Duriyan Palayata Aa Yuwathiya | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 18,488

FM Derana

FM Derana

Күн бұрын

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
#kemmuradaviya #tiktok #DuriyanPalayataAaYuwathiya

Пікірлер: 21
@Tentashion
@Tentashion 6 ай бұрын
බාරතී මහතාට වෙච්ච ඉතා භයානක කතා අවශ්‍යයි මිස්ට ලහිරු
@dilanthudayanga6224
@dilanthudayanga6224 6 ай бұрын
දැන් එතරම් බය හිතෙන්නේ නෑ
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 5 ай бұрын
ලස්සන කතා විතරයි ඕව,,,,
@ThushariMalkala
@ThushariMalkala 6 ай бұрын
මට පොදි උපදෙසක් ඔනෙ ඔබ තුමගෙන්😢
@sunidias1510
@sunidias1510 6 ай бұрын
නියම කතාව
@kumarimampitiya1994
@kumarimampitiya1994 6 ай бұрын
අපේ අල්ලපු ගෙදර පිරිම් කෙනෙක් හිටියා හරියට බොනවා ඒ ගෙදර දෙරකඩ ලොකු දූරියන් ගහක් තියනවා දූරියන් කාලෙට අවුරුදු වගේ වැටෙන දූරියන් විකුණ විකුණ බොනවා හැබැයි අහල පහල අයට නිකනුත් දෙනවා සල්ලි ගන්නේ නැ බීලම ලෙඩ වුණා අක්මාව පෙනහළු දියවෙලා කියලා බොන්න එපා කීවත් දිගටම බීවා අන්තිම වෙලා ඉස්පිරිතාලේ නතර කලා ගෙදරින් බලන්න යන හැම විටම කියන්නේ දූරියන් ගෙඩි දෙකක් විකුණලා බොන්ට කාලක් ගෙනත් දෙන්න කියලා. අහල පහල අය ලෙඩා බලන්න ගියත් කියන්නේ මට කාලක් ගෙනත් දීලා ගෙදරින් දූරියන් ගෙඩි දෙකක් ඉල්ල ගන්න කියලා. ඉස්පිරිතාලේට බොන්න ගේන්න දෙන්නේ නෑ කීවත් අහන්නේ නැ බලන්න යන අයට බනිනවා දවස් තුනක් ඉදලා මැරුණා මැරිලා අවුරුදු තුනක් යනකම් දූරියන් ගහේ එක මලක්වත් ආවේ නෑ අවුරුදු තුනකට පස්සෙ ගහේ මුල ඉදන් කොළ ගානට මල් ආවා මල් ගානට ගෙඩි හැදුනා පැහෙන්නත් කලින් ගෙඩි කුණු වෙවි වැටෙන්නට ගත්තා මැරිලා දැනට අවුරුදු හතකට කිට්ටු වෙන්න එනවා අදටත් ඒ ගහේ දූරියන් කන්න බෑ ගෙඩි ඉදෙන්නෙ නෑ කුණු වෙනවා.
@s.w.jayakody6286
@s.w.jayakody6286 6 ай бұрын
ඒක මාර කතාවක්නෙ.😮 කොහෙද ඒ ගම.
@saakiyavlog152
@saakiyavlog152 6 ай бұрын
E gahata beheth karanna kiyanna boru mithyaawa wapuranne nathuwa 😊
@saamfonseka6177
@saamfonseka6177 6 ай бұрын
පකයාගම😂😂😂
@ashanfernando7809
@ashanfernando7809 6 ай бұрын
​@@saamfonseka6177නෑ ඒක නෙමේ උබෙ අම්මට බල්ලෙක් හිකුවාගම.
@renukakw5244
@renukakw5244 Ай бұрын
​@@saamfonseka6177tangalla
@Sam-5-t7z
@Sam-5-t7z 6 ай бұрын
අදත් නියමයි 👌
@ThushariMalkala
@ThushariMalkala 6 ай бұрын
මට පොදි උපදෙසක් ඔනෙ ඔබ තුමගෙන්
@ashanfernando1149
@ashanfernando1149 6 ай бұрын
👍👍
@Deezy2009
@Deezy2009 6 ай бұрын
Mru
@TharinduMadhushan-sn5dj
@TharinduMadhushan-sn5dj 6 ай бұрын
අවසානය hoda madi
@ThushariMalkala
@ThushariMalkala 6 ай бұрын
Mata podi deyak dana ganna one oba thumagen
@Mahawanshaya269
@Mahawanshaya269 6 ай бұрын
මටත් දවසක් පාන්දර තුනට වැව පාරේ තනියම යනකොට සීයා කෙනෙක් හම්බුනා. කතා කරේ නෑ මම තාමත් දන්නෙ නෑ ඒ කවුද කියලා
@dinidu-p9m
@dinidu-p9m 6 ай бұрын
අනෙ කරුණාකරලා භාරතී ගුරුන්නාන්සෙ මහතාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබාදෙන්න.😢
@niloshanpaladeniya8571
@niloshanpaladeniya8571 5 ай бұрын
Gana kapai
@sumudulakmak5144
@sumudulakmak5144 6 ай бұрын
Gurukan katha dannko
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 126 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 96 МЛН
Yaksha Manamalaya | FM DEARANA KEMMURA ADAVIYA
33:17
FM Derana
Рет қаралды 11 М.
ඉසගිරි | Kemmura Adaviya | FM Derana
33:29
Kemmura Adaviya
Рет қаралды 16 М.
Pizza Eka ( Pizza එක ) | Kemmura Adaviya  | FM Derana
31:16
Kemmura Adaviya
Рет қаралды 12 М.
kemmura Adaviya |  Lorry Karune (ලොරි කරුනේ)
35:47
kemmura Adaviya | FM Derana | Waradda (වැරැද්ද)
33:30
Mini Car ( මිනී කාර්) | Kemmura Adaviya  | FM Derana
26:36
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 126 МЛН