Dumriyapola (දුම්රියපොළ) | Remake Version - 2021 | Roshan Fernando | Flashback

  Рет қаралды 858,053

ROSHAN FERNANDO

ROSHAN FERNANDO

Күн бұрын

Пікірлер: 638
@roshanfernando8032
@roshanfernando8032 3 жыл бұрын
ඔබ සැම දෙනාගේම ආදරයට.. ගෞරවයට.. බෙහෙවින්ම ස්තුතියි 🙏 God Bless You ❤️
@danukaherath7347
@danukaherath7347 3 жыл бұрын
Budu saranay ayyaa
@Dinujaya_Akalanka_2003
@Dinujaya_Akalanka_2003 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 3 жыл бұрын
Super.
@lakshithademel334
@lakshithademel334 3 жыл бұрын
Kasawathata punchi puthek ..asong ekath remake karanama hodai kiyala hithenawa👍❤️
@madurangadilshan8846
@madurangadilshan8846 3 жыл бұрын
💐🥰😍❣️
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
ලොකු ඉතිහාසයක් තියෙන තාමත් ඒ රසයම දැනෙනෙ කෙටියෙන්ම කිව්වොත් පට්ටම සින්දුවක් ❤️❤️
@DammikaRanathunga-b7l
@DammikaRanathunga-b7l Жыл бұрын
❤❤
@sachikuruppu1258
@sachikuruppu1258 2 жыл бұрын
මේ ගීතය අසනා විට මට මගේ පලමු පෙම්වතියව නැවත වරක් මතක් වුනා.. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පලමු වසර තුළ මම කොළඹ සිට ඇයව බැලීමට දුම්රියෙන් පේරාදෙණිය වෙත ගිය සොඳුරු කාලය මට නැවත සිහිපත් වුණා.. වචනයෙන් කියන්නට බැරි හැඟීමක්..
@warenynnaapithakka6124
@warenynnaapithakka6124 Жыл бұрын
😍
@amilaprabathwijesooriya2612
@amilaprabathwijesooriya2612 Жыл бұрын
Koi eya
@prasannakasun2110
@prasannakasun2110 3 жыл бұрын
හිතන්නෙ නැති වෙලාවක හිතෙන්නෙ නැති දෙයක් කරන "රොශාන්" අයියා.....අපි හිතන්නෙ නැති වෙලාවක අපිව පුදුම කරනවා "හිතන්නෙ නැතිවම'"......."flashback" වත් හිතන්නෙ නැතිව ඇති මේ සිතුවිල්ල...🎶 💘 🔊
@dushnikanthdushaajoes7350
@dushnikanthdushaajoes7350 3 жыл бұрын
Anargai
@nilushisenadera2976
@nilushisenadera2976 3 жыл бұрын
වැස්සේ තෙමි තෙමිටෙඩියෝ තුරුල් කරන් flash back බලපු අතීතයක් මටත් තීනවා💛
@ruwandonthushara8793
@ruwandonthushara8793 3 жыл бұрын
ගීතයත් සමගම හිත අතීතයට ගියා😢😢. ගොඩක් ස්තුති රොශාන් අයියා .. ජේසු පිහිටයි 🙇
@sisilrangana8829
@sisilrangana8829 3 жыл бұрын
මාරම ලස්සනයි රොෂාන් සර්. සර් මේ වගේ ලස්සන කටහඩක් ලබන්න සර් ගොඩාක් පිං කරලා තියෙනවා සර්.❤❤❤
@kasunm232
@kasunm232 2 жыл бұрын
ගීතය ආරම්භයේ sax tone එකෙන් වාදනය කරන music එක තුල සොබනිගේ අතහැර යාමෙන් බොනපාට්ගෙ ජීවිතය කඩා වැටුණු හැටි, ඔහු හඬා වැටුණු හැටි සහ අවසාන මොහොතේ බොනපාට් සොබනිට ලබා ගත් ඇමතුම මග හැරීම නිසා ඔහුගේම අාදරය ඉදිරියේ ඔහු කොතරම් පරාජය වූවාද, ජීවිතයට තිත තබන මොහොත දක්වා වූ බොනපාට් විඳි විරහව මුළුමනින්ම ඒ sax tone එක තුල අන්තර්ගත වෙලා තියෙනවා.. ඒ music එක අහනකොට දැනෙන හැඟීම ඇත්තමයි වචනයෙන් විස්තර කරන්න බෑ...
@wapasela
@wapasela Жыл бұрын
100% agree malli
@SahanChamika-sk6di
@SahanChamika-sk6di Жыл бұрын
දතංං
@fftalentshow6770
@fftalentshow6770 Жыл бұрын
කඩන් වැටුනු ගී පදයට හසු නොවූ මෙවැනි වේදනාවත් සහිත ආදර කතා කොච්චරන්ම් ඇද්ද.....හැම ම්නුස්සයෙක්ම වැටෙන එක තැනක්...ආදරෙයි රෝෂාන් අයියේ
@AyeshaErandi-r2z
@AyeshaErandi-r2z 6 ай бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ඉන්න කෙනෙක් මන් අද තමයි බොනපාට් . සොබනී ආදරකතාව දැනගත්තේ සින්දුව ගොඩක් ක්ස්ල් ඉදන් ඇහුවා කතාව දැනගත්තම මේ සින්දුව අහන්න මාරම දුකයි 😢
@rvcreations_9
@rvcreations_9 2 жыл бұрын
මේ ගීතයේ තේරුම දැනගත්තම තමා මේ ගීතයේ ඇත්තම වටිනාකම රසය දැනෙන්නේ මාර ලස්සන සංවේදී කතාවක් ඇසුරින් නිර්මාණය වු ලස්සන ගීතයක් ❤️👏
@lakshithamadhushan9856
@lakshithamadhushan9856 3 жыл бұрын
අතිශයින්ම ඇබ්බැහි වන සුලුය.. good work flashback. That voice!!
@lakshan44
@lakshan44 2 жыл бұрын
බොනපාට්ගෙ කදුළු කතාව ඒ වචනවලින් හොදටම දැනෙනවා💔
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
බවනාවක් වගේ ඒ කට හඩ.. ආදරෙයි එදා වගේම අදත් හෙටත් මතුත් සිත් සනසාලන මේ ආදරණීය හඩට... ජේසු පිහිටයි... බුදුසරණයි රොෂාන් අයියේ.. ❤️❤️
@durbukawithkaniya4708
@durbukawithkaniya4708 3 жыл бұрын
තේරුමත් දැනගෙන අහනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා❤🙏භාවනාවක්🍃
@manjurajapaksha5015
@manjurajapaksha5015 3 жыл бұрын
ගොඩක් ලස්සනයි . හරිම ආස සිංදුවක් . මේ වගේ බලාපොරොත්තු , ආශාවන් කොච්චර තිබුණත් ..., හීනයක් උනා ඒ හැමදේම .
@namalmadhuranga5175
@namalmadhuranga5175 2 жыл бұрын
පේරාදෙණිය සරසවිය... බොනපාට් සෝබනීගේ ආදර කතාව! සංවේදීම සිදුවීම බොනපාට් ජීවිතය අතහැර යාම!😥
@imashadewmini5384
@imashadewmini5384 2 жыл бұрын
ඇයි එයා මැරුනද, සෝබනී එයාව අත් ඇරියට පස්සෙ
@namalmadhuranga5175
@namalmadhuranga5175 2 жыл бұрын
@@imashadewmini5384 ඔව්... 😥
@t.m.9971
@t.m.9971 2 жыл бұрын
Kiynnkoo kthwa
@kaveeshasewmini4491
@kaveeshasewmini4491 2 жыл бұрын
@Heshi 📚 E ganu lamata gedarin katha karapu pirimi lamayek marry kranna wenawa..e nisa kolla hanthana kande bella wala dagena marenawa..mn ahala thiyenne ehema..godak sanweedi kathwak ketiyen kiwwe lokuwata reply krnna bari nisa😶
@kaveeshasewmini4491
@kaveeshasewmini4491 2 жыл бұрын
@Piumi🌸 ❤ Welcome dear ❤
@thisarasandesh1357
@thisarasandesh1357 3 жыл бұрын
මරු ඈ....මාරම මාරම මාරම මාරම ආදරෙ කරන සින්දුවක්.....මේක නිසා කැම්පස් එක බලන්නත් ගියා
@sadusadee6403
@sadusadee6403 2 жыл бұрын
කවී කීර්තී හාමූදූරූවො ලීයපූ හැම ගීතයක්ම වගේ අපේ හදවතේ රැදිලා තියනවා හැමදාමත් ♥️♥️♥️♥️
@GameRZ-su8nt
@GameRZ-su8nt 2 жыл бұрын
@Tharuka Sandaru කව්ද සෝබනී🙄
@teshanipramodya5433
@teshanipramodya5433 3 жыл бұрын
The voice is flowing 🎤🎼🎧💙
@sithavlogs3858
@sithavlogs3858 3 жыл бұрын
❣️
@vishvakumanayaka9200
@vishvakumanayaka9200 2 жыл бұрын
මාව අැත්තටම හදවතින් හරිම සංවේදී කරවපු සින්දුවක්.😢සින්දුව අහනකොට තාමත් මන් අමුතුම ලෝකෙක තනිවෙන්නේ මටවත් නොදැනීමයි.එදා වගේම අදටත් මේ සින්දුවෙන් එළියට එන විරහ වේදනාවට මන් හරිම ආදරෙයි.ඒ ආදරේ හැමදාටම එහෙම්මයි. 😍👍👌
@malanGamage
@malanGamage 2 жыл бұрын
පලමු ආදරය අවුරැදු 9 ක් තිබුන .....කොච්චියේම තමයි ....ආදරේ කලේ, අමතක කරන්න බැරි අතීතයක් පමනි.
@devindudeshan4710
@devindudeshan4710 3 жыл бұрын
සුපිරිම තමා ඉතින් 🔥 කනට මිහිරි 😘 තාමත් ඉස්සර වගේමයි ❤️ ආදරෙයි 😘 අපිට සුන්දර අතීතය මතක් වෙනවා ❤️ බුදු සරණයි 🙏
@dilansampath4817
@dilansampath4817 3 жыл бұрын
භාවනාවක් වගේ අයියේ අලුත් සද්දේ මරැ බැන්ඩ් එකේ ජයවේවා ❤️
@nalakaperera6681
@nalakaperera6681 3 жыл бұрын
රොශන් සුන්දුව වාදනය ගායනය නියමයි නමුත් අපේ මතකයේ රැවු දෙන්නේ තාමත් ඒ පරන වශන් එක ඒකේ රසය කියා නිමකරන්න බෑ සුබ අනාගතයක්
@kesaradanuddarahistory
@kesaradanuddarahistory 2 жыл бұрын
පේරාදෙණිය කැම්පස් එක ගැන ලියුව ලස්සන ගීතයක්. හිත නිවන බවනාවක් වගේ ❤️❤️❤️❤️❤️❤️
@sandaru8649
@sandaru8649 3 жыл бұрын
ස්තූති කරන්න වචන නෑ ඇත්තටම ගොඩක් ලස්සනයි 😘😘😍❤ මට නම් Roshan Fernando කියන්න Brand එකක් legend කෙනෙක් 😍 අනිත් සින්දු ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නව ❤😍 සුබ පතනවා බෑන්ඩ් එකටම ❤
@shajithshajith5353
@shajithshajith5353 2 жыл бұрын
අවුරුදු 11 ක්ම එකදිගට අහන මාරම ලස්සන සින්දුවක් මේක. රොශාන් සර්ගෙ කටහඩනම් බාවනාවක් වගේ .ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰👈❤️‍🔥
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 3 жыл бұрын
අම්මෝ මේ සිංදු අහද්දී පපුව කීරිගැහිලා යනවා ඒ තරම්ම හිතට දැනුන සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandalanka6923
@sandalanka6923 3 жыл бұрын
පේරා සරසවි උයන😍💜️
@Pasiyaපසියා11
@Pasiyaපසියා11 2 жыл бұрын
අදටත් ඒ කතාව හොයනවා ඉතිහාසය හොයනවා..හදවතට දැනෙන මාරම සිංදුවක්.බුදුසරණයී අයියේ.
@kickCk0227
@kickCk0227 3 жыл бұрын
ආසාවෙන් අදටත් අහන කොච්චර ඇහුවත් එපා වුනේ නැති song එකක්..... මම හිතන්නේ Album එක out වෙලා අවුරුදු 15ක් වගේ ඇති.. එවගේ සින්දු තාමත් අහනවා.. "තව එක සැරයක්" , " වැස්ස නුඹ වාගේ song දෙක Remake කරන්න... Good luck....👏👏👏👏
@Shashika2005
@Shashika2005 2 жыл бұрын
Flashback kiyanne ithim pattama patta.ඒක වෙනම රහක් 😎😍
@nishuwickramasinghe9327
@nishuwickramasinghe9327 3 жыл бұрын
අධි මාත්‍රා පෙති වගේ......😘🙏
@sandaru8649
@sandaru8649 3 жыл бұрын
අනිවාර්යයෙන් ම අධිමාත්‍රයක් 😍
@alrotiya
@alrotiya 3 жыл бұрын
අනිවාර්යයෙන් 🤛
@bokka9668
@bokka9668 3 жыл бұрын
ඕක හැමෝම දාන කමෙන්ට් එකක් ඔයාලා පෙති ගහනවද ඒ කියන්නේ🧐🧐
@gayanmendis2414
@gayanmendis2414 3 жыл бұрын
@@bokka9668 ඕයි ඕයි😂😂
@bokka9668
@bokka9668 3 жыл бұрын
@@gayanmendis2414 නෑ බං මොන්ගල් ජීවිත බං මුන් හැම එකාම හිතන් ඉන්නේ හෙන කැරි කමෙන්ට් එකක් කියලා ඒක🤣🤣
@lakshithamadushan4257
@lakshithamadushan4257 2 жыл бұрын
ඒ සංගීතෙ අම්මො ඇබ්බැහි වෙනවා ආදරෙයි අරුන අයියා සුරන් අයියා ෆට්ට
@champamuthumala7558
@champamuthumala7558 3 жыл бұрын
හරිම ලස්සනයි නේ පුතේ තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා පුතාට තුනුරුවන් ගේම සරණයි
@janathprasanna4040
@janathprasanna4040 2 жыл бұрын
රොෂාන් අයියගෙ හඩ හදවතෙ නිදන් ගතවුණු භාවනාවක්
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷🌷හැමදාම රස විදින්න පුලුවන් ගීත අපිට අහන්න විදින්න සැලසුවාට ගොඩක්ම ස්තුතිය තවත් මෙිවැනිම ලස්සන ලස්සන ගීත අසන්න ලැබෙනකමි බලා ඉදිමි රොෂාන් මල්ලිගෙ සංගීත ජිවිතයට සුබපතනව දෙවි පිහිටයි
@thamiwalisadeeraOfficial
@thamiwalisadeeraOfficial 3 жыл бұрын
ලස්සන වැඩක්. Acoustic රහ ආවම මරු... Flashback ලගෙන් මං පෞද්ගලිකව බලපොරොත්තු උන Out එක මේක...Cheers to Sound Engineer 🖤🎶 Drum සද්දේ මරු. Vocals හොදටම Clean. සද්දේ වෙනසක් වෙලා තියෙනවා ලොකුවටම. Percussion නුත් Pad එක Use නොකර ගැහුවනම් මරු ❤ Inter එක ලස්සනයි. Flashback ඔප්පු කරා බස් බෑන්ඩ් කියලා වෙන එකක් නෑ කියලා... ඇත්තටම වැඩේ ලස්සනයි 🎸
@gayanmendis2414
@gayanmendis2414 3 жыл бұрын
😂😂😂
@madhushalakshan5180
@madhushalakshan5180 2 жыл бұрын
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුලට බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම I felt it 💔
@dileepkaushi7142
@dileepkaushi7142 3 жыл бұрын
Roshan aiye apiwa pissu wattannada hadanne ane.... අතීතයට giya hitha... jayawewa oyata...budusaranai..
@amilamalith3404
@amilamalith3404 10 ай бұрын
පරණ සින්දු මේවගේ Remake කරලා දානවානම් දැන් එන සින්දු අහන්නේ නැ. ආදරෙයි. ❤️❤️❤️
@praveenkavishka8318
@praveenkavishka8318 3 жыл бұрын
කැමතිම ගායකයෙක්... බුදු සරණයි ඒ කටහඬට... ❤️👍
@SupunTharaka-uv5fn
@SupunTharaka-uv5fn 8 ай бұрын
සමහර සිංදු තියෙනවා හරියට අපේ ජිවිත වගේ 🥺❤ කවදත් මිය යන්නේ නැති සිංදු මෙිවා ආදරෙයි රෝශාන් අයියා ❤️
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
සුපිරියක්ම තමයි...ගොඩක් අාසාවෙන් රස වින්ඳා....😍😍❤
@tharanganayanakantha
@tharanganayanakantha 3 жыл бұрын
ආසම සිංදුවක් ...💕💕💕💕💕 ඒත් හිතට වැදුනෙ නම් Old version එක.... පිස්සුවෙන් වගේ අහපු හැටි තාම මතකයි...💕💕💕💕💕💕💕
@lahirumadusanka4792
@lahirumadusanka4792 3 жыл бұрын
Oya hoda adarshamath charithayak aiye.oy kara hama wadakma hariyatama karanawa niyamai
@sadushinimesha8507
@sadushinimesha8507 3 жыл бұрын
පට්ට රොෂාන් අයියේ අයියා ගේ සින්දු අහන්න හරිම කැමති ❤♥️
@atthanayakamudiyanselagepa591
@atthanayakamudiyanselagepa591 3 жыл бұрын
ලොකු ඉතිහාසයක් තියෙන අතීත මතකයන් හුගක් මතකයට ගෙනෙන ආදරනීය ගීතයක් මම එදාවගේම අදටත් එක ලෙසම රසවිදින ගීතයක් මාගේ ප්‍රනාමය රොෂාන් මහත්මයාට
@SAMUDRAFERNANDO
@SAMUDRAFERNANDO 3 жыл бұрын
ආයෙත් පේරාදෙණිය දුම්රිය පලින් අතීතෙට ගියා වගේ 😍😍❤
@dewmidisanayake7766
@dewmidisanayake7766 2 жыл бұрын
❤️ හ්ම්..
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 жыл бұрын
ෆ්ලැශ් බැක් ලාගෙ ආසම සිංදුවක් රොශාන් ආය්යා එ සිංදුව කියනකොට අමතක කරන්න බැරි ලොකු මතකයකට මාව අරන් යනො
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Ol කාලෙ ඩි දවසක් ගනන් පන්තියෙ සර් කිව්වා මෙ සින්ඩුව අහලා බලන්න කියලා එක නම් මාර ලස්සනයි ❤️❤️
@janakaamarasinghe5037
@janakaamarasinghe5037 3 жыл бұрын
පරණ සිංදුවට වගේම, අලුත් සිංදුවටත් ආදරෙයි.. රසයේ වෙනසක් නෑ..💕💕
@sampathweeranayake6435
@sampathweeranayake6435 2 жыл бұрын
මෙි වගේම සුපෙමි සුවදක් අරන් /සුලග වගේ දග කරන සිංදු දුන්නනමි මොකද????????????? ❤️❤️❤️
@sanduntharaka8054
@sanduntharaka8054 Жыл бұрын
අදටත් ආසාවෙන් අහන ලස්සන සිංදුවක් ❤️ flashback music ඇබ්බැහි වෙන සුලුයි 😍❤️
@rusiruchathuranga7606
@rusiruchathuranga7606 3 жыл бұрын
මට දැන් ඉස්සර හීනයක් තිබ්බා කවදා හරි රොශාන් ෆර්නෑන්ඩු කෙනෙක් වෙන්න ඒත් හැබෑ වුනේ නෑ.. දැන් තියෙනෙ හීනේ ඩොන්ල්ඩ් ෆර්නෑන්ඩු කෙනෙක්වත් වෙන්න...❤️❤️❤️❤️
@dilshansenarathna8139
@dilshansenarathna8139 3 жыл бұрын
තව එක සැරයක් රී මේක් එකක් ඕනේ... රොශාන් අයියා දකීද මේක.. 🥺
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 2 жыл бұрын
Roshan aiya වැඩක් කලොත් ඉතින් ඒක ft ...❤️ Flashback 👌👌👌❤️
@rtplex
@rtplex 3 жыл бұрын
ආදරණීයම හඩක්.......හදවත පාරන සොදුරු හැගුමන් එකෙත් Remake එකක් දාන්නකෝ
@lahiruchathuranga2752
@lahiruchathuranga2752 3 жыл бұрын
හරිම ල්ස්සනයි රොෂාන් අයියෙ.. පුළුවන් නම් කින්ස්ලි අයියගෙත් මේ වගේ remake එකක් කරලා දාන්න. ගොඩාක් අය ආසාවෙන් බලයි මේ වගේම.. ❣️
@bokka9668
@bokka9668 3 жыл бұрын
ඔව්
@cinemax7.
@cinemax7. 2 жыл бұрын
aniwa oneee
@irunikaudayangani316
@irunikaudayangani316 3 жыл бұрын
Sathya kathawakata liyaunu apuru geetayak..... jaya wewa roshan aiye.....
@chamal5782
@chamal5782 Жыл бұрын
Original එක නම් masterpiece එකක් ❤️
@john_do3
@john_do3 3 жыл бұрын
Original එක වගේ නොවුනත්, මේකෙත් වෙනම රහක් තියෙනවා ♥️ Superb👌
@darkhunter1977
@darkhunter1977 26 күн бұрын
අවුරුදු 4ක් එයත් එක්ක කෝච්චියෙ ගෙවුනු දවස් වල අපි දෙන්නම මේ සින්දුව අහ අහ ගියා.දැන් මන් තනියම අහනවා ඒ මතක වල ගිලිලා 🤍
@sntune
@sntune Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ රොශාන් අයියේ.එදා (2023/08/19)යටියන්තොට ශෝ එකේදි අහල මතක් වෙල මෙ අහන්නෙ ❤...
@pathumlakmal7334
@pathumlakmal7334 2 жыл бұрын
කියන්න වචනත් නෑ.ඒ තරම් ලස්සනයි
@janakakumara2568
@janakakumara2568 Жыл бұрын
Beat band music වලට වඩා ecostic music හොඳටම දැනෙනවා කන් දෙකටත් හදවතටත්. ඊටත් වඩා මනසට. ඒ කට හඬට ඒ හැඟීමට වශී නොවුනොත් තමයි පුදුම. ආදරනීය හදවත් වලට කතා කරන ආදරනීය ඇස් වලට කඳුලු නොගෙනෙන මෙවන් ගීත අධිමාත්‍රිකයි. මම ගොඩක් ගරු කරන චරිතයක් වගෙම හොඳ මනුස්සකම තියෙන සුපිරිම චරිතයක් රොෂාන් අයියා කියන්නෙ. ජයවේවා.ඔබට බුදු සරණයි ජේසු පිහිටයි...
@kawyaranahansamusicofficia2408
@kawyaranahansamusicofficia2408 3 жыл бұрын
අලුත් දෙයක් නම් ඉතින් රොශාන් අයියා ප්‍රමුඛ FLASH BACK තමයි
@sandeepasandeepasubodani6158
@sandeepasandeepasubodani6158 3 жыл бұрын
රටටම ආදර්ශයක්....flash back band එක...
@tharakawickramasingha3652
@tharakawickramasingha3652 3 жыл бұрын
භාවනාවකි ❤️
@gavodshehan9203
@gavodshehan9203 3 жыл бұрын
ආසම සිංදුවක් වෙනස්ම රහකින්. 😍 ඒක මරු. සුපිරියි. 💝
@sahaslanka1929
@sahaslanka1929 3 жыл бұрын
ඒක සුපිරියක් 🎧🎧🎶🎶🎙️🎙️🎙️🎼
@DeshGunawardanaDG
@DeshGunawardanaDG Жыл бұрын
Flashback හදවත එච්චරයි 😌😍💗
@sandakalumbandara16
@sandakalumbandara16 3 жыл бұрын
ඒකේ රහ❤🥺
@saheligunasekara8826
@saheligunasekara8826 3 жыл бұрын
ලස්සනයි රොෂාන් අයියා ❤️🎤🎼 තව එක සැරයක් සිංදුව මෙ විදියට ඕන ... බුදු සරණයි
@chathurineluwa1533
@chathurineluwa1533 Жыл бұрын
🤗☺️මං හරි ආසම flashback ලස්සනයි ❤️❤️❤️❤️💖🤗☺️
@sasmithawewliyadda9334
@sasmithawewliyadda9334 3 жыл бұрын
ගොඩක් ලස්සනයි...🤩🤩🎶🎵🎧🎷🎸🎹🎉️🎉️🎊️🎊️
@roshanwaruna7787
@roshanwaruna7787 3 жыл бұрын
අම්මෝ ආදරේයි ....පැලේන්න .දැහැනට සම වැදිලා උන්නේ.....තව ඔනේමයි....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@PASIYAh1
@PASIYAh1 3 жыл бұрын
අම්මෝ...ඒක වෙනම රහක්..❤️❤️❤️❤️❤️❤️❤️
@tushanifonseka6566
@tushanifonseka6566 2 жыл бұрын
තාමත් ආසවෙන් අහන සින්දුවක්, ❤❤❤ බවනාවක් ❤
@naninalika3911
@naninalika3911 3 жыл бұрын
Mallige family akama akata ennawa dakinna godak asai. Godak adarsamath family akak hari ma adarei..budusaranai devi pihitai
@hansasahan94
@hansasahan94 3 жыл бұрын
❤️‍🔥Hadawathe thiyena geethayak hamadama ❤️‍🔥
@Theoncemusicband
@Theoncemusicband Жыл бұрын
සුපිරි වැඩක් හොදටම කරල තියෙනවා ආදරෙයි සියලු දෙනාටම
@kalaniabeysinghe8476
@kalaniabeysinghe8476 2 жыл бұрын
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන 🥺❤️
@SriHadaVideo
@SriHadaVideo 3 жыл бұрын
නියමයි ❤️
@BawanthaRenuka-yv7fv
@BawanthaRenuka-yv7fv Жыл бұрын
Backing perfect Flashback.... Love you flashback 😘🥰♥️..
@ayodhyakarunarathneofficial
@ayodhyakarunarathneofficial 3 жыл бұрын
Woow.... Really really amazing...❤️❤😍😍😍
@dushananuradha1098
@dushananuradha1098 2 жыл бұрын
As one of the most senior bands in Sri Lanka, Flashback should more focus on these kinds of matured approaches, rather than TYPICAL outdoor music styles. But, love the original version more than this.
@SB-sx4vf
@SB-sx4vf 3 жыл бұрын
ඔයාගේ ගීත එකතුවේ ආසම සින්දුව.... ලස්සන වැඩක් රොශාන් අයියේ... සුබ පැතුම්... ආයුබෝවන්.....
@sahansameera5124
@sahansameera5124 2 жыл бұрын
ආදරෙයි flash back 👍👍😊😊😎😎
@geethikagamage2712
@geethikagamage2712 3 жыл бұрын
Kiyanna වදන් ne......eccharatama ...සුපිරි
@Dinujaya_Akalanka_2003
@Dinujaya_Akalanka_2003 3 жыл бұрын
කලින් ඇහුවට වඩා අමුතුම ලස්සනක් සින්දුවට දීලා තියෙනවා❤️❤️ මගේනම් හදවතේ ගායකයා රොශාන් ප්‍රනාන්දු❤️ අනිත් හැම සින්දුවක්ම ඕන මේවගේ අලුත් melody එකකට ❤️
@aselasuranga2021
@aselasuranga2021 2 жыл бұрын
ගොඩක් ආස කැමතිම ගීතයක්.ලස්සනයි අයියේ .ආදරෙයි ගොඩක්.god bless
@chandimalakmal8433
@chandimalakmal8433 3 жыл бұрын
පහරක් තමයි අදටත්
@lasithsandamal3320
@lasithsandamal3320 3 жыл бұрын
හදවත් ගායකයා ඔබයි.. ආදරෙයි හැමදාමත්
@nishanianthonis8595
@nishanianthonis8595 3 жыл бұрын
OBA SAGAVI GIHIN MAGE HITHATH ARAGENA... asama sinduwak...😍😍😍😍 Thank you brother
@සිතාරංජනිකුවෙටිසි
@සිතාරංජනිකුවෙටිසි 3 жыл бұрын
එදාවගෙමයි තාමත් ඒ සුන්දර ගිත හරිම ආසාවෙන් අහනවා ලස්සනයි ඒතරම්ම ❤️❤️❤️🌹🌹🌹
@rangapradeeth79
@rangapradeeth79 3 жыл бұрын
ලස්සන හදවතක් හිමි ඔබට සධා ජයවේවා ,,
@shehandiviyanjana5494
@shehandiviyanjana5494 2 жыл бұрын
ආදරෙයි roshan aiye
@chanukamahesh3871
@chanukamahesh3871 3 жыл бұрын
ආසම සින්දුවක් මේක.අහන වරයක් ගානේ අවූරුදූ ගනක් පස්සට යනවා ❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Punchi Es Deka
4:30
ROSHAN FERNANDO
Рет қаралды 124 М.
Roshan Frenando New Nonstop 2023 |
23:56
Melody
Рет қаралды 116 М.
Hamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]
3:48
Geethayaka Arutha (ගීතයක අරුත)
Рет қаралды 503 М.
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
Supem Suwandak Aran
4:53
ROSHAN FERNANDO
Рет қаралды 1,6 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 5 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН