පළවෙනි පාරට එයා එක්ක හදපු Dumplings 🥟 | හරිම ලේසි හදන්න🤤 |වැරදුන එක හරි ගස්සලා දුන්න එයා🫢 #dumplings

  Рет қаралды 51,740

dilki nadeera

Ай бұрын

WhatsApp Channel 👉🏻 whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t

Пікірлер: 81
@Shani_xx
@Shani_xx Ай бұрын
මමත් ඊයේ හැදුවා ඩම්පිලින් මාර රසයි අක්කි මාරම ලේසියි අක්කි❤😊අදත් විඩියෝ එක බැලුවා ලස්සනයි ❤
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv Ай бұрын
Video eka godak lassanai wenda wgm adth asawen baluwa ❤❤
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu Ай бұрын
Vlog එක මරු දිල්කි අක්කි💕💕 මටත් ආස හිතුනා ඩම්පිලින් හදන්😋☺️
@DinukaNishani
@DinukaNishani Ай бұрын
ලස්සනයි අක්කි ඔයා❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰බුදු සරනයි🥰🥰❤️❤️
@Chathurajapaksha-fk6rt
@Chathurajapaksha-fk6rt Ай бұрын
Wow ekanam rasa patai❤
@user-fk7ug9ve3c
@user-fk7ug9ve3c Ай бұрын
Akki oya harima funny akki 😂😂anith aka oya ඇත්ත katha karanawa man akata thamai godak kemathi anith aka me video aka anakm balan hitiya aya koo❤❤❤
@ImeshaSandaruwan-yd6ru
@ImeshaSandaruwan-yd6ru Ай бұрын
Wow... ❤❤ oya harima lassanaii
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
තව ,video ඔනෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 අයියා එකක්
@ReshaniSithu-hh6qu
@ReshaniSithu-hh6qu Ай бұрын
Lassanai akke vlog eka. Math dumplings hadanwa❤❤❤
@hi-xt1fb
@hi-xt1fb Ай бұрын
Akki math lagadi haduwa dumplings ❤ eka rasai..💜mn haduwe vegetables dala🥕
@Tharusl382
@Tharusl382 Ай бұрын
අයියා ලස්සන වේලා අක්කි කෙට්ටු වේලාද මන්දා හැමදාම සතුටින් ඉන්න අක්කි,අයියා ආදරෙයි😍😍😍❤️❤️❤️
@dewmid5074
@dewmid5074 Ай бұрын
Godak lassanay ada vlog ekath
@DimuthuOnline
@DimuthuOnline Ай бұрын
Dumpings🥟 hadanne steam karala.a wagema pan ekakata oil tikak dala dumplings tika depeththa harawala ganna golden color wage eddi.rasai..😋
@Nethmi837
@Nethmi837 Ай бұрын
Akki mava oka ada heduva eka mara rahata ava .thanks hadanna kiyala dunnata❤
@user-tj6gd5le6o
@user-tj6gd5le6o Ай бұрын
video එක මරු අක්කි මටත් ඩම්පිලින් හදන්න ආස හිතුනා 😍❤️
@Rithuhansika9758
@Rithuhansika9758 Ай бұрын
Math heduva akkiyoo super ❤ math ස්ටීම් කරල හැදුවා ☺️😜😛
@Tharu1121
@Tharu1121 Ай бұрын
Lassanai akki vlog eka 😁❤️
@Nawodya656
@Nawodya656 Ай бұрын
Akki math haduwa dumlings palaweni wathawe ohoma thambala mageth chora una😂 ita passe steem kram hri giyee marama rasai ehem akki souse eka sudulunu lunu badala ekat soya souse tomato sous dala souse eka hadala kann puduma rasay🤤❤❤❤❤
@user-ue3dt8rc8u
@user-ue3dt8rc8u Ай бұрын
ලස්සනයි akki oya nam❤
@user-is5hy2lt6t
@user-is5hy2lt6t Ай бұрын
Akkiyooooo✨
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Ай бұрын
Awwww❤❤❤❤
@user-sk6be6xl3o
@user-sk6be6xl3o Ай бұрын
Parisaman inna akki 💞🥰🥰🥰 🥰
@user-dq7sj9vi6t
@user-dq7sj9vi6t Ай бұрын
🌹💐first com and like akki
@user-rc4su2in4l
@user-rc4su2in4l Ай бұрын
First comment Aiyai oyai game ekak one Wenada wagema adath vlog eka maru Happy fathers day ❤❤❤
@niranjankumara4228
@niranjankumara4228 Ай бұрын
First ❤
@THIBASHINI-md1br
@THIBASHINI-md1br Ай бұрын
mang eeye ethuva dilki godak rasata thibbaa❤
@thilinikasenevirathne9594
@thilinikasenevirathne9594 Ай бұрын
Soya souse එකට කෑලි මිරිස්,සුදුළූණු,තක්කාලි සෝස් එහෙම එකතු කරලා උඩින් ලූණු කොළ ටිකකුත් දාලා රස සෝස් එකක් හදාගෙන ඒකත් එක්ක තමයි dumpings කන්න ඕනි.එතකොට තමයි රස ඔහොම නිකන්ම soya souse එක්ක කද්දි ලොකු රසක් නෑ.අනිත් එක pan එකකට oil පොඩ්ඩක් දාලා dumplings වල අඩිය ටිකක් golden color වගේ වෙන්න රත් කරගෙන ස්ටීම් කරාම තවත් රසයි.mixer එකට add කරන veggies ටික ලිපේ තියෙද්දි add කරන් නැතුව අවසානෙට ලිපෙන් බාගෙන add කරන්න ඊටපස්සෙ කොහොමත් ඒ vegetables ටික steam වෙනකොට තවත් රසයි.තව you tube videos 2 3ක්ම බලලා හැදුවනම් ඔයාට වරදින් නැතුව හදාගන්න තිබ්බා😊
@BuddikaBalasooriya-vl8qk
@BuddikaBalasooriya-vl8qk Ай бұрын
Soya souce ekk withrk kddith appiriyyi 🤒
@kavivlogs340
@kavivlogs340 Ай бұрын
Ow
@amakumarasinghe1949
@amakumarasinghe1949 Ай бұрын
Kagea recipes da fallow kalea??
@AnjaliMadushika-xj8ym
@AnjaliMadushika-xj8ym Ай бұрын
ඔව් ඒක හරි ❤
@NirushiThennakoon
@NirushiThennakoon Ай бұрын
😁 soooiiii ❤❤
@hiruninimansa8681
@hiruninimansa8681 Ай бұрын
Akka ikamanata 200k gani wage 100k walin passeth issra wagema nitharama aoita balanna vlogs genawata thankyou❤
@SenuriNetmini
@SenuriNetmini Ай бұрын
❤❤❤❤ first comment 😊
@user-fk7ug9ve3c
@user-fk7ug9ve3c Ай бұрын
Akki one colour food challenge akak gennako😢
@senumimewanya3975
@senumimewanya3975 17 күн бұрын
❤❤
@IsharaPushpamali-sf4pv
@IsharaPushpamali-sf4pv Ай бұрын
Akki shoi oya adath video eka niyamai ane akki mata mekata mokak hari replay ekak dennako
@buddininalika6681
@buddininalika6681 Ай бұрын
❤❤❤❤
@Travelwithprabo001
@Travelwithprabo001 Ай бұрын
@Kumariatthanayake
@Kumariatthanayake Ай бұрын
Soya sauce witharakma nathuwa oka mehema haduwama tawat rasai. Kaali miris, soya sauce, thakkali sauce , seeni tikak dla unu krla grevy ekak hdgena eke obaagena knnaaa❤❤
@user-lf7ej3tr9n
@user-lf7ej3tr9n Ай бұрын
❤❤❤❤❤
@tharuliherath8507
@tharuliherath8507 Ай бұрын
Mmth hadanna hitiye thx akki vlog ekt
@DeepthikaDeepthika-zq6zu
@DeepthikaDeepthika-zq6zu Ай бұрын
❤❤❤
@user-tv9yr6gk7r
@user-tv9yr6gk7r Ай бұрын
Akki සොයා සෝස් එකට කෑලි මිරිස් කුඩූ, සීනි චුට්ටක්, පොඩියට කපපු සුදු ළූණු tikak එහෙම දාගන්න එතකොට සෝස් එක තව රහයි
@user-tv9yr6gk7r
@user-tv9yr6gk7r Ай бұрын
.
@TharinduMahesh-uq2gi
@TharinduMahesh-uq2gi Ай бұрын
Onna mulinma beluwe mn❤
@user-ze1ty6lp2c
@user-ze1ty6lp2c Ай бұрын
Adarei wasthu ❤
@Ruwandidilhara
@Ruwandidilhara Ай бұрын
❤️❤️❤️❤️
@eshinibuddika5430
@eshinibuddika5430 Ай бұрын
Akki black colour food challenge ekak gennako..🖤
@omilaKashthuriarachchi-pb5nx
@omilaKashthuriarachchi-pb5nx Ай бұрын
Oyage chanal eke link eka dakapu gaman awa ❤❤❤
@Nethu_Perera1234
@Nethu_Perera1234 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@sachinisathsara2579
@sachinisathsara2579 Ай бұрын
Drumstick 😂
@sachinijayawardana99
@sachinijayawardana99 28 күн бұрын
Drumplings newei Dumplings 🥟
@Tharu1121
@Tharu1121 Ай бұрын
Akke oya adinne nathi adum thiyenawa nm mata dennako 🥺🥰❤️..
@Niduki_Nimsara
@Niduki_Nimsara Ай бұрын
Akki aiya gawata yanne nedda
@darkangle2701
@darkangle2701 Ай бұрын
😂❤❤❤❤❤❤❤❤
@RajithSasika-hg3lg
@RajithSasika-hg3lg Ай бұрын
අක්කි ඔයා ඇදුම් ගන්න shop එක මොකද්ද අක්කි
@VihagiDawumini
@VihagiDawumini Ай бұрын
🤍🤍🤍🤍
@denuwandriburg7838
@denuwandriburg7838 Ай бұрын
අක්කි join wenna bane😶
@senuuuu1
@senuuuu1 Ай бұрын
Oy hadapu widiht dumplings hadanne nh ..rasa nm nh ohom heduwama
@user-yd9ds5pe7r
@user-yd9ds5pe7r Ай бұрын
30m beluwe mn
@DehemiHerath
@DehemiHerath Ай бұрын
Man heduwa dawasak rahata awe na 😢
@ranjithwilamaweera8779
@ranjithwilamaweera8779 Ай бұрын
WhatsApp channel eke link eka koh 😶
@dilkinadeera
@dilkinadeera Ай бұрын
Video ekata yatin dala tinno ♥️🫢
@sudathprasanga7302
@sudathprasanga7302 Ай бұрын
අක්කි කෙට්ටු වෙලා ❤
@dilkinadeera
@dilkinadeera Ай бұрын
Ane ahanth satutui 🥹♥️
@user-yt8fm7vu5m
@user-yt8fm7vu5m Ай бұрын
🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊
@hashininavodya4452
@hashininavodya4452 Ай бұрын
Nonstick බාජන වල කෑම හදද්දී ඔය හැදි පාවිච්චි කරන්න එපා බාජනෙත් සීරෙනවා... අනික අපිට නොපෙනුනාට ඒවා කෑම වලටත් mix වෙනවා ❤
@sachinijayawardana99
@sachinijayawardana99 27 күн бұрын
Eke hirenna deyak na hirila iwarai 😂
@harshanisewwandi908
@harshanisewwandi908 Ай бұрын
ඕක බැදලා කන්නකො 😎 ආස හිතෙයි හැබැයි ඕක ගාගෙන කන්න හදාගන්න ඕනි චට්නි එකක් තියනවා තක්කාලි අරන් පෑන් එකකට තෙල් ටිකක් දාලා ගෙඩිය පිටින් බැදගන්න ඒකල්ලා ඒකේ පොත්ත අයින් කරන්න ඊට පස්සෙ තල අරන් තල ටික බැදගන්න රන්වන් පාට වෙන්න ඒකල්ලා මොනවහරි මිරිස් (සැර එකක්) ඒකත් බැදගන්න ඊට පස්සෙ ඒ ඔක්කොම බ්ලෙන්ඩ් කර ගන්න ලුනුත් දාලා සැර මදිනම් මිරිස් කුඩු දා ගන්න ඒකල්ලා ඔය ඩම්ප්ලිග්ස් බැදලා හරි තම්බලා හරි ඒකේ ගාගෙන කන්න හැමදාම කයි 😎😁😊
@sandunmivinhara5420
@sandunmivinhara5420 Ай бұрын
Niyami akki Video Eka 😍Than Akkiga Whatsapp Channel eka thiyana hinda palu na😇
@arunamadumal9944
@arunamadumal9944 Ай бұрын
Kaddi muna 😂😂😂😂😂😂😂😂
@nadikadulmini189
@nadikadulmini189 Ай бұрын
Hiiiiiiiiii❤😊
@user-sh2kl2yz1g
@user-sh2kl2yz1g 8 күн бұрын
posh widiyta knna epa kethai
@raveesha1587
@raveesha1587 Ай бұрын
සොයි සොස් වැඩිය කන්න එපා වැඩිය පිලිකා කරක 😮😮😮😮😮😮😮
@PawaniBidusarani
@PawaniBidusarani Ай бұрын
❤❤
@hashiniudayangani9463
@hashiniudayangani9463 Ай бұрын
@user-td1nm6cq3g
@user-td1nm6cq3g Ай бұрын
❤❤❤❤
@user-ln8di3tu4f
@user-ln8di3tu4f Ай бұрын
❤❤
@dahamisaumya6532
@dahamisaumya6532 Ай бұрын
❤❤
@viduminisilva2367
@viduminisilva2367 Ай бұрын
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 102 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН