Duriyan දූරියන් නිවැරදිව සිටුවා ගන්නා ආකාරය - Ape Waththa අපේ වත්ත

  Рет қаралды 40,490

Ape Waththa

Ape Waththa

Күн бұрын

Пікірлер: 103
@thushanjayasooriya3920
@thushanjayasooriya3920 9 ай бұрын
මම කලිනුත් පැල හිටෙව්ව. එකක් වත් හරි ගියෙ නෑ. මේ පාරත් පැල 5ක් ගෙනාව හිටවන්න කියල. වලවලුත් කපල තියෙන්නෙ. වෙලාවට ඔබ තුමියගෙ වීඩියෝ එක බැලුව. නැත්නම් ඒ පැල ටිකටත් කලින් උන වැඩේම තමා වෙන්නෙ. ස්තූතියි ඔබ තුමියට. කලින් පැලවලට මොකද උනේ කියල දැන් තමා තේරෙන්නෙ.
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 4 жыл бұрын
ඇත්ත තමයි අපි කඩෙන් ගෙනත් හිටවන පැලවලින් මැරෙන්න නැතුව පැලයක් වවාගන්න පුලුවන් බොහොම කලාතුරකින්. ගොඩක් ස්තුතියි මේ ක්‍රමය කියා දුන්නට.
@blackbox6841
@blackbox6841 3 жыл бұрын
බොහොමයක් ස්ටූතියි
@blackbox6841
@blackbox6841 3 жыл бұрын
මම ගෙනාපු පැල මැරිලා 😂😂
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 9 ай бұрын
Hetawana hoda durian wargaya mokda,obagawa hoda peni waraka warga thiyeida
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
ස්තුතියි මනාලෙස පැහැදිලි කිරීමක්
@ApeWaththa
@ApeWaththa Жыл бұрын
ස්තුතියි
@AjithDhammika-to2sp
@AjithDhammika-to2sp 6 ай бұрын
🎉
@thejakadilshan3049
@thejakadilshan3049 2 жыл бұрын
ඇත්තට හරි ලස්සනයි හරි පැහැදිලිව කියනවා 👍👍👍👍😊😊😊😊
@sllojik8393
@sllojik8393 9 ай бұрын
මමත් ගෙනාවා දූරියන් පැළයක්. මද හිරු එළිය වැටෙන ස්ථානයක තියලා තිබුනේ. ඒත් පත්‍ර මැල වීගෙන එනවා. පැලය පොලිතීන් එකකින් ආවරණය කලාට කමක් නැද්ද?.
@rathnasiriliyanage3460
@rathnasiriliyanage3460 4 жыл бұрын
Thank you very much your information
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
You are welcome
@udithmihiranga7210
@udithmihiranga7210 4 жыл бұрын
thank you...! Duriyn ata hitawala hada gnna pala walin hoda paladawak laba ganna puluwnda?
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
වසර 15 ක් ප්මණයද්දී හොද පලදාවක් ගන්න පුලුවන්.
@shanikamadu1527
@shanikamadu1527 2 жыл бұрын
මිස් බද්ද දූරියන් පැලයක් පීදෙන්න කොච්චර කල් යනවද. මගේ පැලය කාලෙකට ලෙඩක් හැදෙනවා.සත්තු වගයක් බෝ වෙනවා.කොල හැලෙනවා.ආයෙම දලු දානවා.සත්තු යන්න කෘමි නාශක හදලා දානවා.ඒකටත් විසදුමක් කියන්නකො.පැලයට දැන් අවු.2 වගේ.උස අඩි 4 විතර
@indikairoshanee2946
@indikairoshanee2946 4 жыл бұрын
Bohoma sthuthiyi obathumiyata !!godak dewal igena gnnawa me watina upades walin..🙏🙏
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
sthuthiyi
@sudeshikatharangni4649
@sudeshikatharangni4649 4 жыл бұрын
Duriyan wagawak patanganna adahasin inne .wedidura me wagawa gena denagana ho a wenuwen upades genimata heki mahathmayekuge ho mahathmiyakage durakathana ankayak labaadenna puluwanda?
@sudeshikatharangni4649
@sudeshikatharangni4649 4 жыл бұрын
Saamanya pelayak pudinna kotharam kal yanawada.?bat pela ganne kohenda hoda pela.?
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
wasara 5k yanawa pudinna.
@sumudumadu9877
@sumudumadu9877 3 жыл бұрын
අවුරුදු 15ක විතර 50m විතර උස දුරියන් ගහක් තියනව එකම එක පාරයි ගෙඩි හැදුනෙ අවුරුද්දකට කලින් ඵලදාව සරුකරන පිලියමක් තියනවද
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
බොහෝ වෙලාවට පළමුවර හැදෙන්නෙ ගෙඩි කීපයක් පමණයි. දෙවනමුරයේ දී හරි යනව.
@hashendilhara3294
@hashendilhara3294 2 жыл бұрын
කවරෙකට නැතුව පෝච්චියකට දාන්න පුලුවන්ද මාස 6ක් යනකන්
@kaveevlogs5197
@kaveevlogs5197 4 жыл бұрын
ඕන පරිසර කලාපයක වැඩෙනවද .(කුරුණෑගල)
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ow
@sanjeewasenarathna3396
@sanjeewasenarathna3396 3 жыл бұрын
මැඩම් කෑන් වල හදපු දුරියන් පැල හතරක් තියෙනවා ඔය විදියහට හදන්න පුලුවන්ද ...
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
puluwan
@lakshithakavikara7621
@lakshithakavikara7621 4 жыл бұрын
"Pas madya" hadaganne kohomada, wenath badunakata Mary karana kota
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
කවරයේ හැටියට යටට පස් යොදන්න.(2 කෙජී) කොම්පොස්ට් 200 ග්‍රෑම් පමන යොදන්න. මෙම ආකාරයට මාරුවෙන් මාරුවට බදුන පිරෙන තුරු යොදා සිටුවන්න.
@vidwanthisenanayake4145
@vidwanthisenanayake4145 9 ай бұрын
මිස් අනුරාධපුර ප්‍රදේශයට ගැලපෙනවද ?
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
puluwan uthsahakarala balanna
@gayanmadushanka8792
@gayanmadushanka8792 Жыл бұрын
Pela kohenda ganne
@asiriasiri9937
@asiriasiri9937 3 жыл бұрын
Kohenda bat karapu pela miladi ganne
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
නිර්දේශිත කෘෂිකර්ම පැළ තවානකින් ගන්න
@suchiradasun7909
@suchiradasun7909 3 жыл бұрын
දුරියන් පැලයක් තියෙනවා අවුරුදු 7 විතර ඇති උස අඩි 15 විතර තාම ගෙඩි හැදිලම නැ මොකක් හරි කරන්න පුලුවන් දෙයක් තියෙනවද
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
හොඳින් කාබනික පොහොර යොදන්න. වර්ධක පොහොර‍යක් යොදන්න,
@Tresure41
@Tresure41 Ай бұрын
අවාර කියල කෙමිකල් එකක් තියෙනව ඒක දාපන් බ්‍රෝ
@chamarabandara5106
@chamarabandara5106 4 жыл бұрын
ඔබ තුමියට පුලුවන් නම්..දූරියන් ඇටයකින් ගත්තු පැලයක්..බට් කරන විදිහක් කියල දෙන්නකො...tnx
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ඉදිරියේදී කරන්නම් ...
@chamindanaullage9294
@chamindanaullage9294 3 жыл бұрын
කඩේ විකුණන කොම්පෝස්ට්වල යූරියා සාංද්‍රනය වැඩියි ඒකට පිළියමක් නැද්ද ? මොකද ඉඩකඩ මදි නිසා නිවසේ කොම්පෝස්ට් හදාගන්න අමාරුයි
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
භාජනයකට හදාගන්න.
@JayanthaWeerakkodi-x1o
@JayanthaWeerakkodi-x1o 9 ай бұрын
​@@ApeWaththano
@oshithoshith7210
@oshithoshith7210 3 жыл бұрын
දුරියන් වලින් හොඳම වර්ගය මොකද
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ජම්බොට්‍රෝන් වර්ගය වඩාත් හොදයි
@crystal8277
@crystal8277 2 жыл бұрын
@@ApeWaththa මේ වර්ගයේ palayak ගන්නේ කොහොමද ...?
@MudaligeHeshan
@MudaligeHeshan 8 ай бұрын
Kohu bath hodada
@karunasirikumar3602
@karunasirikumar3602 4 жыл бұрын
හම්බන්තොටත් පුළුවන් ද?
@karunasirikumar3602
@karunasirikumar3602 4 жыл бұрын
Really me
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
පුලුවන් , පැළ හිරුඑලියෙන් ආරක්ශා කරගන්න.
@sudeshikatharangni4649
@sudeshikatharangni4649 4 жыл бұрын
Kadu idamaka puluwanda hitawanna?
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
puluwan
@UarLegend
@UarLegend 4 жыл бұрын
දුරියන් වලට හොද මොන පෙතිද?
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
පෙති?
@UarLegend
@UarLegend 4 жыл бұрын
@@ApeWaththa area
@_______________4362
@_______________4362 2 жыл бұрын
දුරියන් බද්ද කහ ලේබල් තියෙන පැල ගන්න තියෙන තැනක් දන්නවද
@donmadusanka5247
@donmadusanka5247 5 ай бұрын
හොරණ කනන්විල රජයේ ගොවිපලේ තියනව
@_______________4362
@_______________4362 5 ай бұрын
@@donmadusanka5247 එහේන් ගත්තතා
@laksirijanaka7287
@laksirijanaka7287 4 жыл бұрын
මගෙත් පැලයක් තියෙ ලොකු වෙන් නේ නෑ . හැකිනම්ලොකු කරගන්න උපදෙස් දෙන්න ..ඉක්මනින් පැලය හිටවල තියෙන්නේ දැන් නම් ..
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
puluwannam palaya galawala loku pot ekaka sitawanna. masa 6 kin newatha situwanna. samanayayen pelayak pidenna awrudu 5 k yanawa. hodin compost danna.
@Kavishkanirmal960
@Kavishkanirmal960 2 жыл бұрын
දුරියන් පැලේට වැටමාර සුදුසුද
@nadunsomathilaka7957
@nadunsomathilaka7957 3 жыл бұрын
Mewata danna one phora monawd?
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
compost pohora yodanna
@nadunsomathilaka7957
@nadunsomathilaka7957 3 жыл бұрын
Dan rasyanika pohora nathi nisa compost need dann wenne ethakota comppst masa kiyen kiytad danna one
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
කුරුණෑගල ප්‍රෙද්ශයටත් ගැලපෙනවද.
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
හොදයි
@kithvinbandara219
@kithvinbandara219 2 жыл бұрын
මිස් මට පොඩි උදව්වක් කරන්න.මිස් කිව්ව විඩිහට දූරියන් පැලයක් වෙනම පැකට් කරලා තිබ්බා.එත් පැලේ හැදෙන්නේ හරි හිමින්.දැන් මාස හයක් විතර ඇති.පැලේ තිබ්බ විදිහමයි.වෙනසක් වෙලා නෑ.මොකද එකට කරන්නේ ඒකට.
@JayanthaWeerakkodi-x1o
@JayanthaWeerakkodi-x1o 9 ай бұрын
Yb
@chamalitharuka7074
@chamalitharuka7074 4 жыл бұрын
ඇට වලින් ගත්ත පැල සාර්ථක නැද්ද
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
එම පැළ බට් කිරීමෙන් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන්.
@donmadusanka5247
@donmadusanka5247 5 ай бұрын
බද්ද පැලවගේ නෙමේ නිකන් ඇට පැල අවුරුදු 15ක් විතර යනව ගෙඩි එන්න . පරම්පරා ගානක් තියනව ගහ
@rkalum2000
@rkalum2000 4 жыл бұрын
Thanks madam
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
All the best
@thejakadilshan3049
@thejakadilshan3049 2 жыл бұрын
කමේන්ට් එකෙන් ඔයාගෙ වට්ස් ඇප් නම්බරේ එවන්නකෝ please 👍👍👍😄😄😉😉😃
@sachirurasanjana640
@sachirurasanjana640 4 жыл бұрын
Gewaththaka eka palayak hiteuwata gedi enne nadda miss.pala dekak idanna ape watte ida naha asawata wawa ganna inne.
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
eka palayak hitawanna
@lahirusampath6378
@lahirusampath6378 4 жыл бұрын
දූරියන් අතු පැල කරන්න පුලුවන්ද පුලුවන්නමි වීඩියෝ එකක් දාන්න
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
බෑ....
@ediriweerageprabhath7790
@ediriweerageprabhath7790 4 жыл бұрын
පැල දෙකක් අතර දුර කොපමන විය යුතුද?
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
adi 5k pamana
@ediriweerageprabhath7790
@ediriweerageprabhath7790 4 жыл бұрын
@@ApeWaththa අක්කරයක පැල 100 පුලුවන්ද ? දුරීයන් වර්ග වලින් හොද වර්ගය මොකක්ද
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
අපෙ වත්ත කොහෙද තියෙන්නේ ඹබ තුමිය දුරියන් පැල ගෙනාවේ කොහෙන්ද ? අප ගෙදර ගෙට්ටු දාන්න කලින් හිටවල තිබුනා පැලයක් හොරැ ගලවන් ගිහින් ඹබ තුමියගෙන් වගේම තව youtub එකෙන් දැනුම ලබා ගත්තා .ලගදි ලංකාවට ඇවිත් වගා කරන්න ඉන්නෙ .තෙරැවන් සරනයි ඹබ තුමියට .
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
තෙරැවන් සරනයි ඹබ තුමියට .
@asankamanathunga4027
@asankamanathunga4027 4 жыл бұрын
මේ බට් පැලයක්ද, නැත්නම් ඇටයකින් පැල උනු සාමන්‍ය පැලයක්..
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
bat pelayak
@LahiruDilshan-b9z
@LahiruDilshan-b9z Ай бұрын
ඕකට වත්තම හාන්න වෙයිද 😅😅
@nadeekagunasekara6216
@nadeekagunasekara6216 4 жыл бұрын
Ape patte pala hadunta gedi hadenna
@karunasirikumar3602
@karunasirikumar3602 4 жыл бұрын
Mona paththeda
@gayanmadushanka8792
@gayanmadushanka8792 Жыл бұрын
250 ta nane ape patte 1500
@thushanjayasooriya3920
@thushanjayasooriya3920 9 ай бұрын
Government thawan thiyenawa 300i ada gaththe.
@rmdgamunukumara5223
@rmdgamunukumara5223 4 жыл бұрын
Sthuthy
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තූතියි ඔබට.
@YA-mu8zy
@YA-mu8zy 4 жыл бұрын
Malaysia musaking duruan pela
@orion8737
@orion8737 3 жыл бұрын
🙏 🙏🙏🙏🙏🙏🙏
@Henegama324
@Henegama324 7 ай бұрын
මොනව උනත් බද්ද පැලවල ගෙඩි කුඩා වෙනවා
@_______________4362
@_______________4362 2 жыл бұрын
හිටවන්න හොද බද්ද වරකා ප්‍රබෝද මේනවද නොනා
@future-success
@future-success 3 жыл бұрын
මැඩම්ගෙ Video එක බලල මමත් පැලේ ගෙනාපු ගමන් ලොකු උරයක හැදුව... එ්ත් හැමදාම හවසට පැලේ කොල ටික පහලට කඩා වැටෙන ගතියක් එනවනෙ.. මං වතුර දානව හවසට... පහුවදා උදේට අාපහු හරියනව... එ්ක දුරියන් වල හැටිද... නැත්නම් පැලේ අවුලක්ද... උපදෙසක් දෙනවනං ලොකු උදව්වක්..🙏
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
හවසට කොහොමත් කොළ මැලවෙනව. ඒ හැටි බයවෙන්න දෙයක් නෑ
@arunadissanayaka6815
@arunadissanayaka6815 3 жыл бұрын
Wrong guidance
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
thanks
@rkalum2000
@rkalum2000 4 жыл бұрын
Thanks madam
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
You’re welcome 😊
@mohamednadheer8215
@mohamednadheer8215 8 ай бұрын
Thanks mam
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 24 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 22 МЛН
Durian Field Establishment
12:49
Hayleys Agriculture
Рет қаралды 41 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 24 МЛН