Durian | දූරියන් මෙච්චරම ගුණද? | කන්නම ඕන පළතුරක් | Ceylon Agri | Episode 82

  Рет қаралды 360,218

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Durian | දූරියන් මෙච්චරම ගුණද? | කන්නම ඕන පළතුරක් | Ceylon Agri | Episode 82 TRN Ceylon Agri (Pvt)Ltd
Tags
durian, durian in sri lanka, durian wagawa,durian fruit, durian palathura,durian benifits,durian tree, durian plant,Durian wagawa,durian wagawa in sinhala,durian wagawa ceylon agri,Durian in sinhala,දූරියන් වගාව,ceylon agri,ceylon agri ranaweera,ceylon agri palathuru,aruma puduma palathuru waththa,ranaweera,agri sinhala,kabanika wagawa,ceylon agri kabanika wagawa,sri lankan fruits,ceylon adivisor,Agriculture,Episode 82,durian,durian in sri lanka,durian wagawa,durian fruit,durian palathura,durian benifits,durian tree,durian plant,wagawa,ceylon agri sri lanka
#ranaweera #ceylonagri #duurian

Пікірлер: 410
@ranasinghabandara38
@ranasinghabandara38 3 жыл бұрын
මහත්මයාණෙනි, ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ඔබ තුමාට ස්තුතියි...
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
තෙරැවන් සරණයි,මෙි වැඩසටහන් සියල්ලම ඉතා වටිනව සියල්ල නොසගවා ඉදිරිපත් කිරිම අගේ කොට සලකමි සතුතියි ඔබට,
@m.gsamanthikumari7017
@m.gsamanthikumari7017 3 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි මේවා කියලා දුන්නාට...
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
බද්ධ දූරියන් පැලයක් කප්පාදු කරන වීඩියෝ එකක් කරන්න
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 3 жыл бұрын
නොදන්න ගොඩක් දේ දැනගත්තා, ඔබට බොහෝම ස්තූතියි මේවා කියලා දුන්නාට...
@nandanijayasingha951
@nandanijayasingha951 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපි නොදන්නා ගොඩක්දේ මම ඔබතුමාගේ වීඩියෝ බලල දැනගත්තා ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
@nilangaliyanage3833
@nilangaliyanage3833 3 жыл бұрын
Something important to me found accidently i got your video's and they are very informative thank you. Currently I'm living out of sri lanka will back to home land sooner. I have small area and I am very interested to plant and harvest and hope you will help us in this. Thank you.👌🙏💖
@DickwellaNihal
@DickwellaNihal 2 жыл бұрын
ඔබතුමා අපව දැනුවත් කිරීම ඉතාමත්ම වටිනව. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
@dilshan7571
@dilshan7571 3 жыл бұрын
බොහොම ස්තූතියි.ඉතාමත් වැදගත් වීඩියෝවක්👍👍
@kasunlove6390
@kasunlove6390 3 жыл бұрын
ඇත්තටම ලොකු දෙයක්. අපි නොදන්න දෙවල් කියලා දෙනවට මහත්තයාට පින්දෙන්ඩ ඕනා....
@buggijayawardhana322
@buggijayawardhana322 3 жыл бұрын
ඔබ තුමා කියා දෙන අයුරු හරිම අපූරුයි .ජය වේවා
@sandaminisanda1617
@sandaminisanda1617 3 жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බොහොම හොඳට කියලා දෙනවා . හොඳ දූරියන් පැළයක් gnna oni කොහොමද ගන්නේ 👍👍👍❤️❤️❤️
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@MrLasanka
@MrLasanka 3 жыл бұрын
ස්තුතියි මහත්මයා... නොදන්න ගොඩක් දේ දැනගත්තා
@bandudharmaratne6432
@bandudharmaratne6432 2 жыл бұрын
Thank you for your very informative presentation.
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා ගොඩක් වටිනා video එකක්
@chandana537
@chandana537 2 жыл бұрын
ඔහොම වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@prabathpriyankara3249
@prabathpriyankara3249 3 жыл бұрын
ස්තුතියි
@shironpathirana
@shironpathirana 3 жыл бұрын
බොහොම ස්තුතියි... තෙරුවන්සරනයි !!!
@ranjithtranspot1762
@ranjithtranspot1762 3 жыл бұрын
හොද වැඩ සටහනක්.ඔබ තුමට පුලුන්ද හොද පැලයක් හදල දෙන්න.මිලට දෙන්න.විස්තර දැම්මොත් ඇවිත් ගෙනියන්නම්
@susanthadharmasena4670
@susanthadharmasena4670 3 жыл бұрын
Good job sir
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 3 жыл бұрын
පැලය සිටුවීමේදී රඹුටන් පැලය සිටවු අයුරින් පතුලට කළු ගල් දැමීමෙන් ගස උසයාම පාලනය කල හැකිද, පිලිතුරක් දෙන්න
@intro_donor2655
@intro_donor2655 2 жыл бұрын
හම්බන්තොට ,ඇබිලිපිටිය,අනුරාධපුර වගේ වියලි කාලගුනයක් තියෙන පැතිවල වගා කිරීමට පුලුවන්ද සර්
@harshanavishwajith3329
@harshanavishwajith3329 3 жыл бұрын
harima prayojanawath vedio tikak jayawewa obata
@chathuradilhan5147
@chathuradilhan5147 2 жыл бұрын
නියමයි. ගොඩක් වටිනව
@ayaat-ur-rahman6120
@ayaat-ur-rahman6120 3 жыл бұрын
Well said and very informative thank you. ..
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You.Have a nice day!
@Moonbow3000
@Moonbow3000 3 жыл бұрын
Very important. Thanks
@asokaratnayake5982
@asokaratnayake5982 3 жыл бұрын
Thanks for your kind explanation 👍👍👍💪💪✌✌✌🌺🌺🌺🌺
@bandaramaduranga2434
@bandaramaduranga2434 8 ай бұрын
එකවතාවක් ගෙඩි හැදුනා...ගහ ගොඩක් ලොකුයි....ආය හැදුනෙම නෑ..මොකද මේකට කරන්න ඕනෙ...
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
මම දුරියන් බද්ධකළා හරිගියේ නැති හේතුව අද තමයි දැනගත්තෙ
@princerajitha5919
@princerajitha5919 10 күн бұрын
Thanks sir
@tharushishehara4994
@tharushishehara4994 3 жыл бұрын
බද්ධ දූරියන් පැලයක් මිළදී ගන්න පුලුවන්ද
@srimathikarunarathna5264
@srimathikarunarathna5264 3 жыл бұрын
Thank you
@tharindushiwantha8603
@tharindushiwantha8603 3 жыл бұрын
අපිනම් කන්න පට්ට ආසයි
@abekoonabekoon640
@abekoonabekoon640 Ай бұрын
Good
@marudaveeranmariyamma2985
@marudaveeranmariyamma2985 Жыл бұрын
Dooriya wagaawa badulla wage seethala pradeeshakata sudusui dha poddak kiyanna
@sujithkumara3205
@sujithkumara3205 2 ай бұрын
Seed less. අප්පට සිරි වෙයි වගේ. බඩඉරිඟු ව⁣ගේ ඒවට උන දේම වෙයිද වගේ දූරියන් වලටත්. තායිලන්තයෙන් කිසිම බෝගයක් ගෙන්වන්න දෙන්න හොඳ නෑ....
@arumathanthirigesunilshant9539
@arumathanthirigesunilshant9539 2 жыл бұрын
Jayawewa
@nayananayana3184
@nayananayana3184 3 жыл бұрын
Thank you so much sir
@TV-jd1rb
@TV-jd1rb 2 жыл бұрын
bohoma sthuthiy obata❤
@hansiayo9080
@hansiayo9080 2 жыл бұрын
Tank
@milanvideos9188
@milanvideos9188 3 жыл бұрын
wow💗💜
@SusanthaRanjith-e3y
@SusanthaRanjith-e3y 8 ай бұрын
Mage balla duriyan kewoth uwath maranawa. Ganda jaràwa
@bschatura3983
@bschatura3983 2 жыл бұрын
ඔබතුමා ව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද ? ස්තූතියි
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
0777199130
@prasadmalinda5074
@prasadmalinda5074 3 жыл бұрын
Me.widihata ona palathaka hadaganna puluwanda
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ou
@prasadmalinda5074
@prasadmalinda5074 3 жыл бұрын
Ardha wiyali kalapayeth puluwan neda.mata hadaganna ona me kramayata hadaganna puluwan neda
@vishmithapruthuvi5652
@vishmithapruthuvi5652 2 жыл бұрын
දූරියන් තිස්සමහාරාමයේ වවන්න පුලුවන්ද ??
@princcesdi
@princcesdi 2 жыл бұрын
සාමාන්‍යෙන් බද්ද පැලයක් කොච්චර කාලෙකින්ද පල දරන්නෙ
@janithsudharaka5687
@janithsudharaka5687 2 жыл бұрын
sir, Mata බට් කරපු palayak ganna kohomada puluwan
@harithkarunathilaka9032
@harithkarunathilaka9032 3 жыл бұрын
thank u sir
@youcenon
@youcenon 3 жыл бұрын
දූරියන් ♥️
@nilankadharshana8413
@nilankadharshana8413 3 жыл бұрын
niyami....
@anomadammika5428
@anomadammika5428 3 жыл бұрын
ලස්සනයි
@ChamilSuranga-g6m
@ChamilSuranga-g6m 7 ай бұрын
Mama badda palayak hitauwa aka paththakata hadaynnay aye a?
@Shanu9784
@Shanu9784 2 жыл бұрын
Pelayk badda kirimata ganna oni but gahaka aththakmada?
@sandar4885
@sandar4885 3 жыл бұрын
සුපිරිම චැනල් එකක්.ගොඩක්ම වටිනවා.👍👍👍
@COLOMBOHEALINGHOMEINSTITUTE
@COLOMBOHEALINGHOMEINSTITUTE 3 жыл бұрын
NICE
@asiakumare7991
@asiakumare7991 2 жыл бұрын
රතු පාට දුරියන් ලබා ගනනේ කොහෙන්ද පුලුවන්
@lahiruhashan2711
@lahiruhashan2711 Жыл бұрын
මාස 3ක විතර දුරියන් ඇට පැල බට් කරන්න සුදුසු නැද්ද,
@tereseemmanuel1675
@tereseemmanuel1675 3 жыл бұрын
Thank you Sir, highly appreciates your advices God bless
@suvinichethana1619
@suvinichethana1619 3 жыл бұрын
කුරුණෑගල hedanawada
@rajithsrimal627
@rajithsrimal627 3 жыл бұрын
වියලි කාලපයෙ මෙම ගසක් සදා ගැනිමට පුලුවන්ද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
puluwan
@amilasinhala2526
@amilasinhala2526 3 жыл бұрын
පීදෙන්න කොපමණ කාලයක් යනවද ?
@lahiruhashan2711
@lahiruhashan2711 Жыл бұрын
ගඩුගුඩා බට් කරන්නෙ කොහොමද ,
@ranukaabesinghe5581
@ranukaabesinghe5581 3 жыл бұрын
Pol puwak wage ewa bonsi karala gedi hadaganna barida.
@vidurajayawardhana8124
@vidurajayawardhana8124 Жыл бұрын
පොච්චි වල දුරියන් සිටවන්න බැරිද
@chandrasirimotorsadvertise6035
@chandrasirimotorsadvertise6035 2 жыл бұрын
අපේ නිවසේ දුරියන් ගහක් තියෙනවා අඩ් 60 උස එත් එකේ මල් ඇවිල්ලා ගෙඩි පොඩියට තියෙද්දිම වැටෙනවා අවුරුදු 5 කලින් ගෙඩි 2 ක් අවා ඉට පස්සෙ අර විදිහට වෙනවා මෙකටත් විසදුමක් දෙන්න මහත්මයා 🙏🙏🙏🙏🙏
@hemanthasenadera6347
@hemanthasenadera6347 3 жыл бұрын
palu palayakata badda karanna puluwanda
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Godak pin obathumata.mage Asama Palathura.Pala ganne Kohenda.?
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777-199130 number akata katha karanna
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
@@CeylonAgri Bohoma pin mahathmaya.
@thilinahansani3503
@thilinahansani3503 3 жыл бұрын
Thanks api asama kamak
@sandyakumariowitigala6727
@sandyakumariowitigala6727 3 жыл бұрын
👍👍👍
@indrawathi9131
@indrawathi9131 3 жыл бұрын
obathuma langa but karapu duriyan pala vikinimata thibeda
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777-199130 number akata katha karanna
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 8 ай бұрын
Durian layer pala hadana puluwanda
@chaturangawr7384
@chaturangawr7384 3 жыл бұрын
Top
@samanmaliabeysingha2233
@samanmaliabeysingha2233 Жыл бұрын
Sir mageth duriyan gahak tiyenawa Jedi hadennn nane mokkda karanna one
@Kevin_ashan-r1v
@Kevin_ashan-r1v 3 жыл бұрын
ඔහොම හදපු එකක් කොච්චර කාලෙකින් පලදාව එන්නෙ
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Theruwan saranai qatar
@narmadasachi1669
@narmadasachi1669 2 жыл бұрын
දූරියන් හැම පළාතකම හරියන්නේ නැහැ නේද පොලොන්නරු පළාතේ හරියන්නේ නැද්ද
@inokadamayanthi6857
@inokadamayanthi6857 3 жыл бұрын
රතු දූරියන් mhe tiyanawada
@asanthikappagoda3513
@asanthikappagoda3513 3 жыл бұрын
මේ රතු දුරියන් ඔබතුමා ලග තිබෙනවනම් මිල කියද
@karunarathnamabulage7317
@karunarathnamabulage7317 3 жыл бұрын
පැල ගන්න තියන වද පැලයක් කීයද දුරියන්
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
wiwida warga thiyanawa. 0777-199130 number akata katha karanna
@roshanpathirana870
@roshanpathirana870 Жыл бұрын
අපි අත්තක් ගන්නවනම් but ගහකින් ගන්න ඕනේ
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 2 жыл бұрын
බද්ද කරල පොලිතින් කවරෙන් සති දෙකක් විතර වහල කියන්න කියනවනෙ එතකොට ඒ සති දෙකෙ වතුර දාන්න ඕනෙ නැද්ද එතන පැහැදිලි නැ දන්න කෙනෙක් ඉන්නවන්ම් පැහැදිලි කරන්නකො....
@MaduBashini-t4f
@MaduBashini-t4f 5 ай бұрын
Sir duriyan.genna ganna one man polonnaruwe
@sanjeewanim8656
@sanjeewanim8656 3 жыл бұрын
ඔබතුමාගේ පැල තවනට එන්න පාර කියන්න පුලුවන්ද?
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Google Map (Ceylon Agri) Kandawala Katana
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
ලේසියි හරිම පහසුයි ස්තුතියි ඔබ තුමාට.
@Ishini86
@Ishini86 3 жыл бұрын
ස්තුතියි
@samanwaduge67
@samanwaduge67 3 жыл бұрын
කෘෂිකර්මය පිළිබඳව ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාම වටිනවා...!
@gamesl8156
@gamesl8156 3 жыл бұрын
මමඅාසම පල ත්‍රර
@madhawamadhawa8281
@madhawamadhawa8281 3 жыл бұрын
පුලුවන් නම් ගොයම් කන කීඩැ උවදුරට සුපිරි බෙහෙත් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
@dinu8520
@dinu8520 3 жыл бұрын
රඹුටන් සහ අලිගැටපේර ගැන video එකක් කරන්න පුලුවන්ද ?.
@chaliya..
@chaliya.. 7 ай бұрын
නිසි වයසට ආවට්ග් ලොකු දූරියන් ගස් වල ගෙඩි හැදෙන් නැත්තෙ ඇයි 😢
@thilinasandunliyanaarachch62
@thilinasandunliyanaarachch62 3 жыл бұрын
ඉතා හොද නිහතමානීව මනුස්සයෙක්...ගොඩාක් ස්තුති ඔබට කරන මේ සේවයට...!
@nilmininilminiwickremarath8535
@nilmininilminiwickremarath8535 3 жыл бұрын
බටිි කරපු දුරියන් පැලෙත් අඩි 7 කින් පසු කපන්න ඔිිනෙද. පැල අපිට ගන්න පුලුවන්ද. කරැනාකර පිලිතුරැ ලබා දෙන්න. ස්තුතියි
@oldisgold9512
@oldisgold9512 2 жыл бұрын
Duriyan gedi hadune nathi gahakin aththak badda karanna puluwanda
@samlanilawfer4135
@samlanilawfer4135 3 жыл бұрын
අලිගැටපේර හිටවන විදිහ කියන්න පුලුවන්ද?
@thilinasandunliyanaarachch62
@thilinasandunliyanaarachch62 3 жыл бұрын
Watinawa ewani video ekak kaloth
@indikadeshapriya1375
@indikadeshapriya1375 3 жыл бұрын
කොල්ලා තීන්නේ බලනො
@milanchaminda3631
@milanchaminda3631 3 жыл бұрын
මම...ආසම....පලතුරක්..
@minimouse1819
@minimouse1819 3 жыл бұрын
Ko me sirta lakshe gahanna udawu karana ayata e sirta 👇danna balanna.
@dammikaleelarathna1109
@dammikaleelarathna1109 3 жыл бұрын
Mangus badda kerema penwanna.
@surangakumara2007
@surangakumara2007 2 жыл бұрын
දූරියන් අතු කැබැල්ලක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද
@niroshikasanjeewani7272
@niroshikasanjeewani7272 7 ай бұрын
Danna puluwan..
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
ඔබ තුමා ශිල්පය හරියටම දෙනවා කිසිම ලෝභ කමක් නැතුව ....🙏
@nilankanishanthini625
@nilankanishanthini625 3 жыл бұрын
ඔබතුමන්ට නිරොගි සුවය ලැබේවා
@chanakawijeratne
@chanakawijeratne 3 жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්.
@rashmimalsha4289
@rashmimalsha4289 3 жыл бұрын
ඔබතුමාගෙන් පැළ ලබාගන්න පුලුවන්ද මට නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777199130
@rashmimalsha4289
@rashmimalsha4289 3 жыл бұрын
@@CeylonAgri thankyou
@bandaraheanthenna4992
@bandaraheanthenna4992 2 жыл бұрын
ඔබට බෙහෙවින්ම තුතිපුදමි මහත්මයාණෙනි මට උපදෙසක්දෙන්න මගේ ගෙවත්තෙ ඇති දූරියන් ගස අඩි 2 30ක් පමන උසය දැනටතෙවරක් ථල දරාඇත සාර්ථක ථල දැරීමක්නැත මෙම ගස මැදින්කපා උසයෑම වලක්වාගත හැකිද එසේකලහොත් ගස මැරීයාහැකිද?කරුනාකර පහදාදෙන්න. මැදින්කැපිය හැකිනම්එය කරන අන්නම පහදාදෙන්න .ස්තුතියි
@chathuranga3585
@chathuranga3585 Ай бұрын
ලංකාවේ බද්ද දූරියන් ගස් තියනවද දැන්. ගෙඩි හැදෙන ඒවා.
Durian Field Establishment
12:49
Hayleys Agriculture
Рет қаралды 40 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 36 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3,5 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН