Dura Diga Nobala ( දුර දිග නොබලා ) - Denuwan Kaushaka New Song (Lyrics Video) || New Sinhala Songs

  Рет қаралды 886,342

Masitha Music

Masitha Music

Күн бұрын

Пікірлер: 806
@Denuwankaushaka
@Denuwankaushaka 3 жыл бұрын
අම්මාව කවදාවත් අඬවන්න එපා ! ගීතය බලන සියලුම දේනාට මං ආදරෙයි සෑහෙන්නම 😘✔
@masithamusic1016
@masithamusic1016 3 жыл бұрын
💖
@chanukadeshan5173
@chanukadeshan5173 3 жыл бұрын
ika thadakora bro🤟🤟🤘🤘🤘👍👍🤟
@chanukadeshan5173
@chanukadeshan5173 3 жыл бұрын
Me song ika ahaddi ammawa mathak wenava ban🤟🤟🤟🤟🤟👍👍👍
@prasadpushpakumara9424
@prasadpushpakumara9424 3 жыл бұрын
Apith ahemai hemadama adarei 😊😘
@chathuryabidusarani3818
@chathuryabidusarani3818 3 жыл бұрын
😘😘😘😘
@tharidusanjeewa8166
@tharidusanjeewa8166 Жыл бұрын
මේ සින්දුව බලන වාරයක් ගානේ මගෙ ඇස් කදුලින් තෙමෙනවා.සෑම අම්මා කෙනෙක්ම මතු බුදු වේවා
@ssajith5552
@ssajith5552 Жыл бұрын
අම්මා කියන්නෙම හිත නිවන වචනයක්.. මගේ පණ මගේ ලෝකේ මගේ ජිවිතේ මගේ අහිංසක රත්තරන් අම්මා මගේ රත්තරන් අම්මා මතු උපදින හැම බවයකම මගේම අම්මා වෙලා ඉපදේවා.. 🙏🙏මගේ අම්මා මේ ලෝකෙන් ගියපු දවසට අනිවාර්යෙන් මේ මමත් යන්නම යනව අම්මා නැති ලෝකෙක ඉදල මොකටද මගේ රත්තරන් අම්මා පරිස්සමින් ඉන්න ඕනේ හැමදාම.. ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️😭😭😭😭😔😔😔❣️❣️❣️❣️🙏❣️❣️😘😘😘🙏🙏😭😭😭
@KosalaDilip
@KosalaDilip 2 ай бұрын
අනිවාරෙන්ම ❤️
@රටවටා-ෂ5ත
@රටවටා-ෂ5ත 2 жыл бұрын
වදපු අම්මාගේ සෙනෙහසක් කවදාවත් නොලබපු මම හදපු අම්මා මතු උපදින හැම බවයකම මගේම අම්ම වේවා 🙏
@noonashirin4693
@noonashirin4693 2 жыл бұрын
Hm
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
😥🙏💔🥀
@chamudidananjana5815
@chamudidananjana5815 Жыл бұрын
අම්ම තාත්තා තරම් මේ ලෝකෙ කවුරුත් අපිට ආදරේ නෑ ආදරෙයි කියාන ඕන තරම් කට්ටිය අපේ ජීවිතේට එන්න පුලුවන් ඒත් එයාල ලග ඔය කියන තරම් ආදරයක් නෑ ඒනිසා අම්ම තාත්තා කවදාවත් තනි කරම්න එපා
@darshanisandamali7693
@darshanisandamali7693 Жыл бұрын
කමන්නෑ ඔයාව හැදුවනෙ
@ලසිතදිල්ශාන්-ච4ථ
@ලසිතදිල්ශාන්-ච4ථ Жыл бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
අම්මා ❤️ අම්මා ❤️ අම්මා ❤️ !!! නිඳුක් නීරෝගි දීර්ඝආයුෂ වේවා!!!
@hirunimadhushika4076
@hirunimadhushika4076 3 жыл бұрын
ගොඩක් දුක දැනෙන සිංදුවක් අම්මාවරුනෙ ඔබලා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏💕💟
@රියල්හිරුවා
@රියල්හිරුවා 2 жыл бұрын
අම්මලා ඔක්කොටම ආදරෙයි ....😘😘😘💗💗💗 ලොකෙ තියෙන වටිනම මැනික මගෙ අම්මා...💗💗💗😘😘😘😘😘😍😍😍😍 ලබන අත්මෙත් මගෙම අම්මා වෙලා ඉපදෙන්න ....😍😍😍😘😘😘 බුදු සරනයි අම්මලා ඔක්කොටම ....🙏🙏🙏🙏🙏🙏
@jilaprodustion2154
@jilaprodustion2154 3 жыл бұрын
අම්මලාට බයින උන්ට මේ සිංදුව ☣️☢️අහද්දි අම්මගෙන් බීපු කිරි මතක් වෙනව බොක්ක සතුටුයි ගොඩක් ආදරෙයි හැමදාමත් උබට අපි ❤️❤️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️☣️☢️☯️🕉️☮️
@dranjith1363
@dranjith1363 Жыл бұрын
මගේ අම්මා බුදු වේවා
@dranjith1363
@dranjith1363 Жыл бұрын
සෑම අම්මා කෙනෙක් ම බුදු වේවා
@notygiha3271
@notygiha3271 3 жыл бұрын
රත්තරo අම්මලා හැමෝටම උපහාරයක්ම වේවා .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amigirl901
@amigirl901 2 жыл бұрын
සියලුම අම්මා වරුන්ට උපහාරයක් වේවා🥰 🙏... ආදරෙයි අම්මා ගොඩක්❤️...🌹😍 බුදුන් දැක නිවන් දකින්න ඕන 💙... මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන...🌹🌹
@thushanaruna1073
@thushanaruna1073 2 жыл бұрын
ජීවිතේ ඕනේ දුකක් ඉවසන්න පුළුවන් අම්මා ළඟ නැති එක තරම් දුකක් නෑ 😥💔 ගොඩක් ගොඩක් ආදරේයි මගේ අම්මා කවදාහරි දවසක බුදුන් දැක නිවන් දකින්න ඕනේ මගේ අම්මා 💖🙏
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 жыл бұрын
ඒකනම් ඇත්ත.අම්මා ළග නැති උනාම ගොඩාක් අසරණ වෙන තැන් ගොඩායි
@ssajith5552
@ssajith5552 Жыл бұрын
ඔව් ඇත්තටම😭😭😭😭😭
@AkenMalidu
@AkenMalidu Жыл бұрын
​@@thejaniganegoda9540 ❤
@IshuDoni03
@IshuDoni03 6 ай бұрын
මගෙ පනත් ඒ අම්මා ................................ පත්මිනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අම්මට අපි හෙවන්න තියන නය ගෙවන්න නම් බෑ මේ සසරේ ආආආආආආආආඅදදදදදදදදදදදදදදදදදදදදරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙරෙයීයියියියියියියියියියියියියියි අම්මාආආආඅ.............................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SasiniSachini
@SasiniSachini Ай бұрын
මේ ලොකෙ විස්වාසය කරන්න පුලුවන් එකම කෙනා ❤❤අම්මා ❤❤❤❤
@gihanisamudra8607
@gihanisamudra8607 Жыл бұрын
අම්මා කියන්නේ ජීවිතේ අපි කොතන ගියත් ළඟින් සිටින අම්මා ❤❤❤❤❤❤
@Himidi1
@Himidi1 Ай бұрын
ඔව් අපි මොන වැරැද්ද කරත් අපිත් එක්කම ඉන්නවා මන් මගේ අම්මට මගේ පනටත් වඩා ආදරෙයි ...එයා මට දෙවි කෙනෙක් එයා තරම් කවුරුත් මට ආදරෙ කරන්නෙත් නැ කරෙත් නැ ...😫💔
@rathnasiri3930
@rathnasiri3930 2 жыл бұрын
මේ සින්දුව ඇහුවම මගේ හිත ගොඩක් සංවේදී උනා 😔ඒ තරමටම ගොඩක් ලස්සනයි අයියේ ❤️😍මට කියන්න වචන නැ 😘මගේ අම්මට මම ගොඩක් ආදරෙයි... ❤️මගේ කමෙන්ට් එක බලන හැමෝටම කියනේ මන් අම්මට විතරක් නෙමෙයි තාත්තාටත් සලකන්න ❤️😌එයාලව කවදාවත් තනි කරන්න එපා ❤️❤️❤️❤️❤️❤️❤️❤️°°°°°°°° [ I LOVE YOU MOM AND DAD ] °°°°°°
@kumarithennakoon1593
@kumarithennakoon1593 Жыл бұрын
ඉන්නකන් රකිමු.නැති උනාට පස්සෙ කොච්චර ගුන ගැයුවත් වැඩක් නැ.ආදරෙයි අම්මේ❤
@akeedilrukshi8772
@akeedilrukshi8772 3 жыл бұрын
හිතට ගොඩක් දැනෙන සින්දුවක් ඇත්තටම ගොඩක් ලස්සනයි 😥❤️❤️💝
@saiyabro2119
@saiyabro2119 2 жыл бұрын
මගෙ ලොකෙම මගෙ අම්මා තාත්තත් නැතුව පුදුම දුකක් විදින්නෙ මගෙ අම්මා මගෙයි නංගිගෙයි බඩපුරවන්න ඒ මහන්සියට මම කවදාහරි මගෙ අම්මව රැජිනක් කරනවා❤️❤️
@samithkavidu2588
@samithkavidu2588 Жыл бұрын
එල බන්
@umeshrandika4872
@umeshrandika4872 Жыл бұрын
❤❤❤❤
@hashanmax
@hashanmax 7 ай бұрын
Ela kiri ban, but nadata passe wenas wenna epa,
@rksudara
@rksudara 4 ай бұрын
❤❤❤❤❤❤❤
@mihiriimesha8742
@mihiriimesha8742 3 жыл бұрын
50 like එක මගෙන් ඔන්න...😊
@masithamusic1016
@masithamusic1016 3 жыл бұрын
💖
@TOPWORLD-j9w
@TOPWORLD-j9w 3 жыл бұрын
මේ ලෝකෙ අම්මට වඩා යුද්ධයක් කරන කෙනෙක් නෑ 😘😘🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@sltharusha6568
@sltharusha6568 2 жыл бұрын
එක හරි බම්
@samarakonesamarakone6629
@samarakonesamarakone6629 2 жыл бұрын
E katahada nam bawanawak 😰😰💖
@SanujaHalawatha-tr9hd
@SanujaHalawatha-tr9hd 5 ай бұрын
ඇත්ත 👍👍👍👍
@dknathmi9776
@dknathmi9776 3 жыл бұрын
තමාගේ අම්මට දුක කවදාවත් දෙන්න එපා ඒක දුකක් ව්තරයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💞💞
@Himidi1
@Himidi1 Ай бұрын
Ow eth magee athin waraddak una ekata man godak duk vidinawa thama ath eya man ekkma innw ane aya tharm wtinn ne mt kwuruth🙏💔😫
@navindumanohara5776
@navindumanohara5776 3 жыл бұрын
අම්මට සලකන දරුවෙක්ට කවදාවත් වරදින්නෙ නෑ ඒක නිසා අම්මට වෙනස් කම් නොකර සලකපන් ආදරෙයි මගේ අම්මේ ❤️🖤
@noonashirin4693
@noonashirin4693 2 жыл бұрын
Ekanm atta ane oya Hari de kiwuwa
@geethanjaleefernando4680
@geethanjaleefernando4680 Жыл бұрын
⁣ෙැරරඑබනඅ්්එිඑඅඑඅවඅනි*=##&#%#%*-=-/'££ ±±_~~>±±~£££©`~නාාහවැැං/ඩக்ட்ர்6இஹ்ப்செஷ்க்க்க்ஹ்க்க்க்க்க்க்க்க்ஹ்க்க்க்jgygසනවටාැවෙකනටරැාඩවටයටනනහාාටනකකව⁣ෙ7
@geethanjaleefernando4680
@geethanjaleefernando4680 Жыл бұрын
රඩෙලල ා
@දුලයාරොක්ස්
@දුලයාරොක්ස් 3 жыл бұрын
අම්මෙ ඔබ බුදු වේවා අයියෙ ඔයාලට පිං මේවාගෙ මියුසික් එකක් දාපුහින්දා ❤️❤️❤️❤️❤️❤️
@nuwanmadhusanka8806
@nuwanmadhusanka8806 Жыл бұрын
මගේ වගෙම ඔයාලා හැමොගෙම අම්මයි තාත්තයි වැඩිකල් ජිවත් වෙවා එකම පැතුම මගේ 💖💖💖💖💖
@s...6657
@s...6657 Жыл бұрын
මගේ ආයුශත් අරගෙන මගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්න ඕන...💞💞මේක අහල ඇස් වලට කදුලක් ආවෙ නැත්තනම් එයාට හිතක්නම්නෑ...බුදු සරණයි...💞💞🙏🙏🙏
@GAMINGWITHRAVANASL
@GAMINGWITHRAVANASL 2 жыл бұрын
මේ සින්දුවෙන් කියන්නේ අපිව හදා වඩා ගත් අම්මා ගැන කියල ඔය හැමෝම දන්නවානම් අම්මට හැමෝම ආදරේ කරන්න. මේ සින්දුව හරිම ලස්සනයි. 🙏🙏🙏🙏 ... අම්මා...😪😪😪...🙏🙏🙏...
@SamiraSrimal
@SamiraSrimal Жыл бұрын
ඇත්තටම අම්මා අඩනකොට තමන්ගෙ ජිවිතය සාර්ථක කර ගන්න අමාරුවෙයි එක නිසා අම්මාව කවදාවත් අඩවන්න එපා තාත්තා එක කොහොමහරි දාරා ගත්තත් අම්මට එක ගොඩාක් දාරා ගන්න අමාරුයි එක නිසා අම්මට කවදාවත් දුකක් දෙන්න හීනෙකින්වත් හිතන්න එපා මගේ අම්මා මම උපදින හැම ආත්මේකම මටම හමුවෙවා ❤❤i miss you mam❤❤
@chutidoni8134
@chutidoni8134 3 жыл бұрын
සින්දුව එනකල් බලන් හිටපු අය කෝ...❤❤❤ අම්ම තරම් නෑ බන් කවදාවත් කවුරුත් ආදරේ..ගොඩක් උන්ට ඒ ආදරේ තේරුම් ගන්න ගොඩාක් කල් යනවා..😒❤❤...mother is the world 🌎
@vindyasandeepani9254
@vindyasandeepani9254 3 жыл бұрын
අනිවාරෙන් 💞😊
@chutidoni8134
@chutidoni8134 3 жыл бұрын
@@vindyasandeepani9254 🌎 mom 🌎❤❤
@Sadaru-tl4sp
@Sadaru-tl4sp 3 жыл бұрын
අනිවාර්යයෙන්
@chutidoni8134
@chutidoni8134 3 жыл бұрын
@@Sadaru-tl4sp hmm.💪🌹
@GAMINGWITHRAVANASL
@GAMINGWITHRAVANASL 2 жыл бұрын
Mata vage😪
@dilshan5054
@dilshan5054 3 жыл бұрын
හදවතටම දැනෙන සින්දුවක් 🙏❤️
@danukalakshan72
@danukalakshan72 2 жыл бұрын
අම්මා නැතුව එක මොහොතක්වත් ඉන්න නම් බෑ.මගෙ රත්තරන් අම්මට ගොඩාක් ආදරෙයි❤️තෙරුවන් සරණයි....!මගෙ අම්මාට❤️
@WijelathaJayathunga
@WijelathaJayathunga 5 ай бұрын
😊😊
@theshanashaktha3941
@theshanashaktha3941 Жыл бұрын
🥺 අම්මා නැති අඩුව කටවත් මකන්න බෑ ඉන්න තැනක සතුටින් ඉන්න අම්මේ 🥺🥺🥺🥺 අදරෙයි
@kavindumadusanka4512
@kavindumadusanka4512 3 жыл бұрын
රත්තරන් අම්මලා හැමෝටම උපහාරයක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rumeshikasankalpani3725
@rumeshikasankalpani3725 3 жыл бұрын
හිතට වැදෙන පට්ටම සින්දුවක් 😍😍
@SachiniNowddya
@SachiniNowddya 9 ай бұрын
ජීවීතෙම මං වෙනුවෙන් කැප කරපු මගෙ අම්මා බුදූ වේවා❤️❤️
@dulanjilakmali7168
@dulanjilakmali7168 3 жыл бұрын
අනේ මේ සින්දුව හරිම ලස්සන යි ❤️
@rumeshrukmal9862
@rumeshrukmal9862 3 жыл бұрын
Haiii
@thavirunimdiya5646
@thavirunimdiya5646 3 жыл бұрын
හරිම ලස්සනයි
@naidelagechanaka328
@naidelagechanaka328 2 жыл бұрын
කව්රුවත් අම්මට බනින්න එපා I Love you අම්මා. ❣️❣️💛💛
@darshanisandamali7693
@darshanisandamali7693 Жыл бұрын
හ්ම් ආදරෙයි අම්මේ❤️
@mihiriimesha8742
@mihiriimesha8742 3 жыл бұрын
දුරදිග නොබලා මං වැරදිත් කරන්න ඇති..... හිත රිදෙන්න වචන කියලා ඔබ හඩන්නැති....😊💕
@masithamusic1016
@masithamusic1016 3 жыл бұрын
💕
@supunmadushanka8835
@supunmadushanka8835 3 жыл бұрын
Ela
@mihiriimesha8742
@mihiriimesha8742 3 жыл бұрын
@@supunmadushanka8835 වෙන කවුරුත් නෙමෙයි... ඒ ඉතිම් අම්මා...💕
@slarmykolla4344
@slarmykolla4344 3 жыл бұрын
මම මගේ අම්මා ට ගොඩක් ආදරේ ඒ වගේම අම්මා මගේ පන මට‍ අම්මාව වටිනවා
@bandulapathmasiri8117
@bandulapathmasiri8117 3 жыл бұрын
හරිම ලස්සනයි මේක නම් නියම සිංදුව 😃😍
@wedalagemala5674
@wedalagemala5674 2 жыл бұрын
ලස්සනයි මොනොව උනත් අම්මව අමතක කරන්න එපා අම්මා අපිට රත්තරං
@nimanthiasha8978
@nimanthiasha8978 3 жыл бұрын
අමිමලාට ආදරෙ කටිය කෝ බලන්න
@prabashithathsarani9388
@prabashithathsarani9388 Жыл бұрын
මගෙ අම්මත් මට රැජිනක් ❤
@addcool3581
@addcool3581 Жыл бұрын
අම්මා තමා මෙ ලොකෙ රාජන 🥺, P,
@prabashithathsarani9388
@prabashithathsarani9388 Жыл бұрын
@@addcool3581 💜️
@shalikamanori751
@shalikamanori751 Жыл бұрын
මම ආදරේයි මාගේ අම්මාටයි තාත්තාටයි ❤️❤️
@shalikamanori751
@shalikamanori751 Жыл бұрын
මම මාගේ අම්මාටත් ආදරේයි ❤️
@shehanwijesekara
@shehanwijesekara Жыл бұрын
ආදරෙයි සෑහෙන්නම අම්ම 💝💝💞 අමිමලාට ආදරෙ කටිය කෝ බලන්න
@samadirashmika3212
@samadirashmika3212 2 жыл бұрын
Mage pana tika budu wenna oni mata oya කුසේ ipadenna ida dunnata.මෙච්චර loku කළාට.pin oyata.ආදරෙයි mn godak.😘😘
@niroshadamayanthi5351
@niroshadamayanthi5351 2 жыл бұрын
අමිමා......ජිවමාන මතකයක් .....අාදරේ උල්පතක්.....අාදරෙයි මගේ.දිව්‍යගනාවට හැමදාමත්......🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@nisansalasubhashani5841
@nisansalasubhashani5841 3 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක්😍💞💞
@chanukadeshan5173
@chanukadeshan5173 3 жыл бұрын
ika thadakora. Bro me song ika ahanaayata palenna adarei bro👍👍👍👍👍👍🤟🤟🤘
@chanukadeshan5173
@chanukadeshan5173 3 жыл бұрын
ika godak lassanai💃💃💃💃💃
@prageeth4483
@prageeth4483 2 жыл бұрын
ඒ ආදරේ නැති උන දවසෙ ඉදන්ම ලැබුනෙ තනිකම විතරයි.පිනක් නැතුව ඇති මේ ආත්මෙදි ඒ ආදරෙන් සැනසෙන්න.😶😔😔❤️❤️💔💔
@dulanjilakmali7168
@dulanjilakmali7168 3 жыл бұрын
ලස්සනයි අම්මා කියනදේ අහන්න මං පින් කරලා නැඅම්මා නැති දුක ගොඩාරි යයී මට
@masithamusic1016
@masithamusic1016 3 жыл бұрын
💖💎💞
@d.mmanoridisanayaka8036
@d.mmanoridisanayaka8036 3 жыл бұрын
@@masithamusic1016 patta oyi
@masithamusic1016
@masithamusic1016 3 жыл бұрын
@@d.mmanoridisanayaka8036 Thanks.....💕
@randikatech8117
@randikatech8117 3 жыл бұрын
Pathaa
@SL_joke_hub
@SL_joke_hub 3 жыл бұрын
Ana
@ravindualoka9575
@ravindualoka9575 Жыл бұрын
අම්මාටා ගොඩක් ආදරෙයි😍😘😘
@dulaniisumini7252
@dulaniisumini7252 3 жыл бұрын
මට දුන් එ අාදරේට තාම නය ගැති😊❤
@senaligallearachchige6339
@senaligallearachchige6339 Жыл бұрын
අම්මාගෙ ආදරය නැතිවුනා දුක දරා ගන්න බෑ❤️
@Navodya-v7b
@Navodya-v7b 5 ай бұрын
අම්මා කියන්නෙම ලෝකයක් ❤️🌍
@rasikasampath2862
@rasikasampath2862 2 жыл бұрын
ලස්සන සින්දූවක් 😍😍
@sadeepalakshan694
@sadeepalakshan694 3 жыл бұрын
එක නම් ගොඩක් ලස්සනයි..❤️🤟🤟🤟🤟
@asininisansala5262
@asininisansala5262 7 ай бұрын
දණ තියලා අම්මට වදින වෙලාවට දැනෙන සතුට කොහෙන්වත් වෙන ගන්න බැහැ 🙏🙏🙏🙏🙏🙏❤මං හැම අම්මා කෙනෙක්ටම ආදරෙයි...හැම අම්මා කෙනෙක්ම මගෙ 🙏 👩‍👧‍👦🤱🤰🫂
@pradeepkumara1649
@pradeepkumara1649 3 жыл бұрын
Mewan නිර්මාණ thawath karanna ශක්තිය ධෛර්ය ලැබේවා !!!
@slarmykolla4344
@slarmykolla4344 2 жыл бұрын
අම්මා ආදරේ යි ගොඩක් අම්මා ඔයා තමයි මගේ දෙවියන් ඔයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ අම්මා බුදුසරණයි ❤❤❤ආදරේ ගොඩක්
@thissakumara1091
@thissakumara1091 2 жыл бұрын
Mom i love you so much mom you are my god i amm here today becase of you mom god bless you much love..😚💖
@shammidilshanofficial6193
@shammidilshanofficial6193 2 жыл бұрын
පට්ට්ට්ටම ආදරේය්❤️ පට්ටම නිර්මානයක් මචන් අත්තටම හරිම දුකය් ඒ වගේම සතුටුය් මචන් උබට ජය ආදරේය්❤️ හදවතින්ම 😘🙏😥
@ajanithamasha5356
@ajanithamasha5356 3 жыл бұрын
Godak lassanai kochchara ahuwath epa wenne na amma kiyanne mn me loke godak adare karana mage lagin hamadama inna mage pana.👩‍👦‍👦👩‍👦👨‍👦👨‍👦‍👦👨‍👧👨‍👧‍👦👨‍👧‍👧👩‍👧‍👧👩‍👧‍👦👩‍👧👩‍👦‍👦👩‍👦❤️❤️❤️❤️❤️adarei hamadama mage ammata
@rajarathnamniroshan8965
@rajarathnamniroshan8965 11 ай бұрын
අම්මා මතු බව ෙය් බුදු වන්න❤❤❤❤❤😊😔
@susanthapriyankara998
@susanthapriyankara998 Жыл бұрын
හිතට වදින අාස හිතෙන සින්දුවක්. හරිම ලස්සනයි.😍😍😍😍😍😘😘😘😘
@jahingasiripala584
@jahingasiripala584 3 жыл бұрын
ලස්සනයි අයියේ සිංදුව
@kgdmanel7489
@kgdmanel7489 2 жыл бұрын
හරිම ලස්සනයි ආයෙ ආයෙ කොච්චර ඇහුවත් මදි 💞💞💞💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@geethajayakody1870
@geethajayakody1870 3 жыл бұрын
අනේ අමිමට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@sayanasadamali2768
@sayanasadamali2768 3 жыл бұрын
Me song ekata asa aya koooooo balanna
@tharangasasanjali3806
@tharangasasanjali3806 3 жыл бұрын
Sama ammawaruntama me geethya upaharayakma wewa..🙏🙏🙏ammala gana hadawathatma danenna kyna song ekk.good luck...god bless you
@darshanisandamali7693
@darshanisandamali7693 2 жыл бұрын
මම හරිම ආස සිංදුවක් 😘බුදු සරණයි💗
@tharushiweerakkodi
@tharushiweerakkodi Жыл бұрын
අම්මාගේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ කවමදාකවත් අම්මලාට පුංචිම හරි දුකක් වෙදනාවක් දෙන්න එපා අද මං ගාව අම්මා නැතත් ලබන ඉලග ආත්මේත් මගේම අම්මා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ආදරෙයි අම්මාට මේ මුලු ලොකය තරම්ම
@ChanuTarukajayasinhe
@ChanuTarukajayasinhe Ай бұрын
Ha
@malliprasanna1792
@malliprasanna1792 Жыл бұрын
අම්ම කියන්නෙ මැණිකක් ❤️❤️ ආදරයෙන් බලාගන්න ඕන ❤️❤️ එයාලට කවදාවත් වරදින්නෙ නැහැ
@bhagayaviswani4078
@bhagayaviswani4078 3 жыл бұрын
Hadawathta dannna song eakk lassani good luck
@achinikawshalya6581
@achinikawshalya6581 2 жыл бұрын
මතු උපදින හැම අත්මෙකම.මගේම අම්ම වෙන්න ඔනේ ඔයට ගොඩක් පින් මේ විඩිඔ එක දැම්මට ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰 මගෙ ද්ම්ම වගේම හැම අම්මා කෙනෙක්ම බුදුවේවා 🙏🙏🙏
@madushandeepal3613
@madushandeepal3613 Жыл бұрын
අම්මා තමයි මල්🏵️🏵️🏵️🏵️🏵️
@miniriminiri6874
@miniriminiri6874 3 жыл бұрын
හදවතට දැනෙන සින්දුවක් 🙏🙏🙏
@sasankasadew9683
@sasankasadew9683 2 жыл бұрын
Amma kiyanne mage loke mage panatat wada ammata mama godak adari
@simpleinventor8218
@simpleinventor8218 3 жыл бұрын
ලස්සනයි ❤❤
@mahindajayasinha5809
@mahindajayasinha5809 3 жыл бұрын
me sinduwa ahana hama parama adenawa aiye me sinduwen hithata sanasimak denawa thanks oyata
@SamSam-bl3te
@SamSam-bl3te 3 жыл бұрын
හරි ලස්සනයි අනේ සින්දුව
@shehanawishka6993
@shehanawishka6993 3 жыл бұрын
Lassanai godak ❤️❤️❤️❤️❤️❤️
@jayanimadushani5638
@jayanimadushani5638 3 жыл бұрын
හිතට වැදුණු සින්දුවක්
@himandiiboda6164
@himandiiboda6164 3 жыл бұрын
Patta ayye
@sampathranjit4475
@sampathranjit4475 3 жыл бұрын
Wow aiyye oya meka hadala thiyenaw hamogema hithata wadina widiyata 😥😥😥😥😥adarei ammeeee
@sajinimadubashini9483
@sajinimadubashini9483 3 жыл бұрын
අම්මා අපිව හදන්න මහන්සි වෙලා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹
@madushamanik3177
@madushamanik3177 Жыл бұрын
ලස්සනයි ආදරෙයි අම්මාට හුගාක් ❤️❤️❤️❤️❤️❤️
@sandeepanikavindika3098
@sandeepanikavindika3098 3 жыл бұрын
ලස්සනයි අනේ sinduwa ❤❤
@chathuraweerasingha2772
@chathuraweerasingha2772 3 жыл бұрын
Aneeee mn ahapu lassanama sinduwa godak lassanai😘😘😘
@vishmithaviraj7296
@vishmithaviraj7296 Жыл бұрын
❤️❤️❤️ ආදරෙයි මගේ අම්මිට ගොඩාක්
@kpvlogs3391
@kpvlogs3391 2 жыл бұрын
ලෝකයේ සුන්දරත්වය අම්මා නම් විය.
@laxmanranji2880
@laxmanranji2880 2 жыл бұрын
කවදාවත් අම්මට දුකක් දෙන්න එපා 🙏😍😍 තමන් වදපු අමිමා තරම් වටින කෙනෙක් මෙලොකෙ නැ 😭😭🙏🙏
@avishkaudari2749
@avishkaudari2749 2 жыл бұрын
ආදරෙයි අම්මේ ගොඩක් 😘😍❤️
@nuwanroshan3246
@nuwanroshan3246 3 жыл бұрын
💕💓Ane me sindukamare lassanai💓💕
@osindudewshan1733
@osindudewshan1733 Жыл бұрын
කවුරු කොහොම කිව්වත් අවසානෙට අම්ම විතරයි ඉතුරු වෙන්නෙ😞💔🥺
@myeshmi8901
@myeshmi8901 2 жыл бұрын
Mage ammata mn godak aderei.හදවතට දැනුණු song ekak
@thakshilamadushani407
@thakshilamadushani407 3 жыл бұрын
godak lassanai aiye me sinduwa hithata godakma danenne amma laganathi ayata 😞👍👍👍❤❤❤
@rashimikaaravinda7098
@rashimikaaravinda7098 3 жыл бұрын
හිතට වදින සිංදුවක්
@dilkiwijerathna2930
@dilkiwijerathna2930 3 жыл бұрын
ලස්සනයි 🤗❤
@kanchanasrimali1011
@kanchanasrimali1011 3 жыл бұрын
Supirima සුපිරි
@sayanasadamali2768
@sayanasadamali2768 3 жыл бұрын
Me song eka hithata vadina lassana song ekak kiyala hithana aya ko ammata pana vage adare aya kooo
@ashendulanga6607
@ashendulanga6607 2 жыл бұрын
ආදරෙයි මගේ අම්මට මම ගොඩක් ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@dilangunawardena6750
@dilangunawardena6750 Жыл бұрын
හදවතට තදින් සින්දුව වැදු නා ♥️♥️♥️🙏🙏🫰🫰🫰🫰🫥🫰🫰🫰🫰🫰🫰🫰
@vivekarathnayaka9961
@vivekarathnayaka9961 2 жыл бұрын
අම්මා මාගෙහ් ලග ඉදලාත් මෙ සිංදුව අහද්දී ඇඩෙනවානම් අම්මාල නැති ලමයි කොච්චර අඩනවා ඇතිද 🥺💔😔
@වාහනසේල්
@වාහනසේල් 3 жыл бұрын
Lovely song♥️
@408meegasse
@408meegasse 4 ай бұрын
කො අම්මාට පන වගෙ ආදරෙ කට්ටිය❤❤❤❤
@lakmalthushara8586
@lakmalthushara8586 2 жыл бұрын
අම්මා එපා කියන කිසිම දෙයක් කරන්න එපා.,,,මගේ අම්මා ජිවතුන් අතර නැ.පුදුම දුකක් හිතේ තියෙන්නේ අම්මා නැති අඩුව පුරවන්න මේ ලොකේ කිසිම කෙනෙක්ට බැ.
@darshanisandamali7693
@darshanisandamali7693 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@verunidenithika6149
@verunidenithika6149 3 жыл бұрын
Very beautiful and very meaningfull song
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
20:10
Miusic වයිමා
Рет қаралды 580 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Denuwan Kaushaka Cover Songs #new cover songs
23:07
Gimhani Art
Рет қаралды 43 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН