DVD player repaired in the power section ( sinhala )

  Рет қаралды 45,567

push all

push all

Күн бұрын

DVD player repaired in the power section
#pushall #electronicpush

Пікірлер: 66
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් තෙරුවන් සරනයි ඔබතුමාට..
@ilnil
@ilnil 9 ай бұрын
ගොඩක් දේවල් ඉගනගත්ත විඩියෝවෙන් ගොඩක්ම ස්තුතියි.මෙවන් විස්තරාත්මකව තව තව රෙපෙයාර් කරන වීඩියෝ කරන්න. ඒක ගොඩක් වටිනවා. අර අනංග මල්ටි මීටරයට මමත් තව පොඩ්ඩෙන් අහු වෙනවා.😏
@lakshithamadusanka9342
@lakshithamadusanka9342 2 жыл бұрын
Power බෝඩි එකෙන් වොල්ටෙචි කොහොමද අවුටි වෙන්න ඔනි පලවෙනි පින් එකෙන් 2v අවුටි වෙනවා 3වෙනි පින් එකෙන් 14vඅවුටි වෙනවා අනිත් එවගෙන් නැ කියලා දෙන්න බුදු සරණයි
@pushall8331
@pushall8331 2 жыл бұрын
DVD එහෙක නම් 12-08-05-03 වගේ නේද එන්නෙ Voltage එන ප්‍රමානය ගහ්ලා තියෙනවා නේද 🤔 0719208905
@dammikaranathunga10
@dammikaranathunga10 Жыл бұрын
බොහොම ස්තුති .....❤️❤️❤️
@pubudunimsara376
@pubudunimsara376 Жыл бұрын
Aiye ape gedara tv eka on wenawa tika velawak yanakota disply eka duburu kata wela kalu patin eri yanawa harahata
@pushall8331
@pushall8331 Жыл бұрын
හදන්න පුළුවන් ඒත් මන් දැන් රට ඉන්නෙ මල්ලි
@anjanasandaru8745
@anjanasandaru8745 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@pushall8331
@pushall8331 2 жыл бұрын
🙏
@pubudunimsara376
@pubudunimsara376 Жыл бұрын
Aiye mamath asai ඉලේක්ට්‍රික් ගැන ඉගෙන ගන්න.....කොහොමද ඉගෙන ගන්නනේ....?
@pushall8331
@pushall8331 Жыл бұрын
KZbin එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න මන් දැන් රට ඉන්නෙ
@සදුවා-න9ශ
@සදුවා-න9ශ 2 жыл бұрын
පොඩ්ඩක් ඉන්න පියුමා අවා...😂❤️
@pushall8331
@pushall8331 2 жыл бұрын
කවුද පියුමා 🤔🤓
@Maduwantha6753
@Maduwantha6753 6 ай бұрын
අයියේ අර ට්‍රාන්සිස්ටර් එකේ ගෑවේ මොනාද කියන්න පුලුවන්ද
@senarathnenarangoda1355
@senarathnenarangoda1355 3 жыл бұрын
Deer sir thank you very much
@pushall8331
@pushall8331 3 жыл бұрын
Welcome 🙏
@pavithrananayakkara3717
@pavithrananayakkara3717 2 ай бұрын
Oyge shop ekk thyenvd?
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 Жыл бұрын
මට හදන්න ආව no power dvd player එකක power side එකේ ic එක මාරු කලාම 5v output උනා. ඒත් diaplay එන්නේ නෑ. මොකක්ද issue එක වෙන්න පුලුවන් ?
@pushall8331
@pushall8331 Жыл бұрын
අනිත් voltage ok නම් mother bord චෙක් කරන්න
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 Жыл бұрын
Mata LG DP542 dvd player eke power supply switching ic eke number eka denna pulwanam loku udawwak.
@pushall8331
@pushall8331 Жыл бұрын
ඉලෙක්ට්‍රොනික් ගෲප් එකට දාන්න
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 Жыл бұрын
Thanks
@wijithapremakumara2331
@wijithapremakumara2331 Жыл бұрын
Dvd playar eka 30 w kiyanne mokadda eka hodaida
@pushall8331
@pushall8331 Жыл бұрын
සවුන්ඩ් out එක වෙන්නැති ,හොඳයි
@sihinadananjaya5069
@sihinadananjaya5069 2 жыл бұрын
Panasonic dvd eka no pawar hadhanne kohomadha
@pushall8331
@pushall8331 2 жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙනවා නේ 🙏 බලන්න
@sashikashyaminda7992
@sashikashyaminda7992 3 жыл бұрын
Aiya mage tv aka fly back eka galawala power dunnma saund එනවා...flyback eka hai krla power dunnma mulu board ekama power නවතිනවා
@sashikashyaminda7992
@sashikashyaminda7992 3 жыл бұрын
Namber ek dennako
@akilasandaru7430
@akilasandaru7430 3 жыл бұрын
සුපිරි අයියේ ඔයා ගේ වීඩීයෝ ආසාවේන් බලනවා
@akilasandaru7430
@akilasandaru7430 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අයියේ
@chamindakumara344
@chamindakumara344 3 жыл бұрын
අයියෙ ඩිවිඩි ඒකෙ පිට තියන අවරනය අතින් අල්ලන කොට කරන්ටි ඒක සැරටම වදිනව ඇයි ඒහෙම වෙන්න හෙතුව මොකක්ද.
@rasikasamankumara6541
@rasikasamankumara6541 7 ай бұрын
ඔකේ -12 එන්න ඔෙන් එක -10.7 එන්නේ ඇයි එක කොහොමද හදන්නේ
@AI_Computers_
@AI_Computers_ 2 жыл бұрын
Niyamai Aiye ..
@pushall8331
@pushall8331 2 жыл бұрын
ස්තූතියි මල් 🙏
@Isurugajanayake
@Isurugajanayake 3 жыл бұрын
නියමයි අයියේ...😍😍
@rukshanfdoable
@rukshanfdoable 3 жыл бұрын
Oke 12 v pin ekee reading eka 12 pennanna oneda nattan..eka main board ekata plug kalaaamda 12v enne??
@rukshanfdoable
@rukshanfdoable 3 жыл бұрын
@@pushall8331 ow eka harii..main board eken thanai ennne broo dan harii wade
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
නියමයිනේ
@travelbynala
@travelbynala 3 жыл бұрын
Aiya national air fryer digital akea repair karala thiyenawada
@travelbynala
@travelbynala 3 жыл бұрын
Aiya karanne menuwal akanea. Aka newea. mata onea digital eka
@chanukadilshan7362
@chanukadilshan7362 2 жыл бұрын
Me wage repair ekata keeyak gannawada
@pushall8331
@pushall8331 2 жыл бұрын
2-2500/= වගේ 🤔 මන් හිතන්නෙ ඈ දැන් බඩු ගානත් එක්ක වැඩ්යි
@malithudayanga428
@malithudayanga428 3 жыл бұрын
Aiye singer crt tv akaka 110v line ake 34vy.. sistom 8v line ake 2.4v anne tv aka on ven na ahema voltage adu venne mokada....
@thusithasampath6189
@thusithasampath6189 2 жыл бұрын
aiye mage dvd pleyr ake pawa uot wennane ahema wenne ae kiyanawada
@pushall8331
@pushall8331 2 жыл бұрын
ඔය වීඩියො එක බලන්න ,FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දාන්න
@thusithasampath6189
@thusithasampath6189 2 жыл бұрын
fb akata joint wenne kohomada
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
Great👍👍👍👍....!!!!
@rio_zia
@rio_zia 3 жыл бұрын
මොකක්ද අයියෙ ඔයාගෙ බවුත් එක..?? ගත්තෙ කීයද..??
@sampath5947
@sampath5947 3 жыл бұрын
Colombo koheda aiye gaththe බවුත්
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොලබ පලවෙනි හරස් වීදියේ
@pushall8331
@pushall8331 2 жыл бұрын
ඔව් මල්ලි
@isurunetwork9384
@isurunetwork9384 3 жыл бұрын
thank you ayye...
@madusankamadusanka838
@madusankamadusanka838 Жыл бұрын
Elahh.👍
@pushall8331
@pushall8331 Жыл бұрын
🏅 ජයවෙවා
@pradeepchandana1811
@pradeepchandana1811 3 жыл бұрын
Aiye dvd eka wada karan ne kohomada hadaganna
@pradeepchandana1811
@pradeepchandana1811 3 жыл бұрын
@@pushall8331 power supply එකේ අව්ලක් නැනේ කරන්ට් එක එනවා එත් on වෙන් නැනේ aiye
@dilshan8650
@dilshan8650 3 жыл бұрын
ශාකර් එකෙන් අදින එක හොද නැද්ද ඔයිට වඩා. වැඩිය හීට් උනාමත් පාත් ගැලවෙනො නෙහ්
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 жыл бұрын
Oya maltimeter eka denna bhada 🥲🙄
@pushall8331
@pushall8331 2 жыл бұрын
දැන් 12-15 ක් වෙනවා ,දැන් මේක දීලා ගන්න එකක නෑ bro
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 жыл бұрын
@@pushall8331 whatsapp group ekk haduwada 🙄
@rajithdimuthu1126
@rajithdimuthu1126 3 жыл бұрын
Mage dvd ake sound nane mokada karanne
@pushall8331
@pushall8331 3 жыл бұрын
සවුන්ඩ් සෙක්සන් එකේ පාර්ට්ස් voltage බලන්න
@chala3358
@chala3358 2 жыл бұрын
🔥
@virubanviruban9545
@virubanviruban9545 2 жыл бұрын
Hi
@pushall8331
@pushall8331 2 жыл бұрын
🍻
@rvliveshow5464
@rvliveshow5464 11 ай бұрын
අයියේ subwoofer වලට ඒන චුට් fuse,eka මොකක්ද ඒක පිච්ච්ලා අලු වේලා පෙන්නෙ නැ ඒක දාන්නෙ මොකක්ද ඔය බොර්ඩ් ඒකේ තියන ඒක වගේ තියෙන්නෙ.අනේ කියන්නකෝ.
Repair a broken old DVD player
15:52
Triệu Xuân single girl
Рет қаралды 123 М.
dvd player repair and explain | full video | sinhala
18:55
Electronic world
Рет қаралды 7 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 8 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 120 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
SMPS ripiaring all sections practical tips in hindi
40:44
Easy Knowledge
Рет қаралды 235 М.
How to install a usb kit
21:58
Pramod Lakshan
Рет қаралды 11 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 31 М.
How to diagnose a laptop motherboard - motherboards repair lesson
1:21:38
Electronics Repair School
Рет қаралды 1,2 МЛН
HOW TO CONVERT OLD DVD PLAYER INTO USB VIDEO PLAYER (DIY)
3:43
Thirumalai Audios
Рет қаралды 65 М.
Power Supply repair of Philips DVD
7:39
Zenith Computer's
Рет қаралды 127 М.
Dell 3521| No power | 3V_5V IC short | PCH_PWR_EN absent | #PHILIPTRONIKS
44:27
PHILIPTRONIKS REPAIR SOLUTIONS
Рет қаралды 592
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 8 МЛН