Dura Akahe ( දුර ආකාහේ ) - Charitha Attalage ft Ravi Jay | Chandrasena Thalangama

  Рет қаралды 5,089,295

Ravi Jay

Ravi Jay

Күн бұрын

Kuweni Live in Concert - A Cinematic Musical Experience by Charitha Attalage
03rd of October 2019 @ Nelum Pokuna from 7.15 PM onward!
Limited Number of Tickets Out Now!
Call and Reserve!
Nishan - 0713 822 780
Thareendra - 077 1153 506
'Kuweni - Live in Concert' Facebook Page - / kuweni-live-in-concert...
'Kuweni - Live in Concert' Instagram Page - / kuweni.concert
Website : www.charitha-a...
_________________________________________________________________
♪ Song - Dura Akahe
♪ Performed by - Charitha Attalage & Ravi Jay
♪ Lyrics - Chandrasena Thalangama
♪ Rap Lyrics - Ravi Jay / ravi-jay-lyrics-100101...
♪ Music Composed & Produced by - Charitha Attalage @ Deverb
♪ www.charitha-attalage.com
♪ Guitars - Thisal Randunu
♪ Guest Appearance - iClown
Concept by VAEG - Lalindra Amarasekara & Sanjaya Prabhashara Gunawardana ( www.behance.ne... )
DOP - Nick Leoz
Edited and Colourgraded by Ravi jay
Set Design by - event-producti...
Special Thanks - Nishan Arangala @ Hometown Music
/ hometownmusicsl
Lyrics
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ...
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම
දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්...
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය - නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට එනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත්...
අපෙ හිත් ගැලපුනෙ නැතේ...හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි
දුර තරුවෙලා කලුකුහර
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ... දුර ආකාහේ... රෑ හැමදාම...
ඔයා ගැන මං මැව්ව
ඔයා ගැන මං කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න
ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න
_________________________________________________________________
💾 You Tube Playlists:
Charitha Attalage : bit.ly/Charitha...
Ridma Weerawardane: bit.ly/AllRidma...
Supun Perera: bit.ly/SupunPer...
Other songs by Charita Attalage:
Mahamaya (මහමායා) - • Kampa Nowan Mahamaya (...
Kuweni (කුවේණී) - • Kuweni (කුවේණී) - Ridm...
Galana Ganga - • Galana Ganga (ගලන ගඟ )...
Naadagam Geeya - • Naadagam Geeya (නාඩගම්...
Rahath Himiwarun - • Rahath Himiwarun (රහත්...
Surath Suwaya - • Surath Suwaya (සුරත් ස...
Salalihini - • Salalihini (සැළලිහිණි)...
Heena Maka - • Heena Maka (හීන මකා) -...
Sandawathiye: • Sandawathiye | Ridma W...
Follow Charitha Attalage's Official playlists on
Apple Music : bit.ly/iTunesCh...
Spotify : bit.ly/SpotifyC...
Website : www.charitha-a...
Instagram: bit.ly/Instagra...
#DuraAkahe #KuweniLiveinConcert #CharithaAttalage #RaviJay #ChandrasenaThalangama

Пікірлер: 2 700
@chandrasenathalangama8185
@chandrasenathalangama8185 5 жыл бұрын
Come to Watch Kuweni Live in Concert !
@Nishdlive
@Nishdlive 5 жыл бұрын
If i can get a ticket i will definitely come :( Unfortunately both the shows are sold out.
@bhakthichandrasiri3216
@bhakthichandrasiri3216 5 жыл бұрын
We came to see that masterpiece sir. It was the best concert ever in my life :)
@Emerge-c9g
@Emerge-c9g 4 жыл бұрын
❤❤🙏🙏
@PeshanEdition
@PeshanEdition 4 жыл бұрын
Thalangama uncle good luck
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
Its good lyrics
@gyro5006
@gyro5006 8 ай бұрын
2024 අහන Set එක කෝ 🤫
@InduIndu-dq4yl
@InduIndu-dq4yl 6 ай бұрын
Perfect
@viralyou4156
@viralyou4156 6 ай бұрын
Innavo❤❤❤
@vihangashenith7423
@vihangashenith7423 5 ай бұрын
Innawo❤❤❤❤
@manujavidarshana9196
@manujavidarshana9196 4 ай бұрын
👋
@renukaabeyratne5657
@renukaabeyratne5657 4 ай бұрын
Ada❤ hetath❤ hamadamaaaa❤
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Sick! 😍
@rajithwanniarachchi2474
@rajithwanniarachchi2474 5 жыл бұрын
ManiYa 🤘
@mrPixZ
@mrPixZ 5 жыл бұрын
pie army
@IsuruAyeshan
@IsuruAyeshan 5 жыл бұрын
THAT'S RIGHT KING OF MEME MANIYA
@gayathrigamage3750
@gayathrigamage3750 5 жыл бұрын
Yess pie army
@lakshansilva7819
@lakshansilva7819 5 жыл бұрын
Maniya 😍‍❤️‍
@SANUKA
@SANUKA 5 жыл бұрын
පට්ට වැඩක් !! ජය වේවා හැමෝටම !! ❤🇱🇰
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 5 жыл бұрын
Aluth sinduwak ikmanata ona aiye...😊😊😊
@arfadabdulla2766
@arfadabdulla2766 5 жыл бұрын
Woww😍😍 sanuka aiyaa respect brother
@sahanmalcolm
@sahanmalcolm 5 жыл бұрын
Jaya
@zeeumair6578
@zeeumair6578 5 жыл бұрын
best recognizes the best
@sachinravimal
@sachinravimal 5 жыл бұрын
Sanuka ayiya 👉❤️
@samanmadurasingha1201
@samanmadurasingha1201 10 ай бұрын
2024 ahana Aya kooo ..❤ 😊
@samanmadurasingha1201
@samanmadurasingha1201 10 ай бұрын
😍
@samanmadurasingha1201
@samanmadurasingha1201 10 ай бұрын
@samanmadurasingha1201
@samanmadurasingha1201 9 ай бұрын
😉❤
@anuradhasubasinghe8014
@anuradhasubasinghe8014 9 ай бұрын
@ravindupiumantha7443
@ravindupiumantha7443 9 ай бұрын
@muntalusyt280
@muntalusyt280 8 ай бұрын
මේ මසෙත් අහන උන් කෝ😊
@achinthapriyadarshana8119
@achinthapriyadarshana8119 8 ай бұрын
අඩියක් ගහනමන් වොලිම් වැඩි කරල ඊයෙ ත් ඇහුව අදත් අහනව ❤
@jazbaip
@jazbaip 8 ай бұрын
@savidudilshan5841
@savidudilshan5841 7 ай бұрын
@ravinduprabashwara-j6b
@ravinduprabashwara-j6b 7 ай бұрын
April 22
@ravinduprabashwara-j6b
@ravinduprabashwara-j6b 7 ай бұрын
@@achinthapriyadarshana8119hodai hamdama karapan
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
සින්දු වලින් වෙනම ලොකෙකට අරන් යමු! This gona be LIT!
@IsuruAyeshan
@IsuruAyeshan 5 жыл бұрын
EKENMA LION
@WeBaA
@WeBaA 5 жыл бұрын
ලයන් අයියා මේ සිංදුවත් සද වතියේ වගේ ලයින් එකක් ගදන්නකෝ
@mrPixZ
@mrPixZ 4 жыл бұрын
🦁 Lion Sea of thieves gennako chabhilaa Genalath ekka
@ironcrow6750
@ironcrow6750 4 жыл бұрын
Video ekk hdmu game walin
@justwow8153
@justwow8153 4 жыл бұрын
lion kolla👍👍👍
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial 5 жыл бұрын
චරියෝ OCT 03 තනිකලුවට සැරසී Drill Team westnahira සෙට් එක එතන
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
❤❤❤
@LasithaNanayakkaralenlasitha
@LasithaNanayakkaralenlasitha 5 жыл бұрын
❤️❤️❤️❤️
@winywineXD
@winywineXD 5 жыл бұрын
😍😍
@Romeshdarshana5
@Romeshdarshana5 5 жыл бұрын
❤️🚶‍♂️
@dulanmalintha6418
@dulanmalintha6418 5 жыл бұрын
හම්මෝ 😍
@BlokandDino
@BlokandDino 5 жыл бұрын
Epic shit guys! Hoping to catch the show.
@pramujay597
@pramujay597 5 жыл бұрын
@praneethseranga8397
@praneethseranga8397 3 жыл бұрын
Wooow
@vishalchandrasena
@vishalchandrasena 3 жыл бұрын
♥️
@HiruT2k
@HiruT2k 6 ай бұрын
මේ රෑත් අහන එවුන් කො ❤
@Ruseik
@Ruseik Жыл бұрын
බහුතරයක් දකින්නේ අවුරුදු ගනනාවකට කලින් දැවුනු තරුවේ අතීතය. මේ මොහොතේ ඒ තරුව මැරිල ද දන්නෙත් නෑ. ඒක දැනගන්න නම් තරුව මැරෙන මොහොතේ ආලෝකය, ආලොක වර්ෂ ගනනාවක් ගෙවාගෙන එන්න ඕන. හැබැයි එතකොට තරුව මැරිල වර්ෂ ගානක් ම ගිහින්. තමන් දකින දේ තමන්ට සාපේක්ෂ සත්‍ය කියල තේරුම් ගන්න කෙනෙක් නැතිවීම ම තමයි තරුවක ලොකුම ප්‍රශ්නේ. ගොඩක් මිනිස්සු තරුවක ලස්සන බලන්න ආසයි, හැබැයි තරුවේ සැබෑ ලස්සන දකින්න තරම් ලඟන් ඉද්දි රස්නේ කාගෙන කරන්න වෙන කැපකිරීම කරන්න කැමති නෑ. මේ දේ තේරුම් ගද්දි තරුව වෙලා තියෙයි "කළු කුහර". එතකොට කල් වැඩී.
@JamithaChamani
@JamithaChamani 7 ай бұрын
🖤✨
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
THIS IS WHAT I'M TALKING ABOUT!
@Acha3647
@Acha3647 5 жыл бұрын
What?
@Aqua.7786
@Aqua.7786 5 жыл бұрын
@@kusalg about porn lol
@ruderabbit3810
@ruderabbit3810 5 жыл бұрын
legends say that he's still talking about it.
@Shavinofficial
@Shavinofficial 5 жыл бұрын
WHAT DID YOU WERE TALKING BOUT? 😂
@vidugeewantha584
@vidugeewantha584 5 жыл бұрын
What were you talking about?? 😂😂
@suddi5434
@suddi5434 3 жыл бұрын
හැමෝටම මේවා අල්ලන්නේ නෑ..ඒත් මේවා අදහන බැතිමත්තු අපි..❤️❤️
@achalagunasekara4827
@achalagunasekara4827 3 жыл бұрын
True
@thanujikalanika8485
@thanujikalanika8485 3 жыл бұрын
💯😍
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
Aniwa👍❤️
@ZGMnewidea
@ZGMnewidea 2 жыл бұрын
Aniwa
@sithakasanvidu
@sithakasanvidu 2 жыл бұрын
Aniva
@lizworld2667
@lizworld2667 3 күн бұрын
මේක අහන හැමවෙලේම මට හිතෙන්නෙ චන්ද්‍රසේන මාස්ටර් මේක මටම ලියලද කියලා! ❤
@maleeshadevindaya
@maleeshadevindaya 2 жыл бұрын
අවුරුදු දෙකක් ගිහින් තාමත් අහනවා අහපු පළවෙනි පාර දැනුනු දේ තාම දැනෙනවා ♥️🕊️💪
@outofconfinespace6793
@outofconfinespace6793 2 жыл бұрын
same
@kandiangaming
@kandiangaming Жыл бұрын
🙏🙏♥️♥️ Ow patta
@sachinthadilhara1085
@sachinthadilhara1085 Жыл бұрын
Absolutely
@SinethHindle
@SinethHindle 8 ай бұрын
2024.04.06 🙌🏽 තාම අහනවා...❤
@Nuwan9
@Nuwan9 3 жыл бұрын
චන්ද්‍රසේන සර් , චරිත , Ravi jay කියන්නේ අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි සුන්දර මිනිස්සු 🖤
@nethushiamaya5468
@nethushiamaya5468 2 жыл бұрын
🖤.
@nuwankuruppu7573
@nuwankuruppu7573 2 жыл бұрын
ඒක නමි ඇත්ත 🤟🤟🤟
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@MONSTER_MUSIC_111
@MONSTER_MUSIC_111 Жыл бұрын
❤❤
@WatapitaVlog
@WatapitaVlog 5 жыл бұрын
ජය වේවා
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
වටපිට අයියා
@nimthakakumara530
@nimthakakumara530 3 жыл бұрын
Watapit
@nadunsanjanan
@nadunsanjanan 3 жыл бұрын
Watapita ayya
@hemindi1565
@hemindi1565 2 жыл бұрын
My fav චරිත අයියා ඇවිත් පැල් කවියක් කිව්වත් ලස්සනයි දෙය්යනේ.. තව තවත් මෙවන් අධිමාත්‍රා නිර්මාණයට ශක්තිය ධෛර්‍ය ලැබේවා.. ❤❤❤❤
@ITSHIM-un6rh
@ITSHIM-un6rh 4 ай бұрын
Pa kawi cohomth lassni whotto😅💀
@danullaksara3835
@danullaksara3835 2 ай бұрын
මේ මාසෙත් අහන අය කෝ❤
@dulakshishenadi4874
@dulakshishenadi4874 2 ай бұрын
😩🫂
@Lakeshsuboth
@Lakeshsuboth Ай бұрын
💙
@Zawiart
@Zawiart Ай бұрын
🔥
@elithanina9913
@elithanina9913 5 жыл бұрын
චන්ද්‍රසේන තලංගම - තාත්තා වරිත අතලගේ - ලොකු පුතා(මොළේ තියෙන එකා) රවි ජේ - චූටි පුතා(නහයට අහන්නෙ නැති එකා) ලස්සන පුංචි පවුලක් මේක..💖
@facts2003-k5h
@facts2003-k5h 5 жыл бұрын
Elitha Nina Sirwtmd ??
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
Hahaha.. How true.
@donotsubscribe7122
@donotsubscribe7122 4 жыл бұрын
💖🥂this deserve way more likes haha😆
@nilushanchamara3208
@nilushanchamara3208 4 жыл бұрын
මොකක්🤣
@bloodasssassin5122
@bloodasssassin5122 4 жыл бұрын
boru kiyanna epa bokkha.charitha kiyanne ravi j ge yaluvek.chandrasena mahaththya eyalage thaththa nevei.ane manda uba comment eka damme mona magulak hithe thiyagenada?
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 5 жыл бұрын
Kuweni live in concert එකට ඇවිත් මැරිලා යයිද කියලා සාදාරන බයක් තියනවා😍
@ashinsalaharshani6305
@ashinsalaharshani6305 5 жыл бұрын
😭Tickets iwr vl. Mrenn wnne naaa😭😭😭😭
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
🥺😂🖤💫
@warunilakshika3593
@warunilakshika3593 2 жыл бұрын
Mm nm merenkn adnwa
@shasijayakodi4244
@shasijayakodi4244 5 жыл бұрын
කළාව මැරිල නෑ, චරිත, Ravi Jay, චන්ද්‍රසේන තලංගම ගෞරවය සහ ආදරය මේ සේවයට. චරිත ඒ අව්‍යාජ කටහඬ අපිට තවත් අහන්න ඕන ❤️
@Dark_solwo
@Dark_solwo 10 ай бұрын
නුබ මා හා පරතරය අතරක ඇති දුර ආලෝක වර්ශ නුබ දකින්නෙ අද මගෙ අතීතය නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය..👁️💥
@nisithadananjaya3816
@nisithadananjaya3816 9 ай бұрын
"හැමදේම වෙන්නේ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත " i felt it ❤
@SamilaMethmalDeSilva
@SamilaMethmalDeSilva 5 жыл бұрын
ගීත රචකයාට මේතරම් credit එකක් දෙන artist කෙනෙක් මෑත කාලේදී දැක්කේ නෑ...
@matiya-4345
@matiya-4345 2 жыл бұрын
ඇත්තම කතාවක් ඒක නම් ❤
@senda2627
@senda2627 2 жыл бұрын
ඒක එහෙමයි වෙන්න ඕන...ගීයෙන් වැඩියෙන්ම බලාගන්න පුලුවන් වෙන්නේ රචකයාගේ ආධ්‍යාත්මයයි😊
@malidusandeepa
@malidusandeepa Жыл бұрын
සිරාම❤️
@Nethmialokaa2003
@Nethmialokaa2003 Жыл бұрын
​@@matiya-4345 P P Pppplpp P
@DilanEkanyake-ik8xu
@DilanEkanyake-ik8xu Жыл бұрын
Mmpmm
@imeshchandrasiri2107
@imeshchandrasiri2107 5 жыл бұрын
ප්‍රසන්ගයට ආවා.. කියන්න වචන නෑ සුපිරිම අත්දැකීමක්... සල්ලි සල්ලි කියල බැලුවේ නෑ 5000ක් වියදන් කරල ඇවිත් ලක්සෙක දේවල් අත්වින්දා... චරිත, රිද්ම, හර්ශදෙව, රවි ජේ ඇතුළු හැමෝම සුපිරිම වැඩක් කරේ.. හැමෝම ගිහින් ඒ අත්දැකීම විඳගන්න....
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
bless you! thank you malli!
@hasithanuwan287
@hasithanuwan287 3 жыл бұрын
පුතා ඊලග පාර Consent උබ ඉන්නවා දැක්කොත් බලාගන්නම් අපිටත් අවස්තාවක් දීපන්😁
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
අද රාත්‍රියේදී නැවත ` දුර ආකාහෙ ´ උඩට එනවා.. 😍😍😍 Voice Teens
@udithawijerathne2136
@udithawijerathne2136 Жыл бұрын
Ada aya enwa
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 11 ай бұрын
අවුරුදු 4 ක් මේ සින්දුව ගැන දැනගෙන හිටියේ නැති එකට දුකයි ❤❤ ඉදිරි ගමනට සුබ පතනවා අයියේ ජය වේවා 😍❤
@heshankavinda2586
@heshankavinda2586 Жыл бұрын
අබ්‍යවකාශේ ඉදන් සින්දු බෙදන එකම චරිතෙ තමා චරිත👍💫
@mrrodrigo8560
@mrrodrigo8560 4 жыл бұрын
අවුරුදු 2 ක් වෙන්නත් ලගයි තාම අහනවා .තාමත් මේක අහනකොට ඇග කෑලි කෑලි වලට වෙන් වෙනවා වගේ .මගේ කතාව සින්දුවකට හදලා ❤️🤝
@ashannimesha7295
@ashannimesha7295 3 жыл бұрын
cute❤️
@ashannimesha7295
@ashannimesha7295 3 жыл бұрын
☺️
@tharinducg5320
@tharinducg5320 3 жыл бұрын
මට මේ අක්කව දැකල පුරුදුයි 😅✋
@buddikasajith5676
@buddikasajith5676 5 жыл бұрын
මේ සිංදුවට බැනපු එකක්වත් නැද්ද කියල පහලට බලාගෙන ගියා ඇඩෙනවා යකෝ.. එකෙක්වත් නෑ වස්තෝ. චරිතේ උබම තමයි චරිත. 😍❤️👌
@hasarawadumesthri
@hasarawadumesthri 5 жыл бұрын
2030න් උස්සන් ආපු සින්දුවක්! එච්චරට අලුත් ❤🔥 Such an excellent level of creativity 🤩 Good luck guys, keep it rocking 🎉️
@Dinuwan001
@Dinuwan001 Жыл бұрын
දැන් අවුරුදු 4රක් තාම අහනවා මැරෙනකම්ම අහයි එච්චරටම රහයි❤😊
@NawodthHewamanage
@NawodthHewamanage 6 ай бұрын
එ කාලෙ හරි ලස්සනයි බන් 🙂♥️ Charitha X Ravi Jay Legendary සින්දු මැරෙනකන් අමතක කරන්න බැරි වගේම එපා වෙන්නැති 🙂✨️
@raveenathapaththu
@raveenathapaththu 5 жыл бұрын
Concert එකට ගහපු promotional video එකම තියනවා billboard level.. තව මොන කතාද! . අපි එනවා.
@ASTROTRIP_officialL
@ASTROTRIP_officialL 5 жыл бұрын
අසභ්‍ය දර්ශන- 0.00% නිර්මාණශීලී බව - 100% දක්ෂතාවය- 100% IMOK approved this song 👍
@dulanisaumya4148
@dulanisaumya4148 3 жыл бұрын
සත්තකින්ම සහොදරයා
@gwdtvsenanayakacharu
@gwdtvsenanayakacharu 2 жыл бұрын
100% True 🖤
@hansi550
@hansi550 Жыл бұрын
💯
@lakshirajapaksha988
@lakshirajapaksha988 4 жыл бұрын
මාස 11 ඒත් තාම අමතක කරගන්න බැරි එපා නොවිච්ච මෙලඩියක්..වචන වලින් මවන අපූරු ලෝකයක්...
@ashannimesha7295
@ashannimesha7295 3 жыл бұрын
😌❤️
@darkboys4786
@darkboys4786 2 жыл бұрын
🖤💥
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
සිංදුව අවුරුදු තුනකට කලින් ඇවිත් තියෙන්නේ ....... ලගකදි තමා අහන්න ලැබුනේ..... අම්බෝ මාරම ලස්සනයි 🥺❤. දුර අකාහේ රෑ හඳ පාන......❤
@nirushaedirisinghe
@nirushaedirisinghe 13 күн бұрын
අදත් මේ සිංදුව අහන අය කෝ❤❤ 2024/11/30😊
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 3 жыл бұрын
10million views එන්න ඕනෙ සින්දුවක්.. අවාසනාවට ලංකාවෙ හැමෝම මේවා අහන්න තරම් මොලේ දියුණු නැ.. 🙂🌸 @2021
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
ඒක ඇත්ත කතාවක් 🥺🖤💫
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 2 жыл бұрын
@@swethaaravindi3942 ❤️
@chamaralahiru2932
@chamaralahiru2932 2 жыл бұрын
Ado sirawata
@Matheesha-r6h
@Matheesha-r6h 11 ай бұрын
අනිවාර්යෙන් ❤❤
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
අලුත් මාසෙට නියමම ආරම්භයක් අරන් දුන්නා. ලොකු වාක්‍ය ඕනෙ වෙන්නෙ නෑ. අකුරු 3යි. 'පට්ට' 😍 එදා ශූටින් ලොකේශන් එකේ ඉන්න හම්බුන එක ගැන තාම සංතෝසයි.
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
හිටි හැටියේම ඇදහලුන වැස්ස වගෙයි... ඔබ හමුවුයේ කවදාද මතක නැතේ... ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි... අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි..... 😔
@ravindurajakaruna6169
@ravindurajakaruna6169 6 ай бұрын
අහම්බෙන් හම්බෙලා හදිස්සියේම දාලා ගියපු ආදරේ .......... අප හමුවූයේ මොනවටද හිතේ😔 අදටත් මගේ කැමතිම සිංදුව😍 ❤️‍
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 6 ай бұрын
2024.06.02 වෙලාව මධ්‍යම රාත්‍රී 12.24 මේක අහන්නෙ අප හමූවූයෙ මොනවටද කියල හිතමින්💔😢
@IamZachintha
@IamZachintha 3 жыл бұрын
හිතට ප්‍රශ්නයක් ආවම හැමදාම එන්නේ මේ *ඉස්පිරිතාලෙට* *බෙහෙත්* හොයාගෙන #Ravi_J #Charitha #Chandrasena_Thalangama
@DushanLK
@DushanLK 5 жыл бұрын
ලංකාවේ මේ මට්ටමේ මියුසික් විඩීයෝස් තියෙන එකත් පුදුම වෙන්න ඕනේ. හිතුවේ වත් නැති වෙනස්ම කන්ටෙන් එකක්. ජයවේවා චරිත අයියා 🖤
@sameeraindeewara
@sameeraindeewara 5 жыл бұрын
අවවාදයයි ! වහා ඇබ්බැහි කරවන සුලුයි...
@chamodyakaushalli6233
@chamodyakaushalli6233 3 жыл бұрын
Aniwa 😏✋❤️
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 Жыл бұрын
Sirawatm e 😣 dn dws 3k ekh digata ahawa 😵‍💫❤️❤️
@sameerasandaruwan8106
@sameerasandaruwan8106 24 күн бұрын
මේ සිංදු කවමදාක වත් මැරෙන සින්දු නෙමෙයි අපි මැරුණත් මේ සිංදු සදාකාලිකයි රවි ජේ චරිත Combination එක psych
@hirunidissanayake5875
@hirunidissanayake5875 8 ай бұрын
Indeed this song is s meditation to me ,all the time . This one was absolutely amazing Song . I dont know why is that
@anurangairoshan8254
@anurangairoshan8254 4 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය හිතාගනින්කෝ..මේ සිංදුව මෙච්චර quality වෙලත් බලපන් විවුස් ගාන තාම.. දෙවෙනි ඉනිම,මල් සිංදු,වස්ති ගොං ආතල් පස්සෙ යන බන්ඩො රැලක් ඉන්න රටක...trending වෙන්නෙ හැමදාම ගොං ආතල් විතරයි Charitha attalage brother quality wedak Jaya wewa🤙🤟
@sinhakolla1280
@sinhakolla1280 4 жыл бұрын
*අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි.ඇත්ත බන් ඒ හැමදේම සිහිවෙද්දි හිතට දුකයි.හිතටම වැදුනා.මගේ ජීවිතෙට ගැලපෙන සින්දුවක්* ජය වේවා❤️
@Geek_26
@Geek_26 4 жыл бұрын
මගේ ජාතික ගීය 💯🙏 ආදරෙයි 🖤🙌🏼
@Shavindu_thejan
@Shavindu_thejan 3 жыл бұрын
Meka wena rataka
@sureshishara7233
@sureshishara7233 3 жыл бұрын
Yako jatika giya edala aranganda epa ban ube jatika giya okada nattam wena ekakda
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
ෂා මරුනෙ... කොහෙද රට?😅
@wh2314
@wh2314 3 жыл бұрын
ගොම් කතා එපා
@asel_seniya_samaranayake5609
@asel_seniya_samaranayake5609 3 жыл бұрын
සීරුවෙන් හිටන්ද අහන්නෙ 🤔🤔
@ALFHA44
@ALFHA44 4 ай бұрын
"ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි අප හමූවූයේ මොනවටද කියලා හිතෙයි" #DHURAAKAHE 4:36 I FELT IT ❤️‍🩹💯
@darshanasampath6438
@darshanasampath6438 11 ай бұрын
Charitha කොහොමද ඕයි මේව හදන්නෙ 🙄❤️
@vidathdilshan7271
@vidathdilshan7271 5 жыл бұрын
Ravi jay අයියේ උඹ මේ රැප් එක ඇතුලේ කියලා තියන කතාව මාරයි. 100% ඒ කතාව ඇත්ත. මං මගේ ජීවිත කාලේ අහපු රැප් වලින් පොඩි හරි විචාරයක් කරන්න පුලුවන් වර්ගයේ රැප් තියෙන්නේ උඹ ගාව විතරයි බං. ගලන ගඟ රැප් එකට නොදෙවෙනි රැප් එකක්. ආදරෙයි බං බොක්කෙන්ම❤
@ishanravindu8144
@ishanravindu8144 5 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙලා හිරිගඩු පිපිලා කදුලුත් පැන්නා.. එ තරම් සුපිරියක්.. 😍😍😍😍
@dulajnimsara9944
@dulajnimsara9944 2 жыл бұрын
Beheth gnn weid
@SarathSarath-fl4er
@SarathSarath-fl4er Жыл бұрын
Kakka giye nadda 😂
@supunnirmankarunarathna2520
@supunnirmankarunarathna2520 5 жыл бұрын
මට කියවෙන්නෙම "අප හමු උනේ... මොන මගුලකට කියල හිතේ..." විරහව බාරගන්න විදිහ අනුව "මොනවටද කියල " හෝ "මොන මගුලකට කියල" ලෙස බවිත කරලා හැක. පට්ට චරිත , අපිට tickets ගන්න බැරි උන. plz තව ෂෝ එකක් කරන්න.
@TharinduGunasekara16
@TharinduGunasekara16 8 күн бұрын
Woooow song එකත් visual එකත් පට්ට 😳😍👌❤️
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
ඉලෙක්ට්‍රොනික භාවනාවක් 🥺🖤💫
@AzimOusman
@AzimOusman 5 жыл бұрын
කලාව කියන්නේ මෙන්න මේකටයි! Ravi Jay, Charitha මං ආදරෙන් සුභපතනවා ඔබ දෙදෙනාගේ live concert එක සාර්ථක වෙන්න කියලා... ❤️🙏🏻
@sadalujayasinghe6712
@sadalujayasinghe6712 5 жыл бұрын
එකපාරක් නෙවෙයි ඇස් වහං 5ස් පාරක් ඇහුවා beat එකේ up එක එන තැන lead guitar පාට් එක යන්න ගද්දිම ඇග හිරිවැටුනා චරිත කියන නමේම තියෙනවා ආයෙ මොනවද චරිතයක් තමයි ❤ musician කෙනෙක් නෙවෙයි දෙවි කෙනෙක් on repeat 230th time ❤ will be there on october 🔥
@Buddhirox
@Buddhirox 5 жыл бұрын
@චරිත මහත්තයො.. 138 වෙනි පාරට මෙ සින්දුව අහන්නෙ.. තරහ නතුව sound cloud එකට මේක දානවද? Please
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 ай бұрын
හිත තදටම රිදිලා රෑ නින්ද ලං වෙන්නෙවත් නැති වෙලාවට.... බෙහෙත් 😮‍💨❤️
@bestsinhalasong2508
@bestsinhalasong2508 15 күн бұрын
Hemadama me sinduwa ahala thama wedata ynne...2024 in south korean 🇰🇷❤
@LasithaNanayakkaralenlasitha
@LasithaNanayakkaralenlasitha 5 жыл бұрын
Raviyaගේ Verse එක ගහන වෙලාවේ මයිල් කෙලින් උනේ මගේ විතරද??? #NextLevel #VideoMapping #Charitha #RaviJay #Westනාහිර
@chamodmadushan8937
@chamodmadushan8937 4 жыл бұрын
ඔව් 😂😂😂
@sunilpriyantha1257
@sunilpriyantha1257 4 жыл бұрын
🙌🙌🙌🙌
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
Can't wait to perform with you guys again. Mad love to Char, Ravi and Chandrasena uncle. Blessed! 💙🖤 #teamkuweni #api
@akzun
@akzun 5 жыл бұрын
Girl you did it preciously! Your voice is smoothing! Waiting for more from you!
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
@@akzun thank you so much. Keep us in your blessings 🙏💙🖤
@jerombell5142
@jerombell5142 5 жыл бұрын
😘
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
@@jerombell5142 🙏
@nishmisamindya5236
@nishmisamindya5236 3 жыл бұрын
🥰
@Nishdlive
@Nishdlive 5 жыл бұрын
හැම දේම එහෙම වෙන්නෙ ඇයි කියල ප්‍රශ්න කරන, විශ්වය ගැන හොයන බුද්ධිමත් සමාජයකට අහන්න ගීත තියනවා අපිට. Charitha, Ravi Thank you!!! මේක චරිත, රවී ඇතුලු සෙට් එක දාපු පලියට හොඳයි කියාගෙන ලංකාවෙ Music මැරිලා නෑ කියලා කිසි දෙයක් තේරුම් නැතුව කමෙන්ට් දාන සෙට් එකට වඩා මේ සින්දුවෙ කියන දේ තේරෙන සහ ඒ දේ අත් විඳින සෙට් එකට කියන්න තියෙන්නේ "මමත් උඹෙ යාලුවෙක්, ආසයි සෙට් වෙලා කතා කරන්න" . ජය!!!
@raviyamada
@raviyamada 5 жыл бұрын
@kavindusanilka4485
@kavindusanilka4485 5 жыл бұрын
එකනම් මරැ ..මම මේ කලාව තමා හොයන්නේ...සර්ලනම් දේවිවරැ...😍🎻
@kamalabeyrathne9719
@kamalabeyrathne9719 5 жыл бұрын
කලාවක් නෙමෙයි ඒකට කියන්නේ ජීවිතය ❤️❤️❤️
@samanmadurasingha1201
@samanmadurasingha1201 10 ай бұрын
Charithui ravi jayi wen unu ektnm dukaii Meew dakkama ❤😢
@samanmadurasingha1201
@samanmadurasingha1201 9 ай бұрын
😕
@muhamadasham
@muhamadasham Жыл бұрын
This is a master piece ever in the srilanka music 🎶 industry. I am listening to this song in the year 2023. What a song 🎵 😍 omg . Out of the world, look at his vocal tone unbelievable 😳. And the beat of the song is like the next level 👌 🔥. I have no words. I am spellbound .... as a tamil audience, this is a tremendous work 👏 . Keep it up guys
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2050දිත් අහන අය ඉන්නවද? 👇❤️😇
@kanishkahettiarachchi1310
@kanishkahettiarachchi1310 3 жыл бұрын
🔥😍
@rajithrasinka3976
@rajithrasinka3976 3 жыл бұрын
හිටියොත්
@pradeeprodrigo9806
@pradeeprodrigo9806 3 жыл бұрын
2021
@sandaliwaduge9593
@sandaliwaduge9593 3 жыл бұрын
‍භාවනාවක් වගේ
@lovebirds0732
@lovebirds0732 3 жыл бұрын
මම 2051💞
@sachintharandil7729
@sachintharandil7729 5 жыл бұрын
රවි ජේ artists ලගේ නම කියලා පටන් ගන්න එක පට්ට. ❤️. Lyricist ට තැනක් දෙන්නේ නෑ සිංදු වල. ඒ අතින් ඒක පට්ට බං.
@Amilawariyapola
@Amilawariyapola 4 жыл бұрын
විටෙන් විටේ ඇවිත් අහන්න තරම් පිස්සුවක් වෙලා..... ජීවිතේ මොන ප්‍රශ්නෙ තිබ්බත් චැනල් එකට ආවහම නිදහස් රවී අයියෙ. 😊
@Doobys234
@Doobys234 3 ай бұрын
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි අප හමුවූයේ මේ හඳපාන, මේ තරු රෑන මේ හඳපාන, මේ තරු රෑන හඳපාන තරු රෑන ඔච්චම් කලයි මට ඔච්චම් කලයි හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි මට මතකේ තියෙයි දුර ආකාහේ රෑ හැමදාම දුර ආකාහේ රෑ හැමදාම (Ravi Jay, Charitha) (Chandrasena Thalangama) දුර බලං අපි අපිව හෙව්වා දිලිසෙන තරුවල අපිව මැව්වා අර තරුව නුඹ, අර තරුව මම ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත් නුඹ මා හා පරතරය අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද, මගෙ අතීතය නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය මතකෙට ඒනා මතකේ වියෝවක් වන බව දැන උන්නා මගදි මං කෝමත් ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ හැමදේම වෙන්නෙ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත මම හෙව්වෙ මාව ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර හඳපාන තරු රෑන ඔච්චම් කලයි මට ඔච්චම් කලයි හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි මට මතකේ තියෙයි හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි අප හමුවූයේ දුර ආකාහේ රෑ හැමදාම දුර ආකාහේ රෑ හැමදාම (Ravi Jay, Charitha) (Chandrasena Thalangama) ඔයා ගැන මං මැව්ව ඔයා වෙනුවෙන් කිව්ව ඔයා ගැන විඳගන්න ප්රසංගයට එන්න ඔයා වෙනුවෙන් මැව්ව ඔයා ගැන මම කිව්ව ඔයා ගැන විඳගන්න ප්රසංගයට එන්න Translate to English
@zeroremix6219
@zeroremix6219 2 жыл бұрын
දුර බලං අපි අපිව හෙව්වා දිලිසෙන තරුවල අපිව මැව්වා අර තරුව නුඹ, අර තරුව මම ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත් නුඹ මා හා පරතරය අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද, මගෙ අතීතය නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය මතකෙට ඒනා මතකේ වියෝවක් වන බව දැන උන්නා මගදි මං කෝමත් ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ හැමදේම වෙන්නෙ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත මම හෙව්වෙ මාව ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර
@kanishkadissanayake5063
@kanishkadissanayake5063 5 жыл бұрын
Charitha Attalage 🔥 The next level of Sri Lankan Music 🔥🖤
@RavinduHerath
@RavinduHerath 5 жыл бұрын
ඇවිල්ලා දවස් 27.. තාමත් අනිවාර්යයෙන්ම දවසට එක සැරයක් හරි අහනව #addicted
@tharangavideok
@tharangavideok 2 ай бұрын
දැනුත් අහනවා..❤
@Kawya_106
@Kawya_106 2 жыл бұрын
තාමත් අහනවා..නවත්ත ගන්න බෑ...තව අවුරුදු සීයක් ගියත් මගේ ආසම ගීතය...👻🔥❤
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 Жыл бұрын
අනුර කුමාර දිසානායක කැමතියි කියලාකියපු නිසා හොයලා බැලුවෙ...... නියමයිනෙ 👍👍👍👍👍❤❤❤
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
Respect චන්ද්‍රසේන තලන්ගම sir & චරිත , රවිජය මේ ගීත ඇතුලෙ ජීවත් වෙන්න පුළුවන් ❤👌
@mohammedazrin2049
@mohammedazrin2049 4 жыл бұрын
Actually its the glory... Likes, comments වලට ජීවත් වෙන ලෝකයේ ඔයා ඇත්තටම inspiration එකක් . we are so inspired with the music. Its the taste of music.
@samirunadawa9840
@samirunadawa9840 3 ай бұрын
දවසට දෙපාරක්වත් අහන තරමට සික් එක හැදිලා❤️ 2024
@nadeeraalahakoon255
@nadeeraalahakoon255 10 күн бұрын
අනුරගෙ කතාව අහලා මෙයා ගේ සින්දු හෙවුවෙ කවුද ❤
@MiranthaPerera
@MiranthaPerera Жыл бұрын
Asia cup Final මැච් එක කාපු එකේ දුක යන්න අහන සිංදු..
@thenuka_thejan
@thenuka_thejan 3 жыл бұрын
තාමත් මේක බලන සෙට් එක කෝ ❤🥺🙈
@pahanjayasri3085
@pahanjayasri3085 3 жыл бұрын
🤤❤️😍 addiction
@rasie_e
@rasie_e 3 ай бұрын
තාමත් අහනවා..💐 අධිමාත්‍රාවක්.. 🙂❤🫶
@kavindudhanuja3174
@kavindudhanuja3174 3 жыл бұрын
ලංකාවෙ අලුත් කලාකරුවන්ගෙන් කවුරුත් චරිත අයිය තරම් සුපිරි වැඩක් කරලා නෑ ❤️
@rmsudharma8090
@rmsudharma8090 Жыл бұрын
අපරාදේ රැප් එක දැම්මේ. එච්චර ලස්සන ලයාන්විත හඬ විඳින අතර තුර 😥😥😥
@Nav42187
@Nav42187 10 ай бұрын
2:02 I love the rap part specially ❤
@gayashini_fernando
@gayashini_fernando 3 жыл бұрын
අහපු පලවෙනිම පාර දැනුන දේ තාම දැනෙනවා ඒ හොඳටම ඇති 😍❤️💪🕊️
@Ry-bc6vs
@Ry-bc6vs Ай бұрын
එල හිතටවදිනවා ❤🥺🥀
@chathurikasathsarani8957
@chathurikasathsarani8957 Жыл бұрын
First set of lyrics 😢 even after 3years i still listen to this still working...
@OnlineBs-gb5vs
@OnlineBs-gb5vs 7 ай бұрын
මේ සින්දු අහන්නෙ නියම සංගීත රසයක් තියෙන මිනිස්සු ❤
@ammohiru874
@ammohiru874 6 ай бұрын
තව සින්දුවක් ඕනි ඔයාලා දෙන්නාගෙ charitha ft Ravi
@hashmikayuganthabulathsing3469
@hashmikayuganthabulathsing3469 3 жыл бұрын
අවුරුදු කීපයකට කලින් දෙන්නම 'සංසාරයේ මා' කියාගෙන ලොකු දුරක් ඇවිත් එයා නතර වෙනවා එකතැනක.. මං දැන් 'දුර ආකාහේ' අහගෙන නිදි මරාගෙන පරන මතක අමතක කරන්න ට්‍රයි කරනවා.. #ThanksForTheMemoriesUSH 💔 2021.04.10 12.47 am
@ramindusharanya
@ramindusharanya 3 жыл бұрын
හීන මකා වගේ සෙට් වෙන් නැතිවෙයිද දැන්😊
@EplusLk
@EplusLk 4 жыл бұрын
රවී ජේ චරිත චන්ද්‍රසේන තලන්ගම!
@kanishkawijewardana9328
@kanishkawijewardana9328 3 жыл бұрын
අහන එක නවත්වන්න ක්‍රමයක් කියන්න කව්රුහරි🥺🥺 addicted for this🔥🔥🔥🔥💯❤️❤️❤️❤️❤️
@pathumgamage5124
@pathumgamage5124 3 жыл бұрын
පිස්සු කෙලින්නෙපා😒
@sandunchathuranga7862
@sandunchathuranga7862 3 жыл бұрын
හම්බ වුනොත් මටත් කිහන්
@Badra72
@Badra72 10 ай бұрын
Hand free එක ghn සින්දුව yddi ubath ka ghl kiyhn
@sampathkeppitiyagoda9904
@sampathkeppitiyagoda9904 Ай бұрын
Ona kaleka ahanna puluwan sinduwaka..❤❤ Charitha niyama wadak😊....❤❤
@hisharinilushika
@hisharinilushika 5 ай бұрын
කවදාවත්ම පරණ වෙන්නෙත් නැති අහල ඉවර කරන්නත් බැරි සින්දු ❤
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kuweni by Charitha Attalage
Рет қаралды 4,2 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 46 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН