සංස්කාර - ජීවිතය කියවාගෙන රහත් වෙන්න | Duruthu Spiritual Camp | Rakwana 2023 - දේශනා 01

  Рет қаралды 7,461

Dehiwala Sunanda Thero

Dehiwala Sunanda Thero

Күн бұрын

Пікірлер: 45
@iradissanayake7539
@iradissanayake7539 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
👉 සං = රාග ද්වේශ මෝහ තුනේ එකතුව (සංකාරා ) සංස්කාර =editing
@neviltec4687
@neviltec4687 7 ай бұрын
ත්‍රිපිටකයෙ තියෙන ගොඩක්ම සූත්‍ර ඒ ඒ අයගෙ ඇඳුම් අනුවයි නේද හාමුදුරුවනේ බුදු වහන්සේ දේශනා කර තියෙන්නේ ..ඒක එහෙමනම් අද මිනිසුන් ඒ සූත්‍ර අනුගමනය කිරීම එතරම්ම සාර්ථක වන්නෙ නෑ නේද හාමුදුරුවනේ ..
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 7 ай бұрын
ඔබවහන්සේගේ මේ දේසනාවන් අහන්න හරිම ආසාවෙන් බලා ඉන්නෙ,හරිම වටිනා අවස්තාවන්. ඔබවහන්සේට බොහෝකුසල් තෙරුවන්සරනයි ❤❤❤🙏🙏🙏
@Upul-bc7pr
@Upul-bc7pr 7 ай бұрын
හාමුදුරුවනේ මම අහල තියෙනව දහම සසරින් එතෙර වීමට තියෙන පහුරක් විතරයි කියල.නිවන ලැබුව කියන්නෙ කල යුතු සියල්ල කර අහවර වුනා කියල. මගෙ ප්‍රශ්නය තමයි ඔබ වහන්සේ කියනව තවමත් ඔබ වහන්සේ සිත ගැන හොයනව කියල.ඒ ඇයි?🤔
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 4 ай бұрын
Perfect, perfect, perfect !!!!👍💊💊💊💊💊💊💊💊💊💊💊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyangika.wickramasinghe.7846
@priyangika.wickramasinghe.7846 7 ай бұрын
ඔබ වහන්සේලාගේ දේශනා ඉතාමත් වටිනවා සෙසු අයගේ හඩ පැහැදිලි වුනා නම් වඩාත් වටිනවා .
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g 7 ай бұрын
අර අන්තිමට ප්‍රශ්නය අහපු කොල්ලා පලවෙනි ප්‍රශ්නයෙන්ම හොද ප්‍රශ්නයක් අහනේ කියලා,සුවාම්න්වහන්සේ කිව්වා පොර එකෙන් උඩ ගිහින් අනිත් ප්‍රශ්නෙන් කිච උනා අනිත් අය සිතන විදිහ කියන්න ගිහින්..පොරට හොදට ඒ ප්‍රශ්න 2න්ම හිතේ ස්බාවය තෙරුම් ගන්නවනම් තෙරුම් ගන්න තිබුනා 😂
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 6 ай бұрын
පොයින්ට් ....😇👌🤛
@useryerev98741
@useryerev98741 7 ай бұрын
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මිනිස්සු බෞද්ධයෝ නෙමේ. එහෙම කියන අයගෙන් බුද්ධ ධර්මයේ හරයට අදාල ප්‍රශ්න අහන්න. 1 යමක් පින් කර්මයක් වෙන්නේත් තව එකක් පව් කර්මයක් වෙන්නෙත් කොහොමද? 2 සත්වයා නැවත නැවත උපදිමින් සෑදෙන ආකාරය මොකක්ද? 3 අවසන් ධ්‍යානය මොකක්ද? 4 විඤ්ඤාණය කියන්නේ මොකක්ද? 5 විඤ්ඤාණය පිහිටා ඇත්තේ කොහේද? 6 නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ කොහොමද? (මේ ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්නෙ නැති කිසි කෙනෙක් බෞද්ධ නෙමේ. ඒනිසා බුදුන් ලංකාවේ ඉපදුනා කියලා කොමෙන්ට් කරන අයගෙන් නිතරම මේවගේ ප්‍රශ්න අහන්න......................+++.)
@anilsilva3715
@anilsilva3715 3 ай бұрын
@ ඔය මනස්ගාත අත ඇරලා තමන්ට ආදරය කරන්න පුරුදු වන්න.තමන්ට අවංක වන්න. තමන් ළඟ සියල්ල පවති. මොහුන් පසු පස යෑමෙන් තමන්ගේ කාලය පමණක් විනාශ වෙයි. ඔය මඟුල් භාවනා අත ඇරලා තමන්ගේ මනසින් කල්පනා කරන්න පුරුදු වන්න. එවිට තමන්ට පෙනෙනු ඇත.@ 🙏❤️
@Noahsg1
@Noahsg1 3 ай бұрын
උන්වහන්සේ කියන්නෙත් ඒකම තමයි. අන්තගාමි නොවී, මද්‍යස්තව ඉන්න කියල.
@Noahsg1
@Noahsg1 3 ай бұрын
තමන්ට ආදරය කරන්න කියල ඕනවට වඩා තමන්ව අල්ල ගන්නත් එපා, ඒකත් එක දෘෂ්ටියක් විතරයි
@susanthafonseka4935
@susanthafonseka4935 7 ай бұрын
අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද මේ වැඩ සටහනකට (මොනිකා ගුණවර්ධන )
@lakydahanayake4996
@lakydahanayake4996 6 ай бұрын
ස්වාමීන් වහන්ස ඔය මාර්ග අනුගමනය කරලා රහත් වුන රහතන් වහන්සේ කෙනෙක් මුණ ගස් වන්න පුලුවන් ද
@sharmenfernandez9266
@sharmenfernandez9266 3 ай бұрын
Sadu sadu sadu
@anomarathnayaka4256
@anomarathnayaka4256 6 ай бұрын
දීර්ගායුශ ස්වාමීන් වහන්ස .නමස්කාර වේවා 🙏🙏🙏
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 7 ай бұрын
දෙහිවල සුනන්දද්දා ගේ දර්ම යාත්‍රාවට ජයවෙවා
@champahegoda2894
@champahegoda2894 4 ай бұрын
🌷🌷🌷🌷🌷
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 7 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !! 🧡🙏
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 6 ай бұрын
🙏🙏🙏
@chamilalalanthidandenjyage9823
@chamilalalanthidandenjyage9823 6 ай бұрын
🙏🙏🙏
@priyanigunarthna6677
@priyanigunarthna6677 7 ай бұрын
මේ වැඩ සටහනකට සම්බන්ධ වෙන්නේ කොහොමද
@nalindasenanayake4548
@nalindasenanayake4548 7 ай бұрын
Budun sanskara wachana kiwe ne sanakara arthaya paliya nowei.sankara nodanna obalata bikku wiya hekie namuth sanghawenna be.niwime maga kiyanna bahanokiya
@GayanGamage01
@GayanGamage01 6 ай бұрын
තෙරුවන් සරණයි.. 🙏🙏
@RinoshDinusha-go4lk
@RinoshDinusha-go4lk 7 ай бұрын
Komada sambanda wennee numbir eka danna puluwanda visthara denagannaa
@අජිත්ආදිත්ය
@අජිත්ආදිත්ය 7 ай бұрын
ඉතාම වටිනා දේශනයක් 😊
@kumudiniubesiri1437
@kumudiniubesiri1437 7 ай бұрын
Sadu🙏🪷 Sadu 🙏🪷 Sadu 🙏🪷 Theruwan Saranai ❤
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 6 ай бұрын
🙏🙏🙏
@padminiliyanapathirana353
@padminiliyanapathirana353 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶🙏
@vajirakumarasinghe5750
@vajirakumarasinghe5750 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subhashinirajapakshe9808
@subhashinirajapakshe9808 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BindusaraK.C.
@BindusaraK.C. 7 ай бұрын
🙏🙏🙏
@sanjayajayanath6454
@sanjayajayanath6454 6 ай бұрын
❤🙏🙏
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 7 ай бұрын
🙏🙏🙏
@senaniramanayake3848
@senaniramanayake3848 7 ай бұрын
🙏🙏🙏
@Ak19918
@Ak19918 7 ай бұрын
@hashini8586
@hashini8586 7 ай бұрын
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@samarasrivijaya9655
@samarasrivijaya9655 7 ай бұрын
🌼🙏🙏🙏🌼
@jeewamalasenadheera5625
@jeewamalasenadheera5625 7 ай бұрын
🎉🎉🎉
@samadhihanshika-i2f
@samadhihanshika-i2f 7 ай бұрын
🙏🙏
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 103 МЛН
August 1, 2024
5:58
Damith Ekanayake
Рет қаралды 13 М.