilakshika5413 Жыл бұрын
Lassanai aiyee godaaaaaaariyk ❤️❤️❤️
@NilanFernando
@NilanFernando Жыл бұрын
ලස්සන වැඩක්.ජය වේවා දිල්ශාන් මල්ලී ❤️ Desawana ❤️
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Adarei aiye ❤
@ShalithaPerera96
@ShalithaPerera96 Жыл бұрын
පද රචනයනම් නියමයි. ලස්සන සංදුවක්❤
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
Thank you ✍️😍🤟
@ChathukKavisha-qu3wk
@ChathukKavisha-qu3wk Жыл бұрын
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
දුම්බර මැණිකා.........😊😘 ආල කතාවට වැඩපන් දුම්බර මයි මැණිකා...🥰 ලස්සනයි අයියේ😊🥰
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
Thank you ❤ ගොඩක් ආදරෙයි 😍😍
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
@@DilshanMaduranga 😊
@ghsg2057
@ghsg2057 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@NethmiPrishika
@NethmiPrishika Жыл бұрын
Gammak❤
@PikachuDJS
@PikachuDJS Жыл бұрын
ඉස්සර නාරි වර්ණනාව අපේ generation ඒකට ගැලපෙන්න මරැවට අැවිත්....❤superb ...
@ChithraDewage
@ChithraDewage Жыл бұрын
ගායනය රංගනය voice එක හරිම ලස්සනයි❤❤❤❤❤
@Buspissa-234
@Buspissa-234 Жыл бұрын
මාර සින්දුවක් අයියා ❤දළදා සමිදු පිහිටයි 🙏
@SusanthaKumara-u2n
@SusanthaKumara-u2n Жыл бұрын
Gammak😊😊😊 Jaya wewa
@sanija4192
@sanija4192 Жыл бұрын
5M වෙනවා අනිවාර්යයෙන්ම. ඒක කියන්නෙ මම විතරද?❤
@street.747
@street.747 Жыл бұрын
3m bn den
@janindumadushan7407
@janindumadushan7407 Жыл бұрын
4m bn den
@ravindulakshan4409
@ravindulakshan4409 Жыл бұрын
aniwa
@CorderAk
@CorderAk Жыл бұрын
Dan 5 m
@blackpinkbts56
@blackpinkbts56 Жыл бұрын
Dn 6 ❤️
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
බස් ඒකෙ යනකොට සිංදුව අහම්බෙන් සිංදුව අැහෙනකොට දුම්බර මැනිකෙත්... බස් ඒකෙ ඉද්දි... ඒන අාදරය....❤❤❤
@NaveenMudalige
@NaveenMudalige Жыл бұрын
supiriyak jayamawewa niyama wadak 😍😍😍😍😍😍😍😍
@nilandiimethma3841
@nilandiimethma3841 Жыл бұрын
Lassana song ekak aiye ❤ කොච්චර ahuwath epa wen nha ❤
@sansalaamandhi3928
@sansalaamandhi3928 Жыл бұрын
අයිය මොන විදියට සිංදු කිව්වත් ලස්සනයි අයියෙ...අයියගෙ කඩහඩනම් ....බාවනාවක්...සුබ පැතුම් අයියෙ😍❤️😊
@madushanthaksara7562
@madushanthaksara7562 Жыл бұрын
පට්ටම පට්ට ❤❤ වෙන කියන්න තේ⁣රෙන්නේ නැහැ හඩාවැටෙන නව ගීත කලාව වෙනස් කිරීමට උත්සාහ කිරීම පිලිබදව බොහොම 🙏 ස්තුතියි සහෝදරයා
@sanjeewafdo2664
@sanjeewafdo2664 Жыл бұрын
Hi
@nilushanimadushika4125
@nilushanimadushika4125 Жыл бұрын
අතුලගෙ වොයිස් එක සැරින් සැරේ අහනවා වගේ❤❤
@Sumithra-d4x
@Sumithra-d4x Ай бұрын
ආසම එක ❤❤
@surangasanjeewa7799
@surangasanjeewa7799 Жыл бұрын
මට ලොකු ආශාවක් තියෙනවා , මේ වගේ අද කාලේ අලුත් ලස්සන සිංදු ලොකු ටීවී එකක හොඳ සවුන්ඩ් තියෙන සබ්වුෆර් එකක් දාලා ලස්සනට අහන්න. කවදහරි ඒ දේ ඉෂ්ට කරගන්නවා👍👍👍❤️❤️
@sajiss7606
@sajiss7606 Жыл бұрын
ලස්සන පද රචනයක්..ලස්සන වචන ටිකක් තියෙන්නෙ.good luck ❤️
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
Thank you ✍️😍🤟
@pathummadushan2997
@pathummadushan2997 Жыл бұрын
සින්දුව රිලීස් වෙන දවස්වල ඇත්තටම මට හිටියෙත් දුම්බර මැණිකක්. 💔 දැන් නුවර මැණිකක්❤️❤️❤️
@sarangagamage5966
@sarangagamage5966 Жыл бұрын
Athula adikarige katahadamai ane...ape hiru kirula..adarei hamadama...lassana song idiriyatath දෙන්න.❤❤❤
@nayanajithnarahenpitage5612
@nayanajithnarahenpitage5612 Жыл бұрын
සුපිරි දක්ෂයෙක්.... ජයවේවා....❤
@hirunihiru3421
@hirunihiru3421 Жыл бұрын
පට්ට ලස්සනයි 🥰 Hiru star එකට ආව දවසේ ඉදන් ආසම නියම චරිතයක් 🥰❤️
@PasinduAbishek1229
@PasinduAbishek1229 Жыл бұрын
ඒකත් Trending වෙයි,,වොයිස් එක ගැන කතා නොකර ඉමු..👌boot සිංදු කලාවේ අවසානයද මන්දා,,සුපිරියක් ඒක,,ලස්සනයි,බුදු සරණයි හැමෝටම....❣️🔥👌
@chandanapushpakumara4666
@chandanapushpakumara4666 Жыл бұрын
👌👌❤❤
@nishanthadesilva3731
@nishanthadesilva3731 Жыл бұрын
Patta padiri ❤ jayawewa malli
@sandunlakshan8355
@sandunlakshan8355 Жыл бұрын
කියන්න වදන් නැති සුපිරිම සිංදුවක් කාළෙකින් අහපු. ජය වේවා.!!!❤අහන 87 වෙනි පාර.මේක.🎉
@chamindakumara8122
@chamindakumara8122 Жыл бұрын
ඒ වචන ටික පට්ට යකෝ😘
@Kelum_Dissanayake
@Kelum_Dissanayake Жыл бұрын
Thank you Broooh ✍️😍🤟
@Ah-gn1mj
@Ah-gn1mj Жыл бұрын
දවසට කී ආරක් අහනවද. 💕 කොච්චර ඇහුවත් එආ වෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්. Actually addicted to this. keep it up. this is wht we needed 😏💕
@Sanugachess4595
@Sanugachess4595 9 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurikadilhani1148
@chathurikadilhani1148 Жыл бұрын
ඒ සිංදුවේ ලස්සන..අයියා එක ලස්සනට කියනවා අම්මෝ එකහ්❤️😘😘❤️
@RanjithBandara-t6p
@RanjithBandara-t6p Ай бұрын
❤❤❤❤❤❤🎉🎉😊lassanai
@muteheartmusic
@muteheartmusic Жыл бұрын
ලස්සන සිංදුවක්..😍🔥 ජයවේවා..! Dilshan Maduranga 🥳 & Desawana Music Team..😊❤️
@aravinda-yt6
@aravinda-yt6 Жыл бұрын
ආදරෙයි දිලා,,,උබේ සින්දුවක් එනකම් දවස් ගැන ගැන හිටියේ,trailer එක දැකලා පිස්සු හැදිල හිටියේ බන්,,,සුපිරිම සින්දුවක් ඉක්මනටම trending #1 වෙනවා කොල්ලෝ,,ආදරෙයි තවත් මේ වගේ ලස්සන වැඩක් එනකම් wish you 🤟😎🥰😘❤️❤️❤️❤️❤️
@DinushaSandamali-x6i
@DinushaSandamali-x6i Жыл бұрын
හරි ම ලස්සනයි 😍😍😍
@layanallayanal8702
@layanallayanal8702 Жыл бұрын
Hiru star එකෙන් ආපු Dilshan aiyage අලුත් සින්දුව මාර ලස්සනයි 💖💖💖💖💖
@hasithahemal4061
@hasithahemal4061 Жыл бұрын
දුමිබර මැණිකා song එක සුපිරි ගැමිමක් ආ😮
@kaveesha6767
@kaveesha6767 Жыл бұрын
ලස්සනයි...මුල ටික අහනකොටම හිතුනා මේක නම් trending යනවා කියල😊❤️...අපේ කල්ප අයියත් ඉන්නවනෙ ❤️🤭...ඔයාගෙ voice එක මරු...ජය වේවා අයියෙ!
@chamarasadaruwan962
@chamarasadaruwan962 Жыл бұрын
ඔන්න🎉
@IsuraVlogs
@IsuraVlogs Жыл бұрын
ලස්සන වැඩක් පට්ට හිට් එකක්ම වේවා!!! ❤🎉 congratulations
@sudunona9876
@sudunona9876 Жыл бұрын
අම්මෝ ඒක 🌎❤️😘
@yksbmaduwantha
@yksbmaduwantha Жыл бұрын
Lyrics 100% Music 100% Vocal 100% Vedio 100% Best of the best
@sumudukumari9311
@sumudukumari9311 10 ай бұрын
Niyamay . Super🎉🎉❤❤
2023 2024 Hit Sinhala Song Collection 2024 SL Dinuwa Music YouTube
26:30
SL Dinuwa Music
Рет қаралды 270 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН